Ane me ahensaka මිනිස්සුන්ට ඡන්දය one neha monawata ජනාධිපති lada monawata emathilada a ahinsakoyo thaniyama nidahase jeewath una den davi pihitai budu saranai
apit den aurudu 8k vitara karanteka native jivat wenava ape game paul 300k vitara innava api hemoma illanne akama deyai apita me aduren aeliyata aena davasak uda kara denna kiyala.
මේ සුන්දර ගම දේශපාලකයන්ගේ නෙතට අසු නොවේවායි ප්‍රාර්ථනා කරනවා.............❤❤
දේශපාලකයෝත් එකයි, රට ගැන හැඟීමක් නැති බහුතර මහජනයාට එකයි.
@@vimalpanagoda5796ඔබහරි රටේ ඉන්න උදවිය තමයි ඔය දූෂිත දේස පාලුවන් පත්කරගෙන තියෙන්නේ.
මම මේ ගමට ගියේ ගිය අවුරුද්දේ. මොකද මේ පාසලේ ළමුන්ට ඉගැන්නුවේ මගේ ලගම යෙහෙළිය. දැන් ඇය. මෙහෙණින් වහන්සේ නමක් 🙏පළමු රාජකාරිය විදියට උන් වහන්සේ තොර ගත්තේ මේ ගම වසරක් පමණ හිටියා. ඒ ගමේ වැඩිමහල් ගැනු ළමයෙක් මෙහෙණින් වහන්සේ සමග අවා මාව බලන්න ඒ අතරේ මමත් ගියේ ඇත්තටම හරිම දුෂ්කර ගමනක් සවස 2ට ගමන ආරම්බ කලේ ගමේ පහලින් මේ ඉහල ගමට යන්න අපිට පැය 5ට වඩා ගියා. එච්චර දුෂ්කරයි. ගංගාවල් දෙකකින් එගොඩ වෙන්න ඕනේ. අපේ කර මට්ටමට වතුර තිබුන යනකොට. එච්චර අමාරු උනා. ඇත්තටම හරිම ලස්සනයි ඒ ගම ඒ වගේම හරිම චාම් ජිවිත. කෑම බීම ඒ මිනිස්සුන්ට අඩුවක් නැ. එකම හේතුව පාරක් නැති කම වහනයක් යනවනම් ඒ ගමට ඒ වෙන මුකුත් ඕනේ නැ. පුළුවන් නම් පාරක් හදලා දෙන්න ඒ ඇති
❤
අනේ පින් 🙏🏾🙏🏾🙏🏾
අපෝ එපා ඒ මිනිසුන්ගේ ජි්විතත් විනාශ වෙයි
චාමිකා හොඳ ට තේරුම් ගත් කෙනෙක්❤❤
@@chammikaadikari9008 ඇත්ත, මීමුරේ ට වුනුදේ මේ ගමටත් වෙයි
ඔය ගම වාසනාවන්තයි වමොකද දුප්පත් මිනිස්සු උනත් හොඳ මනුෂ්‍ය ඉන්නවා එක❤❤❤❤❤👍
මේ ගම් වල මුනිස්සුම්ගේ ජීවිත හරිම සුන්දරයි.හැබැයි පට්ට දුශ්කරයි
සරල සුන්දර ජීවිත.අපි වගේ කෝටියක් ප්‍රශ්න හිසේ දරා නොසිට සැහැල්ලු දිව් ගෙවන ගමක්.ලෝකයට නිරාවරණය නොවී තිබීම හොඳ යැයි මාගේ මතය
මගේ උතැමි රටට දෙවියන් බුදුන් විසින් ලද විසාල සමිපත් රාසියක් හිමි මෙි රට ලොවෙි තවත් නැහැ එ් නිසා ඉපැරණි යුගය අගයල ඉදිරියටත් මෙි සියල්ල ඉතාමත් අාරක්සා කර ගනිමු ❤❤❤❤❤
තෙරුවන් සරණින් මේ ගම ආරක්ෂා වේවා. ගමේ ජීවත්වෙන සියලුමදෙනාට තෙරුවන් සරණයි.🙏🏻🙏🏻🙏🏻
මැරෙන බව දැනගෙන ජිවත් වෙන මිනිසුන් ❤️
අනේ සන්චාරය කරන්න අපේ මිනිස්සු ගියොත් එ ගමිමානේට දේයියන්ගේ පිහිටයි,
ගිලිමලේත් ඔය වගේ ලස්සන වගේම හරිම කරැණාවන්ත මිනිස්සු ඉන්න ගමක්.පොඩිකාලේ කීපවතාවක්ම ගිහිංතියෙනවා.❤දැං නම් කොහොමද දන්නෑ
ඉක්මනට මේ ගමට සියලු පහසුකම් ලැබේවා කියලා පාර්තනා කරන්න හැමොම
ඇත්තටම බුදු දහමට අනුව ජීවිතය ගෙවීමට සුදුසුම ස්ථානයක් ...රූපවාහිනිය නැමති පචපෙට්ටි නැති එක ලොකු දෙයක් ....
ෂා ලස්සන ගමක ..ඔවුන්ට දීර්ඝායුෂ ලැබේවා🙏❤🙏
ශ්‍රි ලංකාව🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽 අපේ නිජ බිම ඒක මේ ලෝකේ කිසිම රටකට සමකරන්න බැරි සව්සිරි යෙන් සපිරි ස්වභාවික සම්පත් සම්භාරයක්ම නොඅඩූව පිහිටි වාසනාවන්ත ලස්සනම මිහිපිට ඇති එකම සූරවිමන.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 නිධානය. ජාති ජාති ශ්‍රී ලංකාවේම ඉපදේවා.බූද්ධාගම අදහන කෙනෙක්ම වේවා.මගේ නිජ බිම සදා වාසනාවන් ශ්‍රී ලංකා.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏽💪🏽💪🏽👍🏽🇱🇰👍🏽
❤
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
මෙි වගේ නිර්මල ගමිමාන
කොන්ක්‍රීට් වනාන්තර වෙන එක තමයි වෙන්නේ අපේ සංචාරක කර්මාන්තය දියුණු වෙනව කියන්නේ ,,බලන්න දැන් ඇල්ලට වෙලා තියන විනාශය 🙏🇱🇰🙏
හරිම දුකයි ඉතින් මේ ජීවිතය දැක්කහම යන එන මාර්ගය පහසුකම් ටික මේ මිනිස්සුන්ට හදලා දුන්න නං දවසට තුන් වේල කාලා මේ මිනිස්සුතවත් සතුටින් ඉඳීවි ඒකයි අපේ සතුට ❤
කුරිරු මිනිස්සුන් ඉන්න රටේ මේ වගෙ ජිවත් වෙන එකත් වාසනාවක්.
😊අවසාන බලාපොරොත්තුව වැරදිය!
දුස්කරයි කියන්නේ කම්මැලියෝ ඔය වැනි ගමක ඉන්න පින් කරන්න ඕනේ බුදුසරනයි රාවණා අප්පච්චිගේ පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@RohanaKumara-u6l කවුද රාවණා කියන්නේ
මේ වගේ දෙවල් අපේම මෝඩ හරක් තමා විනාස කරන්නේ 😢😢 මව් රට රැක ගනිමූ 🙏🙏🙏☸☸
👏👏👏
මේහෙ ජීවත් වෙන මං මෙහෙම නෙමේ මේකට අල්ලපු ගමේ ඇත්තටම ගොඩක්දුශ්කරයි උඩත්තව ගම ඒත් ගොඩක් ලස්සනයි 🥰
අනේ, කියලා වැඩක් නෑ.මාර ලස්සනයිඅපි ඉන්නේ නුවර එලියේ දිස්ත්‍රික්කය.බලන්න යන්න වටින තැනක්.ඔයා කියපු මේ විස්තර වලට,ඔයාට ගොඩක් ස්තුතියි ස්තූතියි ,ස්තූතියි , ස්තූතියි.ඒ වගේම පින්.අපි ඒ පරිසරය, ගම, ආරක්ෂා කර ගත යුතුයි. ඔයා කියනවා වගේ.❤❤❤❤❤❤
👍
වාසනාවන්. වාසනාවන්.වාසනාවන්.දේශපාලකයන්ගෙ ඇස නොගැටේවා. තෙරුවන් සරනයි.
දැන් ඉතින් අපේ සම හරක් මේ ලස්සන ගම බලන්න ගිහින් ඒකත් කයි ... ඒ මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න .. අහිංසක මිනිස්සුන් ගහ කොළ සතා සිවුපාවා ඒ සුන්දරත්වයෙන්ම සැනසීමෙන් ඉඳියි ... 🙏🙏🙏🙏🙏🙏🙏
සත්තකින්ම
මේ ජනතාවගේ සරළ බව නගරයේ තරගකාරී ජනතාවට ආදර්ශයක්..අපි මැරෙන කොට ගෙනියන වස්තුවක් නෑ....
දුෂ්කරතාවය කොතෙකුත් වුවද සුන්දරත්වය අතිමහත් ...
මෙිවැනි ගමිමාන සංවර්ධනය නොකරන තරමට හොදයි සංවර්ධනය කරන්න ගිහින් තමයි සුන්දරත්වය විනාශ කරන්නේ ..මෙි වැනි සැගවුනු සුන්දර ගමිමාන සමාජයට නිරාවරණය නොකරන තරමට හොදයි ... ❤❤❤❤
a koma unath parak heduvanam hodane
මගේ අදහස නම් ඒ ගමේ වීඩියෝ එකකුත් එක්කම දැම්මා නම් තමයි හොද වෙන වෙන කෑලි එකතු කරනවට වැඩිය
ස්තුතියි ඔබට
තෙරැවන් සරණින් නිදුක් වෙිවා .නීරෝගී වෙිවා .සුවපත් වෙිවා .මෙි අහිංසක මිනිස්සු වෙත කාලකන්නි දේශපාලකයෝ ලං නොවෙිවා.
අනාගතේ අපි යන්නේ එහෙම යුගයකට යන්නේ ❤
ඇත්තටම වාසනාවන්ත මිනිස්සු .සැබෑ සතුට තියෙන්නේ භෞතික භාණ්ඩ නෙවෙයි.උදාහරණයක් අපි ගෙවන කෘතිම ජීවිත.එයාල පාඩුවෙ ඉඳී.මේ ව්‍යාජ කෘතිම ජීවිත කියන්නේම නාඩගමක්😂....එයාලට පාඩුවෙ ඉන්න දෙමු.❤
ගම බලන්න ආවට නම් කමක් නැහැ එත් ස්වාභාවික පරිසටයට හානි වෙන දේවල් නම් කරන්න එපා .
My Uncle is like that, came from a remote Village, studied, worked & lived in Colombo, he is passing 92 now.
ඔයාගේ වොයිස් එක ගැම්මක් 💪 💙😇😍💙💚😌
❤
Ane me ahensaka මිනිස්සුන්ට ඡන්දය one neha monawata ජනාධිපති lada monawata emathilada a ahinsakoyo thaniyama nidahase jeewath una den davi pihitai budu saranai
ගල මුදුන ගම්මානය ගැන විඩියෝවක් ගේන්නකෝ.මිනිසුන්ගේ අදහස්ද සමග
කිසිම රෝගයක් නැතුව ජීවත් වෙනව ඇති ආහාර ජලය වාතය සියල්ලම හිතකර නිසා . චන්දෙ දෙන්නෙ මොකටද මේ ගමට දේශ පාලුවන්ගෙන් සෙතක් නැත්නම් . දේශ පාලුවෝ වැද්ද ගන්නත් එපා ..ගමේ ඉඩම් ටිකට shot එක දීලා ගස් ටිකත් කපාගෙන හෝටලයකුත් හදා ගනී ..මුන් තරම් ශාපයක් රටට නැහැනේ .
සත්තකින්ම
මේ සුන්දරත්වය ලෝකයට නිරාවරණය කරල ඒ ගම්මානය විනාස කරන්න එපා,මේ නොයිදුල් ගම එහි සුන්දරත්වය සමග තවත් චිරාත් කාලයක් පවතීවා අපේ පැතුමයි ..
අනේ ගොනො.එතකොට එකේ ඉන්න මිනිස්සු ලබන ආත්මෙද සැප පහසුකම් ලබන්න ඔනි 🤣🤣🤣
@@lakpriyamadushanka50 උබට වැඩක් නෑනේ මෝඩයෝ
අපි.පුන්චි.වය.ෙසත්.ගමිවල.ෙමි.අාකාරයට.ජිවත්.වුනා.කා.ෙලන්.කාලට.ෙවනස්.වුනා.හරිම.සුන්දරයි.ෙමි.ගමිමාන.දියුනු.ෙවිවා.හැබැයි.ෙද්ස.පාලන.මත.ෙනාව
සුන්දර ජිවිත
මොන හොදක්ද බොහොම දුක්බර ජීවිතයක් එ් මිනිස්සු ගෙවන්නෙ පිටතින් බැඑවහමනමි කෝකත් සුන්දරයි ලංකාවෙි එක ලමයි කොටසකට විතරද ලයිටි එලියක් දකින්න රෑපවාහීනියක් බලන්න පෝන් එකකින් දැනුම ගන්න අයිති යක් තියෙන්නෙ එ් මිනිස්සු .මිනිස්සු නෙමෙයිද ඔය සුන්දරයි කියන මිනිස්සු පදිංචි වෙලා බලන්නකෝ එක දවසක් ඉන්න එකක් නෑ අපට අෑතින් පේන කොට මැටි පැල සුන්දර දර්ශණයක් නමුත් එකේ ඉන්න මිනිස්සු උහුලන දුක වෙිදනාව ගින්දර කලාත්මක අැසට පේන්නෙ නෑ එ්කයි අැත්ත 😭😭😭😭😭 මෙි කෙන් වෙින්නෙ..ගොන් මෝඩ අනාගත පරපුරක් බිහිවෙන එක නොවෙද එ් මිනිස්සුත් මස් මාඑ කන්න කැමතියි නැති කමට ඉන්නව මිසක හැමෝටම සිල් අරන් හැමදාටම ඉන්න පුඑවන්ද පවි ලංකාවි මෙිත් අපේම මිනිස්සුනේ....අැයි සංචාරක පෙුදේශයක් කරනේ එ් මිනිස්සුන්ගෙ දුක විකුන ගන්නද 😅😅😅😅😅😅බලන් කඩතුරා....හැර දෑසේ...
Thank u sir God bless u ❤
මමත් හෙට්ටිපොළ හැබැයි මේ ගම දාන්නෙ නැ😢😢
❤1st
❤
ලස්සනයි ඒත් දුෂ්කරයි..🌿
මේ නිදහස් පරිසරය තුල ජීවත්වෙන්න ඇත්නම් කියල හිතෙන්නේ මට විතරද
අනිවාරේම
පට්ටම වොඉස් එකක්.අහන්න ආසයි.
❤
ලස්සනයි obata isthti
අපේ ගම
Name please
Oyage name eka. Mokakda
Ane man ennad oya gamata
විදුලිය නැත්නම් ඔය comment දාන device එක charge කරන්නේ කොහොමද?
මමත් හරි කැමතිය් එ් පත්තේ ජිවත් න යන්න කෙනෙක් නැ මම තනිවෙලා නේ ඉන්නේ
නියමයි.
Meka pin bimak samatama theruwan saranai
එහෙම එවා ලංකාවේ තාම තියෙනවද
දේසපාලුවන් පිලිබද දන්නෙ නැති තරමට හොදා
එල ❤
Meweni nodanna gam gena saha.a minisunge amaru kam ratata loketa dennuwata obatath bohoma pin busaranai
😢😢 බලධාරින් හා. ගියොත් ඉවරයි
Niyama gammanayak. ❤❤❤
මටත් මේ වගේ ගමක ඉන්න තිබ්බනම්
දැන් කොය් ගමත් නගර වගේ....මට නම් ආසය් මේ වගේ ගමක ජීවත් වෙන්න...සරල ජීවිතයක්....
Ape ගම
Kochra saralada ane minissu kochra nirogi athida ane me update life akata enna epa oya jiwithe hari lassnai
ඒක සැපයි..මේ කොන්ක්‍රිට් වනන්තරේ මිනිමරුවො වැහි වැහැලා. බෙලි කපනව..ඔලු ගලවනව.වෙඩි තියනව..ම්ලේච්චයි මේ ඉසව්ව..එන්න එපා මේ නගරෙට..කැලෑ කොලය්ක්..අලයක් කාල සහනෙන් මැරිලා පලයල්ලා..මේක මහ තුච්ච ඉසව්වක්..මේකේ සහ්නෙ නැ..සැප නැ..සතුට නෑ..පේන් තරම් සැප නැ..අල්පේච්ජ ඔය ජිවිතේ තර්ව්ම් මේ නගරය සුන්දර නෑ.. 😢😢
ඔය අදහස තමයි මගෙත්
මටත් මැරෙන්න කලින් ඔහොම තැනක ඉන්බ තියේ නම්❤❤❤
@@SeniyaNilupul-ff7lu අනිවාර්‍යෙන්..බහුභාන්ඩික නොවන සරල මනුස්සයට ..අල්පේච්ජව හිතන පතන කෙනාට..ජිවිතේ සරල වන කෙනාට ඔය ජිවිතේ දුෂ්කර නෑ..දියුනුව දියුනුව කියල මොනවද අපට ලැබිලා තියෙන්නෙ..භෞතික සැප සම්පත් ටිකක්..ඒක සපයා ගන්නත් දැහැමිව පුලුවන්නම් සහනයක්.බැරි උනොත් මහපාරෙ මැරෙයි..එක්කො හිරේ යයි..රේස් එකක් වගේ මේ ජිවිත ...හතිවැටිලා ..මැරිලා යනවා
👍👍😍😍
whole Sri Lanka is like this now, no electricity, Fuel, and Medicine too, We are alone now.
Ai,ithi,me vidihata,oyalata barida,"mewage dewal,"ihalata,&,ho,"..
Monavidihakin,hari,mewa,"pilisakala.
Karanna,vidihak,salasadima,bohoma,pin athi wadakne,"paune,apema,ayane,"Sthuthi,"devi pihitai,🙏🙏🙏
apit den aurudu 8k vitara karanteka native jivat wenava ape game paul 300k vitara innava api hemoma illanne akama deyai apita me aduren aeliyata aena davasak uda kara denna kiyala.
❤❤❤❤Lassanai
මේ ගමේ කවුරු හරි මැරුණොත් එම්බාම් කරන්නෙ කොහොමද
නිදහස් ජීවිතය ❤
Lassa gamak
රටේ රාජ්‍ය නායකය දන්නෙත් නැතුව ඇති මෙහෙම ගමක් තියෙනවද කියල
රටේ ජනපති කව්ද කියලා නම් අපි දන්නෙත් නෑ
උඩත්තව
game.lassana.nathe.karana.desapalan.ayawa.mema.gam.pedesata.athulu..nowewa
මේ ගමට ගිහින් ජිවත්වෙනවනම් ප්‍රශ්න නෑ
Hasalaka edala hettipola pare udawelta awilli udaththwata awill yann oni
mage ratata dalada hamuduruwanga pihitai 🙏🙏🙏🙏🙏😁😁😁😁
හසලක ඉන්න මම අද මේ ගම ගැන දන්නේ 🤣
Mt msg ekak danna uwamanawak ..
Hi
ජනාධිපති කවුද කියලා නොදැන ඉන්න එකමයි හොද..දැනගත්තා කියලා ලැබෙන දෙයක් නෑ..කාලෙන් කාලෙට ජනාධිපති කියලා කෙනෙක් එනවා පුලුවන් තරම් රටේ දේවල් විකුනලා තමන්ගෙ මඩිය තද කරලා රටත් විනාශ කරලා යනවා..ඉතින් මේ ලංකාවේ තියෙන ගම්මානයක් නේද..මේවා නොදකින එවුන් මහා ලොකුවට කතා කරන්නෙ කොහොමද ..ලැජ්ජයි ඇත්තටම අපේ රටේ හොර පාලකයෝ ගැන...
මේ ගමේ පාරවල් කපලා .
Gamata lights nattan parawal nathuwa chadaya denn epa❤
පාරක් හැදුවා නම් හොඳයි නේද
❤
Mama aran yanawa hydrolic wahanak
Awilla tiyenne kauda apinm yanawa
❤❤🎉
❤❤❤
පව් නේද...ඉතින් රනිල් දන්නෙත් නෑ නේ මේ මිනිස්සුන්ව...
😂😂
eee gama iwarai
Mata thiyena prashne arakwath hadala nodena kalakanni desapalakayonta chande denne ai
Ape siyalage gama
mehe pansalak thiyenawada.mawa denuwath karanna.
🤗👌❤️
Etha kota meayata adum kohenda 😮😮😮😮😮😮😮😮😮
Mi game Paul kiyak giwath wenawada
❤❤❤❤❤mewa penna epa mokada dannawada owage nidan ehema ati rajakale owa desapaluwo danagattot gewal hadana muwawen nidana ewarakari
මේ පාර මුළු ගමම මාලිමාවට
Yako chanda valata chanda petti genna geniyanna minissu innavanam. chande Ganna desha paluvo kiyana Jara haththa ayi e minissunta pahadukam salakanne naththe jivath venna
ඔය ගම බලගන්න බදුල්ලෙ චාමර සම්පත් වගෙ එකෙක්ට දෙමුද