"නොපෙනෙන කෙනෙක් ඇවිල්ලා රෑට අපේ තාත්තගේ බෙල්ල මිරිකනවා" | Asanga Live 10 යි 10 Episode 22

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 400

  • @AsangaLive
    @AsangaLive  Місяць тому +1

    10යි 10ය නවතම UA-cam නාලිකාව දැන්ම Subscribe කරන්න 👇
    ua-cam.com/channels/j7R7ahvXNT6FmkvDyqtM9A.html?si=SZHminkEahbDEi0g

  • @madawanirmal6965
    @madawanirmal6965 4 місяці тому +107

    මම ඉතාලියට ඇවිත් අවුරුද්දක් වෙනව.මම හිටිය නිවසෙත් ඔය වගේ ගැටලු තිබුන.ටික දවසක් යනකොට කරදර වැඩි උනා.මට කියන්න කවුරුත් හිටියෙ නෑ.අවසානයේ මම තනියම පිරිත් කියන්න පටන් ගත්තා. දැන් ටික කාලයක් වෙනව .කිසිම ගැටලුවක් නැහැ .බුදු දහම සත්‍යයක් .

    • @sahelipeiris2600
      @sahelipeiris2600 2 місяці тому

      @@madawanirmal6965 italy wala Koheada Mokadda une

  • @wishwaperera3223
    @wishwaperera3223 4 місяці тому +142

    අද තමයි මෙම වැඩසටහනනේ පැහැදිලි ම සිත් ගන්නා සුලු කතාව ඇසුවෙ...මෙම සිදුවීම් තුල සත්‍යය තාවක් ඇති බව මා නම් පිළිගන්නවා...ඇයට ද ස්තුති කරනවා මෙම සිදුවීම අප හා බෙදා ගනීම වෙනුවෙන් ...මෙවනි දේවල් ගැන අද්දකීම් මා හට නොමැති උවද ..මෙවැනි දේවල් දැනගැනීමට මහත් කැමැත්ත ක් ඇති නිසා මෙම වැඩසටහන ඉතාම ආසාවෙන් නරඹමි....එම අවස්ථාව අපට ලබා දෙන අසංග මහතාට මාගේ විශේෂ ස්තූතිය !!! 🙏🌏💫✨️🌏

    • @shobishobi8763
      @shobishobi8763 4 місяці тому +3

      Paw

    • @shobishobi8763
      @shobishobi8763 4 місяці тому +3

      Maybe lies. Not sure

    • @samanrathnayake9783
      @samanrathnayake9783 4 місяці тому

      ​@@shobishobi8763අපේ ගෙදර ඉන්ඩ තිබ්බෙ උඹ........ පහුගිය කාලෙ. මම ඕවා තඹ සතේකට විශ්වාස කරපු මිනිහෙක් නෙමේ........හම්මට ඇස් ඉස්සරහ පෙනෙද්දි පට්ට ආතල් ඈහ්......

    • @user-gh9og2kx3p
      @user-gh9og2kx3p 3 місяці тому +1

      iiìim

    • @isurusdissanayake4277
      @isurusdissanayake4277 2 місяці тому +2

      වෙන්න බෑ එක තැනක කියනව කිරි අම්මලගෙ ගෙදාර ඉදල ගෙදරට දුරයි ලු ආයෙ තනකදි අඩි 10 යි කිවුව හොදට අහන්න

  • @blackwhite7737
    @blackwhite7737 4 місяці тому +63

    අද නම් ගොඩාක් දැනුනු කතාවක් මේක...මේ දේවල් ඇත්ත...ස්තූතියි අපි එක්ක ඔබේ කතාව බෙදාගත්තට...❤️🔥

  • @peraraperara639
    @peraraperara639 4 місяці тому +23

    මේ සිදු වීම සත්‍යයක් ඒත් ටිකක් බය හිතුණා ඔබ දිරිය දියණිය ක් බුදු දහමට හැම deema yatai තෙරුවන් සරණයි දුවේ ඔයාට

  • @sadunihimansha9193
    @sadunihimansha9193 4 місяці тому +23

    මම මේක අහල පුදුම බියක් දැනුන
    අනේ මේ දරැව පොඩි දරැවෙක් වෙලා මේ දේවල්වලට
    මුහුන දීම ආශ්චර්යයි
    මම ඉන්නේ විදේශ ගතව තනියම
    හැමදාම පිරිත් දුගෙන නිදියන්නේ
    ඒ සරණ තරම් කිසිම සරණක් හොමැත
    සසර පූරාවටම බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය සරණමයි❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @niroshanindika3879
    @niroshanindika3879 4 місяці тому +41

    බුදු දහම සත්‍ය යි !

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 4 місяці тому +23

    අසංග ලයිව් වැඩසටහන මගින් මෙපමණ කාලයක් තිස්සේ බලපු කතා වලින් ගොඩාක් හිතට දැනුන මේ කතාව... ඔබතුමියට බොහොම ස්තුතියි ඔබ ඔබතුමියට උන සිද්ධියක් අපි සමග බෙදා ගත්තාට අසංග මහත්මයාටත් ස්තූතියි තෙරුවන් සරණයි

  • @ishanmanju229
    @ishanmanju229 4 місяці тому +74

    අහම්බෙන් මේ වීඩියෝ එක ඇහැ ගැහුනේ . ඒකටනම් බය හිතුනා ගොඩක් . (අපේ ගමේත් මේ වගේ සිද්දියක් වුනා ඒත් ඒ අම්මා මලේ ලෙඩ වෙලා. එතකොට ඒ ලොකු පුතාට අවුරුදු 7ක් වගේ ඇති . ඒ අම්මා ලොකු පුතා එයා ඉන්න තැනට එක්ක යන්න ආවා .කට්ටඩියෙක් ගෙන්නලා බැලුවම පුතා බලාගන්න කෙනෙක් නෑ මම මගේ ලගට පුතා ගන්නවා කියලා ඒ කටහඩින්ම කිවා. ඒ අම්මගේ මරනෙ වැඩ කටයුතු ඉවරවුනාට පස්සේ සුදු කොඩි මූදූවැලි ඒවගෙ ඉතුරු වෙච්ච් ඒවා කනත්තටම අරන් ගියා හැන්දෑවේ 7ට 8ට වගේ ඒ කාලේ ගොඩක් ලයිට් නෑ හැම තැනකම .මිනිස්සු අතේ ටෝච් තිබුන. අර කොඩි එවා මේවා ගෙනිච්චෙ අත්ටැක්ටරේකින් .කවුරුවත් පිලිගන්න එකක් නෑ .අර මැරිච්ච ගෑනු කෙනා ටිකක් මිටියි ඒ ගෑනු කෙනා ටැක්ටරේ පස්සෙන් අඩ අඩ දුවන් යනවා ගොඩක් කට්ටිය දැකලා ඒ අයට නූල් බැන්දා .මට අවුරුදු 14ක් වගේ එතකොට අපේ ගේ තිබුනේ අර ගෑනු කෙනලගේ ගෙදර ඉදන් මීටර් 300ක් වගේ දුරකින් .මට අපේ ගේ අතුලෙත් ඇවිදින්න බයයි එතකොට .ගමේ ගොඩක් අය බය වුනා ඒ කාලේ .පස්සේ ඒ ගෙදර අය මොකද්ද ගුරුකමක් කරා ඊට පස්සේ පෙනුනේ නෑ . ලමයට ආදරේ නිසා ලමයත් එයා ඉන්න තැනට ගෙනියන්න ඇවිල්ලා තියෙන්නේ

  • @virajnadunranasinghe982
    @virajnadunranasinghe982 4 місяці тому +56

    Asanga live එකෙන් අහපු හොදම කතාව මේක❤

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 4 місяці тому +27

    අපටත් කතාවක් තියනවා... ඇමතුමක් ගන්නම් වෙලාවක...👌

  • @dinushasrimal5388
    @dinushasrimal5388 4 місяці тому +23

    මරු අයියෙ මේ වැඩසටහන
    බලන්න ආසයි
    එත් බැලුවට පස්සෙ හිටි ගමන් මතක් වෙද්දි බය හිතෙනව😅

  • @GenZ-ih3nk
    @GenZ-ih3nk 4 місяці тому +37

    ජපන් හිටපු කාලේ මං හිටියේ ඉතාම අඩුවෙන් කුලිය ගන්න ගෙදරක සාමාන්‍යයෙන් මේවගේ ගෙවල් වල හොල්මන් ඉන්නවා කියනවා මටත් ඔය කියනවා වගේ ඉකි ගහලා අඩන ගැහැනු කෙනෙක්ගේ සද්දයක් ඇහෙන්න ගත්ත රෑ 11.00 ගානකට වගේ හැබැයි පිරිත් දැම්මට පස්සේ ඒ සද්දේ ඒ සද්දේ එන එක නැතිව ගියා කොහොමහරි අවූරුද්දක් වගේ එහේ හිටියා ඊට පස්සේ ප්‍රශ්නයක් උනේ නැහැ...මාත් වැඩිය නොපෙනෙන දේවල් විශ්වාස කරන්නේ නැහැ හැබැයි අදටත් ඒ සද්දේ මතක් වෙද්දි පොඩි බයක් දැනෙනවා

  • @harshasampath9552
    @harshasampath9552 4 місяці тому +60

    ඇත්තටම මේ දේවල් මමත් පිලිගන්නව මෙතුමිය කී කතාව ඇත්තක් අනේ නොදන්න අය මේ දේවල් විහිලුවට ගන්න එපා

    • @DD-lb3ry
      @DD-lb3ry 4 місяці тому +2

      mage kathaws ahuwoth ubla nidagn na😂😂😂 sudu sariyak wage adan muna kalu ganiyak uba issrahta awoth kohmda???matai mage yaluwatai una seen ekak

    • @GayanKuamra
      @GayanKuamra 4 місяці тому

      කියන්න ​@@DD-lb3ry

    • @GayanKuamra
      @GayanKuamra 4 місяці тому +3

      මටත් වෙලා තියෙනවා ඇත්තමයි😢

    • @sahasmiA
      @sahasmiA 3 місяці тому

      ​@@DD-lb3rykiynnako Oyage kathawath ...

    • @santhesanthe3702
      @santhesanthe3702 3 місяці тому

      මේ කතාව ඇත්තක් මටත් මෙහෙම සිදුවීමක් වෙලා තියෙනවා

  • @vishwapraween7312
    @vishwapraween7312 4 місяці тому +24

    සිකුරාදා දැන් ආසම දවසක් වෙලා ❤

  • @harshasampath9552
    @harshasampath9552 4 місяці тому +15

    තෙරුවන් සරණයි ඔබ තුමාගෙ මේ වැඩ සටහන මම හැමදාම වගේ නරඹනවා ගොඩක් ස්තුතී

  • @Priyasadforreal
    @Priyasadforreal 4 місяці тому +29

    2:45 ලංකාවේ මිනිස්සුන්ගෙ Mentality එකනෙ හැම එහෙකම වැරදි හොයන එක. 10.10 Series එක දිගටම කරගෙන යන්න පට්ට Interesting අසංග Live❤️🔥💯

    • @karshafernando1363
      @karshafernando1363 4 місяці тому +2

      Waradi hoyanna deyak thibbe na...nattan e manussayth kiyanne nane waradi kiyala..meh Holman gana katha karanne hugak minissu mewa wiswasa karanne na...eka nisa kiyana dewal hari wena eka godak wadagath....uba methana lankwe minissunge hati kiya kiya magul kiyanna epa ubath Lankawe ekek neh.

    • @skipper2594
      @skipper2594 3 місяці тому +2

      waradi hoyanawa neme , e kiyanne lankawe minissu sihi buddiyen ahan innawa

    • @karshafernando1363
      @karshafernando1363 3 місяці тому +1

      @@skipper2594 owa kiyala wadak na bn munta....

    • @sahasmiA
      @sahasmiA 3 місяці тому +1

      බැනපු මිනිස්සු කවුරුවත් නෑ. ඒත් බනින අයට බනින මිනිස්සු ඉන්නවා 😂ඔයාලා වගෙ.

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 4 місяці тому +10

    අම්ම නැතිඋනාට පස්සෙ මේදේ උනානම් ඔයාලගෙ
    ආරක්ෂා වට අම්ම ඉන්න ඇති .
    කාන්තාවන්ට හිරි
    හැර කරන පිරිමින්ට හොද පාඩමක්.මට දුක මේ දරුවො දෙන්න පොඩි වයසෙදි අම්ම ජීවිතය නැති කර
    ගත්ත එකට .දරුවො දෙන්න දැන් ඉන්න ව දක්කම ගොඩක් සන්තෝසය්❤

  • @Tharu_x1
    @Tharu_x1 3 місяці тому +9

    ඒ කටහඬේ අමුතු ලස්සනක් තියෙන්නෙ ❤️

  • @Bhgtshnfkknb
    @Bhgtshnfkknb Місяць тому +4

    මේ.මගෙ ඇත්තම අත්දැකීමක්..
    මමත් පවුලෙ අයත් හැම ඉරිදාවකම ධර්ම දේශනයක් උදේට අහනව.සමහර දාට ඒක අහන්නෙ අපි අපේ නෑදෑවෙන අයියා කෙනෙක්ගෙ ගෙදර.මොක්ද පවුලෙ හැමෝම එකතුවෙනව දේශන අහන්න. එක ඉරිදාවක අපි ඒ අයියලාගෙ ගෙදර ඉඳන් දේශනය අහලා මම විතරක් තනියෙන් ගෙදර ආවා.සාමාන්‍යයෙන් අපි දේශනය අහල පින් අනුමෝදන් කරලා එහෙමයි එන්නෙ.ඒත් එදා මම වේලසනින් ආවා.මම ඇවිල්ලා ගෙදර දොර ජනෙල් වහල, නාලා පොඩ්ඩක් හාන්සි වෙලා හිටියෙ කාමරේ දොර වහලයි තිබ්බෙ. එක.පාරටම කාමරේ දොර ගාව කවුරු හරි දඟලන සද්දෙත් එක්කම දොර හයියෙන් හොලවනව ඇහුනා.මම ගොඩක් බය උනා.ඒ හෙලවීම විනාඩි 3ක්වත් තියෙන්න ඇති...මම එකපාරට දොර ඇරගෙන එලියට ආවා..ගෙදර හතර වටේම දොර ජනෙල් වහලයි තිබුනෙ..ඒ පිටින් කෙනෙක් ,හෝ සතෙක් හෝ හුළඟ නෙවෙයි..නමුත් ඊට සතියකට වගෙ පස්සෙ අපෙ ගෙදරට ආව කෙනෙක් බයවෙලා තිබුනා ගෙයි ඇතුලෙ ගෑණු කෙනෙක් දිග කොණ්ඩයක් කඩාගෙන ඉන්නව දැකලා. අදටත් අපි ඉන්නෙ ඒ ගෙදර දන්නෙ නෑ ඒ මොකක්ද කියලා

  • @nalen1589
    @nalen1589 4 місяці тому +9

    අද තමයි ඇගට දැනෙන කතාවක් හැව්වේ. බුදු සරණයි

  • @jayam1429
    @jayam1429 4 місяці тому +10

    ස්තූති ඔබ තුමන්ට ...
    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
    සියලු සත්වයෝම සුවපත් වේවා !
    👏👏👏👏👏👏👏👏👏

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 місяці тому +26

    මේ කතාව සම්පූර්ණ ඇත්තක්.එයා කියන අතරේ මට සියලු දේ මැවී පෙනුනා.වෙන කවුරුත් නෙමේ ඒ අම්මගෙ ආත්මය තමයි ඒ.වස බීල මැරෙන ගොඩක් අය අමුනුශ්‍ය ආත්ම ලබනව.එතුමියටත් ඔබතුමාටත් ස්තූතියි ❤

  • @samithalakshan5238
    @samithalakshan5238 4 місяці тому +10

    මේක ඇත්තම සිදුවීමක් මෙහෙම දේවල් අනන්ත වෙනව

  • @nayaninaveen154
    @nayaninaveen154 3 місяці тому +4

    විඩීයෝ එක පටන් ගත්ත වෙලාවෙ ඉදන් ඉවර වෙනකන් හරිම ආසාවෙන් අහන් හිටියා....හරිම ලස්සනට ඒ ගෑනු ලමයත් එයාගෙ කතාව කිව්වා.

  • @shalikaliyanaarachchi7927
    @shalikaliyanaarachchi7927 3 місяці тому +6

    ඇගේ හිරිගඩු පිපුනඅක්කේ😢😢ඔයානම් බයනැතිකෙනෙක් අනේහ්❤❤❤

  • @lalanijayasena7669
    @lalanijayasena7669 4 місяці тому +12

    මන් හරි කැමතියි මේ වගෙ වැඩසටහන් වලට විශේෂයෙන් සත්‍ය සිදුවීම් නිසා ස්තුතියි ඔබට .....👍

  • @s.gunarathna3151
    @s.gunarathna3151 2 місяці тому +3

    මේ කතාව ඇහුවාම පුදුම හිතුනා ඔයා මාර ශක්තිමත් කෙනෙක් ඔයාගේ කතාව ඇත්තටම විශ්වාසයි, මොකද ඔයා එක දිගටම ඒ සිදුවීම් මාලාව කියාගෙන ගියා. මට නං හිතෙන්නෙ මේ විදිහට ඔයාට ජීවිතේ ඕනාම ප්‍රශ්නෙකට මුහුණ දෙන්න පුළුවන් හොඳ ආත්ම ශක්තියක් තියෙන කෙනෙක් කියලා. ඉදිරි අනාගතයට සුබ පතනවා සතුටින් ඉන්න ලැබේවා කියලා.

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 4 місяці тому +6

    බුදු සරණයි ඔබතුමාට hyamada mama balnawa හරිම ආසාවෙන් බලන wydasahtahanak isthuthi

  • @MissTaken333
    @MissTaken333 4 місяці тому +4

    definitely a true story...!!! wow... thank you...

  • @GayanKuamra
    @GayanKuamra 4 місяці тому +10

    සන්සාරය කොච්චර භයානක ද😢😢😢😢😢☸️☸️🙏🙏 සත්‍ය බුදුදහම පමනයි

  • @mashiholmes1406
    @mashiholmes1406 4 місяці тому +5

    බොහොම ස්තුතියි ඔබට මේ කතාව අපි සමඟ බෙදාගත්තාට. අපිට නොපෙනෙන නොතේරෙන දේවල් කොයිතරම් මේ ලෝකෙ තියෙනවද?

  • @IsuruPerera-bu6bd
    @IsuruPerera-bu6bd 4 місяці тому +4

    දිගටම කරන් යන්න අයියෙ..මටත් තියෙනව මට උන කතාවක් සහ අපේ ගමේ උන ඔය වගේ කතා ගොඩක් පිලිබද අද්දැකීම්.

  • @vitztoyota8712
    @vitztoyota8712 4 місяці тому +18

    අදහගන්නත් බෑ. ඒත් ඒ අම්මගේ ආත්මය තමයි. අපරාදේ මුලදිම පිරිත් කියලා දානයක් දෙන්න තිබ්බේ. ඒ ආත්මේ ගොඩාක් කල් දුක් විදින්න ඇති. මම නම් මේ කතාව 100% විශ්වාස කරනවා.

  • @NiluShamali
    @NiluShamali Місяць тому +4

    😊 මට නම් හිතෙන්නේ කෙටි චිත්‍රපටියක් වගේ

  • @SandunThushari
    @SandunThushari 4 місяці тому +50

    මෙ සිද්දිය ඇත්තක් වෙන්න ඇතී එත් මට පොඩී ගැටලුවක් ආවා ඒක තමයී ඉස්සෙලාම එයාගේ මහාප්පාට අම්මා අරූඩ උනා කියන වෙලාවෙ එයා කිවෙ එයාගේ නිවසට යම් දුරක් තියනවා කියලා නමුත් ඇයගේ කාතාවේ යම් දුරක් යද්දී ඇයගේ යාලූවා සමග නිවසට යනවා කියන මොහොතේ නිවසට අඩි 10ක් තරම් දූරක් තිබුනා කියන එක ඉතින් මට මේක යම් ගැටලුවක් නමුත් මෙය අසත්‍යක් යැයි බැහැර නොකරමී🙏

    • @indranidissanayaka4540
      @indranidissanayaka4540 4 місяці тому +3

      ඔව් ඒක නම් ඇත්ත. කළින් තාත්තා එක්ක එන්න තිබුණා අම්මා ආපු වෙලාවේ

    • @shirot8423
      @shirot8423 4 місяці тому +9

      මටත් ටක් ගාල මීටර් උනා ඒක. මිනිත්තු 15 ට ගිහින් තාත්තා ව ගේන්න බැහැ කිව්ව. පස්සේ කියනව අඩි 10 දුරක් ලු 😂

    • @MiMi-w7h3o
      @MiMi-w7h3o 3 місяці тому +1

      Matath e dema mathak Una ai thatha e welawe eka nawe Anika Amma Kuru miniyek wela ithaliyata yanawa kiuwa neda

    • @sanjayanuwan1548
      @sanjayanuwan1548 3 місяці тому +1

      🥲😜 ඔව් මටත් ඕකම හිතුනා එත් බොරුවක් වෙන්න බෑ කියපු ගොඩක් දේවල් එක්ක පිලිගන්න පුළුවන් බුදු දහමට අනුවත් යක්ස ප්‍රේත කුම්භාණ්ඩ ගැන විස්තර කියවෙනවානෙ

    • @damindakumara1496
      @damindakumara1496 3 місяці тому +2

      ewage welawata eliyata yanna hoda na bola😅😅😅 eliyata yana eka ගෙම්බා පොළවේ ගැහුවා wage තියෙයි .harima භයානකයි .😮😮😮😮😮

  • @sithumdilhara3382
    @sithumdilhara3382 2 місяці тому +1

    හිතට ගොඩාක් දැනුන කතාවක් එක ❤❤

  • @upulliyanaarachchi653
    @upulliyanaarachchi653 4 місяці тому +16

    මටත් ඔය වගේ පොඩි සීන් එකක් වෙලා තියනවා. ඒත් මට ඒ දේ හරියටම කියන්න බෑ. ඒත්.....
    අපිට පේන්නෙ මේ විශ්වයේ ඉතාම සීමිත කෝණයක් විතරයි.
    ඒත්....
    අපිට නොපෙනෙනා මේ විශ්වයේ ඇත්ත අපිට කියලා දුන්නෙ අපේ ගෞතම සම්බුද්ද රාජයාණන් වහන්සේ ..
    මං පිලිගන්නවා බුදු දහම හා බැඳුනු සත්‍ය....
    මලගිය අවකාශය තුල සැරිසරණ ආත්ම.......🤍

  • @rimzerizana4362
    @rimzerizana4362 4 місяці тому +7

    අද කතාව ලස්සනයි ❤

  • @barneycasting8331
    @barneycasting8331 4 місяці тому +28

    ගෙදර පිරිත් නොදාපු එක පුදුමක් නේ මේ වගේ දේවල් වෙන කොට! මම මුලින් හිතුවේ මීගමුවේ සහ ඉතාලියේ සම්භන්ධතා තියෙන නිසා කතෝලික කියල. නමුත් මුල ඉදන් පිරිත් ගෙදර කියනව නම්, සුවද දුම් කුඩු ගෙදර වටේ අල්ලනවා නම් ගෙදර බුදු පහනක් තියෙනව නම් මේවා වෙන්නේ නැහැ.
    හැමදාම කුහුහරුප කියාගෙන එලියට බහිනවාට වඩා එය හොදයි නේද ? තමුන්ගේ සිතත් ගොඩක් සන්සුන්, ඒ වගේම බලවත්

  • @WithanageDonChamal
    @WithanageDonChamal 3 місяці тому +4

    සහෝදරී ඔයාලට බුදුසරණයි සැලෙන්න එපා❤

  • @Govindapalagolla
    @Govindapalagolla Місяць тому +1

    බොහොම ඉස්තූතියි අපිව බය කරාට ඉතාලියේ අක්කාට...

  • @sisiragallage9460
    @sisiragallage9460 4 місяці тому +4

    Really interesting to listen to these real stories. Nice concept Asanka aiya . This will be the next hit.

  • @jeevaniSenevirathne
    @jeevaniSenevirathne Місяць тому +1

    අන්තිම කොටසේ ගෙදර ආපු,මීගමුවේ නංගිගෙනුත් වොයිස් එකක් එදා රෑ ගැන ගත්තා නම් හරී..එයාට දැනුන දේත් දැන ගන්න පුළුවන් .😊

  • @RuwanbuddikaWeerakkodi
    @RuwanbuddikaWeerakkodi 3 місяці тому +5

    මේවා ඇත්ත.. කවුරු පිලි ගත්තත් නැතත්

  • @Tentashion
    @Tentashion 4 місяці тому +19

    ඔයා කියනවට වඩා අයියෙ මේ වගේ Voice Recoding එකෙන්ම දානවනම් හැම කතාවක්ම හොදයි

  • @GayanKuamra
    @GayanKuamra 4 місяці тому +17

    හොල්මන් වැලි ගහනව ගල් ගහනව...මටයි තව මල්ලිලා දෙන්නෙක්ටයි ගල් ගැහුව රෑ12යි😮 ..පස්සෙ දවසෙ බැලුව ගහපු ගලක් නෑ......තව අත්දැකීම් තියනව..... බුදුදහමට හැම අමනුෂ්‍ය ම බයයි ☸️🙏

    • @SavinaEdirisigha
      @SavinaEdirisigha 4 місяці тому +5

      ගල් ගහන එක ඇත්ත මහා රෑ පලු හරියකින් යද්දි එක දිගට ගල් වලින් ගැහුවා

    • @malkimanendra5706
      @malkimanendra5706 3 місяці тому

      ඒ මහසෝනා.

    • @malkimanendra5706
      @malkimanendra5706 3 місяці тому

      ​@@SavinaEdirisighaඒ මහසෝනා

    • @GayanKuamra
      @GayanKuamra 3 місяці тому

      @@SavinaEdirisigha ඔයාට කියන්න....තව සිද්ධියක් උනා ඒක උනේ මගෙ ගමේ යාලුවෝ දෙන්නෙක්ට..... ලස්සන කෙල්ලෙකුයි කොල්ලෙකුයි අපෙ ගමේ දිය ඇල්ල බලන්න ගිහිං තිබුන... උන් යන්නේ ඇලි බලන්න නෙවෙයි 😃 දන්නවනෙ...අපෙ උන් දෙන්නත් ගියේ අරුන් දෙන්න කරන ඒව බලන්න.. මුං දෙන්න ගිහින් ටික වෙලාවලු ගියේ ඇල්ල ලග ගලකට හේත්තු වෙලා කපල් එක ඉන්නව ලු... ඇල්ලෙන් ගල් පෙරලෙනවලු....අර කපල් එකට ගානක්වත් නෑලු...ඒ එක්කම හැම තැනින්ම කොස් ගෙඩි විතර ගල් පෙරලි පෙරලි ආව කිවුව..අපි විස්වාස කලේ ම නෑ.... මුං ඒ ගමන තව ඇල්ල ක් තියනව ඒ පැත්ත ට දුවන්න ගත්තා කිවුව එහෙනෙත් ගල් ආවලූ ඒ විදිහටම...ඔය වෙද්දි මුං දෙන්න වැටිලා පතුරු ගහගෙන ලු හිටියෙ ඒ ගමන් උන් ආව පාරෙම දුවන්න ගත්තා ලු.දුවගන්න බෑලු බෝල වගේ ගල් පෙරලී ගෙන එනවලු.... කොහොම හරි මුං දුවල....පුවක් අරඹක් තියනව කැලේ අක්කර
      ගානක ඔය ටිකේ දුවන කොට ගල් ගහන්න ගත්තා කිවුව.....අපි නම් මුලින්ම ඕකට හිනා උනා.... පස්සෙ තමයි සිද්ධිය දන්නෙ...ජාමෙ වෙලාවෙ මුන්ට මේ ටොපිය සෙට් වෙලා තියෙන්නේ.. මහ දවාලේ අනික ඇල්ල හරියෙ තව හොල්මන් සිද්ධි තියනව....ඒව ඇත්ත

  • @ritacohen6398
    @ritacohen6398 4 місяці тому +2

    Godak lassanata aya
    idiripath kala
    Ayge sathya siduweema..
    Godak sthuthi ethumiyata🙏🏼❤

  • @thilakshikavindi7947
    @thilakshikavindi7947 4 місяці тому +6

    Maga balagena innava sikurada venakan,Budu Saranai ❤

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 4 місяці тому +3

    බොහොම අගෙයි,.

  • @Oldisgold-h1g
    @Oldisgold-h1g 4 місяці тому +2

    ඇත්තටම නම් අද නම් කතාව නියමයි..පුළුවන් නම් නාට්‍යයක් ආකාරයෙන් නරබන්න තිබුනා නම් නියමයි

  • @samanthakariyawasam2540
    @samanthakariyawasam2540 4 місяці тому +19

    මෙ වගෙ දෙවල් ඇත්ත මෙ මගෙ අද්දැකිම 1998ටෙ මම හිටියා ගාල්ලෙ එ ගෙදර පරන වලවුවක් වගෙ ගෙදර ක් එ ගෙදර තිබුණු ස්වර්ණාභරණ නිස්පාදනය කරන ආයතනයේ මම වැඩ කලෙ අපි 16ක් ව්තර හිටියා ඔක්කොම කෝල්ලො මගෙ පෙම්වතිය මට දිර්ග ලිපියක් එවන්නෙ මම දවල්ටත් බලලා රැට තමයි රසවත්ව බලන්නෙ 2 3 වෙනකම් බලනව එ ඉන්න හැමදාම මට කවුරු හරි කුරුම්බ ගෙඩියක් ගෙනත් දෙනව

    • @khanthikw8523
      @khanthikw8523 4 місяці тому +2

      Ithin oya bonawada oya danne nadda ithin kauda kiyala

    • @shirot8423
      @shirot8423 4 місяці тому

      උම්බ මල් ගහල වැඩියි 😂

  • @khanthikw8523
    @khanthikw8523 4 місяці тому +5

    Ane akke oyata godak sthuthii me kathawa kiuwata

  • @nilikanilika4437
    @nilikanilika4437 3 місяці тому +7

    ❤❤❤❤❤ අද තමයි මේ වීඩියෝ එක දැක්කෙ මටත් කියන්න දෙයක් තියෙනවා මට මේ සිද්දිය වෙද්දී මට වයස අවුරුදු 15 හරියට ම මීට අවුරුදු 20 කලින් ඒ කාලේ අපේ ගෙදර ටිවී එකක් තිබුණේ නැහැ අපේ මාමලාගෙ ගෙදර තමයි අපි ටීවී බලන්න යන්නේ ඉතිං ගෙදර හැමෝම යන්නේ නැහැ මම විතරයි මාමලාගෙ ගෙදර යන්නේ හැමදාම රෑ 7 විතර වෙද්දී මං කොහොමහරි යනවා තනියම එදා මේ සිද්දිය වෙද්දී සිකුරාදා දවසක් ඉතිං මං රෑ 10 වෙනකං ම ඉදල මං ගෙදර එන්න ආවා ඒත් නැන්දා කීවා තනියම යන්න එපා මං එනකල් ඉන්න කියල මම කීව මම තනියම එක පිම්මට ගෙදර ට දුවනවා එදා රෑට කෑවේ කරවල තෙල් දාලා ඉතිං ගෙදර එන්න මං පිටත් උනා මං දුවද්දි මගෙ පස්සෙන් තව කවුද දුවනවා වගේ කියල මට දැනුනා මං නැවතිලා වටපිට බැලුවා ඒත් කවුරු ත් හිටියේ නැහැ මම ආයෙත් දුවන්න පටන් ගත්තා විතරයි ලොකු සද්දයක් ඇහුනා ඉස්සරහ කට්ටගහ කඩාගෙන වැටුනා මම ඒ අතු මැදිහත් දිවුවා ඒත් මට දුවන්න බැහැ එක තැන ඉන්නෙ කියල හිතුණා ඊට පස්සේ කොහොමහරි මං අපේ ගෙදර වැට ලගට ආවා මතකයි මට සිහිනය ඇවිත් තියෙන්නේ දවස් 2 පස්සේ කරන්න පුළුවන් හැම දේම කරලා අපේ අම්මලා කරලා මේ දේවල් ගොඩාක් ඇත්ත මම දැන් නම් නිකමට වත් එලියට යන්නේ නැහැ

  • @gihanfonseka9550
    @gihanfonseka9550 4 місяці тому +35

    හොල්මන් වලට බය එකා කවදාවත් හොල්මන් පිළිගන්න කැමති නෑ 😂😂

  • @pushpakalutarage9633
    @pushpakalutarage9633 4 місяці тому +2

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා .ඔබ තුමාට

  • @GayanKuamra
    @GayanKuamra 4 місяці тому +1

    බලන්න බුද්ධ බලය🙏☸️ බුදු දහම සත්‍යයි❤

  • @hithuwakkarakavee
    @hithuwakkarakavee Місяць тому +2

    මම ඔබේ මේ වැඩසටහන් නරඹන්නේ අද ඉඳලා... වෙනස් අත්දැකීමක් ලබා ගන්න පුළුවන් .. 😊

  • @lakpriyadenuwan
    @lakpriyadenuwan 2 місяці тому +1

    ඒ කතාව 😮

  • @SomatraSommtra-hd6vd
    @SomatraSommtra-hd6vd Місяць тому +1

    ඇත්තටම වුන සිද්ධියක් බව හොදටම පැහැදිලියි. මෙවැනි සිද්ධියක් අපිට ත් වුනා.මතු දවසක මගේ කතාවත් කියන්න ම්

  • @samanthachaminda6147
    @samanthachaminda6147 3 місяці тому +5

    අපේ ගෙදරත් බය හිතෙන දේවල් ගොඩාක් සිද්ධ වුනා නැන්දමිමා නැති වුනාට පස්සේ දැනට මාස හයක් පමන වෙිනවා මමත් එක්ක ගොඩාක් තරහෙන් හිටියේ මාව මරන්න හැදුයෙි ඉන්න කොට රැට මගේ බෙිල්ල ගොඩාක් සැරයක් මිරිකුවා එත් එබාගේ මුන පෙනුනේ නැ මම එයාව ගොඩාක් සැරයක් හිනෙන් දැක්කා මුලදි හොදට ඉදලා කාලයක් තරහෙන්ඉදලා අවසාන කාලේ හොදට ඉදලා මැරැනා හිටපු ගමන් එයා ගෙදර හැම දේටම ගොඩාක් ආසයි ඉතින් එයා එක එක දේවල් කරනවා මැරැනට පස්සේ මම තනියෙන් ගොඩාක්වෙිලාවට රැටත් ගෙදර ඉන්නේ එත්මගේ හිත හයිය මම බය නැති හින්දා හොදයි මෙි දේවල් ඉවසන්න බැරිම තැන ගොඩාක් තැන් වලින් අපි බැලුවා එ හැම තැනින් ම එකම දේයයි කිවිවෙි අමිමා ගෙදර ඉන්නවා කියලා මගෙන් පලි ගන්න මාව ලෙඩ කරලා ගෙනියන්න බලාන ඉන්නවා කියලා එ හැමදේම ඇත්ත එ අමිමා පිං කරලා නැජිවත් වෙිලා ඉන්න කාලේ පවි වැඩ විතරයි

  • @w.sajeewani3441
    @w.sajeewani3441 3 місяці тому +2

    තෙරැවන් සරණයි.

  • @dilshanwickrama1999
    @dilshanwickrama1999 Місяць тому +1

    මහ රෑ අහන්නෙ බය හිතෙනව අප්ප 😂❤

  • @thanujaherath2517
    @thanujaherath2517 4 місяці тому +1

    ❤❤❤❤❤❤❤ ස්තුතිය සියලුම දෙනාට තෙරුන් සරණයි

  • @Kumariweerasinha
    @Kumariweerasinha 3 місяці тому +1

    Asa hituna katawa lassanai.awa atta.addakeem natuwama nowei.tanks.

  • @Akila-Prasadh
    @Akila-Prasadh 3 місяці тому +2

    Adath niyamaii aiye jayen ජය ❤❤

  • @AptmntCal
    @AptmntCal 14 днів тому +1

    11:07 Me anti inne nam Itali tamai. Abbulans sadde ahuna. Meka tamai Itali rate abbulans sadde asanka aiye

  • @FernandaSbardella
    @FernandaSbardella 4 місяці тому +1

    Harima sathutui me daruwa gana Mata budu dajama sathyai!!

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 4 місяці тому +7

    ගස් හොල්ලන කතාව නම් ඇත්ත ...ඒ නිසා අනික් දේවලුත් ඇත්තම වෙන්න පුලුවන්

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 4 місяці тому +1

      @BoBoX-Official ඇයි එහෙම කියන්නෙ?

  • @Agropilot717
    @Agropilot717 3 місяці тому

    I also faced the same situation in Katharagama. My brother spoke to me when he is in a deep sleep while snoring in My fathers voice. He advised me not to go to working site tomorrow and finish the POOJAWA and go.

  • @KasunMadusankq
    @KasunMadusankq 4 місяці тому +2

    මෙි⁣ ව ඇත්ත .හිනා වෙන්න දෙයක් නෙමෙයි .

  • @namalwithanage7269
    @namalwithanage7269 3 місяці тому +1

    Godak thuthi obata budusaranai 🙏👍

  • @ThilakaRohini-n6v
    @ThilakaRohini-n6v 4 місяці тому +5

    මේවගේ කතාවක් මට කියන්න තියනවා මගේ තාත්තා නැතිවුනා පසු මේ කතාව අහලා මේවා.ඇත්ත කතා මේ වෙලාවේ මට කියන්න බැහැ මම ඉන්නේ රට කවදාහරි දවසක කියනවා ලංකාවට ගිහින් ඇත්ත කතාවක් මගේ ඇස් ඉදිරියේ උනු දෙයක්

  • @kanti7069
    @kanti7069 3 місяці тому

    Bohoma bayanaka kathawak man hethanne kohomada oya mehchara dewal daragatthe e athen oyala harema sakthemath hemadema yatathe bodu dahamata budu guna ananthai oyalata yahapathakma wewa theruwan saranai meneka❤

  • @GihanChanuka-vm4ie
    @GihanChanuka-vm4ie Місяць тому +3

    මන් ඉන්නෙ ජපන්. තාමත් ඒම සිද්දි තියෙන කාමරේක ඉඳන් වහින වෙලාවක මේක අහන මම.😢 දැන් වෙලාව රෑ 12.51යි. නිදියගත්තොත් මොනහරි මගුලක් වෙයි කියල මේකෙ තියෙන අනිත් කතා ටිකත් අහනව.😊

  • @WithanageDonChamal
    @WithanageDonChamal 4 місяці тому +1

    නියමයි අක්කෙ ඔයාල සැලෙන්න එපා ❤❤❤

  • @damindakumara1496
    @damindakumara1496 3 місяці тому +1

    ada kathawa hodai.madin panneth na.mara widiyata danuna.pahadili lassanai bayath hithuna.thank you .niyamai .hirigaduth awa.hodai.😮😮😮😮😮😢😢😢😊😊😊😊❤❤❤❤👍👍👍👍🤐🤐🤐🤐okkoma una.😅😅😅😅

  • @vijithamannapperuma424
    @vijithamannapperuma424 4 місяці тому +19

    මටත් තියෙනවා ඔය වගේ අත්දැකීම් දාමයක් තවත් අවසන් වෙලා නැති . කිව්වට කවුරුවත් පිළිගන්නෙ නැති. තනිවම හරි විසඳුමක් හොයාගන්න හිතුවොත් දඬුවමක් ලැබෙනවා .

    • @Duleeofficial1111.
      @Duleeofficial1111. 4 місяці тому +3

      කියන්නකො

    • @ajithkumara1810
      @ajithkumara1810 4 місяці тому +1

      අනේ කියන්නකො ඒ කතාව අපිට

    • @vidu-l4g
      @vidu-l4g 4 місяці тому +1

      මොකදද අය්යෝ, ඕව ලෝකෙට හෙළි කරන්න. අඩුම තරමේ මිනිස්සු බයට හෝ ටිකක් හෝ නිවැරදි වෙන්න බලයි. එකෙන් ඔයාට auto ම පිනකුත් වෙයි

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 3 місяці тому +1

      You toube eke balanna hoda hamuduru namak innawa..ane lankawe kenek pihita wenna

    • @kasundayarathna5214
      @kasundayarathna5214 3 місяці тому

      @@vijithamannapperuma424 matath sidda wela thiyenawa, awasanda nedda kiyanna danne 😔

  • @mashiholmes1406
    @mashiholmes1406 4 місяці тому +1

    අසංග Live වැඩසටහනට සුබපැතුම් 🎉

  • @sahirumanuwara163
    @sahirumanuwara163 2 місяці тому +3

    සාමාන්‍යයෙන් වෙයිරයක් හිතේ තියන නැති වෙන කෙනෙක්ට මරණෙන් මතු ආත්මය ඇහිරෙනවා. එවගේ වෙලාවට එ මළගිය උදවිය එයාලට පින් ලබා ගැනීමේ අරමුණෙන් පින් අනුමෝදන් කරන්න පුලුවන් කමක් තියන අයව සම්බන්ධ කර ගන්නවා.
    මියගිය පරානියා තමාගෙ මව, දරුවෙක්, සැමියා යන බැදීම මරනින් මතු ආත්මයට නැහැ. එයාලගෙ එකම අභිප්‍රාය පිං ලබා ගැනීම. ඉන්න තැනෙන් උඩට යන එක.
    මේ කෙනාට කියන්න තියෙන්නෙ ඔයාගෙ අම්මා (බොහෝ විට) මේ විදිහට ඔයාලට කරදර කරන්න හේතුව ඒක තමයි. ඔයාලට තියන ආදරේ නැති කම නෙවෙයි. ආත්මයට අවශය පින් ලබා ගැනීම . එයාලට පුලුවන් විදි වලට එයාලා Communicate කරන්නෙ.

  • @Dayawathi-fm7ys
    @Dayawathi-fm7ys 2 місяці тому

    Harima lassana programme ekak....mama hari asai mekata❤🎉

  • @ashokaLandagea
    @ashokaLandagea 4 місяці тому +1

    මේ කතා ඇත්ත අපිටත් මේ වගේ දේවල් වෙලා තියෙනව

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 4 місяці тому

    මේ දේවල් නොවේනවාම නෙවේ නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි

  • @tlion
    @tlion 2 місяці тому +1

    Meknm marama lassanai❤

  • @khanthikw8523
    @khanthikw8523 4 місяці тому +4

    Akke oya me kathawa kiyala dana cament balanawanam oyage kathawa aththa me wage kathawak math dannawa akke

  • @azmibadoor9445
    @azmibadoor9445 4 місяці тому +1

    Great explanation 👌😮

  • @tinamm4474
    @tinamm4474 4 місяці тому +1

    I have a similar story. Its very similar as worse than this.i wish I get a chance

  • @SumedaRathnayaka-n7z
    @SumedaRathnayaka-n7z 4 місяці тому +2

    Balabu hama kathawakatama wada meka bayanakai.a wagema aththa kathawak.man vishwasa karanawa

  • @shaminperera9041
    @shaminperera9041 3 місяці тому

    Very clearly presented

  • @danunadee2768
    @danunadee2768 3 місяці тому +1

    Mama okkama video ahala
    Iye mage akkage gedara thiyane. E wage deyakata visaduma laba gaththa
    Bohoma pin oyata
    Mokada 😢

  • @TharushiDhananjana-q3q
    @TharushiDhananjana-q3q 4 місяці тому +24

    මෙ ගැනු කෙනා කිව්වා එක තැනක බාප්පගෙ සිදිදියෙදි තාත්තා ව එක්ක එන්න. දුරයි කියලා .දැන් කියනවා නන්ගි එක්ක යන්න හරිම ලගයි කියලා එගොල්ලොන්ගෙ ගෙදර ට.

    • @mirindasilva7906
      @mirindasilva7906 4 місяці тому

      Ow

    • @KaNcHaNa6848
      @KaNcHaNa6848 4 місяці тому +2

      එතන අවුලක් තියනවා තමයි...

    • @chandikarajapaksha381
      @chandikarajapaksha381 4 місяці тому +11

      මෙි වගේ සිද්ධියකදී දුර⁣ හෝ ලඟ ගැන ඔචිචර හිතන්න එපා. හිතන්න ඔය මනුෂ්‍යයෙක්ට තදින්ම නින්ද යන වෙලාව.අවදි කරගන්න කොචිචර වෙලාවක් යනවද?සමහර විට එයා මධ්‍යසාර පානය කරලා හිටියොත් තව වෙලා යනවා.සිද්ධියට සුදානමි වෙලා හිටියොත් නමි එන්න පුළුවන් වෙයි. කිසිදු සුදානමක් නැති තද නිනදේ ඉන්න අය අහරවලා ගන්න කොචිචර අමාරැද කියලා සමහර විට ⁣ඔබටත් අත්දැකීම් ඇති. මෙතන පරස්පර නැහැ.සාමාන්‍ය සිංහල කතනය ඔහොම තමයි.

    • @smrbrabath4038
      @smrbrabath4038 4 місяці тому

      Ow aka sththa

    • @samithamunasinghe
      @samithamunasinghe 3 місяці тому

      C​ 43:38 43:38 43:38 @@chandikarajapaksha381

  • @gracedecoonghe4079
    @gracedecoonghe4079 3 місяці тому +2

    කනේරු කීවා අසංග.ගෑනුකෙනා කීවා නියගලා කියලා .අනේ මංදා

  • @sepaliheli9361
    @sepaliheli9361 3 місяці тому +1

    Meya sathyakmai soyuriya, Mata godak dukahithuna podi lamai dennek mekakoh Kohoma daragaththada kiyala oyata labilathiyana suwami purushaya Hoda Buddhimath kenek aenisai meyata Bududahamin pilithuru hewwe, wenaminissunam kiyai thovilayak natala botha leaka dala muhudata damu kiyala salli kadagani, Bududahama sathyakmai, Buduguna Ananthai 🙏

  • @KandhiKandhi-k6y
    @KandhiKandhi-k6y 3 місяці тому +1

    Budu guna ananthai sadu sadu sadu

  • @Imtheboss6905
    @Imtheboss6905 4 місяці тому +5

    ඊයේ අපෙ කෙල්ලොන්ගෙ සෙමි ෆයිනල් එක නිසා හැමදාම සජීව බලන 10/10 ත් මිස් උනා 😂

  • @MIC969
    @MIC969 3 місяці тому +4

    මම අපරාධ විද්‍යාව ප්‍රගුණ කරපු කෙනෙක් ,පාපොච්චාරන , ගොතපු කතා සහ සත්‍ය සිදුවිමක් කෙනෙක් කියනකොට පැහැදිලි වෙනස් රටාවන් දක්කින්න පුලුවන් , සරලව කියනවම් මේක සම්පුර්ණයෙන්ම ගොතපු කතාවක් මැයව ප්‍රශ්න කරන්න අවස්තාවක් දුන්නොත් මං ඔප්පු කරලා පෙන්නම් 😊

    • @sahasmiA
      @sahasmiA 3 місяці тому +1

      දිග උනාට කමක් නෑ..මන් කියවන්නම්... ඒ වෙනස්කම් මොනවද කියලා සඳහන් කරන්න..එකක් හරි..මොකද මට බලන්න ඕනෙ ඔබ ඉගෙන ගත්තු දේවල් හරිද කියලා.

    • @MIC969
      @MIC969 3 місяці тому +1

      @@sahasmiA මිනිස්සු කතා කරනකොට විවිද expression භාවිතා කරනවා එවා ලියන්නම් තේරෙන්නේ නැහැ . කරලා පෙන්නන්න පුලුවන් . ඔයා කතා කරන්නේ කතාව කඩ කඩ ඔයා කතාව ගොතන්න මේ කියලා break එකක් ගන්නවා. සහ මොනව ද ? , චෙක් වගේ හඩක් භාවිතා කරලා කතාවේ මුල මතක් කරගන්නවා. අනික මේ වගේ සිදුවිමක් මේ වගේ හඩ රටාවකින් (රිද්මයකින්) කියන්නත් බැහැ. වගේම සිදුවිමක් කියනකොට භාවිතා කරන ව්‍යාකරණ රටාව (tense එක) සහ කෝණය සම්පුර්ණයෙන්ම වෙනස්. අනික පුරකයා කතාව කියන්නත් කලින් දන්නවා.(අර මිතුරියගේ කතාවේදි) සරලව කිව්වොත් well scripted . ඔයා නිවේදනයට හෝ කලාවට දක්ෂකෙනෙක් . මට හරස් ප්‍රශ්න තුනක් ඇති එයාව ටකල් කරන්න . පුලුවන්නම් ඔයා රෙදි මහපු කොහොඔ ගහෙයි . පිටි පස්සේ තිබුන කිලෝ පේර ගහෙයි පින්තුරයක් එවන්න බලන්න. අනික මේ කතාවේ එක තැනක් මිස් උනානේ. අම්මා ඇගට වැහිලා තාත්තාට කතා කරන්න ඕන කියනකොට තාත්තාගේ ගෙදර තිබුනේ ගොඩක් දුරින් (15.46 -17 මිනිත්තු අතර) . පස්සේ මිගමුවේ නංගි නවතින්න ආවම කිරි අම්මලගේ ගෙදර ඉදන් අඩි දහක දුරක් තිබුනේ තාත්තාගේ ගෙදරට උදේ හවස එහෙට මෙහෙටත් යනවලු (30.30 -31.20මිනිත්තු අතර) . අපේ හරි වැරදි චෙක් කරන්න කලින් ඔබේ වැරදි චෙක් කරගත්තොත් සමාජෙටත් හොදයි නේද මිස් 😁

    • @sahasmiA
      @sahasmiA 3 місяці тому

      @@MIC969 ශා නියමයි...මටත් යම් ගැටලු සහගත ප්‍රශ්නයක් තිබුනා ...ඒ තමයි කිලෝ පේර ගහක් උපරිම අවුරුදු 03/05 ක් තියෙයි..ඒත් මේ කතාවෙ හැටියට ඊට වඩා කාලයක් තිබිලා ඒ ගස් දෙක..සහ තවත් තැනක් තියෙනවා පැටලිලි සහගත වුනු..කොහොම උනත් ඔයා කියපු තියරි පාට්ස් ටික මන් apply කරලා බලන්න ඕනෙ... incidents වලට...ඇත්තම කිව්වොත් ඔයා මට වඩා වයස කෙනෙක් ද කියන්න දන්නෑ මට 20 යි ...සහ මටත් ආසයි ඕවා ඉගෙන ගන්න..කොහෙන්ද ඉගෙන ගත්තෙ? අනික ඔයා අන්තිමට කියපු දේ ටිකක් ගොන්. මොකද ඔයා මොනාහරි ඉගෙන ගත්තා කියලා තිබ්බ නිසා තමයි මන් ඒවායෙ සත්‍යතාවය විමසුවෙ 🥹

    • @Isuru-xw2ue
      @Isuru-xw2ue 28 днів тому

      ඔයා ඉගෙන ගත්තු දේවල් බොරැ කියල මම කියන්නේ නැහැ හැබැයි මට ඇත්තම සීන් එකක් ඒක පාර කියනකොට ඔය වගේ ගොත ගැහැන කතාව මග නතර කරල ආයිත් පටන් ගන්නේ සීන් වෙනවා.අනික තමා වරදිනවා.. ඒක වෙන්නේ ඒ වෙලාවට හිතේ බය පීඩනය වගේ දේවල් එක්ක ඒකට අපාරාධ විද්‍යාවක් අවශ්‍ය නැහැ.මම මේ කතාව සත්‍යයි කියල වාද කරනවා නෙමෙයි මේක හුදෙක් විනොදාස් වාදයට නරබනවා පමනයි..

  • @KumaAsi
    @KumaAsi Місяць тому +1

    Super

  • @classicsinhale5027
    @classicsinhale5027 Місяць тому +1

    මේ වගේ දේවල් හැමෝටම වෙන්නේ නෑ.. සමහර ඒවා ඇත්තටම වෙන ඒවා සමහර ඒවා මානසික ව්‍යාධි..නමුත් මේවට බය වෙන්නේ නැතුව කල්පනා කරලා තමන්ගේ ආගමට අනුව කටයුතු කරන්න ඕන.❤

  • @RaveensDiary
    @RaveensDiary 4 місяці тому +4

    කතාව පරස්පරයි, මුලින් කිව්වා අම්මා මාමට වැහුනම, අම්මා තාත්තට කතාකරන්න ඕනෙ කියලා කිව්වම තාත්තා ඉන්න ගෙදර දුරයි කිව්වා. පස්සෙ කියනවා කිරි අම්මගෙ ගෙදර ඉඳන් අපි ඉන්න ගෙදරට අඩි දහයයි කියලා 😂

  • @sumithKumara-p1b
    @sumithKumara-p1b 2 місяці тому +1

    ඇත්ත නැත්ත තමන්ටම සාක්ශාත් කරගන්න අවශ්‍යම නම් භාවනා කරන්න පටන් ගන්න මාස තුන යද්දි කවදාවත් දැකල නැති දේවල් අහල නැති දේවල් අහන්න දකින්න ලැබේවි .. අත්දැකීම් අනුවයි කියන්නෙ