Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
❝ ❞දිය ඇලි, කදුවැටි සහ මනරම් ඉසව් මෙන්ම ඓතිහාසික පුරාවෘතයන් සොයා යන සොදුරු චාරිකාවට සියලුම දෙනා බොහෝම සාදරයෙන් පිළිගන්නවා.. 🌻ඉතින් මම හිතනවා මේ විදියට අරගෙන එන වැඩසටහන් නිසා; ඔයාලගෙ නිදහස් කාලයේ යම්කිසි වින්දනයක් වගේම පුංචි හරි දැණුමක් අවබෝධයක් ලබනවා ඇති කියලා. 🌀ඉතින් මේ විදියට යන; අපේ සංචාර වලටත් පුංචි හරි දිරිගැන්වීමක්, දායකත්වයක් ලබාදෙන්න කැමැත්තක් තියෙනව නම් ලංකාව වගේ රටකදි ඒක මිල කල නොහැකි වටිනාකමක් වගේම තවත් මේ වගේ වැඩසටහන් අරගෙන එන්න; ඔයාල කරන ලොකු දිරිගැන්වීමක්.. 🌸ඉතින් ඔයාල කැමති නම් patreon හරහා දායකත්වයක් ලබාදෙන්න පුලුවන්. ඒ වගේම Whatsapp හරහා සම්බන්ධ වෙන්න කැමති කෙනක්ට Number එකත් පහළින් තියෙනවා. ❇️ patreon.com/BMKTRAVEL ❇️ 0760174318
අදත් ඉතාමත් හොද වැඩසටහනක්❤මියගිය හැම දෙනාටම නිවන් සුව😢
බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට
අපේ රටේ කාලකන්ණි දේශපාළුවෝ..... ඔය වගේ ඝාතන කීයක්නම් අපේ රටේ සිද්ධ වෙන්න ඇතිද ?...... අදටත් ප්‍රෙහෙලිකාවක් වූ සමහර සිද්ධි වලට සහසම්බන්ධවූ හැම එකාටම හොඳක් නම් වෙන්න එපා ..... ශාපවේවා !!!!
ඔතන තිබ්බෙ හමුදා කැම්ප් එකක් ඔතන කන්ට්‍ර්‍ර්නර් පෙට්ටි ඇතුලේ වදකාගරයක් ලෙස පවත් වාගෙන ගිය තැනක්. ඔතන මිනිස්සු දහ්ස් ගානක් එවක රජයේ හමුදාව විසින් වද දී මරා දමා තියෙනවා .දහස් ගනන් මිනිස්සුන්ගේ ඇට කටු අදටත් ඇති ඔතන වලල් වල සහ ටොයිලට් වලවල් වල ගොඩක් ලංකාවේ ජේවිපි කරපු අය ඔතන අන්තිම හුස්ම හෙලල ඇති .ඔතන පරික්ශන යටගහල තියෙන්නෙ එවකට හිටපු දේශපාලුවෝ. දේශපාලන වාසි තකා ගොඩක් හෙලිදරව් යට ගිය තැනක් . ඔය කැම්ප් එකේ දැඩි රැකවල් දාල තිබිල තියනවා කිසිවෙකුට ඇතුල කියා ලග පාතින් ගිය කෙනෙක් ඉතුරු කරල නෑ .
සුරිය කන්ද යට ගියාව නැවත ඉස්මතු කල ඔබට තුනුරුවන් සරණයි. 🙏 කල්පනා කාරීව ප්‍රවේසමෙන්. 👍❤
බොහෝම ස්තූතියි ❤️❤️
පරිස්සමින් පුතා තෙරුවන් සරනයි🪷🪷
බොහෝම ස්තූතියි .. තෙරුවන් සරණයි ❤️❤️
ලස්සන වීඩියෝ එක ..ලෙකු දැනුම ලබා ගත්ත 😥👍🇦🇪
මම මේ සිද්දිය වුන කාල වාකවානු දන්නැහැ . එත් මම මේ කාතාව සම්බන්ධයෙන් පොතක් ගහලා තිබුනා. මම එ පොත කියෙව්වා එතකොට මට අවුරුදු 11හෝ12ක් ඇති. පින්තූත් එක්ක තිබුනේ එයාලට දිලා තිබුන වධ ත් එක්ක, ළමයින් 31ක් දෙනෙක් , හරිම දුකයි. එ ස්කොලේ ප්‍රින්සිපල් තමා ළමයින් මරණ තැනට වැඩ කරලා තිබුනේ එ ප්‍රින්සිපල් ගේ නම ගලප්පත්ති කියලා, අදටත් මට එ වගේ නම් දකිද්දි තරහකුයි බයකුයි දැනේනවා. . පව් එ සහෝදරයෝ ටික.
අමාවක සඳ යට නේ ද පොතේ නම?
😥😥
Good vedio bro thanks 👍
වික්ටර් අයිවන් ගෙ රාවය පුවත්පත.
හරියට හරි වික්ටර් අයිවන් තමයි බොරදියේ මාලු බෑවේ. චන්ද්‍රිකා බලයට පත් කරන්න සූරියකන්ද සමූහ මිනීවල පාවිච්චි කල මිනිහා.
ලහිරු ගේ video එක බලන ගමන් මේක දැක්කේ . Volty එක ගැන පලවෙනි video එකේම comnt කලා.. බයික් එක හොදද වටේ යන්න.. මම බයික් එකක් ගන්න ඉන්නේ.
ඇත්තටම වොල්ටිය හොදයි.. හැබැයි හොදට බලලා ගන්න. මරාල නම් ගන්න එපා.. හොද එකක් ගත්තොත් ඇත්තටම දුර ගමනකට නියමයි.. ❤️
Idiripath kirima nm lassanai pahadili congratulations 💜
Thank You so much ❤️❤️
කාරිගේ චැනල් එකේ මේ සුරියකද්ද සිසු ගාතනය ගැන සම්පූර්ණ විස්තරය තියෙන්වා
Link එක දාන්න පුළුවන් ද
Niwansuwa ලැබේවා okata හවුල් unu ewun dan ennawanam munta marana දඬුවම් denna ona
බ්‍රසර් මේ වීඩියෝ එකේ වටිනාකම ගැන වචන නැහැ . ලොකු දුකක් දැනෙනවා ඒ කාලේ ගැන , ඒ පොළොවට පස් වුනේ පිළිම තනා නැති රණවිරුවෝ . ඒ කාලේ තම රට වෙනුවෙන් හමුදාවට ගිය එවුන් ඉදලා නැහැ අදටත් එහෙමයි . එහෙම එකෙක් හරි හිටියනං ඔය ගොඩක් කතා ගොඩක් වෙනස් වෙන්න තිබුණා.
විදුහල්පති පිස්තෝල ඉනේ ගහගෙන ඉන්නේ. කියලා මම අහලා තියෙනවා
මේ චන්ද්‍රිකා කරපුව,එයා තාමත් ජීවත් වෙන්නේ අපේ සහ මැරුනු ලමයින්ගේ දෙමාපියන්ගේ බදු මුදල් වලින්,
චන්ද්‍රිකා කරේ මිනී වල හාරපු එක විතරයි. ළමයින්ට මොකද උනේ කියල හොයනවා කියල මිනී වල හාරපු එක.. ඔය ඝාතන සිද්ධ කරේ රණසිංහ ප්‍රේමදාස ආණ්ඩුව යටතේ. අදටත් ජීවත්වෙලා ඉන්න රනිල් වික්‍රමසිංහත් ඔය කියන ඝාතන මෙහෙයවන්න දායක උන උන් අතර ඉහළින්ම ඉන්න එකෙක්.. ඔය විදියට මේ රටේ හැට දාහකට අදික තරුණ තරුණියන් ඝාතනය කරපු උන් තමයි ප්‍රේමදාස ආණ්ඩුව. ජේවීපී එකෙක් කරපු විනාශත් තිබුනා. නමුත් බහුතරය යූඇන්පී එකෙන් කරලා ජේවීපී එකවුන් එකට බැර කරපු එක තමයි කරේ. ඉතිහාසය හරියටම හොයා බැලුවොත් කෙනෙක්ට පැහැදිලි වෙන කාරණා ගොඩක් තියෙනවා. 😥
පියානෝගෙ කාලේ .
😊😅 monawada bn kiyanne 😊
දන්න දෙයක්.කියන්න.මොකදමෙදෙවල්.වැරදි.විදිහට.සමාජ.ගත.කරන්න.එපා..කාට.උනත්.නොකරපු.දෙයක්.කලා.කිවිවාම.හානි.දායකයි..දන්ක.කෙනෆකුගෙන්.විස්තර.අහලා.දාන්න....මෙවාට.වග.කිවයුතු..සජීත්පෙමදාසගෙ.තාත්තා..ආර්.ප්‍රෙමදාස..නොදන්නවනම්..පුතානොගෙ.පියා..එ.පව්වලට.බල්ලෙකුටත්.අන්ත.විදිහට.පාරෙ.මැරුණා
මේක පුතානොගෙ එකෙක්
Sthuthiy bmk jayawewa ❤
මේකට සම්බන්ධ ඒ කාලෙ ලන්කාවේ අඩුම වයස් මේජර් දෙල්ගොඩ දෙකටනින් වමට ගියාම තියෙන පාරේ ගෙස්ට් එකක් කරා 2012 වගේ.අපි අඩියක් ගහන්න එතෙන්ට ගියාම ඒ පැත්තේ එක්කෙනෙක් කිව්වේ .
ේවනම් නිකන් යන්න ටදන්න හොඳ නැහැ
දැකපු දේවල් නම් නෑ.අහපු දේවල් ගොඩයි.අපේ ගමෙත් එක පාලමක් තියෙනවා.ඒ පාලම යට අදටත් දෙතුන් සීයකට වැඩිය ඇටකටු ඇති.88/89 කියන කාලෙදි ගමේ හිටපු තරුණයෝ පිට පළාත්වල හිටපු තරුණයෝ බුරුතු පිටින් ගෙනැල්ලා මරල දැම්මා කියල අප්පච්චි කියල තියෙනවා.එතකොට අප්පච්ච වැඩ කලේ ඒ කිට්ටුවම තිබුන හමුදා කෑම්ප් එකක.ඒ කෑම්ප් එක හදන කාලේ.වහලෙ ගහන්න වඩිම්බු ගහන්න ගහින් තියෙනවා.ඒ යද්දි දකිනවලු පොඩි කොල්ලොන්ව ගෙනැල්ලා වෙඩිතියල මරනවා.සමහරුන්ට දසවද දීල මරල තියෙන්නෙ.ඒ මරපු අයයි jvp එකෙන් මරපු අයයි සේරම මම ඒ කියන පාලම යට වලක් හාරලා ඒකට දාලා වැහුවලු.ඒ කාලෙදි ඒ පාලම යටින් ගියපු අලේ වතුර තිබුල නෑ.දැන් නම් ඇල ගඟක් නගේ වෙලා ලොකුයි.අදටත් සමහර අය බය වෙනවා ඒ පාලම උඩින් යද්දි.එක දවසක් වැඩට යනකොට කොල්ලෙක්ව මරල පාලමේ ගැට ගහලලු.නියපොතු ඇතුලට ඇල්පෙනිති බස්සලා.ඇඟ තැන් තැන යකඩ ඇණ බස්සලා.කොච්චර වේදනාවක් දැනෙන්න ඇතිද
❤❤❤ super ❤❤❤
Thank You ❤️❤️
❤️👌
❤️❤️
Some rt officers are still with this government
Ela
Minimaruwanta .......
Rahas kiyana kadhu 😢😮 300ta adikai . Samahara lamai bili dunna eka eka ayage prayojanaya sadaha
Ethakota mage wayasa16 mathak weddi baya hithenawa eth Pera pinakata thawama lnnawa
ප්‍රේමදාස දිනවපල්ලා 😡
Buddy yan nagitinna Nidahasa enna Harima dukai
Pissu kelinnepa api JVP namata witharay api Ranillage kadillage Diasporawe Indiyawe IMF eke Malimawe badu owa yatagahala pawala deela passath allala thamay walpalame ithiri tika yanne 😊
Bend 10 tamat hadanwda Sooriya kandata yana
තවම හදල ඉවර කරල නෑ.. තැන් තැන්වල මාර්ගය හදනවා
තවම පාර හදනවා
Ben 10 වගේ දැක්කෙ bend 10 කියනඑක😅
brother podi wereddak thiyanawa. oya 6:07 sooriyakandata yanawa kiyala pennapu para weradi brother. epara thamai samuha miniwalata sinharaja pansalata ayana para. anith kelin para thamai sooriyanadta saha deniyaya paththata yana para.
me serama kare ranil saha sajithge tatta
Did you see that insident? 😢
සජිත ඕව දන්න එකෙක් නෙමෙයි. සජිතගෙ තාත්තයි, රනිලයි තමයි මේ රටේ මිනිස්සු අමු අමුවේ මරපු කාලකන්නි. ප්‍රේමදා යුගය කියන්නෙ අමු අමුවේ මේ රටේ මිනිස්සු මරපු යුගයක්
@@sithuminisurangikajayaward5421 yes my friend is their
එ කලෙ කොහිද මොඩයො සජිත් හිටියෙ උට වයස 20ක් විතර ඇති. තොත් ඉපදිලා නෙතුව ඇති.
@ sajithge tatta ranasinha ponnya
dan jeppange aanduwak unath ekek katha karanawada ungema ewun ganwath ewage gunamaku kuhaka jathiyak jeppo kiyane
මේවට සාධාරණයක් ඉටුකරන්න හිතාගෙන ක්‍රියාමාර්ග ගත්තොත් දේශපාලන පලිගැනීම් කියල හැ&මිනෙන්න හදන්නෙත් උඹල වගේ හු&ත්තිගෙ&පුතාලම තමයි
ඕව කරපු උන්ගෙන් බහුතරයක් අද ජීවතුන් අතර නෑ. ඕව හාරා අවුස්සන්න තරම් දැන් උවමනාවක් නැති කෙන්නෙ නැවත මිනිස්සු අනවශ්‍ය විදියට දේශපාලන අරමුණු වෙනුවෙන් කුලප්පු කරවන්න උවමනා නැති නිසා.. ප්‍රේමදාස යුගයේ මරපුවා චන්ද්‍රිකා නැවත ගොඩ ගත්තෙ මිනිස්සුට ආදරේට නෙවෙයි, දේශපාලන අරමුණු වෙනුවෙන්.. ඉතින් දැන් මොකටද ආපහු එහෙම මිනිස්සු දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කරන්නේ..
මේක jvp කේස් එකක් නෙවේ.පුද්ගලික ප්‍රශ්නයක් නේද.
❝ ❞
දිය ඇලි, කදුවැටි සහ මනරම් ඉසව් මෙන්ම ඓතිහාසික පුරාවෘතයන් සොයා යන සොදුරු චාරිකාවට සියලුම දෙනා බොහෝම සාදරයෙන් පිළිගන්නවා.. 🌻
ඉතින් මම හිතනවා මේ විදියට අරගෙන එන වැඩසටහන් නිසා; ඔයාලගෙ නිදහස් කාලයේ යම්කිසි වින්දනයක් වගේම පුංචි හරි දැණුමක් අවබෝධයක් ලබනවා ඇති කියලා. 🌀
ඉතින් මේ විදියට යන; අපේ සංචාර වලටත් පුංචි හරි දිරිගැන්වීමක්, දායකත්වයක් ලබාදෙන්න කැමැත්තක් තියෙනව නම් ලංකාව වගේ රටකදි ඒක මිල කල නොහැකි වටිනාකමක් වගේම තවත් මේ වගේ වැඩසටහන් අරගෙන එන්න; ඔයාල කරන ලොකු දිරිගැන්වීමක්.. 🌸
ඉතින් ඔයාල කැමති නම් patreon හරහා දායකත්වයක් ලබාදෙන්න පුලුවන්. ඒ වගේම Whatsapp හරහා සම්බන්ධ වෙන්න කැමති කෙනක්ට Number එකත් පහළින් තියෙනවා.
❇️ patreon.com/BMKTRAVEL
❇️ 0760174318
අදත් ඉතාමත් හොද වැඩසටහනක්❤
මියගිය හැම දෙනාටම නිවන් සුව😢
බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට
අපේ රටේ කාලකන්ණි දේශපාළුවෝ..... ඔය වගේ ඝාතන කීයක්නම් අපේ රටේ සිද්ධ වෙන්න ඇතිද ?...... අදටත් ප්‍රෙහෙලිකාවක් වූ සමහර සිද්ධි වලට සහසම්බන්ධවූ හැම එකාටම හොඳක් නම් වෙන්න එපා ..... ශාපවේවා !!!!
ඔතන තිබ්බෙ හමුදා කැම්ප් එකක් ඔතන කන්ට්‍ර්‍ර්නර් පෙට්ටි ඇතුලේ වදකාගරයක් ලෙස පවත් වාගෙන ගිය තැනක්. ඔතන මිනිස්සු දහ්ස් ගානක් එවක රජයේ හමුදාව විසින් වද දී මරා දමා තියෙනවා .දහස් ගනන් මිනිස්සුන්ගේ ඇට කටු අදටත් ඇති ඔතන වලල් වල සහ ටොයිලට් වලවල් වල ගොඩක් ලංකාවේ ජේවිපි කරපු අය ඔතන අන්තිම හුස්ම හෙලල ඇති .ඔතන පරික්ශන යටගහල තියෙන්නෙ එවකට හිටපු දේශපාලුවෝ. දේශපාලන වාසි තකා ගොඩක් හෙලිදරව් යට ගිය තැනක් . ඔය කැම්ප් එකේ දැඩි රැකවල් දාල තිබිල තියනවා කිසිවෙකුට ඇතුල කියා ලග පාතින් ගිය කෙනෙක් ඉතුරු කරල නෑ .
සුරිය කන්ද යට ගියාව නැවත ඉස්මතු කල ඔබට තුනුරුවන් සරණයි. 🙏 කල්පනා කාරීව ප්‍රවේසමෙන්. 👍❤
බොහෝම ස්තූතියි ❤️❤️
පරිස්සමින් පුතා තෙරුවන් සරනයි🪷🪷
බොහෝම ස්තූතියි .. තෙරුවන් සරණයි ❤️❤️
ලස්සන වීඩියෝ එක ..ලෙකු දැනුම ලබා ගත්ත 😥👍🇦🇪
මම මේ සිද්දිය වුන කාල වාකවානු දන්නැහැ . එත් මම මේ කාතාව සම්බන්ධයෙන් පොතක් ගහලා තිබුනා. මම එ පොත කියෙව්වා එතකොට මට අවුරුදු 11හෝ12ක් ඇති. පින්තූත් එක්ක තිබුනේ එයාලට දිලා තිබුන වධ ත් එක්ක, ළමයින් 31ක් දෙනෙක් , හරිම දුකයි. එ ස්කොලේ ප්‍රින්සිපල් තමා ළමයින් මරණ තැනට වැඩ කරලා තිබුනේ එ ප්‍රින්සිපල් ගේ නම ගලප්පත්ති කියලා, අදටත් මට එ වගේ නම් දකිද්දි තරහකුයි බයකුයි දැනේනවා. . පව් එ සහෝදරයෝ ටික.
අමාවක සඳ යට නේ ද පොතේ නම?
😥😥
Good vedio bro thanks 👍
වික්ටර් අයිවන් ගෙ රාවය පුවත්පත.
හරියට හරි වික්ටර් අයිවන් තමයි බොරදියේ මාලු බෑවේ. චන්ද්‍රිකා බලයට පත් කරන්න සූරියකන්ද සමූහ මිනීවල පාවිච්චි කල මිනිහා.
ලහිරු ගේ video එක බලන ගමන් මේක දැක්කේ . Volty එක ගැන පලවෙනි video එකේම comnt කලා.. බයික් එක හොදද වටේ යන්න.. මම බයික් එකක් ගන්න ඉන්නේ.
ඇත්තටම වොල්ටිය හොදයි.. හැබැයි හොදට බලලා ගන්න. මරාල නම් ගන්න එපා.. හොද එකක් ගත්තොත් ඇත්තටම දුර ගමනකට නියමයි.. ❤️
Idiripath kirima nm lassanai pahadili congratulations 💜
Thank You so much ❤️❤️
කාරිගේ චැනල් එකේ මේ සුරියකද්ද සිසු ගාතනය ගැන සම්පූර්ණ විස්තරය තියෙන්වා
Link එක දාන්න පුළුවන් ද
Niwansuwa ලැබේවා okata හවුල් unu ewun dan ennawanam munta marana දඬුවම් denna ona
😥😥
බ්‍රසර් මේ වීඩියෝ එකේ වටිනාකම ගැන වචන නැහැ . ලොකු දුකක් දැනෙනවා ඒ කාලේ ගැන , ඒ පොළොවට පස් වුනේ පිළිම තනා නැති රණවිරුවෝ . ඒ කාලේ තම රට වෙනුවෙන් හමුදාවට ගිය එවුන් ඉදලා නැහැ අදටත් එහෙමයි . එහෙම එකෙක් හරි හිටියනං ඔය ගොඩක් කතා ගොඩක් වෙනස් වෙන්න තිබුණා.
විදුහල්පති පිස්තෝල ඉනේ ගහගෙන ඉන්නේ. කියලා මම අහලා තියෙනවා
😥😥
මේ චන්ද්‍රිකා කරපුව,එයා තාමත් ජීවත් වෙන්නේ අපේ සහ මැරුනු ලමයින්ගේ දෙමාපියන්ගේ බදු මුදල් වලින්,
චන්ද්‍රිකා කරේ මිනී වල හාරපු එක විතරයි. ළමයින්ට මොකද උනේ කියල හොයනවා කියල මිනී වල හාරපු එක.. ඔය ඝාතන සිද්ධ කරේ රණසිංහ ප්‍රේමදාස ආණ්ඩුව යටතේ. අදටත් ජීවත්වෙලා ඉන්න රනිල් වික්‍රමසිංහත් ඔය කියන ඝාතන මෙහෙයවන්න දායක උන උන් අතර ඉහළින්ම ඉන්න එකෙක්.. ඔය විදියට මේ රටේ හැට දාහකට අදික තරුණ තරුණියන් ඝාතනය කරපු උන් තමයි ප්‍රේමදාස ආණ්ඩුව. ජේවීපී එකෙක් කරපු විනාශත් තිබුනා. නමුත් බහුතරය යූඇන්පී එකෙන් කරලා ජේවීපී එකවුන් එකට බැර කරපු එක තමයි කරේ. ඉතිහාසය හරියටම හොයා බැලුවොත් කෙනෙක්ට පැහැදිලි වෙන කාරණා ගොඩක් තියෙනවා. 😥
පියානෝගෙ කාලේ .
😊😅 monawada bn kiyanne 😊
දන්න දෙයක්.කියන්න.මොකදමෙදෙවල්.වැරදි.විදිහට.සමාජ.ගත.කරන්න.එපා..කාට.උනත්.නොකරපු.දෙයක්.කලා.කිවිවාම.හානි.දායකයි..දන්ක.කෙනෆකුගෙන්.විස්තර.අහලා.දාන්න....මෙවාට.වග.කිවයුතු..සජීත්පෙමදාසගෙ.තාත්තා..ආර්.ප්‍රෙමදාස..නොදන්නවනම්..පුතානොගෙ.පියා..එ.පව්වලට.බල්ලෙකුටත්.අන්ත.විදිහට.පාරෙ.මැරුණා
මේක පුතානොගෙ එකෙක්
Sthuthiy bmk jayawewa ❤
බොහෝම ස්තූතියි ❤️❤️
මේකට සම්බන්ධ ඒ කාලෙ ලන්කාවේ අඩුම වයස් මේජර් දෙල්ගොඩ දෙකටනින් වමට ගියාම තියෙන පාරේ ගෙස්ට් එකක් කරා 2012 වගේ.අපි අඩියක් ගහන්න එතෙන්ට ගියාම ඒ පැත්තේ එක්කෙනෙක් කිව්වේ .
ේවනම් නිකන් යන්න ටදන්න හොඳ නැහැ
දැකපු දේවල් නම් නෑ.අහපු දේවල් ගොඩයි.අපේ ගමෙත් එක පාලමක් තියෙනවා.ඒ පාලම යට අදටත් දෙතුන් සීයකට වැඩිය ඇටකටු ඇති.88/89 කියන කාලෙදි ගමේ හිටපු තරුණයෝ පිට පළාත්වල හිටපු තරුණයෝ බුරුතු පිටින් ගෙනැල්ලා මරල දැම්මා කියල අප්පච්චි කියල තියෙනවා.එතකොට අප්පච්ච වැඩ කලේ ඒ කිට්ටුවම තිබුන හමුදා කෑම්ප් එකක.ඒ කෑම්ප් එක හදන කාලේ.වහලෙ ගහන්න වඩිම්බු ගහන්න ගහින් තියෙනවා.ඒ යද්දි දකිනවලු පොඩි කොල්ලොන්ව ගෙනැල්ලා වෙඩිතියල මරනවා.සමහරුන්ට දසවද දීල මරල තියෙන්නෙ.ඒ මරපු අයයි jvp එකෙන් මරපු අයයි සේරම මම ඒ කියන පාලම යට වලක් හාරලා ඒකට දාලා වැහුවලු.ඒ කාලෙදි ඒ පාලම යටින් ගියපු අලේ වතුර තිබුල නෑ.දැන් නම් ඇල ගඟක් නගේ වෙලා ලොකුයි.අදටත් සමහර අය බය වෙනවා ඒ පාලම උඩින් යද්දි.එක දවසක් වැඩට යනකොට කොල්ලෙක්ව මරල පාලමේ ගැට ගහලලු.නියපොතු ඇතුලට ඇල්පෙනිති බස්සලා.ඇඟ තැන් තැන යකඩ ඇණ බස්සලා.කොච්චර වේදනාවක් දැනෙන්න ඇතිද
❤❤❤ super ❤❤❤
Thank You ❤️❤️
❤️👌
❤️❤️
Some rt officers are still with this government
Ela
❤️❤️
Minimaruwanta .......
Rahas kiyana kadhu 😢😮 300ta adikai . Samahara lamai bili dunna eka eka ayage prayojanaya sadaha
Ethakota mage wayasa16 mathak weddi baya hithenawa eth Pera pinakata thawama lnnawa
ප්‍රේමදාස දිනවපල්ලා 😡
Buddy yan nagitinna
Nidahasa enna
Harima dukai