ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක්/වැලැක්වීමේ වෑයම අසාර්ථකයි

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ •

  • @LankaAnewsvideo
    @LankaAnewsvideo  7 годин тому +6

    සත්‍ය දර්ශන හා මූලාශ්‍ර සහිත විදෙස් පුවත් සඳහා ලංකා ඒ නිව්ස් නරඹන්න.
    ua-cam.com/users/lankaanewsvideo

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj 7 годин тому +77

    යෙමනයට කියන්න තියෙන්නෙ ඉතින් - එහෙනම් කොල්ලො අපි ගියා 😂👍

  • @niroshanindika3879
    @niroshanindika3879 Годину тому +3

    නියමයි සුපිරි යුද්ධයක් බලාගත හැකි.

  • @RomeshkaJDFC
    @RomeshkaJDFC 5 годин тому +24

    ඔක්තෝබර් 07 - එන්න දීලා ගාසාතීරයට ඇතුලු උනා.
    ගලීලයේ ලමයි හිටපු තැනට ගහන්න දීලා හිස්බුල්ලාට ගැහුවා.
    පොතේ හැටියට යේමනයටත් හරි වගේ..😂😂

    • @deejay909
      @deejay909 2 години тому +3

      අනිවාර්යයෙන්ම දෙනවා කුඩු වෙන්න.. දැන් ට්‍රම්ප්ගේ ආන්ඩුව තියෙන්නේ

  • @dulminaprabath9274
    @dulminaprabath9274 4 години тому +17

    ඊශ්‍රායලයේට ඔනි උනේ ඔක කර ගන්න තමා දැන් අරුන්ට හොදට නෙලන්න හෙතු තියනො නේ 😁

    • @deejay909
      @deejay909 2 години тому

      අනිවාර්යයෙන්ම.. හේතුවක් හොය හොය හිටියේ තවත් ප්‍රහාරයක් ඵල්ල කරන්න

  • @UpulAbeysinghe-cs1zy
    @UpulAbeysinghe-cs1zy 7 годин тому +51

    හමාස්ලගෙන් හිස්බුල්ලාගෙන් අහලා බලපල්ලා ඊශ්‍රායලයට ගැහුවම වෙන දේ,,,😂😂😂😂

    • @JanakaAnuruddhaWalisingha
      @JanakaAnuruddhaWalisingha 5 годин тому +4

      Monawa wennada, minissu merenna building pitin samathala karalath thama ara warga kilometer 400 inna un tika nawaththaganna be.

    • @sarathhettiarachchi9616
      @sarathhettiarachchi9616 4 години тому

      අවු 60 ක් ගගෙනත් ලක්ෂ ගානක් මරලත් ඊශ්‍රායලයට
      දිනුමක් නැහැ.

    • @Dercsshyer3451
      @Dercsshyer3451 3 години тому +3

      එක නෙමේනෙ ප්‍රශ්නේ ගුවන් ආරක්ෂාව නේ අච්චර පොඩි රටක් නිසා හැමතැනම අවරණය වෙන්න ආරක්ෂාව යොදවල තිබිලත් වදුණනේ 😂😂😂
      රුසියාවට වගේ වැදුනනම් සාධාරණයි ඔච්චර ලොකු රටක් ආවරණය කරන්න අමාරු හින්දා ඒත් කොලඹ සයිස් ලොකු රටක් ?😂😂😂

  • @niroshirashikani2991
    @niroshirashikani2991 7 годин тому +46

    තුරන් විමට ආසන්නයේ හුති 😂😅

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 7 годин тому +58

    මට නම් පෙනෙන්නේ දෙවන ගාසා තිරයක් නිර්මාණය වෙමින් පවතින බවයි.හූතිලාගෙ (ඉල්ලන් කැමෙන්) 😂

    • @SadewAkash-d2d
      @SadewAkash-d2d 7 годин тому +6

      Na ban yeman kiyanne loku ratak houthi la kiyanne yeman wala balaya allan inna kandayama yeman kiyanne issara rich country ekak awrudu ganak thibunu yuddaya nisa poor country ekak wuna ita passe iranaya weapons dunna hamas Hezbollah wage newei yeman kiyanne loku ratak mama kamathi Israel walata eth dannam mata therila thiyenawa Israel wala tharama

    • @BatahiraJoker
      @BatahiraJoker 6 годин тому

      @@SadewAkash-d2danna ubata mole padigena enawa..sathutui

  • @neelwickramasinghe1673
    @neelwickramasinghe1673 2 години тому +5

    අගනුවර රැක ගන්න බැරි ඊශ්‍රායලය 🤣🤣🤣

  • @EnglishLearn-e9p
    @EnglishLearn-e9p 7 годин тому +25

    RIP යේමන් 💀

  • @Theend-co9em
    @Theend-co9em 6 годин тому +19

    😢 දැන් නම් අනිවාර්යෙන්ම ලෝක යුද්ධයක් අත්‍යවශ්‍ය වෙලාවක්

    • @a.m.m.dhanushkamanojkumara5693
      @a.m.m.dhanushkamanojkumara5693 6 годин тому +3

      @@Theend-co9em එක හම්බයෙක් ඉතුරු කරන්න හොද නැහැ මේ ලෝකෙටම සාපයක්

    • @Theend-co9em
      @Theend-co9em 5 годин тому

      @@a.m.m.dhanushkamanojkumara5693 😂😂

    • @chandanalanka6451
      @chandanalanka6451 Годину тому

      Ko ithin ova karanna maina dan pention ne.kirisappeya lokayudde karaida danne na..eth u chande illuve nane..

    • @panoramablue9191
      @panoramablue9191 23 хвилини тому

      @@a.m.m.dhanushkamanojkumara5693 හමිබයො දැන් ලංකාවට එනව සරනාගක කියල අපේ සංහිදියා නිසා

  • @BenadickFernando
    @BenadickFernando 6 годин тому +22

    හුදින් ගේ මහා පරිමාණ විනාශයක් ඉතාම ඉක්මනින්ම සිදුවිය හැක.

  • @raviperera50
    @raviperera50 7 годин тому +17

    ශුද්ධ බයිබලයේ සඳහන් අනාවැකි එ් අයුරින්ම ඉටුවෙමින් පවතී.අපගේ ගැලවුම්කාර ජේසුස් වහන්සේගේ පැමිණීම ඉතා අාසන්නය. සූදානම් වන්න.

    • @chamodkavishka1607
      @chamodkavishka1607 6 годин тому +13

      Mn dannathi nisa ahanne jesu thumata minissu beraganna puluwannam ai eyata kurusen berenna bariune😢

    • @bishreenabdulla8638
      @bishreenabdulla8638 6 годин тому +2

      Ow ow suddawu bible eke sandahan wena paridi awajathaka yudewwo thamai yesus wahansewa kurusayeta thiya meruwelu neda namut ada loke sitina bahuthara catholic saha christian janathawa yudewwange pathe

    • @ChannaBandara-cb6cv
      @ChannaBandara-cb6cv 6 годин тому +2

      Korona awa mokakatawath hoda karanna puluwan unada

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 5 годин тому +2

      කොහෙද ගියේ ඇයි ගියේ මොකටද ගියේ ඇයි එන්නේ මොකටද එන්නේ 😂😂😂😂

    • @Aksfamily362
      @Aksfamily362 5 годин тому +2

      මොකක්ද බං බයිබලයේ තියෙන්නේ.?

  • @GalappaththigeIndika
    @GalappaththigeIndika 5 годин тому +12

    ඉල්ලන් කෑම කියන්නේ ඕවට තමා❤️🇮🇱

    • @deejay909
      @deejay909 2 години тому

      දැන් ඉරානේ වැඩිය සද්ද නෑ

  • @DineshRoshanBandarakulathunga
    @DineshRoshanBandarakulathunga 6 годин тому +10

    මෙහෙම එකක් දෙකක් ජනතාව නැති ප්‍රදේශ වලට කඩා වැටෙන්න සලස්වනවා හොද ගේමක් දෙන්න බලාපොරොත්තුවෙන්❤❤❤

    • @BatahiraJoker
      @BatahiraJoker 6 годин тому +1

      Janathawa nathnm harakda 16kt thuwala kiynne😂😂

    • @deejay909
      @deejay909 2 години тому +2

      අනිවාර්යයෙන්ම.. මේ දේම කලා ලෙබනනයට..

    • @DineshRoshanBandarakulathunga
      @DineshRoshanBandarakulathunga 2 години тому

      @@deejay909 ඒක තමයි ඇත්ත , යේමනය නැත්ත්ටම නැති කරල දායි වගෙ මේකෙන්

  • @eranga802
    @eranga802 7 годин тому +28

    එකක් දෙකක් ගහලා කුඩු වෙන්න කනවා😂😂😂😂

    • @BatahiraJoker
      @BatahiraJoker 6 годин тому +2

      1k 2k hari un gahanawa😂😂 ko gusrael supiri guwan arakshawa😂 american hodama 1kath dunna neda😂

    • @truth1613
      @truth1613 5 годин тому +2

      ​@@BatahiraJokeretakota rusiyaawe guwan aarakshana paddathiya😂

    • @BatahiraJoker
      @BatahiraJoker 5 годин тому +1

      @@truth1613 russiawa kiynne loke lokuma rata harako. Mulu ratama awaranaya krnna ba. Gusrael kiynne bumi pramanayen kudai.wadipurath ekka unta airdiffence thiyenawa.. American supiri badu thibilath gu 7i😂😂

    • @ThirandiShakya-b4g
      @ThirandiShakya-b4g 5 годин тому

      යුක්රේනෙත් එහෙමයි නේද? එකක් ගහල රුසියාවෙන් සීයක් විතර කනවා 😅😅😅😅

    • @SamPR84
      @SamPR84 5 годин тому +1

      ​@@BatahiraJokerhari balannako wena de....me yudden thama sarthaka Israel witharai kiyala thoge putinuth qwane....balanna wena de

  • @M.m.chanel.
    @M.m.chanel. 6 годин тому +15

    ඔන්න කෑම ලැබේන්න පටන් අරන්..ජයවේවා හුති.......

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 5 годин тому +1

      ඊශ්‍රායලයෙ චන්ඩි කම් දැන් ඉවරයි 🇮🇶🇮🇶💪

    • @ajithindika4078
      @ajithindika4078 5 годин тому

      ❤​@@SewminaheshanBandara

    • @panoramablue9191
      @panoramablue9191 23 хвилини тому

      පල අන්තවාදිය

  • @sampathruwanruwan4319
    @sampathruwanruwan4319 6 годин тому +19

    ඉදකින් ගු රටවල් වලින් ගහන මිසයිලයක් වලක්වා ගන්න බැ නෙ .ඉදකින්

  • @cmadhuranga3692
    @cmadhuranga3692 4 години тому +17

    හුතී කාරයෝ හෙලුවෙන් අන්නාසි වගාවක දිවුවා කියලා හිතාගනිල්ලා😂😂😂

  • @deejay909
    @deejay909 2 години тому +2

    යේමනය වනසන අලුත්ම ප්ලෑන් ඵක තමයි මේ.. 😂😂😂😂 විවුර්ත භූමියකට වැටෙන මිසයිල වැටෙන්න දීලා යේමනයට ගහනවා පලු යන්න තව දවස් කීපයකින්..😂😂😂

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj 7 годин тому +27

    ඊශ්‍රායල් වලට මෙක තැග්ගාක් වගෙ යෙමනට ඉවරක් කරන්න ❤🇮🇱💪

    • @ravindinawanjana6293
      @ravindinawanjana6293 6 годин тому

      😂😂😂 apiy hithamu

    • @BatahiraJoker
      @BatahiraJoker 6 годин тому +2

      😂😂 lajjawak neweda😂😂 supiri american thard.iondome.arrow ko😂

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 5 годин тому

      ඊශ්‍රායලයෙ ඉල්ලාන් කනවා 😂😂😂😂

    • @dilshanwijewardhana
      @dilshanwijewardhana 3 години тому +1

      israel hichchi hamudawen khd bn yemen attack krnne . udin gihim kelala awoth thamai. america, uk, israel thunama neluwa unta .thama unwa nawaththa ganna bane . eka missile ekai ghnne ekath nwaththa ganna ba israel wlt

  • @p.j.osegamanasingha3708
    @p.j.osegamanasingha3708 6 годин тому +29

    ඇමරිකානු දියුණු තඩ් ගුවන් ආරක්ෂණ පද්ධතියට බැරි වෙලා වගේ මේක වලක්වා ගන්න.අනෙක ගුවනින් ගිහිල්ලා බෝම්බ දානවාට වඩා පුලුවන් නම් ඉශ්‍රායලයට ගොඩබිම් ප්‍රහාරයක් ආරම්භ කලානම් ඉශ්‍රායෙල් වල කයිය ඉවරයි.

    • @Nesha22-ul4rf
      @Nesha22-ul4rf 6 годин тому

      @@p.j.osegamanasingha3708 aniwarey.udin gihin bomba Dala loku katha kiyanawa benja

    • @Cripso100
      @Cripso100 6 годин тому +4

      හරි ඔයා කියන විදියක් තමයි 😂

    • @Ritro_98
      @Ritro_98 5 годин тому +3

      Ane me shoot ekak dapuwelawata hithena ewa comment karanna ela buruwa. Balapn ilagata Yemen SADA soththi 😂

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 5 годин тому +4

      කොහෙද රුසියාවේ අවි බලය ඇමරිකාව තවදුරටත් දුර්වලයි 😂😂

    • @ashenjayasingha3124
      @ashenjayasingha3124 5 годин тому +5

      Thaad use karanne na oi ova mavaththanna. Dan nathi eva kiyavanne nathuva idapan .modaya

  • @jktradingSL
    @jktradingSL 4 години тому +4

    මේක නම් ඉතින් ඉල්ලන් කෑමකට හොද පෙරනිමිත්තක් 😂😂

  • @ishan1095
    @ishan1095 7 годин тому +8

    ඇයි බන් දැන දැනත් තමන්ගෙ තරමට වඩා ඉදිමෙන්න ගිහින් මේ විදිහට විනාසෙ ලන් කරගන්නෙ හූති ල. හමාස් හිස්බුල්ල වගේම හූති ලගෙත් අවසානය ලන් වෙන කාලෙ හරි හින්ද කනව කියල දැනගත්තත් උන්ට සොභාදර්මෙන්ම හිත්තවනවද කොහෙද ගහපන් කියල. 😂

  • @podda1851
    @podda1851 4 години тому +14

    ඉක්මනින් යේමනයට පාඩමක් උගන්නයි.ඔක්කොටම එකපාර ගහන්නෙ නෑ.පියවරෙන් පියවර .ඊශ්‍රයෙල් ජයවේවා

  • @UpulWitharana
    @UpulWitharana 2 години тому +1

    අද ඉතින් මහා....චාර්ය මහින්ද පතිරනනට මගුල් වගේ අැති

  • @sadeeshagunathilaka7199
    @sadeeshagunathilaka7199 7 годин тому +35

    ඊල්ලන් කෑමට නියමිතයි හුති(ගෙ) පුත්තු 😂

    • @Matheeshagp
      @Matheeshagp 6 годин тому +1

      isreal gu kana ekek

    • @BatahiraJoker
      @BatahiraJoker 6 годин тому +1

      Ko pago american supiri thard😂 gusrael iondome .arrow😂😂😂 kawath mkd un gusrael wlt ghuwane😂

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 5 годин тому

      ඊශ්‍රායලය නම් ඉල්ලාන් කන හැටි පෙනවා 😂😂😂😂

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 5 годин тому

      ඊශ්‍රායලයෙ ඉල්ලාන් කන හැටි පෙනවා 😂😂😂

    • @truth1613
      @truth1613 5 годин тому

      ​@@SewminaheshanBandara1948 idan kattiya isreal walin tamayi illan kanne😂😂

  • @SaleOnline-z2z
    @SaleOnline-z2z 6 годин тому +8

    අපිට ගැහුවා අපි ගැහුවා කියන්න පුලුවන් දැන් එකටයි වද්ද ගත්තේ😃😃😃😃

    • @BatahiraJoker
      @BatahiraJoker 6 годин тому

      Paw neda😂

    • @ChannaBandara-cb6cv
      @ChannaBandara-cb6cv 6 годин тому

      @@BatahiraJoker redda thama issarata lide inna gemmbo wage thama istral karayoth kohe giyath kema thama

    • @BatahiraJoker
      @BatahiraJoker 6 годин тому

      @@ChannaBandara-cb6cv aaka thma gusrael gu wela iwarai

    • @TakeoGamingYT
      @TakeoGamingYT 5 годин тому

      😂😂😂😂ගැහුව නෙවෙ කෑවා 🤣🤣🤣

  • @Deuwdinabandarahennayaka4946
    @Deuwdinabandarahennayaka4946 7 годин тому +7

    ඕවා නිකන් තාවකාලික චූන් විතරයි.😂 යේමනයේ සානා නුවරම දූවිලි ගොඩක් කරයි ඔහොම ගියොත්, දැන් ඉතින් තනිකරම මැදපෙරදිග බලය ඇමරිකාව අරන් ප්‍රොක්සි ඊශ්‍රායල් හරහා. දැන් ඇමරිකාව කුර්දිවරුන්ට සපෝට් කරලා කුර්දිස්ථානය වෙනුවෙන් දෙයක් කරලා ඉරානයේ අසර්බයිජාන් පූජක පාලනය පෙරලුවානම් ඉවරයි.😂

    • @BatahiraJoker
      @BatahiraJoker 6 годин тому

      Un ohoma hari ghnw😂😂 gusrael hodma jet walin gihin bomba danw😂 unta echchara thama puluwan 😂😂

    • @Dercsshyer3451
      @Dercsshyer3451 3 години тому

      එක නෙමේනෙ ප්‍රශ්නේ ගුවන් ආරක්ෂාව නේ අච්චර පොඩි රටක් නිසා හැමතැනම අවරණය වෙන්න ආරක්ෂාව යොදවල තිබිලත් වදුණනේ 😂😂😂
      රුසියාවට වගේ වැදුනනම් සාධාරණයි ඔච්චර ලොකු රටක් ආවරණය කරන්න අමාරු හින්දා ඒත් කොලඹ සයිස් ලොකු රටක් ?😂😂😂

  • @Dercsshyer3451
    @Dercsshyer3451 3 години тому +3

    ඇමරිකාවේ දියුණුම ඊශ්‍රායලයේ දියුණුම මිසයිල ආරක්ෂක පද්ධති මෙසේ අසාර්ථක විය 😂😂😂 ඒකත් චූටි සංවිධානයකට 😂😂😂

    • @manojrukshan1451
      @manojrukshan1451 Годину тому

      චූටි සංවිධානය තව සතියයි තියෙන්නේ 😂😂😂

    • @HameedRiyas-b3z
      @HameedRiyas-b3z 38 хвилин тому

      අයම්. ඩොම්. .පෙපර් ..ඩොම්...ඩොම්

  • @DanushkaNilupul
    @DanushkaNilupul 4 години тому +1

    නියමයි හූති ❤

  • @ruthperera3589
    @ruthperera3589 38 хвилин тому

    Isreal hoothilage kema lesthi karala .niyamai❤❤❤❤❤❤❤❤,jayawewa isreal

  • @sltechworld5234
    @sltechworld5234 6 годин тому +4

    යේමයට ගහන්නැතිවෙයි තුරන් වෙනකන්..මොකද සවුදිය ඇමරිකාවෙන් ඈතට යන එක නැවතෙන්නෙ යේමනයේ ත්‍රෙට් එක සවුදියට තිබ්නොත් විතරයි..ඒකයි යේමන කාරයො ගැහුවට උන්ව ෆුල් ක්ලියර් කරන්නැත්තෙ😅😅උන්ගෙ යටිතලපහසුකන් විතරක් විනාසකරන්නෙ උන්ව යම්ප්‍රමානයකින් මර්දනයකරන්න විතරයි..

  • @SewminaheshanBandara
    @SewminaheshanBandara 6 годин тому +3

    ඊශ්‍රායලයෙ අවසානය 😂😂 බෙන්ජා හැංගිලා 😂😂

    • @truth1613
      @truth1613 5 годин тому

      1948 idha molea hodhapu unwa anduwe mea paara isreal iwarayi kiyala 😂😂anthimata unta kalawelaa buumiyath isreal walata dhunnaa

    • @ranganathkumara8735
      @ranganathkumara8735 5 годин тому

      දැක්කද....🤣🤣

  • @RangaMadara-qr3ot
    @RangaMadara-qr3ot 6 годин тому +3

    අපි දුන්නා අපි ගියා බයි

  • @MENAKAMENAKA-s7i
    @MENAKAMENAKA-s7i 7 годин тому +10

    නියමයි නියමයි.. ඉඩෝරයට මහ වැස්සක් මෙන් හුතී ..❤️❤️❤️💪 අපගේ ප්‍රණාමය

    • @Roafhunter
      @Roafhunter 7 годин тому +5

      අයියෝ ඉතින් දැන් යේමනයත් ෆ්ලැට් වෙනවනෙ😢

    • @BatahiraJoker
      @BatahiraJoker 6 годин тому +2

      @@Roafhunterflat unath mko harako Gusrael redi galeuwane.😂 ko supiri thard. Iondome .arrow😂

    • @HameedRiyas-b3z
      @HameedRiyas-b3z 41 хвилина тому

      යුදෙව්වන් ගෙ..පුරුද්ද. .අනෙ .අපට... . . .රිදුන්නෙ..නෑ

  • @rdnaccounting2457
    @rdnaccounting2457 5 годин тому +16

    ඊශ්‍රායලයට රිදෙන්න ගහන්න ඕනේ.. උන් හිතන්නෙ උන්ගෙ රටේ විතරයි මිනිස්සු ඉන්නෙ අනිත් ඔක්කොම උන් සත්තු කියලා😂

    • @dilanatapattu4090
      @dilanatapattu4090 5 годин тому +4

      Ow... Gahala daanna thiyenne.... Kela wennama.... America hyya aran ne ranganne..... Owun

    • @rdnaccounting2457
      @rdnaccounting2457 5 годин тому

      @dilanatapattu4090 මිනිස්සුනම් හැමෝම මිනිස්සු.. උන් ගාස වල කරන්නෙ සමූහඝාතනයක්... ඕකුන්ට Air power එක නැති උනොත් කනවා රිදෙන්න.. බෝම්බ ගහලා ගහලා අහිංසක මිනිස්සු මරන නරුම ජාතියක්.. ඉස්සර පට්ට ආස රටක්.. දැන් නම් ඕකුන්ට කෙල වෙන්නමයි ඕනේ

    • @ajithindika4078
      @ajithindika4078 5 годин тому

      ❤❤

    • @NishaniMendisMah968
      @NishaniMendisMah968 5 годин тому +2

      ඊශ්‍රායලයට නම් කවල නිම කරන්න බැරි වුණා නමුත් වටේ තිබ්බ අරාබි රටවල් ටික නම් කෑව ඇතිවෙන්න දන්නේ නැත්නම් හොයලා බලපල්ලාل ඔහේ නින්දට නැගිටලා ඇවිල්ලා පෝස්ට් දානවා මෙලෝ දෙයක් දන්නෑ🎉😂😂😂😂😂

    • @NishaniMendisMah968
      @NishaniMendisMah968 5 годин тому +2

      ගැහුවොත් ගහන හැටි ඉගෙනගන්නනම් ඊශ්‍රායල් වරෙල්ලා ඔහේ ඉඳන් බෙරි හඳුනට වැඩක් නෑ😂😂😂😂

  • @lhana12445
    @lhana12445 5 годин тому

    ❤❤

  • @kumarwanigasekara1908
    @kumarwanigasekara1908 5 годин тому +1

    ඉශ්රායෙලය කෙසේ වෙනත් ඔය කයිය ගහන එකාව ඉක්මණින් තුරන් කරයි

  • @channanimala4665
    @channanimala4665 6 годин тому +5

    ගාසා 1
    ලෙබනන් හිස් බූ 2
    සිරියාව 3
    යේමන් හුදී 4
    ඉරාන 5

    • @madushangdk4150
      @madushangdk4150 5 годин тому

      එහෙනම් ඉරානේ ගහපුවට කලින්ම ගහලා ප්‍රතිචාර වලටත් මාසයක් විතර ගියා😅

  • @sandeepathennakoon
    @sandeepathennakoon 7 годин тому +1

  • @MohamadDilshard
    @MohamadDilshard 31 хвилина тому

    Yaman❤

  • @lolamerica-p5l
    @lolamerica-p5l 7 годин тому +14

    වර්ග කිලෝමීට කිලෝමීටර විසි දාහක් විතර වෙලත් අයන්ඩෝම්,පේට්ට්‍රියට්,ඩේවිඩ් ස්ලික්ග්,ඇරෝ,තාඩ් ඔක්කොම තිබිලත් එක හයිපර්සොනික් මිසයිලයක් නවත්තන්න බැරි නම් ඉරානයෙන් මිසයිල සීයක් දෙසීයක් ගැහුවම කොහොම වෙයිද😂

    • @janakakumara1875
      @janakakumara1875 7 годин тому +7

      රුසියාවෙන් ඔර්ෂ්නික් එකක් ගැහැවොත් රෙවෙනවා😂

    • @chamindakumara4782
      @chamindakumara4782 6 годин тому +4

      අයන් ඩෝං
      තාඩ් ලෙෆ්ට්
      බෙන්ජයි බයිඩයි සෙලයි 😀😀

    • @sandunbandara777
      @sandunbandara777 6 годин тому

      ඒකනෙ බයේ න්‍යෂ්ටික බ්ලාගාර වලට ගහන්න දගලන්නෙ😂

    • @chamindakumara4782
      @chamindakumara4782 6 годин тому +3

      @@sandunbandara777IDF හමුදාව නිකං ලෝකෙම ලෙෆ්ට් කරන්න පුළුවන් හෙන වැඩ්ඩො වගේ පුම්බල තියෙන එවුං ටිකක් ඉන්නවනෙ බං ලංකාවෙ😀😀
      එහේ වැඩට ගිය එවුං වෙන්න ඇති සමහරවිට

    • @BatahiraJoker
      @BatahiraJoker 6 годин тому

      @@chamindakumara4782sira. Gusrael supiri waddo kiyla un hithan inne. Hamslata thama gahanawa. Unta puluwan guwanin gihin bomba danna witharai.😂

  • @ChamindaWickramasingha-vd1yx
    @ChamindaWickramasingha-vd1yx 2 години тому

    ඒ කියන්නෙ ඊශ්‍රායලයේ බිම් ප්‍රමානයට යේමනයත් එකතු කරගන්න කියල හූතිල ආරාදනා කරල එහෙනම්..හූතිලත් ආතල් එකක් ගන්නයි හදන්නෙ

  • @USAගැම්මක්තමයි
    @USAගැම්මක්තමයි 7 годин тому +4

    💪🇺🇲

    • @BatahiraJoker
      @BatahiraJoker 6 годин тому

      Ko bn supiri american thard 😂😂😂 gu 7i ne😂😂 iondome .arrow ko😂

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 5 годин тому

      🇷🇺🤝🇪🇭💪

  • @ChameshFernando
    @ChameshFernando 5 годин тому +1

    එහෙනම් කොල්ලෝ අපි ගියා...මීට හූතී😂😂😂😂😂😂

  • @BanduVijesinha
    @BanduVijesinha 7 годин тому

    Mage amma athulu siyalu purawasiyo rakethwa.saamaya udaa weewa😢😢😢😢

  • @RozanRozan-qz6qg
    @RozanRozan-qz6qg 6 годин тому +1

    Supiry sooper thawa gahanna oni minimaruwanta israyilaya winasa welama yanna oni. Jayawewa hoodis lata👏👏👏👏💪💪💪💪dn ridanawa ethi neda Israyilayata.

  • @sugeeshamadhubhashana
    @sugeeshamadhubhashana 7 годин тому +4

    Iron dome දොයිද 😂

  • @mmsindrajith8148
    @mmsindrajith8148 7 годин тому +5

    හුත්තිලාට ජයවේවා❤❤❤

  • @fantastic-wf3gz
    @fantastic-wf3gz 6 годин тому +3

    ඇමරිකාවට නැති හයිපර් හූති ලග.😂

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 5 годин тому +1

      ඇමරිකාව දුර්වලයි රුසියාවේ ආයුධ බලය කොහෙද ලගදිම යුකියෝත් ඉවරයි 😂

  • @Nesha22-ul4rf
    @Nesha22-ul4rf 7 годин тому +3

    Huthi❤❤❤❤❤

  • @pubudulakmal2558
    @pubudulakmal2558 15 хвилин тому

    අනේ විහිලු සපයනවා හුතීලා😂😂

  • @chamiladissanayake7156
    @chamiladissanayake7156 7 годин тому +5

    අපි හූතිලාගේ මිනිස්සු. 😁

  • @Thisaradananjaya-n3f
    @Thisaradananjaya-n3f Годину тому

    කෝ බං තාඩ් ද මොකක්ද එක 😂

  • @PrasanPrasan-b4o
    @PrasanPrasan-b4o 4 години тому

    යෙමනයේ ඉරනමත් එහෙනම් ඉක්මනින් විසදෙයි වගේ😂😂😂😂😂ජය ඊශ්‍රායල් 🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🦁🇱🇰💪♥️

  • @Fahim-h9c
    @Fahim-h9c 7 годин тому +7

    ඊශ්‍රායලය සත්‍ය වසන් කරනවා හැම පාර දීමකදීම උන්ට මොකුත් නෑ උන් පහරදුනොත් බරපතළ හානි නමුත් අවුරුද්දකට ආසන්න වෙන්න යනවා හමස් තුරන් කරේ නෑ😂😂😂😂😂

  • @ministryofthenewtestamentr1491
    @ministryofthenewtestamentr1491 6 годин тому +1

    🇱🇰🇱🇰🇮🇱🦁🇮🇱🇱🇰🇱🇰💪

  • @NishaniMendisMah968
    @NishaniMendisMah968 4 години тому

    යේමනය කන්න යන්නේ ඇති වෙන්න 😂😂😂😂

  • @SewminaheshanBandara
    @SewminaheshanBandara 5 годин тому +3

    හුතිලාට 🇮🇶🇮🇶🇮🇶🇮🇶 ජය

  • @SUKHOI__SU-57-988i
    @SUKHOI__SU-57-988i 7 годин тому +3

    හුතිලට කොහෙන්ද hypersonic missile ?🤔

    • @SARIGAMARoom2
      @SARIGAMARoom2 5 годин тому +2

      ලංකාවෙන් දුන්න කියල තමයි ආරංචි 😂😂

    • @SUKHOI__SU-57-988i
      @SUKHOI__SU-57-988i 5 годин тому +1

      @SARIGAMARoom2 😅

    • @EnglishWithWijay
      @EnglishWithWijay 2 години тому +1

      @@SARIGAMARoom2 😊😀😀😀

  • @krishanthapradeeppradeepkr5002
    @krishanthapradeeppradeepkr5002 5 годин тому

    ඊශ්‍රායල් මේක නැවැත්තුවේ නැත්තේ හූතිලාට හුකවන්න ඕන නිසා 2nd ගාසා කමින් සූන්😂

  • @bishreenabdulla8638
    @bishreenabdulla8638 6 годин тому +1

    ELA houthi ELA kohamada bolaw kema supirida 😂😂😂

  • @ishan1095
    @ishan1095 7 годин тому +7

    යේමනය තුල magical දේවල් සිදුවීම ත් සමග හූති නායකත්වය වැනසී යාමට නියමිතයි.

    • @BatahiraJoker
      @BatahiraJoker 6 годин тому +1

      😂😂 guwanin gahana 1k thama 😂

    • @truth1613
      @truth1613 5 годин тому

      ​@@BatahiraJoker etakota misila gahanne biminda😂😂

    • @BatahiraJoker
      @BatahiraJoker 5 годин тому +1

      @ redde revila neda neda😂😂 puka hapn mariyn dn. Thard. Iondome .arrow dapn isso bo wenna gagakata.😂

    • @BatahiraJoker
      @BatahiraJoker 5 годин тому +1

      @@truth1613 gusrael unta bumiye yudda ba .tiktock hamudawa. 😂😂

    • @truth1613
      @truth1613 5 годин тому

      @@BatahiraJoker kohomadha mole hodhapu guu mandhayek avissilla🤣🤣putiyage rata atulata kelala yaddi😂😂guu 7×7 da😂😂

  • @user-iq7uv1ux3j
    @user-iq7uv1ux3j 6 годин тому

    ඒකක් දෙකක් ගහල එකෙනුත් එකෙක්වත් මැරෙන්නෙ නැතුව කනව හොදට. පව් ඉතින් yemen😅😅😅😅😂

    • @BatahiraJoker
      @BatahiraJoker 6 годин тому

      Kanna hari un gusrael ghanawane..ko supiri guwan arakshawa😂

  • @DilkiNlakmal
    @DilkiNlakmal 4 години тому +1

    Congratulations හුදි 😊😂

  • @SadewAkash-d2d
    @SadewAkash-d2d 7 годин тому +4

    gobba Israel thuran wewa

    • @EnglishLearn-e9p
      @EnglishLearn-e9p 6 годин тому

      ඇමරිකාවෙ කොඩිය ඩීපී දාගෙන ඊශ්‍රායලයට බනිනවා 😂😂😂

    • @SadewAkash-d2d
      @SadewAkash-d2d 6 годин тому +1

      @EnglishLearn-e9p mama banne na kattiya monawada kiyanne balanna damme vihiluwata Mohamed la sathutu venawa balanna

  • @anurasampath5017
    @anurasampath5017 7 годин тому +5

    Monawa gahuwath ekekwath marenna thuwala witharai 😂😂😂

    • @BatahiraJoker
      @BatahiraJoker 6 годин тому

      Hitha hadaganin😂😂 american hodama thard.iondome.arrow gu una..😂

  • @kanchanarox4457
    @kanchanarox4457 6 годин тому +6

    Iron Drome 😀😀

    • @BatahiraJoker
      @BatahiraJoker 6 годин тому

      Ai american hodama 1ka thard😂😂

  • @ShamryAmeen
    @ShamryAmeen 4 години тому +1

    හමාස් හිස්බුල්ලාගෙන් කාලා දැන් හූතිගෙනුත් කනවා😂

  • @kanishkahirush9414
    @kanishkahirush9414 3 години тому

    කෑමට නියමිතයි

  • @jeewanperera375
    @jeewanperera375 5 годин тому

    God bless israel❤❤

  • @Gihan-Sandeepa
    @Gihan-Sandeepa 6 годин тому +1

    හූති: එහෙනම් කොල්ලො අපි ගියා 😂🇮🇱🇺🇸❤️🦅💪

    • @BatahiraJoker
      @BatahiraJoker 6 годин тому

      Gu 7i ne😂😂 ko american supiri thard😂😂 iondome .arrow hangilada😂

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 5 годин тому

      🇮🇷🇱🇧🇮🇶🇹🇷🇪🇭💪

  • @tharindu6242
    @tharindu6242 6 годин тому +2

    සුපිරි😂😂 කෑවත් එකක් හරි ගහපන්😊

  • @chamalpriyadarsana
    @chamalpriyadarsana 2 години тому

    ලෝකෙ හොදම ගුවන් ආරක්ෂක පද්ධති වලිනුත් රින්ගලා මිසයිල යනවා..අරතරම් ලොකු රුසියාවට වැදුනම තමයි අපේ එකාලා නටන්නෙ

  • @fasirkhan3909
    @fasirkhan3909 5 годин тому +1

    Israilaue awsanaya lagi wage

  • @vijithabasnayakaliyanage154
    @vijithabasnayakaliyanage154 6 годин тому +1

    ඊශ්‍රායලයෙන් හූතිලට නත්තල් තෑගි සහ නත්තල් කෑම ලබාදීම ඉක්මන් කරයි වගේ පේන්නෙ

    • @bishreenabdulla8638
      @bishreenabdulla8638 6 годин тому +1

      Anna houthila israyel saha amerikanu yuda newwalata gahanawa digata harahata ekat nathal thagithamai 😂😂😂

    • @BatahiraJoker
      @BatahiraJoker 6 годин тому +1

      Issella guwan arakshawa sapayaganin..😂😂

  • @princerajitha5919
    @princerajitha5919 6 годин тому

    Nethanya are you ready danma huthi lata kiyannam issara wenda kiyala thanks

  • @truth1613
    @truth1613 5 годин тому +1

    Free yeman now😂😂😂

  • @SamaraGunawardana-h7e
    @SamaraGunawardana-h7e Годину тому

    රුසියාව age ඉඳන් කන kanawa වගේ වැඩක් කරන්නේ.. ආයුධ tikak දීලා israyalaya. අවුස්සා ගෙන උන්ගේ විනාශය උන්ම ලියා ගන්නවා.. Huuthi නායකයෝ ටිකත් ඉවරයි 😂😂😂😂තව ටික දවසකින් huuthi ඉවරයි..

  • @damithkrishantha132
    @damithkrishantha132 4 години тому

    Huthi hukawa ගන්නවා මේ පාර ලොවෙත් නැති වෙන්න

  • @BeryankaKumara
    @BeryankaKumara 5 годин тому

    🇱🇰🇸🇦💯❤️❤️❤️👍👍👌👌🙏🙏🇮🇱🇮🇱🇮🇱💯👍👌🙏😊

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 5 годин тому +1

    ඊශ්‍රායලයට විරුද්ධව උද්ඝෝෂණ කරන ලංකාවේ උන්ට මේක පෙන්නපල්ලා මේක ලංකාවේ එවුන්ට උම්බෑ කියලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි 😀😂

  • @Lyricsuniverse11
    @Lyricsuniverse11 3 години тому +3

    Iron පපඩම් dome 😂😂😂 කෝ?

  • @thenarrowdoor3255
    @thenarrowdoor3255 7 годин тому

    මේ ලෝකය අස්තිරයි..ජීවිතය අස්තිරයි.ජේසුස් වහන්සේ සත්‍යයි,මාර්ගයයෛ,ජීවනයයි.ජේසුස් වහන්සේ ස්තිරයි..අදහන පිලිගන්න අයට සදාකාලික ජීවිතය.සත්‍යා සොයන්න සත්‍ය ඔබව කිදහ්ස් කරයි

    • @bishreenabdulla8638
      @bishreenabdulla8638 6 годин тому +2

      Yesus wahansewa kurusayeta thiya meruwet me yudewwo nemeida???

    • @thenarrowdoor3255
      @thenarrowdoor3255 6 годин тому

      @bishreenabdulla8638 හරියට හර්..එයාලා නැවත හැරෙනවා ජේසුස් වහන්සෙව පිලිගන්න තැනට එනවා.

    • @bishreenabdulla8638
      @bishreenabdulla8638 6 годин тому

      Oya palestine saha Jerusalem wala Arabi kathakarana catholic saha christian kattiya laksha ganan innawa samakamiwa e aya dannawa yudewwo kiyanne kanna Deepu atha kapala dana jathiyak bawa

    • @thenarrowdoor3255
      @thenarrowdoor3255 6 годин тому

      @@bishreenabdulla8638 එයාල genuine.හැබැයි වැරැද්දට ගොඩක් දඩුවම් දෙනවා.මොලයෙන් වැඩ කරන්නේ.

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 5 годин тому

      දේශපාලන හා ආගම කියන්නේ දෙකක් ආගම් ගාව ගන්න එපා

  • @sanjeewamarasinghe798
    @sanjeewamarasinghe798 6 годин тому

    🇮🇱💖🥰🌎🇮🇱💖🥰💖🇮🇱🌎

  • @SewminaheshanBandara
    @SewminaheshanBandara 6 годин тому

    🇮🇷🇮🇶🇱🇧🇹🇷💪

  • @lbnadiranga5814
    @lbnadiranga5814 Годину тому

    හුතියෝ ටික හරි 😂😂😂

  • @blabala867
    @blabala867 6 годин тому +2

    ඊශ්‍රායලය ඉවරයි 2028 ඒක හැමදාම කියනවා මේක ගේම් එකක් ඒක ප්ලේ කරන විදිය බලන්න

    • @ramithrathnayaka8551
      @ramithrathnayaka8551 6 годин тому

      සජිත් 2028 එනව වගේ කතාවක් නේ මේක 😂

  • @dineshanurudda-rz7qo
    @dineshanurudda-rz7qo Годину тому

    Supri kamak lagama anawa

  • @ajithindika4078
    @ajithindika4078 5 годин тому +1

    Yemen ❤

  • @tikka1967
    @tikka1967 6 годин тому

    ගහන්න ඔනෙ හින්දා... පාලනය කරලා උද්‍යනයකට දාගත්තා ... දැන් උන් අපෙ රටට ගැහැවා ... අපි දන් හූති බිමට සමතලාව්කරනවා ගාසා වගෙ😅 3:38

  • @cheniththeunula2110
    @cheniththeunula2110 17 хвилин тому

    හූතිලා ඇරන් පුke තියාගත්තෙ..😂

  • @panduladharmarathna4435
    @panduladharmarathna4435 Годину тому

    Yamaneye awasanaya

  • @dilshanwijewardhana
    @dilshanwijewardhana 7 годин тому +2

    israel wlt nathiwenna hugak dewal thiynwa arunt ehema na.

  • @GsggsgHd
    @GsggsgHd 7 годин тому

    Aniwaryenma ountath denenna ona wedanawa loke kochchara minissu maranawada kalakanni hoda wede

  • @ChannaBandara-cb6cv
    @ChannaBandara-cb6cv 6 годин тому +2

    Niyamaiii jayawewa ❤❤❤ kewath kamak ne istral minimaruwanta kelala

    • @Gimhan12239
      @Gimhan12239 6 годин тому +1

      Kohomat kanaw ai loweth nathi wenna 😂

    • @truth1613
      @truth1613 5 годин тому

      1948 idan anduwe kohoma 😂😂 antimata isreal watetama kelala😂😂

  • @M.m.chanel.
    @M.m.chanel. 6 годин тому +2

    නාකී බේන්ජාව මට පේන්න බෑ.ඕකාගේ දේශපාන බන්කෝත්භාවය පේන්නුම් කරන්නේ ..ගේරී නාකියා.මයිනාගේයි මුගේයි කිසි වේනසක් නෑ..නාකි බේන්ජා...

  • @ShamryAmeen
    @ShamryAmeen 4 години тому

    යේමනය❤

  • @SewminaheshanBandara
    @SewminaheshanBandara 6 годин тому

    🇮🇶🇮🇶💪