රෝහණ විජේවීරගේ මතකයන් සමඟ සංවේදී වු Comrade | Rohana Wijeweera

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 14

  • @DilshanDilsha-w1g
    @DilshanDilsha-w1g 4 дні тому +1

    Great JVP memories 🎉

  • @pansilud9186
    @pansilud9186 19 годин тому +1

    දණින් වැටී ජීවත් වනවාට වඩා දෙපයින් නැගී සිට මිය යාම වටී

  • @ShanthaJayasena-h3b
    @ShanthaJayasena-h3b 2 дні тому +1

    Gnasekara what is the connection with nagananda we can guess what you want in the presant world is chaging then we need to change new government will do what peoplewant

  • @LalithJayasuriya-r6h
    @LalithJayasuriya-r6h 2 дні тому +1

    ඒ විජෙවීර සහොදරයා ගොඩපු ජනතා විමුක්ති පෙරමුණ අද නැත එය පාවා දී විනාශ කර අවසන් ය.

    • @GandikaWeligamage
      @GandikaWeligamage День тому +3

      එය පාවාදී විනාශ කර ඇත්නම් අප වැන්නවුන් එතන නොමැත. නමුත් අප තවමත් පක්ෂය සමග බැඳී සිටිනුයේ ඉතාමත් පැහැදිලි අරමුනකින් බවත් විජේවීර සහෝදරයා ගේ ජීවගුනයෙන් ශක්තිමත්ව බවත් දැන්විය යුතුමය...
      පරාජයේ වියරුවෙන් කඳුලු සලමින් , මඩ ගසන්නන් ගැන අප කම්පා වෙමු.. ජයවේවා ..🙏

    • @LalithJayasuriya-r6h
      @LalithJayasuriya-r6h День тому +1

      පාවාදිලා තව උදම් කියා පානවා විජෙවීර සහොදරයාගේ එකදු අරමුණුක්වත් නැති පක්ෂයක් මාලිමාව

    • @rohanaglife7747
      @rohanaglife7747 День тому

      😂😂😂😂😂

    • @GaminiPerera-v8g
      @GaminiPerera-v8g День тому

      උපායමාර්ග වෙනස්කර ඇත. බහුජන ව්‍යාපාරය ක් ගොඩනගා ඇත. අන්කිසිවක් වෙනස්වී නොමැත . තවමත් සමාජවාදය එළිපත්තටවත් පැමිණ නැත. අඩුම වශයෙන් ධනේශ්වර සංවර්ධනයේ අවම ප්‍රතිලාභවත් ජනතාව ට ලැබී නොමැත . ඉවසීමෙන් සිටිමු. ජනතා ජයග්‍රහණය සක්සුදක් සේ පැහැදිලි ය.

  • @GnanasenaWijesekaraWithara-u7k
    @GnanasenaWijesekaraWithara-u7k 4 дні тому +2

    ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු අව්‍යාජ දේශප්‍රේමී මානව හිතවාදී එඩිතර විප්ලවවාදීන් පරම්පරාවන් දෙකක් තම අමිල ජීවිත පරිත්‍යාග කොට ගොඩ නගන ලද අභිමානවත් පක්ෂය මේ මොහොත වනවිට ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් විසින් මිනීපෙට්ටියට දමා ඉන්දියාවට ගොස් ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදි සමග එක්ව කිසිදු හිරිකිතයකින් තොරව අවසන් ඇණය ගැසූ බව 9 වන් විධායක ජනාධිපති සුද්ධෝදන අනුර කුමාර දිසානායක උතුමානන් ප්‍රමුඛ නායක කාරකාදීන්ට අධෝවාතයක් ඉගිල්ලුනද පුසූඹයි කීමට පේවී බලාසිටින ජවිපෙ දායක සභාවේ බැතිමතුන්ට දැඩි සංවේගයෙන් ප්‍රකාශ කරමි 🥲🥲🥲🥲🥲🥲🥲
    ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් සියලු දෙනාගේම හර්ද්‍ය සාක්ෂි පරීක්ෂා කරන ලිට්මස් පරීක්ෂණය නොවැම්බර් මස 10 වන දින ගාලුමුවදොර ජනාධිපති ලේඛම් කාර්‍යාලය ඉදිරිපස මා විසින් , නාගානන්ද කොඩිතුවක්කු මහතා සහ ප්‍රශාන්ත දාබරේ සොයුරා සමග සිදුකරන ලද අතර ,එම ලිට්මස් පරීක්ෂණයෙන් ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නායක කාරකාදීන් සම්පූර්ණයෙන්ම අසමත් වූ බව ජවිපෙ විජාතික ජනතා බලවේගයේ මරි අමන තකතීරු මැටිමෝල් ගොබ්බ දෙපා බූරුවන්ට උස් හඩින් අවධාරණය කරන අතර වැඩි විස්තර සදහා පහත ලින්ක් ක්ලික් කරන මෙන් දේශපාලන වහලුන් නොවන දෙස් විදෙස්හි ජීවත් වන නිවහල් ශ්‍රී ලාංකික පුරවැසියන්ට උස් සහෝද‍රත්වයෙන් අවධාරණය කිරීමට කැමැත්තෙමි .
    [12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/v/15foGC7mEW/
    [12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/p/15ZirD2sCZ/
    [12/12, 9:02 am] Wijesekara Wije: facebook.com/share/p/1EUSg4wdi9/
    [12/12, 9:05 am] Wijesekara Wije: facebook.com/share/p/14mi4HtA8v7/

  • @luckymh466
    @luckymh466 2 дні тому +1

    මාතර තල්පාවිල ධර්මෙ සහෝදරයාගෙ ගෙදර මාත් ගියා..

    • @GandikaWeligamage
      @GandikaWeligamage День тому +2

      නොමැකෙන මතකය...💖
      ස්තූතියි සහෝදරයා ..

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng День тому +1

    රණසිංහ පේමදාස
    රන්ජන් විජේරත්ත
    ජානක පෙරේරා
    සරත් මුනසිංහ
    රොනී ගුණසිංහ
    මුන් බෝම්බ වලට අහු වෙලා කුඩු පට්ටම් වෙලා ගියා
    මුතාලිෆ් කියන මිනීමරුවා වෙඩ් කාලා එලොව ගියා.මුන්ට පලිසන් දුන්නෙ රෝහණ විජේවීර උපතිස්ස ගමනායක ඇතුළු හැටදාහකට වැඩ්ය මරලා දාපු සහෝදර සහෝදරියන්ට කරපු අහස පොළව නුහුලන අපරාධ.නමුතු ජීවතුවෙන් වාසනාව තිබුනු බටලන්දෙ මිනී මරුවා රනිල් වික්‍රමසිංහ තවමත් ජීවත් වෙනවා.ඕකට ස්භාධහමවත් දඩුවම් දෙන්නැති එකනම් මහා පුදුමයක්