Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ කතාව වෙන කතා වගේ රසවත් නැතුව ඇති මන් එහෙම කියන්න දන්නේ නෑ මට පුලුවන් විදියට කිවුවේ සමාවෙන්න ඇත්තට මන් ලබපු අත්දැකීම මෙහෙම හරි කියාගන්න පුලුවන් උණු ඒක ගැන මන් සතුටුයි ඒ වගේම අසංක අයියට thank you අවස්තාව දුන්නට ❤️
Oyage kataawa godak lassanai hodai aiya baya hitenawa oya kataawa kiyana widiyata mata hitin manila penuna oyata wechcha de mohini wennath puluwan samahara wita
Kohmada eda yanakota baik ekawat kedunanam otanin😃
ඒක නෙමේ උඹෙ දෙමාපියො රත්තරන් ඈහ්....... උන් දෙන්න බලාගනිං හොඳට.
සුපිරි broo
@@tharindukasun3025 මචං මම මහ රැ ගල්නැවට යනව ,පන්දර 1 "2 වෙනව ගෙදර යද්දි,මම වැඩ ඇරිලා යන්නෙ,මට හරියටම තැන කියන්න මට එ හරිය මග හැරල වෙන පාරකින් හරි යන්න,පපඩම් පැක්ටරියක් තියෙනව එකත් පහුකරලා යද්දි ද ඔය සින් එක උනේ,
බුදු හාමුදුරුවෝ දේශනා කරෙත් අවේලාවේ වීදි සංචාරය පිරිහීමට කරුණක් කියලයි.
ow daham pasal pothe tibba
මේ වැඩසටහන සුප්පා කියන අය කෝ...මේවා කතාකරන්න ඕන. මිනිස්සු දැනුවත් කරන්න ඕන
ඔය කියන ප්‍රදේශය හරිම පාලු මූසල පැත්තක් , අපිත් ඔතනින් රෑ ගිහින් තියනවා හැමෝටම ඔය වගේ දේවල් පේන්නෙත් නෑ කියනවනේ, මොනවා උනත් ස්තූතියි දැනුවත් කරාට👍
අමනුෂ්‍ය බලපෑම් තියෙනවා ..ඒත් එක එක ආත්මයන් .. හැබැයි ඒවට සිත බය කරගන්න හොඳ නැහැ .. සිත ශක්තිමත් කරගන්න ඕන .. ආගම දහම තම කල්‍යාණ මිත්‍රයා කරගන්න .. එතකොට බොහෝ අයහපත් සිතුවිලි මග හැරී , යහපත් සිතුවිලි සිතතුල ගොඩ නැගෙනවා.. එවිට සිතට බයක් දැනෙන්නේ නැහැ ... ඒ අනන්ත බුදුගුණ බලයෙන් සියලු සත්වයෝම සුවපත් වේවා !ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !බොහොම ස්තූති ...💐💐💐💐💐💐💐💐
සිකුරාද රෑ 10.10 වෙනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ ❤
අදනම් දාපුගමන්ම බැලුවා
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අසංග පුතේ සුබ රාත්‍රි යක් වේවා සිකුරාදා වෙනතුරු බලා සිටියේ
අපේ අම්මටත් අමුනුස්ස දෝෂ තිබ්බා...වෙද මහත්තයෙක් ඒ අමුනුස්ස අයව අයින් කරා..අපේ අම්මා දැන් හොඳට ඉන්නවා...නොපෙනෙන ලෝකයක් තියෙනවා කියලා මමත් පිළිගන්නවා 👍👍
@@sujeewajayalath7645 කොහෙද වෙද මත්තයා ඉන්නේ
නියමයි.....ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි......👌❤
කියනකොටත් බය හිතෙනවා කතාව
I'm listening Brother! Nice proceed. Thanks.
Nice proceed kiynne mkkda?
Women 👌
❤❤ අදත් සුපිරියක්
මේක සිරා සිද්දියක් ජෝක් නෙමෙයි මේ පාරේ මේ කියන place එකේ ඔහොම් සිද්දියක් තියෙනවා දන්නෝ දනිති ඔය හරියට කියන්නේ කදුළු ගමුව කියලා නිකමට බොරුවට බයින අය ගිහින් බලන්න ආස හිතෙයි
මල්ලි මම අත්දැකීමෙන් කියනව උඹගෙ කතාව සහතික ඇත්ත.මම ගාල්ලෙ. මගේ යාළුවෙක් හිටියා තඹත්තේගම ගල්නෑව පාරෙ.අවුරුදු 22 කට කලින් මමත් තඹුත්තෙගම ටවුමෙ ඔරලෝසු කනුව ලඟ ගෙදරක නැවතිලා යාළුවයි මමයි කාලයක් බිස්නස් වැඩ කලා.දෙතුන් වතාවක් යාළුවගෙ ගෙදර ගිහිල්ලත් තියෙනව නමුත් තැන හරියට මතක නැ.විශ්වාසකරපං මල්ලි ගිය අවුරුද්දෙ හත්වෙනි මාසෙ මම ෆුඩ් සිටියක රෑට මුරකරන රස්සාවක් කලා.ෆුඩ් සිටියෙ දෙවැනි තට්ටුව තනිකරම අපායක්.එක්ස්පයර් වෙච්ච කෑමජාති බීම ජාති ගොඩගහල ගොඩක් ඒව අවුරුදු දෙකතුනක් පරනයි කුණුවෙච්ච කෑමජාති ඕජසවගේ බිමදිගේ ගලනව.කුනුගඳ පිරිල.අයිතිකාරයටවත් වැඩකරන එවුන්ටවත් ගානක්වත් නැ.ප්ලාස්ටික් පුටුහයකුයි මේසෙකුයි තියෙනව වැඩකරනඅයට දවල්ට කෑමකන්න.රෑ දහයෙන් පස්සෙ කඩේ වහල මම විතරයි.පහුවෙනිදට එළිවෙනකම් මට ඉන්න තියෙන්නෙ දෙවෙනි තට්ටුවට යන පඩිපෙලේ මැදහරියෙ තැනක වාඩිවෙලා.පාන්දර තුන හතර වෙනකම් මම ෆෝන්එකේ වීඩියෝ බලනව.සතියක් විතර යනකම් අවුලක් උනේ නැ.ඒත් එකදවසක් පාන්දර දෙකට විතර අර ප්ලාස්ටික් පුටුවක් මහ හයියෙන් උස්සල පොලොවෙ ගහන සද්දෙ ඇහුනා.මට අමනුස්ස බයක් නොදැනුනාම නෙවෙයි මොකද ඒකටම හරියන පරිසරයත් දෙවෙනි තට්ටුවෙ තිබුන නිසා.නමුත් මල්ලී මගේ ජොබ්එකට අනුව ඒ සද්දෙ ගැන මම සොයාබැලිය යුතුමයි.ස්විච් එක දැම්මට බල්බ්එක පත්තුවුනේ නැ.මගේ බය දෙගුනවුනා.හොඳට වැඩකරපු බල්බ්එක දැන් වැඩනැ.හැබැයි මගේ ටෝච්එක පවර්ෆුල්.මම උඩටගිහින් බැලුවත් කිසිම වෙනසක් නැ.මේසෙයි පුටු ටිකයි පිලිවෙලටම තියෙනව.මේ පලවෙනි සිදුවීම.එතන ඉඳන් හැම රෑකම දහයෙන් පස්සෙ පුටු පොළවෙ ගහන සද්දෙ ඇහෙනව.නැත්තං කවුරුහරි පුටුවක් බිම දිගේ ඇදගෙන යන සද්දෙ ඇහෙනව.බැරිම තැන ෆුඩ්සිටියෙ අයිතිකාරයට මේ සීන්එක කිව්වම මට නිදිමත විකාරෙට ඇහෙන දේවල් කියල මගඇරිය.මම අවදියෙන් හොඳ සිහියෙන් තමයි මේව අහගෙන ඉන්නෙ.පස්සෙ මම තේරුම්ගත්ත තවදුරටත් අවධානමක් අරගෙන මේ රස්සාව කරන එක බයානකයි කියල.වහාම එතනින් අයින්වුනා.මල්ලී රාත්‍රී කාලය කියන්නෙ අමනුස්ස බලවේග සැරිසරන කාලයට.අපි එයාලට අභියෝග කරන්න හොඳනැ.හොඳම දේ ගෙදරට වෙලා නිදාගන්නඑක.පිට තැනකනම් තව දෙතුන් දෙනෙක් එක්කවත් එළිය වැටෙනකම් ඉන්නඑක.මේ මට වෙච්ච එක සිදුවීමක් විතරයි.අනිත් ඒවත් කියන්න ගියොත් කොහොමත් හෙට එළිවෙනව😏 අද 2024, 12, 21, රෑ 10.10.good nihgt.
@@malishamadurangi5786මට මගේ කතාව කව්රුත් ඇත්ත කියලා පිලිගන්න ඕනි කියලා එකක් නෑ අයියේ මට මේක කියන්න විතරයි ඕනි උනේ මන් මේක කිවුවම මන් නෝන්ඩි වෙනවා කියලා දැන දැනත් මන් මේ කතාව කිවුවේ මේ පාරේ යන එකෙක් හරි අවදානෙන් යන්න ඕනි නිසා ❤️
අඩො මං ගල්නැවෙ පන්දර 1"2 මං ගෙදර යන්නෙ වැඩ ඇරිලා,හරියට පෙලෙස් එක කියන්න මග හැරලවත් යන්න
@@සමීරචතුරංග-හ7ඡ mn oya kiwwa places serama tika map eke mark karala giya para guess karala baluwa, kanaththak thiyanawa thama ethana, kale iwara wenna onna menna wela patan ganna kalin
@@සමීරචතුරංග-හ7ඡ cordinants :- 8°00'25"N 80°26'11"E
සුපිරි ....🎉
Nice story,late night don't go alone passing cemeterys is scary.Becoz it's haunted. ❤❤❤❤❤❤❤❤❤❤❤
Hutto essay ekk liyanawada uba ponnaya
@@manindusiriwardana9022 ube thathatha ubata ohomada katha karanne kadda bari ponnaya
කියන්න තියෙන එකම දේ ප්‍රශ්නේ තමන්ගේ වෙන තුරු කාටවත් දැනෙන්නේ නෑ ප්‍රශ්නේ තමන්ගේ උණු දාට මං මේ අද ඉන්න තත්වේ තේරෙයි මොකද අදට උනත් මං රෑ ගමනක් තනියම යන්නේ නෑ
mn godak paarak oy kiyaa road eke gihin tynawa aththatama godak paalui..
Adath kataawa lassanai me siddiyata muhuna deepu kena kataawa kiyanakota wechcha de mawila penuna
❤❤
සිකුරාදා රෑ 10:10 වෙනකන් ඉවසිල්ලක් නෑ
Oya.kolla.kiyana.hariya.ayath.wenne.konda.deniya.pansal.kalaapayata
අදත් ලස්සන කතාවක් ❤
Math asai
Super 👌 👍 ❤❤❤
හොදම වැඩ සටහන අසංක මල්ලි ස්තුතියි❤❤
Meya kiyanna thena hariyatama hari ethana kanaththak thiyenawa othanin alith Mary wenawa Patta palu thenak
අනිවාර්යයෙන් මම 10.10අහනවා කුවෙිටි වැඩ කරන ගමන්
Supiri
Ada kathawa maru
Apoooo ada kiyana ekage kaiwaruwa wadiiiiiii.mr asanka oyata kathawa kiyanna thibba
මං මචන් music band play කරනවා පමණයි enounse කරන කෙනෙක් නෙමෙයි ❤️ thank you
Katha 2k Wath danna appa
හොල්මන් ගැන උණ තියන හොයන අයට බැරිද මෙි වගෙ තැන් වලට ගිහින් විඩයො කරන්න
👌👌👌♥️♥️♥️♥️
😮😮❤❤❤
මන් ආස සිකුරාදා වැඩසටහන බලන්න විතරයි 😄😘❤️✨
I love you ❤
Patta mekanm
Godak Hoda wada satahanak bs
යකෝ මම මේ ලඟදි එලියට බැස්සා..හරියටම රෑ 12.00. ගේ පැත්තට වාහනයක් හැරෙව්ව දම්පාට ලයිට් දාලා යකෝ ඒකෙ ඇතුලෙ මිනී පෙට්ටියක්. සින්දු දාගන උන් අරන් ගියා.. මම බය උනා යකෝ....පස්සෙයි දන්නෙ ගෙවල් ලඟ ක්‍රිස්තියානි ගෑනුකෙනෙක් මැරිල ඇත්තටම ඒ මිනිය ගෙනත් කියල.. නැත්නම් මාත් බයවෙනවනෙ යකෝ
Ok yakoo😅
💙❤️💚💜️❤️💙
මට තියෙන ප්‍රශ්න ටික මේක .1. වංගුවට 20m තියලා සුදු පාට රෙද්දක් දැක්කලු බයික් එක නවත්තලා පොර වතුරත් බීලා බුලත් විටකුත් කලනේ😂 20 minutes ඉදලත් තියානෝ නේ🤔එච්චර වෙලා ඒක තිබිලද2.වෙරිත් නැති වුනාලු හැබැයි ඊට පස්සේ කියනෝ වෙරිලු3.අනික බයික් එකක යනකොට ඇස Conner එකෙන් බලන්න අමාරුයි ගොඩක් වෙලාවට
ඒ අත්දැකීම විදින්නම ඕනි මචන් මම තමයි මේ කතාව කිවුවේ මම උනත් මේ දේවල් ගැන විශ්වාස නොකරපු එකෙක් හැමදාම රෑ shows ඉවර වෙලා තනියම ආපු එකෙක් හැබැයි ඔය සීන් එකෙන් පස්සේ අදටත් තනියම රෑ ගමනක් යන්නේ නෑ මං කියන දේ බොරු කියලා හිතෙනවා නම් ඇවිත් බලන්න පුළුවන් ඔය place එක
ඉතින් ඇයි බන් මේව අස්සෙ රිංගගෙන බලන්නෙ????
@@DinushaBandara-k9d ඇයි UA-cam එක ඔයාගෙද 😂
ඇනේ අම්මෝ.....රෑ ගමන් හොදම නෑ..
Ado machan sudda 🫡
Kohoada bm
Kawada bm 🥺
Mamanam chuttak kawa
Ube gewal koheda bm
අද ස්ටෝරි එකත් පට්ට ❤️
෴ kadiya ෴
Yann ona balann asai
කොන්ඩදෙනියේ බල ප්‍රදේශය ඔය පැත්ත... මං දන්නවා ඔතන...ඔයිට කලින් දරැවෙක් වඩා ගෙන ඉන්න ගෑනූ කෙනෙක් ඉන්නෙ...කටිටිය බය වෙලා තියෙනවා
Friday tamai dawasa jayawewa
Ammo baya una hodatama age hiri gadu pipuna athi kollo uba ඉතිරි una
Ado mu pansala bilana...ekai prasna😊
අපි පන්සලට ගියේ අපේ ජොබ් එක කරන්න මචන් අපේ ජොබ් එක අඩියක් ගහන්නේ නැතුව කරන්න අමාරුයි මොකද අපි අව්රුද්දෙ 365 න් 300 ක් විතරම රෑට ඇහැරලා ඉන්නේ නින්දක් ඇත්තෙම නෑ අපේ ජීවිතේ ඒකයි කළාකරුවාගේ ආයුෂ කොට
❤❤❤❤❤❤❤❤😃😃😃
ආචාර්්‍ය අල්ගමවත්තෙ සුමනවංශ ගුරැ හිමි නම එක්ක වැඩසටහනක් කරන්න කියල ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනව
0:00 🥺 25:15
😂 ammo ane ayye mawa hospital danna ayye ane mata inna baha 😂
පලකෙ ඉතින් 😂😂🇦🇪🇱🇰
❤❤❤❤❤❤❤🤟🤟🤟🤟🤟
චන්ඩියා බඩෙනෙ මොඩකමට ආවා දැන් දොඩවනවා🙈 කියන දෙයක් කෙටියෙන කිවනම් 🤔 දැනුත්තට වෙරිද බොල🤔🙈
2.33 am
මෙම වටිනා තොරතුරු බෙදාගත්තට ස්තුතියි! මට මාතෘකායට අදාළ නොවන ප්‍රශ්නයක් අසන්න වීමට අවශ්‍යයි: මගේ OKX වොලට් එකට USDT ටිකක් තියෙනවා, මට seed phrase එකත් තියෙනවා. (alarm fetch churn bridge exercise tape speak race clerk couch crater letter). මට ඒව Binance වෙත මාරු කරන්නේ කොහොමද?
Me kyn place ek nam etta...hrima palu kelewak tynne....geyakwat ne laga pathaka
Melo rahak naa. Shik
මාත් දැක්කා ඒ වගේම සීන් එකක් පේරාදෙණිය කැම්පස් එක ඉස්සරහා රෑ 12.03 වෙලාව හැටන් ගිහින් කුරුණෑගල එනගමන් . කැම්පස් එක ඉස්සරහා දිගටම ලයිට් තිබුණත් එතන තිබුණෙ නෑ මම ලොරිය ඩ්‍රයිව් කරගෙන ආවේ රතු පාටට හුරු සාරියක් ඇදගෙන කළුම කලු ගෑනු කෙනෙක් පොකුටු කොන්ඩයක් තියන ගෑනු කෙනෙක් ඉස්සරහට යනවා දැක්කා වාහනේ ලංවෙනකොට අසාමාන්‍ය විදිහට බෙල්ල නවලා මම දිහා බැලුවා එතකොටනම් මට ගානක් ගියේ නෑ මම හිතුවේ බඩුවක් කියලා ඒ උනාට ඒ විදිහට බෙල්ල නවන්න බෑනේ ලොරියේ ගෝලයත් ඇහැරලා හිටියේ ඌ දැකලා නෑ මට පස්සෙ හිතුණා මේ නම් හොල්මනක් ම තමයි කියලා එතන ඇක්සිඩන්ට් ගණනාවක් වෙලා ජීවිත නැතිවෙලා තියන තැනක්ලු ඔය එහෙම එකක්නම් දැක්කමයි ජීවිතේටම
අඩෝ ඉතින්
මට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි, ඇයි හැමදාමත් රෑ 11:56 ඉදන් 12:40 වගේ වෙනකන් අහල පහල...එතකොට අපේ ගෙදර එහෙම ඉන්න බල්ලෝ කෑ ගහන්න ගන්නෙ...හරියට කාවහරි දැක්කා වගේ පුදුම තරහින්...හැබැයි වටපිටේ කිසිම සද්දයක් නෑ..🤔🤔🤔
ඒකනම් ඇත්ත බන් අපේත් ඔහොමයි..😢
මගෙ husband ඔය වගේම අත්දැකීමක් ලබල තිබුන.එ්ත් එයා ප්‍රසිද්ධියෙ කියන්න කැමති නෑ.
25:16
මේ අවුරුද්දේ එකක් දෙන්නකෝ
Mokakda oni
මම ස්වාමීන් වහන්සේ නමක්. අපේ ගම්වල මෙවැනි කතා තියෙනවා කියන්න කැමති
Oya dewal dan inna lokko kello wiswasa karanne naa, unta oyawage deyak unoth thamai HIK gawenne...😇😇
Ow neda seeye
Adiyak wadi wela man track panala koheda😂
ජහුට අහලවත් නැති..ජහුට බලලා නැති අය ඉන්නවද?
Ghost story Michel myers
ඇත්තටම බොරැ කියනව ලස්සනට
ඉතින් උබ පලයන්කො ඒ පාරේ😂😂😂😂
ප්‍රශ්නේ තමන්ගේ වෙන තුරු කිසි අව්ලක් නෑ 🤘❤️
පිළිගැනීම නොපිළිගැනීම ඔබ සතුයි මට මේක කියන්න විතරයි ඕනි උනේ මන් කලාවෙන් ජීවත් වෙන මනුස්සයෙක් සරස්වතී මෑණියන්ගේ පිහිට ලබන කෙනෙක් ඉතින් මට දෙයියෝ බුදුන් මව් දිවුරලා බොරු කියන්න කිසිම උවමනාවක් නෑ විශ්වාස නැති කෙනෙක් දවල් වෙලාවක ඔය මන් කියන තැනට ගිහින් බලන්න මන් මේක මෙච්චර කල් කාටවත් නොකිවුවේත් මිනිස්සු මේවා පිළිගන්නේ නැති නිසා හැබැයි පස්සේ තීරණේ කරේ ඔය පාරේ යන එකෙක් හරි මේ කතාව අහල හරි නොයා ඉදියි කියන බලාපොරොත්තුවෙන් අනික මන් music play කරන කෙනෙක් මිස enounse කරන කෙනෙක් නෙමෙයි අඩුම පාසලේ රැස්වීමකවත් කතා කරපු කෙනෙක් නෙමෙයි ඒකයි කතාව කියද්දීන් හිත හිත කියනවා කියලා කට්ටියට හිතෙන්නේ මට මන් කියන්නේ මේ පාරේ යනවා නම් රෑ තනියම යන්න එපා ❤ මං කාගෙන් වත් ස්තුතියක් වත් බලාපොරොත්තුවෙන් මේ කතාව කිවුවේ නෑ එකෙක් හරි බේරගන්න ඕනි නිසයි කිවුවේ බොරු කියලා හිතන හැමෝටම ඕනි නම් ගිහින් බලන්න පුළුවන් ඕනි නම් මන් එක්කන් යන්නම් ඒ place ekata ❤️
ඕන දෙයක් තිබුනාවේ.....ඕව වැඩිය ඔලුවට ගත්තාම කරදරයි....ඔය මොංගල් දිගටම ඇහුවාම ගෙදරක තනියෙම ඉන්න බයවෙන මොංගල් හැත්තක් බිහිවෙන්නේ......
කනත්තෙ කොඩි ගහනවා නෙ තොරණ වගෙ එක දැක්කද දන්නෙත් නැ බයට එහෙම පෙනුනද දන්නෙ නැ
මාත් ඔය වගේම සීන් එකක් දැක්කා කන්තලේ, හබරන අතර සුදු සාරියක් ඇදපු ගෑනු කෙනෙක් ලමයෙකුත් වඩාගෙන පාරෙ ඇවිදන් ගියා. බයක් හිතුනෙ නම් නෑ, පස්සෙ දවසක දවල් ඒ හරියෙන් බලාගෙන ගියාම තමා තේරැනේ අහල පහල ගෙයක් දොරක් නෑ. මොකක් හරි සීන් එකක් තමා කියලා. හැබැයි ආය දැක්කෙත් නෑ.
Ethana.hitiye..mohinige.nangi.rohini.wenna.barida.😂
අසංග live ඵල පවිසි
හැමදාම ඇත්ත වැඩසටහන් දාගන්න බැරිනම් බොරු එකක් හරි දාන්න.❤
කොහොමත් ඉදල හිටලා බොරු තමා යකෝ දාන්නේ 😂
Mata nam oya kathawa vishwasai.mokada Man holman siddi 3,4kata muhuna deela thiyenawa.
බොරුනොකිය ඉදහන් බන් බීල ගන්ජ ගැහුවම ඕව පේනවා
Apooo ada kathawa wadak naha . Hoda boruwakda koheda koyana vidiyata ada ada rasakaranna try karanawa.
කතාව කිවුවේ මන් මචන් මොකද මන් music play කරනවා මිසක් enounse නෙමෙයි කරන්නේ එහෙම කරනවා නම් ඔයිට වඩා හොදට කියන්න තිබ්බ හැබැයි ප්‍රශ්නේ තමන්ගේ වෙන තුරු හැමෝම ඉන්නේ උබේ මතේ උබත් වැරදි නෑ ඔය සිද්දිය වෙන්න කලින් මමත් උබ වගේම හිතපු එකෙක් ❤️ ආදරෙයි thank you comment ekata
අවතාර ඉන්නෙ කොන්ඩෙ කඩා දාගෙන පිටිපස්ස පැත්ත හරවගෙන තමා.එයාල මූන පෙන්වන්නෙ නෑ.මූන දැක්කොත් බය වෙනව කියලයි මම අහල තියෙන්නෙ.ඒ කීවෙ එයාලගෙ මූන විරූපී පෙනුමක් තියෙන්නෙ.දැන් වීදියවත්තෙ (ගම්පහ ඉදන් මිනුවන්ගොඩට එන අතර මග වීදියවත්ත)සුදු සාරියක් ඇදන් බෙල්ල නැති ගෑනියෙක් වාහන වලට අත දානවලු.කෙනෙක් පෝන් එකෙන් වීඩියෝ කරල.අපේ ගමේ සේරම දැන් බයේ ඉන්නෙ
Video eka nedda
@@badeddvl5141 මගෙ අසල්වාසී නංගි කෙනෙකුට වීඩියෝ කරපු කෙනා පෙන්වල තියෙනව.නංගි තමා මට කීවෙ.ඒ නංගිට ස්මාට් පෝන් නෑ.මමත් රටනෙ.ජූනි යනව.ඒ ගියාම ඒ වීඩියෝ එක හොයල අසංග මල්ලිගෙ චැනල් එකේ දාන්නම් හොදේ.වීදියවත්ත අපිට පයින් යන දුර.වෙල මැද පාර කියල තියෙනව.දෙපැත්තෙම වෙල මැදින් ගුරුපාරක්.ඒ ගුරුපාර දිගේ තමා එනව කියන්නෙ රෑ 12 කිට්ටු කරල.මහපාරට ගොඩ වෙලා එන වාහන වලට අත දික් කරනව.හුගක් අය බයවෙලා තියෙනව.ඉතින් එයා ලස්සන සුදුම සුදු සාරියක් ඇදන් එන්නෙ.බෙල්ලෙන් උඩ ඔලුව නෑ කීව.දැන් ලංකාවට ගියාම මටත් බයයි එතනින් යන්න
Oyath avatharayak neda
@manindusiriwardana9022 මං තාම මැරිල නෑ.මැරුනාම එහෙම කෙනෙක් උනොත් ඔයාට පෙනී සිටින්නම් හොදේ 😂😂
ammo😹👋@@kusumlathawejesinha1647
මේ වගේ ආතල් එකට බොරැ ගොතගොත ඒ බොරැවට තමන්ම හිනා වෙවී සිගිති ආතල් ගන්න මේ වගේ විකට චරිත ගෙනත් මේ වැඩසටහනේ quality එක නැති කරගන්න එපා… කෙනෙක්ගෙ body language එකෙන් කියන්න පුළුවන් කෙනා කවුද කියල ඒ වගේ මේ කියන තාලෙන් තේරෙනව ටොම් පචයක් ගොත ගොත කියනව කියල
කතාව කිඋවේ මන් මචන් මගේ අම්මපල් බුදුන් පල් කියලා බොරුවට දිවුරන මනුස්සයෙක් නෙමෙයි ඒක ඔයාගේ තේරුම් ගැනීම ප්‍රශ්නේ තමන්ගේ වෙන තුරු කාටවත් කිසිම ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නේ තමන්ට ආපු දවසටම තමයි තේරුම්ගන්නේ එතකොට සමහර විට ප්‍රමාද වෙයි මමත් උබ වගේම හිතපු එකෙක් 😌🤘
ඉතින් උබ බොරුනම් ගිහින් බලපන්කො....ගේ අස්සෙ රිංගගෙන මැසේජ් දාන්න එපා....ඉස්සරලම ගිහින් බලපන්
@dasunshanaka එහනම් නොබලා ඉදපන්.
ඔයවගේ සිද්ධියක් වේලා තිබ්බා මගේත් එක්ක සෞදි වැඩ කළ යාළුවෙකුට. ..එයා නේපල් ජාතිකයෙක්. එයාට එහිදි වෙලා තිබ්බා. ඔය වගේම සිද්ධියක්. ..ළමයෙක් වඩා ගත්ත ගෑණු කෙනෙක්. ..මගුනුත් ඇහුව ලංකාව එහෙම තියෙනවද කියලා. ..මම කිව්වා මම දැකලා නෑ. ..එහෙම වුණා අය ඉන්නවා කියලා..ඔය වගේ ආදර්ශමාන බලවේග. හැම තැනම තියෙනවා....
@@nandanakumara4215 miharako man kiwe holman awathara boru kiyala nemei. Kalin program wla aye wage nemei mu e wele boru gotha gotha kiynne kiyala kiwwe..
ඔයාගෙ ප්ලේ ලිස්ට් එකේ මේ තාක් අහපු කිසිම ගතියක් නැති කතාව මේක..
Meekanam boruwak 😂
ඇවිත් බලන්න පුළුවන් ඒ place එක එතකොට තේරෙයි බන් බොරුවක්ද ඇත්තක්ද කියලා අනික බොරු කියන්න තරම් කිසිම උවමනාවක් තිබ්බේ නෑ මට කාලේ නාස්ති කරගෙන
මෙලෝම රහක් නෑ අද නම්..මූගේ ට්‍රැක පැනලා ඩ්‍රින්ක් එක වැඩ්වෙලා..🤣🤣අනිත් දවසේ ඔරොත්තු දෙන්නෙ නැත්තම්නොබී ඉදපන්
ඔරොත්තු නොදෙන්න බොනවා නම් මං කවදාවත් එන්නේ නෑ බන් ඔය ගමන අනික drink එක නොදා කරන්න පුළුවන් කලාවක් නෙමෙයි මේක උබලට ඇවිත් බලන්න පුළුවන් මං මේ කියන තැන ❤️
❤❤❤
❤
මේ කතාව වෙන කතා වගේ රසවත් නැතුව ඇති මන් එහෙම කියන්න දන්නේ නෑ මට පුලුවන් විදියට කිවුවේ සමාවෙන්න ඇත්තට මන් ලබපු අත්දැකීම මෙහෙම හරි කියාගන්න පුලුවන් උණු ඒක ගැන මන් සතුටුයි ඒ වගේම අසංක අයියට thank you අවස්තාව දුන්නට ❤️
Oyage kataawa godak lassanai hodai aiya baya hitenawa oya kataawa kiyana widiyata mata hitin manila penuna oyata wechcha de mohini wennath puluwan samahara wita
Kohmada eda yanakota baik ekawat kedunanam otanin😃
ඒක නෙමේ උඹෙ දෙමාපියො රත්තරන් ඈහ්....... උන් දෙන්න බලාගනිං හොඳට.
සුපිරි broo
@@tharindukasun3025 මචං
මම මහ රැ ගල්නැවට යනව ,පන්දර 1 "2 වෙනව ගෙදර යද්දි,මම වැඩ ඇරිලා යන්නෙ,මට හරියටම තැන කියන්න මට එ හරිය මග හැරල වෙන පාරකින් හරි යන්න,පපඩම් පැක්ටරියක් තියෙනව එකත් පහුකරලා යද්දි ද ඔය සින් එක උනේ,
බුදු හාමුදුරුවෝ දේශනා කරෙත් අවේලාවේ වීදි සංචාරය පිරිහීමට කරුණක් කියලයි.
ow daham pasal pothe tibba
මේ වැඩසටහන සුප්පා කියන අය කෝ...මේවා කතාකරන්න ඕන. මිනිස්සු දැනුවත් කරන්න ඕන
ඔය කියන ප්‍රදේශය හරිම පාලු මූසල පැත්තක් , අපිත් ඔතනින් රෑ ගිහින් තියනවා හැමෝටම ඔය වගේ දේවල් පේන්නෙත් නෑ කියනවනේ, මොනවා උනත් ස්තූතියි දැනුවත් කරාට👍
අමනුෂ්‍ය බලපෑම් තියෙනවා ..ඒත් එක එක ආත්මයන් .. හැබැයි ඒවට සිත බය කරගන්න හොඳ නැහැ .. සිත ශක්තිමත් කරගන්න ඕන .. ආගම දහම තම කල්‍යාණ මිත්‍රයා කරගන්න .. එතකොට බොහෝ අයහපත් සිතුවිලි මග හැරී , යහපත් සිතුවිලි සිතතුල ගොඩ නැගෙනවා.. එවිට සිතට බයක් දැනෙන්නේ නැහැ ... ඒ අනන්ත බුදුගුණ බලයෙන් සියලු සත්වයෝම සුවපත් වේවා !
ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
බොහොම ස්තූති ...
💐💐💐💐💐💐💐💐
සිකුරාද රෑ 10.10 වෙනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ ❤
අදනම් දාපුගමන්ම බැලුවා
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අසංග පුතේ සුබ රාත්‍රි යක් වේවා සිකුරාදා වෙනතුරු බලා සිටියේ
අපේ අම්මටත් අමුනුස්ස දෝෂ තිබ්බා...වෙද මහත්තයෙක් ඒ අමුනුස්ස අයව අයින් කරා..අපේ අම්මා දැන් හොඳට ඉන්නවා...නොපෙනෙන ලෝකයක් තියෙනවා කියලා මමත් පිළිගන්නවා 👍👍
@@sujeewajayalath7645 කොහෙද වෙද මත්තයා ඉන්නේ
නියමයි.....ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි......👌❤
කියනකොටත් බය හිතෙනවා කතාව
I'm listening Brother! Nice proceed. Thanks.
Nice proceed kiynne mkkda?
Women 👌
❤❤ අදත් සුපිරියක්
මේක සිරා සිද්දියක් ජෝක් නෙමෙයි මේ පාරේ මේ කියන place එකේ ඔහොම් සිද්දියක් තියෙනවා දන්නෝ දනිති ඔය හරියට කියන්නේ කදුළු ගමුව කියලා නිකමට බොරුවට බයින අය ගිහින් බලන්න ආස හිතෙයි
මල්ලි මම අත්දැකීමෙන් කියනව උඹගෙ කතාව සහතික ඇත්ත.මම ගාල්ලෙ. මගේ යාළුවෙක් හිටියා තඹත්තේගම ගල්නෑව පාරෙ.අවුරුදු 22 කට කලින් මමත් තඹුත්තෙගම ටවුමෙ ඔරලෝසු කනුව ලඟ ගෙදරක නැවතිලා යාළුවයි මමයි කාලයක් බිස්නස් වැඩ කලා.දෙතුන් වතාවක් යාළුවගෙ ගෙදර ගිහිල්ලත් තියෙනව නමුත් තැන හරියට මතක නැ.විශ්වාසකරපං මල්ලි ගිය අවුරුද්දෙ හත්වෙනි මාසෙ මම ෆුඩ් සිටියක රෑට මුරකරන රස්සාවක් කලා.ෆුඩ් සිටියෙ දෙවැනි තට්ටුව තනිකරම අපායක්.එක්ස්පයර් වෙච්ච කෑමජාති බීම ජාති ගොඩගහල ගොඩක් ඒව අවුරුදු දෙකතුනක් පරනයි කුණුවෙච්ච කෑමජාති ඕජසවගේ බිමදිගේ ගලනව.කුනුගඳ පිරිල.අයිතිකාරයටවත් වැඩකරන එවුන්ටවත් ගානක්වත් නැ.ප්ලාස්ටික් පුටුහයකුයි මේසෙකුයි තියෙනව වැඩකරනඅයට දවල්ට කෑමකන්න.රෑ දහයෙන් පස්සෙ කඩේ වහල මම විතරයි.පහුවෙනිදට එළිවෙනකම් මට ඉන්න තියෙන්නෙ දෙවෙනි තට්ටුවට යන පඩිපෙලේ මැදහරියෙ තැනක වාඩිවෙලා.පාන්දර තුන හතර වෙනකම් මම ෆෝන්එකේ වීඩියෝ බලනව.සතියක් විතර යනකම් අවුලක් උනේ නැ.ඒත් එකදවසක් පාන්දර දෙකට විතර අර ප්ලාස්ටික් පුටුවක් මහ හයියෙන් උස්සල පොලොවෙ ගහන සද්දෙ ඇහුනා.මට අමනුස්ස බයක් නොදැනුනාම නෙවෙයි මොකද ඒකටම හරියන පරිසරයත් දෙවෙනි තට්ටුවෙ තිබුන නිසා.නමුත් මල්ලී මගේ ජොබ්එකට අනුව ඒ සද්දෙ ගැන මම සොයාබැලිය යුතුමයි.ස්විච් එක දැම්මට බල්බ්එක පත්තුවුනේ නැ.මගේ බය දෙගුනවුනා.හොඳට වැඩකරපු බල්බ්එක දැන් වැඩනැ.හැබැයි මගේ ටෝච්එක පවර්ෆුල්.මම උඩටගිහින් බැලුවත් කිසිම වෙනසක් නැ.මේසෙයි පුටු ටිකයි පිලිවෙලටම තියෙනව.මේ පලවෙනි සිදුවීම.එතන ඉඳන් හැම රෑකම දහයෙන් පස්සෙ පුටු පොළවෙ ගහන සද්දෙ ඇහෙනව.නැත්තං කවුරුහරි පුටුවක් බිම දිගේ ඇදගෙන යන සද්දෙ ඇහෙනව.බැරිම තැන ෆුඩ්සිටියෙ අයිතිකාරයට මේ සීන්එක කිව්වම මට නිදිමත විකාරෙට ඇහෙන දේවල් කියල මගඇරිය.මම අවදියෙන් හොඳ සිහියෙන් තමයි මේව අහගෙන ඉන්නෙ.පස්සෙ මම තේරුම්ගත්ත තවදුරටත් අවධානමක් අරගෙන මේ රස්සාව කරන එක බයානකයි කියල.වහාම එතනින් අයින්වුනා.මල්ලී රාත්‍රී කාලය කියන්නෙ අමනුස්ස බලවේග සැරිසරන කාලයට.අපි එයාලට අභියෝග කරන්න හොඳනැ.හොඳම දේ ගෙදරට වෙලා නිදාගන්නඑක.පිට තැනකනම් තව දෙතුන් දෙනෙක් එක්කවත් එළිය වැටෙනකම් ඉන්නඑක.මේ මට වෙච්ච එක සිදුවීමක් විතරයි.අනිත් ඒවත් කියන්න ගියොත් කොහොමත් හෙට එළිවෙනව😏 අද 2024, 12, 21, රෑ 10.10.good nihgt.
@@malishamadurangi5786මට මගේ කතාව කව්රුත් ඇත්ත කියලා පිලිගන්න ඕනි කියලා එකක් නෑ අයියේ මට මේක කියන්න විතරයි ඕනි උනේ මන් මේක කිවුවම මන් නෝන්ඩි වෙනවා කියලා දැන දැනත් මන් මේ කතාව කිවුවේ මේ පාරේ යන එකෙක් හරි අවදානෙන් යන්න ඕනි නිසා ❤️
අඩො මං ගල්නැවෙ පන්දර 1"2 මං ගෙදර යන්නෙ වැඩ ඇරිලා,හරියට පෙලෙස් එක කියන්න මග හැරලවත් යන්න
@@සමීරචතුරංග-හ7ඡ mn oya kiwwa places serama tika map eke mark karala giya para guess karala baluwa, kanaththak thiyanawa thama ethana, kale iwara wenna onna menna wela patan ganna kalin
@@සමීරචතුරංග-හ7ඡ cordinants :- 8°00'25"N 80°26'11"E
සුපිරි ....🎉
Nice story,late night don't go alone passing cemeterys is scary.
Becoz it's haunted. ❤❤❤❤❤❤❤❤❤❤❤
Hutto essay ekk liyanawada uba ponnaya
@@manindusiriwardana9022 ube thathatha ubata ohomada katha karanne kadda bari ponnaya
කියන්න තියෙන එකම දේ ප්‍රශ්නේ තමන්ගේ වෙන තුරු කාටවත් දැනෙන්නේ නෑ ප්‍රශ්නේ තමන්ගේ උණු දාට මං මේ අද ඉන්න තත්වේ තේරෙයි මොකද අදට උනත් මං රෑ ගමනක් තනියම යන්නේ නෑ
mn godak paarak oy kiyaa road eke gihin tynawa aththatama godak paalui..
Adath kataawa lassanai me siddiyata muhuna deepu kena kataawa kiyanakota wechcha de mawila penuna
❤❤
සිකුරාදා රෑ 10:10 වෙනකන් ඉවසිල්ලක් නෑ
Oya.kolla.kiyana.hariya.ayath.wenne.konda.deniya.pansal.kalaapayata
අදත් ලස්සන කතාවක් ❤
Math asai
Super 👌 👍 ❤❤❤
හොදම වැඩ සටහන අසංක මල්ලි ස්තුතියි❤❤
Meya kiyanna thena hariyatama hari ethana kanaththak thiyenawa othanin alith Mary wenawa Patta palu thenak
අනිවාර්යයෙන් මම 10.10අහනවා කුවෙිටි වැඩ කරන ගමන්
Supiri
Ada kathawa maru
Apoooo ada kiyana ekage kaiwaruwa wadiiiiiii.mr asanka oyata kathawa kiyanna thibba
මං මචන් music band play කරනවා පමණයි enounse කරන කෙනෙක් නෙමෙයි ❤️ thank you
Katha 2k Wath danna appa
හොල්මන් ගැන උණ තියන හොයන අයට බැරිද මෙි වගෙ තැන් වලට ගිහින් විඩයො කරන්න
👌👌👌♥️♥️♥️♥️
😮😮❤❤❤
මන් ආස සිකුරාදා වැඩසටහන බලන්න විතරයි 😄😘❤️✨
I love you ❤
I love you ❤
Patta mekanm
Godak Hoda wada satahanak bs
යකෝ මම මේ ලඟදි එලියට බැස්සා..හරියටම රෑ 12.00. ගේ පැත්තට වාහනයක් හැරෙව්ව දම්පාට ලයිට් දාලා යකෝ ඒකෙ ඇතුලෙ මිනී පෙට්ටියක්. සින්දු දාගන උන් අරන් ගියා.. මම බය උනා යකෝ....පස්සෙයි දන්නෙ ගෙවල් ලඟ ක්‍රිස්තියානි ගෑනුකෙනෙක් මැරිල ඇත්තටම ඒ මිනිය ගෙනත් කියල.. නැත්නම් මාත් බයවෙනවනෙ යකෝ
Ok yakoo😅
💙❤️💚💜️❤️💙
මට තියෙන ප්‍රශ්න ටික මේක .
1. වංගුවට 20m තියලා සුදු පාට රෙද්දක් දැක්කලු බයික් එක නවත්තලා පොර වතුරත් බීලා බුලත් විටකුත් කලනේ😂 20 minutes ඉදලත් තියානෝ නේ🤔එච්චර වෙලා ඒක තිබිලද
2.වෙරිත් නැති වුනාලු හැබැයි ඊට පස්සේ කියනෝ වෙරිලු
3.අනික බයික් එකක යනකොට ඇස Conner එකෙන් බලන්න අමාරුයි ගොඩක් වෙලාවට
ඒ අත්දැකීම විදින්නම ඕනි මචන් මම තමයි මේ කතාව කිවුවේ මම උනත් මේ දේවල් ගැන විශ්වාස නොකරපු එකෙක් හැමදාම රෑ shows ඉවර වෙලා තනියම ආපු එකෙක් හැබැයි ඔය සීන් එකෙන් පස්සේ අදටත් තනියම රෑ ගමනක් යන්නේ නෑ මං කියන දේ බොරු කියලා හිතෙනවා නම් ඇවිත් බලන්න පුළුවන් ඔය place එක
ඉතින් ඇයි බන් මේව අස්සෙ රිංගගෙන බලන්නෙ????
@@DinushaBandara-k9d ඇයි UA-cam එක ඔයාගෙද 😂
ඇනේ අම්මෝ.....රෑ ගමන් හොදම නෑ..
Ado machan sudda 🫡
Kohoada bm
Kawada bm 🥺
Mamanam chuttak kawa
Ube gewal koheda bm
අද ස්ටෝරි එකත් පට්ට ❤️
෴ kadiya ෴
Yann ona balann asai
කොන්ඩදෙනියේ බල ප්‍රදේශය ඔය පැත්ත... මං දන්නවා ඔතන...ඔයිට කලින් දරැවෙක් වඩා ගෙන ඉන්න ගෑනූ කෙනෙක් ඉන්නෙ...කටිටිය බය වෙලා තියෙනවා
Friday tamai dawasa jayawewa
Ammo baya una hodatama age hiri gadu pipuna athi kollo uba ඉතිරි una
Ado mu pansala bilana...ekai prasna😊
අපි පන්සලට ගියේ අපේ ජොබ් එක කරන්න මචන් අපේ ජොබ් එක අඩියක් ගහන්නේ නැතුව කරන්න අමාරුයි මොකද අපි අව්රුද්දෙ 365 න් 300 ක් විතරම රෑට ඇහැරලා ඉන්නේ නින්දක් ඇත්තෙම නෑ අපේ ජීවිතේ ඒකයි කළාකරුවාගේ ආයුෂ කොට
❤❤❤❤❤❤❤❤😃😃😃
ආචාර්්‍ය අල්ගමවත්තෙ සුමනවංශ ගුරැ හිමි නම එක්ක වැඩසටහනක් කරන්න කියල ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනව
0:00 🥺 25:15
😂 ammo ane ayye mawa hospital danna ayye ane mata inna baha 😂
පලකෙ ඉතින් 😂😂🇦🇪🇱🇰
❤❤❤❤❤❤❤🤟🤟🤟🤟🤟
චන්ඩියා බඩෙනෙ මොඩකමට ආවා දැන් දොඩවනවා🙈 කියන දෙයක් කෙටියෙන කිවනම් 🤔 දැනුත්තට වෙරිද බොල🤔🙈
2.33 am
මෙම වටිනා තොරතුරු බෙදාගත්තට ස්තුතියි! මට මාතෘකායට අදාළ නොවන ප්‍රශ්නයක් අසන්න වීමට අවශ්‍යයි: මගේ OKX වොලට් එකට USDT ටිකක් තියෙනවා, මට seed phrase එකත් තියෙනවා. (alarm fetch churn bridge exercise tape speak race clerk couch crater letter). මට ඒව Binance වෙත මාරු කරන්නේ කොහොමද?
Me kyn place ek nam etta...hrima palu kelewak tynne....geyakwat ne laga pathaka
Melo rahak naa. Shik
මාත් දැක්කා ඒ වගේම සීන් එකක් පේරාදෙණිය කැම්පස් එක ඉස්සරහා රෑ 12.03 වෙලාව හැටන් ගිහින් කුරුණෑගල එනගමන් . කැම්පස් එක ඉස්සරහා දිගටම ලයිට් තිබුණත් එතන තිබුණෙ නෑ මම ලොරිය ඩ්‍රයිව් කරගෙන ආවේ රතු පාටට හුරු සාරියක් ඇදගෙන කළුම කලු ගෑනු කෙනෙක් පොකුටු කොන්ඩයක් තියන ගෑනු කෙනෙක් ඉස්සරහට යනවා දැක්කා වාහනේ ලංවෙනකොට අසාමාන්‍ය විදිහට බෙල්ල නවලා මම දිහා බැලුවා එතකොටනම් මට ගානක් ගියේ නෑ මම හිතුවේ බඩුවක් කියලා ඒ උනාට ඒ විදිහට බෙල්ල නවන්න බෑනේ ලොරියේ ගෝලයත් ඇහැරලා හිටියේ ඌ දැකලා නෑ මට පස්සෙ හිතුණා මේ නම් හොල්මනක් ම තමයි කියලා එතන ඇක්සිඩන්ට් ගණනාවක් වෙලා ජීවිත නැතිවෙලා තියන තැනක්ලු ඔය එහෙම එකක්නම් දැක්කමයි ජීවිතේටම
අඩෝ ඉතින්
මට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි, ඇයි හැමදාමත් රෑ 11:56 ඉදන් 12:40 වගේ වෙනකන් අහල පහල...එතකොට අපේ ගෙදර එහෙම ඉන්න බල්ලෝ කෑ ගහන්න ගන්නෙ...හරියට කාවහරි දැක්කා වගේ පුදුම තරහින්...හැබැයි වටපිටේ කිසිම සද්දයක් නෑ..🤔🤔🤔
ඒකනම් ඇත්ත බන් අපේත් ඔහොමයි..😢
මගෙ husband ඔය වගේම අත්දැකීමක් ලබල තිබුන.එ්ත් එයා ප්‍රසිද්ධියෙ කියන්න කැමති නෑ.
25:16
මේ අවුරුද්දේ එකක් දෙන්නකෝ
Mokakda oni
මම ස්වාමීන් වහන්සේ නමක්. අපේ ගම්වල මෙවැනි කතා තියෙනවා කියන්න කැමති
Oya dewal dan inna lokko kello wiswasa karanne naa, unta oyawage deyak unoth thamai HIK gawenne...😇😇
Ow neda seeye
Adiyak wadi wela man track panala koheda😂
ජහුට අහලවත් නැති..ජහුට බලලා නැති අය ඉන්නවද?
Ghost story Michel myers
ඇත්තටම බොරැ කියනව ලස්සනට
ඉතින් උබ පලයන්කො ඒ පාරේ😂😂😂😂
ප්‍රශ්නේ තමන්ගේ වෙන තුරු කිසි අව්ලක් නෑ 🤘❤️
පිළිගැනීම නොපිළිගැනීම ඔබ සතුයි මට මේක කියන්න විතරයි ඕනි උනේ මන් කලාවෙන් ජීවත් වෙන මනුස්සයෙක් සරස්වතී මෑණියන්ගේ පිහිට ලබන කෙනෙක් ඉතින් මට දෙයියෝ බුදුන් මව් දිවුරලා බොරු කියන්න කිසිම උවමනාවක් නෑ විශ්වාස නැති කෙනෙක් දවල් වෙලාවක ඔය මන් කියන තැනට ගිහින් බලන්න මන් මේක මෙච්චර කල් කාටවත් නොකිවුවේත් මිනිස්සු මේවා පිළිගන්නේ නැති නිසා හැබැයි පස්සේ තීරණේ කරේ ඔය පාරේ යන එකෙක් හරි මේ කතාව අහල හරි නොයා ඉදියි කියන බලාපොරොත්තුවෙන් අනික මන් music play කරන කෙනෙක් මිස enounse කරන කෙනෙක් නෙමෙයි අඩුම පාසලේ රැස්වීමකවත් කතා කරපු කෙනෙක් නෙමෙයි ඒකයි කතාව කියද්දීන් හිත හිත කියනවා කියලා කට්ටියට හිතෙන්නේ මට මන් කියන්නේ මේ පාරේ යනවා නම් රෑ තනියම යන්න එපා ❤ මං කාගෙන් වත් ස්තුතියක් වත් බලාපොරොත්තුවෙන් මේ කතාව කිවුවේ නෑ එකෙක් හරි බේරගන්න ඕනි නිසයි කිවුවේ බොරු කියලා හිතන හැමෝටම ඕනි නම් ගිහින් බලන්න පුළුවන් ඕනි නම් මන් එක්කන් යන්නම් ඒ place ekata ❤️
ඕන දෙයක් තිබුනාවේ.....ඕව වැඩිය ඔලුවට ගත්තාම කරදරයි....ඔය මොංගල් දිගටම ඇහුවාම ගෙදරක තනියෙම ඉන්න බයවෙන මොංගල් හැත්තක් බිහිවෙන්නේ......
කනත්තෙ කොඩි ගහනවා නෙ තොරණ වගෙ එක දැක්කද දන්නෙත් නැ බයට එහෙම පෙනුනද දන්නෙ නැ
මාත් ඔය වගේම සීන් එකක් දැක්කා කන්තලේ, හබරන අතර සුදු සාරියක් ඇදපු ගෑනු කෙනෙක් ලමයෙකුත් වඩාගෙන පාරෙ ඇවිදන් ගියා. බයක් හිතුනෙ නම් නෑ, පස්සෙ දවසක දවල් ඒ හරියෙන් බලාගෙන ගියාම තමා තේරැනේ අහල පහල ගෙයක් දොරක් නෑ. මොකක් හරි සීන් එකක් තමා කියලා. හැබැයි ආය දැක්කෙත් නෑ.
Ethana.hitiye..mohinige.nangi.rohini.wenna.barida.😂
අසංග live ඵල පවිසි
හැමදාම ඇත්ත වැඩසටහන් දාගන්න බැරිනම් බොරු එකක් හරි දාන්න.❤
කොහොමත් ඉදල හිටලා බොරු තමා යකෝ දාන්නේ 😂
Mata nam oya kathawa vishwasai.mokada Man holman siddi 3,4kata muhuna deela thiyenawa.
බොරුනොකිය ඉදහන් බන් බීල ගන්ජ ගැහුවම ඕව පේනවා
Apooo ada kathawa wadak naha . Hoda boruwakda koheda koyana vidiyata ada ada rasakaranna try karanawa.
කතාව කිවුවේ මන් මචන් මොකද මන් music play කරනවා මිසක් enounse නෙමෙයි කරන්නේ එහෙම කරනවා නම් ඔයිට වඩා හොදට කියන්න තිබ්බ හැබැයි ප්‍රශ්නේ තමන්ගේ වෙන තුරු හැමෝම ඉන්නේ උබේ මතේ උබත් වැරදි නෑ ඔය සිද්දිය වෙන්න කලින් මමත් උබ වගේම හිතපු එකෙක් ❤️ ආදරෙයි thank you comment ekata
අවතාර ඉන්නෙ කොන්ඩෙ කඩා දාගෙන පිටිපස්ස පැත්ත හරවගෙන තමා.එයාල මූන පෙන්වන්නෙ නෑ.මූන දැක්කොත් බය වෙනව කියලයි මම අහල තියෙන්නෙ.ඒ කීවෙ එයාලගෙ මූන විරූපී පෙනුමක් තියෙන්නෙ.දැන් වීදියවත්තෙ (ගම්පහ ඉදන් මිනුවන්ගොඩට එන අතර මග වීදියවත්ත)සුදු සාරියක් ඇදන් බෙල්ල නැති ගෑනියෙක් වාහන වලට අත දානවලු.කෙනෙක් පෝන් එකෙන් වීඩියෝ කරල.අපේ ගමේ සේරම දැන් බයේ ඉන්නෙ
Video eka nedda
@@badeddvl5141 මගෙ අසල්වාසී නංගි කෙනෙකුට වීඩියෝ කරපු කෙනා පෙන්වල තියෙනව.නංගි තමා මට කීවෙ.ඒ නංගිට ස්මාට් පෝන් නෑ.මමත් රටනෙ.ජූනි යනව.ඒ ගියාම ඒ වීඩියෝ එක හොයල අසංග මල්ලිගෙ චැනල් එකේ දාන්නම් හොදේ.වීදියවත්ත අපිට පයින් යන දුර.වෙල මැද පාර කියල තියෙනව.දෙපැත්තෙම වෙල මැදින් ගුරුපාරක්.ඒ ගුරුපාර දිගේ තමා එනව කියන්නෙ රෑ 12 කිට්ටු කරල.මහපාරට ගොඩ වෙලා එන වාහන වලට අත දික් කරනව.හුගක් අය බයවෙලා තියෙනව.ඉතින් එයා ලස්සන සුදුම සුදු සාරියක් ඇදන් එන්නෙ.බෙල්ලෙන් උඩ ඔලුව නෑ කීව.දැන් ලංකාවට ගියාම මටත් බයයි එතනින් යන්න
Oyath avatharayak neda
@manindusiriwardana9022 මං තාම මැරිල නෑ.මැරුනාම එහෙම කෙනෙක් උනොත් ඔයාට පෙනී සිටින්නම් හොදේ 😂😂
ammo😹👋@@kusumlathawejesinha1647
මේ වගේ ආතල් එකට බොරැ ගොත
ගොත ඒ බොරැවට තමන්ම හිනා වෙවී සිගිති ආතල් ගන්න මේ වගේ විකට චරිත ගෙනත් මේ වැඩසටහනේ quality එක නැති කරගන්න එපා… කෙනෙක්ගෙ body language එකෙන් කියන්න පුළුවන් කෙනා කවුද කියල ඒ වගේ මේ කියන තාලෙන් තේරෙනව ටොම් පචයක් ගොත ගොත කියනව කියල