Ane apatath oya wage karadRai kisima diunuwak nehe eth oba tumata kiyala ge pariksha karagannath beha api inne kuliyata saha obathumawa genna gannath beha oba thumata gewanna salli nathi nisa monawa karannada danne neha
Budu pilime laga hitawanna ona maduru thalada bulath vita kanakota kana. Thalada ane mata kiyanna . Ape paththe oya warga dekama thiywnawa .ape gedarath monawa kalath. Kisima diyunuwak. Na . Mekawath karala. Balanna . Budu. Saranai
ස්තුති වෙදමහතාට හොදට පැහැදිලි කරා ස්තුති ස්තුති ස්තුති
❤️❤️❤️
බොහොමයක් ස්තූතියි ඔබට පැහැදිලි කර දුන්නාට❤🎉
මේ දැනුවත් කිරීමට ඔබ තුමාට බොහෝම ස්තූතියි 🙏🙏🙏🙏
🙏🙏🙏🙏
ඇත්ත කියන්නේ මෙතුමා. ඔබතුමාට බොහොම පිං. අපේ ගෙදර අද සතුටින් සමගියෙන් ඉන්නේ ඔබතුමා නිසා. ඔබතුමා බහිරව පූජාව තිබ්බට පස්සේ තමා අපේ ගෙදර දියුණුවක් ඇති උනේ. ඔබතුමාට ජාතී ජාතිත් පිං 🙏🙏🙏🙏😊
ae komdakuda ae mtat nu aka plz
@@niroshanirosha3801ඇත්තද
Koheda thiyenne thena
ගොඩක් වට්නදේ දැන ගත්ත ඔබ තුමාට ගොඩක් පින්
🙏🙏🙏
🙂🍳🔨❤🎉😅🇧🇲🇧🇲🇧🇷🇧🇲
දැනුවත් කරාට බොහෝම පිංබොහෝම ස්තූතියි
🙏🙏🙏❤️
ස්තුතිවේවා ඔබ තුමන්ට ඔබ තුමා කියන දේනම් ඇත්තමයි මිනිසුන් ව්සින්ම තමයි කොඩිවින කරගන්නෙ තෙරුවන් සරනයි
මෙතුමාගේ වැඩ සාර්ථකයි අපේ ගෙදර කිසිම දිව්නුවක් තිබුණේ නෑ මෙතුමා තමා දිදිදු කමින් අපිව මුදවා ගත්තේ අපි දැම් සතුටින් ජිවත් වෙන්නේ මෙතුමා නිසයි 🙏🙏
Methuma.koheda inne dr
Methuma koheda enne kiyannako
Ane metuma koheda inne
එසේනම් මෙතුමා රටේ ජනාධිපති කරමු .මුළු රටම දිළිඳු කමින් මුදවයි නේද
Munta pissu ban
ඒකනමි ඇත්ත තමා. අපිටත් එහෙම දෙයක් කරලා කාලයක් දුක් වින්දා. තවමත් ලෙඩ
ඔබ තුමා ට. ස්තුතිය
ස්තුති ඔබ තුමන්ට!!!
Abayagiriye bahirawa pujawa karanne kohomada
ස්තූතියි ඔබ තුමාට බුදු සරණයි 🙏🙏🙏
❤️❤️❤️
ගොඩාක් පින් ඔබ තුමට
❤️❤️❤️
ඔබතුමාට ගොඩාක් පින් දැනුවත් කරාට
❤️❤️❤️
ඔබට ස්තුතියි තෙරුවන් සරණයි
❤️❤️❤️
ස්තුතියි 🙏🙏🙏🙏🙏
Atthatama hithata sathutak danuna meka baluwama.mage akkage gedara me kiyapu pasna okkam theyenawa.oba thumata theruwan saranai 🙏🙏🙏
❤️❤️❤️
❤ස්තූතියි.
🙏🙏🙏
අනේ මටත් කියන්න බැරි තරම් ප්‍රශ්න හැම දාම ලෙඩ .ඔබ තුමාගේ පිහිටක් බලාපොරොත්තු වෙනවා
Obathumata budusaranai🙏🙏🙏
❤❤❤
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️
ස්තුතියි ඔබ තුමාට
❤️❤️❤️
කොළපාට තුල්සි පැලය ද දම් පාට තුල්සි පැළයද වවන්න ඕනේ. ඔබතුමාට ගොඩක් පින්, ස්තුතියි!🙏🎉
❤️❤️❤️
Isthuthi isthuthi theruwan sarenai
Oba thuma koheda weda mahaththaya inna b s obata
ඊශාන දිශාවට මුහුනලද බුදු මැදුර තියන්න ඔනී
ස්තුතියි .වෙද..මහත්තයා ..
❤️❤️❤️
තැන්ක්ස් ඔබට 👍🏽👍🏽👍🏽💥
❤️❤️❤️
මඩදුරු තලා වෙනයි තුල්සි වෙනයි තුල්සි විට කන්න ගන්නවා
එහෙනම් තුල්සි කියනදේ පැහැදිලි කරලා දෙන්න Please...🙏
Tamil aya dannawa athi mama hithanne@@nawi8974
Warga dekama ekai@@nawi8974
Thulsi in India. Maduruthala in our country. Both are same.
Budunga sarana yanna .hamadatama vada budu balaya prabalai..mava mithya
❤️❤️❤️
Ayurakkanthu puthe obata. Jaya wewa.
❤️❤️❤️
ඔබතුමාට ගොඩක් පින් ඇත්තටම අපේ ඉඩමෙත් මොකක්හරි ප්‍රශ්ණයක් තියෙනවා මට ඔබතුමාට කියලා බලා ගන්න බැරි වෙයිද මේ චැනල් එක කරන මල්ලිටද ගොඩක් පින් ඔබ දෙපලටම බෙහෙවින් ස්තුතියි තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
🙏🙏
Thulsi -maduruthala kiyanne jathi dekak. Malen wenasa aduraganna puluwan
🙏🙏🙏
Guruthuma harima pinpaatai .😊😊❤❤❤❤
❤️❤️❤️
Ane mahaththaya mata karadara bohomai obata pihita wenna puluwanida
Mu patta horak Hauwann ape kalakanneya
❤️❤️❤️
Ane itin apita ewage dewal karannat salli ona wenawa ewatawat watkamak ne
Danuwath kalata bohoma pin🙏🙏🙏🌼🌼🌼
❤️❤️❤️
Thank you🙏🏻
You are welcome!🙏
Ape gedara kisima diunuwak ne. Amma nitharama Leda wenawa. Salli ithuru Wen ne karadara wedi
❤️❤️
නිවස ඉදිරිපිට දෑකැත්ත එල්ලා තැබූ විට එය යටින් නෙද අපි රැකියා වට පාසැලයට යන දරුවො හෝ වැදගත් වැඩකට යන්නේ. යකඩයක් මුණ ගැහිලනෙ යන්නේ. අපෙ අම්මානම් යකඩ වැනි දෙවල් අරගෙන එන අයව ඉදිරියට එනවානම් ඒ අය පාස් වෙනකම් ඉදල තමයි අපව ගමන් යවන්නේ. අනතුරක් වෙනවා කියලා. හැබැයි ඒකනම් ඇත්ත. ස්තුතියි
xxxtheIbetter4thandand541
Yako mama inne camp eka gawa api hamadama yanne ethanin😂😂😂
❤️❤️❤️
මෙතුමා කොහේද ඉන්නෙ ගම කොහේද තෙරැවන් සරණයි ඔබ තුමාට🙏🙏
Oya dana number eakata katha karanna
Ane apatath oya wage karadRai kisima diunuwak nehe eth oba tumata kiyala ge pariksha karagannath beha api inne kuliyata saha obathumawa genna gannath beha oba thumata gewanna salli nathi nisa monawa karannada danne neha
දියසෙන් රජපහන
බලන්න
එහි තියෙනවා
දියසෙන් ත්‍රිවිධ නමස්කාර යක්
බුදු පහනට
දියසෙන් ත්‍රිවිධ නමස්කාර කරන්න
පොල් තෙල් පහනක් පමනයි ඹන
මල් සුවද දුම් පමනයි ඹන
බුද්ධ බලය ශක්තිය ස්ථාපිත කර ගන්න නිවසට තමන්ට
බුද්ධ බලය සියල්ලම යටයි
මුදල් වියදම් නොකර ඹන කෙනෙක්
දියසෙන් වන්දනාව
අණ විණ භුතදොස කිසිවක්
බුද්ධ බලය ශක්තිය යටයි
නිකරැනෙ මූදල් වියදම් කරන්න අවශ්‍ය නැහැ
හැම කෙනාම බිස්නස් එකක් තමයි කරනවා
❤️❤️❤️❤️
දියසෙන් රජ පහන චැනල් එකක්ද? කියන්න. බොහොම පින්
Gurutuama kohada inna aka dan ganna puluwn da apite anna nisa ahanna
❤️❤️❤️
Edamaka idampaluwak karala thiyenawanam edama dekatabedala wenkaloth hariyanawada.demapiyan iddikarala thiyenne.eyala dan wenwela.dan inne puthala 2k inne edame.meya daruwanta balapaida.
❤️❤️❤️
නිවේදකයා කියන්නේ පලතුරු අබ ගැන... ගුරුතුමා කියන්නේ තුනපහ අබ ගැන 🤔
Obathumata pin me dhanuvath kirimata
ඔබතුමා ගේ දේවාලය තිබෙන්නේ කොහෙද
❤️❤️❤️
Gedarata salli ewidagenada enne
gedara mudun biththi 3k eka kelin thibeema hoda nedda.eakelinma thawa mudunak thiyenawa eaita wada usin adu.
❤️❤️❤️
Kuli gewal Wala inna Aya bahirawa pujawak denne kohomada oba thumata sthuthi
❤️🇨🇭❤️
❤❤❤❤🎉🎉
🎉
aka aethta mama budu wadinawa
❤️❤️❤️
Math drwya nawaththanna kkiyak aya karanawada?
❤️❤️❤️
Pale. Gena. Mokuth. Nee.bambuwatama.
koheda inne
Godak sthiuthiy oba thumata
❤️❤️❤️
තුල්සි පැල ගෙයි ඇතුලෙ තිබ්බම ටික දවසක් යනකොට කොළ හැලිලා ගහා බාල වෙනවානෙ
Obatuma bahirawa pujawak tiyanna keeyak witara gannawada
❤️❤️❤️
Mokada Pala nama kohada tiyanna ganna
❤️❤️❤️
Oba Thuma kiyana Dewal okkoma wadagath..habai man danna tharamin thulasi saha maduruthala kiyanne 2k…a hinda thiyanna one thulasida?maduruthalada?
❤️❤️❤️
Methuma koheda inne
❤️❤️❤️❤️
Budu pilime laga hitawanna ona maduru thalada bulath vita kanakota kana. Thalada ane mata kiyanna . Ape paththe oya warga dekama thiywnawa .ape gedarath monawa kalath. Kisima diyunuwak. Na . Mekawath karala. Balanna . Budu. Saranai
mu patta horek mu jiwath wenne mehem manussayo rawattala salli aragen thopita me karan ewata widawanna wenawa
❤️❤️❤️
බුදු පහන තියන්න ඕනෑ ඊසාන දිශාවට බලාන ඉන්න විදීහටද
නිරිත දෙස බුදුන් bala සිටින se
❤️❤️❤️
Metuma koheda inne
❤️❤️❤️
අනේ මෙතුමාඅසරන කමට පිහිටවෙන දෙව් කෙනෙක් වගේ හුග දෙනෙකුට දුකක් කිව්වොත් ලක්ශ ගනන් ඉල්ලුවා
😮
❤️❤️❤️
හැමදේම මිත්තා යාව කියල හැමදේම හිතන්නෙ ඒවගේම අය මේ වබුධු සමිඳුන් දේශනාකර ධර්මයෙන් තියනව
❤️❤️❤️
Budu pahana kiyala ekak ne. Buduhaamuduruwanta pamanai pahana thiyenne.
.
❤️❤️❤️
මම ඉන්නේ කමරයක
ඒක අතුලෙ තමා ඉතින් තියන්නෙ .වෙනමම තනාක් නානෙ
❤️❤️❤️
Kohetada enna ona obathuma hamuwimata
❤️❤️❤️
Namobuddaya😮
🙏🙏
Mokakda pale nama කියන්න danna kenek
❤❤❤Thulsi (Maduruthala). Pelayak..
🙏🙏🙏
බුලත් කොච්චර ගෙන්න ඔනෙද කියනවද පුතෙ
එන්ණ බැරි අයට කොහොමද කරන්නෙ
❤️❤️❤️
මගේ දේවාලේ දියුනුවක් නැ මට දැනගන්න පුලුවන්ද
දේවාලයට දෙවියෙක් හොයාගන්න
😂😂😁
❤️❤️❤️
ඔබතුමා කොහේද,,,,
Me ankaya no answer 😢😢
❤️❤️❤️
Aniwrenma aththa
❤️❤️❤️
Ane api call ganinkota oyala answer karenne nahane
❤️❤️❤️
Mama danna tan tiyenawa apema aya harima apirisidi hama tanama pilunu kaama. Atu ganna. A unata hondata salli tiyenawa
🙏🙏🙏
මෙතුමා හමුවීමට යායුත්තේ කොහෙටද කියන්න
🙏🙏🙏
❤️❤️❤️
ඔබතුමා මුදල් අයකර ගන්නේ නැතුව නේද කරන්නේ.
🙏🙏🙏
ඊසාන දිසාවට බුදු පහන තියනකොට බුදු පිලිමේ මුහුණ ද ඊසාන දිසාවට තියෙන්නේ ..
ඊසාන දිශාවට බුදු පහන තියනකොට, බුදු පිලිමෙ මුහුණ තිබෙන්නේ ඊසාන දිශාවට නෙ හලෝ....
❤️❤️❤️
👍👍👍
❤️❤️❤️
Daa kaththa dan nthi ekekd yko niwedakaya😂😂
ඔබතුමා බයිරෝ පූජාවක් දෙන සාමාන්‍යයෙන් කීයක් විතර අය කරනවද ...අනේ වැරදියට නං හිතන්න එපා. අපේ ගෙදර කොච්චර මුදල් ගෙනාවත් සමගියක් නැහැ. මුදලුත් නැහැ. දරුවොත් ඉගෙන ගන්න ගොඩක් අකමැති හොඳට ඉගෙන ගත්තු ළමයි දැන් කම්මැලියි
❤️❤️❤️
siyaluma dena dilidu kamin mideva sadu sadu sadu
❤️❤️❤️
ඔබ තුමා හමුවීමට එන්නේ කොහොමද
❤️❤️❤️
සාලෙත් එපානමි කාමරෙ එපානමි කැම කාමරෙ එපානමි කොහෙද හොදම තැන බුදු පහනට .
❤️❤️❤️
මදුරුතලා වෙනයි.... තුල්සි පැලය වෙනයි. ඒක මෙයා දන්නෙ නෑ. දම්පාට තුල්සි පැලයයි මෙයට සුදුසු. ඒවා කියන්නේ නෑ.
එහෙම දම්පාට තුල්සි පැලයක් ගතහැකි ක්‍රමයක් කියන්නකො.🙏
@nawi8974 සමහර අය ඉන්දියාවෙ යන අයට කියල ගෙන්වා ගන්නවා. ඒ නැතත් කැලෑ ප්‍රදේශ වල වැවෙනවා. ඔබට පිංතූරයක් දැනගැනීමට අවශ්‍යනම් යොමු කල යුතූ වට්ස්ඇප් අංකයක් හෝ විද්යුත් ලිපියක් යොමුකරන්න
ඔව් ඔයා හරි මදුරු තලා ගන්නේ දුම් ගහන්න.අපේ අම්මා පොල් ලෙලි සහ මදුරු තලා දමලා මදුවන්ට දුම් ගහනවා.තුල්සි කියන්නේ ඉන්දියාවේ දේවත්වයෙන් සලකන ශාකයක්.ලංකාවේත් බහුලව හැදෙනවා.එත් ලංකාවේ ඒවාට තැනක් නැහැ.ඔය ශාකයේ වර්ග දෙකක් තියෙනවා.දම් පාට සහ කොළ පාට කොළ පාට තුල්සි වලට කියන්නේ ලක්ෂ්මී තුල්සි කියලා, දම් පාට තුල්සි වලට කියන්නේ විෂ්ණු තුල්සි කියලා.මේ ශාක වර්ග දෙකම එකට තියන්න ඕන.පිරිසිදුව මැටි පෝච්ච් දෙකක පැල කරලා සාමාන්‍ය උස් තැනක එක ලග තියලා සාත්තු කරන්න.
@@PremalalPremalal-xl3tj හරියටම හරි. මම ගෙදර හදලා තියෙන්නෙ එහෙම. වර්ග දෙකම එක ලග තියල හදලා තියෙන්නෙ
@@nawi8974ඔයා කොහේද අපේ දිහා තියෙනව
නිවේදක තුමා මේවාගෙර් මිලගන්න අහන්නකො
❤️❤️❤️
තුල්සි..මදුරුතලා..කියන්නෙ දෙකක්....
Wenasa kiyanna
Dekama ekai thulasi kiyanne tamil nama ..maduruthala kiyanne sinhala😅
Pata 2 thiyanawa neda. Meken hari eka kokada
❤️❤️❤️
ඕව කරන්න කප්න්න ලොකු මුදල් ගන්නවානෙ
❤️❤️❤️
🙏🙏🙏🙏🙏🌙🌙🌙
🙏🙏🙏
Ba tumta istuti
❤️❤️❤️