කාන්තාරයේ ඔටුවන් මිලියන ගණනක් මස්,කිරි සඳහා ඇති කරන ආකාරය.

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 49

  • @jayanthathilakarathne
    @jayanthathilakarathne 2 місяці тому +9

    ඔටුවන්ට නිවන් සුව ලැබේවා!

    • @lokayadenagamu
      @lokayadenagamu  2 місяці тому

      😢😢😢😢😢

    • @NuwanAsanka-es1dl
      @NuwanAsanka-es1dl 2 місяці тому +1

      නිවන්සුව ලැබෙන්නෙ මැරුනට පස්සෙද? බුද්ධ දේශණාවට අනුව නිර්වාණය යනු මැරුනට පස්සෙ ලැබෙන දෙයක්ද?

    • @jayanthathilakarathne
      @jayanthathilakarathne 2 місяці тому

      @@NuwanAsanka-es1dl නැවත ඉපදීමක් නොවීම නිවනයි

    • @NadeekaPriyanthi-q3p
      @NadeekaPriyanthi-q3p Місяць тому

      Marunata passe niwan dakinna ba ,mokada awasaana mohothe chuthisitha mona wage ekak weid danne na,, niwana awabodha kara gatha uththe jeewath wana kaalaya thuladimai,, a kiyanne aduma chathuraarya sathya awabodha karagena madyama prathipadawata anuwa jeewath wemin loku kapakirim karanna ona ,​ niwana wenuwen thawa monatharam dewal thiyanawada karanna,, budu rajananwahanse ,kalpa ganan perum purala hama paaramithawakma sampurna karala loka sathwayatath a sundara niwanin niwennata maga kiyala nivila giya,, @@NuwanAsanka-es1dl

  • @ManjulaPathmasri-cp5kg
    @ManjulaPathmasri-cp5kg Місяць тому +1

    🤔🤔,, ඔටූ මස් මාර රසයි,
    🇵🇱🌍🇵🇱,,, Poland

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 Місяць тому

    සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @angi_95
    @angi_95 2 місяці тому +3

    Aththatama nodanna deyak dangaththa. Bohoma sthuthi.

  • @SoorasenaSoorasena
    @SoorasenaSoorasena 2 місяці тому +3

    ලේලන්ඩ් බස් හදන වීඩීයෝ එකක් ඕනි

  • @jayaratnemudiyanselage-or4zl
    @jayaratnemudiyanselage-or4zl 2 місяці тому

    Very good job.

  • @nishantha1422
    @nishantha1422 2 місяці тому +7

    ඔටු මස් හරි රසයි

  • @nirmalkavishka
    @nirmalkavishka 2 місяці тому +2

    Patta ❤

  • @janakirathnayake3825
    @janakirathnayake3825 2 місяці тому +11

    පවි සත්තුන්ගේන් වැඩ අරන් මරන් කන මිනිස්සු

    • @lokayadenagamu
      @lokayadenagamu  2 місяці тому

      😢😢😢😢😢

    • @NuwanAsanka-es1dl
      @NuwanAsanka-es1dl 2 місяці тому

      අනේ බං මෝඩ ආතල් දෙන්න එපා.

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 2 місяці тому +1

      Niwan asanka,Thoth sathek wela ipadunoth thota therei😡

    • @MohamedMohamed-xq6vt
      @MohamedMohamed-xq6vt 2 місяці тому

      Saho... Oya Hithana Widiyata Hithuwuth Minissunta Jeewath wenna Beri Wewi

    • @janakirathnayake3825
      @janakirathnayake3825 2 місяці тому

      අපි සත්තු කියල නැ ජිවත් වෙන්න කැමතියි

  • @Fgvvhhtfdfgghjkki
    @Fgvvhhtfdfgghjkki 2 місяці тому +1

    Munge paw walata swabadaramaya padamak ugannana dawask lagadima ei.

  • @abekoonabekoon640
    @abekoonabekoon640 2 місяці тому +1

    Good

  • @kaveensenevirathne
    @kaveensenevirathne 2 місяці тому +1

    👍🙂

  • @nilminidasanayake862
    @nilminidasanayake862 2 місяці тому +11

    ලෝකෙ මිනිසුන් මෙචිචර නපුරු ඇයි කියල හිතෙනව

    • @NuwanAsanka-es1dl
      @NuwanAsanka-es1dl 2 місяці тому +1

      මිනිසා පරිණාමය වෙද්දී සොබාදහමෙන්ම ශාක ආහාර මෙන්ම මාංශ ආහාරත් ගැනීමට හැකි ලෙසයි පරිණාමය වුනේ. ශාක ආහාර විතරක් ගත්තනම් මනුස්ස සංහතිය මේ වෙද්දී ලොකේ නැති වෙන්නත් ඉඩ තිබුනා ඒත් උබල වගේ මොංගල් මරි මෝඩයන්ට කරුණු පහදලා තේරුමක් නැහැ.

    • @lokayadenagamu
      @lokayadenagamu  2 місяці тому

      😢😢😢😢

    • @Infinity_777-IN
      @Infinity_777-IN Місяць тому

      එකනෙ නෙද 😢 පවු අහිංසක සත්තු මරම්මෙ නැතුන් චිකන් කෑල්ලක් කාලා ඉන්ඩ බැරි හැටි නෙද 😢

  • @faiza2462
    @faiza2462 2 місяці тому

    Anay tamusay whenhoro basawen gateywadayah ulupah prasnah atykaranawh 😊😊😊😊oytah wadah srilankan people kilin people chilren this is u pure wedeyo🤭🤭🤭🤭🤭

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me Місяць тому +1

    😧😧🙈🥲🥲🥲🥲

  • @RusiruPriya
    @RusiruPriya 2 місяці тому +1

    සම ප්‍රයොජනයට ගන්නෙ නැද්ද

    • @lokayadenagamu
      @lokayadenagamu  2 місяці тому

      මම දන්න තරමින් නම් අය වෙනම හොයන බලන්න ඕන

  • @ThinethThathsara-he3by
    @ThinethThathsara-he3by 2 місяці тому +1

    😢😢😢

  • @ChitraniHadunge
    @ChitraniHadunge Місяць тому

    නිදහසේ ජීවත් වෙන සත්තු