Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දිනපතා පලවෙන 10යි10 වැඩසටහන් නැරඹීමට අපෙගේ නව 10යි10ය නාළිකාව SUBSCRIBE කරන්න!Link : www.youtube.com/@10%E0%B6%BA%E0%B7%9210 Join with us 👇🏻ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻WhatsApp - 0763330591WhatsApp Channel - whatsapp.com/channel/0029VaDmdsVICVfiNIJhl23sEmail - asangalive.official@gmail.comඅපගේ Facebook පිටුව සමග එකතු වෙන්න 👇🏻facebook.com/asangalive.lkඅපගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න 👇🏻facebook.com/share/aphhSQ6zfmRyLmtd/
සියලු සත්වයෝම සුවපත් වේවා !ඔබ සැමට ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !💐💐💐💐💐💐💐💐
අපි පොලොන්නරුවේ මැදිරිගිරියේ ඈත පිටිසර ගමක. අපේ ගම් ගොඩක් දුෂ්කරයි. බොරළු පාරවල් තියෙනවා තාම. පාරක ලයිට් එකක්වත් නෑ සමහර තැන්වල. අපේ ගම්වල මෙවැනි අත්භූත දේවල් තියෙනවා නිතර. කතා අහන්න කැමති අය කියන්න. 🙂❤️
@@Mahawanshaya269 කැමතී
Kiyannako
ගමේ කොල්ලෙක් ❤
Kiyannooo...
"මට්ට කොල්ලා"👀මම පොළොන්නරුවේ මැදිරිගිරියේ. මේ සිදුවීම උනේ 2008 විතර. එතකොට මට අවුරුදු 8යි. ඒ කාලේ සිරස tv එකේ ගියා "මහගෙදර " කියලා හින්දි කතාවක්. අපේ ගෙදර tv එක කැඩිලා නිසා මීටර් 300ක් විතර දුරින් තිබුණු ගෙදරකට අපි යනවා රෑට ඒ කතාව බලන්න. මමයි අම්මයි අක්කයි තමා එදා tv බලන්න ඒ ලග ගෙදරට ගියේ. තුන්මන් හන්දියක් පහු කරලා පල්ලම බැහැගෙන යන්න තිබුනේ ඒ ගෙදරට. අපිත් රෑ 7.30 වගේ අපේ ගෙදරින් පිටත් උනා tv බලන්න යන්න. ඒ කාලේ අපේ ගම්වල ප්‍රදාන පාරත් බොරළු. ලයිට් නෑ පාරවල් වල. ඇත්තට ඒ පළාත්වලට ඇවිත්ම බලන්න ඕන ඒවාගේ ග්‍රාමීයත්වය ගැන. රෑ වෙනකොට පාරක බයිසිකලයක්වත් නෑ . මිනිස්සු හය හත වෙනකොට ගෙවල්වලට වෙනවා. කොටි කලබලත් ඉදහිට තිබුණ නිසා.මමයි අම්මයි අක්කයි තුන් දෙනාම පාරට ගොඩවෙලා tv බලන ගේ ලගට හැරෙන තුන්මන් හන්දිය ලගට ආවා. අපේ ගම්වල අපි අහලා තියෙනවා, තට්ටය තියෙන මිටි කොල්ලෙක් ඉන්නවා කියලා. මිනිස්සු කියන්නෙ මට්ට කොල්ලා කියලා. ඒත් අපි දැකලා තිබුණේ නෑ . අපි තුන්මන් හන්දිය ලගට එනකොට ම ඒ කලු මිටි තට්ටය තියෙන කෙනෙක් පාරට ගොඩ උනා. උස අඩි තුනක් හතරක් ඇති. හද එළියට හොදට පේනවා. මම ඒ මට්ට කොල්ලව දැක්කෙ අඩි පහක් හයක් දුරින් . ලගටම පෙනුනා. අපි වටපිට බැලුවා . ඌ පාරට ගොඩවෙලා තුන්මන් හන්දියෙන් මාරු උනා. අපි ගල් ගැහිලා බලා උන්නා. මම අතදික් කරලා කෑගහලා අම්මට පෙන්නනුවා. මම පෙන්වන්නත් කලින් අම්මා අක්කා මට්ට කොල්ලව දැකලා තිබුණා. ලොකු බයක් ඇතිවුණේ නැතත් ගම්මු කියන දේ ඇත්ත බව තේරුණා. පස්සෙ අපි tv බලන්න යන එක නැවැත්තුවා. මේ සිදුවීම තාම මට මතකයි. ඒ හන්දියේ හොල්මන් ඉන්නවා කියලා ගම්මු විස්වාස කරනවා. මේ ලගදි ඒ හන්දිය ලග තියෙන මයිල ගහක බයික් එකක් හැප්පිලා කොල්ලෙකුත් මැරුණා. මේ සිද්ධි නිසා තරමක් දුරට හරි එවැනි අත්භූත දේ තියෙන බව තේරෙනවා. අපේ ගම් අවුරුදු සිය ගණනක් පරණ ඒවා. පෞරාණික වැව් ගොඩනැගිලි පොළවෙන් තාම මතු වෙනවා. වසර ගාණක් කැලයෙන් වැහිලා තිබ්බ මේ ගම් නැවත මහවැලි ගම්මාන හැටියට මිනිස්සු පදිංචි කරවලා තියෙනවා. මට්ට කොල්ලා කොයි කාලේ ද මොකක් නිසා හොල්මන් කරනවද කියලා කිසි තොරතුරක් නෑ. අපි තුන් දෙනාම එම අත්දැකීම වින්දා. නැවත කතාවක් ලියලා දාන්නම්. තෙරුවන් සරණයි 🙏
ඔය තරමට බයවෙලා ඉන්න මනුස්සයෙක් කාමරේ ලයිට් එක දාන්නේ නැතුව ඉන්නවා කියන්නේ පොඩ්ඩක් තාත්වික මදි.
සම්පුර්ණයෙන්ම ඇහුව.සමාජය දැනුවත් කලාට බොහොම ස්තූතියි
අසංග live මම හැමකක්ම බලනවා අද නම් මට හිනාගියා මට මේවා බොරු කියන්නේ නැ ඒත් අද?..ඕමාන් අහස යට ❤❤❤
පිස්සෙක් උබ ඕමාන් වල පොල් ගානවද
@@ශශිනි 😂😂😂
Mekanm tikak boru waga.
අහස යට 😂 අනේ පකෝ
මම ඉන්නේ කොරියාවේ ,මම දැනට මේ ඉන්න ගෙදරදී සිදු උනේ ...මේ වගේ සිදුවීමක් මගේ ජීවිතයේ තියෙනවා ,
2021 අප්‍රේල් 19 හරියටම සදුදා දවසක් හැබැයි 😮😢
කාලේ කන්න එපා ලමයෛා ඉක්මනට පැහැදිලි ව කියන්න ජයවෙිවා මල්ලි
Aththatama mehema dewal thiyenawa. Samajaya danuwath kalata thanks. ❤
මගේ යාලුවෙක් කිව්ව කතාවක් මේක .ඌ ඉස්කෝලේ යන කාලේ ගමේ කෙල්ලෙක් වස බීලා මැරිලා ලව් හුටපටේකට .අර මගේ යාලුවට අවුරුදු 13ක් වගේලු . ඌයි උගේ තව යාලුවෙකුයි ඉස්කෝලේ ගිහින් එනකොට දවසක් .( මුලින් කියන්න ඕන අර කෙල්ල බූමදානය කරපු සොහොන තිබිලාතියෙන්නේ ඉස්කෝලේ ඇරිලා එන පාරේ ) යාලූවා කියලා උබට පුලුවන්නම් අර සොහොනේ මේ කෝටුව ගහලා වරෙන් කියලා මගේ යාලුවත් ගිහින් අතේ තිබුන කෝටුව සොහොන උඩින් ඉන්දලා ඇවිල්ලා . මගට එද්දි පාර දෙකට බෙදෙනවලු යාලුවා එක පාරක අනිත් කොල්ල අනිත් පාරෙලු යන්නේ .හරියට පාර දෙකට බෙදෙන තැන නිල් පාට වෙච්ච ගෑනු ලමයෙක් ඉන්නවලු කොන්ඩෙ කඩා දාන් නිරුවතින් වගේ .අර කලින් සොහොනේ ගහපු කෝටුව දික් කරලා කිව්වලු මේකත් අරන් පල කියලා .දවස් දෙහෙකට විතර පස්සෙලු උන්ට හොද සිහිය ඇවිල්ල තියෙන්නේ .සිහිය නැතුව ඉද්දි ගෙවල්වලින් ඇවිල්ල උස්සන් ගිහිල්ලා තියෙන්නේ . අරුන් දෙන්නා අවසිහියෙන් කියව කියව යනවලු සොහොනේ කෝටුව ගහලා එන්නම් අර මැරිච්ච ගෑනු කෙනාගේ නම කිය කිය එයා තමයි කිව්වේ අපිට මේක අරන් පලයන් කියලා .එහෙම කිය කිය වෙලාව කියන්න කියනවලු . පහුවදාත් ඒ වෙලාවටම ඒ විදියටම යන්න හදනවලු . පස්සේ තොවිල් නටලා බාරහාර වෙලා තමයි හොද වෙලා තියෙන්නේ . ( ඌ දැන් පොඩ්ඩක් ඇත්නම් බය වෙනවා .කලුවර පොඩ්ඩක් වැටුනු ගමන් රූම් එකෙන් එලියට බහින්නේ නෑ . සුරයක් තියෙනවා කරේ තාම ගලවන්නේ නෑ කොහොමවත්😂
😂
@@ishanmanju229 ඒක මරු බය හිතෙනව
කතාව කියන කෙනාට එකම වචනය.. කොහොමහරි.. ඉතිං කොහොම හරි.. ඉතිං කොහොම හරි. ඉතිං කොහොම හරි. ඉතිං කොහොමහරි.. ඉතිං කොහොම ..හරී.. ඉතිං කොහොම හරි ..මගෙත් උගුර පාස්සන්නෙ කව්ද???? ඉතිං කොහොම හරි වෑල්ඩිං කරන්නත් පුරුදු උනා. අද?😅ඉතිං කොහොම හරි . ඉතිං කොහොමහරි මට නින්ද ගියා..😂😂😂😂😂😂
එහෙම තමයි . එක එක අය කතා කරන ආවේණික විදි තියෙනවා. නලුවෝ නෙවෙයිනේ . ඒ නිසා පැටලෙනවා.
Thanks for this program really interested ❤
වයිෆ් ගෑනු කෙනෙක් කිව්වම පොඩ්ඩක් අවුල් ගියා 😂
@@mobiletechhub85 😂
එකනම් ඇත්ත 😂
ඔන් අසංග මහත්තයෝ මම මගේ අත්දැකීමක් එවුවා.. එය ඔබ මා නැතිව පලකරන්න එහි සත්‍යබාවය කථාව පලවන විට මා කමෙන්ට් සෙක්ෂන් එකේ පලකරන්නම්... ඊයේ රාත්‍රියේ මම විද්‍යුත් තැපෑලෙන් මගේ අත්දැකීම එවුවා..
අද කතාව තාතවික මදි නේද, එච්චර දෙයක් වෙද්දි ලයිට් දාන්න අමතක වුනාලු. 4න් එකේ ටෝච් එක ඔන් කරන්න මතක තිබුනාලු. අනික කතාව ඇද්දා ගොඩක් අතිශෝක්ති වැඩි 😉.අයියාගෙ වැඩසටහන් මග නොහැර බලනවා, අද අඩුපාඩු ගොඩයි.
ඒම නෑ ඔයාගේ වෙන අවුලක් ඇත්තේ ලයිට් දාන්න මතක් උනේ නෑ ටෝච් දාගෙන ආවේ කියල කීවේ
ඒක තමයි මේක කිසිම අතාත්ත්වික ගතියක් නැහැ
@@bridgewalker5040 ඒ ඔයාලාට
@@ශශිනි ඉස්සෙල්ලම කරන්නෙ ලයිට් දාන එක නෙවෙයි ද? බොරු කාරයෙක්.
nisansala sandamali oya holman dakala thiyenwada
We are watching You Brother! My hope is to meet you one day! Like to talk to you. Thanks Mr Asanga!
ඇත්ත මේවා බොරු නෙවේ..විශ්වාස කිරීම නොකිරීම තමන් අතේ
මේකයි එක එක්කෙනා කතාකරන විදිහ වෙනස්......එච්චරයි එයා කියන කතාව වෙනස් වගේ තේරෙන්නේ ඒකයි
යකො..එච්චර.දෙයක්.වෙලාත්..ලැයිට්..ඔප්.කරනවද
අද නං හිත හිත කියන බොරු ගොඩක්. අපරාදෙ අපේ ඩේටා සහ කාලය.
බොරෑද නැද්ද තෙරෙන්න ඔයා එවෙලෙ එවගේ තැනක තට්ට තනියම ඉන්න ඔනී
ඇයි බලන්නේ බොරු කියල හිතෙනවම් නොබල ඉදු
ගෙවලද බං අයියෙ.. ගන්නෙ...මුන්ව. හොඳටම මදි ඈ.... රඟපෑම. 😂
ස්තූතියි ඔබට ❤❤❤
Waiting❤
AWESOME program
Thankyou
ගොඩක් බොරු තියෙන්නෙ . මේ කොල්ලා බය මවාගෙන හිතින් 😂. රියල් කතාව තමයි අර කව්දො ගෑනු කෙනෙක් අඩ අඩ පේරගහ යට උදලු ගාන සද්දේ අහෙනවා .තාත්තගේ බෙල්ල කව්දො මිරිකනවා .අන්න කතාව . මම නයිට් ශිප්ට් එක කරද්දි තාම ඒක මතක් වෙනවා බ්‍රෝ 😂😂.එතකොට තමයි සනීප .. කොන්ඩෙ කෙලින් තියෙන්නේ ඒ වෙලාවට හිරි ගඩු පිපිලා .ඉතිපිසෝ ගාතාවේ පිහිට තමයි 😂😂
හැමෝටම එකම වෙනවා කියලද උබ හිතන්නේ. බොරෑ කියන්න හිතින් මවා ගත්තා කියන්න උබ එතන හිටියාද බුරෑවෝ
ඇයි බන් 😂😂😂.මෝන්ගල්ද ?😂😂
@@ishanmanju229 උබට මොන්ගල් වගෙ මං හිතන්නේ 😅
😂😂😂😂.ආතල් බන් උබ 😂😂😂පොල් හරකෙක්@@WolfieMmusicx27
Ee kathawa maath baluwe eeka aththa
අදත් කතාව ලස්සනයි බුදු සරනයි ❤..
Super ❤❤❤🎉🎉🎉
කො බලන්න අදත් මේවා බොරු කියලා බැන බැන බලන අය 😂😂😂
තව ඉස්සරට ගොතපු කථා දාන්න පුළුවන්. මොකද හැම වෙලාවේම subscribersල ගනන views ගනන ගැන කථා කරන්නේ, ඉතින් ආර්ථික වාසි නිසා එහෙම දේවල් කරන්න පුළුවන්.
බොරු බව දැන දැන කවුරු හරි බලනව නම් උන් මෝඩයො නෙවෙයිද?
ඔයා තමයි 😂
බොරු නෙවේ අඩේ මමත් hotel එකකට යන්න ඉන්නෙ දැන්නන් බයේ බෑ 😢
Ithin blnnethuw innko amruwen bena bena blnnep aprdeni
Thank you for sharing.
Thanks
i thinks he telling thruth ---we has some strange incidents at this place -Vialla Perpetua Bandarawela
Yes
😱හොල්මන්
We are from ella ( near to bandarawella
යකෝ මූට වැඩිය හොදට හාමුදුරුවෝ ...ඇබිත්තයා..ගහෙන් වැටුන හැටි පොලීසියට කිව්වා..ඉක්මන්ට...ගස් නැග්....වැට් මැර්...කියලා..මුගේ කතාවට මන් බයවෙලා...ඇගේ මයිල්...ස්මයිල් වෙලා..අඩියක් ..විතර දික් උනා...උදේ සැලූන් ගිහින් කපා ගත්ත..😂😂😂😂😂😂😂😂😂😂😂😂.f..f..
සතියට vidieo 3 විතර දාන්න බැරිද?
I can't believe what is his statement
Asanga live 10 යි 10 හැම වැඩසටහනක්ම බලන කෙනෙක් මම.. හැබැයි අද වැඩසටහන ගැන නම් මට විශ්වාසයක් නෑ.. එක්කෝ මේ ළමයා බොරු කියන්නේ.. නැත්නම් කාගේ හරි කතාවක් මේ ළමයට උන විදිහට කියනවා.. කතාව කියන්නේ කිසිම විශ්වාසයකින් නෙමේ..
කාගෙවත් කතා මොකටද බං ඌ කියන්නේ ඌ කතාව කියද්දිත් වචන පැටලෙනවා ඌට භයක් ඇතී.
@@WolfieMmusicx27 මට හිනා ගියා ඇත්තටම. මේ නම් පට්ට බොරු
@@shar605 උබට හිනා යන්නේ ට්‍රැක් ද නැත්තම් ගුලී කාලාද?
@@WolfieMmusicx27 පලයන් පොන්$&@යො යන්න.බුරුව
@@WolfieMmusicx27 හිනා යන්නෙ යක්කු බැදන් නටන ගෝත්‍රිකයො දැකල
මමත් ආවා
Hamadama balano man supiriyak 🥰
අදිනවා වැඩි එකම දේ කිය කියා...
Wadagath wadasstahank❤🎉
Can you please post new stories
අයියේ අද කථාවනම් බොරු සීන් එකක් කියල ඔයාටම හිතුනෙ නැද්ද..?
එහෙම නෑ
😂😂😂hema ekatama reply dala nugath modaya@@WolfieMmusicx27
නෑ ඒ ළමයා බය වෙලා කතාව කියන්නේ
සමාජෙ දියුනුයි කොල්ලා අර හොටෙල් එකේ නමත් කියන්න තිබුන වගේ ,එක්කො ඌට එතන එක්ක ඇරියස් එකක් තියෙන්න ඕන නැතිනම්, ඇත්ත. නුවරඑලිය පලාතේ ඉන්න හරි එවැනි තැනක් ගැන දන්න අයට මෙයා කියපු තැන හොයාගන්න බැරිවෙන්නෙ නෑ.මම කියන්නෙ සාදාරන කතාවක් මෙයා කියන තැන හොයාගන්න සෑහෙන්න හෝඩුවාවක් දීලා තියෙන්නෙ
එකම දේ කියව කියවා මේකා වටේ යනවනේ.අහන්න එපා වෙනවා
අම්බෝ,මේකානම් බොරු වක්කරනව..😂ආසාවෙ බෑ අහන්න...😅
Villa Perpetua meka thamai holiday resort eka man danna vidiyata😊
@@anjuma1000 kohomada ehema kiyanme
මුගේ කයිය ඇහිල්ල එපා වෙනෝ 😂
එහෙනම් නොබලා ඉඳපන් නිකං වැලලෙන්නේ නැතුව
Budu. Saranai. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍👍👍
Ammoooo mewa nam marai...😢😢😢😢
අයියා අරූට මතක් කල්ලත් දෙනවා🤭🤣
😊
එක වචන නේ ධසැරයක් කියවන්න එපා අප්පිරියයි අහන්න
අහන්නේ නැතුව ඉන්න ඉතිං 😂
ඔව් අහන්න එපා.
@Wolfieahh ledooo 😂😂😂😂Mmusicx27
අද මන්මේක ඇහුවේ ගොඩක් බය උනා ඇගට පන නැති උනා 😭
❤
Onna mamath awa kuwait sita❤❤❤❤
Watinawa ayiye me wade aniwaryen video ekak danakan balan inne
බලලා ජංගී ඇදගත්තු පිරිමි වගේ කියවන්න එපා 😂 සෙට් නැත්නම් බලන්න එපා. හැමදේම දන්නවා ලන්කාවේ පක්කූ but O/L වත් නැහැ 😂😂😂😂
Meynm film director knk wennona ✨️
Meya ochchara bayawela lights dapu nathi eka thamai wade. Mm nam heenen baya unath mulinma karanne lights dana eka. 😂
😂 ඔහොම බයවෙද්දී හීන වගේ නෙමෙයි ලයිට් දාන්නවත් සිහියක් නෑ
@@WolfieMmusicx27mama me oyage cmnt ganan krnw
@@WolfieMmusicx27oya neda me uvindu?? Hamotama reply karanawane🤣🤣 banala comment krna ayta. Aththa namin enn ljja hthunada wena namak dagen awe💁♀️
@@ppw123 mge channel eka sindu collection danne ithn mge nmin kohomd oi sindu collection hdnne. Mge channel ekt logo ekk hdla song collection danne mada ghn klin ghn bluwa nm neda honda
@@ppw123 oyt hari nmin nmei neda inne anunt bana kiynn klin thman hrf kiylth blala inn😅
පටන් ගන්නකොටම බයයි.මියුසික් එක
ඇට පිටින් ගංජ ගහන්න එපා කියන්නෙ ඕකට තමයි.බොරු කිව්වොත් හෙන✌️
Supiri no 1
මේ යකානම් තිනිකර කතාවක් ගොතල කියන්නේ වැඩසටහන කරන අයියටත් තෙරිලා ඉන්නේ මූ කෙලින්නේ පච කියල..😅😅😅😅😅
Mamath hamadama youtube eke wadasatahan ahanawa.matat ohoma kata 2kma tiyanawa.mewa balanakalma mama wiswasa karema naha aththa kiyala.mage maamatat me wage godak siduweem thiyanawa.
😮😮😮😮😮😮
මේ දේවල් ඇත්ත බොරු නෙමේ අද ගොඩක් ලංකාවෙ ඕවගේ දේවල් තියෙනවා
මේව 48:31 බොරු කියල කියන්නත් බෑ. මම මහනුවර පොඩි ගාමන්ට් එකක වැඩ ක ලා මාවිල්මඩ.එතන වැඩ කරපු පැරණි සේවිකාවක්.හදිසියේම මැරුණ. පසුව රාත්‍රිය ට වැඩකරන සිකුරටිලට වැඩ කරන්න බෑ කිව්ව රාත්‍රිය ට මැෂින් වැඩ කරනව කියල. පස්සෙ පිරිතක් කියල දානයක් දුන්නා.
කැඹරෙන් එළියට යන්නාරකයි, ෆෝන් එකෙන් කරණීය මෙත්තා සූත්‍රය දාන්න ඕනෙන් paranormal. Ara gahanu lamaya anith ela masala gathiyenbtherumbganna one ehe me duwan narakai disturbed wechcha soul ekabiyawa bayakaranawa. Mona likes ogollo jivath wenne
රගපාන එකාටම ස්ක්‍රිප්ට් එක ලියන්න දුන්නම ඕක තමයි ප්‍රශ්නෙ😂🤏
ඇයි උබද ස්ක්‍රිප්ට් එක ලිව්වේ 😅
බලන්න බැරි නම් හැමිනෙන්නේ නැතුව පලයං බං මෝඩ චූන් ගොන් ආතල් සිඟිතී වැඩ නොකර.මූන් දැක්කම පෙනවා ලාමක හිවල් පොන්නයෙක් කියලා 😂
බලන්න බැරි නම් නොබලා ඉන්න හැබැයි විවේචනය කරන්න එපා.ඒ ලමයා කතා කරන විලාසය ඒක.
❤👍👍👍👍👍👍
බොරු නම් නෙවෙයි වෙන්න ඇති හැබැයි මාර බෝරින් මේක නම්. අදිනව වැඩී 😑
අසංග ලයිව් එකටත් බුදු සරණයි...😂 උබවත් unsub තමා
මේ තනිකර බොරුවක් කිවුවෙ හිත හිතා
🙏 අයුබොවන්
ඇත්ත නිදි කරලා බොරුව ඇවිද්දෝපල්ලා😂😂😂😂😂
😮😮😮😮
මොකක්ද හෝටලේ නම?කමෙන්ට් සෙක්ෂන් එකේ නම සදහන් කරන්න පුළුවන්.නැතනම් මේ කියපුවා පට්ට පල් කෙබර ගාණට වැටෙනවා.මේ කොල්ල දැක්ක ඒවා දකින්නෙ ඇහේ කොනින් 😂වෙන්න තියන දේවල් වෙන්නෙ සිකුරාදා 9-10ත් අතර 😂එක තැනක් හැදිදැඩි උස මිනිහෙක් ... තව තැනක කොට කළු කැත කොට මිනිහෙක් 😂හොල්මන් සිකුරිටි කථා කරයි 😂බොරු පරස්පර විරෝධියි.ස්ක්‍රිප්ට් එක ලියනකොට මීට පස්සෙ සලකිලිමත් වෙන්න.
Villa Perpetua
Rikton hotel එකගැන ද කියන්නේ
@@barneycasting8331 oya hari.eka wenna oni.
@@ranimukarjee8037 naha neh.eke rooms 3i neda thiyenne
😢lankawe desapalana kalaknni ahinsaka kellawa marala OKUNWA maranda tibbe paw
Hemdma thibba katha okoma hodai aiye, meya nam boruwta hitha hitha kathawe adala nathi dewal kiya kiya hitiya witharai😊 anyway congratulations 100k walata
බොරෑවට අදින්න උබ වගේ😂
@@WolfieMmusicx27 sub 216 music channel ekak karana ekek advice denw 😂😂
ඇයි මේ වගේ වෙලාවට බුදුගුණ කියන්නේ නැත්තේ.
Adath kataawa godak lassanai
Rickton hotel ගැන ද මේ කියන්නේ
පොයියක්😂😂
හා වැලලෙන්න එපා ඉතිං 😂
@@WolfieMmusicx27 ඇයි ඔයා වැලලුනේ😃😃
@@amilashalinda8163 මං වැලලුනේ නම් නෑ තාම
මේ මෝඩය බොරු කියන්නේ ලයිට් එක දාන්න අමතක උනාලු... ඕනම කෙනෙක් ඉස්සරලම කරන්නේ ලයිට් දාන එක 😂
උබ හරි බුද්ධිමතා. අනේ මොඩයා එච්චර බය උනාම ලයිට් දදා ඉන්නේ කවුද බං . උබලට එහෙම දෙවල් නොවිමයි මෙහෙම එක එකාව පල් කරන්න හෙතුව.
😳😳😳👀
මුට " සනිප" නැද්ද...... පොඩ් කාලේ ඉදන් මූට හොල්මන් 😂😂😂😂
අනේ ඔව් බෙහෙත් අරං දිපං උබ 😂
Ah wesige putho😂
@@zeus66e-sports19 eka ubma wenna athi neda huthige kolla 😅
Supiri
ඉතින් කොහමහරි ඉතින් කොහමහරි අපීරිය අහන්න
Ai ahnne itn plko puka nodi
Apa weno ahan edala 😢
එච්චර.මොඩද.දෙයියනෙ..පරිත්.දාන්ඩ.තිබ්බානෙ
මූ බොරු විදිනව...😂😂ඇත්තටම අසංග තමුසෙට ට්‍රැක් ද උත්තෝ...😂
Ada kathawa mata hithenne kolla boru kiyanawa ekam de serin sere kiyanawa
ඔයාට වෙන්න ඇති
Boruwak wagee ada program eka.i feel like that.
Pako boru kiyanna epa light awa kiuwa neda😂😂😂
😅😅
පලයං හුත්තෝ යන්න
දේශපාලනඥයා කවුද බන්
Ammo kiyaddith baya hithenawa
දිනපතා පලවෙන 10යි10 වැඩසටහන් නැරඹීමට අපෙගේ නව 10යි10ය නාළිකාව SUBSCRIBE කරන්න!
Link : www.youtube.com/@10%E0%B6%BA%E0%B7%9210
Join with us 👇🏻
ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻
WhatsApp - 0763330591
WhatsApp Channel - whatsapp.com/channel/0029VaDmdsVICVfiNIJhl23s
Email - asangalive.official@gmail.com
අපගේ Facebook පිටුව සමග එකතු වෙන්න 👇🏻
facebook.com/asangalive.lk
අපගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න 👇🏻
facebook.com/share/aphhSQ6zfmRyLmtd/
සියලු සත්වයෝම සුවපත් වේවා !
ඔබ සැමට ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
💐💐💐💐💐💐💐💐
අපි පොලොන්නරුවේ මැදිරිගිරියේ ඈත පිටිසර ගමක. අපේ ගම් ගොඩක් දුෂ්කරයි. බොරළු පාරවල් තියෙනවා තාම. පාරක ලයිට් එකක්වත් නෑ සමහර තැන්වල. අපේ ගම්වල මෙවැනි අත්භූත දේවල් තියෙනවා නිතර. කතා අහන්න කැමති අය කියන්න. 🙂❤️
@@Mahawanshaya269 කැමතී
Kiyannako
ගමේ කොල්ලෙක් ❤
Kiyannooo...
"මට්ට කොල්ලා"👀
මම පොළොන්නරුවේ මැදිරිගිරියේ. මේ සිදුවීම උනේ 2008 විතර. එතකොට මට අවුරුදු 8යි. ඒ කාලේ සිරස tv එකේ ගියා "මහගෙදර " කියලා හින්දි කතාවක්. අපේ ගෙදර tv එක කැඩිලා නිසා මීටර් 300ක් විතර දුරින් තිබුණු ගෙදරකට අපි යනවා රෑට ඒ කතාව බලන්න. මමයි අම්මයි අක්කයි තමා එදා tv බලන්න ඒ ලග ගෙදරට ගියේ. තුන්මන් හන්දියක් පහු කරලා පල්ලම බැහැගෙන යන්න තිබුනේ ඒ ගෙදරට. අපිත් රෑ 7.30 වගේ අපේ ගෙදරින් පිටත් උනා tv බලන්න යන්න. ඒ කාලේ අපේ ගම්වල ප්‍රදාන පාරත් බොරළු. ලයිට් නෑ පාරවල් වල. ඇත්තට ඒ පළාත්වලට ඇවිත්ම බලන්න ඕන ඒවාගේ ග්‍රාමීයත්වය ගැන. රෑ වෙනකොට පාරක බයිසිකලයක්වත් නෑ . මිනිස්සු හය හත වෙනකොට ගෙවල්වලට වෙනවා. කොටි කලබලත් ඉදහිට තිබුණ නිසා.
මමයි අම්මයි අක්කයි තුන් දෙනාම පාරට ගොඩවෙලා tv බලන ගේ ලගට හැරෙන තුන්මන් හන්දිය ලගට ආවා. අපේ ගම්වල අපි අහලා තියෙනවා, තට්ටය තියෙන මිටි කොල්ලෙක් ඉන්නවා කියලා. මිනිස්සු කියන්නෙ මට්ට කොල්ලා කියලා. ඒත් අපි දැකලා තිබුණේ නෑ . අපි තුන්මන් හන්දිය ලගට එනකොට ම ඒ කලු මිටි තට්ටය තියෙන කෙනෙක් පාරට ගොඩ උනා. උස අඩි තුනක් හතරක් ඇති. හද එළියට හොදට පේනවා. මම ඒ මට්ට කොල්ලව දැක්කෙ අඩි පහක් හයක් දුරින් . ලගටම පෙනුනා. අපි වටපිට බැලුවා . ඌ පාරට ගොඩවෙලා තුන්මන් හන්දියෙන් මාරු උනා. අපි ගල් ගැහිලා බලා උන්නා. මම අතදික් කරලා කෑගහලා අම්මට පෙන්නනුවා. මම පෙන්වන්නත් කලින් අම්මා අක්කා මට්ට කොල්ලව දැකලා තිබුණා. ලොකු බයක් ඇතිවුණේ නැතත් ගම්මු කියන දේ ඇත්ත බව තේරුණා. පස්සෙ අපි tv බලන්න යන එක නැවැත්තුවා. මේ සිදුවීම තාම මට මතකයි. ඒ හන්දියේ හොල්මන් ඉන්නවා කියලා ගම්මු විස්වාස කරනවා. මේ ලගදි ඒ හන්දිය ලග තියෙන මයිල ගහක බයික් එකක් හැප්පිලා කොල්ලෙකුත් මැරුණා.
මේ සිද්ධි නිසා තරමක් දුරට හරි එවැනි අත්භූත දේ තියෙන බව තේරෙනවා. අපේ ගම් අවුරුදු සිය ගණනක් පරණ ඒවා. පෞරාණික වැව් ගොඩනැගිලි පොළවෙන් තාම මතු වෙනවා. වසර ගාණක් කැලයෙන් වැහිලා තිබ්බ මේ ගම් නැවත මහවැලි ගම්මාන හැටියට මිනිස්සු පදිංචි කරවලා තියෙනවා.
මට්ට කොල්ලා කොයි කාලේ ද මොකක් නිසා හොල්මන් කරනවද කියලා කිසි තොරතුරක් නෑ. අපි තුන් දෙනාම එම අත්දැකීම වින්දා.
නැවත කතාවක් ලියලා දාන්නම්. තෙරුවන් සරණයි 🙏
ඔය තරමට බයවෙලා ඉන්න මනුස්සයෙක් කාමරේ ලයිට් එක දාන්නේ නැතුව ඉන්නවා කියන්නේ පොඩ්ඩක් තාත්වික මදි.
සම්පුර්ණයෙන්ම ඇහුව.සමාජය දැනුවත් කලාට බොහොම ස්තූතියි
අසංග live මම හැමකක්ම බලනවා අද නම් මට හිනාගියා මට මේවා බොරු කියන්නේ නැ ඒත් අද?..ඕමාන් අහස යට ❤❤❤
පිස්සෙක් උබ ඕමාන් වල පොල් ගානවද
@@ශශිනි 😂😂😂
Mekanm tikak boru waga.
අහස යට 😂 අනේ පකෝ
මම ඉන්නේ කොරියාවේ ,මම දැනට මේ ඉන්න ගෙදරදී සිදු උනේ ...මේ වගේ සිදුවීමක් මගේ ජීවිතයේ තියෙනවා ,
2021 අප්‍රේල් 19 හරියටම සදුදා දවසක් හැබැයි 😮😢
කාලේ කන්න එපා ලමයෛා ඉක්මනට පැහැදිලි ව කියන්න ජයවෙිවා මල්ලි
Aththatama mehema dewal thiyenawa. Samajaya danuwath kalata thanks. ❤
මගේ යාලුවෙක් කිව්ව කතාවක් මේක .ඌ ඉස්කෝලේ යන කාලේ ගමේ කෙල්ලෙක් වස බීලා මැරිලා ලව් හුටපටේකට .අර මගේ යාලුවට අවුරුදු 13ක් වගේලු . ඌයි උගේ තව යාලුවෙකුයි ඉස්කෝලේ ගිහින් එනකොට දවසක් .( මුලින් කියන්න ඕන අර කෙල්ල බූමදානය කරපු සොහොන තිබිලාතියෙන්නේ ඉස්කෝලේ ඇරිලා එන පාරේ ) යාලූවා කියලා උබට පුලුවන්නම් අර සොහොනේ මේ කෝටුව ගහලා වරෙන් කියලා මගේ යාලුවත් ගිහින් අතේ තිබුන කෝටුව සොහොන උඩින් ඉන්දලා ඇවිල්ලා . මගට එද්දි පාර දෙකට බෙදෙනවලු යාලුවා එක පාරක අනිත් කොල්ල අනිත් පාරෙලු යන්නේ .හරියට පාර දෙකට බෙදෙන තැන නිල් පාට වෙච්ච ගෑනු ලමයෙක් ඉන්නවලු කොන්ඩෙ කඩා දාන් නිරුවතින් වගේ .අර කලින් සොහොනේ ගහපු කෝටුව දික් කරලා කිව්වලු මේකත් අරන් පල කියලා .දවස් දෙහෙකට විතර පස්සෙලු උන්ට හොද සිහිය ඇවිල්ල තියෙන්නේ .සිහිය නැතුව ඉද්දි ගෙවල්වලින් ඇවිල්ල උස්සන් ගිහිල්ලා තියෙන්නේ . අරුන් දෙන්නා අවසිහියෙන් කියව කියව යනවලු සොහොනේ කෝටුව ගහලා එන්නම් අර මැරිච්ච ගෑනු කෙනාගේ නම කිය කිය එයා තමයි කිව්වේ අපිට මේක අරන් පලයන් කියලා .එහෙම කිය කිය වෙලාව කියන්න කියනවලු . පහුවදාත් ඒ වෙලාවටම ඒ විදියටම යන්න හදනවලු . පස්සේ තොවිල් නටලා බාරහාර වෙලා තමයි හොද වෙලා තියෙන්නේ . ( ඌ දැන් පොඩ්ඩක් ඇත්නම් බය වෙනවා .කලුවර පොඩ්ඩක් වැටුනු ගමන් රූම් එකෙන් එලියට බහින්නේ නෑ . සුරයක් තියෙනවා කරේ තාම ගලවන්නේ නෑ කොහොමවත්😂
😂
@@ishanmanju229 ඒක මරු බය හිතෙනව
කතාව කියන කෙනාට එකම වචනය.. කොහොමහරි.. ඉතිං කොහොම හරි.. ඉතිං කොහොම හරි. ඉතිං කොහොම හරි. ඉතිං කොහොමහරි.. ඉතිං කොහොම ..හරී.. ඉතිං කොහොම හරි ..මගෙත් උගුර පාස්සන්නෙ කව්ද???? ඉතිං කොහොම හරි වෑල්ඩිං කරන්නත් පුරුදු උනා. අද?😅ඉතිං කොහොම හරි . ඉතිං කොහොමහරි මට නින්ද ගියා..😂😂😂😂😂😂
එහෙම තමයි . එක එක අය කතා කරන ආවේණික විදි තියෙනවා. නලුවෝ නෙවෙයිනේ . ඒ නිසා පැටලෙනවා.
Thanks for this program really interested ❤
වයිෆ් ගෑනු කෙනෙක් කිව්වම පොඩ්ඩක් අවුල් ගියා 😂
@@mobiletechhub85 😂
එකනම් ඇත්ත 😂
ඔන් අසංග මහත්තයෝ මම මගේ අත්දැකීමක් එවුවා.. එය ඔබ මා නැතිව පලකරන්න එහි සත්‍යබාවය කථාව පලවන විට මා කමෙන්ට් සෙක්ෂන් එකේ පලකරන්නම්... ඊයේ රාත්‍රියේ මම විද්‍යුත් තැපෑලෙන් මගේ අත්දැකීම එවුවා..
අද කතාව තාතවික මදි නේද, එච්චර දෙයක් වෙද්දි ලයිට් දාන්න අමතක වුනාලු. 4න් එකේ ටෝච් එක ඔන් කරන්න මතක තිබුනාලු.
අනික කතාව ඇද්දා ගොඩක් අතිශෝක්ති වැඩි 😉.
අයියාගෙ වැඩසටහන් මග නොහැර බලනවා, අද අඩුපාඩු ගොඩයි.
ඒම නෑ ඔයාගේ වෙන අවුලක් ඇත්තේ ලයිට් දාන්න මතක් උනේ නෑ ටෝච් දාගෙන ආවේ කියල කීවේ
ඒක තමයි මේක කිසිම අතාත්ත්වික ගතියක් නැහැ
@@bridgewalker5040 ඒ ඔයාලාට
@@ශශිනි ඉස්සෙල්ලම කරන්නෙ ලයිට් දාන එක නෙවෙයි ද? බොරු කාරයෙක්.
nisansala sandamali oya holman dakala thiyenwada
We are watching You Brother! My hope is to meet you one day! Like to talk to you. Thanks Mr Asanga!
ඇත්ත මේවා බොරු නෙවේ..විශ්වාස කිරීම නොකිරීම තමන් අතේ
මේකයි එක එක්කෙනා කතාකරන විදිහ වෙනස්......එච්චරයි එයා කියන කතාව වෙනස් වගේ තේරෙන්නේ ඒකයි
යකො..එච්චර.දෙයක්.වෙලාත්..ලැයිට්..ඔප්.කරනවද
අද නං හිත හිත කියන බොරු ගොඩක්. අපරාදෙ අපේ ඩේටා සහ කාලය.
බොරෑද නැද්ද තෙරෙන්න ඔයා එවෙලෙ එවගේ තැනක තට්ට තනියම ඉන්න ඔනී
ඇයි බලන්නේ බොරු කියල හිතෙනවම් නොබල ඉදු
ගෙවලද බං අයියෙ.. ගන්නෙ...මුන්ව. හොඳටම මදි ඈ.... රඟපෑම. 😂
😂
ස්තූතියි ඔබට ❤❤❤
Waiting❤
AWESOME program
Thankyou
ගොඩක් බොරු තියෙන්නෙ . මේ කොල්ලා බය මවාගෙන හිතින් 😂. රියල් කතාව තමයි අර කව්දො ගෑනු කෙනෙක් අඩ අඩ පේරගහ යට උදලු ගාන සද්දේ අහෙනවා .තාත්තගේ බෙල්ල කව්දො මිරිකනවා .අන්න කතාව . මම නයිට් ශිප්ට් එක කරද්දි තාම ඒක මතක් වෙනවා බ්‍රෝ 😂😂.එතකොට තමයි සනීප .. කොන්ඩෙ කෙලින් තියෙන්නේ ඒ වෙලාවට හිරි ගඩු පිපිලා .ඉතිපිසෝ ගාතාවේ පිහිට තමයි 😂😂
හැමෝටම එකම වෙනවා කියලද උබ හිතන්නේ. බොරෑ කියන්න හිතින් මවා ගත්තා කියන්න උබ එතන හිටියාද බුරෑවෝ
ඇයි බන් 😂😂😂.මෝන්ගල්ද ?😂😂
@@ishanmanju229 උබට මොන්ගල් වගෙ මං හිතන්නේ 😅
😂😂😂😂.ආතල් බන් උබ 😂😂😂පොල් හරකෙක්@@WolfieMmusicx27
Ee kathawa maath baluwe eeka aththa
අදත් කතාව ලස්සනයි බුදු සරනයි ❤..
Super ❤❤❤🎉🎉🎉
කො බලන්න අදත් මේවා බොරු කියලා බැන බැන බලන අය 😂😂😂
තව ඉස්සරට ගොතපු කථා දාන්න පුළුවන්. මොකද හැම වෙලාවේම subscribersල ගනන views ගනන ගැන කථා කරන්නේ, ඉතින් ආර්ථික වාසි නිසා එහෙම දේවල් කරන්න පුළුවන්.
බොරු බව දැන දැන කවුරු හරි බලනව නම් උන් මෝඩයො නෙවෙයිද?
ඔයා තමයි 😂
බොරු නෙවේ අඩේ මමත් hotel එකකට යන්න ඉන්නෙ දැන්නන් බයේ බෑ 😢
Ithin blnnethuw innko amruwen bena bena blnnep aprdeni
Thank you for sharing.
Thanks
i thinks he telling thruth ---we has some strange incidents at this place -Vialla Perpetua Bandarawela
Yes
😱හොල්මන්
We are from ella ( near to bandarawella
යකෝ මූට වැඩිය හොදට හාමුදුරුවෝ ...ඇබිත්තයා..ගහෙන් වැටුන හැටි පොලීසියට කිව්වා..ඉක්මන්ට...ගස් නැග්....වැට් මැර්...කියලා..මුගේ කතාවට මන් බයවෙලා...ඇගේ මයිල්...ස්මයිල් වෙලා..අඩියක් ..විතර දික් උනා...උදේ සැලූන් ගිහින් කපා ගත්ත..😂😂😂😂😂😂😂😂😂😂😂😂.f..f..
සතියට vidieo 3 විතර දාන්න බැරිද?
I can't believe what is his statement
Asanga live 10 යි 10 හැම වැඩසටහනක්ම බලන කෙනෙක් මම.. හැබැයි අද වැඩසටහන ගැන නම් මට විශ්වාසයක් නෑ.. එක්කෝ මේ ළමයා බොරු කියන්නේ.. නැත්නම් කාගේ හරි කතාවක් මේ ළමයට උන විදිහට කියනවා.. කතාව කියන්නේ කිසිම විශ්වාසයකින් නෙමේ..
කාගෙවත් කතා මොකටද බං ඌ කියන්නේ ඌ කතාව කියද්දිත් වචන පැටලෙනවා ඌට භයක් ඇතී.
@@WolfieMmusicx27 මට හිනා ගියා ඇත්තටම. මේ නම් පට්ට බොරු
@@shar605 උබට හිනා යන්නේ ට්‍රැක් ද නැත්තම් ගුලී කාලාද?
@@WolfieMmusicx27 පලයන් පොන්$&@යො යන්න.බුරුව
@@WolfieMmusicx27 හිනා යන්නෙ යක්කු බැදන් නටන ගෝත්‍රිකයො දැකල
මමත් ආවා
Hamadama balano man supiriyak 🥰
අදිනවා වැඩි එකම දේ කිය කියා...
Wadagath wadasstahank❤🎉
Can you please post new stories
අයියේ අද කථාවනම් බොරු සීන් එකක් කියල ඔයාටම හිතුනෙ නැද්ද..?
එහෙම නෑ
😂😂😂hema ekatama reply dala nugath modaya@@WolfieMmusicx27
නෑ ඒ ළමයා බය වෙලා කතාව කියන්නේ
සමාජෙ දියුනුයි කොල්ලා අර හොටෙල් එකේ නමත් කියන්න තිබුන වගේ ,එක්කො ඌට එතන එක්ක ඇරියස් එකක් තියෙන්න ඕන නැතිනම්, ඇත්ත. නුවරඑලිය පලාතේ ඉන්න හරි එවැනි තැනක් ගැන දන්න අයට මෙයා කියපු තැන හොයාගන්න බැරිවෙන්නෙ නෑ.මම කියන්නෙ සාදාරන කතාවක් මෙයා කියන තැන හොයාගන්න සෑහෙන්න හෝඩුවාවක් දීලා තියෙන්නෙ
එකම දේ කියව කියවා මේකා වටේ යනවනේ.අහන්න එපා වෙනවා
අම්බෝ,මේකානම් බොරු වක්කරනව..😂ආසාවෙ බෑ අහන්න...😅
Villa Perpetua meka thamai holiday resort eka man danna vidiyata😊
@@anjuma1000 kohomada ehema kiyanme
මුගේ කයිය ඇහිල්ල එපා වෙනෝ 😂
එහෙනම් නොබලා ඉඳපන් නිකං වැලලෙන්නේ නැතුව
Budu. Saranai. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍👍👍
Ammoooo mewa nam marai...😢😢😢😢
අයියා අරූට මතක් කල්ලත් දෙනවා🤭🤣
😊
එක වචන නේ ධසැරයක් කියවන්න එපා අප්පිරියයි අහන්න
අහන්නේ නැතුව ඉන්න ඉතිං 😂
ඔව් අහන්න එපා.
@Wolfieahh ledooo 😂😂😂😂Mmusicx27
අද මන්මේක ඇහුවේ ගොඩක් බය උනා ඇගට පන නැති උනා 😭
❤
Onna mamath awa kuwait sita❤❤❤❤
Watinawa ayiye me wade aniwaryen video ekak danakan balan inne
බලලා ජංගී ඇදගත්තු පිරිමි වගේ කියවන්න එපා 😂 සෙට් නැත්නම් බලන්න එපා. හැමදේම දන්නවා ලන්කාවේ පක්කූ but O/L වත් නැහැ 😂😂😂😂
Meynm film director knk wennona ✨️
Meya ochchara bayawela lights dapu nathi eka thamai wade. Mm nam heenen baya unath mulinma karanne lights dana eka. 😂
😂 ඔහොම බයවෙද්දී හීන වගේ නෙමෙයි ලයිට් දාන්නවත් සිහියක් නෑ
@@WolfieMmusicx27mama me oyage cmnt ganan krnw
@@WolfieMmusicx27oya neda me uvindu?? Hamotama reply karanawane🤣🤣 banala comment krna ayta. Aththa namin enn ljja hthunada wena namak dagen awe💁♀️
@@ppw123 mge channel eka sindu collection danne ithn mge nmin kohomd oi sindu collection hdnne. Mge channel ekt logo ekk hdla song collection danne mada ghn klin ghn bluwa nm neda honda
@@ppw123 oyt hari nmin nmei neda inne anunt bana kiynn klin thman hrf kiylth blala inn😅
පටන් ගන්නකොටම බයයි.මියුසික් එක
ඇට පිටින් ගංජ ගහන්න එපා කියන්නෙ ඕකට තමයි.බොරු කිව්වොත් හෙන✌️
😂
Supiri no 1
මේ යකානම් තිනිකර කතාවක් ගොතල කියන්නේ වැඩසටහන කරන අයියටත් තෙරිලා ඉන්නේ මූ කෙලින්නේ පච කියල..😅😅😅😅😅
Mamath hamadama youtube eke wadasatahan ahanawa.matat ohoma kata 2kma tiyanawa.
mewa balanakalma mama wiswasa karema naha aththa kiyala.mage maamatat me wage godak siduweem thiyanawa.
😮😮😮😮😮😮
මේ දේවල් ඇත්ත බොරු නෙමේ අද ගොඩක් ලංකාවෙ ඕවගේ දේවල් තියෙනවා
මේව 48:31 බොරු කියල කියන්නත් බෑ. මම මහනුවර පොඩි ගාමන්ට් එකක වැඩ ක ලා මාවිල්මඩ.එතන වැඩ කරපු පැරණි සේවිකාවක්.හදිසියේම මැරුණ. පසුව රාත්‍රිය ට වැඩකරන සිකුරටිලට වැඩ කරන්න බෑ කිව්ව රාත්‍රිය ට මැෂින් වැඩ කරනව කියල. පස්සෙ පිරිතක් කියල දානයක් දුන්නා.
කැඹරෙන් එළියට යන්නාරකයි, ෆෝන් එකෙන් කරණීය මෙත්තා සූත්‍රය දාන්න ඕනෙන් paranormal. Ara gahanu lamaya anith ela masala gathiyenbtherumbganna one ehe me duwan narakai disturbed wechcha soul ekabiyawa bayakaranawa. Mona likes ogollo jivath wenne
රගපාන එකාටම ස්ක්‍රිප්ට් එක ලියන්න දුන්නම ඕක තමයි ප්‍රශ්නෙ😂🤏
ඇයි උබද ස්ක්‍රිප්ට් එක ලිව්වේ 😅
බලන්න බැරි නම් හැමිනෙන්නේ නැතුව පලයං බං මෝඩ චූන් ගොන් ආතල් සිඟිතී වැඩ නොකර.මූන් දැක්කම පෙනවා ලාමක හිවල් පොන්නයෙක් කියලා 😂
බලන්න බැරි නම් නොබලා ඉන්න හැබැයි විවේචනය කරන්න එපා.ඒ ලමයා කතා කරන විලාසය ඒක.
❤👍👍👍👍👍👍
බොරු නම් නෙවෙයි වෙන්න ඇති හැබැයි මාර බෝරින් මේක නම්. අදිනව වැඩී 😑
අසංග ලයිව් එකටත් බුදු සරණයි...😂 උබවත් unsub තමා
මේ තනිකර බොරුවක් කිවුවෙ හිත හිතා
🙏 අයුබොවන්
ඇත්ත නිදි කරලා බොරුව ඇවිද්දෝපල්ලා😂😂😂😂😂
😮😮😮😮
මොකක්ද හෝටලේ නම?
කමෙන්ට් සෙක්ෂන් එකේ නම සදහන් කරන්න පුළුවන්.
නැතනම් මේ කියපුවා පට්ට පල් කෙබර ගාණට වැටෙනවා.
මේ කොල්ල දැක්ක ඒවා දකින්නෙ ඇහේ කොනින් 😂
වෙන්න තියන දේවල් වෙන්නෙ සිකුරාදා 9-10ත් අතර 😂
එක තැනක් හැදිදැඩි උස මිනිහෙක් ... තව තැනක කොට කළු කැත කොට මිනිහෙක් 😂
හොල්මන් සිකුරිටි කථා කරයි 😂
බොරු පරස්පර විරෝධියි.
ස්ක්‍රිප්ට් එක ලියනකොට මීට පස්සෙ සලකිලිමත් වෙන්න.