Whey Protein Fully Explained In Sinhala.

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ •

  • @kanishka-m
    @kanishka-m 2 роки тому +38

    සුපිරි අයියා 😍 ගොඩක් අයට තියෙන ප්‍රශ්න වලට වටේ යන් නැතුව කෙලින්ම ඇත්ත ඇතිසැටියෙන් ❤️✌️
    Big Boss 💪❤️

    • @aresperera
      @aresperera  2 роки тому +4

      Thank you my brother oya hama video eke ma mata dena support eka mara watinava mata ❤️

    • @shakilamalki8510
      @shakilamalki8510 Рік тому

      ​@@arespereragirl කෙනෙකුට gym නොයා...home workout කරන කෙනෙකුට මේක ගත්තාට කමක් නැද්ද?

    • @shan.d.madawa2121
      @shan.d.madawa2121 4 місяці тому

  • @tharunhirun9430
    @tharunhirun9430 Рік тому +10

    අපි වගෙ bodybuilding කරන්න ආස අයට ගොඩක් වටින chanel එකක්. Thanks aiya.දිගටම කරගෙන යමු.👍🖤

  • @kavindulakshitha9732
    @kavindulakshitha9732 2 роки тому +17

    සුපිරිම බං. දිගටම කරගෙන යමු 💪💪❤️

  • @surangaupull.4134
    @surangaupull.4134 Рік тому +2

    The presentations and explanations are awesome... ගොඩක් මහන්සි වෙලා තියෙනවා වගේ video එක හදන්න. 💖💖💖💖

  • @anelien2586
    @anelien2586 2 роки тому +6

    Ayya next level ekakt ynw aniwa 💯💪

  • @mohamedashik6800
    @mohamedashik6800 2 роки тому +3

    වැදගත් සුපිරි කොටසක් මේක.... අයියේ නියමයි....දිගටම කරන් යමු...♥️💪😍

    • @aresperera
      @aresperera  2 роки тому

      Thank you support ekata malla

  • @amanjanafernando9730
    @amanjanafernando9730 2 роки тому +4

    අයියේ පට්ට වීඩියෝ එක. Protein varieties ගැන තව වීඩියෝ එකක් කරමුකෝ ඒ කියන්නේ අපි Animal protein ද plant protein ද ගන්න ඕනේ කියලා එක එක කෑම වලින් මොන මොන විදිහෙ protein varieties ද ලැබෙන්නෙ කියලා.

  • @shehancc7602
    @shehancc7602 2 роки тому +4

    excellent video ekk ayyah❤

  • @anurasampath8173
    @anurasampath8173 2 роки тому +4

    Good දිගටම video කරන්න gym යන ගොඩක් කට්ටියට වැදගත් ංවයි 👍🙏💪

  • @Akashhhimansha
    @Akashhhimansha 2 роки тому +7

    Editings📈📈
    Duration😌
    Content❤️

    • @aresperera
      @aresperera  2 роки тому +1

      Haha Thank you my brother for the consistent support you have given me over these few months I genuinely appreciate your support a lot ❤️

  • @geek4168
    @geek4168 2 роки тому +5

    Thank you soo much brother.... appriciate your awareness... ❤️👊

    • @aresperera
      @aresperera  2 роки тому

      Most Welcome my brother I got your back ❤️

  • @thusharajosap2489
    @thusharajosap2489 Рік тому

    සුපිරි ඇත්ත කතා කරන එක ඔහොම යන් යාළුවා ❤ ගොඩක් 🙏 ස්තුති.❤❤💞✨

  • @supunthilakshetha9903
    @supunthilakshetha9903 2 роки тому +5

    Supiri supiri 👌👍

  • @dilukshikumari8172
    @dilukshikumari8172 2 роки тому +2

    Ayye hoda protein sources gena video ekak karannako. Whey protein expensive nisa

  • @lakshanudara7806
    @lakshanudara7806 2 роки тому +2

    Thank you aiya ❤️ 💪🏼
    Well explained

  • @කලුමල්ලී07
    @කලුමල්ලී07 Рік тому +2

    RAd -140 gana review ekak one please 🙏

  • @damithperera6544
    @damithperera6544 2 роки тому +5

    ❤❤thanks bro

  • @Sm-mx2dz
    @Sm-mx2dz Рік тому

    good job bro . Keep it up❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥

  • @nadilwickramasinghe3854
    @nadilwickramasinghe3854 10 місяців тому +1

    අයියා මම athletic කරනවා මට මහත් වෙන්නයි fitness up වෙන්නයි හොඳ budget protien එකක් කියන්නකෝ please.

  • @eshithasuradin873
    @eshithasuradin873 2 роки тому +3

    Great content bud!

  • @chandikapushpakumara7970
    @chandikapushpakumara7970 Рік тому +1

    මම ඔයාගේ විඩියො ගොඩකි බලනවා...නියමයි Bro....

  • @learn_with_mrd
    @learn_with_mrd 2 роки тому +4

    Great content

  • @paramidharmarathne
    @paramidharmarathne Рік тому +2

    Thanks ayya well explained❤

  • @chaththahewavitharane8209
    @chaththahewavitharane8209 Рік тому

    karana vade hariyatama karana ekek♥♥♥

  • @nestamaneth2006
    @nestamaneth2006 Рік тому

    Solid content😊❤

  • @dimuthudissanayaka3412
    @dimuthudissanayaka3412 2 роки тому +2

    සුපිරි💪

  • @AllTechdragon
    @AllTechdragon Рік тому +1

    mm wazi ayye ❤❤❤❤

  • @dhanushkahettiarachchi6752
    @dhanushkahettiarachchi6752 2 роки тому +5

    brother suppliment loose motions wenawata option tikak dendako... Carnivore protien use karanna puluwan. Anith ewa loose motion wenwa. 😢

    • @aresperera
      @aresperera  2 роки тому

      Ehema venne brother oya godak durata Lactose Intolerant wenda athi ekata ow oyata milk wage ganda ba, beef protein wage thama option eka mokada oyata milk digest karanda amru athi body eke ekai ehema weene

  • @sajjaferanando7628
    @sajjaferanando7628 2 роки тому +1

    Oya kiuwa ඔක්කොම tika mat hithla arn thiya aiya fatta 😊

  • @SunimalThushara-j2m
    @SunimalThushara-j2m 10 місяців тому

    Oya nam supiri ayye😊

  • @ruchirabogahawatta
    @ruchirabogahawatta 2 роки тому +3

    Great content💯 Keep it up bro🔥

  • @SahanAnu
    @SahanAnu 2 роки тому +3

    Bro, Need a Video regarding BCAA.. 💪

    • @aresperera
      @aresperera  2 роки тому

      ua-cam.com/video/AvZNQhLTBc8/v-deo.html

  • @rajapakshajayvikram7690
    @rajapakshajayvikram7690 Рік тому

    Very Good video thanks

  • @kumuthudulshan848
    @kumuthudulshan848 10 місяців тому

    Bro.Black series brand eke isolate & Hydrolyzed dekama mix eka hodaida

  • @mohansdiary1996
    @mohansdiary1996 Рік тому +3

    Brother මට ප්‍රශ්න දෙකක් තියෙනවා. ප්ලීස් reply කරන්න.
    1. pre workout වෙනුවට balck coffe ගන්න එක අව්ලක් නැද්ද සෙල්ලම් කරන්න පැය භාගෙකට වගේ කලින් ?
    2. Creatine වෙනුවට naturally කන්න පුලුවන් කෑම ජාති මොනවද ?

  • @SunimalThushara-j2m
    @SunimalThushara-j2m 10 місяців тому +1

    Soyan vidangyen galvena vidiha pennanako😊

  • @praneethchamara7701
    @praneethchamara7701 Рік тому

    Good advice

  • @Noname5555-h7k
    @Noname5555-h7k 4 місяці тому +1

    Whey eka use krqnna hoda gym issallada nattam gym gin iwar welada plz reply kranna

  • @rajinda82
    @rajinda82 4 місяці тому

    Background music #daysgone 🥺

  • @DeshikaSenavirathna
    @DeshikaSenavirathna 6 місяців тому +1

    අනෙ අයියේ weight gain කරගන්න මොනා හරි කියන්නකෝ 🥺

  • @KasunWeerasuriya
    @KasunWeerasuriya Рік тому

    හොද whey එකක් කියන්නකො බ්‍රෝ ඔයාම..recommed කරන්න පුලුවන්..iso gold standart ඇරෙන්න

  • @tikkabrogaming4253
    @tikkabrogaming4253 Рік тому +23

    අයියේ ජිම් යන ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගෙ උස. කොට කට්ටියට උස යන්න මොනවද කරන්න ඕනෙ.. පොඩ්ඩක් පහැදිලි කරනවද❤️

    • @aresperera
      @aresperera  Рік тому +12

      Aniwaren mama karanam brother thank you

    • @sumuduamarasinghe2237
      @sumuduamarasinghe2237 Рік тому +3

      උස තීරණය වන්නේ ජාන මතයි. ව්‍යායාම මගිනුත් සුළු ප්‍රමාණයක් උස වෙනස් කරගන්න පුලුවන්. වයසත් එක්ක උස යන ප්‍රමාණය තීරණය කරනවා, උපරිම වයස 25-30 පනිද්දි උස යන එක නතර වෙනවා. Stretching ව්‍යායාම මගින් උස වෙනස්කර ගන්න පුලුවන් සුළු ප්‍රමාණයක්

    • @stellarbuddy
      @stellarbuddy Рік тому

      21 න් පස්සෙ උස යන්නෙ නෑ. Genetics සහ පොඩි කාලෙ ලැබුන nutrition මත තමා උස තීරණය වෙන්නෙ. 21 න් පස්සෙ උස යනව නම් surgey එකක් තියනව. හැබැයි සාමාන්‍ය කෙනෙක්‍ට දරන්න අමාරුයි

    • @dbgamers9708
      @dbgamers9708 Рік тому +1

      ​@@stellarbuddyusa ayata aga hadanna amarui ne 😢6'1 usa

    • @simplemaths3983
      @simplemaths3983 11 місяців тому

      Usa wenas weemata nam .bons paddathiyen eya kala uthui..namuth ese kala nohaki nisa bodybuilding magin kisi witekath usa wenas weemak kala nohaka

  • @janukalakdinu5817
    @janukalakdinu5817 Рік тому

    අයියේ මගෙ වයස 18 මන් ගොඩක් කෙට්ටුයි බර 48. මට දැන් ජිම් ගියාට ප්‍රශ්නයක් නැද්ද , බොන්න හොද පිටි එකක් හරි කැම ශෙඩුල් එකක් හරි මට කියන්නකො ලොකු උදවුවක්. පුදුමු කට්ටක් කන්නෙ කෙට්ටු නිසා අයියේ. Pizz❤

  • @nuwantharanga6387
    @nuwantharanga6387 Рік тому

    Supiri gdk dewal igena gatta

  • @milanrajindra3772
    @milanrajindra3772 2 роки тому +2

    mata 14 hamadama aiyage video balannawa ☺️☺️☺️☺️

    • @aresperera
      @aresperera  2 роки тому

      Anaw Thank you malla ❤️

  • @maduwayt7045
    @maduwayt7045 Рік тому

    වටිනවා 😍

  • @chamindawerasinghe4702
    @chamindawerasinghe4702 3 місяці тому

    gym ekata yana gaman mahat wenna hoda suplemant ekak hary protein akak hary keyannako

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 7 місяців тому

    මම ලංකාවේ නෙවේ ඉන්නෙ මම සාමාන්‍ය ඩම්බෙල් exercise කීපයක් කරනව room එකේ. gym යන්න වෙලාවක් හදා ගන්න බෑ job එක නිසා whey protein එකක් ගත්තට ප්‍රශ්නයක් නැද්ද

  • @dineshsenevirathna5802
    @dineshsenevirathna5802 Рік тому +2

    Beef protein ekt size wenwd?

  • @twinbros.1651
    @twinbros.1651 10 місяців тому

    Ayye creatine powder ekada capsule da hoda?

  • @harryart2025
    @harryart2025 Рік тому

    Aiya Gold Whey Protein ake "Whey protein isolate, whey protein concentrate, whey peptide" thiyanawane

  • @poppystephen5625
    @poppystephen5625 11 місяців тому

    මම ISO 100 ප්‍රොටීන් එක යුස් කරනව. Gourmet Chocolate Flavor එක. ඒක sweet ගතිය ඉතා වැඩියි. ඒක නිසා මගෙ blood sugar level එක වැඩි වෙන්න පුලුවන්ද? දියවැඩියා තත්වයක් ඇති වෙන්න පුලුවන්ද පැණි රස ප්‍රොටීන් ශේක් භාවිතා කිරීමෙන්? Please Advise.

  • @AdheeshaBandara
    @AdheeshaBandara Рік тому +1

    Ayye egg protein d soya protein d hoda

  • @bgmgamingyt2189
    @bgmgamingyt2189 3 місяці тому

    Whey protein eke gold standard ekei premium quality kiyala thiyana ekei wenasa mokakda

  • @anuruddaruwan404
    @anuruddaruwan404 2 роки тому +1

    thank you bro

  • @damikasanath6965
    @damikasanath6965 Рік тому

    Can you recommend some brands I can buy for wayprotein

  • @prabathwijesiri7923
    @prabathwijesiri7923 2 роки тому

    Malli Scott gana video ekak karanawada

  • @tharushashehan-b4w
    @tharushashehan-b4w 4 місяці тому

    Aiye original supplements ganna thank kiynnko, aiya gatte kohenda

  • @nishanthadharmapriya-c1r
    @nishanthadharmapriya-c1r 5 місяців тому

    maka wayasa 17 kenekta use karanna puluwanda

  • @LankaFireLegends4499
    @LankaFireLegends4499 3 місяці тому

    ayiye gedara home workout karana kenekta bonna hoda nadda

  • @channaholidays7198
    @channaholidays7198 6 місяців тому

    THANK YOU MALLIYA/

  • @dmax9896
    @dmax9896 5 місяців тому

    Soya protein eka hodaid brother (Super mass)?

  • @tharukalakmal751
    @tharukalakmal751 Рік тому

    අයියේ අපි whey protein එක gym එකට යන්න කලින් ගත්තට කමක් නැද්ද වැඩිපුර රිසාල්ට් එකක් ගන්න නම් කොහොමද ගන්න ඕනේ වෙලාව

  • @tharinduchamika6280
    @tharinduchamika6280 2 роки тому +1

    bro mn mass gainer ekak ganna yanne eke servings 8i thiynne.....eken wenask balaganna pulunw weida nathm eka iwra wela thawa ekak use krnna weida

    • @aresperera
      @aresperera  2 роки тому

      Oka oya widihata hithanda epa brother, oyata wenasa penne mass gainer eken wath whey protein eken wath neve oyage calories walin eh nisa oyage supplement ekath ekka balanda oya calorie surplus eka eka kanava da kiyala, mhe video eka balanda oyata honda idea ekak ei kohomada supplement eka use karala wenasak balagane kiyala -ua-cam.com/video/vaBDGj_ijLI/v-deo.html

  • @therelaxsubnow
    @therelaxsubnow Рік тому

    Whey protein aka kiyak wenawada
    Kohenda ganna puluwan original product aka
    Side effects thiyenawada
    Sellam karala awilla da use karanne
    Jym akata gihin masa 3 passe da ganna one

  • @slrasthagaming8268
    @slrasthagaming8268 2 роки тому +2

    me supliment bye karanna hodama place eka mokadda bro❤❤❤

    • @aresperera
      @aresperera  2 роки тому

      eka nam methana discuss karanda epa brother mokakda mama kauruwath promote karane na, oya mona thanin gathath video eke ewa check karala gatha nam hari ❤

  • @nilanchanaka173
    @nilanchanaka173 Рік тому

    Dexter Jackson Legend Whey Protein eka hodaida brother?

  • @LahiruKru
    @LahiruKru Рік тому

    Bro Monster labs එකේ whey එක හොදයි ද?

  • @asankathusitha2181
    @asankathusitha2181 2 роки тому +4

    👍💪

  • @RoamingCpet
    @RoamingCpet Рік тому

    Fat lost karana gaman ganna puluwan way protein eka kiyanna puluwanda?

  • @roshinichampika-zh7ti
    @roshinichampika-zh7ti 2 місяці тому

    ayiya age 17 ayt suupliment ek kiyanako

  • @gihanfernando259
    @gihanfernando259 11 місяців тому

    Boru marketing Nh , kiyanna one eka kelin kiyana charithe ❤️💀

  • @amilanuwan3879
    @amilanuwan3879 Рік тому

    Supiri supplement gena oni

  • @pubudunilmal1517
    @pubudunilmal1517 2 роки тому +2

    ❤❤❤

  • @ThimashCooray-rs1qm
    @ThimashCooray-rs1qm Рік тому

    Aiye nito tech whey gold eka hodai da

  • @gishanvimukthihettiarachch8834

    nitrotech whey isolation eka hodai neda 😊

  • @HirushaAdithya-d4c
    @HirushaAdithya-d4c 2 місяці тому

    Whey protein gannakota kettu wenwd

  • @ayanthacovers862
    @ayanthacovers862 2 роки тому

    Soya chunks protein walata hodaida

  • @pazi2003
    @pazi2003 Рік тому

    aiye mewa විස්වාසෙකින් ඔන්ලයින් ගෙන්න ගන්න තැනක් දන්නවමි කියනවද

  • @kaushikfc
    @kaushikfc 2 роки тому +5

    අයියා හරියටම කියන්න කො
    Creatine monohydrate ද හොද , creatine micronized ද හොද .
    ඔයා කලින් වීඩියෝ වල හොදයි කීවේ monohydrate උනාට photo වල දාලා තියෙන්නේ micronized එක නේ 😥😥😥.
    අනික monohydrate වල නම එක උනාට bottle වෙනස් නේ .

    • @aresperera
      @aresperera  2 роки тому +4

      Hi malla oyata mama Instagram valalath oyage oya question ekata reply kara.
      Micronized kiyane eka podi yata powder karala kiyana eka malli eka creatine type ekak neve Monohydrate kiyane type eka, creatine Monohydrate tablets thiyeneva, powder eka thiyanava, powder eka thawath podi yata kadala micronized powder ath thiyenava. meva okkoma ekai okkoma Monohydrate.
      Example ekak kivoth oyata chocolate bar ekak kanda puluwan, chocolate drink ekak bonda puluwan dekama habai chocolate eh wage thama Creatine Monohydrate ekath eka eka widhata vikunan da thiyenava oya mokak gathath ekai.
      Mama hithanava oyata meka dan full clear kiyala mona hari questions thawa thiboth ahanda ❤️

  • @Akash-ol3sk
    @Akash-ol3sk Рік тому

    Carnivore mass hodai da bro ❤️

  • @maheshRupashinha-un4qi
    @maheshRupashinha-un4qi Рік тому

    Aga hadala gym nogihin hitiyoth Aga bahinawada akata moko karanna.

  • @umekajayawansha7408
    @umekajayawansha7408 Місяць тому

    මචන් එතකොට ඔක්කොටම වඩා එළකිරි බොන එක හොද නැද්ද...උත්තරක් හොයාගන්න බැරිවුන ප්‍රශ්නයක් කොල්ලො 🤔

  • @kanchanasilva4773
    @kanchanasilva4773 Рік тому

    Nitro tech protien eka hodaida

  • @thilankasunera3818
    @thilankasunera3818 Рік тому

    My protein එකෙන් ගහන isolate එක හොදයිද

  • @nadilgunathilaka6770
    @nadilgunathilaka6770 2 роки тому +1

    🔥🔥🔥

  • @naveenkumarasinghe2284
    @naveenkumarasinghe2284 2 місяці тому

    whey protein hoyaganne kohomada original da fake da kiyala ?????

  • @dulabro845
    @dulabro845 Рік тому

    muscletech එකේ whey proteen එක හොදයිද අයියේ

  • @tiranpalihakkara4556
    @tiranpalihakkara4556 Рік тому

    aiya soya protin hoda nada bona?

  • @sahanbro1986
    @sahanbro1986 2 роки тому +2

    Why protein wala side effects nadda broo gattata😊

    • @aresperera
      @aresperera  2 роки тому +1

      Mukuth na brother

    • @shakilamalki8510
      @shakilamalki8510 Рік тому

      ​@@arespererahome workout (glutes)වලට gym නොයා ගත්තා ට කමක් නැද්ද?..ටිකක් මහත කෙනෙක් තව මහත් වෙයිද?

  • @darshanatharindu9668
    @darshanatharindu9668 Рік тому

    Kettu kenekta size wenna hodama protien eka mokkd.

  • @LakiPiris
    @LakiPiris Рік тому +2

    මගේ වයස 16 ❤ මගේ උස 5.8 ඒ ඇතිද මගේ වයසට

    • @roshentharusha6808
      @roshentharusha6808 2 місяці тому

      Ubwa twa usa ynwa 16t ochchra tiynwa kiynne❤❤❤

  • @VidulaSrimatha-xw9ru
    @VidulaSrimatha-xw9ru 11 місяців тому +1

    අය්යේ මට අව්රුදු 17 ය් . මට whey protine use කරන්න හොද නැද්ද අනේ කියන්නකො

    • @funnky615
      @funnky615 10 місяців тому

      එහෙම අවුලක් නෑ workout eka hariyata karanawanm

    • @funnky615
      @funnky615 10 місяців тому

      එහෙම අවුලක් නෑ workout eka hariyata karanawanm

  • @sachinfernando2626
    @sachinfernando2626 Рік тому

    Protein gahuwama සෙම hadenava da bro Poddak kiyanna

  • @bro-yj4ne
    @bro-yj4ne Рік тому +1

    Mage dan bara 70 aiye.. mata bara 65 wage adu karagena age shape eka hadaganna oona.. iso100 way portion eka gaththoth ea target walata yanna puluwanda..

  • @jayakodiumesh1472
    @jayakodiumesh1472 Рік тому

    Aththa math godak gaththa wedak na😒

  • @UpaliRuwan
    @UpaliRuwan Рік тому

    Aiye iso 100 hoda whey protein ekkd

  • @lakshithamadushan8326
    @lakshithamadushan8326 Рік тому

    mchan mge fatty liver prashnyak thynwa fat eka adu protien ekk gththanm hari neda brother? suppliment ekak use karoth aul weida liver ekata?

  • @swagisuru8419
    @swagisuru8419 11 місяців тому

    Aiye oya recommend karanne mokadda

  • @csaw7064
    @csaw7064 2 роки тому +1

    bittara 3k enough da bro ?? dawasata

    • @aresperera
      @aresperera  2 роки тому +1

      Mama meke ehema kiyane nikan udaharanayakata bithara gane neve brother case eka thiyene oya dawasakata kana protein ganai oya balanda one. ua-cam.com/video/vaBDGj_ijLI/v-deo.html meka podak balanda calorie gana ganna dana ganda one nam