කැරොලයින් සමාව ගත යුතුයි. කිරුළ ගැලෙව්වේ බීමතින්ද -රෝසි සේනානායක - Truth with Chamuditha

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් UA-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other UA-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    UA-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #rosysenanayake #pushpika_desilva

КОМЕНТАРІ • 2,3 тис.

  • @dammihemasinghe3492
    @dammihemasinghe3492 3 роки тому +247

    අදටත් Rosi සේනානායක නියම ලස්සන නිහතමානී වැදගත් නියම ගැහැනියක් adarai ඔබට

  • @sahantennakoon4546
    @sahantennakoon4546 3 роки тому +433

    සේනානායක මහත්මිය සංයමයකින් යුතුව පිළිතුරු දෙන විදිහ හරිම වැදගත්.

    • @sagii9937
      @sagii9937 3 роки тому +2

      If you watch Caroline's vedio she is same. .Both are true mrs. Worlds. ..

    • @sahantennakoon4546
      @sahantennakoon4546 3 роки тому

      @@sagii9937 yes we dont want to bother on their decisions. Caroline had made an incorrect decision at an incorrect time.But we shouldnt forget what she did for this land.

  • @HasithaDilshanDeSilva
    @HasithaDilshanDeSilva 3 роки тому +1976

    චමුදිත පොඩ්ඩක් ඉවසල ඉන්නවා අනිත් මිනිහා කතා කරල ඉවර වෙනකන්. හැම තිස්සෙම මැදින් පනින්නේ නැතුව. අප්පිරියයි බලන්න 😬

    • @happystatus9048
      @happystatus9048 3 роки тому +48

      මං කමෙන්ට් එක දාලා කමෙන්ට් බලන්න ආවෙ..මං දාපු එකම දාලනෙ යකෝ....එල බ්‍රෝ 😂😂🤣🤪🤩

    • @sirimewan8324
      @sirimewan8324 3 роки тому +34

      මේ රටේ ඉන්න අසමසම මාධ්‍යවේදියා තමන් කියල චමූ හිතනවා. ඒක එසේ නොවන වග කවුරුත් දන්නවා. දැන දැනම නොදන්නා සේ චමූට සවන් දෙනවා. බොහෝ කාලයක සිට මෙබඳු කතාබහට පුරුදු චමූ බොහෝ කරුණු දන්නවා. ඇතැම් ප්‍රශ්ණ අමතකවෙයි දෝයි බයකුත් තිබෙනවා. ගිහිං එන්නං...

    • @harahanashi7397
      @harahanashi7397 3 роки тому +36

      කියලා වැඩක් නැ බන්.මාත් කි පාරක් කියලා ඇත්ද 😂

    • @s.s.3584
      @s.s.3584 3 роки тому +100

      පිස්සු බල්ලෙක් වගේ චර චර ගානවා මූ මැදින් පැනලා. හුස්මක් නැතිව කියවනවා. උත්තරේ දෙනකම් හිටහන්කෝ පොඩ්ඩක් ආයේ අයෙත් මැදින් පනින්නේ නැතුව

    • @zs9282
      @zs9282 3 роки тому +84

      Chamuditha over acting ! එයා කතා කරන කොට මට හුස්ම ගන්න අමාරුයි වගේ😁😁

  • @sithufernando6384
    @sithufernando6384 3 роки тому +233

    චමුදිත..අනිත් කෙනාට කතාකරන්න දෙන්න...නිවේදකයා..ආවෙගශිලිව...කතා කරන එක හරිම අශොබනයි..මේක දෙශපාලන..තර්ක ගේන..වේදිකාවක් නෙවේ.....ඔයා ගේ interview බලන අපිට ඔලුව රිදෙනවා..

  • @jayanthaedirisinghe4256
    @jayanthaedirisinghe4256 3 роки тому +52

    හරිම වැදගත් මහත්මියක්.තවමත් හරිම ලස්සනයි ඒ වගෙම හරිම බුද්ධිමත්.හැමදාමත් ගරැ කරන කාන්තාවක්.මගේ රටේ කාන්තාවක් කියලා ලොකේ ඔනෙම රටක ගිහිල්ලා අභිමානයෙන් කතා කරන්න පුලුවන් ගරැ කටයුතු කානිතාවක්.ඔබ තුමියට දිර්ගායුෂ.

  • @index293
    @index293 3 роки тому +511

    අරුං දෙතුන්දෙනාටමත් වඩා රෝසි යවන්න පුලුවන් 2021 ලෝකරූරැජිනට.

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 3 роки тому +5

      ඔව්මයි

    • @slb2kkilahansaka634
      @slb2kkilahansaka634 3 роки тому +2

      Ekanam hari thama

    • @mathewsahan1662
      @mathewsahan1662 3 роки тому +4

      Rosy tamai lassanama rajina

    • @artxartx6498
      @artxartx6498 3 роки тому +2

      👍👍

    • @csveta1913
      @csveta1913 3 роки тому +8

      Ou. කැරොලයින් ලස්සනත් නෑ පුශ්පි ලස්සනත් නෑ මෙයා තාමත් ලස්සනයි බලන්න

  • @warnakulasuriyaleslielowe4691
    @warnakulasuriyaleslielowe4691 3 роки тому +757

    සුද්දන්ටත් වඩා හොඳට ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාවක් ඇති රෝසි සේනානායක මහත්මිය,අපේ මව් භාෂාව ගැන දක්වන ගෞරවය ප්‍රශංසනීය යි.

    • @aparnasamarasekara2394
      @aparnasamarasekara2394 3 роки тому +9

      Respect madam

    • @fatimashabrina9435
      @fatimashabrina9435 3 роки тому +4

      Exactly

    • @wasanawimalathunga2090
      @wasanawimalathunga2090 3 роки тому +2

      ❤️❤️❤️

    • @hjssrilanka
      @hjssrilanka 3 роки тому +2

      අනිවාර්යයෙන්

    • @zsw527mydf
      @zsw527mydf 3 роки тому +10

      චන්දෙට මනාප ගන්න සහ චන්දිමාල් ගෙන් කුට්ටිය කඩාගන්න රටේ අභ්‍යන්තර විස්තර වීඩියෝ ජාත්‍යන්තරයට පාවල දුන්න,හැතිරි කැරලයින් එක්ක ඉරිසියාවට එයාවත් පාවල දුන්නා,එක දවසින්, පුශ්පිකාට ලියුමක් අරගෙන දෙන්න..බොරුවට භාශාව විකුණනවා.කැරලයින් කියල ඇති වඩාත් සුදුසුයි ඉංග්‍රීසි භාශාව පාව්ච්චි කරනවනම් කියලා.

  • @cithraranasinghe2330
    @cithraranasinghe2330 3 роки тому +278

    අද නම් චමුදිත ඔයා අන්තිමයි.

    • @shaniperera1877
      @shaniperera1877 3 роки тому +2

      ඉවසීම මදි,,, ටිකක් ඉඳලා ප්‍රශ්න අහන්න ,

  • @telestars_Kthari1015
    @telestars_Kthari1015 3 роки тому +135

    ඉංග්‍රීසි කතා කරන්න විතරක් පුළුවන් වුනා කියලා කිරුළක් දරන්න බෑ. Respect රෝසි මහත්මිය 🙏

  • @nethmi_muthunika
    @nethmi_muthunika 3 роки тому +155

    හරිම බුද්ධිමත් සුන්දර කාන්තාවක් ♥️
    චමුදිතගෙ interview නම් අප්‍රසන්නයි! කථිකයාට කතා කරන්න අවස්තාවක් නෑ

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 3 роки тому +882

    ඔය ඔටුන්න බෙදාගත්ත අම්මන්ඩිලා දෙන්නට ම වඩා අදටත් , මේ මොහොතෙත්
    රෝසි මැඩම් ලස්සනයි , හැඩයි , උගත් ඒ වගේම ආදර්ශමත්...
    ඔබට ජේසුපිහිටයි රෝසි සේනානායක ගරු මැතිණියණි ..!!

    • @manjulasenavirathna4527
      @manjulasenavirathna4527 3 роки тому +53

      @@නිහාල්කෝසල
      දැකල තියද..?
      ප්‍රසිද්ධ වගේම තමන්ට ජීවිතේටම ලංවෙන්න බැරි කාන්තාවකට ලිංගික අපහාස කිරීම මනෝව්‍යාදියක්......
      බෙහෙත් ගන්න....
      මැඩම් ..කියලා ගරුත්වයක් දක්වලා කතාකලේ දේශපාළණ ගැත්තෙක් නිසා නෙවෙයි ..
      ලංකාවට අභිමානයක් ගෙනාව කාන්තාවක් විදිහට සහ දරුවන් බිහිකරපු අම්ම කෙනෙක් හැටියටත් , අදවනතුරු තමන්ගේ ගරුත්වය රැකගත්ත කාන්තාවක් හැටියට රෝසිට මම ගරු කරන නිසයි....

    • @නිහාල්කෝසල
      @නිහාල්කෝසල 3 роки тому +3

      @@manjulasenavirathna4527 ඔයාලා මෙයා ගැන මොනවාද දන්නේ?? ඒක විතරක් මට කියලා එවන්න . ඊට පස්සේ මම දන්න ඔක්කෝම විස්තරේ ඔයාට කියලා එවන්නම්. එහේම හොදයි නේද ?

    • @erangajayasooriya3112
      @erangajayasooriya3112 3 роки тому +9

      @@නිහාල්කෝසල එයා මගේ නැන්දා.මට වැඩිය ඔයා දන්න ඒව සාක්ෂි ඇතුව ඉදිරිපත් කරන්න. නිවසේ ලිපිනය සමග .. අඩුම තරමින් ඇයගේ දුරකථන අංකයේ අන්තිම ඉලක්කම්.දෙකවත් දාන්න බලන්න🤣🤣😂

    • @backsidenotok
      @backsidenotok 3 роки тому +9

      @@නිහාල්කෝසල මේක මේ ගෑනුන්ගේ හුතු සම්බන්ධයෙන් තරගයක් හෝ සාකච්ඡාවක් නොවෙයි බොල.
      වැදගත් දේවල් නොතේරුනා නම් පැත්තකට වෙලා හිටු. 🤪🤪🤪🤪

    • @නිහාල්කෝසල
      @නිහාල්කෝසල 3 роки тому +2

      @@erangajayasooriya3112 නැන්දා don stanley's වල ගොන් බඩු hire කරපු එක ගැනත් ඔයා දන්නවා ද?

  • @shash_ihettiarachchi
    @shash_ihettiarachchi 3 роки тому +693

    රෝසිට කතා
    කරන්න දෙන්නේම නෑ මූ ඉස්කොලේ විනය බාර සර් වගේ 😂

    • @නදිගංතෙරනදිකා
      @නදිගංතෙරනදිකා 3 роки тому +4

      😂😂😂

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 роки тому +10

      ඔව් අපිට කතා කරන්න දෙන්නෙම නැහැ නේ ඉස්සර

    • @esteemlanka7497
      @esteemlanka7497 3 роки тому +12

      අපෝ ඇත්ත නිකන් කමාන්ඩෝ යුනිට් එකක් වගේ මැදින් කඩාපනිනවා.පරිණත මාධ්‍යවේදියකු වශයෙන් නොකල යුත්තක්

    • @a.s.f8631
      @a.s.f8631 3 роки тому +6

      He don't have patience to listen and hear others..

    • @chansam8966
      @chansam8966 3 роки тому +5

      Very true. He is full of himself

  • @hansikafernando6691
    @hansikafernando6691 3 роки тому +767

    හරේන්ද්‍ර ගේ ලහිරු ගේ වැඩසටහනක් බලන්න එවිට නිවේදනයකයා පැම්නෙන අනිත් පාර්ශ්වයට කතා කිරීමට ඉඩ දීම කෙතරම් ලස්සනදැයි ඔබට වැටහේව්..

    • @happystatus9048
      @happystatus9048 3 роки тому +7

      Aththaa

    • @ole3067
      @ole3067 3 роки тому +7

      වෙනම වෙලදපොලක් මෙතන තියෙන්නෙ

    • @kewx1724
      @kewx1724 3 роки тому +3

      ඒක තමයි චමුදිතගෙ ට්‍රේඩ් මාර්ක් එක😂

    • @esteemlanka7497
      @esteemlanka7497 3 роки тому +31

      අපෝ ඇත්ත නිකන් කමාන්ඩෝ යුනිට් එකක් වගේ මැදින් කඩාපනිනවා.පරිණත මාධ්‍යවේදියකු වශයෙන් නොකල යුත්තක්

    • @DN-fn4cd
      @DN-fn4cd 3 роки тому +14

      @Love's TV ඒක ඇත්ත,,,,,ඒත් ලහිරු ,හරේන්ද්‍ර ගෙන් ඉගෙනගත යුතු දේවල් තියෙනවා කියල පේනව!
      ඔයත් එක්ක Argue කිරීමට නෙමෙයි දැම්මේ 👍

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 2 роки тому +14

    දැන් ඉන්න රිලවියන්ට වැඩිය ඔබතුමිය තාමත් සුන්දරයි හා බුද්ධිමත් 🙏🙏

  • @podilahiruofficial3437
    @podilahiruofficial3437 3 роки тому +135

    චාටර් නේ ඔහොම මැද්දෙන් ගෙම්බෙක් වගෙ පනින කොට පොඩ්ඩක් කතා කරන්න දෙනවා කො ඒ මනුස්සයාට හැකර කටක් තින්නෙ 😂😌😌😂🙂

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 3 роки тому +154

    හරිම සතුටුයි ඔබ තුමිය ගැන එදා වගේම අදටත් ආදරය කරන චරිතයක් , ඒ නිහතමානී කතාවම ඇති රිදුනු හිතක් සැනසෙන්න ❤❤❤

  • @r.pisuru3982
    @r.pisuru3982 3 роки тому +344

    චමුදිත..........
    දැනුවත් interview එකක් කරද්දී අනිත් කෙනාට කතා කරන්න දෙනවකො.............................

    • @chalanisewwandi4578
      @chalanisewwandi4578 3 роки тому +12

      Ow randuwak wge

    • @deepachandrasekera9352
      @deepachandrasekera9352 3 роки тому +5

      Kochara kivvath wedak na anik ekkenata kathawa ewara karanna denne nahane .., meya paninawanee

    • @priyankamenik885
      @priyankamenik885 3 роки тому +5

      හැම වැඩසටහනෙම ඔහොමයි පනිනවා😂

    • @kcamilanaini6677
      @kcamilanaini6677 3 роки тому +5

      පනිනවා පනිනවා ඉවරයක් නැහැ

    • @esteemlanka7497
      @esteemlanka7497 3 роки тому +2

      අපෝ ඇත්ත නිකන් කමාන්ඩෝ යුනිට් එකක් වගේ මැදින් කඩාපනිනවා.පරිණත මාධ්‍යවේදියකු වශයෙන් නොකල යුත්තක්

  • @loshaniedhirisinghe2987
    @loshaniedhirisinghe2987 3 роки тому +372

    චමුදිතගෙ මේ වැඩසටහන හසුරුවන විදිහ නම් අප්‍රසන්නයි. ලහිරුගෙන් පොඩ්‍ඩක් ඉගෙන ගත්තා නම් හොදයි වගේ.

  • @deepikabasnayaka6905
    @deepikabasnayaka6905 3 роки тому +9

    ඔබ තුමියට ප්‍රනාමය..රටේ කීර්තිය වෙනුවෙන් තවමත් කතා කරනවා ..අාඩම්බරයි....🙏🙏 ❤️❤️

  • @tilaksenaratna3934
    @tilaksenaratna3934 3 роки тому +184

    මව් භාෂාවට තැන දීම ගැන රෝසි සේනානායක මැතිනියට මගේ උපරිම ගෞරවය. 🙏

  • @nilminikumari9012
    @nilminikumari9012 3 роки тому +245

    රෝසි මැඩම්ට කතා කරන්න දෙන්නෙම නෑ මාලූ කඩයක් වාගේ කෑ ගහනවා අනේ මන්දා.🤔😫

  • @rachelperaud3653
    @rachelperaud3653 3 роки тому +306

    රෝසි මැඩම් පුදුම ලස්සනයි . හරිම සුන්දරයි. සේරටම වැඩිය එයා තාම ලස්සනයි .

    • @shyamaperera5152
      @shyamaperera5152 3 роки тому +3

      very true

    • @shanikafernando1426
      @shanikafernando1426 3 роки тому +2

      ලස්සන නොවි තියෙයි යෑ සැප සම්පත් වලින් පිරැනු ජීවිතය ක් නෙ ගෙවන්නෙ..

    • @rachelperaud3653
      @rachelperaud3653 3 роки тому +5

      @@shanikafernando1426 ඒ එයාගෙ පින. කොච්චර හොදද??

    • @shanikafernando1426
      @shanikafernando1426 3 роки тому +3

      @@rachelperaud3653 පින දුන්නෙ මේ රටේ අහිංසක අසරණ මිනිස්සු , චන්දේ දීලා ඇමතිලා කරා අන්තීමට උන් සැප වින්දා මිසක් කරපු දෙයක් තියෙනවා ද,

    • @rachelperaud3653
      @rachelperaud3653 3 роки тому +2

      @@shanikafernando1426 මුකුත් නෑ. උපේක්ෂාත් නෑ. මන් දන්නවා. මන් කතා කලේ එයාගෙ සුවපත් ජීවිතය ගැන. එයා උපතින්ම පෝසත් . දේශපාලන ජීවිතය ඉතින් ??????

  • @rajimadusanka5748
    @rajimadusanka5748 3 роки тому +300

    අනේ චමුදිත කට වහගෙන ඉන්නවකො හරේන්ද්‍ර ජයලාල් වගේ ලස්සනට කතා කරනවකෝ හැසිරෙන්න දන්නෙනැහැ මොකටනිවේදක කමක් දුන්නද මන්ද එකම දේ නැවත නැවත කියවනවා

    • @DN-fn4cd
      @DN-fn4cd 3 роки тому +4

      අනිවා මෙයාගෙ ටෝන් එක අනවශ්‍ය විදිහට වැඩී!

    • @eenazmohomod8581
      @eenazmohomod8581 3 роки тому +4

      He is good for political talks only, not to interview professionals. As i said GOOD only not the best.

    • @sarasisumanasekara6462
      @sarasisumanasekara6462 3 роки тому

      Well said

    • @rasikapriyadarshani9015
      @rasikapriyadarshani9015 3 роки тому +4

      ඔව් පොඩ්ඩ්ක් ඉවසලා ඉන්න්කො අනිත් මනුෂ්‍යත් කතා කරනකම්

    • @tea6738
      @tea6738 3 роки тому +1

      Yeps his tone is too much for this

  • @asharakanchana9338
    @asharakanchana9338 3 роки тому +67

    කිසිම ඉවසීමක් නෑ ඔබට චමුදිත, පොඩ්ඩක් ලහිරුගේ programs බලලා හැදෙන්න Please 🙏🙏🙏

  • @Heshi540
    @Heshi540 3 роки тому +21

    ප්‍රශ්නයක් ඇහුවම උත්තරේ දෙනකන් ඉවසීමෙන් ඉන්න ඕන. උත්තරේ භාගෙට දෙනකොට මැද්දෙන් පනින එකනන් අශෝභනයි.

  • @thejaniwanthifernando1771
    @thejaniwanthifernando1771 3 роки тому +103

    නියම Mrs World ❤️ ශ්‍රීලාංකේය🇱🇰 අභිමානය තවම ඔබයි.
    ඇඳුමක් ඇන්දත් වැදගත් විදියට පමණයි ඔබව සැමදා දුටුවේ.

    • @anneshanthi9782
      @anneshanthi9782 3 роки тому +4

      සාරියෙන් පිටත් වහන් ඉන්නේ .....

  • @happystatus9048
    @happystatus9048 3 роки тому +336

    මිනිහො රෝසිට කතා කරන්න දීපං...ඒ මනුස්සයට එන්න කියලා උබ මැරෙන්න හදන්නෙ පැනලා කියෝ කියෝ...ඔච්චර ඔලුවෙන් කතා කරන්න එපා තමුසෙගෙ වීඩියෝ බලන්න හිතෙන්නෙත් නෑ අප්‍රසන්නයි කතා විලාසය..

    • @dammikaathukorala1591
      @dammikaathukorala1591 3 роки тому +3

      aethatama me mussaya harima kalabala. balanna apa wenawa.

    • @rohanakumara5726
      @rohanakumara5726 3 роки тому +7

      සිරාවටම බං. එන මනුස්සය නිසා වීඩියෝ එක බලනවා මිසක් මූ බූරුවෙක් වගේ හැම එකටම මැදට පනිනවා. පොඩ්ඩක් ලහිරුගෙන් ඉගෙන ගනින් චමුදිත මනුස්සයෙක්ට සවන්දෙන්න

    • @rioter007
      @rioter007 3 роки тому +1

      Yes. It is really annoying!

    • @shiranthiperera4156
      @shiranthiperera4156 3 роки тому

      True.. This guy is 😠

    • @lakmalgamage9666
      @lakmalgamage9666 3 роки тому +4

      මං ඔතන හිටිය නම් හොම්බට 2ක් ඇනලා එන්නෙ😏

  • @CCG0069
    @CCG0069 3 роки тому +138

    චමුදිත ඉවසිල්ලෙන් බලා ඉන්න පුරුදු වෙන්න.බලා ඉන්න අපිටත් හරි නොසන්සුන්කමක් දැනෙනවා

  • @චංචලාකුමුදුනි

    මව් භාෂාවට පලමු තැන දුන් රෝෂි මැතිනියට මගේ ගෞරවය ප්‍රනාමය 🙏🙏

  • @sandeepanisiriwadhana8210
    @sandeepanisiriwadhana8210 3 роки тому +52

    මුට මාර හදිසියකින් තියෙන්නේ...උදේ 🚽 toilt ගිහින් නෑ යන්න හදිසියකින් වගේ...😁😁😁

  • @kaushi9480
    @kaushi9480 3 роки тому +377

    Presenter විතරක් කතා කරල interview එක තනියම කර ගත්තා නම් හොදයි වගේ. රෝසි සේනානයක මහත්මියට තමන්ගේ කතාව සම්පූර්ණ කිරීමට හෝ ගොඩනැගීමට presenter ඉඩක් දෙන්නෙම නෑ😬

  • @awanthimunasinghe
    @awanthimunasinghe 3 роки тому +84

    අපෝ චමුදිත... මේ චැනල් එක වහල දාලා තේ කඩයක් දාගන්න. ඒ ටක ටක සද්දෙයි මේ Interview එක කරන විදියයි අතරේ වෙනසක් නැහැ. You tube එකෙන් හරි බලලා කෙනෙක්ව Interview කරන විදිය ඉගෙනගන්න please. අනෙක් කෙනාට කතාකරන්න දෙන්නේ නැත්නම් මේවා කරන්න එපා. හරිම අප්පිරියයි මේක.

    • @manorimanori4718
      @manorimanori4718 3 роки тому +1

      චමුදිතට පුළුවන් ඉගන ගන්න හරි tv එකේ ලහිරැ මුදලිගේ interview බලල

    • @thilinifernando5155
      @thilinifernando5155 3 роки тому

      Ammoooooo

    • @mathewsahan1662
      @mathewsahan1662 3 роки тому

      @@superz8521 l⁰

  • @shiranthimadubhashini1398
    @shiranthimadubhashini1398 3 роки тому +104

    ඇග වැහෙන්න අදින ලස්සන..💖💖💖 මොඩ්ලස්ලා කියලා බෝර්ඩ් ගහගෙන හෙලුවෙන් නටන ගෑනුන්ට කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙන කාන්තාවක්ද..💐💐💐අද කාලෙ කසාද මිනිහා ගෙදර ඉද්දිම ගෑනු වෙන එවුන් එක්ක නටනවා..විවාහක කිරුල දෙන්න ඕනි බැදපු එවුන්ට වත් දික්කසාද උන එවුන්ටවත් නෙවෙයි..මනුස්සයා මැරුනත් දරුවෝ වෙනුවෙන් මැරෙනකන් පතිවත රකින කාන්තාවොන්ට..🌹🌹🌹

    • @thilinifernando5155
      @thilinifernando5155 3 роки тому +2

      නියම කතාව

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 3 роки тому

      me halo wiwahaka ru rajina kiyala naki ganunta nemeine. oya kiyana eka adala taruna ayata, ape kochara ranwiruwange biranda la innnwada taruna kala wandabu una. habai eka india wata adala na.

  • @shawn6417
    @shawn6417 3 роки тому +51

    අයියෝ චමුදිත,අහන්න තියෙන දෙයක් ඉන්ටවීවා කතා කලාට පස්සේ ඔයා කතා කරන්න.ඔයාගේ කතාව අහන්න නෙවේ අපි මේක බලන්නේ.😡

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 3 роки тому +16

    ඔබ තුමිය එදා වගේම අදත් ලස්සනයි .❤️

  • @shiranthimadubhashini1398
    @shiranthimadubhashini1398 3 роки тому +179

    මාධ්‍යවේදියෙක් වෙන්න කට තිබුනට මදි චමුදිත.ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න ඔනී..🤯🤯🤯

  • @dilinislg865
    @dilinislg865 3 роки тому +18

    හරියටම හරි රෝසි මැඩම් ,ඔබගේ කතාවට මමත් එකගයි ......මේ තරම් වැදගත් කාන්තාවන් දෙකේ පංතියේ වැඩ කරන එක ගැන හරිම කනගාටුයි ...පුශ්පිකා මහත්මියගේ හිසේ පලදා තිබුණු 👑 ඔටුන්න කැරොලයින් ගලවා දමන්න උත්සාහ කරපු කැත විතරක් ....
    මම වගේ කෙනෙක් නම් කැරොලයින් මහත්මියට විරුද්ධව නඩුවක් ගොනු කරනවා ...ඔලුවට හානි වීම ලේ සෙලවිම,,හිසකෙස් වලට හානි සිදු කිරිම , බරපතළ වරදක් ... ,
    අපේ රෝසි මැඩම්ට තවත් සැරයක් ලෝක විවාහ රූප රැජින තරගයට ඉදිරිපත් වෙන්න පුළුවන් ...ඇය තාමත් ලස්සනයි ....ආදරෙයි රෝසි මැඩම් ...

  • @Rangana87
    @Rangana87 3 роки тому +411

    සිංහලයට ඉතිරිව ඇති එකම දේ තම මව් භාෂාව පමණි.එය අගය කිරිම පිලිබදව ඔබතුමියට ගෞරවය පුදමි.

    • @sheranjoseph5709
      @sheranjoseph5709 3 роки тому

      👑❤️🇱🇰🇱🇰🇱🇰💕

    • @SKGGG
      @SKGGG 3 роки тому +3

      Congratulations, Pushpika 👑
      How dare someone like Caroline Jurie make English compulsory. Firstly, this is Sri Lanka and English is not our mother tongue! Secondly, Caroline’s English is atrocious! Her English is not even close to good. The main reason for such vile behaviour is Caroline’s lack of education and class!!! Even in the international pageants so many contestants use translators and that’s okay. Your marks won’t be less for not being able to speak English! This is beyond ridiculous!
      Caroline Jurie should be ashamed of herself for disrespecting another daughter, mother, woman and human being just like her!
      Caroline Jurie doesn’t deserve a crown. She should be dethroned! If it happens I’ll be very sad for Sri Lanka 🇱🇰 but it should happen. Caroline should face the consequences. Don’t let her get away with her deplorable behaviour.

    • @nuwanr7179
      @nuwanr7179 3 роки тому +2

      @@SKGGG පුස්ක්පිකාගෙ මිනිහද මේ..හැම තැනම කමෙන්ට් එක පේස්ට් කර කර යන්නෙ..හරියට උගුඩුව යන පාරෙ ජරා කරගෙන යනව වගේ

    • @SKGGG
      @SKGGG 3 роки тому +4

      @@nuwanr7179 naha mama Caroline ge miniha. Oya mage comment eka prashnayak kara ganna epa. Oyage vadak balaganna. Mama Oya gana nemeine comment kare!

    • @nuwanr7179
      @nuwanr7179 3 роки тому

      @@SKGGG කොරන්න දෙය්ක් නෑ..මේක ඉතින් සමාජ මාද්‍යක්නෙ..ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්න..😂

  • @surekafernando5225
    @surekafernando5225 3 роки тому +84

    කවුරු ආවත් සදාකල් එකම ලෙස නම පවතින රූ රැජිණිය අදටත් ලස්සනයි තරුණයි සුන්දරයි ❤️

  • @semasingherani705
    @semasingherani705 3 роки тому +26

    මිනිස්සුන්ට අමතක වුනාට දේශපාලන හේතු නිසා කෙතරම් හොඳ දක්ෂයෙක්ද රෝෂි සේනානායක මහත්මිය ගැන ආඩම්බරයක් ඔබ තුමියට ජය වේවා !🙏

  • @rovinshanila8059
    @rovinshanila8059 3 роки тому +278

    අයිසෙ චමුදිත ප්‍රශ්නයක් අහලා අනිත් එකාට උත්තර දෙන්න දීපංකො. ලහිරුගෙ දුක අහන ඒවා චොර වුනත් බලන්න හිතෙනවා මිනිහා එන එකාට කතා කරන්න දෙනවා. උඹ පිස්සු බල්ලෙක් වගේ මැද්දට පනිනවනෙ.

    • @udayakumudugodage3937
      @udayakumudugodage3937 3 роки тому +1

      Yes

    • @minolidanushka7489
      @minolidanushka7489 3 роки тому

      Agree

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 роки тому +1

      T20 මැච් එකක් වගේ..

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 роки тому

      T20 මැච් එකක් වගේ..

    • @esteemlanka7497
      @esteemlanka7497 3 роки тому +1

      අපෝ ඇත්ත නිකන් කමාන්ඩෝ යුනිට් එකක් වගේ මැදින් කඩාපනිනවා.පරිණත මාධ්‍යවේදියකු වශයෙන් නොකල යුත්තක්

  • @manethsenarathne7165
    @manethsenarathne7165 3 роки тому +202

    චමුදිත මොකද්ද අය්සේ මේ..කියන්න දෙන්නෙ නෑ..මැද්දට පනිනවනෙ..

    • @esteemlanka7497
      @esteemlanka7497 3 роки тому +1

      අපෝ ඇත්ත නිකන් කමාන්ඩෝ යුනිට් එකක් වගේ මැදින් කඩාපනිනවා.පරිණත මාධ්‍යවේදියකු වශයෙන් නොකල යුත්තක්

    • @raththaranraththaran1397
      @raththaranraththaran1397 3 роки тому +2

      මොන පරිනතද බන් මුගෙ.අහන ප්‍රශ්න බලපන්.ඔපදුප අහන්නෙ.ඉවසිල්ලක් නැතුව කෙදිරිගාන සද්දෙත් ඇහෙනවා.ඉගෙනගෙන ආවනම් හොදයි නිවේදනය

  • @JAMJ-g3k
    @JAMJ-g3k 3 роки тому +203

    චමුදිත please පනින්න එපා සතෙක් වගේ බලන්න රෝසි මහත්මිය කියන දේ කොච්චර වටිනවද අපිට අහගෙන ඉන්න

    • @olipei2297
      @olipei2297 3 роки тому +1

      🤣🤣🤣🤣🤣

    • @DN-fn4cd
      @DN-fn4cd 3 роки тому +8

      අනිවා,,,,චමුදිත මෙතනදි විතරක් නෙමෙයි , හැම ඉන්ටවිව් එකකදීම ඕක කරනව සහ ඉන්ටවිව් එන එක්කෙනාව පහත් කරල හෝ ඉතාම අනවශ්‍ය හයි ටොන් එකකින් කතාකරනව මම දැකල තියෙනව. චමුදිත ට වඩා කනිශ්ට වුනත් ලහිරු ගෙන් ඉගෙනගත යුතු දේවල් තියෙනව කියල මට හිතෙනවා .

    • @manori6712
      @manori6712 3 роки тому +1

      ඇත්තටම

    • @uthpalaliyanage7846
      @uthpalaliyanage7846 3 роки тому +1

      True 😐😐

    • @suranihewarathne1
      @suranihewarathne1 3 роки тому +2

      ඔව් ඇත්තමයි! ඔලුව කකියනවා එයාගේ කලබලේ දැක්කම. උත්තරයක් දීල ඉවර කරන්න දෙන්නේ නෑ. මැදින් පැනල වෙනමම එකක් අහනවා. කතා කරන විදියත් හරිම කලබලයි. එයා ප්‍රශ්න අහන විදිය දැක්කම හිතුනේ අර ලිඳ ළඟ ගෑනු කේලම් අහනවා වගේ🤣🤣🤣🤣

  • @chandimaherath2907
    @chandimaherath2907 3 роки тому +62

    රෝසි සේනානායක මහත්මිය කතා කරන විදිහ,හැසිරෙන ආකාරය ඉතාම වැදගත්. පුෂ්පිකාටත්,චන්දිමාල්ටත් එ සංයමය එ ආකාරයටම තියනවා.මිනිසා තුල තිබිය යුත්තේ ද එයයි..

  • @semasingherani705
    @semasingherani705 3 роки тому +4

    කාන්තාවන් නියෝජනය කරන අවංක නිහතමානී ඇත්ත කතා කරන රෝෂි සේනානායක මහත්මිය ගැන ආඩම්බරයක් ඔබ තුමියට ජය වේවා !🙏❤️ නිවේදක තුමා ඔබ කලබලකාරී වැඩියි.අනෙක් කෙනාට කතා කරන්න අවස්ථාව ලබාදීමට කටයුතු කරන්න .

  • @risijayasrikantha998
    @risijayasrikantha998 3 роки тому +96

    I am not a Rosy fan. But in this situation she has proved that she is very professional and highly diplomatic.

    • @jamesgillespy6983
      @jamesgillespy6983 3 роки тому +2

      Exactly the same comment I was going to leave here. You read my mind

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 роки тому +243

    රෝසි මහත්මිය කියන්නේ තමන්ගේ කිරැල රැකගෙන ,තමන්ගේ පවුල රැකගෙන .සුන්දර ජීවිතයක් ගත කල ගත කරන ආරනීයම මවක්.👍👌👍❤️💜️😁

    • @nuwanr7179
      @nuwanr7179 3 роки тому +2

      @Chathura Jay කියල වැඩක් නෑ..බලපන්කො වර්නනා..මේ කාලකන්නි හැත්ත වස කකා මේ ගෑනු වර්නනා කරන හැටි

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 3 роки тому +1

      ජනතාවගෙ මුදල් කාල රෙන්න කක්කුස්සියක් හදා ගත්ත ගෑනි නේද මේ..

    • @nuwanr7179
      @nuwanr7179 3 роки тому +1

      @@srilankanlibrary3263 උන් මුන් අරුං..ඔක්කොම එකයි

    • @ruwangallage1061
      @ruwangallage1061 3 роки тому

      Ow supiriy charithayk budusarani

    • @SKGGG
      @SKGGG 3 роки тому +4

      Congratulations, Pushpika 👑
      How dare someone like Caroline Jurie make English compulsory. Firstly, this is Sri Lanka and English is not our mother tongue! Secondly, Caroline’s English is atrocious! Her English is not even close to good. The main reason for such vile behaviour is Caroline’s lack of education and class!!! Even in the international pageants so many contestants use translators and that’s okay. Your marks won’t be less for not being able to speak English! This is beyond ridiculous!
      Caroline Jurie should be ashamed of herself for disrespecting another daughter, mother, woman and human being just like her!
      Caroline Jurie doesn’t deserve a crown. She should be dethroned! If it happens I’ll be very sad for Sri Lanka 🇱🇰 but it should happen. Caroline should face the consequences. Don’t let her get away with her deplorable behaviour.

  • @bhagyahalgolla4146
    @bhagyahalgolla4146 3 роки тому +219

    චමුදිත කොච්චර අත්දැකීම් තිබුනත් හැසිරෙන්නේ ආදුනිකයෙක් වගේ. එන අමුත්තට කතා කරන්න දෙන්නේම නෑ.

  • @erangaoshada8058
    @erangaoshada8058 3 роки тому +7

    The interview was awesome where she replied the each n every question literally woah.Really ma’am your insights n thoughts are really great.Actually u r an unbiased lady and great Chamuditha for inviting her to resolve this problem with an interview.Women’s decency and respect everything is being exemplified through Ma’am Rosi.

  • @tinalipramesha7930
    @tinalipramesha7930 3 роки тому +3

    හරිම වැදගත් කාන්තාවක් ...❤️🌸

  • @dahamiprarthana5627
    @dahamiprarthana5627 3 роки тому +124

    චමුදිත, කරුණාකරලා ආරාධිතයාට කතා කරන්න දෙන්න . පනින්න එපා ..කියන එක කියලා ඉවර කරන්න දෙන්න...නැත්නම් බලන්න එපා වෙනවා

    • @esteemlanka7497
      @esteemlanka7497 3 роки тому +4

      අපෝ ඇත්ත නිකන් කමාන්ඩෝ යුනිට් එකක් වගේ මැදින් කඩාපනිනවා.පරිණත මාධ්‍යවේදියකු වශයෙන් නොකල යුත්තක්

    • @devikagamage9316
      @devikagamage9316 3 роки тому +1

      ඔවු අනේ 😬

    • @madushaniindika1972
      @madushaniindika1972 3 роки тому +1

      Chamuditha ge vadasatahana Balala apita oluva avul venava

  • @risijayasrikantha998
    @risijayasrikantha998 3 роки тому +35

    I am not a Rosy fan. But in this situation she displayed that she is a really professional lady who is very diplomatic in handling difficult issues. Well done madam!!!

  • @landhipathina2310
    @landhipathina2310 3 роки тому +143

    රෝසි සේනානායක ඔබතුමාට උත්තමාචාරය මුලින්ම 🙏🙏 මෙන්න රැජිනියෝ ඔබතුමිය තවමත් ලස්සනයි ❤️ කැරලයින් බලාගනින් මේ ඉන්නේ උබ දැකලා නැත්නම් ආදරෙයි රෝසි සේනානායක ඔබතුමියට ස්තුති 🙏💕💕💕

  • @Niro1983-o5c
    @Niro1983-o5c 3 роки тому +20

    හොදයි මෙහෙම දෙයක් උන එක නැත්තං කරෝලන් නපුරු ගැනියෙක් කියලා නොදනවම marenawa😜😜😂😂 මිස්ස් රෝෂි ඔයා හැමදාමත් මන් දැක්ක මුහුණ තරම්ම සුන්දර කාන්තාවක්..😍😍👌👌ලස්සනයි ගොඩක් වැදගත් විදිහට කතා කලා 🥰🥰

  • @sitharasithara110
    @sitharasithara110 3 роки тому +7

    Rosi මැතිනිය ,oba rosa 🌹 මලක් අදටත් api adarei කතාව ඉතාමත් වටිනවා adarei

  • @amilanuwan1422
    @amilanuwan1422 3 роки тому +310

    චමුදිත ඔහොම පනින්න එපා එතකොට බලන අපිටත් එපා වෙනවා.බලන්න අර රොසි මහත්මිය කොච්චර සංගමයකින් ප්‍රශ්න වලට උත්තර දෙනවද කියලා 😐

    • @Haheshika
      @Haheshika 3 роки тому +4

      Ane ow

    • @tharanganirajapaksha8688
      @tharanganirajapaksha8688 3 роки тому +13

      මේ මනුස්සයගෙ ගුරුවරුන්ට එපා වෙන්න ඇති මේවගේ එකෙක් පංතියෙ ඉන්නකොට.. කතා කරන්න දෙන්නෙම නෑනෙ..

    • @darshikahemapala4903
      @darshikahemapala4903 3 роки тому +1

      ane aththa apita uththare ahaganna kalin eya panala eka venas karanava

    • @shyamaperera5152
      @shyamaperera5152 3 роки тому +2

      aiyooo ovvv.... epa venava

    • @aruvithana2342
      @aruvithana2342 3 роки тому +7

      ඔව් අප්ෆා, මට වුණා නම් announcer ගේ හොම්බ්ට අරින්න හිතෙන්වා. රෝසි මාර ඉවසීමකින් උත්තර දෙන්නේ.

  • @bropro4927
    @bropro4927 3 роки тому +200

    අපෝ,,,,,,,,,මේ නිවේදකයට කිසිම සංයමයක් නෑනේ🤔🤔🤔

    • @achchaaruwa2623
      @achchaaruwa2623 3 роки тому +2

      ඒකනම් ඇත්ත. රෝසි සේනානායකට පාර්ලිමේන්තුවේ අත්දැකීම් තියන නිසා හොඳයි.

    • @flipw6569
      @flipw6569 3 роки тому +2

      Pissu ballek wage udu buralanawa... thaniyama kara nam hari interview... ena kenata katha karanna denne ne me yaka

  • @sadeeyau4380
    @sadeeyau4380 3 роки тому +300

    Interview කරන විදිය 😂😂😂 පනිනවා පනිනවා ඉවරයක් නෑ

    • @ruwanids6340
      @ruwanids6340 3 роки тому +2

      So true

    • @ciciliyaperera
      @ciciliyaperera 3 роки тому +1

      Heka aththa mamath mage thani hithen bana bana may artheka balanne rosy senanayskata katya karanna dennama na.sampurna wachanaya iwata karanna denne na.lahiru program karana kota bala inna asai

    • @madhusha127
      @madhusha127 3 роки тому

      yes

    • @sunilrajapaksha7578
      @sunilrajapaksha7578 3 роки тому +1

      maanasika ledek.oba hari.

    • @ireshakumari7404
      @ireshakumari7404 3 роки тому

      Demapiyan 🐸🐸🐸🐸🐸🐸da manda?😅😅😅😅😅😅😅

  • @manekaranasinghefernando2483
    @manekaranasinghefernando2483 3 роки тому +57

    ලේ කෝප වෙනව අයිසෙ අහගෙන ඉද්දි! පුදුම හදිස්සියක් නෙ තියෙන්නෙ! මං හිටිය නං මගෙන් ගුටි කනව 🙄

    • @dammia5993
      @dammia5993 3 роки тому

      අනන්ගෙ ඔටුන්නකට කලබල වෙන්න එපා

    • @theuniversaleye9780
      @theuniversaleye9780 3 роки тому

      😆

  • @udithasooriyaarachchi9549
    @udithasooriyaarachchi9549 3 роки тому +49

    ඇයගේ දේශපාලනය කුමක් වුවද උගත් බුද්ධිමත් තවමත් ඉතාමත් රූමත් කාන්තාවක්..❤🌹

  • @lankz2050
    @lankz2050 3 роки тому +301

    මේ නිවේදකයාට පුදුම හදිස්සියක් තියෙන්නේ මැද්දට පනින්න...

    • @esteemlanka7497
      @esteemlanka7497 3 роки тому +8

      අපෝ ඇත්ත නිකන් කමාන්ඩෝ යුනිට් එකක් වගේ මැදින් කඩාපනිනවා.පරිණත මාධ්‍යවේදියකු වශයෙන් නොකල යුත්තක්

    • @lankz2050
      @lankz2050 3 роки тому +6

      @@esteemlanka7497 ඒ වගේම interviewer ට නොගැලපෙන ප්‍රශ්නමයි අහන්නේ.

    • @seuwandhiyamuna3953
      @seuwandhiyamuna3953 3 роки тому +8

      මුගේ පුකට කරන්ට් එක වැදිලා වගේ හදිසිය

    • @esteemlanka7497
      @esteemlanka7497 3 роки тому +2

      හැබැයි මේ විලාශය හිතාමතාම මේ වැඩසටහනට ප්‍රේක්ශක ආකර්ශනීය දිනාගැනීමට කරනවා වෙන්නත් පුළුවන්

    • @lankz2050
      @lankz2050 3 роки тому +5

      @@esteemlanka7497 අහන් ඉන්න හිතෙනවද? මොන ආකර්ෂණයක්ද? 😒 එපා වෙනවනෙ...ඔච්චර කලබල වෙන්නෙ මොකටද මේව ගැන කතා කරන්න. රෝසි සේනානායක කියන එක අහන්න ඕනි හින්ද හිටියා...

  • @rscreation6566
    @rscreation6566 3 роки тому +58

    රෝසි සේනානායක මහත්මිය මේ ගැටලුව පිළිබඳව ලහිරුගෙ program එකේ කතා කරනවනම් මීට වඩා හරිම නිදහසේ ඇගේ අදහස් ප්‍රකාශ ඇය ප්‍රකාශ කරයි....👍👍

  • @sunethraangel3265
    @sunethraangel3265 3 роки тому +147

    ඇත්තට රොසි මහත්මිය නිසා තමා මේක් බලන්නෙ ..මුට අසම na 🤣🤣

    • @Hansi_94
      @Hansi_94 3 роки тому +2

      Eka nam aththa

    • @sunethraangel3265
      @sunethraangel3265 3 роки тому +2

      Hansika Piyumali ai yako mu nikam ගහගන්නට wage katha karanna ,,,

  • @rohanakumara5726
    @rohanakumara5726 3 роки тому +84

    අඩේ මේ වීඩියෝ එකේ පුරාවටම බැනලා තියෙන්නේ කැරොලයින්ට වඩා චමුදිතට

    • @diliz9735
      @diliz9735 3 роки тому +3

      ඒක නම් ඇත්ත🤣 මොකෙක් හරි කමක් නෑ මිනිස්සුන්ට බනින්න තියෙනම් 😂🏃

    • @indunilranasinghe8233
      @indunilranasinghe8233 3 роки тому +1

      🤣🤣🤣🤣

    • @tuotuo7715
      @tuotuo7715 3 роки тому

      Eka atta

    • @samese1810
      @samese1810 3 роки тому

      🤣🤣🤣Ammapa

    • @achalawellappili1
      @achalawellappili1 3 роки тому

      චමුදිතගේ ලාමක ටින් ටින්.....🤣🤣🤣🤣🤣

  • @teenadilshani7444
    @teenadilshani7444 3 роки тому +10

    පුදුම හදිසියක් තියෙන්නේ නිවේදකයා ට. බලන්නත් එපා වෙනවා. ගොඩක්ම අාස චරිතයක් එක්ක තියෙන සංවාදයක්. රෝසි සේනානායක මහත්මිය එයාගෙ කතාව අවසන් කරනකන් ඉන්නේ නැහැ. පුදුම හදිසියක්.
    Harendra, ලහිරු අයගේ සංවාද බලන්න. හරිම ලස්සනයි

  • @buddhikagamage1669
    @buddhikagamage1669 3 роки тому +33

    මගේ ගෞරවනීය උත්තමාචාරය ඔබ තුමිය 👍🙏

  • @prabapraba3178
    @prabapraba3178 3 роки тому +163

    වැදගත් විදිහට ජීවත් වෙන කාන්තාවක්...රෝසි මහත්මිය 🌹🌹❤️❤️

    • @achilles1541
      @achilles1541 3 роки тому +5

      ලක්ෂ 20ක මිනිසුන්ගේ සල්ලි වලින් කොමඩ් එකක් හයි කරපු කෙනෙක් වැදගත් ද ?

    • @samithgamage5039
      @samithgamage5039 3 роки тому +2

      Meya nida ganna podi kollo samaga mayage manussaya mr athula senanayaka Hilton hotel Colombo F & B manager podi kollange eka katata ganna ekek kochara kollo mata me gana kiyala thiyennawada. Rosi saha athula senanayaka gana danno danithi nodanno nodani

    • @shanikafernando1426
      @shanikafernando1426 3 роки тому

      @@achilles1541 කියලා වැඩක් නැ මේ මිනිස්සු න්ටත් හොඳ කියනව නෙ

    • @lankashama124
      @lankashama124 3 роки тому

      @@achilles1541 මහා බැංකු වංචාව ,ග්‍රීසියේ බැදුන්කරය,හෙයිජින් වංචාව,සීනී වංචාව එක්ක බලන්කොට ඕක මොකද්ද බං,අරවානේ සුපිරි ගැහිලි😁🤣🤣🤣

  • @sampathsenawirathna7753
    @sampathsenawirathna7753 3 роки тому +158

    එ චමුදිත මොකො බං උබ කෑ ගහන්නෙ ඔච්චර හිමිට අහපන්කො අහන එකක් අහන් ඉන්න අමාරුයි

  • @bodamidumbodamidum6661
    @bodamidumbodamidum6661 3 роки тому +15

    රොසි සෙනානායක මහත්මිය අදටත් අපෙ රටේ ඉන්න ලස්සනම කාන්තාව.

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 3 роки тому +2

    ඔබතුමිය සත්තකින්ම ලෝකයක් වටිනවා. ඔබ බොහෝ බුද්ධිමත්! සංවර බව උපතින්ම ගෙනා දායාදයක්. ! කවදත් ආදරය කරන චරිතයක්! තාමත් ආකර්ෂණීයයි! ඔබට දීර්ඝායු වේවා! දෙවි පිහිටයි!

  • @jayasuriyafamily
    @jayasuriyafamily 3 роки тому +152

    ඹබ තුමිය රෑමත් කාන්තාවක් මෙන්ම හදවතත් සුන්දර බුද්ධිමත් මවකි. ජේසු පිහිටයි.

  • @windyrathnayake2478
    @windyrathnayake2478 3 роки тому +69

    ඉන්ටර්විව් එකට ආපු මනුස්සයාට කතා කරන්න දෙන්න

  • @amalinanayekkara1164
    @amalinanayekkara1164 3 роки тому +185

    අැත්තෙන්ම රෝසි සේනානායක මැතිනිය තමයි මේ රටේ රැජිනිය හරිම නිරහංකාරයි

    • @anuhas-i1y
      @anuhas-i1y 3 роки тому

      💝

    • @SKGGG
      @SKGGG 3 роки тому

      Congratulations, Pushpika 👑
      How dare someone like Caroline Jurie make English compulsory. Firstly, this is Sri Lanka and English is not our mother tongue! Secondly, Caroline’s English is atrocious! Her English is not even close to good. The main reason for such vile behaviour is Caroline’s lack of education and class!!! Even in the international pageants so many contestants use translators and that’s okay. Your marks won’t be less for not being able to speak English! This is beyond ridiculous!
      Caroline Jurie should be ashamed of herself for disrespecting another daughter, mother, woman and human being just like her!
      Caroline Jurie doesn’t deserve a crown. She should be dethroned! If it happens I’ll be very sad for Sri Lanka 🇱🇰 but it should happen. Caroline should face the consequences. Don’t let her get away with her deplorable behaviour.

  • @suvineethajayasundara3149
    @suvineethajayasundara3149 3 роки тому +11

    ඔබතුමිය ගැන හරිම ආඩම්බරයි ...නිහතමානීකමට හිස නමා ආචාර කරම්..❤️❤️❤️

  • @ema5852
    @ema5852 3 роки тому +30

    මොකට රෝසි මහත්මිය ගෙන්නුවේ නිවේදකයාම ප්‍රශ්නෙත් අහලා උත්තරෙත් දෙනවනේ 😁😂😂

  • @anhaslakmal716
    @anhaslakmal716 3 роки тому +166

    අදටත් අපේ රූ රැජිණ ඔයා විතරයි අම්මේ ඒ කිරූල රුකගේන අදටත් අපේ අම්මේ ඒක අපිට ආඩම්බරයක් තියෙනවා

    • @kuuleezleez8069
      @kuuleezleez8069 3 роки тому +5

      අම්මෝ ඔව් ඔව් ඇන්කර් එහෙම පෙව්වෙ ඔයාලට මෙයා තමයි 😂😂😂😂😂

    • @tshashika
      @tshashika 3 роки тому +1

      @@kuuleezleez8069 ammo ban eka 🤣🤣e🤣ee

    • @kuuleezleez8069
      @kuuleezleez8069 3 роки тому

      @@tshashika 😂😂😂

    • @TK-ms4gr
      @TK-ms4gr 3 роки тому

      @@kuuleezleez8069 🤭😁

    • @deshanabeysekara9533
      @deshanabeysekara9533 3 роки тому

      කාගෙ දරුවෙක්ද බම් මේ 🤣🖐️

  • @sriyaniliyanage7050
    @sriyaniliyanage7050 3 роки тому +116

    කැරොලයින් කියන්නේ ලංසි බර්ගර් ගෑණි යෙක් ඒකනේ ඒකි සිංහල භාෂාව ට තැනක් නොදී ඉංග්‍රීසි කතා කරන කෙනෙක් තෝරන්න කැමති පරට්ටියේ මේ අපේ රට Sri ලංකාවේ අපේ මව් භාෂාව සිංහල දැන් ගනින්

    • @samh1096
      @samh1096 3 роки тому +19

      Burger wunata eya katha karanneth broken English. !

    • @srimaliperera8704
      @srimaliperera8704 3 роки тому +5

      ඇත්තටම.meeki nisa apita meh ratawal wala wath inna ne.minissu ahanawa.meeki ape ratatath agawrawa kara

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 3 роки тому +11

      එයා අවුරුදු හතර හමාරක් ඩුබායි ඉදන් ඇවිල්ලා overacting දගලානා කරනවා කැරලයින් අම්මණ්ඩි

    • @shawn6417
      @shawn6417 3 роки тому +1

      😂😂😂

    • @setlanka5120
      @setlanka5120 3 роки тому +7

      @@p.n.s.pathirana2238 අවුරුදු හතරක් අරාබි රටක ඉඳල ඇවිල්ල එයාට සිංහල බෑ🤣🤣 බාගෙට ඉංග්‍රීසි පුලුවන්🤣🤣ඔය ගෑනි සුද්දන්ගෙ ගෙවල්වල වැඩ කරන්න ගිහින් ඉංග්‍රීසි ටිකක් ඉගෙනගන්න ඇති

  • @ramaniperera4436
    @ramaniperera4436 3 роки тому +104

    නිවෙිදකයා ඇහුන්කන් දෙන්න පුරැදු වෙන්න නැත්නමි මාළු කඩෙි වගේ

  • @inokadharmapala8877
    @inokadharmapala8877 3 роки тому +4

    How amazing Mrs Rosie
    You have many good qualities as a mom
    You are great mom
    You are very valuable to us

  • @anomayapa3490
    @anomayapa3490 3 роки тому

    HI Mrs Rosi Senanyake very happy to see you very respect talk .

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 3 роки тому +46

    She speaks so calm quietly and nicely
    Edit : Chamuditha plz let her to speak ..this is not a fight its an interview

  • @yasiruvismini
    @yasiruvismini 3 роки тому +22

    What a graceful woman! The only Sri Lankan beauty queen we should respect. ඇයගේ දේශපාලනික ජීවිතය තුලදීවත් ඇය කවදාවත් කාන්තාවක් පහත් කරලා කතා කරලා කතාකරනවා දැකලා නැහැ. A true feminist! Beautiful inside & out! ❤️
    ඒ වගේම මේ presenter පනිනවා නේ කව්ද වගේ.. Guest ට කතා කරන්න ඉඩ දෙන්න!

  • @madhushani3555
    @madhushani3555 3 роки тому +19

    🤗❤️ අපේ මව්බස තමයි අපේ අනන්‍යතාවය සිංහල කතා කරන්න හැමෝටම බැ

  • @therese474
    @therese474 3 роки тому

    Awesome mature response.A God fearing lady of great wisdom from above.

  • @s.ferdnando4439
    @s.ferdnando4439 3 роки тому +86

    This is our queen 😘😘😘

    • @smokii927
      @smokii927 3 роки тому +1

      Ane.moda huthi..badu form karanda epa

    • @sunsetnature3856
      @sunsetnature3856 3 роки тому +1

      @@smokii927 තමුන්ගේ ඔලුවෙි අමාරැවක් තියනවානමි රෝහලකට යනවා ඔීයි

    • @smokii927
      @smokii927 3 роки тому +1

      @@sunsetnature3856 tho anunge katha walata madin panina puke amaruwak thiyanawanm mata kiyala puke araganin wesi

    • @smokii927
      @smokii927 3 роки тому +1

      @@sunsetnature3856 badu huthi

    • @SKGGG
      @SKGGG 3 роки тому +2

      Congratulations, Pushpika 👑
      How dare someone like Caroline Jurie make English compulsory. Firstly, this is Sri Lanka and English is not our mother tongue! Secondly, Caroline’s English is atrocious! Her English is not even close to good. The main reason for such vile behaviour is Caroline’s lack of education and class!!! Even in the international pageants so many contestants use translators and that’s okay. Your marks won’t be less for not being able to speak English! This is beyond ridiculous!
      Caroline Jurie should be ashamed of herself for disrespecting another daughter, mother, woman and human being just like her!
      Caroline Jurie doesn’t deserve a crown. She should be dethroned! If it happens I’ll be very sad for Sri Lanka 🇱🇰 but it should happen. Caroline should face the consequences. Don’t let her get away with her deplorable behaviour.

  • @DBT-ty2he
    @DBT-ty2he 3 роки тому +75

    මේ කොමෙන්ට් බලලවත් චමුදිත පයින එක නතර කරගත්තොත් හොදයි. අවංකවම මැද්දෙන් පයිනකොට අප්පිරියයි.. එක එක ඒවා මැද්දෙන් අහනකොට සමහර අහපු දේටත් කියන දේ හරියට අහගන්න බෑ.

    • @ssara7996
      @ssara7996 3 роки тому +1

      owu... paninawa paninawa ... iwarayak neehe

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 3 роки тому +28

    රෝසි සේනානායක ඔබ තුමිය සැබැවින්ම රටට සම්පතක් 👸👸💐💖

  • @mahinsipabasara
    @mahinsipabasara 3 роки тому +34

    හුස්ම ගන්නව අයිසේ 🙄😒 අපරාදෙ රෝසි මැඩම්ව ගෙන්නුවෙ,තව්සෙ ඒ මනුස්සයට කතා කරන්න දෙන්නෙ නෑනෙ 😐

  • @raneluis2440
    @raneluis2440 3 роки тому +1

    මම දැකපු ලස්සම කාන්තාව , ඉතාම වැදගත් විදිහට කතා කරා. නිරෝගීබව ලැබේවා

  • @indrajithjayasinghe9375
    @indrajithjayasinghe9375 3 роки тому +230

    එක ප්‍රශ්නයක් අහලා කටවහගෙන හිටපන් මිනිහෝ උත්තරේ අහගන්න, මැද්දට පනින්නෙ නැතිව

    • @tecpkt4158
      @tecpkt4158 3 роки тому +3

      ඒක පුරුද්ද 😂😂

    • @malthikafernando7030
      @malthikafernando7030 3 роки тому +1

      Math ekai kiuwe

    • @maleeperera1848
      @maleeperera1848 3 роки тому +1

      Aththami...muduma hadesiyak....

    • @SKGGG
      @SKGGG 3 роки тому +1

      Congratulations, Pushpika 👑
      How dare someone like Caroline Jurie make English compulsory. Firstly, this is Sri Lanka and English is not our mother tongue! Secondly, Caroline’s English is atrocious! Her English is not even close to good. The main reason for such vile behaviour is Caroline’s lack of education and class!!! Even in the international pageants so many contestants use translators and that’s okay. Your marks won’t be less for not being able to speak English! This is beyond ridiculous!
      Caroline Jurie should be ashamed of herself for disrespecting another daughter, mother, woman and human being just like her!
      Caroline Jurie doesn’t deserve a crown. She should be dethroned! If it happens I’ll be very sad for Sri Lanka 🇱🇰 but it should happen. Caroline should face the consequences. Don’t let her get away with her deplorable behaviour.

    • @ctkumara
      @ctkumara 3 роки тому +10

      ඒ චමුදිතගේ කැරොලයින්භාවය...

  • @isuusammani9710
    @isuusammani9710 3 роки тому +102

    රෝසි මැඩම් කවදත් ගැනු අය අපහස වෙනවට විරුද්ද කෙනෙක්😘

  • @slimsheydy8850
    @slimsheydy8850 3 роки тому +46

    නියමයි, කැරොලයින් ඉල්ලන් කෑම ගැන ගොඩක් සතුටුයි

  • @sujithkumara3916
    @sujithkumara3916 3 роки тому

    A nice interview, given by Mrs. Rosy Senanayake. Impartial and quite diplomatic.

  • @iromianoka258
    @iromianoka258 3 роки тому +1

    Aththatama chamudutha harima aprasannai oyage iwaseema nathi kama. Oita wada sanyamayen prashna ahanna.

  • @Loner-vf3km
    @Loner-vf3km 3 роки тому +30

    මෙච්චර වයස උනත් ඒ ලස්සන ,ලස්සනට රැකගෙන ඉන්නව .Rosi mam you are a rose and 👑 forever ..

  • @alexpriyantha5317
    @alexpriyantha5317 3 роки тому +96

    අයියෝ චමුදිත උත්තර දෙද්දි මැද්දට පයින්න එපා, ඔයා ප්‍රශ්න අහන්නේ හරිම කලබලකාරී විදිහට. ටිකක් ඒක හදා ගන්න..

    • @esteemlanka7497
      @esteemlanka7497 3 роки тому +2

      අපෝ ඇත්ත නිකන් කමාන්ඩෝ යුනිට් එකක් වගේ මැදින් කඩාපනිනවා.පරිණත මාධ්‍යවේදියකු වශයෙන් නොකල යුත්තක්

    • @kanchinejayathilake805
      @kanchinejayathilake805 3 роки тому +1

      පිස්සෙක් වගෙ ප්‍රශ්න අහන්නේ.... නැති ප්‍රශ්න ඇති කරන්නේ මේ වගෙ අය..

  • @sumudurandima7613
    @sumudurandima7613 3 роки тому +31

    රුවැති හදවත පිරිසිදු ඔබ තුමියට නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏

  • @dpperera4769
    @dpperera4769 3 роки тому +18

    රෝසි සේනානායක මහත්මිය ඔබ කීර්තිමත් ගැහැනියකි
    අපේ මව් භාෂාව ගැන දක්වන ගෞරවය ආදර්ශමත්.

  • @wanbotejue
    @wanbotejue 3 роки тому +5

    අද අපෙ රටට අපේ අනගත පරපුරට ඉවසීම, තරහව, ඉරිශියව, ගරුත්වය , ආවෙගසීලී හෙසිරීම පිලිබදව පාඩම් ඉගැන්විය යුතු කාලයක් වෙලා. ඒ තරම් සමජය වෙනස් වෙලා රෝසි මහත්මියගේ කතාවෙන් පාඩමක් කියලා දෙනව ලස්සනට ..

  • @nethmi.249
    @nethmi.249 3 роки тому +55

    කැරලයින්ගේ පහත් ජානමය ගතිය මතු උණා...අප්‍රසන්න යි...😫
    Queen Rosi 🌺
    කැරලයින්ගේ උද්දච්ච කම..😑😑
    හිටපු ජනාධිපති ත් ජාත්‍යන්තර ය ඇමතුවේ සිංහලෙන්..