පොහොර ,තෙල් බෙහෙත් නැතුව වී වගාකරන ජපන් රහස්.

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 223

  • @mesonbass-7861
    @mesonbass-7861 3 роки тому +41

    අපේ රටෙ හැට පැනපු නාකි රිලවුන්ට රටක් සන්වර්ධනය කරන්න බැ. බ⁣ලාපියවු එරටවල තිබෙන්නාවු තාක්ෂණය. අපේ රටෙ 🐕 බලයට ආපුවම ඔනි ⁣උන්ගෙ ගෑනුන්ටයි අහලපහල ඉන්න හොරගෑනුන්ටයි කන්න අදින්න දෙන්නයි වාහන ගේන්නයි. ඔය පර හැතිකරෙට හෙන හතම වැදියනින්🙏🙏 මේවා කරන්න බැරිවැඩ නෙවෙයි සරලයි හරිහැටි නායකයෙකුගෙ ගැලපිමයි මෙරටට අඩු. පවු අපේ රටෙ මිනිස්සු පටිට කට්ටක් කාල ගොවිතැන් කරල එ අස්වනුවලට හරි මිලක් නැ. ගොඩක් ස්තුතියි සහොදරිය අපේ පුන්චි රට වෙනුවෙන් යමක් ගැලපුවට. පරිස්සමෙන් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි නුබ දෙපලටත් අනෙකුත් සියලුදෙනාටත්🙏🙏🙏💕💕💪💪

  • @akilaweerathunga6926
    @akilaweerathunga6926 3 роки тому +38

    ලංකාවේ දේශපාලූ හැතිකරේට හේන ගහන්න ඔනී. සක්කිලි බල්ලො. . අහන්නත් ආසයි made in japan.❤️❤️❤️

    • @pubudu-d8x
      @pubudu-d8x 3 роки тому

      මාත් එකගයි

  • @vijithamendis2471
    @vijithamendis2471 3 роки тому +37

    මේ රටේ නායකත්වයන්ගේ තියෙන දුර්වලකම නිසා තමයි, කිසිම කර්මාන්තයක් දියුණු කරන්න බැරි, ගම්මැද්දෙන් කරන දෙයක්වත් මේ ඉන්න කාලකන්නි දේශපාලකයො කරන්නෙ නැහැ, ඔවැනි වැඩ සටහනක් පෙන්වීම ගැන ඉතාමත් අගය කරනවා, ස්තූතියි ඔබට, තෙරුවන් සරණයි !! 👍👍👍♥️♥️♥️🙏🙏🙏

    • @nawmaharagama6846
      @nawmaharagama6846 2 роки тому

      නායකයො පත්කරන්නෙ ජනතාව. හරක් ඉන්න රටක තත්වය මේක තමයි.

    • @asurasinghewickramasinghe3759
      @asurasinghewickramasinghe3759 Місяць тому

      ගම්මැද්දෙන් රිලව් ටික අයින් කරලා දෙන්න.

  • @naturalsounds5558
    @naturalsounds5558 3 роки тому +18

    ලංකාවේ අද්දැකීම් ඇති නිසා ඔබ එතුමියගෙන් ගත යුතු දේ හරියටම ගත්තා. වටිනා කතාබහක්.

  • @tv.100
    @tv.100 3 роки тому +18

    ලංකාවට වටිනා අදහස් ලබාදුන්නේ ,බොහොම ස්තුති . අපි දැන් වත් හැදෙමු. බෙදුනාඇති අපි දේශපාලනයට දැඩි ඉලක්කයක් පෙන්වා දෙමු.

  • @maduraasanka8677
    @maduraasanka8677 3 роки тому +11

    බොහොම වැදගත් ඔබගේ වැඩසටහන .ලංකාවේ අපිට මෙවැනි වැදගත් තොරතුරු ලබාදීමට .ලංකාවේ මෙවැනි පැහැදිලි වැඩපිළිවෙළක් නැති නිසයි මිනිස්සු ගොඩාක් දුප්පත් .

  • @omanmuscat8273
    @omanmuscat8273 3 роки тому +6

    හරිම හරවත් වැඩසටහනක් බොහොම ස්තුතියි මමප් පාර්තනාකරනවා අපිටත් හොද නායකත්වයක් ලැබේවා

  • @ranjithdegambada1149
    @ranjithdegambada1149 Місяць тому +1

    ලක්නා අමන්දි, අද තමයි මේ වීඩියෝ එක දැක්කෙ. ඇත්තෙන්ම ඔබට ගොඩාක් ස්තුති කරන්න ඕනා මේවගේ වැදගත් වැඩ සටහනක් ඉදිරිපත් කිරීම ගැන. මට ලොකු විශ්වාසයක් තියෙනවා නව රජය ජපානය වැනි රටවල් ආදර්ශයට අරගෙන අපේ කෘෂිකර්මාන්තයත් නව මගකට යොමුකර සහලින් ස්වන්පෝශිත කරාවි කියල. බලපොරොත්තු තියා ගනිමු. ඔබ දෙපලටත් වැඩ සටහන ඉදිරිපත් කිරීමට උදව්වූ සැමටත් ජය පතමි.

  • @amilasampathekanayaka7853
    @amilasampathekanayaka7853 3 роки тому +13

    ගොඩක් ස්තුතියි...ගොඩක් හොඳ වැඩසටහනක්...ආසම කරන රටක් japan..

  • @kasunrukshan2207
    @kasunrukshan2207 3 роки тому +7

    මාර සතුටුයි ඔබ තුමිය කරපු වැඩ සටහන ගැන Thanks so mutch..

  • @priyanthajayawardhana7810
    @priyanthajayawardhana7810 3 роки тому +8

    කාන්තාවක් වශයෙන් ජපානයේ සිට කරන මෙහෙවර අගෙයි. එසේම ගම්මැද්දට උපහාරය.

  • @ravindralal3920
    @ravindralal3920 Місяць тому +1

    ❤❤ඉතා බුද්ධිමතුන් දේශපාලන කරන , රටක අපේ ලාංකික අය ගොවිතැන් කිරීම ඇසීමත් පුදුම සතුටක් ඇති වෙන්නේ .. සත්තකින්ම ජපානය ලෝකයේ දියුණුම රටක් උනේ බුද්ධිමත් පලන ක්‍රමය නිසාය .....ඔයාලාට ගොඩක් පිං , ජපන් රට ගැන කියලා දීම ගැන ..
    බුදු සරණයි !!!!!💐💐💐💐💐🌻🌻🌻🌻💐🌻🌻

  • @malgahagamagedarmapala1414
    @malgahagamagedarmapala1414 3 роки тому +7

    මෙිකරපුවැඩසටහනහරිවටිනව.දෙපලටසහ..කාර්යමණ්ඩලයට...බුදුසරණඉ...🌺🌺🌺🙏🙏🙏

  • @dayaseelamayadunne9319
    @dayaseelamayadunne9319 3 роки тому +9

    එතුමිය ගැන හුගක් සතුටුයි . අපි ගැන නම් ඇඩෙන්න තරම් දුකයි . මම ලංකාවේ ගොවියෙක් .

  • @ravindrajayathunga32
    @ravindrajayathunga32 Місяць тому +8

    රජයේ රැකියාවක් කරන අතර ලංකාවේ තරුණයෝ වී ගොවිතැනට නැබුරු කරවීම ඉතා අත්‍යවශ්‍ය යි.

  • @seyaranilnethu
    @seyaranilnethu Рік тому +1

    Hoda wadak. digatama karagena yanna .jayen jaya....

  • @මිලින්ද-ම4ඤ
    @මිලින්ද-ම4ඤ 3 роки тому +10

    ලස්සනයි වැඩසටහන

  • @jayanthasarathhettiarachch5026
    @jayanthasarathhettiarachch5026 2 роки тому +2

    Obage wadasathan itha Hodai- Jayen Jayama wewa -From Sri Lanka

  • @jayanthakumara8437
    @jayanthakumara8437 3 роки тому +5

    ඔබේ දැනුවත් කිරීමට ඉස්තුති

  • @wasanthanirmal768
    @wasanthanirmal768 3 роки тому +9

    මේ වැඩසටහන කෙරුවට ඔබට ගොඩක් පින්. අපිටත් ළගදිම යහපත් රජයක් ලැබේවා!!! ඒච්චර තමය් කියන්න තියෙන්නෙ.ලංකාවෙ ඉපදිල ජපානයට ගිහින් ගොවිතැන් කරන ඒක කෙච්චර ලොකු හපන්කමක්ද. අාඩම්බරය්.

  • @thilinanadeeshan5213
    @thilinanadeeshan5213 2 роки тому +3

    මේ වැඩ සටහන බලපු මගේ ඇස් දෙකෙන් කදුලු වැටුන මිස්....අනේ මේ දියුනුව ලංකාවෙ කවද දකින්නද.පාලකයොන්ගෙත් පාලිතයොන්ගෙත් නෙත් විවර වේවා!!!

  • @sirinandaviharawattegedara9995

    හරිම ලස්සනයි හරිියට ලංකවෙ වගෙමා නෙ 😄😄😄

  • @niroshwaidyarathna1332
    @niroshwaidyarathna1332 3 роки тому +5

    Fertilize and chemical usage eka gana clip ekak karanna. With organization

  • @rajapaksheraju9007
    @rajapaksheraju9007 3 роки тому +2

    ගොඩක් ස්තුතියි ඔබ තුමිය ට

  • @akilasachintha3900
    @akilasachintha3900 2 роки тому +1

    තවත් මෙවගෙ දැනූම දෙන්න පුළුවන් ද.japan culture and technology. කර්මාන්ත සංවර්ධන, පිළිවෙල, පිරිසිදු කම , ව්‍යාපාර අවස්ථා වගේ දේවල් ලාංකිකයන් ට වටිනවා මෙවෙලාවෙ

  • @tissaperera3902
    @tissaperera3902 Місяць тому

    Commendable program .Take this as a good example .

  • @yapacreation
    @yapacreation 3 роки тому +2

    Very good explanation
    great help for our farmers

  • @asiriherath1838
    @asiriherath1838 27 днів тому

    වටිනා කතා බහක්..!!!

  • @mangalanishantha5451
    @mangalanishantha5451 3 роки тому +13

    සිස්ටම් එකකට හැමදෙයක්ම වෙන රටකට වැරදීම් වෙනව හරි අඩුයි

  • @akilasachintha3900
    @akilasachintha3900 2 роки тому +1

    ජපන් දැනුම අපට අවශ්‍ය යයි.

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 2 роки тому +1

    Watina video ekak jayawewa❤️❤️❤️👍

  • @nawarathnebandara2282
    @nawarathnebandara2282 Рік тому +2

    ඉතාම හොඳ ඉදිරිපත් කිරීමක්. අපේ රටේ රජයේ ආයතන නම් තියෙනවා ගොව් තැනට ඉහලම සේවයක් ලබාදීමට. ඒත් ඒ එකකින් වත් හරි සේවයක් ඉටුවනවාද ගොවියාට හෝ ක්රූෂිකර්මාන්තයේ දියුනුවට?

  • @senadeera7223
    @senadeera7223 Місяць тому +3

    මේ ක්‍රමය අපේ රටේ ඇති කරමු

  • @ashanmalli5928
    @ashanmalli5928 3 роки тому +5

    පට්ටයි ඕවා ලංකාවට ගේන්න ඕන.

    • @raza3871
      @raza3871 3 роки тому +1

      හීනෙන් තමා ගේන්න වෙන්නෙ.

  • @siyambalapelakshaman8326
    @siyambalapelakshaman8326 Рік тому +2

    ගොඩාක් ස්තුතිය 👍

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 2 роки тому +1

    Very good idea to implement in Sri Lanka . Thank you for your information.

  • @Ariyasinghe-mb1le
    @Ariyasinghe-mb1le Місяць тому

    Excellent 🎉discussion

  • @prasaderanda6423
    @prasaderanda6423 2 роки тому +2

    great work wonderful dialog

  • @manjulal2084
    @manjulal2084 3 роки тому +5

    නියමයි

  • @MrSathranga
    @MrSathranga 3 роки тому +3

    Thanks a lot Amandi for all this valuable information. Learned a lot about Japanese way of paddy farming. I'm a farmer my self. And there are a ton of differences while seeing how they farm. I don't have a big hope that our government system will change. But individually we can adapt these systems to our practice. I would like to make a small request. If u can educate us on there technical aspects of farming. That will be a huge advantage. Thanks again. 👍

  • @chamindakumara9647
    @chamindakumara9647 Місяць тому

    ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @gayantharanga4990
    @gayantharanga4990 2 роки тому +1

    සුපිරි අත් දැකීමක්

  • @deenhussain4778
    @deenhussain4778 2 роки тому +1

    Excellent May God bless you to do more programs and to pass the successful messages to our nation.

  • @udissanhayake3241
    @udissanhayake3241 2 роки тому +5

    ලංකාව ගැන හරිම දුකයි බලධාරින් ආයතන පුධානින්ච දැනුවත්කලානම් සිස්ටම් එක මේ මෝඩයන්ට හදුන්වා දෙන්න ඔබතුමියට ගොවියන් නෙුවෙන් පිං

  • @akilasachintha3900
    @akilasachintha3900 2 роки тому +3

    සැ.යු.- 🛑🛑 තවත් ගොඩක් වීඩියෝ දාන්න නැන්දා.ඔයා ලස්සන ට ඉදිරිපත් කරනවා වැඩ සටහන 💝 ටිකක් වෙලා අරං කියවන්න. ඔයාලටත් අපෙ රට ලස්සන කරන්න පුළුවන් වෙන්නෙ ජපානයේ වගෙ දියුණු රටවල ප්‍රායෝගික තෙරතුරු, දැනුම, තාක්ෂණය. කාර්මික තාක්ෂණ, කෘෂිකර්මය වගෙ මාතෘකා ගැන සවිස්තරාත්මක ව ඔයාගේ කාලයෙන් ටිකක් වැය කරලා ඔයවගේ රටවල් වල දෙයක් වෙන්නෙ කොහොමද, ඒ දේ කරන්න පුළුවන් ශිල්ප ක්‍රම, තාක්ෂණය, ව්‍යාපාර අවස්ථා වගෙ දෙවල් ගැන සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කරලා ජපානයේ තියන දෙයක් ලංකාවේ කොල්ලෙක් කෙල්ලෙක් ට උනත් කරලා බලන්න උත්සාහ කරන්න පුළුවන් වෙන විදියට එවැනි කටයුත්තක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.කවුරුහරි දෙයක් ඉගෙන ගෙන හැදෙයි නෙ.මොකද අපේ රටේ හැමෝටම ජපානය වගේ රටකට යන්න ටිකක් අමාරුයි.එ උනාට අපෙ රටේ හැමෝටම ඔය දැනුම ලැබිය යුතුය.ආකල්ප සංවර්ධන ය, තාක්ෂණය, කෘෂිකර්මය,නවීන දැනුම ( රොබෝ තාක්ෂණය) ,පිළිවෙල, පිරිසිදුකම වගේ දේවල් පිළිබඳ දැනුම අප රටට අවශ්‍ය යි. 🛑

  • @champikafernando7170
    @champikafernando7170 Місяць тому

    Mehe karranne minusuva rastiyadu karanava vanasa ekai 🙏🙏🙏🎄🎄🎄🎆🎆🎆🎇🎇🎇

  • @manodtv49
    @manodtv49 Рік тому

    ජයවෙවා 👍🙏

  • @nalakachaminda7309
    @nalakachaminda7309 Рік тому

    Desa Paulo balayata enna kali me wage diyunu rata wala aurudda vithara .inna oni ethakota munta therein me rata monawada anugamanaya karanne ki?pita rata wata karana ayata thiyana danumawath desa palakayannta nathi Miami ape me rata ada ganatata Matilda tiyenne?

  • @achinipullaperuma129
    @achinipullaperuma129 4 роки тому +4

    එලකිරි ...😍

  • @tsunilhannadi6515
    @tsunilhannadi6515 Місяць тому

    ජය වේවා

  • @mohanindika2546
    @mohanindika2546 4 роки тому +3

    Super....👍

  • @banduladisanayaka1419
    @banduladisanayaka1419 18 днів тому

    Ammage redde rahass opadupa hoyala kiyanna newi one bim sakaseeme idan pohora yedeema niwaradiwa wal pala palanaya asswanu neleema dakwa saralawa ketiyen kuhaka novee karanawa nm vedio

  • @jananandamannage8915
    @jananandamannage8915 Місяць тому +3

    මේ වගේ වැඩ සටහන් t v වලින් පෙනෙන්නට සලස්වන්න ඕන.

  • @yamunawasanthi2469
    @yamunawasanthi2469 4 роки тому +2

    Excellent Dammi lokuge.

  • @saddabadda7921
    @saddabadda7921 3 роки тому +2

    Wadagath video ekak . thanks

  • @princycyprus2239
    @princycyprus2239 2 роки тому +1

    බලන්න අපේ රටේ ගොවියා විදින දුක බඩේ ඉගුරු බීජ ගේන ඒවා සේනා දළබුවාගේ බිත්තර අඩංගු බීජ ගෙනත් මිනිසුන්ට දෙන දුක් ගින්දර මේ සක්කිලි දේසපාලුවන් හරිම කණගාටු යි

  • @පුලස්ති-ශ1ඡ
    @පුලස්ති-ශ1ඡ 3 роки тому +4

    නියම වැඩක් අමන්දි.

  • @samankumara5170
    @samankumara5170 4 роки тому +2

    Excellent 👍

  • @sunilperera453
    @sunilperera453 3 роки тому +3

    Superb

  • @KumaraSinghe-k7k
    @KumaraSinghe-k7k 29 днів тому

    Oya awrudu 4 kata kalin dapu video ekak ada beluwe den apu balamu aluth rajaya yatathe watch me system eka lankawata apply karanna neda

  • @thusitharajapaksha6838
    @thusitharajapaksha6838 3 роки тому +5

    මේ නෝකියෝ කියන්නේ රජය නෙමේ ගොවි සංගමයක් .අපේ රටේ ගොවිසංගම්වල උන් දන්නේ පාර අයිනේ බෝඩ් අල්ලන් ඉන්න විතරයි .ජපානයේ ගෙවිතැන ධීවර කටයුතු වගේ දේවල් පාලනය වෙන්නේ සංගම් වලින් පලාත්පාලන අධීක්ෂණය යටතේ .වන්දි ගෙවන්නේ රක්ෂණයකින් ඒකට ගොවියගේ ගෙවීමක්තියෙනවා .මේ සංගම් කරන්නේ ස්වෙච්ඡා සේවයක් නෙමෙයි.හැම ගොවියෙක්ම තමන්ගේ අස්වැන්නෙන් යම් ප්‍රතිශතයක් නෝකියෝවට ගෙවනවා.ඒකෙන් තමයි ආයතනය පවත්වාගෙන යන්නේ.මස් රාත්තලම ඉල්ලන ලංකාවේ ගොවියෝ වගේ නෙමේ.ජපානයෙත් ගොවිතැනෙන් විතරක් ජීවත් වෙන්න බැරි නිසා තමයි රස්සා කරන්නේ.

  • @upalirathnayaka9126
    @upalirathnayaka9126 Рік тому

    Oya taksanaya mama daekka namuth apae ratae hari vaeda pili valak naeti nisa ada api pita rata valine higakanava kavada api goda yaida kisima vaeda pelivalak nomaeta mapiyava tama mulu ratama maehaema higamanata haetuva

  • @Ghhh-j3w
    @Ghhh-j3w Місяць тому

    ❤thanks..oyata..me.vidiyo.eka.karata

  • @newvision3441
    @newvision3441 Місяць тому +1

    බොහොම හොදයි යහපතක් වේවා

  • @c.madusankaserasinghe.cris7561

    nodakin witark ape rate redde paripalanaya kisima piliwelak ne pagawa denn one wedak karagann redda.

  • @kasunthilakarathna2636
    @kasunthilakarathna2636 Рік тому

    Ada baluww me video eka.api kothanada inne kiyaka hithuna mata. Kelin nagitina minissu nathikamai wela thiyenne

  • @MapIndunil-vj6vj
    @MapIndunil-vj6vj Рік тому

    ඒකට අපි.ඔක්කොම වැඩ කරගෙන ගොයම් කපල කමත් වලයි පාරවල් වලයි දාල වේලල ගෙවල් වල ගොඩවල් ගහගෙන හූල්ලනව විකුනන්න බැරුව.ඒ ඉන්න ගමන් පොහොරත් තෙලුත් නැතිවුනත් ආයි වතුර දෙනව.ආයි නයවෙනව ඒ කන්න කරන්න.

  • @nihalpussewala8643
    @nihalpussewala8643 3 роки тому +1

    එනිසා තමයි ජනතාවට කියන්නෙ
    ජනතාව ගෙ විමුක්තිය උදෙසා කැප
    වෙන්න කියල . රට දියුණු කරනවා
    කියල අපි උදම් තැනුවා බලවිට නය
    අරගෙන කොමිෂන් ගහල ජනතාව
    මර උගුලක පටලවා පටවා තියෙන්නෙ . අපි වෙනුවෙන් අපි වෙනසක් දකිමු දකින්නට අපි එකතුවෙමු.

  • @dammikobayashi7492
    @dammikobayashi7492 3 роки тому +15

    ජපානයේ Nokiyo එකෙන් ලැබෙන සහයෝගය ලංකාවේ ගොවින්ටත් ලැබෙනවනම්

    • @laknaamandi3641
      @laknaamandi3641  3 роки тому +3

      එහෙම ලෝකේ රටවල් කරන බව දැනගත්තේ ඔයාගේ ඉන්ටවීව් එකෙන් පස්සේ.ස්තූතියි දම්මි ලොකුගේ මහත්මියට🙏

    • @vilokasenarathna9971
      @vilokasenarathna9971 3 роки тому +2

      ජපානයේ Nokiyo එකෙන් ලැබෙන සහයෝගය ලංකාවේ NAKIYO ගොවියන්ට දෙන්නේ නෑ ..........

    • @pubudu-d8x
      @pubudu-d8x 3 роки тому

      හොරා කන උන්ට හොදයි තව කන්න පුලුවන් උන්ට

    • @ganganilminiwithanage2756
      @ganganilminiwithanage2756 3 роки тому +1

      Meweni wedasatahanak ahanna dakinna lebeemath harima sathutak. Thanks

  • @sarangarajapaksha178
    @sarangarajapaksha178 3 роки тому +5

    මොනදේ උනත් system එකකට වෙනවා නම් මේවා පුදුම වෙන්න ඕන දේවල් නෙවේ.

  • @travelvisaonline
    @travelvisaonline 24 дні тому

    කුඹුරු අයිතිකරු විදිහට කරන එකම එක වැඩෙ දවස ගැනේ ඇවිත් තණ කොළ ගහක් අතින් ගලවන එක විතරයි , කොහොමද ක්‍රමවේදය

  • @SunilGallage
    @SunilGallage Місяць тому

    Oya bavitha karana machinery pilibada dana ganna puluwanda

  • @newvision3441
    @newvision3441 Місяць тому +1

    පලමුව වගා කරු හොද දැනුමෙන් ඉන්න ඕනේ අපේ රටේ ගොවියව අසරණ කරලා තියෙන්නේ රටේ ඉන්නත් එපා කරලා තියෙන්නේ පව් ලංකාවේ ගොවි ජනයා 😢

  • @upalirathnayaka9126
    @upalirathnayaka9126 Рік тому

    Japanaya gaena kiyanna kochcara daeval tiyanavada aekai aeyalagae diunuva

  • @nishshankafernando2432
    @nishshankafernando2432 3 роки тому +1

    Awurudu 20 kalin..puduma neethi ..den Visa denawa...rassawal tibbe ne godak aya rassawak kale horen...math De port vunu kenek.

  • @Anilkumarasinghe-n9p
    @Anilkumarasinghe-n9p Місяць тому

    J r jayawardanage sita ranil rajapaksala me rata haduwe na owun hamba karagata

  • @chamindapushpakumara3923
    @chamindapushpakumara3923 17 днів тому

    Obawa sambanda karaganne kohomada?

  • @sachintharupasena1230
    @sachintharupasena1230 3 роки тому +1

    වටිනව

  • @indikaprasannath2500
    @indikaprasannath2500 3 роки тому +2

    Wow

  • @dinesh1st809
    @dinesh1st809 Рік тому +3

    ලංකාවෙ නිකං වතුරත් දෙනව පොහොරත් ටිකක් නිකං දෙනව තව ටිකක් සුලු මුදලට සහනාධාර විදියට දෙනව. වී ටිකත් ආණ්ඩුව ගන්නව මේ මොන මගුල කලත් ගොවියට පාඩුයිලු ගොවියො හැමදාම දුප්පත්. පාරිභෝගිකයටත් ලාබෙට කන්න හාල් නෑ. මට තෙරෙන්නෑ මොකක්ද හේතුව කියල. දැන් මේ රටවල් වල වතුර ටික පවා ගොවින් මුදල් ගෙවල අරගත්තත් ඒ ගොවියො පොහොසත්.

  • @tuwanriyad4245
    @tuwanriyad4245 Рік тому

    Great

  • @sameerawadduwage
    @sameerawadduwage Рік тому

    🙏🙏🙏🙏 budusarani

  • @lgsujeewasujeewaliyanaguna9322
    @lgsujeewasujeewaliyanaguna9322 3 роки тому +13

    ජපානේ මිනිස්සු ආකල්ප හරිම අසස්

  • @LAKMALVLOGS.
    @LAKMALVLOGS. 3 роки тому +1

    Alli 14k karanna(akkara 2kata poddak wadie) rs 138000 k gihin thiyenawa.kubure aithi karayata 80000 denna one.paduwa mta 17900i dawas 110 duk vidala.2021.08.16 aswanna neluwe

    • @pubudu-d8x
      @pubudu-d8x 3 роки тому

      කවුද ඔය ව්දියට කුබුරු කරන්න ගන්නේ වී කිලෝ කියක් තිබුනද

  • @ChaminadaPriyadarshana
    @ChaminadaPriyadarshana 5 місяців тому

    Nice ❤❤

  • @lasanthajayasinghe3394
    @lasanthajayasinghe3394 3 роки тому

    Meheth Oyavidiyata Karanna
    Puluwan. Namuth Mehe
    Gasakema Vitharai.
    Awanka Niladarin Wath
    Desha Paaluwanwath Nehe.
    Gasa Kema Vitharamai.

  • @tuwanriyad4245
    @tuwanriyad4245 Рік тому +1

    Ai mechara Lankawe minussu kuhaka Lankawe desa paluwanta hena 7 hathama gahanna one Lankawe minussut kawru hari denakanma balagena inna kammali jathiyak

  • @upalirathnayaka9126
    @upalirathnayaka9126 Рік тому

    Nivaridi nayakatvaya ha kaepavema

  • @chahuras
    @chahuras 24 дні тому

    මමත් ඉන්නෙ ජපන් ඉන්න කෙනෙක් .. කැමැත්තෙන් ඉන්නෙ මෙහෙම දෙයක් පටන් ගන්න. ඔබතුමියට කියන්න හෝ සම්බන්ද කරගන්න විදියක් තියෙනවනම් කියන්න පුලුවනිද තරහ නැතුව.

  • @sameeramadushanka9332
    @sameeramadushanka9332 4 роки тому +7

    අනර්ඝයි

  • @arunaaloevera1870
    @arunaaloevera1870 3 роки тому +1

    Good luck

  • @kumaraanton6806
    @kumaraanton6806 3 роки тому

    Mata wadata enna puluwanda

  • @yasithapiumal4750
    @yasithapiumal4750 3 роки тому +2

    දැන්ම තියෙන කුබුරක් කරගනිල්ල කම්මැලිකම් නැතුව නැත්තං ඉස්සරාට කන්න වෙන්නෑ .

  • @sanathamarasiri-jn7lx
    @sanathamarasiri-jn7lx Рік тому +1

    එ්ක තමයි, සිරසයි ඔයාලයි,එකතු වෙලා,වී/ එළවඵ වලට, තෙල්/බෙහෙත් ගහන්න තහනම් කරපු,ගෝඨාභය ගහලා පැන්නුවෙ..මාතර පැත්තෙ කෙනෙක් විදියට,ඔබට සතුටුයි ද දැන්😁😁😁😁😁

  • @udissanhayake3241
    @udissanhayake3241 2 роки тому +3

    හරියටම ඔබතුමිය හරි දැනට රජයේ පඩිගන්න නිලධාරින් කිදෙනෙක් ඉන්නවාද උන්ගේ රාජකාරිය මොකක්ද

  • @arunapushpakumara1458
    @arunapushpakumara1458 3 роки тому

    Bim sakasema karana wedeya video 1 karanna puluwan da.

  • @wasanthadisanayaka3141
    @wasanthadisanayaka3141 Рік тому

    ගොවිතැන් කටයුතු වලට උපකරණ ගන්න ක්‍රමයක් තියනවාද

  • @antonymadurawala
    @antonymadurawala Місяць тому

    Jpanaye v palkirim armbwene sithakale emnisa oya thathwet pala Enna masa ekhamark dekak yanawa

  • @sahanchinthana9883
    @sahanchinthana9883 2 роки тому +2

    මේව ඇහෙද්දි නම්.....මේ රට දාල යන්නමයි හිතෙන්නේ ......පාලකයො එක්ක වයිරයක් ඇති වෙන්නෙ

  • @vimukthithilakarathnathila8292

    සහොදරිය