කස කසා ඇට වතුරට දාලා උදේට බිව්වොත් ශරීරයට සිදුවන විශ්මිත දේවල් |Super Healthy Seeds You Should Eat

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @Maheshjaali123
    @Maheshjaali123 3 місяці тому +26

    බොහොම ස්තූතියි... කසකසා ඇට දාපු වතුර බෝතලයක් ළඟ තියාගෙන මේ වීඩියෝ එක බලන මම 😎 මම නම් බීවේ ගෑස්ට්‍රයිටිස් වලට හොඳයි කියලා අම්මා කියපු නිසා... අදයි දන්නේ මෙච්දර ගුණයක්... නැවතත් ස්තූතියි.. දැන් හැමදාම බොනවා මං... ❤

  • @rasikashamali3834
    @rasikashamali3834 8 місяців тому +18

    දන්නැති කරුනු ගොඩක් දැන ගත්තා.බොහොම ස්තුතියි .❤

  • @blackqueen2234
    @blackqueen2234 8 місяців тому +8

    ගොඩක් හොදට පැහැදිලිව කියලා දෙනවා.ස්තූතියි .😊❤

  • @malikakumudu6903
    @malikakumudu6903 Рік тому +25

    ගොඩක් ඉස්තුති මහත්තයෝ බුදුසරණයි වටිනා වැඩසටහන ක්‌ ❤❤

  • @kumarinb3014
    @kumarinb3014 3 роки тому +26

    අපි.ගොඩාක් වටිනවා .ඔබට.ස්තුතියි සියලුදෙවිපිහිටයි සුබදවසක්වේවා තෙරැවන්සරනයි

  • @anuradhavidyathilake4572
    @anuradhavidyathilake4572 Рік тому +24

    ඇත්ත. සමේ තෙතමනය හොදට රැකෙනවා

  • @sarah-xn4nw
    @sarah-xn4nw 2 роки тому +12

    මෙි Video එකෙන් කියන දේ සම්පුඒන ඇත්ත මම හැමදාම ගන්නවා උදෙට කසකසා ඇට මගෙ ඇගෙ බර සහ සෙරම ලෙඩ දුක් දුරැවෙනවා thank you somuh waching this video out of Srilanka

    • @dilharisanjana845
      @dilharisanjana845 Рік тому +2

      රෑට වතුරෙ දාලා තියලද බොන්නෙ වෙන කිසිම දෙයක් එකතු කරන්නැද්ද

    • @KumarLeelarathna
      @KumarLeelarathna 7 днів тому

      4

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 роки тому +33

    නියමයි අපි දන්නේ නැතුව හිටියෙ අද දැන ගත්තේ ගොඩක් ස්තුතියි

  • @nimashasamaradhiwakara3944
    @nimashasamaradhiwakara3944 Рік тому +56

    ඇත්තමයි බර 10kg අඩු වුනා. මේක ඇත්තම හොද ප්‍රතිකාරයක්. ඒ වගේම ගොඩක් කෙට්ටු උනා. Try කරලා බලන්න.😌🙏 ඒ වගේම අපහසුවෙන් තොරව ආහාරයට ගන්නත් පුලුවන්

    • @shanikaabevikrama2070
      @shanikaabevikrama2070 Рік тому +4

      කොහොමද මේක පාවිච්චි කරන්නේ උදේට හිස් බඩටද බොන්න ඕනි

    • @nimashasamaradhiwakara3944
      @nimashasamaradhiwakara3944 Рік тому

      @@shanikaabevikrama2070 ඔයා නිදාගන්න වෙලාවට මේවයින් ටිකක් සාමාන්‍ය වතුරට දාලා වහලා තියලා උදේට නැගිට්ටගමන් බොන්න

    • @NalikaDilhani-e8e
      @NalikaDilhani-e8e 9 місяців тому +2

      Meka peranna oneda bonna

    • @nimashasamaradhiwakara3944
      @nimashasamaradhiwakara3944 9 місяців тому

      @@shanikaabevikrama2070 රෑට ලෙමන් පෙත්තක් එක්ක කසාත් දාලා උදේට බොන්න

    • @nimashasamaradhiwakara3944
      @nimashasamaradhiwakara3944 9 місяців тому

      @@NalikaDilhani-e8e නෑ ඔය විදියටම බොන්න පුලුවන්

  • @sithumisandakini4781
    @sithumisandakini4781 4 місяці тому +7

    දැනුවත් කලාට ගොඩක් ස්තුතියි 🙏තෙරුවන් සරනයි.වටිනා උපදෙස්

  • @kalanidissanayaka6908
    @kalanidissanayaka6908 3 роки тому +592

    01.බර අඩු කරගන්න උදව් වෙන්වා
    02.ගෑස්ට්‍රයිටීස් අඩු වෙනවා
    03. සමේ තෙතමනය රැක ගැනීමට
    04.දියවැඩියාව අඩු වෙන්වා
    05.ඇගේ උෂ්ණත්වය අඩු වෙනවා
    06. බඩ පිපුම අඩු වෙනවා
    07.කොලජන් නිශ්පාදනය වැඩි වෙනවා
    08.සරු බව වැඩි වෙනවා
    09.මළ බද්දය අඩු වෙනවා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 роки тому +24

    ආයුබෝවන් ඔබගේ නොමසුරු වටිනා වැදගත් දැන්වීම් ගැන මගේ හෘදයාංගම ස්තුති ප්‍රණාමය මේ සමග. 🇱🇰 👍 👌

  • @suvimalichathurika7898
    @suvimalichathurika7898 23 дні тому +6

    රෑට කෑම නොකා ඉන්න මට උදව් වෙන්නෙ කස කසා ඇට දාපු වතුර බොතලේ තමයි.පොඩි උගුරක් දෙකක් බිව්වත් පුදුම සහනයක් දැනෙන්නේ බඩට. කොච්චර බඩ හිස් උනත් ගෑස් තත්වය එන්නෙ නෑ. මම මුලින්ම උදේට නැගිට්ට ගමන් විතරයි බොන්න පුරුදු වෙලා හිටියේ. නමුත් මන් දැන් ලොකු වතුර බෝතලේකට පොඩ්ඩක් දාල දවස පුරාම බොනවා. ගොඩක් දුරට ෆාස්ටින් ටයිම් එකට.රෑ කෑමත් දවල් කෑමත් අතර ෆාස්ටින් ටයිම් එක වැඩි කරගන්න අපහසු අයට මේක දිව්‍යමය පානයක් ❤

  • @Cheruedirisinghe12345
    @Cheruedirisinghe12345 10 місяців тому +10

    බොහොම ස්තුතියි.. තෙරුවන් සරණයි

  • @antonanton7267
    @antonanton7267 3 роки тому +75

    ජීවිතය නිරෝගීව ගතකිරීමට ලැබුණු ඉතාමත් වැදගත් ප්‍රයෝජනවත් උපදෙස් මාලාවක් ලැබුනා .ගොඩාක් ස්තූති .ජයවේවා .

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt 8 місяців тому +3

    ගොඩක් ඉස්තුති යී ඩොක්ටර් බුදුසරණයි

  • @mskorale3200
    @mskorale3200 2 роки тому +27

    මෙවන් වටිනා ⁣අදහස් ලබා දෙනවා ට බොහොම පින් ඔබට දිිර්ඝායු වෙිිවා !!!

  • @AjithDharmawansha-n4h
    @AjithDharmawansha-n4h 3 місяці тому +7

    Aththa . Oyala hamadamath kiyanne aththa witharay . Thank you

  • @Kasundinelka
    @Kasundinelka 2 роки тому +40

    ආදරෙයි විශ්ම ලෝකය ඔබට වටිනා දේවල් කිසි ලෝබකමක් නැතුව කියල දෙනවට. ❤

  • @janithakodithuwaku3810
    @janithakodithuwaku3810 4 роки тому +28

    ස්තුතියි මෙිවැනි තොරතුරු දානවට

  • @hhvithanage1810
    @hhvithanage1810 2 роки тому +15

    මේවගේ දේවල් ගැන අපිව දැනුවත් කිරීම ගැන ගොඩාක් ස්තුතියි

  • @udeniedirisinha7980
    @udeniedirisinha7980 3 роки тому +19

    කණින් අහලා හිතට දැනෙන්න කියනවා..නියමයි...Thanx

    • @udeniedirisinha7980
      @udeniedirisinha7980 3 роки тому +1

      මාත් දැන් ගොඩක් දවසක් ඉදන් බොනවා . ඇත්තටම ඇගට හරිම සුවයක් දැනෙනවා.

    • @sashipraba6683
      @sashipraba6683 3 роки тому +1

      @@udeniedirisinha7980 ඔයාට eken results tiyanawada dr

    • @udeniedirisinha7980
      @udeniedirisinha7980 3 роки тому +1

      @@sashipraba6683 බරනම් අඩු උනෙ නෑ තාම . ඇගට සැහැල්ලුවක් දැනෙනවා

  • @ajanthasubasingha7576
    @ajanthasubasingha7576 3 роки тому +17

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ඔබට.....

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 7 місяців тому +7

    ❤ඔබ තුමා ට නිදුක් නිරෝගී සුවය ප්‍ර්‍රාර්තනා කරන අතර දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව ❤❤ගොඩාක් පින් ❤❤

  • @kanchanafernando7129
    @kanchanafernando7129 3 роки тому +26

    බොහොම ස්තූතියි ඔයාට බුදු සරණයි ජේසු පිහිටයි

  • @NamaliAmarasinha
    @NamaliAmarasinha 9 місяців тому +3

    ​මේකනං හරි වැදගත්.නි​රෝගි ​වෙන්න ​ලොකු මුදලක් නාස්ති කරන්න ඕන්නෑ.​මේක සිම්පල් වැඩක් ​ගොඩක් ​ලෙඩ වලින් මි​දෙන්න .ඔබ තුමාට පිං.

  • @gaminibandula8766
    @gaminibandula8766 22 дні тому +1

    ඔබෙිි වැඩ සටහන් ඉතාමත් වැදගත් පුුයෝජනවත්🎉🎉🎉

  • @tshandraindia2993
    @tshandraindia2993 2 роки тому +11

    ගොඩක් ස්තූතියි ඔබතූමාට

  • @BvsChanaka
    @BvsChanaka 24 дні тому +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට!

  • @bestmusicfeeling3276
    @bestmusicfeeling3276 Рік тому +10

    ඉතාමත් ගුණදායක පානයක්..

  • @suranganimanike7152
    @suranganimanike7152 2 роки тому +10

    😮aththatama ගොඩක් වටිනා වැඩසටහන් මටත් oya කැරුණු 2, 3 ,තියෙනවා 😊😊

  • @duleekachathurani493
    @duleekachathurani493 Рік тому +11

    ඇත්තටම හොද පානයක්.මන් දින පතා පාවිච්චි කරනවා.ලස්සනට ඉන්න කැමති අය අද ඉදන්ම බය නැතිව මේ පානය බොන්න .

    • @sanjeewaninirosha6348
      @sanjeewaninirosha6348 Рік тому

      Aguna nadda dr.. ape nangi kenek bila anthimata beheth uth aran nawathune

  • @siriwardanasiriwardana6140
    @siriwardanasiriwardana6140 3 роки тому +26

    මේවගේ වැදගත් දේවල් ගැන ලෝකවාසී උදව්යට, දැනගන්නට ලැබීමම මහම පිං

  • @malibh7896
    @malibh7896 3 роки тому +15

    බුදුසරණයි ඔබ‍ට ❤️

  • @AntonAnton-t9l
    @AntonAnton-t9l 8 місяців тому +1

    Thank u brother, u have given the world a healthy life, u 🌹❤are ❤blessed by the nature, god bless u

  • @sriyasubasinghe8268
    @sriyasubasinghe8268 3 роки тому +10

    ගොඩක් ස්තුතියි විඩියෝ එකහරිමවැදගත

  • @binduslvlogs574
    @binduslvlogs574 3 роки тому +11

    මේ පිලිබඳ අපට නොදන්නා දෙයක් කියල දුන්නට ගොඩක් ස්තූති ..........තෙරුවන් සරණයි

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 роки тому +4

    Godak Watina videos Gena Oba Thumata Siyalu Deviyange Phita Araksawa Labewa

  • @menike846
    @menike846 2 роки тому +6

    ස්තුතියි දැනුවත් කලාට

  • @sudeshikawshalya9334
    @sudeshikawshalya9334 3 роки тому +9

    ගොඩක් වටිනවා බුදුසරණයි ජේසු පිහිටයි

  • @nilakshisachinthani7781
    @nilakshisachinthani7781 2 роки тому +262

    මේක ඇත්තක්.මගෙ ඇගේ බර අඩු උනා,ගෑස්ටික් තිබුන මට,ඒකත් නැති වුනා.පුලුවන් හැමෝම කරන්න.මේක හොද බෙහෙතක්

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 3 роки тому +14

    බොහොම ස්තුති ඩොක්ට 🙏❤🌹තෙරුවණ් සරණයි ජේසු පිහිටයි

  • @chandanadikwella6475
    @chandanadikwella6475 8 місяців тому +8

    මම වැඩ සෞදී මට කාලයක් ගැස්‍ රයිටිස් වලට ගන්න පුලුවන් බේත් හැම දේම කාලයක් ගත්තා අඩු උනේ නැහැ මම එක පාරක් පාවිච්චි කරා මේ හැම දේම අඩු උනා ඉස්තුතීයි ගොඩාක් මේ කරුමේන් බේරුවට

  • @ruvinilakmali8262
    @ruvinilakmali8262 Місяць тому +1

    ගොඩාක් ස්තුතියි 🙏

  • @kumaricooray9748
    @kumaricooray9748 3 роки тому +23

    ගොඩාක් වැදගත් කරුනු ..
    පිරුණු වැඩසටහනක් .ස්තුතියි 🙏🙏

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 3 роки тому +17

    ගොඩක් ස්තූතියි .

  • @Gamlath920
    @Gamlath920 10 місяців тому +3

    ගොඩාක් ස්තූතියි බුදුසරනයි දෙපිහිටයි

  • @WasanthaIrangani-v6q
    @WasanthaIrangani-v6q 4 місяці тому +1

    බොහොම ස්තුයි මේව කියල දෙනවට

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila2862 3 роки тому +148

    අත්දැකීමෙන් කියන්නේ අගේ ඌශ්ණය අඩු උනා මාර විදියට. අවුරුදු දෙකක් තිස්සේ කුරුලෑවලින් පීඩා වින්දා මේකෙන් පස්සේ මාර විදියට අඩු උනා. ❤️

  • @jereenaraheem8154
    @jereenaraheem8154 2 роки тому +2

    ස්තුතියි.වැඩසටහනට

  • @madushanidilrukshika5477
    @madushanidilrukshika5477 10 місяців тому +4

    ගොඩක් ස්තුතියි obaathumata🙏🙏🙏

  • @Mixitams213
    @Mixitams213 3 роки тому +58

    අැත්තටම පුදුමයි😮අපි දැනගෙන හිටියෙනැහැ කස කසා අැටවල මෙච්චර ගුණයක් තියනවා කියලා.😍 Thanks you විශ්ම ලෝකය.ජයවේවා.

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 роки тому +8

    ඉතාමත් වටිනා වැඩසටහනක්‌, ස්තුතියි 👍

  • @kumaraps3161
    @kumaraps3161 3 роки тому +7

    ගොඩාක් පින්.😘😘😘

  • @nilanthiweerasingha7584
    @nilanthiweerasingha7584 2 місяці тому +2

    Godak pin medaewal kiyala denawata❤ budu saranai

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 2 роки тому +64

    කොරියාවේ කාන්තාවන් බොනවා..මේවා ...ලංකාවේ අපිට අගයක් නැතිවුනාට... 🇱🇰🇰🇷☸️❤️🙏

  • @ravinnimesh4543
    @ravinnimesh4543 2 роки тому +2

    උපදෙස් මාලවක් ලබාදුන් ඔබතුමනට ස්තුතිය ..සහ පින්..

  • @yohandulipsilva2927
    @yohandulipsilva2927 3 роки тому +3

    Api podi kale nitaram biwwa. පට්ටම වටින බීමක්

  • @RenukaMalkanthi-v1z
    @RenukaMalkanthi-v1z Рік тому +1

    මමත් ada denagathte bohoma pin obathumata hetama ගේනවා ❤❤

  • @සුජාතාඅබේරත්න

    අද ඉදන් මාත් බීලා බලනවා

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 7 місяців тому

    සහතික යි මගේ මේ සියලු ම රෝග ඉවරයි ඉස්තුති ❤❤බුදු සරන යි

  • @මියැසිගීඅරුණ
    @මියැසිගීඅරුණ 4 роки тому +11

    ගොඩක් වැදගත් වීඩියෝ වක්

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 25 днів тому

    ❤ හොද දැනුවත් කිරිමක් ස්තුතියි 🙏

  • @udarachathuranga3801
    @udarachathuranga3801 3 роки тому +4

    Thanqu very much..ගොඩක්ම වැදගත් මේක.

  • @malarvili7057
    @malarvili7057 8 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්තුතීයී

  • @vindyaprabodhani5524
    @vindyaprabodhani5524 3 роки тому +16

    මේක ඇත්ත මන් අත්දැකීමෙන් කියන්නේ ඒව බිවුවාම බර අඩු වෙල ඇග සැහැල්ලු වෙනවා..වෙනදට වඩා ගැගෙත් ලොකු වෙනසක් පේනවා ඕනි ඇදුමක් දැන් මට අදින්නත් පුලුවන් 😊😍

  • @menakadilrukshi2348
    @menakadilrukshi2348 6 місяців тому

    හරිම පින් දැනුවත් කලාට

  • @anulawamenike9387
    @anulawamenike9387 3 роки тому +6

    ගොඩාක් වැදගත්..බොහොම තුති..බුදුසරනයි ..

    • @imeshchathu1207
      @imeshchathu1207 3 роки тому +3

      මට මාස 2 දරුවෙක් ඉන්නවා,මට බොන්න හොදද

  • @Minipuraasiriya
    @Minipuraasiriya 3 роки тому +8

    බොහෝම ස්තූතියි

  • @N_A_D_I_Y_A_A
    @N_A_D_I_Y_A_A 3 роки тому +8

    බොහොම ස්තුතිය

  • @nishasajeewani5257
    @nishasajeewani5257 3 роки тому +3

    ගොඩාක් හොඳයි

  • @NamaliAthwa
    @NamaliAthwa 8 місяців тому

    මෙනන්.හැමදාම.පානය.කරනව❤❤❤

  • @rathnayaketheldeniya0005
    @rathnayaketheldeniya0005 3 роки тому +14

    වැදගත්

  • @themalgunasinghe395
    @themalgunasinghe395 7 місяців тому

    මොනව නැතත් බඩ අඩුකරගැනීම සහ මහත අඩු කරගැනීමට හොඳයි.

  • @kawyachanduni2730
    @kawyachanduni2730 2 роки тому +4

    Thank you very much . your video is very valuable .

  • @malidesilva7504
    @malidesilva7504 4 місяці тому

    THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT AND VALUABLE INFORMATION TO US.

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 3 роки тому +3

    බොහෝම ඉස්තුයි දනුවත් කරට ඔබතුමාට බුදුසරණයි

    • @slkorea4068
      @slkorea4068 3 роки тому

      කස ඇට දන්නේ උණු වතුරට ද සීතල වතුරට ද?

  • @sithumisandakini4781
    @sithumisandakini4781 7 місяців тому

    තෙරුවන් සරනයි

  • @gunarathnagunarathna5535
    @gunarathnagunarathna5535 2 роки тому +9

    ගොඩක් හොද විස්තරයක් ඉතාම වැද ගත්ත මමත් අද සිටම කස අැට බොනවා

    • @dilshidiaz1064
      @dilshidiaz1064 Рік тому

      dan kohomada?hamadama biwwada?dan thathwaya kohomada?

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 3 місяці тому

    Stuthiy denuwath kalata oba tumata deergausha lebewa 👍🏼🙏🙏🙏

  • @MaduAbeysinghe-w2m
    @MaduAbeysinghe-w2m Рік тому +9

    මට තදටම ගෑස්ට්‍රයිටීස් තිබුනා ,දනිස් අමාරුව ,බඩ පිපෙන ගතිය වගේ ලෙඩ ගොඩක් තිබුනා,මම නම් බොන්නෙ පෙරලා,ටිකක් සෙම වැඩි වෙනවා.ඒකට හුරු වෙනවා,බරත් අඩු වෙනවා,ඇත්තටම හොදම බෙහෙතක්👍👍

  • @NishanthaSumith-q6k
    @NishanthaSumith-q6k День тому

    Hoda vadasatahanak❤

  • @erandapiyarathna9809
    @erandapiyarathna9809 3 роки тому +8

    ගොඩක් වටින දෙයක්

  • @chinthakamadushanka9481
    @chinthakamadushanka9481 4 місяці тому

    මමත් බොනවා..ඇත්තටම ප්‍රතිඵල තියෙනවා ❤❤

  • @madhujayawardana2596
    @madhujayawardana2596 8 місяців тому +7

    මම අවුරුදු 03ක් තිස්සේ හැම දවසකම කසකසා ඇට වීදුරු 02ක් ගානේ පානය කරනවා.
    ඇත්තටම , හොඳ ප්‍රතිඵල තියනවා.

    • @Kavindaya-b9c
      @Kavindaya-b9c 3 місяці тому

      Bada adu wenwada

    • @rashilanka2858
      @rashilanka2858 27 днів тому

      එක දිගට බොන්න හොද නෑ කියනවා ලෙ කැටි ගැහෙනවා කියලා 😮ඇත්තද දන්නෑ

  • @piyumikachathurangi4
    @piyumikachathurangi4 8 місяців тому

    badagini ena eka adu wena eka atta...thank u...❤💖

  • @nilusharehani4942
    @nilusharehani4942 3 роки тому +10

    ,, ගොඩාක් වටින වීඩියෝ එකක් ස්තූතියි

  • @NimalikaPriyanthi
    @NimalikaPriyanthi 5 місяців тому

    Godak වටිනා .thank you

  • @susanthisusanthi8573
    @susanthisusanthi8573 2 роки тому +4

    මෙිවාගේ වැදගත් තොරතුරැ අපහට දුන්නට ස්තුතියි 🙏🙏🙏

  • @kantybanty1222
    @kantybanty1222 2 роки тому +2

    ඔබතුමාට බුදුසරනයී මමත්කසකසාබීමටගන්නවාහරීමපහසුඅවුෂධයක්ස්තුතියි

  • @සදතාරුකා
    @සදතාරුකා 3 роки тому +6

    ගොඩක් ස්තුතියි ..වටිනා විස්තරයක් ..

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 2 роки тому +1

    Me video eka hondai.eth kasa kasa ata wagema Hana atath pennawa Ned's .me videoeke

  • @evon-ze6nw
    @evon-ze6nw 3 роки тому +20

    මමනම් හැමදාම උදේට බොනවා මටනම් ගොඩාක් ප්‍රතිඵල තියනවා ඇත්තටම ස්තූතියි ඔබට ජේසු පිහිටයි

    • @ashasenu4805
      @ashasenu4805 3 роки тому +1

      අනෙ ඔකට බඩ අඩු වෙයිද

    • @evon-ze6nw
      @evon-ze6nw 3 роки тому +1

      @@ashasenu4805 ඔව් ඇත්තටම ගොඩාක් හොඳ ප්‍රතිඵල තියනවා අනේ

    • @hasalamadushani2217
      @hasalamadushani2217 3 роки тому +1

      ඇත්තටම හොඳද මාත් බොන්න අහන්නෙ....

    • @evon-ze6nw
      @evon-ze6nw 3 роки тому +1

      @@hasalamadushani2217 ගොඩක් හොදයි ඒත් සීතලයි සෙම එහෙම නැත්නම් හැමදාම කමක් නැ

    • @sandunihansika1710
      @sandunihansika1710 3 роки тому +2

      Ane bada adu wenawada kiyala kiynnako plz

  • @anujashamalee6903
    @anujashamalee6903 4 роки тому +3

    ස්තුතියි දැනුවත් කළා ට

  • @fasnazeemhoney9923
    @fasnazeemhoney9923 3 роки тому +6

    Wooow thnx you use fully 💕

  • @arunamalijayawardhana285
    @arunamalijayawardhana285 3 роки тому +8

    ගොඩක් ස්තූතියි මෙවැනි වීඩියෝ මගින් අපිව දැනුවත් කරනවට❤❤❤

  • @m.m.samantha7769
    @m.m.samantha7769 2 роки тому +1

    ගොඩක් පින්

  • @sujeeperera9200
    @sujeeperera9200 4 роки тому +11

    I didn't knew any of this before. Thank you

  • @ManelPathirana344
    @ManelPathirana344 3 роки тому +2

    Rata inna nisa bonna vidiyak nane
    Godak wedagath vediyo ekak thanks obata theruwan saranai...🙏👍🙏👍

    • @inokanishanthi8083
      @inokanishanthi8083 3 роки тому +1

      Ratath thiyenawa mekata kiyanne chia කියලා හොයල බලන්න රටවල් wala තියෙනවා

    • @ManelPathirana344
      @ManelPathirana344 3 роки тому

      @@inokanishanthi8083 ha ehemada balannam dennam api eliyata yanne ne me dawaswala mokada corona nisa

  • @thilinikosalakoshala7411
    @thilinikosalakoshala7411 3 роки тому +4

    ස්තූතියි 🙏🙏🙏