දිනපතා හණ ඇට අනුභව කළොත් ඔබේ ශරීරයට සිදුවන විශ්මිත දේවල් 8ක් | 8 Health Benefits Of Eating Flaxseeds

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 490

  • @shyamalijanaka8314
    @shyamalijanaka8314 3 роки тому +46

    මම බලන්න කැමති විශ්ම ලෝකය විතරයි .ඔබ හොදට පැහැදිලි කරනව .දකින්න ආසයි ඔබව ..

  • @kiruliu.k.g5539
    @kiruliu.k.g5539 3 роки тому +16

    අදත් අලුත් දෙයක් අරගෙන ඔබතුමා ඇවිත් ,ඊටඅදාළ ව විද්‍යාත්මක හේතු හදලා දෙනවා වගේම , ප්‍රයෝජන පැහැදිලි කරනවා වගේම ,අවසානයේදී ඉක්මනින් ආහාරයට ගත හැකි සරල ක්‍රමයන් කියලා දෙනවට මං බොහොම කැමතියි 🙏🙏නැත්තං මේක අහලා හිතේ තියා ගත්තට ආහාරයට ගන්නා ක්‍රම නොදෙන වැඩක් නැහැ .🙏ඔබට පින් 👍

  • @sujeevaprsanawewa9954
    @sujeevaprsanawewa9954 Рік тому +15

    මේ වගේ වීඩියෝ තුළින් අපව දැනුවත් කරනවාට ඔයාලට ගොඩක් ස්තුතියි

  • @priyangakumari3338
    @priyangakumari3338 5 років тому +14

    ස්තුතියි .ඔබ හැම විටම කරන වීඩියො බොහොම වැදගත් කරැනු සොයනවා වගේම ඔබ දැනුවත් කෙනෙක් බව හැගෙනවා. තෙරැවන් සරනයි !!!

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp 2 роки тому +6

    ඇත්තටම ගොඩක් ඉස්තුති කරනවා නොදන්නා බොහොමයක් දෙ පැහැදිලි කර දීම ගැන

  • @nayomijekop9845
    @nayomijekop9845 10 місяців тому +5

    බොහෝම ස්තුතියි ❤

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist 9 місяців тому +3

    Good Jesus bless you 🙏. Evangelist Paul karunakaran Trincomalee srilanka

  • @susil.m17
    @susil.m17 3 роки тому +96

    මේ ගැණ දැනුවත් කළාට ස්තූතියි. Flaxseeds ගැන හොයද්දි තමයි ඔබගේ වීඩියෝව දකින්න ලැබුණේ.

    • @jeeva9809
      @jeeva9809 3 роки тому +4

      Supr markets wala ganne tynewa aiyye

    • @vidu2008-j1c
      @vidu2008-j1c 3 роки тому

      Me too

    • @damai4603
      @damai4603 3 роки тому +2

      කොල්ලු කියන්නෙත් මෙ හණාඇට වලටද?

    • @susil.m17
      @susil.m17 3 роки тому +5

      කොල්ලු (Horse Gram) සහ හණ ඇට (Flex Seeds) වෙනස්. ඒවයේ ගුණත් වෙනස්.

    • @susil.m17
      @susil.m17 3 роки тому +1

      බෙහෙත් කඩ වල තියෙනවා.

  • @indranigamage1804
    @indranigamage1804 Рік тому +7

    ගොඩක් ස්තුතියි ඒ වගේම පින්

  • @Zuleha-qp6hd
    @Zuleha-qp6hd Рік тому +11

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @amithauyangoda9490
    @amithauyangoda9490 Рік тому +60

    හන ඇට,, කොල්ලු ඇට , බෙහෙත් කඩ වලින් ගන්න පුළුවන්,, මිල අදික වෙයි සමහරවිට දැන් බෙහෙත් බඩු මිල වැඩි නිසා තෙරුවන් සරණින් සියළුම දෙනා නිරෝගී වේවා

    • @Dedu-x8e
      @Dedu-x8e Рік тому +1

      ආයුර්වේද වලින්ද

    • @shyamawijeratne3610
      @shyamawijeratne3610 Рік тому +4

      Ganan wadi na flexsheeds 100g 180/=

    • @Dedu-x8e
      @Dedu-x8e Рік тому

      @@shyamawijeratne3610 ඔව් ඊටත් වැඩියි 100g 250 ට දුන්නේ මට

    • @sujeepakannsngara6044
      @sujeepakannsngara6044 Рік тому +1

      හණ ඇට සහා කොල්ලු කියන්නෙ එකක්ද

    • @Dedu-x8e
      @Dedu-x8e Рік тому +2

      @@sujeepakannsngara6044 නෑ සිංහල බෙහෙත් කඩවල තියේ හැබැයි ටිකක් ගණන්

  • @ritaadikarama2464
    @ritaadikarama2464 6 місяців тому +7

    ඉතාම හොඳ වටිනා වීඩියෝවක්. ස්තුතියි .

  • @salonthushara6865
    @salonthushara6865 9 місяців тому +3

    බොහොම ස්තුති

  • @yamunapathiranage
    @yamunapathiranage Рік тому +5

    ගොඩක් ස්තුති 🙏🙏

  • @manelpeiris1258
    @manelpeiris1258 27 днів тому +2

    හන ඇටමෙතරම් වටිනා ඖෂධයක් බව හදුනගත්තේ අදයි,ගොඩාක් වටිනා හදුන්වා දිමක් ,ගොඩාක් ස්තුතියි 🎉🎉

  • @indikaashani5275
    @indikaashani5275 2 роки тому +8

    ගොඩක් වටිනා වීඩියෝ එකක් බොහොම ස්තූතියි

  • @sarathdesilva5372
    @sarathdesilva5372 Рік тому +9

    Thank you so much!I was not aware of the Sinhalese name for Flaxseeds and doubted about it's availability in the country.

  • @asokawijesuriya9156
    @asokawijesuriya9156 2 місяці тому +3

    අපව දැනුවත් කලාට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ranjanijayakody3353
    @ranjanijayakody3353 Рік тому +4

    බොහොම ස්තූතියි , දැනුවත් කිරීම ගැන. තෙරුවන් සරණයි !!

  • @seelaw7498
    @seelaw7498 9 днів тому

    Very nice explain for the video budusaranai

  • @PadmaButhpitiya-u7k
    @PadmaButhpitiya-u7k Місяць тому

    බොහොම ස්තුතියි මෙවැනි ව්ඩියෝ ලබා දෙනවාට 🎉🎉🎉❤❤❤❤🎉🎉

  • @ShamaliJayasuriya
    @ShamaliJayasuriya 11 місяців тому +4

    බොහෝ වටිනා video එකක් ❤

  • @AshokaWekumbura
    @AshokaWekumbura 10 місяців тому

    Thank you somuch for this usefully information...

  • @Behappy-tt3wc
    @Behappy-tt3wc 5 років тому +76

    මේ වගේ කරුණු සහිත විඩියෝ එකතු කරනවට බොහොමයක් පින්.
    Unlike කල අනුවණ අය කෙරෙහි මෙත් සිත පතුරවමි.

  • @dayanideepani5412
    @dayanideepani5412 2 роки тому +3

    obata godak sthuthi watina video hamadamath gena denawata od=bata budu saranai

  • @ssliyanage7306
    @ssliyanage7306 2 роки тому +3

    ඉතාමත් වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතිවන්ත yanawa දැනුවත් කළාට

  • @tharindutharindu2686
    @tharindutharindu2686 5 років тому +5

    ගොඩාක් වැදගත් වීඩියෝ 1ක් .ස්තූති ඔබට .තෙරුවන් සරණයි !

  • @ShanthilathaManike
    @ShanthilathaManike 4 місяці тому +3

    ඉතා වැදගත් පණිවුඩයක්

  • @violetwaidyanatha3630
    @violetwaidyanatha3630 26 днів тому

    ස්තුතියි ගොඩක් වටිනවා

  • @nadeenandasena5247
    @nadeenandasena5247 6 місяців тому +2

    Flaxseed 500g හම්බ වෙලා බැලුවෙ.ස්තුති ඔබට

  • @nimanthiweronika1400
    @nimanthiweronika1400 2 роки тому +4

    ඉතාම වට්නා විඩියෝවක් බොහොම ස්තුතියි 👌👌

  • @חעעגיחבמע
    @חעעגיחבמע 5 років тому +3

    Bohoma vadagath aday danne ,hariyatama,dan eakath ganm ,teruvansaranay, tx danuvathkalata !!!

  • @laylakaram5007
    @laylakaram5007 5 років тому +8

    ගොඩක් ස්තුතියි

  • @ruchirg5900
    @ruchirg5900 Рік тому +2

    වට්ටක්කා ඇට වලින් ලැබෙන ගුණයත් දාන්න. ගොඩක් අයට වැදගත් වෙයි🥰🥰❤️‍🔥😎

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela8137 Рік тому +3

    Great explanation about Flax seed

  • @sarathweerasinghe6045
    @sarathweerasinghe6045 3 роки тому +2

    Very useful information. Thanks.

  • @KW-tb5nw
    @KW-tb5nw 4 роки тому +3

    Thank you very much 🙏

  • @chandhijayawardana4821
    @chandhijayawardana4821 3 роки тому +4

    බොහොම ස්තූතියි කිව්වට

  • @shashinisewmini9194
    @shashinisewmini9194 2 роки тому +1

    Godk rasai hana eta. Keda ekath ptta rasai... tikak sewala gathiya thiyenwa

  • @SamarasinghaSamara
    @SamarasinghaSamara 11 місяців тому +1

    Viyanjanavalata mix karala kemata ganna barida

  • @ShanRasikaNiriallage
    @ShanRasikaNiriallage 10 місяців тому

    Thank youuuu....❤❤❤❤

  • @J.G.SUVENDRA
    @J.G.SUVENDRA Рік тому +2

    Mama udeta kiri ekata dala tika welawak nivenna thiyala bonawa meka piti karagen hadi1k

  • @anomapriyadarshani4233
    @anomapriyadarshani4233 Місяць тому

    Watina video ekak 🙏🙏

  • @shayamaleekalupahana
    @shayamaleekalupahana 7 місяців тому +1

    ස්තුතියි ඔබතුමාට

  • @grinesharajapaksha291
    @grinesharajapaksha291 Рік тому

    Bohoma sthuthi 🙏🙏👍👍👍❤️

  • @indranihemalatha8628
    @indranihemalatha8628 11 місяців тому +1

    Mewata mahath wenawada kiyala kiyanna sir please

  • @indrani2243
    @indrani2243 8 місяців тому

    බොහොම වටිනා වීඩියෝ වක් ඔබතුමා ට බොහොම ඉස්තුතියි

  • @ChandraKulathunga-cf8rm
    @ChandraKulathunga-cf8rm 5 місяців тому +3

    Kollu newei beheth kadawala thiyenawa mewa kudukarala kadawalata damals bonnath puluwani

  • @sumanapathiranage61
    @sumanapathiranage61 5 років тому +1

    Godak sthuthi Oba thumata.. Theruwan saranai.. ❤❤❤❤

  • @sarianipriyangika5780
    @sarianipriyangika5780 5 років тому +7

    හරිම වැදගත්

  • @sriyani20hiru96
    @sriyani20hiru96 4 роки тому +4

    ගොඩාක් ස්තුතීයි

  • @RanyRadnicka
    @RanyRadnicka 3 місяці тому

    godak wadagat❤❤❤

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 роки тому +2

    Godak Watina upa desak Godak Sthuthi Oba Thuma Athulu Visma Lokaye Kandayamatat

  • @trevortyler901
    @trevortyler901 2 роки тому +14

    Flax seeds are healthy; they have good omega-3 fatty acids, better than fish (modern fish are contaminated with poison because of the pollution of the sea water). Linseed is another word for flax-seed. To get the maximum health benefits, ground flax-seed must be consumed. You can sprinkle it on rice, bread, beans and salads, etc.

  • @J.G.SUVENDRA
    @J.G.SUVENDRA Рік тому +1

    Me flkseed thambala ema sewala nanu kondita gala masage kalama kondaya digatawenawa.

  • @fdotk5312
    @fdotk5312 5 років тому +3

    ස්තුතිය ..🙏🙏

  • @gitanjaliemkaluarachchi2900
    @gitanjaliemkaluarachchi2900 3 роки тому +3

    බොහොම පින් ඔබට ❤🙏

  • @madhugeesaranirajapaksha7624
    @madhugeesaranirajapaksha7624 5 років тому +1

    Thank you 😍

  • @piapathirana5969
    @piapathirana5969 26 днів тому

    Hana ata kabale badala lunu amu miris kottamalli kola dehi lunukudu dala anala kanna puluwan. Rasay.
    Nattam hana ata kabale badala kudu karala dina pata eyn eka handak kate dagena watura widuruwak bonna beth bonawa wage

  • @samanmali7980
    @samanmali7980 4 роки тому +3

    ගොඩාක් ස්තුතියි

  • @renukafernando1833
    @renukafernando1833 Рік тому

    Tanks you

  • @renukafernando2692
    @renukafernando2692 Рік тому

    Thanqq👍

  • @kumarihami9306
    @kumarihami9306 3 роки тому

    Thanks 😊

  • @laksirijanaka7287
    @laksirijanaka7287 2 роки тому +6

    .එයින් ඇස් වලට ඇති ප්‍රතිපල මොනවාද

  • @chandralathahema2215
    @chandralathahema2215 5 років тому +1

    bohomathma sthuthi

  • @diyanasenevirathne6796
    @diyanasenevirathne6796 11 місяців тому

    Uptown liberty plaza eka Hana ata ganna tiyanawada.,nugegoda Kandy ekath ganna tiyanawa Hana ata

  • @abckirilly6663
    @abckirilly6663 5 років тому +3

    Very good

  • @swarnaranasinghe170
    @swarnaranasinghe170 4 роки тому

    Thanks

  • @NishanthiKumari-f4v
    @NishanthiKumari-f4v 7 місяців тому

    Thank sir

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381 11 місяців тому

    Hana seeds powder how can use what can make

  • @kumariwijerathna7710
    @kumariwijerathna7710 18 днів тому

    Kettu ayata hana ata gaththoth thawaettu vmawadewida

  • @waligamaKasige
    @waligamaKasige 9 місяців тому

    Mama.hana ata.aharayata.gannava.mage.konde.vavna
    Thanks.aiye😊

    • @Naturelover.211
      @Naturelover.211 7 місяців тому

      Results enna කොච්චර kal giyda. Mahth wenna use krnna puluwanda

  • @kumariwijerathna7710
    @kumariwijerathna7710 18 днів тому

    Kamata hadagannavdeya keyannako

  • @indraherath2801
    @indraherath2801 11 місяців тому +3

    Kandy wala bowatte aurwede tiyanawa 100g k Rs. 200 wenne

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 5 років тому +3

    Thank you

  • @renukawljitakusum2648
    @renukawljitakusum2648 Рік тому

    Meva aharayata ganne kohomada

  • @nimalkarunarathna7481
    @nimalkarunarathna7481 29 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @susiripalaranasingha2455
    @susiripalaranasingha2455 2 місяці тому +11

    කොහොමද මේ ඇට වර්ගය ආහාරයට ගන්නේ.

    • @wasanaalahakoon1518
      @wasanaalahakoon1518 2 місяці тому

      මන් නම් කුඩු කරලා ඒවායින් මේස හැන්දක් කටට දාලා වතුර බිවුවා.......

    • @PriyankaDilani-n5z
      @PriyankaDilani-n5z Місяць тому

      කියද මෙවා

    • @shakyaneranjanishakyaneranjani
      @shakyaneranjanishakyaneranjani Місяць тому +1

      මම ගත්තේ කඩවත kandy එකෙන්.100g k300ක් උනා

    • @gothamiadikari6655
      @gothamiadikari6655 Місяць тому

      ​@@wasanaalahakoon1518 මං නම් නිකම්ම හපලා කනවා

  • @swarnawerarathne8716
    @swarnawerarathne8716 Рік тому

    Hana ata aharayata ganimen shareeraye colagen wadi wenawada

  • @strivetonirvana3794
    @strivetonirvana3794 5 років тому +1

    Pin sidu wewa....Theruwan saranai

  • @malkumarei4131
    @malkumarei4131 2 роки тому

    great ❤️🌹

  • @DevadurageIndrani-gg8ge
    @DevadurageIndrani-gg8ge Місяць тому +1

    හන ඇට නිසි ලෙසින් පාවිච්චි කරනා ආකාරය කරුණාකර කියන්න.හන ඇට කුඩු ,උනු වතුර් සමඟ මිශ්‍ර කර කෑම ට ගත හැකිද?

  • @alwayscalm1225
    @alwayscalm1225 5 років тому +7

    Hana eta kiyanne flax seed..man inne Cyprus wala..dina pathama anith eta samaga blender karala juse ekak hetiyata panaya karanawa..sewala gathiyai..

    • @nsh2113
      @nsh2113 4 роки тому

      Kohomada jus eka hadanne kiyala kiyannako please..man inne Saudi Arabia wala

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 5 років тому +1

    Dubai walath mewa tiyanawa hebei chuti mita wada mewada danne kondetath mewa ganawada

  • @iroshimanel2407
    @iroshimanel2407 Рік тому +1

    ස්තුති ඔබට 🙏❤️

  • @Disanjali715
    @Disanjali715 3 місяці тому

    Annee kuruhri kiynnko hana ata kondet hodaida

  • @princesspiane4461
    @princesspiane4461 5 років тому +2

    godak stuti

  • @vvbb986
    @vvbb986 Рік тому +3

    ගොඩක් .වාට්නවා..මම .මේ ..හාන.ඇට.කැමට.එකතු.කර.ගන්න වා.ඇත්ත ට ම.ඇගට පුදුම .සනිප යක්.ලැබුනා .

    • @rumeshsameera3001
      @rumeshsameera3001 8 місяців тому +1

      kohomada kanne

    • @dinalrushmika6161
      @dinalrushmika6161 4 місяці тому +1

      කොහොමද කෑමට ගන්නේ thambaladha ආහාරයට ගන්නේ පොඩ්ඩක් kiyanwada dear

    • @damayanthisumanamai5906
      @damayanthisumanamai5906 2 місяці тому

      කොහොමද කෑමට එකතු කර ගන්නේ

  • @nisasamrapuli928
    @nisasamrapuli928 5 років тому +2

    ස්තුති යාලු

  • @anuruddikavanniarachchi8994
    @anuruddikavanniarachchi8994 Місяць тому

    Hana eta .amand eta.thala eta samawa gat wita kettu ayata hodi.piripun egak lebenwa.

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 Рік тому +7

    අමුවෙන් කෑවොත් නරක ද?

  • @nilanthideepika8863
    @nilanthideepika8863 Місяць тому

    ❤❤❤❤

  • @jdhdhyddhdhdbd1279
    @jdhdhyddhdhdbd1279 2 роки тому +7

    Omega 3 පාවිච්චි කරද්දී මෙය පාවිච්චි කළා ta කමක් නැද්ද

  • @MalaniWikramasingha-i4g
    @MalaniWikramasingha-i4g Місяць тому

    Hana,ata,anubawa,karanne,kohomada,.

  • @IshaniChathurangi-c4c
    @IshaniChathurangi-c4c 2 місяці тому

    Mata thiyena leda godak awata hodai... eth mama echchara bara nethi nisa bara adu weida kiyalath bayai... bata tikak wedi kara ganna mt ona...😢

  • @shanipriyadarshana3379
    @shanipriyadarshana3379 Місяць тому +5

    කොහොමද මේ හන ඇට කන්නෙ

    • @chandifernando8241
      @chandifernando8241 День тому

      උදේ කිරි එකට දාලා මම කන්නේ නිවුනු කිරි එකට දාලා කන්න

  • @PeachGomaEditZ_DG
    @PeachGomaEditZ_DG 5 років тому

    Cholesterol, diabetes nethi neerogi kenekuta bara adu karanna kochchr kal bawitha karanna sudusuda?

  • @HemanthiSomasiri
    @HemanthiSomasiri 5 місяців тому +1

    Godak nodanna de hana atagana dana gaththa

  • @himahansibuddini6551
    @himahansibuddini6551 2 роки тому +5

    𝘏𝘢𝘯𝘢 𝘢𝘵𝘢 𝘬𝘪𝘺𝘯𝘯𝘦 𝘬𝘰𝘭𝘭𝘶 𝘸𝘢𝘭𝘵𝘮𝘢𝘥𝘢..?

  • @NaveenAkash-gl9iz
    @NaveenAkash-gl9iz Рік тому

    Budu saranai godak pin labewa ❤