විනාශ වෙන්න ගිය දුවගේ ජීවිතය බේරාගත් මැරුණ තාත්තා | Asanga Live සඳුදා 10යි10 Episode 06

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 93

  • @NimanthiDinesha
    @NimanthiDinesha 3 дні тому +11

    ඒ තාත්තා ගැන අහලා නම් අද මටත් ඇඬුනා.. 🥹🥹😭😭😭මැරිලත් දරුවෝ වෙනුවෙන් ඉන්න පුළුවන් කියන එක මං අදයි තේරුම් ගත්තේ.... ඇත්තටම පව් අපි.... 😭😭

  • @sirilee139
    @sirilee139 3 дні тому +12

    ඇත්තටම වටිනා වැඩසටහන ක් .අපේ දරැවන් විනාශ කරන කුඩ්ඩන්ට දඩුවම් දීමක් කරන්නට අදෘශ්‍යමාන ශක්තිය යෙදවීමට පුලුවන් නම් , ආචාර්ය තුමාට හැකි ඉක්මනින්ම පියවර ගන්ට . ඔබතුමාට පවක් නම් සිද්ධ
    වෙන්නේ නැති වෙයි . ඔබතුමන්ලාට
    අපි ස්තුතිවන්ත වෙමු .යහපතක්ම වේවා . සුවපත් වේවා .

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 2 дні тому +3

    ස්තූතියි !
    මේ පුංචි දූපත මේ ලෝකෙට වඩා විශාල බව හැගෙනවා.

  • @umeshadeshanee3449
    @umeshadeshanee3449 День тому +3

    මාත් ආසයි ආචාර්ය කසුන් නාගොඩවිතාන මහ්හත්මයා ගේ ආද්‍යාත්මික පාටමාලාවට සම්බන්ද වෙන්න.....

  • @nimaliperera9457
    @nimaliperera9457 3 дні тому +6

    මාරයි මේ කතා...
    හර්‍ර්ම තාත්විකයි...අපි මැරුන ට පස්සෙ මොකද වෙන්නේ කියන එක ගැන ....ස්තූතියි ඔබතුමන්ට...❤❤

  • @mashiholmes1406
    @mashiholmes1406 3 дні тому +5

    හරිම සංවේදි කතාවක්. මම හරියට විශ්වාස කරනවා මේ ආචාර්ය කසුන්ගේ විස්තර කරන දෙය! මමත් මේ දේවල් අධ්‍යනය කරනවා මම ඉන්න රටේ documentary programmes වලින්!
    ස්තුතියි අසංග ❤

  • @Thara-d6f
    @Thara-d6f 3 дні тому +3

    හරිම ආසාවෙන් බලන වැඩසටහනක්.හරිම අරුත් බරයි.මුල ඉදලම මං බලනවා.

  • @DenethmiVihagana-k4p
    @DenethmiVihagana-k4p 3 дні тому +4

    මේ කතාව 100% ඇත්ත ඇත්තටම පිළිගන්නවා සහතික වම.අසංක මහත්තයා ඔබට යමක් කියන්න අවශ්‍යයි

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 3 дні тому +3

    කසුන් සර් කතාබහ කරන වැඩ සටහන් බලන්න හරිම කැමතියි ❤️❤️❤️🙏

  • @romaineleonard7555
    @romaineleonard7555 6 годин тому +1

    Parents love is strong, and we all should learn to love and leave as well. Interesting program. ❤

  • @shanukaperera6035
    @shanukaperera6035 3 дні тому +3

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ස්තූතියි දෙන්නටම😇

  • @AjentaAjanthi
    @AjentaAjanthi День тому

    අද ගොඩක් දුකයි කතාව ඒත් හරිම ලස්සනයි නොදන්න දේ ගැඹුරින්ම පැහැදිලිව කරාට ඔබතුමාට ගොඩක්ම ස්තුතියි බුදු සරනයි 🙏

  • @nomaperera9882
    @nomaperera9882 3 дні тому +4

    Program එක danakam බලන් හිටියේ.from Melbourne. ❤

  • @d.shehangeenath520
    @d.shehangeenath520 3 дні тому +1

    මේ දේවල් සම්බන්ධයෙන් අපිව දැනුවත් කර ඔබතුමන්ලාට ස්තූතී 🙏🏼🙏🏼

  • @jayam1429
    @jayam1429 3 дні тому

    ජීවිතවලට ගන්න බොහොම වටිනා කරුණු , කාරණා තියෙනවා ..
    බෙහෙවින් ස්තූති ඔබ දෙපලට...
    හදවතින්ම ප්‍රාර්ථනා කරනවා උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ඔබ සැමට ....
    💐💐💐💐💐💐💐💐

  • @badeddvl5141
    @badeddvl5141 3 дні тому +2

    අදත් සුපිරි වැඩසටහන❤

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 3 дні тому +2

    බොහොම ස්තූතියි ඔයාල දෙන්නටම❤❤❤

  • @MilanimilaniLg
    @MilanimilaniLg 3 дні тому +14

    මැරිලත් පැයක් ආදරෙයි... කියන්නේ ඕකට...😮 තමයි

  • @nithikasenanayake2003
    @nithikasenanayake2003 3 дні тому +3

    Kasun nagodawithana❤️

  • @nilukapriyadarshani2422
    @nilukapriyadarshani2422 3 дні тому

    අද ගොඩාක් ලස්සන කථාවක්.දුකත් හිතුන.කසුන් නාගොඩ විතාන කියන්නෙ මේ කාලයෙ මිනිස්සුන්ගෙ පිනට පහල වෙච්ච උතුම් මනුෂ්‍යයෙක්.💗

  • @harshasampath9552
    @harshasampath9552 3 дні тому +1

    තෙරුවන් සරණයි ඔබ දෙපලට හැමදාම වැඩසටහන් දෙකම බලනව ස්තුතී

  • @PamodDissanayake
    @PamodDissanayake 3 дні тому +3

    dapu gaman balanawa api. digatama me wedasatahana karanna.❤

  • @UpunyaDissanayaka-ri7kj
    @UpunyaDissanayaka-ri7kj 3 дні тому

    මේතාක් නොදැනගෙන හිටපු පැත්තක් හරිම දුකක් දැනුනා 'බොහෝම පින්

  • @DulaniFernando-ve6pv
    @DulaniFernando-ve6pv 2 дні тому

    ස්තුතියි ❤❤

  • @KanishkaNayomi
    @KanishkaNayomi 2 дні тому

    පිනකට අහන්න ලැබුනු වැඩසටහනක්..

  • @SasiniSath17
    @SasiniSath17 2 дні тому

    Minissu hetiyata api hemoma balanna oni me program eka.. Asanga mahaththaya godak isthuthi... Kasun nagodavithana mahaththaya wge dewentha pudgalayekge athdekiim api wenuwen labadenawata❤🎉

  • @ThiliniNadeesha-ug5yc
    @ThiliniNadeesha-ug5yc День тому

    Saduda giya me kataawa ahala matath godak puduma hituna kasun sir kiyana dewalwalinuth jeewitayata ganna godak dewal tiyenawa

  • @LakshanBandara-v8j
    @LakshanBandara-v8j 3 дні тому +4

    Asanga sir

  • @DilshanWijewardane
    @DilshanWijewardane 3 дні тому +1

    ඒකනම් ඇත්ත මූණ පේන්න කතාකරනවනම්..තවත් ගොඩක් හොදයි කොහොම උනත් හැමදාම බලනවා❤️❤️දිගටම කරගෙන යන්

  • @damayanthimahawasala9689
    @damayanthimahawasala9689 День тому

    Sanwedathmaka wadasatahanak.

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk 2 дні тому

    නියමයි වැඩසටහන......👌❤

  • @user-om9bs4fg6j
    @user-om9bs4fg6j 3 дні тому +1

    අදත් ආසාවෙන් බැලුව වැඩසටහන

  • @sujeewajayalath7645
    @sujeewajayalath7645 3 дні тому

    මගේ ප්‍රියතම වැඩසටහනක් !!

  • @isharahajji1870
    @isharahajji1870 3 дні тому

    මාරම අරුත්බර කතාවක් 💖

  • @LakshanBandara-v8j
    @LakshanBandara-v8j 3 дні тому +5

    Sir patn gannko

  • @jayanthijayanthi4795
    @jayanthijayanthi4795 3 дні тому +5

    හැමදාම බලනවැඩ සටහනක් කුවේට්හි

    • @DilshanWijewardane
      @DilshanWijewardane 3 дні тому

      හ්ම්ම් මේක නියමයි නේද

  • @anojapalamure1789
    @anojapalamure1789 2 дні тому

    Dr kasun ❤Thanks

  • @Gutenberg-pro
    @Gutenberg-pro День тому +2

    මේ වීඩියෝ එක බලද්දි කලින් බලපු ෆිල්ම් එකක් මතක් උනා. පුළුවන් නං ඒකත් බලන්න
    The others 2001 ( Horror / Myster)
    මේ කතාව ෆිල්ම් ප්ලොට් එකට සෑහෙන ලගයි
    ෆිල්ම් එකේ අවසානෙට පුදුම හිතෙයි. ඒක සුපිරියක් . ❤❤

  • @chandnapremadasa6633
    @chandnapremadasa6633 3 дні тому

    ❤ thank you very much very emotional

  • @KasunMadusankq
    @KasunMadusankq 3 дні тому +1

    මැරිල දාල ගියාට කමක් නැ.⁣ඉන්නෙකාට ලග ⁣ඉන්නවනමි.මැරැනට පස්සෙ මොනව කලත් වැඩක් නැ.

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 3 дні тому

    හරියට කරනවා නම් ඇත්තටම චිත්‍රපටයකට හොද කථාවක් !
    මේ වගේම කථාවක් තමයි the sixth sense කියන 1999 ආපු film එකේ තියෙන්නෙත් !

  • @SanukaNanvidu-xq5vu
    @SanukaNanvidu-xq5vu 3 дні тому +4

    Q and A episode ekak krannoo question godk tiynawa ahanna

  • @sadigaming7848
    @sadigaming7848 3 дні тому +3

    ❤❤

  • @SachiniDinushikamunasinhage
    @SachiniDinushikamunasinhage 2 дні тому

    Godak dukayi 🥺♥️ mee kathawa ahuwama

  • @milaxmen
    @milaxmen 3 дні тому +2

    Man katha karanawakiyanawa

  • @eknaovine5084
    @eknaovine5084 3 дні тому

    ආයුතු ගමන කේටියි යායුතු මග දුරයි එ කතාව සන්වේදියි 😢😢එ තාත්තා ම‌‌‌කුත් එපා මම යනිනමි කියන තරමට ජිවිතය යතාර්ථය 😢😢වටිනවා

  • @PamodDissanayake
    @PamodDissanayake 3 дні тому +2

    asanga sir hemadama me wage video danawanam maru.🤩😌

    • @AsangaLive
      @AsangaLive  3 дні тому +2

      Mata asanga kiyanna Dr.Kasun Sir tx

  • @nasliibrahim3429
    @nasliibrahim3429 2 дні тому

    👍👍🙏

  • @nimaliperera9457
    @nimaliperera9457 3 дні тому +3

    කසුන් මහත්තයාගේ මේ වැඩ සටහන් ඉස්සර මව්බිම පත්තරේ ගියා ද.....ලගදි නෙමේ ....දැන් අවුරුදු ගානකට කලින් ...
    ඉස්සර හැමදාම මේ වගේ වැඩ සටහනක් ගියා....😮😮

    • @user-om9bs4fg6j
      @user-om9bs4fg6j 3 дні тому

      ඔව් නේද, මාත් කියෙවුවා

  • @livesrilankaallinone4397
    @livesrilankaallinone4397 3 дні тому +4

    මම බය නෑ.

  • @VishmiOshadee
    @VishmiOshadee День тому

    අනේ මටත් එහෙම තාත්තෙක් ලැබුනනම්......මං එතනින්නම් මාර අවාසනාවන්තයි.😣😣

  • @asokasriyani9641
    @asokasriyani9641 2 дні тому

    🙏❤️🙏

  • @arjunabalasooriya9381
    @arjunabalasooriya9381 3 дні тому +2

    Q and a vadsantank krnkooo prshn godak thiyenv ahnna

  • @Komarie-em6wn
    @Komarie-em6wn 3 дні тому +2

    🙏🙏🙏🙏👍👍👍👍👍👍🌹🌹

  • @darshanikoththagoda2998
    @darshanikoththagoda2998 3 дні тому

    Asnga wedadatahana godak asawen balanawa.ath oya godak amaruwen nede mathe wagr neda enne.oya hodata rest karanna.bs.

  • @asithmaumani5082
    @asithmaumani5082 3 дні тому +2

    😢❤

  • @padmajaye1598
    @padmajaye1598 3 дні тому +2

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @P.v.nandawathie
    @P.v.nandawathie 3 дні тому +2

    ✨️✨️✨️🇦🇪

  • @W.gPabasara
    @W.gPabasara 2 дні тому

    😢😢😢😭😭

  • @ayomalikosala7563
    @ayomalikosala7563 3 дні тому +3

    Piya Senehasata kawu gee liyawuna madi. Mage Raththaran Thatha Jeewath wela hitiyanam heta thamai thaththage Upandinaya.

    • @DilshanWijewardane
      @DilshanWijewardane 3 дні тому

      😢😢එහෙමද මොනවා කරන්නද...එයා කොහේ හරි ඉදන් ඔයා දිහා අනිවාරෙන් බලන් ඇති..මගෙත් අම්මා නෑ..

    • @ayomalikosala7563
      @ayomalikosala7563 3 дні тому

      Sthuthi .

  • @dilushasenarathna
    @dilushasenarathna 3 дні тому

    කෙනෙක් ජීවත් වෙනෙත් නැ මැරෙන්නෙත් නැ

  • @ShanikaFonseka-jh6zs
    @ShanikaFonseka-jh6zs 3 дні тому

    Mage jeewithe mama asavenma ahana vadasatahana..

  • @kanthiattanayake3308
    @kanthiattanayake3308 2 дні тому

    Kusum sir budusaranai mama upekage amma comment eka dakkoth o k kiyala repli karanna

  • @sunthniudawattha4932
    @sunthniudawattha4932 23 години тому

    අපි මැරුනම කොච්චර අසරන වෙනවද

  • @IrashaMadushani-j9l
    @IrashaMadushani-j9l 3 дні тому +1

    👻🌹🌹🌹

  • @FosikaLosim-pe7ix
    @FosikaLosim-pe7ix 3 дні тому

    Shiyak matakayak natuwa miya giya kenek kohomada? Eyatat gedara enna yanna puluwanda? Eyata api mataka tiyanawada?

  • @azmibadoor9445
    @azmibadoor9445 2 дні тому

    😢😢😢

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 3 дні тому

    ❤❤❤❤❤❤❤❤😄😄

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 3 дні тому

    🤟🤟🤟🤟🤟❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KADIYAPAGE-g9y
    @KADIYAPAGE-g9y 3 дні тому +2

    Mama marama kariyek 😂

  • @IndraniVijesundara
    @IndraniVijesundara 3 дні тому

    Balana aya waradawa wataha ganna epa ewa bududahsmata ayath naha...minissu thamaiy owa hadagena awe...minissu thamaiy maranaya ihalin karanna theeranaya karanneth budu himi owa deshana kare naha.anika bududahamata anuwa karagath kusala sakkthiya matha kshanayen wenath lowakata yanawa samaharu tika kalak yanawa uththpaththiyakata yanna.mama daham guruwariyak menma lekikawak nisa mewa danna nisa danaganna kiwe.hitha durwala aya inna balanawa anek kena uththpaththiyakata yanawa.

  • @damayanthimahawasala9689
    @damayanthimahawasala9689 День тому

    😢😢😂😂

  • @ramaniabewardhana3130
    @ramaniabewardhana3130 3 дні тому

    Oya thissa nagoda witharanage putha nam sorry oyage piyawa dannawa hari Hoda kenek man ethumawa dannawa

  • @minIduMunasigha-m3c
    @minIduMunasigha-m3c 3 дні тому

    Mage

  • @sanjeewalakmal580
    @sanjeewalakmal580 3 дні тому +2

    ❤❤❤❤

  • @24ruwan
    @24ruwan 3 дні тому +2

  • @jesikawickramasingha1681
    @jesikawickramasingha1681 3 дні тому +2

    ❤❤❤

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 3 дні тому

    ❤❤❤❤❤❤

  • @jaki-j5y
    @jaki-j5y 3 дні тому

    ❤❤❤❤❤❤

  • @akhilakanishka8308
    @akhilakanishka8308 День тому

    ❤❤❤❤❤❤