එක් පුද්ගලයකු පමණක් වෙසෙන ලංකාවේ හුදෙකලාම ගම්මානය- lonely

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ •

  • @dineshtharanga2417
    @dineshtharanga2417 2 роки тому +79

    ඒක තමයි දෙයියනේ සැනසීම..මොන ආශාවක්වත් නැහැනේ....තෙරුවන් සරනයි....මාමේ...

  • @anjula3336
    @anjula3336 6 років тому +108

    වාසනාවන්ත මිනිසකු තමයි ඒ සොබාදහමට ආදරෙ කරන මිනිසා සොබාදහම විසින්ම ආරක්ෂා කරනව ඒක තමයි ඇත්ත දීර්ගායුස තාත්තේ නුඹට සම්මාසම්බුදුසරනයි

  • @delsythilakarathna5581
    @delsythilakarathna5581 2 роки тому +76

    අනේ කොතරම් අපූරු නිදහස් සුන්දර ජීවිතයක්ද?... මේ සියල්ල හැරදා මෙවන් සුන්දර නිස්කලංක පරිසරයක දිවි ගෙවන්නට ඇත්නම් ...කොතරම් වාසනාවක් දැයි මටත් සිතුනා. මේ අපූරු පියාට තෙරුවන් සරණයි.

  • @සොනාලිප්රියදර්ශනී

    පවු කොච්චර ලස්සන ගමක තනවු තාත්තා කෙනෙක්ද තවත් දීර්ඝ කාලයක් ඉන්න වාසනාව උදා වෙිවා තාත්තාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ☺️

  • @priyankapriyanka5461
    @priyankapriyanka5461 2 роки тому +28

    කන්න බොන්න අඩු වෙන විට ගිය මිනිස්සු ගම හොයාගෙන එයි,මොනවා උනත් මේ උතුම් පිංකාර මනුෂ්‍ය ආත්මයක්

  • @සිත්මිදිල්හාරා

    සමහරවිට ගොඩාක් ගම්වාසින් හිටියනම් ඒ ගමේ සුන්දරත්වය මේ වෙනකොටත් විනාශ වෙලා තියෙයි සමහර අය සොබාධහමට ආදරෙයි ඒ අතර තවත් අය සොබාධහමෙ ලස්සන විනාශ කරනවා...ගොඩාක් සතුටුයි මැවැනි පරිසර හිතකාමි පරිසරයෙ සුන්දරත්වයක් රැක ගෙන ඉන්න පුද්ගලයින් ගැන ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 7 років тому +85

    සොබා දහම හා බැදුනු සොදුරැ මිනිසා...පියානෙනි
    දිර්ගායුෂ ලැබේවා ඔබට..

    • @pks9457
      @pks9457 7 років тому +1

      ලස්සන කියලා වැඩක් නැහැ සත්තු එහෙම ඈති ඒ උනාට බලන්න ගමට තියෙන ආදරේ තනියම ඉන්නවා ඒ මාමා

    • @anuanu-vg1dz
      @anuanu-vg1dz 7 років тому +1

      Pramila Kumuduni
      ඒ තාත්තාට ඒ වගේම ලොකු පිනක් කරගන්නත් අවස්ථාවක් ලැබිලා තියෙනවා,භාවනායොගිව සිටින භික්ෂුන් වහන්සෙට දානය පුජා කිරිමට ලැබිම..☺️

    • @dulanadesoysa723
      @dulanadesoysa723 6 років тому

      anu anu yannamai hitha ehe patta lassanai

    • @sureshanurudda4936
      @sureshanurudda4936 6 років тому +1

      anu anu මාත් බැදලා යනවා එ ගමට

    • @sumithradewage3325
      @sumithradewage3325 2 роки тому

      Ane theruwan saranai mame

  • @kamaniathulathmudali3477
    @kamaniathulathmudali3477 2 роки тому +51

    රටේ ඉන්න වාසනාවන්ත ම මිනිසා.

  • @meemurewimalakitti716
    @meemurewimalakitti716 6 років тому +135

    ඔබ සියලු දෙනාම මා නිවැරදි කරන්න කැමති.ඒ මන් මෙලොවට දායාද කල මන් අපමණ සෙනෙහසක් දක්වන මගේ පියාණන්‍ය.පියතුමාට මා නිතර කියනදෙයක් තමා මීමුරේ ගෙදර ඉන්න එහේ යන්න එපා කියලා නමුත් එතුමා කියන්නේ මන් නොගියොත් භාවනා කුටියේ හාමුදුරුවන්ට දානය නැතිවෙනවා මට ඇගේ හයිය තියනකන් යනවා පොඩි හාමුදුරුවනේ කියන එකයි.ඉතින් මන් එයට ඉඩදිලා තියනවා ඒක පිනක් නිසා.එහෙම නැතිව පියතුමා අසරන කරලා නොවෙයි.අපේ අම්මා,අයියා හැමෝම එතුමා ගැන ලොකු අවදානයකින් ඉන්නේ.
    හැමෝටම තෙරුවන් සරණයි
    (මීමුරේ විමලකිත්ති හිමි,BA,MA,Mphil University of kalaniya)

    • @shaafisarrajshaafisarraj2816
      @shaafisarrajshaafisarraj2816 6 років тому +3

      👍

    • @marifernando651
      @marifernando651 6 років тому +17

      Meemure Wimalakitti ස්වාමීන් වහන්ස....ඇත්තටම හරිම ආඩම්බරයක් ඔබවහන්සේගේ පියාණන්ගේ මෙි දැහැමි කර්තව්‍යය ....ඔබවහන්සේත් හරිම පිංවන්තයි මෙවැනි ධෛර්යයවන්ත පියෙක් ලැබිමට....පියාණනි ඔබට දිර්ඝායු .....!!!❤️

    • @baagirulz3932
      @baagirulz3932 6 років тому +5

      Awasarai.
      Aasai ee gamata gihin weda mahaththaya hambela kathakarala enna. Meemure ta aavoth oba vahanse ta apita gamata yana paara kiynn pluvnda? Mama nuwara.meemuree ta avith thibunath mehema gagak gana ahala naha.

    • @meemurewimalakitti716
      @meemurewimalakitti716 6 років тому +10

      ඇත්තටම මම රාජකාරි නිසා ගොඩක් නිදහස සීමාවෙලා ඉන්නේ මට පුලුවන් එහේ කෙනෙක් සම්බන්ද කරලා ඔයාලාගේ ඉල්ලීම ඉස්ටකරන්න අමනාප නොවන්න තෙරුවන් සරණයි

    • @amayakavindi.u6074
      @amayakavindi.u6074 6 років тому +9

      Meemure Wimalakitti ස්වාමින්වහන්සේටත් ඔබේ පියාටත් නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේවා...! ඔබවහන්සේට ඉතා ඉක්මනින් නිවන් අවබෝධය ලැබේවා...!! රටට ආඩම්බරයක් වෙඳමහත්මයාණෙනි ඔබ... තෙරුවණ් සරණයි !!

  • @surangalakmal9338
    @surangalakmal9338 7 років тому +41

    දන්දෙණියේ හීන් බණ්ඩා මාමාව මුණ ගැහිලා තියෙනවා. මීමුරේ කපුහේනේ නැන්දාගේ අයියා තමයි හින්මා බණ්ඩා මාමා. දන්දෙණියේ ගමට අපි වතාවක් ගියා. මාමා එක්ක කතා බහ කරලත් තියෙනවා.. ඒ ගෙදර නැවතිලා ඉඳලත් තියෙනවා.. මාමා හාමුදුරුවන්ගෙන් උපදෙස් අරගෙන භාවනා කරන කෙනෙක්.. ඉතාමත් ඉහළ බුද්ධි මට්ටමක් එතුමාට තියෙනවා. ගමේ තනියම ඉන්න එක , තනිකම, බය , සහ අසරණ කම ගැන ඇහුවොත් හොඳ හොඳ උත්තර ටිකක අහගන්න පුළුවන්.

  • @nirmalathomas2259
    @nirmalathomas2259 2 роки тому +18

    තව දීර්ඝායු ලැබේවා දුකයි අපේ මැතිවරණ කාලෙට මේ අහිංසක තාත්තා ට සලකන්න කවුරුත් නැති වේලාවේ ඡන්දය හිඟා කන්න යන උන් ගැන ....

  • @chaturidanushka7961
    @chaturidanushka7961 7 років тому +206

    මොන දේ වුනත් මේ මාමා වාසනාවන්තයි.සරල සුන්දර ජීවිතයක්. ස්වභාව ධර්මයේ අසිරිය හද පුරා විදිමින් අල්පේච්ඡ ජීවිතයක් ගත කරන සොදුරැ මිනිසානෙනි ඔබට දිගාසිරි ලැබේවා.

    • @scientist278
      @scientist278 6 років тому

      Chaturi Danushka

    • @manojawerasigha3639
      @manojawerasigha3639 2 роки тому

      Attama wasana wanta menesek manda hudakal ve setena veta sodadahamada adewadayak teruwan saranae degausa wewa

    • @nalakasanjiwa68
      @nalakasanjiwa68 2 роки тому

      Ane godak wasana wantai a jivithe

    • @nalakasanjiwa68
      @nalakasanjiwa68 2 роки тому

      Godak wasana wanatai me wage jiwath wanna

  • @kanthikumar7086
    @kanthikumar7086 2 роки тому +6

    දීර්ඝ ආයුෂ පතනවා තාත්තේ ඔයාට බුදු සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිට 🙏🙏🙏🙏🙏🙏💘💘💘❤❤❤

  • @ggniroshani6997
    @ggniroshani6997 6 років тому +33

    හරිම පිංවන්ත සීයා කෙනෙක්. මොන තරම් අග හිගකම් තිබුණත්, සතුටින් ජීවත් වෙනවානේ. බැදීම් වලීන් ඈත් වෙලා ජීවත් වෙනකොටත්, හිතට පුදුම නිදහසක්නෙ දැනෙන්නේ.
    සීයට බුදු සරණයි...

  • @piyawathie9172
    @piyawathie9172 7 років тому +25

    ඇත්තටම ගොඩාක් හිත හයිය මාමා කෙනෙක් ඔබට තෙරුවන් සරණයි !!!නිදුක් නීරෝගී සුවය ලැබේවා !!!

  • @najimunissa2811
    @najimunissa2811 7 років тому +8

    හිත හහිය වාගේ ම නිරෝගී ජිවිතය ක් ගෙවන්වා ඔබට දිර්ඝ ආයුෂ පතම්

  • @ranjalaperera8987
    @ranjalaperera8987 2 роки тому +7

    තෙරුවන් සරනයි . සියලු දෙවි ආරක්ෂා
    කරත්වා

  • @maleeshaperera3352
    @maleeshaperera3352 7 років тому +34

    මාර හිත හයිය මනුස්සයෙක්.
    👍👍👍

    • @sultanahm4232
      @sultanahm4232 5 років тому

      Ohoma vdeyo dana epa den lankawe enni okoma minissu dana thanha wena lobakamin piriha napuru minisun ekay mami obata budu saranay

    • @sultanahm4232
      @sultanahm4232 5 років тому

      A eni magi loku appajji ni budu saranay loku appaji

  • @sriganisrigani4218
    @sriganisrigani4218 7 років тому +24

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට

  • @dragonche7
    @dragonche7 7 років тому +25

    බුදුසරණයි සීයේ.. දීර්ගායුෂ ලැබේවා..!

  • @සුද්දිකේකේ
    @සුද්දිකේකේ 6 років тому +7

    මටත් ආසයි ඒ ගමට ගිහින් ජිවත් වෙන්න ,පවි ඒ තාත්ත දිර්ඝායුස පතනව තාත්තට ,දැන් ඉතින් ඒ ගම බෙිරගන්න වෙයි

  • @kokmadugejepin4795
    @kokmadugejepin4795 2 роки тому +6

    බුදුසරණයි තාත්තේ දීර්ගායු වේවා 🙏🙏❤

  • @lachmydlina219
    @lachmydlina219 6 років тому +3

    දීර්ඝායු වේවා සීයාට.තෙරුවන් සරණයි ....

  • @subhathkwt6976
    @subhathkwt6976 2 роки тому

    අනේ මාමේ ඔබට නිදුක් නිරෝගි ශක්තිය දෛරෙය ලැබේවා බුදු සරණයි

  • @Sfzmtl7545
    @Sfzmtl7545 Рік тому

    අනේ රත්තරන් සත්පුරුෂයෙක්!!! පින්වත ඔබ යෙහෙන් රැකේවා 🙏💐

  • @surangijayalath589
    @surangijayalath589 6 років тому +2

    ඒ වගේ ගමක ජිවත් වෙනවා තියා ඒ ගැන හිතන්නවත් බෑ
    ඔබට බුදු සරණයි මාමේ

  • @Ashani-sq6er
    @Ashani-sq6er 6 років тому +3

    තෙරුවන් සරසයි ඔබට දීර්ඝායුෂ ලැබේවා බුදුසරණ

  • @gangagamagaganga9845
    @gangagamagaganga9845 4 роки тому +3

    ගොඩක් ලස්සන ගමක් මාමට බුදුසරණයි

  • @shantaopul6836
    @shantaopul6836 6 років тому +3

    මමේ ඔබ හරිම වාසනා වන්තයි..
    දිර්ග කාලයක් ජිවත් විමට ශක්තිය ධෙර්ය ලැබේවා...

  • @pradeepkumari5272
    @pradeepkumari5272 2 роки тому

    Patta voice eka ...puduma lassana Voice ekak me wedasatahanatama awenika lassana katahadak ...jayaweva

  • @manasi.8614
    @manasi.8614 2 роки тому

    අනේ මටත් හරි ආසයි..එහෙම ස්වභාවදර්මයට ආදරය කරමින් මේ හිත රිදවෙන තරගකාරිත්වයෙන් මෑත් වෙන්න..තෙරුවන් සරනයි තාත්තෙ

  • @aishamohammedaisha6218
    @aishamohammedaisha6218 6 років тому +8

    දීර්ගායුෂ ලැබේවා මාමාට ..පින්වත් මනුෂ්‍යයෙක් මේ තරම් සුන්දර තැනක නිදහසේ ජීවත්ව්ම..මේ video එක බලලා..ලංකාවේ සුන්දර තැන් ව්නාෂ කරන කැලෑ පාලුවෝ රින්ගයිද කියලා බයයී

  • @ajithsisira4754
    @ajithsisira4754 2 роки тому

    සොබාදහමත් එක්ක ජීවත් වෙන ආදරණීය මිනිසා. තෙරුවන් සරණයි ඔබට. ඔබව සොබා දහම තුලින්ම ආරක්ශා කරනු ඇත.

  • @chamikaamarasingha5913
    @chamikaamarasingha5913 2 роки тому +2

    සොඳුරු අල්පේච්ඡ ජීවිතයක් ගත කරන, සොබාදහමට ආදරය කරන, තාත්තේ ඔබට දීර්ඝායුෂ ලැබේවා.

  • @tashrinirmala5972
    @tashrinirmala5972 6 років тому +1

    හරිම සුන්දර ගමිමානයක් මෙම මිනිසාට සමිබුදු සරණයි

    • @champikafernando7170
      @champikafernando7170 2 роки тому

      Godak pin karapi mama kenek suwaba dahama me mavA raka gannava good bless

  • @suneethakahil6414
    @suneethakahil6414 6 років тому +3

    ඇත්තමයි එ හුදකලා ජිවිතේ ගොඩක් හොදයි ඔබට තුණුරුවන් ගේ සරණයි

  • @නිර්මාණ-ථ4ස
    @නිර්මාණ-ථ4ස 2 роки тому

    අනේ මේ තාත්තා හරිම වසානවන්ත තාත්තෙක් තෙරුවන් සරණයි

  • @newprodution
    @newprodution 2 роки тому

    ,ඒ මාමා ගොඩක් පින් කරලා තියෙනවා 🙏🙏🙏🙏🙏

  • @anurawickramasinghe7988
    @anurawickramasinghe7988 2 роки тому

    ලංකාවේ දැනට ඉන්න වාසනාවන්ත පුද්ගලයා වියහැකි ඔබ‍ට දීර්ගායු ලැබේවා!!!

  • @sajanilasika6910
    @sajanilasika6910 7 років тому +8

    ඔබට දිර්ගායුෂ පියාණෙනි

  • @abcd19898
    @abcd19898 2 роки тому +1

    තෙරුවන් සරනයි මාමේ❤ලස්සන ජීවිතයක්

  • @nissankawijekumara1701
    @nissankawijekumara1701 2 роки тому

    මහා පුදුම මිනිසෙක් .ආත්මාර්ථකාමි මිනිසුන්ගෙන් ගහන රටක ඔබ තුමා වැනි උත්තම මිනිසෙක් සිටිම ගැන මම ඔබ තුමාට නමස්කාර කරනවා .ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි .

  • @t9mrorn81
    @t9mrorn81 2 роки тому

    ඔබ තුමට දීර්ඝ අහුස ලැබේවා

  • @iroshadarshani4677
    @iroshadarshani4677 6 років тому +2

    Budusaranai obata weda mahatthayo siyalu deviyange arakshawai

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 6 років тому +7

    මටත් ආසයි ඒ ගමේ ජීවත් වෙන්න.

  • @niroshankoralage1472
    @niroshankoralage1472 2 роки тому

    බුදුසරණයි වෙද මහතා ඔබතුමාට ❤🙏

  • @chathukichathuki7117
    @chathukichathuki7117 2 роки тому

    Budusaranai thaththata .niduk niroogi dirgayusha lebeewaa

  • @අකුණුසැරය
    @අකුණුසැරය 2 роки тому

    Supirima jeevithayak , niyamai ,,,

  • @achaladinidu5147
    @achaladinidu5147 2 роки тому

    Harima asa jivithayaka ahema gatha karanna teyanawanam kalekata wela

  • @namawardanad.m9011
    @namawardanad.m9011 6 років тому +3

    තෙරුවන්සරණයි වෙදමහත්මයා

  • @ritasrilanka7802
    @ritasrilanka7802 7 років тому +24

    දැන් ඉතින් තැන දැන ගත්තනෙ පෝලිමේ එයි.කැලේ විනාශ කරන්න.

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 роки тому

    ඔබතුමාට බුදුසරනයි

  • @koekloeren3797
    @koekloeren3797 2 роки тому

    ස්වාමීන් වහන්සෙටත් පියාණන් ටත් නිරෝගී සුව දිර්ඝායු වේවා 🙏🙏🙏

  • @vathsalaisrael9384
    @vathsalaisrael9384 6 років тому +24

    හපොයි... දැන් ඉතින් මේකත් වනසයි... ඒ තරම් කාලකන්නි එවුන්නේ ඉන්නේ අපේ රටේ...

  • @sudumanika3348
    @sudumanika3348 7 років тому +4

    Gami jivithayak .. harima Lassanai...apekama godk pilibibuwenawa...b s siyaaaa...

  • @lifeofmusic5461
    @lifeofmusic5461 2 роки тому

    උබට ස්තූති සහෝදරයා

  • @mask726
    @mask726 2 роки тому +3

    ඒ තරම් වාසනාවක් හැමෝටම ලැබෙන්නේ නෑ 🥺

  • @nuvaramanike
    @nuvaramanike 2 роки тому

    පෙරුම් පුරනා වෙදදුරාන්ණ් කෙනෙක් දීර්ඝයූ වේවා වෙද මාමේ 🙏🙏❤️❤️

  • @thusharasound9111
    @thusharasound9111 6 років тому +5

    බුදු සරණයි මාමෙ !

  • @NelumLanka
    @NelumLanka 6 років тому

    බුදුන් සරන යි පියාණනි ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @amithasriyani5665
    @amithasriyani5665 2 роки тому

    Budusaranai obathumata.

  • @Rev.NiyagamaPriyankaraThero
    @Rev.NiyagamaPriyankaraThero 2 роки тому

    ⭐වෙඳ මහතාට
    සුඛී දීඝායුකෝ භව !

  • @induamarasingha7630
    @induamarasingha7630 2 роки тому +8

    හොඳම නිදසුන දහමෙි වෙසෙන්නා
    දහමෙන්..ආරක්ෂා කරයි

  • @nilanthaabeysekara5879
    @nilanthaabeysekara5879 6 років тому +4

    බුදුසරනයි සියාට....

  • @wasanthakumari5869
    @wasanthakumari5869 6 років тому

    obata dirgausa labewa .....budusaranai...

  • @rohinimanohari5660
    @rohinimanohari5660 2 роки тому

    Thaththat a budusarani

  • @ruwankumara8109
    @ruwankumara8109 Рік тому

    Atatatisik palaweni lede hoga karanna puluwanda

  • @sandurosamali4187
    @sandurosamali4187 2 роки тому

    Thaththe budusaranai ma hata kalaka patan pothukabara rogayen pelenawa ane thaththe godak duk vidina ma hata pihita wanna ma sarana daruwan.3sitin duppath gahaniyaki mage asanipaya nisa rakiyawak kirimatada nohaka

  • @lalita1921
    @lalita1921 2 роки тому

    Ane budu saranai mamaa oyata syalu davi phitai budu saranai parissamen

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 2 роки тому

    තෙරුවන් සරණයි

  • @padminiperamuna4161
    @padminiperamuna4161 2 роки тому

    Budusaranai karadarayak nathuwa innawa

  • @emihunny4081
    @emihunny4081 6 років тому

    Obata girgausa labewa oba wani kenek gana asimath sathutak budusaranai obata piyaneni

  • @ahireshalu5601
    @ahireshalu5601 4 роки тому +3

    ගොඩක් හොදයි.. මටත් ආසයි මාමේ ඔයා වගේ ඔය ලස්සන ගමට වෙලා ඉන්න..

  • @pks9457
    @pks9457 7 років тому +6

    ''හිතේ හයියට ..ඒ මාමා තනියම ඉන්නේ පව් ..! කඳු තරණය කරලා යන්න ඕන තැනක් නිසා බේරිලා ඉන්නවා නැත්නම් ඉතින් මෙලහකට ඕකත් ඉවරයි පහසු කම් නැති නිසා ලස්සන ස්වභාව ධර්මය ඉතුරු වෙලා ..ලස්සනයි ගොඩක් ලංකාව කියන්නේ මිනි මුතු වලට වඩා ලස්සනම රටක් ..කොහොම ඒ මාමා ඉන්නවාද කියලා හිතා ගන්න බැ සිරිපාදේ යන එක පෙන්න තිබුනානම් කට්ටිය බහීවි ..හොඳ වෙලාවට කඳු වලින් වටවෙලා ..තියෙන්නේ ..

    • @malekamaleka2265
      @malekamaleka2265 6 років тому

      මටත් ආසයි මේ වගේ ගමක ජීවත් වෙන්න.මාමේ ඔයාට දිර්ගායිෂ

  • @chandimasampath3386
    @chandimasampath3386 2 роки тому +1

    තෙරුවන් සරනණයි මාමට මමත් ගොඩක් කැමතියි හුදකලා ගම්මානයකට. පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට උදවු කරන්න මේ වගෙ ගම්මානයකට යන්න.සියලු දෙනාට තෙරුවන් සරණය.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 роки тому +1

    මාත් කැමති ඒ වගේ ජීවිතය ක් ,

  • @ranjithsaranaguptha2621
    @ranjithsaranaguptha2621 2 роки тому

    this is very attractive villege.younger
    generation of srilanka will be able to do it. our motherland have great citizens.

  • @dimithuasanka7008
    @dimithuasanka7008 Рік тому

    තනියම ඉන්න එක හොඳයි අයියා ❤❤❤

  • @ashensandeep2931
    @ashensandeep2931 7 років тому +45

    අනේ මාමේ මාවත් ඔහේට ගන්නකෝ... ජොබ් ඕනී නෑ... කුබුරක් කොටලා ආතල් එකේ එලෝලු ඇට හිටෝලා තනියම ඉන්නෝ

    • @නෙතුනෙතු-ඝ9ච
      @නෙතුනෙතු-ඝ9ච 6 років тому +2

      අශේන් සංදීප් adahasa hodayi

    • @ahireshalu5601
      @ahireshalu5601 4 роки тому +2

      Mamath asai.. eka godak nidahas

    • @abcd19898
      @abcd19898 2 роки тому +1

      අපොයි අපොයි උබ බීලා බීලා කසිප්පු පෙරලා කැලෑ කපලා එහෙත් විනාස කරන්නද යන්නේ🤣විහිලුවක් ඈ

  • @kavindalakmina6002
    @kavindalakmina6002 5 років тому

    Me video aka nisama apith a thna hoyn giya athtma wens experience akk kawdwth amthka nowena. Sarala hithoda minisuu inne ....

  • @sanjanakumari1194
    @sanjanakumari1194 2 роки тому +1

    Ane mama obata dergrausama lebewa

  • @samankumara7732
    @samankumara7732 6 років тому +4

    Respected Mr Heenbanda all the best god bless you 👍

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 2 роки тому +1

    නාවුල අඹන ගල්බොඩ ගම පහුකර අලි කොටි ගහන කැලේ මැදින් ගොස් ඔයකින් එගොඩ විි තිබෙන ඉපැරණි ගමක අවුරුදු 80 ක් වයස තනි මිනිහෙක් වෙසෙන ඔය වගේම තවත් ගමකට මම ගියා ,එහි විිඩියෝවක් පවා තියෙනවා ,

  • @pruthivikanakarathne5952
    @pruthivikanakarathne5952 Рік тому

    Budusaranai

  • @dineshpriyankara3873
    @dineshpriyankara3873 2 роки тому

    Lanka Aniws mata me gamata yanna vidiha danaganna ona wisthara tikak dwnna puluvanda

  • @sandaruwankulawansha6054
    @sandaruwankulawansha6054 3 роки тому

    Nidahase inna denna. Parsaraya iwara karai ape kattiya gihin

  • @pichcha3634
    @pichcha3634 6 років тому

    Ketharama nihathamani dahami jivithayakda , Obahata dirgayushat nirogee suwayat labewa, Budusaranai

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 роки тому +3

    ඒ සුන්දර මිනිසා කොයි තරම් සරලද
    ,වාසනාවන්ත ද ඔහුට දිර්ග ආයු ලෙබෙවා !!!!

  • @vijitharanjanipeiris7386
    @vijitharanjanipeiris7386 2 роки тому

    Hari wasanawantha kenek 🙏 budu saranayi obathumata

  • @madushankahimantha792
    @madushankahimantha792 7 років тому +3

    Godak hoda video ekak meweni video ekak kin apiwa denuwath kalata sthuthi

  • @chamakumar3400
    @chamakumar3400 2 роки тому

    බුදු සරණයි🙏 තාත්තට

  • @punchisamanali3020
    @punchisamanali3020 6 років тому +1

    Daviyan wahansige ashirwadaya labewa..jesu pihitai!!!..

  • @samankudage332
    @samankudage332 2 роки тому +2

    අපේ රටේ ජීවත් වන වාසනාවන්ත ම මිනිසා මේ මාමා වියහැකි යි. අපි හැමෝම එකතුවෙලා පිස්සුවෙන් දුවන රේස් එක දිහා මෙතුමා ශාන්ත ව බලා ඉන්නවා ඇති..............!
    දිගාසිරි වේවා ............!❤️

  • @ElephantSoul
    @ElephantSoul 2 роки тому +7

    වාසනාවන්ත මිනිසෙක් ...

  • @malkinimeha575
    @malkinimeha575 7 років тому +42

    මෙවගෙ සුන්දර තැන් ගැන මෙ වගෙ ප්‍රසිද්ධියට පත් නොකර ඉන්නවා නම් තමයි හොද.දැන් ඉතින් ඔය තැන බෙරගන්න බැරිවෙයි

    • @tironsampath2529
      @tironsampath2529 7 років тому

      Malki Nimeha oya hari..

    • @tashrinirmala5972
      @tashrinirmala5972 6 років тому

      අනිවාර්යයෙන් දැන් සිංහල උන් බල්ලන්ට එහා

    • @abayakonbanda537
      @abayakonbanda537 5 років тому

      Malki Nimeha

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 роки тому

    ඇත්තටම බුදු සරණයි

  • @sujithparanagamage6808
    @sujithparanagamage6808 3 роки тому +1

    ඔබට දිර්ඝාසුෂ,,,

  • @nilushandulakshana9895
    @nilushandulakshana9895 2 роки тому

    "Matath me wage thenaka inna thibba nam" e nidahasata niskalanka gathiyata man asai, hari sanipai ehema jivithe.

  • @ajanthavidana9835
    @ajanthavidana9835 6 років тому

    Ane. Budusaranai.... Gama sundara karala Hondama honda minissu tikak hoyala padinchi karamuda? Gewal nethi kee denek nam rate innawada? Sassrika palathayaka sundara wedi wanne sundara minissu hitiyama thamai ne? Video eka damma malli, oyawa contact karanne kohomada? Api duppathma minissu tikak hoyala adhara karala gsmak hadamuda? Politician ratakanawa... Wasiyta Muslimlata wikunavida danne ne videowa dekala.... ....

  • @nilushi8673
    @nilushi8673 2 роки тому

    වසනා වන්ත තාත්තා කේනෙක් ,බුදු සරනයි