Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බතල කන්නත් බයේ හිටියේ . දැන් කන්න පුලුවන්. මම වැඩියෙන්ම කන්න ආස කෑම වට්ටෝරුවක්. ගොඩාක් ස්තුතියි.❤❤
1. සැල්දිරි2. ඕට්මිල්3. තැම්බු අර්තාපල්4. බිත්තර5. මාළු6. ලීන් මාංශ ( මේදය අඩු මස් වර්ග )7. මයිසූර් පරිප්පු8. කඩල9. අලිපේර10. මි පැණි11. රටකජු12. යෝගට්13. බතල14. මුං ඇට
Thanks
Thanks dear❤
Bath epads
❤
මහත අඩු කරගන්න වෙර දරන හැම දෙනාටම් අගනා වීඩියෝවක්.❤
ගොඩක් වැදගත් කෑම වට්ටෝරුවක් calary වගේ දේවල් පොඩි මුදලකට සුපිරි වෙළඳ සැල් වලින් ගන්න පුලුවන් ගොඩක් ස්තුතියි දැනුවත් කරාට බුදු සරණයි .
දැනුවත් කලාට බොහෝම ස්තූති ඔබතුමාට නිදුක් නීරෝගි භාවය ලැබේවා . තෙරුවන් සරණයි ❤️🙏🙏
🎉🎉🎉😢😮😮😮😅🎉🎉
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ස්තූතියි ඔබතුමාට ජේසු පිහිටයි
ජේසු පිහිටයි කිව්වට නම් කමක් නෑ හැබැයි මූ මේ කියන දේවල් මොන තරම් අසත්‍යද කියලා ඔහේට දැනගන්න ලැබුණොත් ඔහේට පොලව පලාගෙන යන්න හිතෙයි වැඩිපුර ඕන නෑ මෙයාගේ මේ අර්ථපල් කෑම ගැන internet එකේ පොඩ්ඩක් සර්ච් කරලා බලන්න මොන තරම් බොරුවක්ද කියලා ඔහේල වගේ කට්ටිය හරි පව් මොකද මුං ඇවිල්ලා පෝෂණ වේදියෝවත් ආහාර පරීක්ෂකයෝවත් නොවෙයි නිකම්ම නිකං වෙබ් සයිට් කොටකොන ඇහින්දාස් ල මහා ලොකුවට දාර්ශනික වගේ කියෙව්වට බුන්ගේ අධ්‍යාපන මට්ටමත් ඔහේල හරියට නොදැනයි මුන්ට මේ කමෙන්ට් දාන්නේ
ගොඩක් වැදගත් වටිනා වීඩියෝ එකක් ස්තූතියි දැනුවත් කලාට ඔබ තුමාට ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤⚘🙏🙏🙏
1.සැල්දිරි.2.තම්බා ගත් අර්තාපල් .3.බිත්තර .4.මාලු .5.ලීන් මාංශ වර්ග .6.මයිසූර් පරිප්පු.7.කඩල.8.අලි පේර.9.මී පැණි.10.රට කජු.11.යෝගට්.12.බතල.
මුංඇට
Potatos not good for Kidneys
හරිම වටින විඩීයෝවක් බොහොමත්ම ස්තූති 🙏
තෙරුවන් සරණයි බොහෝ වැදගත් කරුණු
කොල කැද වර්ග වල ගුන දාන්න.ස්තුති
This particular programe will be very important if it is included for school children subject I hope that will be done without any delay Thank you
ඇත්තටම වැදගත් මේ වීඩියෝව
Your video is very important. Thank you so much.
බොහොම ස්තුතියි
ඕනෑම වර්ගයක ඔට්ස් කෑවට කමක් නැද්ද ඇග අඩු කරගන්න.?
බොහෝම ස්තුතියි
ඇත්තටම ගොඩාක් ඉස්තුතියි ❤
It’s really important. Thank you
Godak වැදගත් වටිනා video ekak
Voice එක ලස්සන යි
Great 👍👍👍👍👍👍 Thank you 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Thank for advice
ස්තුතියි ඔබට
Thank you so much 💓
බුදුසරණයි ඔබට 🙏
අනේ ගොඩක් පින් මේ ගැන කිව්වට
Denuwath kalata bohoma isthuthi.budu saranai.
ගොඩක් ස්තූතියි ❤️
ස්තුතිය
Thank you so much❤❤❤
බොහොම ස්තුතියි
ගොඩක් වටිනවා
Godak Sthuthi Oba Thumata ❤
මේ වැරදි දේවල් සමජගත් කරන්නේ!, වතුරවත් ඕනවට වැඩිය බොන්න හොද නැහැ ලු
වැරදි නෑ...මෙයයි හරි ආහාර ...
Nice and good
බොහොම ස්තුතියි ඔබට දීර්ඝායුෂ ලැබේවා.🌹🌞🌹🌞🌹🌹🌹🌹🌞
සැල්දරි ලංකාවෙි තියෙද, ඔික්මී තියෙද,
කොහොමද හොද මීපැණි හොයාගන්නෙ.
විශ්ම ලෝකයේ උන්නැහැ ඔහේ සමග ප්‍රසිද්ධ විවාදයකට මම සූදානම් ඔහේගේ ඔය කොච්චර කෑවත් මහත් වෙන අර්ථාපල් කියන මාතෘකාව යටතේ ඕනම නාලිකාවක් ඕනම වෙබ් සයිට් එකක් තෝරගෙන වෙලාවත් ඔබටම භාරයි අපි ප්‍රසිද්ධ විවාදයක් කරමු
බොහෝම ස්තුතිය
Thanks👍👍❤
🌹 ස්තූතියී 🌹
thank you so much
Thank you 🙏 ❤
Thanks ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
Doctor thenks
Thanks 🙏
Thank you ❤
Thank
ගොඩක් thank mawa ga වීඩියෝ apa wata laba dunnata
👍❤️❤️❤️ ස්තුතියි
Tks
thank you danuwath Kalta obata
Thanks obatumata
Meepani nitharama keevama diabetes hadenawa Kia asa atha. Eya aththada?
ස්තූතියි ඔබට
Thankyou
Thank u ❤
අර්තාපල් වලට මහත් වෙනවා
🙏🙏🙏🙏🙏thx
Ouage vidiyo harima vadgath
අර්තාපල් කන්න පුලුවන්ද .අහලා තිබුනේ අල වලට බර වැඩි වෙනව කියලා
අල කන්නෙපා නංගි
Isthuthi man asama kama
Good informations. Thank you
Thank you so much .🎉🎉🎉🎉
Hi I am Menali I love to fallow you I love to loss wight❤❤❤ I am trying to make salad fordenner cornflakes with only frish milk night apple and banana and glass of milk
මේ මෟදු ෂැම්පු කියලා කියන්නේ මොන වර්ගේ ෂැම්පු ද?
Baby shampoo අයිති වෙනවා shampoo බෝතලයේ තියෙනවා සමහර shampoo වර්ග වල
ඕට්ස් කියන්නේ හබල පෙති වලටද
නෑ Food city වලින් ගන්න පුලුවන් ඕට්ස් කියලා ඉල්ලන්න❤
Good 👍🙏
ගොඩක් ඉස්තුතියි සර්
Lankawe saldari thiyeda
වැදගන්වි මේ විඩියේ
huda panividayak obta budu saranai
😂
👍
Video එකනම් හොදයි ..ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ දැන් ලංකාවෙ ඉදගෙනනම් හිතේ හැටියට මොනවත් කන එක බොරු ..හිතේ හැටියට තියා බඩගින්නෙ හැටියටවත් මිනිස්සුන්ට කන්න තියේ යැ.. !
අපිට හිතේ හැටියට බඩගින්නේ ඉන්නනෙ දැන් රජය අපිව පුරුදු කරන්නෙ.
Eka tma mth qwe.knn tiyenna epai
ඇත්ත කන්න දෙයක් ගන්නේ කොහොමද පුදුම මිලක් අපේආදායමට ඔරොත්තු දෙන්නෙ නැහැ
Than
❤️
👍👍
Pita rata vedio owa lankawe minissunta hariyanne ne.
❤❤❤
🙏🙏🙏👍
අයියෝ මාත් ගොඩාක් කෙට්ටු කෙනෙක්
මන් කෙට්ටු වෙන්න ඕනි ☺️
" _Mathth_ . " _godakkk isthuthiii_ .!!"" *Godakkk ayataa wedagath* . .."( _WISHMA LOKAYA TV_ )
8tu
voice 😍💚
ඕට් මීල් කියන්නේ ඕට්ස් ද
Yes
සීනි මී මැසි පාලනයට යොදා ගෙන හදන මීපැණි වලත් ඒ ගුනයම තියෙනවද…….මොකද පිට රටවල ලංකාවේ වගේ මී පැණි හොයා ගන්න අමාරුයි……
මි පැනි ඕනෑ තරම් පිටරට වල තියෙනවා . ඒ වගේම ඉතා පිරිසිදුයි.
@@chinthasirisena5820 ඔව් තියෙනවා. මම නෑ කියලා නෙවෙයි කිවුවේ. ඒවා හදලා තියෙන්නේ මල් පැණි වලින් නෙවෙයි. සීනි යොදාගෙන. ඒකයි ඇහුවේ….
Godak hodai denuvath kalata...
ඝ්තුතියි😊😅😮😢
නවසීලන්තය පිරිසිදු කම..👍@@chinthasirisena5820
👍👍👍👍👍
👍🏾👍🏾
යකෝ අර්තාපල් කිලෝ එකක් කැවොත් මහත් වෙනව මොන දේ වුනත් ටිකක්
❤️❤️❤️💐👌
Sthuthi
🙏🙏🙏🙏
One trm knna tiyenna epai kama.kettu wenwa kohomt kama wala gnn ahddi
ඕට්මිල් කියන්නෙ ඕට්ස්ද
ඕඩ්මිල් කියන්නෙ ඕට්ස් ද
ඕට්ස් මීල් කියන්නේ ඕට්ස් වලට නොවෙයි ඕට්ස් මීල් වල ගොඩක් පෝශ්‍ය ඇට වර්ග තියෙනවා
💔🙏💔
Z
බතල කන්නත් බයේ හිටියේ . දැන් කන්න පුලුවන්. මම වැඩියෙන්ම කන්න ආස කෑම වට්ටෝරුවක්. ගොඩාක් ස්තුතියි.❤❤
1. සැල්දිරි
2. ඕට්මිල්
3. තැම්බු අර්තාපල්
4. බිත්තර
5. මාළු
6. ලීන් මාංශ ( මේදය අඩු මස් වර්ග )
7. මයිසූර් පරිප්පු
8. කඩල
9. අලිපේර
10. මි පැණි
11. රටකජු
12. යෝගට්
13. බතල
14. මුං ඇට
Thanks
Thanks dear❤
Bath epads
❤
❤
මහත අඩු කරගන්න වෙර දරන හැම දෙනාටම් අගනා වීඩියෝවක්.❤
ගොඩක් වැදගත් කෑම වට්ටෝරුවක් calary වගේ දේවල් පොඩි මුදලකට සුපිරි වෙළඳ සැල් වලින් ගන්න පුලුවන් ගොඩක් ස්තුතියි දැනුවත් කරාට බුදු සරණයි .
දැනුවත් කලාට බොහෝම ස්තූති ඔබතුමාට නිදුක් නීරෝගි භාවය ලැබේවා . තෙරුවන් සරණයි ❤️🙏🙏
🎉🎉🎉😢😮😮😮😅🎉🎉
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ස්තූතියි ඔබතුමාට ජේසු පිහිටයි
ජේසු පිහිටයි කිව්වට නම් කමක් නෑ හැබැයි මූ මේ කියන දේවල් මොන තරම් අසත්‍යද කියලා ඔහේට දැනගන්න ලැබුණොත් ඔහේට පොලව පලාගෙන යන්න හිතෙයි වැඩිපුර ඕන නෑ මෙයාගේ මේ අර්ථපල් කෑම ගැන internet එකේ පොඩ්ඩක් සර්ච් කරලා බලන්න මොන තරම් බොරුවක්ද කියලා ඔහේල වගේ කට්ටිය හරි පව් මොකද මුං ඇවිල්ලා පෝෂණ වේදියෝවත් ආහාර පරීක්ෂකයෝවත් නොවෙයි නිකම්ම නිකං වෙබ් සයිට් කොටකොන ඇහින්දාස් ල මහා ලොකුවට දාර්ශනික වගේ කියෙව්වට බුන්ගේ අධ්‍යාපන මට්ටමත් ඔහේල හරියට නොදැනයි මුන්ට මේ කමෙන්ට් දාන්නේ
ගොඩක් වැදගත් වටිනා වීඩියෝ එකක් ස්තූතියි දැනුවත් කලාට ඔබ තුමාට ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤⚘🙏🙏🙏
1.සැල්දිරි.
2.තම්බා ගත් අර්තාපල් .
3.බිත්තර .
4.මාලු .
5.ලීන් මාංශ වර්ග .
6.මයිසූර් පරිප්පු.
7.කඩල.
8.අලි පේර.
9.මී පැණි.
10.රට කජු.
11.යෝගට්.
12.බතල.
මුංඇට
Potatos not good for Kidneys
හරිම වටින විඩීයෝවක් බොහොමත්ම ස්තූති 🙏
තෙරුවන් සරණයි බොහෝ වැදගත් කරුණු
කොල කැද වර්ග වල ගුන දාන්න.ස්තුති
This particular programe will be very important if it is included for school children subject I hope that will be done without any delay Thank you
ඇත්තටම වැදගත් මේ වීඩියෝව
Your video is very important.
Thank you so much.
බොහොම ස්තුතියි
ඕනෑම වර්ගයක ඔට්ස් කෑවට කමක් නැද්ද ඇග අඩු කරගන්න.?
බොහෝම ස්තුතියි
ඇත්තටම ගොඩාක් ඉස්තුතියි ❤
It’s really important. Thank you
Godak වැදගත් වටිනා video ekak
Voice එක ලස්සන යි
Great 👍👍👍👍👍👍 Thank you 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Thank for advice
ස්තුතියි ඔබට
Thank you so much 💓
බුදුසරණයි ඔබට 🙏
අනේ ගොඩක් පින් මේ ගැන කිව්වට
Denuwath kalata bohoma isthuthi.budu saranai.
ගොඩක් ස්තූතියි ❤️
ස්තුතිය
Thank you so much❤❤❤
බොහොම ස්තුතියි
ගොඩක් වටිනවා
Godak Sthuthi Oba Thumata ❤
මේ වැරදි දේවල් සමජගත් කරන්නේ!, වතුරවත් ඕනවට වැඩිය බොන්න හොද නැහැ ලු
වැරදි නෑ...මෙයයි හරි ආහාර ...
Nice and good
බොහොම ස්තුතියි ඔබට දීර්ඝායුෂ ලැබේවා.🌹🌞🌹🌞🌹🌹🌹🌹🌞
සැල්දරි ලංකාවෙි තියෙද, ඔික්මී තියෙද,
කොහොමද හොද මීපැණි හොයාගන්නෙ.
විශ්ම ලෝකයේ උන්නැහැ ඔහේ සමග ප්‍රසිද්ධ විවාදයකට මම සූදානම් ඔහේගේ ඔය කොච්චර කෑවත් මහත් වෙන අර්ථාපල් කියන මාතෘකාව යටතේ ඕනම නාලිකාවක් ඕනම වෙබ් සයිට් එකක් තෝරගෙන වෙලාවත් ඔබටම භාරයි අපි ප්‍රසිද්ධ විවාදයක් කරමු
බොහෝම ස්තුතිය
Thanks👍👍❤
🌹 ස්තූතියී 🌹
thank you so much
Thanks
Thank you 🙏 ❤
Thanks ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
Doctor thenks
Thanks 🙏
Thank you ❤
Thank
ගොඩක් thank mawa ga වීඩියෝ apa wata laba dunnata
👍❤️❤️❤️ ස්තුතියි
Tks
thank you danuwath Kalta obata
Thanks obatumata
Meepani nitharama keevama diabetes hadenawa Kia asa atha. Eya aththada?
ස්තූතියි ඔබට
Thankyou
Thank u ❤
අර්තාපල් වලට මහත් වෙනවා
🙏🙏🙏🙏🙏thx
Thanks
Ouage vidiyo harima vadgath
අර්තාපල් කන්න පුලුවන්ද .අහලා තිබුනේ අල වලට බර වැඩි වෙනව කියලා
අල කන්නෙපා නංගි
Isthuthi man asama kama
Good informations. Thank you
Thank you so much .🎉🎉🎉🎉
Hi I am Menali I love to fallow you I love to loss wight❤❤❤ I am trying to make salad fordenner cornflakes with only frish milk night apple and banana and glass of milk
මේ මෟදු ෂැම්පු කියලා කියන්නේ මොන වර්ගේ ෂැම්පු ද?
Baby shampoo අයිති වෙනවා shampoo බෝතලයේ තියෙනවා සමහර shampoo වර්ග වල
ඕට්ස් කියන්නේ හබල පෙති වලටද
නෑ Food city වලින් ගන්න පුලුවන් ඕට්ස් කියලා ඉල්ලන්න❤
Good 👍🙏
ගොඩක් ඉස්තුතියි සර්
Lankawe saldari thiyeda
වැදගන්වි මේ විඩියේ
huda panividayak obta budu saranai
😂
👍
Video එකනම් හොදයි ..
ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ දැන් ලංකාවෙ ඉදගෙනනම් හිතේ හැටියට මොනවත් කන එක බොරු ..
හිතේ හැටියට තියා බඩගින්නෙ හැටියටවත් මිනිස්සුන්ට කන්න තියේ යැ.. !
අපිට හිතේ හැටියට බඩගින්නේ ඉන්නනෙ දැන් රජය අපිව පුරුදු කරන්නෙ.
Eka tma mth qwe.knn tiyenna epai
ඇත්ත කන්න දෙයක් ගන්නේ කොහොමද පුදුම මිලක් අපේආදායමට ඔරොත්තු දෙන්නෙ නැහැ
Than
❤️
👍👍
Pita rata vedio owa lankawe minissunta hariyanne ne.
❤❤❤
🙏🙏🙏👍
අයියෝ මාත් ගොඩාක් කෙට්ටු කෙනෙක්
මන් කෙට්ටු වෙන්න ඕනි ☺️
" _Mathth_ . " _godakkk isthuthiii_ .!!"
" *Godakkk ayataa wedagath* . .."
( _WISHMA LOKAYA TV_ )