රස කර කර බොන කිරිපිටි හදන්නේ මෙන්න මෙහෙමයි

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 199

  • @roshanmadushanka9254
    @roshanmadushanka9254 3 дні тому +35

    මමත් වැඩකරන්නෙ කිරිපිටි නිෂ්පානාගාරයක. ඒකෙ evaporater and dryer plant කියල කොටස් දෙකක් තියෙනවා. Evaporater plant එකෙන් කිරිවල තියෙන ජලය ඉවත් කර ගන්නවා. ඊටපස්සෙ ඝනත්වයෙන් යුතු උකු කිරි (total solid 48%) ගන්නවා. ඊටපස්සෙ spray dryer එකක් තුලට spray කරනවා. Hot air එකක් මගින් spray වෙන concentrate එක පිටිබවට පත් කරනවා. වැඩි තාපය exhaust fan එකක් මගින් ඉවත් කරනවා. කුඩා powder dust eka syclone dekak මගින් ආයෙත් dryer එක තුලටම ලබා දෙනවා. සියලුම powder fbd යන්ත්‍රයට වැටෙනවා. ඊටපස්සෙ cooling sistem එකක් හරහා powder temp එක අඩුකරගන්නවා. ඊටපස්සෙ ඇසුරුම් කරණය කරනවා

    • @gihanshani5059
      @gihanshani5059 2 дні тому +2

      අැත්තඒකනම් තමාවෙන්ඩ අැති ඒත්.......මංදා

    • @jayarathnaeisha8295
      @jayarathnaeisha8295 2 дні тому +2

      Thank you pehedili kirimata

    • @k.t.alexander9985
      @k.t.alexander9985 2 дні тому

      Ithin mewa bonna hodada?

    • @kwkw7563
      @kwkw7563 2 дні тому +2

      ගොඩක් ෂ්තුතියි දැනුවත් කලට

    • @Amnaamna-pc9kg
      @Amnaamna-pc9kg День тому +1

  • @MusicwithNishuu
    @MusicwithNishuu 6 днів тому +27

    මීට කළින් නොදැකපු වීඩියෝවක්..බෙහෙවින්ම ස්තුතියි ,🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 День тому +1

    බෝහෝ ස්තුතියි. පළමු වතාවට දැනුවත් වීමක්. ජයවේවා. ජයශ්‍රී. 👍

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 7 днів тому +16

    ඇත්තටම මීට පෙර දැක නොතිබූ වීඩියෝවක්.ගොඩාක් ස්තූතියි.❤

  • @leelaperera1700
    @leelaperera1700 День тому

    මම මීට පෙර මේ ගැන පලවූ ලිපියක් කියවලා තියෙනවා. ක්‍රමවේදය මේකමයි. පොඩි පොඩි වෙනස් කම් කීපයක් වෙලා තිබෙනවා. සමහර ව්ට අලුත් තාක්ෂණ ක්‍රමවේද වෙන්න පූලුවනි. ඔබට බොහොම ස්තූතියි දැනුවත් කිරීම ගැන.

  • @manjuwijesiri7984
    @manjuwijesiri7984 4 години тому

    වටිනා වීඩියෝවක්. ස්තූතියි .

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 18 годин тому

    හිටපු කතානායක වගේ හැම එකටම ස්තුතියි කියන්නෙ නැතිව අදාල පිලිතුර දුන්නා නමි හොඳයි.

  • @oshiya917
    @oshiya917 19 годин тому

    aken aka harima pahDikiwa kiyala denawa godak stutii mewani wadasatahan hadala danawata nodanna godak de danaganawa bs ❤❤❤❤

  • @priyanthigunarathna-k3o
    @priyanthigunarathna-k3o 3 дні тому +1

    වටිනා video .1 ස්තූතියි .ඔබට

    • @lokayadenagamu
      @lokayadenagamu  3 дні тому

      බොහොම ස්තූතියි 😍😍😍😍😍

  • @gsrgs5640
    @gsrgs5640 День тому

    අපි අහල තියෙන මහදැනමුත්තා⁣ගේ වගේ ඉදිරිපත් කිරීමක්. ස්තුතියි!

  • @ChamindaPresanna-ow8xg
    @ChamindaPresanna-ow8xg 3 дні тому +2

    ගොඩක් වටිනවා මීට කලින් නොදැකපු දෙයක් නේ

    • @lokayadenagamu
      @lokayadenagamu  3 дні тому

      බොහොම ස්තූතියි 😍😍😍😍😍

  • @chamindasuga8273
    @chamindasuga8273 7 днів тому +3

    Excellent explanation sir thank you very much.

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 8 днів тому +10

    🐄 ,සුපිරි

    • @lokayadenagamu
      @lokayadenagamu  7 днів тому

      බොහොම ස්තූතියි 💖💖💖💖

  • @AselaPushpakumara-u9s
    @AselaPushpakumara-u9s 4 дні тому +6

    මිට කළින් නොදැකපු💪💪 විඩියෝවක් බෙහෙවින් ස්තුතියි✌✌💪💪👍👍👍👍🥰 නියමයි

    • @lokayadenagamu
      @lokayadenagamu  3 дні тому

      බොහොම ස්තූතියි 😍😍😍😍😍

  • @SujeewaKumuduni-y7l
    @SujeewaKumuduni-y7l День тому +1

    මම සෞදියේ කාටත් වටිනා වීඩියෝ එක

  • @ChalanikaJayamini
    @ChalanikaJayamini 3 дні тому +1

    බොහොම ස්තූතියි.

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 3 дні тому +1

    බොහොම ස්තුතියි

    • @lokayadenagamu
      @lokayadenagamu  3 дні тому

      බොහොම ස්තූතියි 😍😍😍😍😍

  • @sriyanianoma9934
    @sriyanianoma9934 День тому +1

    Very good 👍

  • @anuruddhathero2503
    @anuruddhathero2503 2 дні тому +1

    Explanation is best

    • @lokayadenagamu
      @lokayadenagamu  22 години тому

      Thank you very much 😍😍😍😍😍

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 3 дні тому +1

    හොද වීඩියෝවක්

  • @mutudarmasena6412
    @mutudarmasena6412 7 днів тому +4

    niyama vedeo ekak bro❤

    • @lokayadenagamu
      @lokayadenagamu  6 днів тому

      බොහොම ස්තූතියි. 😍😍😍😍

  • @PriyantheAnura
    @PriyantheAnura 6 днів тому +3

    ගොඩක් වටිනා විඩියො එකක් මම සෞදි සිට සුබ පතමි

  • @nirmalawarnakula1610
    @nirmalawarnakula1610 2 дні тому

    Excellent vedio thanks

    • @lokayadenagamu
      @lokayadenagamu  22 години тому

      Thank you very much 😍😍😍😍😍

  • @MohamedFaiz-jw1xx
    @MohamedFaiz-jw1xx 5 днів тому +2

    Very important vidio

  • @AnjuRathnayake-t8g
    @AnjuRathnayake-t8g 4 дні тому +2

    භාවිතා කරන additives ගැන කිව්වා නම් වටිනවා..
    ඇත්තටම කිරි පිටි ද කියල...

  • @sareenaktar2344
    @sareenaktar2344 4 дні тому +1

    Good thanks ❤

  • @AmandaMizhaya
    @AmandaMizhaya 3 дні тому +1

    Aththatama maara lassanay 🎉🎉

    • @lokayadenagamu
      @lokayadenagamu  22 години тому

      බොහොම ස්තූතියි 😍😍😍😍😍

  • @smsm7679
    @smsm7679 7 днів тому +23

    වටිනා විිඩිෙයා්වක්
    නමුත් ඔයනිශ්පාදන ප්‍රමිතිය අපපරිබෝජනය කරන කිරිපිටිවල නැහැ
    අපි බොන්නෙ කෟතිම කිරිපිටි කිිවොත් නිවරැදියි

    • @lokayadenagamu
      @lokayadenagamu  6 днів тому +3

      ඔව්. මේ වීඩියෝ එක හොඳින්ම බැලුවොත් තේරෙනවා. ඒක කිරිපිටි කිලෝ එකක් හදන්න කිරිලීටර් අටක් ඕන, ලංකාවෙ කිරිපිටි වල ප්‍රමාණය හැටියට එච්චර කිරි නිෂ්පාදනය වෙන්නෙ නෑ ලංකාව තුළ.😍😍😍😍

    • @user-pk3xt9jw
      @user-pk3xt9jw 3 дні тому

      🙏👍

  • @Sanjushymal
    @Sanjushymal День тому

    Good best vidio❤

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 6 днів тому +2

    👍 thanks

  • @vikumsrisusirith8825
    @vikumsrisusirith8825 7 днів тому +4

    අදත් නියමයි යාලුවා ❤
    පුංචි ප්‍රාග්ධනයක් වැය කරල පොඩියට ආරම්භ කරල කරගෙන යන්න පුලුවන් දැනට අපේ රටේ නැති හෝ අඩුවෙන් තියෙන ව්‍යාපාර අදහස් එකින් එක පැහැදිලිව පෙන්වලදෙන්න... ඔයා දැනට කරගෙන යන දේවල් ඒකට ටිකක් සම්බන්ධයි... අපි දිගටම ඉන්නව චැනල් එකත් එක්ක...

    • @lokayadenagamu
      @lokayadenagamu  6 днів тому +3

      අනිවාර්යයෙන් ඉස්සරහට කරමු. බොහොම ස්තුතියි ඔබෙ අදහස් දැක්වීම්ට, අපිට ඉතාමත්ම වටිනවා 😍😍😍😍😍

  • @nihalkasthuri1572
    @nihalkasthuri1572 5 днів тому +1

    Thank you

  • @DamiantiOman
    @DamiantiOman 7 днів тому +2

    Super❤

  • @deepikakularathna1255
    @deepikakularathna1255 7 днів тому +1

    Good program

  • @surangikasenarathyapa1749
    @surangikasenarathyapa1749 2 дні тому +2

    Thanikara boruwak.kiriwala 100. 90.thiyenne withdraw.wathura piti karanna puluwada.

  • @ni-x2p
    @ni-x2p 2 дні тому +2

    මෙහි සත්‍යම ප්‍රකාශ කරන්න,රසායනික අඩංගු වෙන්නෙම නැද්ද

  • @mdsik7525
    @mdsik7525 4 дні тому +3

    ලංකාවේ අපිට 🌴 පාම් හරකුන්ගෙ පැට් කිරි නිසා සාක්කුවටත් ලේසියි.. පර්ස් එකට වාසියි..

  • @PradeepaLakmali-y1y
    @PradeepaLakmali-y1y 3 дні тому +1

    Good

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv День тому

    Godak istuti❤❤❤ tans

  • @wasanalakmali9132
    @wasanalakmali9132 8 днів тому +26

    ලංකාවට එන ලෙලන්ඩ්‍ බස් හදන හැටි විඩියෝ එකක් ඔන😢😢

  • @sureshwanigarathne9706
    @sureshwanigarathne9706 6 днів тому +13

    ලංකාවෙ කිරිපිටි වල කිරි තියනව කියල කියන්න පුළුවන් එකත් විහිලුවක් වගේ.😂😂😂

  • @clotildafernando1342
    @clotildafernando1342 5 днів тому +2

    ස්තුතියි මේවට කෙමිකල් දානව කියන්නෙ අැත්තද?

  • @NuvanBandara
    @NuvanBandara 5 днів тому +2

    හොදයි

  • @MalaNeelankanthi
    @MalaNeelankanthi 7 днів тому +1

    Small car toys hadana ,china packtory akaka .video akak dann ko.godak asawen inne,balanna,aniwaryen ma,lokaya danagamu programme akata ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

    • @lokayadenagamu
      @lokayadenagamu  6 днів тому

      අනිවාර්යයෙන්ම ඉස්සරහට එකක් ගේන්නන්

    • @MalaNeelankanthi
      @MalaNeelankanthi 6 днів тому

      ​@@lokayadenagamuin thanks you very much

  • @SahlaFarhan-ik1wd
    @SahlaFarhan-ik1wd 2 дні тому +1

    ❤🎉

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h 7 днів тому +1

    👍

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 4 дні тому +3

    පිටි කළ්තබා ගැනීමට දාන දේවල් කීවේ නැහැනෙ සම්පූර්ණ නැහැ කතාව තව ගොඩක් දේවල් දානව

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 5 днів тому +1

    ☺️

  • @tharinduLakshan-n9s
    @tharinduLakshan-n9s 3 дні тому +1

    මගේ ලග තියෙනවා උකු ගතියෙන් යුත් සුදු කිරි😁😁😋😋😋

  • @Freegamer321.
    @Freegamer321. 7 днів тому +1

  • @kusumjeevanie9635
    @kusumjeevanie9635 5 днів тому +2

    තවත් මිනිසුන්ට වස පොවන්න හදනවා

  • @sudarshanakumara5752
    @sudarshanakumara5752 Годину тому

    Lankaveth hadau🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @SriyaniManel-v9k
    @SriyaniManel-v9k 6 днів тому +1

    Livi paster

  • @achaladezoysa1361
    @achaladezoysa1361 5 днів тому +3

    අඩු පාඩු තියෙනවා අනේ කෝ කෙමිකල් වර්ග 😃😁😄

  • @lionelranasinghe6262
    @lionelranasinghe6262 7 днів тому +6

    ඇත්තට ඔයාට පුලුවනිද මේදය අයින් කරපු කිරි වතුරින් ෆාම් ඔයිල් දමා නිපදවන කිරිපිටි ගැන වි්ඩියෝවක් කරන්නට

    • @lokayadenagamu
      @lokayadenagamu  6 днів тому

      😍😍😍😍

    • @chamilakumari2046
      @chamilakumari2046 6 днів тому

      අපි බොන්නේ ඒවනේ😂

    • @----Dasun---
      @----Dasun--- 3 дні тому

      ඒක නම් හොඳයි අපි බොන ඒවා ගැන අපි දැනගන්න එපැයි😊

  • @dammikapradeep606
    @dammikapradeep606 8 днів тому +2

    Goog

  • @SNMuthumala
    @SNMuthumala 6 днів тому +1

    Hodai wadagath una..wenada dakala na..

    • @lokayadenagamu
      @lokayadenagamu  6 днів тому

      බොහොම ස්තූතියි. 😍😍😍😍

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 3 дні тому +1

    කිරිපිටි බීම නවතා දැනට වසර 10ක් විතර ඇති.කිසි අවුලක් නෑ.සිගරට් එකක් නැතුව ටොයිලට් යන්නේ නැති මිනිස්සු සහ කිරිපිටි නැතුව ජීවත් වෙන්න බැහැ කියන උන් අතර වෙනසක් නෑ.spray dry ක්‍රියාවලියේදි ඉවත්වන පෝෂ්‍ය පදාර්ථ වෙනුවට පිටතින් වෙනත් දේ එකතු කරනබවද තතු දත් අය කියති.මහේලලා කෝටිගණනින් ජරාව කාල උන් කියන පිටිකිරි ඇයි අපි බොන්නෙ.

  • @WijeOkanda-xu8nf
    @WijeOkanda-xu8nf 2 дні тому +3

    ඔබ කියන විදියට හදන කිරිපිටි කොහේද ගන්න තියෙන්නේ. ඔයා කියන විදිය වැරදියි. ඕට්ස්, රයි, බාර්ලි කියන ධාන්‍ය වර්ග තුන පව්ඩර් කරල ඒ පිටි වලට යොදය ඉවත් කරන ලද කිරි අනුපාතයක් අනුව ස්ප්‍රේ කරනව. ස්ප්‍රේ කරන කිරි වලට කෘතීමව ප්‍රෝටීන්, මේදය හා වෙනත් දේ එකතු කරනව. දැන් නිපදවන කිරිපිටි වලට ඕට්ස්, රයි, බාර්ලි වගේ ධාන්‍ය යොදාගන්නේ නැති තරම් ඒවා අධික මිල නිසා. මිනිස්සු නොමග යවන වීඩියෝ දමන්න එපා.

    • @AyeshaBellanage
      @AyeshaBellanage 5 хвилин тому +1

      After the fastory , they remove all the nutric parts. They made Cheese, butter, yoghurt and many more products.
      After the making cheese, butter, yougurt, balance of other by product adding to it farm oil, vitamins, essences, chemicals it became to the milk powder.
      Idiot people are buying it and tasting and saying it is good for healthy life.
      What a nonesonces ????

  • @ManjuNarasingha
    @ManjuNarasingha 6 днів тому +2

    Nodekapu deyak.

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 4 дні тому +5

    මෙම කිරි පිටි වලට නොයෙකූත් රසායනික ද්‍රව්‍ය එකතූ කරනවා.ඒ ගැන කිසිම දෙයක් කියන්නෙ නැත්තෙ ඈයි. බයටද නඩූදායි කියලා නෙද.බොරූ ටිකක් කියලා දෑම්මා.ඕවා ගෙදර ආච්ච්ගෙන් ඇහූවත් කියයි.

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 7 днів тому +29

    මේවිදිහට.කිරි.පිටි.පිටරට.අයට.විතරයි.අපි.බොන්නේ.මේවායේ.රොඩූ.,කටූපොල්😂😂😂😂😂😂😂😂😂

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 днів тому +1

      💯✅💯✅💯✅💯✅💯✅💯🇩🇪

    • @lokayadenagamu
      @lokayadenagamu  6 днів тому +2

      ඔව්. මේ වීඩියෝ එක හොඳින්ම බැලුවොත් තේරෙනවා. ඒක කිරිපිටි කිලෝ එකක් හදන්න කිරිලීටර් අටක් ඕන, ලංකාවෙ කිරිපිටි වල ප්‍රමාණය හැටියට එච්චර කිරි නිෂ්පාදනය වෙන්නෙ නෑ ලංකාව තුළ.

    • @sureshwanigarathne9706
      @sureshwanigarathne9706 6 днів тому

      අනිවාර්යයෙන්

    • @sureshwanigarathne9706
      @sureshwanigarathne9706 6 днів тому +2

      අනික කිරි ලීටරයක් රුපියල් 300 කට ගත්තත් ඒක ගමේ ඉඳල හෙන කන්දක් උඩට බවුචර් වලින් අරන් ගිහින් ඔය කියපු හැම දේම කරල නම් කිරිපිටි හදල අපිට දෙන්නෙ අඩුම පිටි කිලෝවක් රුපියල් 5000/= වත් වෙයි.
      අහිංසක ලංකාවෙ මිනිස්සුන්ට කටුපොල් පල්ප් පොවන්න උඩගෙඩි දෙන එකත් පට්ට පීචං කියල මටනම් හිතෙන්නෙ.

    • @neviltudor1733
      @neviltudor1733 6 днів тому

      ලංකාවේදී මිලදී ගන්නා පිටිකිරි ඔය කියන ගුනාත්මක භාවයෙන් නෑ, නවසීලන්තයේ වෙළෙඳ පොලවල්වල විකිණීමට තියෙන කිරි කල් ඉකුත් වීමට දෙකක් තිබියදී ඒ සියල්ල එකතුකොට නැවත කර්මාන්ත ශාලාවලින් මුදවා සම්පුර්ණයෙන් යොදය රැගෙන ඉතිරි රොඩ්ඩ තමයි ලංකාවට එවන්නේ , ඒ රොඩ්ඩට විටම්න් වර්ග කලවම් කරලා , එක එක නම්වලින් අපි මිලදී ගන්නේ,

  • @ChandaniEdirisinghe-k4v
    @ChandaniEdirisinghe-k4v 3 дні тому +1

    මෙ වගෙ දෙ බලන්න සැලැස් වු ඔබට ස්තුතිය ❤

    • @lokayadenagamu
      @lokayadenagamu  22 години тому

      බොහොම ස්තූතියි 😍😍😍😍😍

  • @nishantha1422
    @nishantha1422 7 днів тому +6

    කෙමිකල් දාන ඒවා කෝ 😃😃😃😃😃

  • @RINOIMTI-ln5sf
    @RINOIMTI-ln5sf 7 годин тому

    Please tamil translate

  • @nawanzhik4236
    @nawanzhik4236 7 днів тому +4

    කො අනෙ බිස්කට් මන් හරි ආසයි බිස්කට් කන්න

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 5 днів тому +1

    Eatakotea owa bonnea eapa kiyannea kire nawaye pram oil walin tamaye hadannea kiyala anea manda athtea kawru kiyanawada boru kawru kiyanawada kiyala hoya gannea baha

    • @lokayadenagamu
      @lokayadenagamu  3 дні тому

      wade thiyenne apita ena ewa nehemamada giyana gataluwa

  • @janakas.balasooriya.3974
    @janakas.balasooriya.3974 День тому

    ලීටර් 8ක් වැය කරල ඔච්චර දෙයක් කරල අපට 1000ට දෙයිද මෙහෙ ඈයො

  • @priyangikadilrukshia2168
    @priyangikadilrukshia2168 7 днів тому +2

    Ahenam hodaine milk powder....ne...alkaline..boru ne lankawe kiyanne 😅

    • @lokayadenagamu
      @lokayadenagamu  6 днів тому

      ඔව්. මේ වීඩියෝ එක හොඳින්ම බැලුවොත් තේරෙනවා. ඒක කිරිපිටි කිලෝ එකක් හදන්න කිරිලීටර් අටක් ඕන, ලංකාවෙ කිරිපිටි වල ප්‍රමාණය හැටියට එච්චර කිරි නිෂ්පාදනය වෙන්නෙ නෑ .

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 5 днів тому +1

    මේ යුරෝපයේ කවදාවත් කිරිපිටි බෙන්නේනැ.දරැවෙකුට උනත් දෙන්නේ මාස කිපයයි අම්මට අසනිප නම් .ලංකාවේ දොස්තරල මිනිස්සු රවට්ටනවා. ඔව බොන්න කියලා? මම හොදට දන්නවා මෙහේ කැම හදන්න ගන්නේ පැකටරි වලට.

  • @HMGunapala
    @HMGunapala 6 днів тому +3

    මෙය කොලෙ වසා පෙන්වීමක් කො බටර් දීම් හදන විදිහ මෙ කිරිවලාන් බටර් හා දීම් නිෂ්පාදනය කර ඉතිරිය තමා කිරිපිටි හදන්නෙ

  • @piyasenatv7332
    @piyasenatv7332 3 дні тому +1

    ඉට කලින් මෙහි පොෂක කොටස් ඉවත්කරිම හා පසුව වෙලදපොට නිකුත්කකිරිමට නොයෙක් දැව්‍යය එකතුකරනවා එය පෙන්නුවෙ නැ කිවෙද නැත

  • @dhammikapriyadarshanaathuk4008
    @dhammikapriyadarshanaathuk4008 23 години тому

    මුදවපු කිරි ????? ගූගල් ට්‍රාන්ස් ලේට් වල ගැටළුව ක් 😂😂😂

  • @gunathilakeherath8961
    @gunathilakeherath8961 6 днів тому +2

    මුදවපු කිරි කාලා නැතිද වෙන්කරන්නෙ කොහොමද බොරු කියන්න එපා හරියට කියන්න හොයලා බලලා

  • @wasanthadissanayake2144
    @wasanthadissanayake2144 18 годин тому

    😢 milk ????

  • @PathiranageRanjani
    @PathiranageRanjani 4 дні тому +1

    Kisima. Ratak. Pitikiri. Bonne. Naha. Ape. Rata. Vitharai. Kiri. Piti. Bonne. Mokada. Rodda. Vitamin. Ha. Rasa. Ganvala. Thiyana. Deval.

  • @geethakumuri8505
    @geethakumuri8505 5 днів тому +2

    Hamadama elakiribonawa mama new zealand

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 3 дні тому +2

    කොහොම නමුත් ලංකාවෙ කිරි එකක් මෑතකාලයේ බොද්දි මට නම් දැනෙන්නෙ අලුහුණු බොනව වගේ..

  • @sureshkoratuwewaththa9633
    @sureshkoratuwewaththa9633 5 днів тому +1

    ස්වභාවික දියර කිරි සහ පිටි කළ කිරි ගුණාත්මක අතින් සමානද...??

  • @PMFITTAB
    @PMFITTAB 15 годин тому

    Thuk nodakin minusunta thawat rawattanna minusu innawane henama gahapan unge pawl waratama

  • @maheshasarathchandra177
    @maheshasarathchandra177 8 днів тому +3

    Me lankawe kiripiti hadana hati Pennan. Oka pitarata ekkak. SL piti bonna epa kiyala samahara doctorsla kiyanawa.

    • @lokayadenagamu
      @lokayadenagamu  7 днів тому +2

      ඔව්. මේ වීඩියෝ එක හොඳින්ම බැලුවොත් තේරෙනවා. ඒක කිරිපිටි කිලෝ එකක් හදන්න කිරිලීටර් අටක් ඕන, ලංකාවෙ කිරිපිටි වල ප්‍රමාණය හැටියට එච්චර කිරි නිෂ්පාදනය වෙන්නෙ නෑ ලංකාව තුළ.

  • @ThanujaPolgampola
    @ThanujaPolgampola 7 днів тому +1

    A unata kire bepuwaha ledawenawa lankawata aena aewa jarawa

    • @lokayadenagamu
      @lokayadenagamu  6 днів тому

      ඔව්. මේ වීඩියෝ එක හොඳින්ම බැලුවොත් තේරෙනවා. ඒක කිරිපිටි කිලෝ එකක් හදන්න කිරිලීටර් අටක් ඕන, ලංකාවෙ කිරිපිටි වල ප්‍රමාණය හැටියට එච්චර කිරි නිෂ්පාදනය වෙන්නෙ නෑ ලංකාව තුළ.😍😍😍😍

  • @NehaFiyoni
    @NehaFiyoni 5 днів тому +1

    භගොඩාක්ස්තුතියිදැනූවත්කලාට❤❤❤❤❤❤❤❤❤❤

    • @lokayadenagamu
      @lokayadenagamu  3 дні тому

      😍😍😍😍😍

    • @gsrgs5640
      @gsrgs5640 День тому

      ඔබ ත්‍රීපිටක පුස්කොල පොත් වලින්ද ඉගෙනීමේ කටයුතු කලේ. ඔබ ලිවීම කරන්නේ ඒ ලෙසට.( උදාාහරණ:- බෙනේකනයෙක්සිටි= බෙනේක නයෙක් සිටි, බෙනේ කනයෙක් සිටි. නිවැරදි වාක්‍යය තෝරන්න.)

  • @AmaraWijethunga-nx3zd
    @AmaraWijethunga-nx3zd 7 днів тому +1

    ❤🙏🙏🙏👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏

  • @Damatanti
    @Damatanti 5 днів тому +1

    😂😂0000

  • @CheckMob
    @CheckMob 7 днів тому

    00000

  • @hcjayasooriya5116
    @hcjayasooriya5116 4 дні тому +1

    Thank you so much

  • @yohanyohan6550
    @yohanyohan6550 День тому

    Good

  • @anurajayasinghe2589
    @anurajayasinghe2589 6 днів тому +1

  • @wasanthadissanayake2144
    @wasanthadissanayake2144 18 годин тому

    😢 milk????

  • @yamunadezoysa9727
    @yamunadezoysa9727 3 дні тому

    Thank you❤

  • @H.Kusumawathi
    @H.Kusumawathi 5 днів тому +1

    👍👍👍

  • @AmalSadaruwan-s4k
    @AmalSadaruwan-s4k 5 днів тому +1

    ❤❤❤

    • @lokayadenagamu
      @lokayadenagamu  3 дні тому

      බොහොම ස්තූතියි 😍😍😍😍😍

  • @subhathkwt6976
    @subhathkwt6976 3 дні тому +1

    Thank you

  • @nadeerasubashini7626
    @nadeerasubashini7626 3 дні тому +1

    ❤❤❤

  • @ThilinaPrasad-r9c
    @ThilinaPrasad-r9c 2 дні тому +1

    Thank. You😊🥰