Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සති දෙකකට ඉහතදී ගෙන ආ රූප රාමු වලින් ඔබ දුටුවේ යකාගේ පඩිපෙළේ දියඇල්ල වෙත මා පැමිණි සුන්දර මාවතේ දසුන් වන අතර, අද රූපරාමු තුලින් මෙහි සුන්දරත්වයට එහා ගිය සැඟවී ගිය කතාවක වතගොතක් ගෙනඑමි. යකාගේ පඩිපෙළ දිගේ කලුපහන සොයා යන ගමනේ එක්තරා ස්ථානයක මා හට පාර වැරදී මා ලඟාවී තිබුණේ ගිනේරිය නම් හුදෙකලා ගම්මානය වෙතයි, හනික මා වෙත පැමිණි ගම්මානයේ දැනට ජීවත් වන එකම පවුලේ ගොවි මහතා පැවසූ කතාව අසා මෙය ඔබ වෙත ගෙන ආ යුතුම කතාවක් බැවින් මෙය ඔබ වෙත ගෙන ආවෙමි, නාරංගමුවෙන් පසු මා දුටු සුන්දරම වටපිටාව සහිත ගොවි බිම මෙය වන අතර මෙහි ජීවිතය එතරම් සුන්දර එකක් නොවන බව මා හට පසක් වූයේ ඔවුන්ගේ කතාව ඇසූ විටය, මෙහි සඳහන් වන ගම්මානයේ සිටින්නේ මෙම පවුල පමණක් වුවත් මීට පහළින් පිහිටි ගම්මානයේ මීටත් වඩා දුක්කිත ජීවිතයක් ගත්කරන දරු පවුල් විශාල සංක්‍යාවක් ඇති අතර ඔවුන් සඳහා හැකි අයුරින් උපකාරයක් කිරීමට මා බලාපොරොත්තු වන අතර ඒ සඳහා බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි කිහිප දෙනෙකු සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වෙමි, ජනවාරි මස මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මා බලාපොරොත්තු වන අතර ඒ සඳහා දායක වීමට බලාපොරොත්තු වන සියළුම දෙනා 071 0356 358 යන අංකයට කරුණාකර whatsap පණිවුඩයක් පමණක් යොමු කරන්න, මම විස්තර එහිදී ඔබ වෙත ලබා දෙන්නම්. ඉතින් ගම්මානයක වතගොත සමඟින් ඔහියේ සිට කලුපහන දක්වා සුන්දරත්වය විඳීමට ඔබට අවසරයි 🙏❤💙🍃 මම Solo Hiker
මේකට group එකක් හැදුවොත් මොකො කියන්නෙ අයියෙ
Ffffffffffffffffffffff
Hama lamaima illanne kama Karanawanan hoda wadak 💚💚💚
@@sahasdulmina4783 සිංහල දෙමල කියලා බෙදයක් නෑ. දඹුල්ල කියන පැත්තට වැඩිය දුෂ්කර ජීවිතේට ඒ ගම්මානයෙන් පිටට ආපු නැති කොච්චර මිනිස්සු මේ ඔහිය ගමේ ඉන්නවද. අනේ පව් එයාලට උදව්වක් කරන්න ඉඩ දෙන්න
ඔය පාරේ ඔහොම බයික් එක අරගෙන යන උඹත් යකෙක්ම තමයි.බුදු සරණයි❤🙏
ඒ සුන්දරත්වය තුල දුක් විදින මිනිස්සු දැක්කම හරිම වේදනාවයි...කවදා හරි හරියන්න ඕන ජීවිත 😔ජයම අයියා..!💚🌍🙏
අනිවාර්යයෙන්ම ජයම මලයා ❤️❤️
“ලගදිම යන්න ඕන ඒ මිනිස්සුන්ට උදව්වක් කරලා එන්න ” කියලා හිතුනු කොච්චර ඇතිද අපිත් යනවා ලගදිම දවසක ගොඩක් පිං අයියේ 💚 👣🌿🥺
වටිනවා මල්ලි ❤️❤️
@@sahasdulmina4783 moda katha kiyanna epa 👍 gonek unata kamak na pennanna epa eka 🙂
@@sahasdulmina4783 මේ ඉන්නෙ සීතලට හුකලා රස්නෙට හැදිච්ච ඌරෙක් උදවු කරන කොට සිංහලද දෙමලද කියලා මිනිස්සු බලන්නැ මේ මල්ලි ගියේ,වෙන කාරනයකට,දැන් ඌටත් ඌ මොකටද ගියේ කියලා අමතක වෙලා ඒ තරං අසරණ උන මිනිස්සු ගැන හිත උණු වෙලා මගුලක් කතා කරන්ඩ එපා
@@sahasdulmina4783 modayek wenna epa udau karanna jathiya wadak na
@@Ceylonsolohiker ggg
කන්ඩ නැතත් ඒ මිනිස්සුන්ගෙ මනූසකම ❤️ ඒ දරුවො තාත්ත අම්මගෙ මහන්සිය දැකල හොදට ඉගෙනගන්න ඕනා ❤️❤️
කටුක ජීවන රටාවක් තුළ ජීවත් වෙන සොඳුරු මිනිසුන් ලොවට හඳුන්වා දෙන ඔබ ද ගොඩාක් සංවේදී පුද්ගලයකු බව පේනවා.ජය වේවා
ජයම ❤❤💙🍃
අපේ තාත්තා ගම මතක් උනා මොන තරම් දුෂ්කර උනත් ඒ ස්වභාදහම හිත සනසනවා ඒ සිතල හුලග...🍃✨️දුකින් පිඩා විදින හිත් නිවේවා💚❤️
දිනේශ් අය්යගෙන් පස්සෙ දැක්ක තවත් සුපිරිම චරිතයක් 😌
❤️❤️
මනුස්සකමින් පිරුණු හදවතක් එක්ක.. හුදකලාවේ සුන්දරත්වය හදින්ම විඳින..හුදකලා සංචාරකයා.. සෝලෝ හයිකර්.. බුදු සරණයි අයියේ.. 💙
බුදුසරණයි නංගි ❤️💚
@@Ceylonsolohikerefhkl
අනේ පවු අසරන මිනිස්සු කවුරැ හරි උදවු කරනවානම් ලොකු පිනක් මාර ලස්සන පරිසරයක් හැමෝටම නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා යහපතක්ම වේවා බුදුසරණයි දෙවිරැකවරනයි 🙏❤️❤️
සල්ලි අතර ජීවිතය හොයන්න දඟලන අපිට ජීවිතය විඳින්න කියලා දෙන සුපිරි චරිතයක් සහෝදයා ඔයා . අහම්බෙන් දකින්න හම්බවුනා video එකක් ලකේගල එදා ඉඳන් අද වෙනකල් video එකක් එනකම් පිස්සුවෙන් වගේ ඉන්නෙජයෙන් ජයම වේවා
ජයම සහෝදරයා 💙❤🍃
👌
ඔය වගේ ලස්සන තැන් වලට ගිහින් කොහොමද හිත හදාගෙන ආපහු එන්නේ ♥️♥️♥️🍃
🥺💙🍃❤
මගේ නම් හිත ගොඩක්ම ගියෙ අර බලු පැටියට ❤ අහිංසක මිනිස්සු ❤
අතිසුන්දර පරිසරයක් උනත් හරිම සංවේදී උනා මිනිස්සුන්ගෙ දුක දැකල මේ අයට කිසිස ලෙඩක් දුකක්කරදරයක නොම වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු 🙏🙏🙏❤️
🙏❤️❤️
@@Ceylonsolohiker mama adai vedio eka beluwe. Awruddakata kalin larapu ekak. Oya arye ehe giyada eyalata udaw karanna
මගෙ ජිවිතේ මම ලංකාව ගැන බලපු හොදම ව්ඩ්යො එක❤️ respect machn
❤️💚
අනේ , අයියේ අදයි මේක බැලුවේ ... හරිම සංවේදී වගේම ගොඩාක් දුකයි මේ මිනිස්සු ගැන. අඩුම තරමින් රජයෙන් දෙන දේ වත් අදාළ බලධාරීන් මේ අයට දෙන්නේ නැහැනේ .පව් දෙවියනේ 😥 අයියගේ වීඩියෝ වලින් ගොඩාක් දුක හිතුන වීඩියෝවක් . අනේ , පුලුවන් අය මේ අයට තමන්ට පුලුවන් විදියට උපකාර කරන්න .😥
Boxer එකෙන් හොදටම කරන සුපිරිම චරිතයක් 😊 ජයවේවා
බාදක මැදින් යන ගමන් හැමවිටම සුන්දරයි.හරි හමන් පරක් නැති නිසා තමයි ඔය ලස්සන තාමත් ඉතීරිවෙල තියෙන්නෙ.කොහොම වුනත් ඒ පරිසරය අපි වෙනුවෙන් රැකගැනීම වෙනුවෙන් අපි ඔවුන් ට නයගැතියි.මේ රට කරවන ඔලමොට්ටල හොරනඩේ මේවට වගකියන්න ඕන .ඉතින් අපි හැකි දෙයක් කරමු ඔවුන් වෙනුවෙන් .ඉතින් පුතා තරුන ඔබට පරිසර ලෝලින් පිරිවරා අරුත්බර ගමනකට සුබ පැතුම් !
බොහොම ස්තූතියි 💚❤️
නියෙමයි මල්ලි ලස්ස්නයි වීඩියෝ එක❤
බොහොම ස්තූතියි අයියෙ ❤️❤️
උඩ පාරට බයික් එක දාද්දි අයියො කියල හිතුනා ඒත් සමහර වැරදි පාරවල් සුන්දර ගමනාන්තයකට අපිව එක්කන් යනවා... පරිස්සමින් අයියේ බුදුසරණයි දිගටම මේ වගේ වටේම ඇවිදින්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා කවදහරි කොහෙදිහරි අපි හමුවෙමු ❤️🥰✌🏻
අනිවාර්යයෙන්ම මලයා බුදුසරණයි ❤️❤️
බලන්න ඒ අහසෙ ලස්සනයි ...හරියට දිව්‍යලෝකය වගේ.....ගොඩක් ලස්සන පරිසරයක් ...මල්ලි .පරිස්සමෙන් බුදු සරණයි ....👍👍👍👍 මේ සදහා වගකිවයුත්තේ වහාම ක්‍රියාත්මක වී විසදුමක් මේ මිනිස්සුන්ට ලබා දිය යුතුයි ....
ඉස්සර පාඩම් කරලා මහන්සි උනාම relax වෙන්න කියලා බලන videos දැන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා🍃🌷😍ඔයාගේ මේ video වලින් අපිට ලැබෙන්නෙ හරි අපූරු අත්දැකීමක් වගේම අපේ රටේ අපි නොදකින ලස්සන ගැන ලොකු ආඩම්බරයක් 😍😍 මම අයියා ගැන දන්න විදියට අය්යා traveller කෙනෙක් විතරක්ම නෙවෙයි.😎අයියගේ චරිතයේ වටිනාකම ගොඩාක් වැඩියි..මමත් ආසයි එහෙම කෙනෙක් වෙන්න😍 අයියගේ මේ අත්දකීම් අපිත් එක්කත් බෙදාගන්නවට ඔයාට ගොඩාක් ස්තූතියි🌷❤💐
බොහොම ස්තූතියි නංගි ❤💙🍃
විඩාවට පත් වූ සෑම මොහොතක්ම,නිවයි මගෙ සිත ගත නුබේ මෙවන්වීඩියෝ.... සොබා මෑනිගේ අසිරියෙන්.....❤❤❤🙏
🙏❤💙🍃
Aniwaren
අනේ කොච්චර දුක් විදිනවද මගෙ රටේ මිනිස්සු.මගෙ රටට මෙවන් තත්වයක් ඇති කිරීමට දායක වුන මහජන මුදල් සතයක් හරි වංචා කල හැමෝටම දවසක වන්දි ගෙවන්න සිද්ධ වෙන්න ඕන.මෙච්චර දුක් විදලත් ඒ මිනිස්සු කොච්චර අවම පහසුකම්ද විදින්නෙ දෙයියනේ.දවසක හරියන්න ඕන කාටත් වඩා මේ වගේ ජීවිතේ ගැටගහගන්න දුක් විදින හැමෝටම.
සිනව මුවගේ රදවා. ජීව්තේ දින්න වෙර දරණ මිනිසුන්. ඔයාගේ මේ වැඩේට ජයම වේවා අයියා. බුදුසරණයි හරි ලස්සනයි. ❤️😍💚🌱🍃
Favourite you tuber in Sri lanka
Thank u 🍃💙❤
අපේ රටේ සුන්දරත්වය පෙන්වන ඔබට බොහොම ස්තුතියි.
❤❤
මේ අහිංසක මිනිස්සු දාඩිය මහන්සි හලල අනුන්ට අතනොපා ජීවත් වෙන්න වෙරදරද්දිද් රජයෙන් කරන අසාධාරණය සාප වෙන්න ඕන ඒ නිලධාරීන්ට.නීතිය පොතේ හැටියට කරන්නෙ මේ යහපත් අහිංසක මිනිස්සුන්ට.ඇත්තටම බහුතරයක් මහත්තුරැ කියාගත්ත හොරු රැලක් ඉන්න රටක කැතක් නැතුව මහත්තයා කියන්න පුලුවන් ගොවි මහත්තයෙක්.ඒ වගේමයි සහෝදරයා ඔබට ඇත්තටම මම ආචාර කරනව.ඔබට සදා ජය🙏🙏🙏
බොහොම ස්තූතියි 🙏❤️💚💚
Oyage video walata man godak kemathi.oyanam supiri .thawath me wage video karanna lebewa.budu saranai.❤️👍👍
අනේ මේ මිනිස්සුන්ගෙ හිත් කොච්චර ලස්සනයිද... කවදහරි මේ මිනිස්සුන්ට උදව් කරනව...❤️❤️
සිතුවිල්ලත් වටිනවා ❤️💚
ඇත්තටම සුන්දර දසුන් පෙලක් සමග අසුන්දර කතාවක් ඇත්තටම ගොඩක් දුක හිතුනා මේ මිනිස්සුන්ට සියලු දෙවියන්ගේ රැකවරණය පිහිට ලැබේවා
💚❤️
පව් ඒ මිනිස්සු කොච්චර දුකක්ද විඳින්නේ 🥺 පරිසරය කොච්චර ලස්සන උනත් ඒ මිනිසුන්ගේ ජිවිත නම් මාර කටුකයි 🥺 අර මීදුම 😍🍃
ඔව් 😢😢
ජීවිතේ ගැට ගහගන්න පොළවත් එක්ක පොරබදන ඒ හැම අහිංසක ජීවිතයක්ම දවසක ලස්සන වෙන්නම ඕනී..💚🖤..බොහොම ස්තූති අයියේ..ඒ වටපිටාවේ සුන්දරත්වය අපිටත් දකින්න සැලැස්සුවට..💚🖤🍃
මම දැනට සතියකට කලින් හරිම අහම්බෙන් වගේ ඔයාගේ වීඩියෝ එකක් දැක්කෙ මල්ලි.ඒකට කොයි තරම් ආස හිතුනද කියනවනම් මම ඔයාගේ වීඩියෝ ඔක්කොම බැලුව.එක තත්පරයක්වත් skip කරන් නැතුව එක දිගටම බැලුව.මමත් ඔයා එක්ක යනව වගේ තමයි මට දැනෙන්නෙ.වෙලාවකට මාර බයක් දැනෙනව මල්ලි.ඒ වෙලාවට හිතින් බනිනව මේ කොල්ල මේ කොහෙද යකෝ යන්නෙ කියල.අනේ යන හැම තැනකම හරිම පරිස්සමෙන් ගිහින් එන්න.අදින් පස්සෙ ඔයා වීඩියෝ එකක් දානකම් බලා සිටින මම ඔයාගේ හෘදයාංගම ප්‍රේක්ෂිකාවක්.
බොහොම ස්තූතියි අක්කේ 💚❤️
බුදු සරණයි අයියේ...ඉක්මනින්ම මෙවැනි වින්දනයක් ලබන්න මාත් try කරනවා ....Thank you ❤️🖤 ඒ අසරණ මිනිස්සුන්ට ඉක්මනින් ම පිහිටක් වෙන්න ඕන එකම විසදුම අනාගත පරපුර ට හොද අධ්‍යාපන යක් දෙන එක තමා...තව දෙයක් අයියා එ ගමෙ අය එක්ක වචන හුවමාරුව හරිම සුහදශීලි ...🙏👍
බොහොම ස්තූතියි ❤🍃💙
වින්දනය විතරක් නෙමෙයි, යනවනම් ගිහින් උදව්වක් කරපං.
අම්මෝ අයියා කියන්න වචන නෑ ඔයා ඔය ගන්න ෆීලින් එක මාරයි. එහෙ මිනිස්සු එක්ක ඔයා ඉන්න නිහතමානී විදිය ඊටත් වඩා වටිනව. ගොඩක් thank you අයියා මෙහෙම ලස්සනක් ඒ විදියටම අපිට පෙන්නනවට. 💚💙🍀 තවදෙයක් අයියා ගොඩක් පරිස්සමින් මේ යන හැමතැනදිම 💜️❤️
බොහොම ස්තූතියි නංගි 💚❤️
මන් ආසම යූටියුබ් චැනල් එක🥺අයියා වගෙම මාත් සොබාදර්මයට තදින් ආදරෙ කරනව🥲කෙනෙක් ගහක් කපල තියනව දැක්කොත් එදාට මට හරිම දුකයි..solo hiker අයියා තමයි මගෙ ආසම පුද්ගලයා😇🥰
මලයා ❤🍃💙
සුභ පැතුම් ❤❤❤❤❤❤
මේවනම් සුන්දර ගමනාන්ත 🥺...කොහේ ගියත් බලු පැටව් ඉන්නවනම් ඒකත් ශෝක් 🙉
ඒ සුන්දරත්වය එක්ක ඒ ගම්වල මිනිසුන් ගේ ජීවිත වල ගොඩාක් දුක්බර ජීවන රටාවක් තියෙන්නෙ ගොඩාක් දුක්යි.මේ දේවල් රටට පෙන්නවනට ගොඩාක් ස්තුති 🙏
මෙවැනි වැඩසටහන් හරිම වටිනව පුතේ.ඉදිරියටම කරගෙන යන්න.ශක්තිය ලැබේවා.
සුපිරි... ලස්සනට වඩා මචන්..අපේ මිනිස්සු විදින දුක පෙන්නපු එකට උබට පින්...
💚💚
ඔක්කෝටම ඉස්සෙල්ලා බලධාරියෙකු බලන්න මේ අයට අර කියන මිනිස්සු කරලා තියෙන මුදල් වන්චාව ගැන 🙏
Oyatanm mara lasssana hadawathak thiyeene ayya...❤️❤️
සුන්දර පරිසරයක ජීවත් වන අසුන්දර ජීවිතයක් හිමි මිනිස්සු.පව් ඇත්තටම මේ මිනිස්සු💔
ඔව් 😣😣
travel with wife eke kiyapu nisa balu we niyama chanal ekak .aiyee supiriyak , lassanata karanawa
Thank u malli ❤💙🍃
@@Ceylonsolohiker 🥰🥰
ඒ සුන්දරත්වය😍 සියලූ විඩාවන් මගාරිනවා ඒ සුන්දරත්වය ........ජය වේවා බූදු සරණයි සහෝදරයා ❤️
බුදුසරණයි සහෝදරයා 💚❤️
ඔයා හොඳ දරුවෙක් පුතා.පරිස්සමින් හැමදේම කරන්න.බුදු සරණයි.
බුදුසරණයි
මුළු හිතම පිච්චිලා ගියා වගෙ දැනුනා...එකම පාරක් අපිත් ගිය යකාගෙ පඩිපෙලේ.ආයෙ ගියොත් මේ අපේම මිනිස්සු හොයාගෙන අනිවාර්යයෙන් යනවා හිරිහැරයක් නොවී........😊❤️
උබේ වීඩියෝ කොහොමත් ලස්සනයි ලොකු brother ..දෙයක් කිව යුතුයි කෙටියෙන්..(ඔව් මේ video එක ඒ දෙමව්පියෝ 2න්නගේ ලමයි බලනවා ඇති ..උබලට කෙටියෙන් කියන්න තියෙන්නෙ ආයෙත් උබලට පිං ඔනී නෑ හොදට ඉගෙනගෙන අම්මවයි,අප්පච්චී වයි සතුටින් තියපල්ලා.. ඒ මිනිස්සු දෙන්න උබල දෙන්න වෙනුවෙන් ගොඩාක් කැප කිරීම් කරනවා..(ඔව් හොදම පාසැල් දෙකකට යවන්න තරම් ඒ අහිංසක මිනිස්සු දෙන්නගෙ හිත හයියයි..) බුදුසරණයි " ඔස්තාර්ලා රෙද්ද උස්සන් එන්නඑපා" 🖤🖤🖤🚶
ඇයි යෙශ් ඔයා ඕම
ඔව් මේ පවුලෙ තත්වෙ ඇත්තටම හොඳයි brother ටිකක් හරි තව මේ ගමේ සෑහෙන පවුල් ගොඩක් ඉන්නවා මෙහෙමවත් දෙයක් කරගන්න බැරි
ජයවේවා නියමයි 💪🏽👍🏽👍🏽🇱🇰👍🏽👍🏽👍🏽🇱🇰👍🏽
නියමයි සහෝදරයා සුපිරියක් තමා 👌👌
රටක පාලකයින්ගේ වැරදි නිසා තමයි පුරවැසියන්ට මේ වගේ තත්වයක් උදාවෙලා තියෙන්නේ..හොරු එලවලා හොඳ රටක් නිර්මාණය කරමු...
ජයවේවා!හරිම ලස්සනයි
Ane shok oya. Mn hari adarei . ❤️ 👍 suba pathanaw ayye oyage anagatheta.
ලස්සන වගේම දුක් විදන මිනිස්සු කොචිචර හරි යන්න ඔන ජිවිත බුදු සරනයි
ෙබා් ෙහා්ම ස්තුතියි ලස්සන පරිසරයක්
Stay safe brother...go ahead.I watch full video.TheruvansaranaiFrom NZ
ලස්සන ගමක් සුන්දර හදවත්. මා දැකපු හොඳම වීඩියෝවක් සියලු දෙනාට බුදු. සරනයි සියලු දෙනාට උපකාර කරමු.
තනියම යන ගමනේ පරිස්සමින් .🙏 තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි ❤️💚
මේ පාර මේ ගම මගේ ජීවිතේ අමතක නොවන ගමනක් ... මේ මිනිස්සු ගෙවන්නෙ අපාගත ජීවිතයක්....දෙයියනේ ඔහියෙන් දැම්මම වැලි වංගුවට යනකම් පයින් ගියේ.. හිතන්නවත් බෑ ඒ ජීවිතේ ...😢
ඇත්තටම සුපිරියි අයියෙ ❤️ලංකාවෙ ලස්සන තැන් ගොඩක් තියෙනවා අපි දැකලවත් නැති ඒ ලස්සන තැන් අපෙ නෙතු මානෙට ගෙනාවට ගොඩක් පිං ☀️
මලයා ❤❤
ජීවිතේ කියන්නෙම මහ පුදුම දෙයක්.. ගත, සිත නිවා සනසන, සුන්දරම වටපිටාවත් එක්ක උරුමය දුශ්කර ජීවිතයක්..🥺🥺 ඊටත් වඩා ජීවිත කොයිතරම් දුශ්කර වුවත්, තාමත් ඔවුන් සතු ලෙන්ගතුකම සහ සංග්‍රහශීලී බව..❤️❤️ කටුක ජීවිත වුනත් මනුස්සකමින් පිරුනු, සුන්දර මිනිස්සු..දවසක ජීවිතය සුවබර විය යුතුම පිරිසක්..🙏හැමදාම වගේ video එක ලස්සනයි..💖
අද තමයි මට මේක හම්බ උනේ හරි ලස්සනයි මේ වගේ සුන්දර තැන් පෙන් වන ඔයාට ගොඩක් පින් බුදුසරණයි පුතේ නැත්නම් අපි යන්නේ නැනේ බලන්න පරිස්සමෙන් ඉන්න🙏🙏🙏❤️l
බුදුසරණයි ❤️💚
Bohoma isthuthi gedara idan me lassana balanna apita awasthawak laba deema ganaaththatama lassanai ❤❤❤❤❤
🍃💙❤
මේ වගේ රටක මිනිස්සු මෙහෙම දුක් විඳින්න ඕනි නෑ සහෝදරයා 😣
ඔව් සහෝදරයා 😣😣
Aniwaryenma❤
ලංකාව කොච්චර ලස්සන ratakda meka pennuwata බොහොම pin පරිස්සමෙන් yanna gaman බුදු saranai පුතේ
දෙවෙනි පාරටත් බලනවා ඒ තරමට ලස්සනයි❤
Machan video eka niyamai Tamil minissu godak hoda minissu math eka ath vidala thiyenawa . Mama dakapu lassanama gedara eka .
ඔයා ගැන දැනගත්තේ අනුරාධ සර්ගේ meeting එකෙන්...හරිම ලස්සන vlog එකක් අයියේ 🔥❤️
උදව් කරනව නම් උදව් කරන්නඕන මේ මිනිස්සුන්ට. ❤️❤️❤️ඔයා ගොඩක් හොඳ කෙනෙක් මල්ලි..එයාලට ඔතන පොඩිකෑම කඩයක් දාගත්තා නම්පොඩියට මුකුත් ඕන නෑ රොටි ,plain tea උනත් ඔතන බලන්න මිනිස්සු උනන්දු කරවලා එයාලගෙජීවිතේ ශක්තිමත් කරන්න පුළුවන් වෙවි...ඔයා සුපිරි කොල්ලෙක්...❤️
Ane harima lassanai malliya god blz you 💚
තෙරුවන් සරණයි
Pattama ලස්සන video එකක් ❤️
කොහොමද ඒ මිනිසුන්ගේ නිහතමානීකම ❤️තියෙන විදියට පුලුවන් විදියට සැලකුවා❤️
❤💙🍃
හරිම ලස්සනයි සතුටුයි ස්තුතියි ආදර්ශමත් මිනිස්සු.දුක් වින්දොත් සැප නියතයි
❤️🖤
Ape.desa.paluwo.aperata.gana.hituwanam.malli.oya.niyamai.me.minisunlight.giya.aka.gana
ආසම චැනල් එක ....💚🍃💚🍃💚🍃💚💚
Anee paw eyaala.chuuty bawwa..paw anee..🤗🤗
අහම්බෙන් දැක්කෙ සහෝදරයා ඔබෙ විඩියෝව ,නියමයි ලංකාවේ අපි නොදැක්ක අසිරිය ,වගෙම මිනිස්සු ජිවත්විමේ කටුක බව ,ඔබට ජයමඅත්වේවා .තෙරැවන් සරණයි .
Sundara gammanayak .....Obata subha gamanak ...AYUBOWAN .....
ජය වේවා අයියෙ මෙවගෙ හැන්ගිලා තියෙන දෙවල් ලොකයාට පෙන්නනවට ආදරෙයි කියන්නේ අම්මො ආදරෙයි 🍃🍂💚❤️
ආදරෙයි ❤🍃💙
Kiyanna wachana NE aiye.mn balapu lassanama video eka❤️ahamben dekke.supiri aiye.etthatama oyawage API jiwitheta gihin nethi lassana pethi welath minissu jiwath wenawani Ara minissunge wagawa dekkama Kiyanna wachana NE e tharamatama lassanai eth e jiwitha kathawa ehuwama papuwa pichchila giya.ewage minissu kiddnek ethida.aiya weradila Hari giye yanna onima thenakata.supiri aiye mewage thawa then walata yanna loketama ape rate lassana pennanna good luck aiye
ඊළඟ වීඩියෝ එක එනකල් බලන් ඉන්නෙ.කරන හැම දෙයක්ම හරි යන්න සුභ පතනව මල්ලි.
ලංකාව කොච්චර සුන්දරද. රට රට වලට විකුනන්නේ මේ සුන්දර රටකියල හිතෙද්දි මාර දුකක් දැනෙන්නේ..
😣😣
ඇත්තම තමයි.🇱🇰🇱🇰🇱🇰🇱🇰 😭😭😭😭
ජය වේවා කොල්ලෝ .ආදරෙයි ආදරෙයි ආදරෙයි 🙂❤️
ජයම සහෝ ආදරෙයි 💙🍃❤
මල්ලි ඔයාගෙ වීඩියෝ එක හරිම ලස්සනයි . ඒ වගේම බොරු ඉන්ග්‍ර්‍රීසි කෑලි නැති නිසා කතාවක් හරිම මිහිරියි. බයික් එකෙ හෙමින් යන්න. අවදානම් වැඩ කරන්න ඕනි ඒත් ප්‍රවෙසමෙන් . අනික බයික් එකෙ කීටැග් එක අයින් කරන්න. ඒකෙ සද්දෙ අවුල්. ඔයාට ජයෙන් ජයම වේවා .
හිත කීවොත් කරන්න එපා කියලා කරන්න එපා ඇයි කියලා අහන්න එපා . විඩියෝ එක ලස්සනයි මල්ලී .බුදුසරණයි .
අනිවාර්යයෙන්ම ❤️❤️
එක මරු අයියේ . මමත් හරීම ආසයි ඔහොම නිදහසේ ඉන්න
මලයා ❤💙🍃
Sundara manussayek me kalaye dakinna hari lebiccha ekata godak sathutui sahodaraya oyta jaya ❤❤
Solo hiker කියන්නෙ හරිම සුන්දර චරිතයක්... 🍃❤💯 මාත් ගොඩක් ආසයි අයියගේ ඒ මිනිස්සුන්ට උදව් කරන වැඩේට එකතු වෙලා යන්න එන්න නමුත් මේපාර Alevel ලියනවානේ☹️. එහෙම නැතත් ඒ වැඩේට අයියට පුළුවන් උදව්වක් හරි කරන්නම්.😊💯🙏
හොඳට exm එක කරගන්න මලයා සිතුවිල්ලත් ඇති ❤️❤️
@@Ceylonsolohiker බොහොම ස්තුතියි 🙏
අනිවාර්යයෙන් පුලුවන් කෙනේක් උදව් කරමු ❤️🙏
Apith weradila awa othenata .sundara minissu tikaka hambuna❤
💙🍃❤
සුපිරි වීඩියෝ එකක්.පරිස්සමින් යන ගමන් බිමන්.තෙරුවන් සරනයි
අනිවාරයෙන්ම ලගදිම ගිහින් උදව්වක් කරනවාමයි කියල හිතා ගත්ත අයියා. මේ වගේ දේවල් පෙන්නවට පින් ❤
ස්තූතියි මලයා 🌳🍃❤
.ane oyalata b s goodak posath oyala manussakamin jaya vewa siyalu deviyange phita lebewa
Ane hari lassanai matath bari waida idamak ganna waga karan inna
Great job. Your voice and tone of speaking is remarkable. Keep up your interesting passion
Solo hiker super explanation best of luck
thank u
Sathutui puthy oya lasanata karanawa oayata budusaranai🎉
එ ගෙදර හරිම ලස්සනයි
ලොකු ආසවල් නැති ජීවිත හරිම සුන්දරයි ❤️❤️❤️❤️
ඔයා පට්ට ආ...මාරු එවා හොයාගෙන යන්නෙ පරිසමෙන් බුදුසරණයි
අනේ මටත් මේ අයට පිලිසරනක් වෙන්න හැකි වේවා .ඒ පරිසරයෙ සුන්දරත්වය වින්දා වගේම මේ අසරන මිනීසුන් ගැන පුදුමාකාර දුකක් ඇති උනා.පින්සාර හදවත් ඇති සැමට මේ මිනිසුන්ට උදව් උපකාර කරන්නට හැකි වේවා .මේ මිනිසුන්ට අනන්ත වු විස්ව සක්තියේ බලයෙන් යසඉසුරු සම්පත් ලැබ සතුට්න් ජිවත් වෙන්න ලැබේවා .
සති දෙකකට ඉහතදී ගෙන ආ රූප රාමු වලින් ඔබ දුටුවේ යකාගේ පඩිපෙළේ දියඇල්ල වෙත මා පැමිණි සුන්දර මාවතේ දසුන් වන අතර, අද රූපරාමු තුලින් මෙහි සුන්දරත්වයට එහා ගිය සැඟවී ගිය කතාවක වතගොතක් ගෙනඑමි.
යකාගේ පඩිපෙළ දිගේ කලුපහන සොයා යන ගමනේ එක්තරා ස්ථානයක මා හට පාර වැරදී මා ලඟාවී තිබුණේ ගිනේරිය නම් හුදෙකලා ගම්මානය වෙතයි, හනික මා වෙත පැමිණි ගම්මානයේ දැනට ජීවත් වන එකම පවුලේ ගොවි මහතා පැවසූ කතාව අසා මෙය ඔබ වෙත ගෙන ආ යුතුම කතාවක් බැවින් මෙය ඔබ වෙත ගෙන ආවෙමි,
නාරංගමුවෙන් පසු මා දුටු සුන්දරම වටපිටාව සහිත ගොවි බිම මෙය වන අතර මෙහි ජීවිතය එතරම් සුන්දර එකක් නොවන බව මා හට පසක් වූයේ ඔවුන්ගේ කතාව ඇසූ විටය,
මෙහි සඳහන් වන ගම්මානයේ සිටින්නේ මෙම පවුල පමණක් වුවත් මීට පහළින් පිහිටි ගම්මානයේ මීටත් වඩා දුක්කිත ජීවිතයක් ගත්කරන දරු පවුල් විශාල සංක්‍යාවක් ඇති අතර ඔවුන් සඳහා හැකි අයුරින් උපකාරයක් කිරීමට මා බලාපොරොත්තු වන අතර ඒ සඳහා බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි කිහිප දෙනෙකු සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වෙමි,
ජනවාරි මස මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මා බලාපොරොත්තු වන අතර ඒ සඳහා දායක වීමට බලාපොරොත්තු වන සියළුම දෙනා 071 0356 358 යන අංකයට කරුණාකර whatsap පණිවුඩයක් පමණක් යොමු කරන්න, මම විස්තර එහිදී ඔබ වෙත ලබා දෙන්නම්.
ඉතින් ගම්මානයක වතගොත සමඟින් ඔහියේ සිට කලුපහන දක්වා සුන්දරත්වය විඳීමට ඔබට අවසරයි 🙏❤💙🍃
මම Solo Hiker
මේකට group එකක් හැදුවොත් මොකො කියන්නෙ අයියෙ
Ffffffffffffffffffffff
Hama lamaima illanne kama
Karanawanan hoda wadak 💚💚💚
@@sahasdulmina4783 සිංහල දෙමල කියලා බෙදයක් නෑ. දඹුල්ල කියන පැත්තට වැඩිය දුෂ්කර ජීවිතේට ඒ ගම්මානයෙන් පිටට ආපු නැති කොච්චර මිනිස්සු මේ ඔහිය ගමේ ඉන්නවද. අනේ පව් එයාලට උදව්වක් කරන්න ඉඩ දෙන්න
ඔය පාරේ ඔහොම බයික් එක අරගෙන යන උඹත් යකෙක්ම තමයි.
බුදු සරණයි❤🙏
ඒ සුන්දරත්වය තුල දුක් විදින මිනිස්සු දැක්කම හරිම වේදනාවයි...කවදා හරි හරියන්න ඕන ජීවිත 😔
ජයම අයියා..!💚🌍🙏
අනිවාර්යයෙන්ම ජයම මලයා ❤️❤️
“ලගදිම යන්න ඕන ඒ මිනිස්සුන්ට උදව්වක් කරලා එන්න ” කියලා හිතුනු කොච්චර ඇතිද අපිත් යනවා ලගදිම දවසක ගොඩක් පිං අයියේ 💚 👣🌿🥺
වටිනවා මල්ලි ❤️❤️
@@sahasdulmina4783 moda katha kiyanna epa 👍 gonek unata kamak na pennanna epa eka 🙂
@@sahasdulmina4783 මේ ඉන්නෙ සීතලට හුකලා රස්නෙට හැදිච්ච ඌරෙක් උදවු කරන කොට සිංහලද දෙමලද කියලා මිනිස්සු බලන්නැ මේ මල්ලි ගියේ,වෙන කාරනයකට,දැන් ඌටත් ඌ මොකටද ගියේ කියලා අමතක වෙලා ඒ තරං අසරණ උන මිනිස්සු ගැන හිත උණු වෙලා මගුලක් කතා කරන්ඩ එපා
@@sahasdulmina4783 modayek wenna epa udau karanna jathiya wadak na
@@Ceylonsolohiker ggg
කන්ඩ නැතත් ඒ මිනිස්සුන්ගෙ මනූසකම ❤️ ඒ දරුවො තාත්ත අම්මගෙ මහන්සිය දැකල හොදට ඉගෙනගන්න ඕනා ❤️❤️
කටුක ජීවන රටාවක් තුළ ජීවත් වෙන සොඳුරු මිනිසුන් ලොවට හඳුන්වා දෙන ඔබ ද ගොඩාක් සංවේදී පුද්ගලයකු බව පේනවා.ජය වේවා
ජයම ❤❤💙🍃
අපේ තාත්තා ගම මතක් උනා මොන තරම් දුෂ්කර උනත් ඒ ස්වභාදහම හිත සනසනවා ඒ සිතල හුලග...🍃✨️
දුකින් පිඩා විදින හිත් නිවේවා💚❤️
දිනේශ් අය්යගෙන් පස්සෙ දැක්ක තවත් සුපිරිම චරිතයක් 😌
❤️❤️
මනුස්සකමින් පිරුණු හදවතක් එක්ක..
හුදකලාවේ සුන්දරත්වය හදින්ම විඳින..
හුදකලා සංචාරකයා..
සෝලෝ හයිකර්..
බුදු සරණයි අයියේ.. 💙
බුදුසරණයි නංගි ❤️💚
@@Ceylonsolohikerefhkl
අනේ පවු අසරන මිනිස්සු කවුරැ හරි උදවු කරනවානම් ලොකු පිනක් මාර ලස්සන පරිසරයක් හැමෝටම නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා යහපතක්ම වේවා බුදුසරණයි දෙවිරැකවරනයි 🙏❤️❤️
සල්ලි අතර ජීවිතය හොයන්න දඟලන අපිට ජීවිතය විඳින්න කියලා දෙන සුපිරි චරිතයක් සහෝදයා ඔයා . අහම්බෙන් දකින්න හම්බවුනා video එකක් ලකේගල එදා ඉඳන් අද වෙනකල් video එකක් එනකම් පිස්සුවෙන් වගේ ඉන්නෙ
ජයෙන් ජයම වේවා
ජයම සහෝදරයා 💙❤🍃
👌
ඔය වගේ ලස්සන තැන් වලට ගිහින් කොහොමද හිත හදාගෙන ආපහු එන්නේ ♥️♥️♥️🍃
🥺💙🍃❤
මගේ නම් හිත ගොඩක්ම ගියෙ අර බලු පැටියට ❤ අහිංසක මිනිස්සු ❤
අතිසුන්දර පරිසරයක් උනත් හරිම සංවේදී උනා මිනිස්සුන්ගෙ දුක දැකල මේ අයට කිසිස ලෙඩක් දුකක්කරදරයක නොම වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු 🙏🙏🙏❤️
🙏❤️❤️
@@Ceylonsolohiker mama adai vedio eka beluwe. Awruddakata kalin larapu ekak. Oya arye ehe giyada eyalata udaw karanna
මගෙ ජිවිතේ මම ලංකාව ගැන බලපු හොදම ව්ඩ්යො එක❤️ respect machn
❤️💚
අනේ , අයියේ අදයි මේක බැලුවේ ... හරිම සංවේදී වගේම ගොඩාක් දුකයි මේ මිනිස්සු ගැන. අඩුම තරමින් රජයෙන් දෙන දේ වත් අදාළ බලධාරීන් මේ අයට දෙන්නේ නැහැනේ .පව් දෙවියනේ 😥 අයියගේ වීඩියෝ වලින් ගොඩාක් දුක හිතුන වීඩියෝවක් . අනේ , පුලුවන් අය මේ අයට තමන්ට පුලුවන් විදියට උපකාර කරන්න .😥
Boxer එකෙන් හොදටම කරන සුපිරිම චරිතයක් 😊 ජයවේවා
බාදක මැදින් යන ගමන් හැමවිටම සුන්දරයි.හරි හමන් පරක් නැති නිසා තමයි ඔය ලස්සන තාමත් ඉතීරිවෙල තියෙන්නෙ.කොහොම වුනත් ඒ පරිසරය අපි වෙනුවෙන් රැකගැනීම වෙනුවෙන් අපි ඔවුන් ට නයගැතියි.මේ රට කරවන ඔලමොට්ටල හොරනඩේ මේවට වගකියන්න ඕන .ඉතින් අපි හැකි දෙයක් කරමු ඔවුන් වෙනුවෙන් .ඉතින් පුතා තරුන ඔබට පරිසර ලෝලින් පිරිවරා අරුත්බර ගමනකට සුබ පැතුම් !
බොහොම ස්තූතියි 💚❤️
නියෙමයි මල්ලි ලස්ස්නයි වීඩියෝ එක❤
බොහොම ස්තූතියි අයියෙ ❤️❤️
උඩ පාරට බයික් එක දාද්දි අයියො කියල හිතුනා ඒත් සමහර වැරදි පාරවල් සුන්දර ගමනාන්තයකට අපිව එක්කන් යනවා... පරිස්සමින් අයියේ බුදුසරණයි දිගටම මේ වගේ වටේම ඇවිදින්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා කවදහරි කොහෙදිහරි අපි හමුවෙමු ❤️🥰✌🏻
අනිවාර්යයෙන්ම මලයා බුදුසරණයි ❤️❤️
බලන්න ඒ අහසෙ ලස්සනයි ...හරියට දිව්‍යලෝකය වගේ.....ගොඩක් ලස්සන පරිසරයක් ...මල්ලි .පරිස්සමෙන් බුදු සරණයි ....👍👍👍👍 මේ සදහා වගකිවයුත්තේ වහාම ක්‍රියාත්මක වී විසදුමක් මේ මිනිස්සුන්ට ලබා දිය යුතුයි ....
ඉස්සර පාඩම් කරලා මහන්සි උනාම relax වෙන්න කියලා බලන videos දැන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා🍃🌷😍ඔයාගේ මේ video වලින් අපිට ලැබෙන්නෙ හරි අපූරු අත්දැකීමක් වගේම අපේ රටේ අපි නොදකින ලස්සන ගැන ලොකු ආඩම්බරයක් 😍😍 මම අයියා ගැන දන්න විදියට අය්යා traveller කෙනෙක් විතරක්ම නෙවෙයි.😎අයියගේ චරිතයේ වටිනාකම ගොඩාක් වැඩියි..මමත් ආසයි එහෙම කෙනෙක් වෙන්න😍 අයියගේ මේ අත්දකීම් අපිත් එක්කත් බෙදාගන්නවට ඔයාට ගොඩාක් ස්තූතියි🌷❤💐
බොහොම ස්තූතියි නංගි ❤💙🍃
විඩාවට පත් වූ සෑම මොහොතක්ම,
නිවයි මගෙ සිත ගත නුබේ මෙවන්
වීඩියෝ.... සොබා මෑනිගේ අසිරියෙන්.....❤❤❤🙏
🙏❤💙🍃
Aniwaren
අනේ කොච්චර දුක් විදිනවද මගෙ රටේ මිනිස්සු.මගෙ රටට මෙවන් තත්වයක් ඇති කිරීමට දායක වුන මහජන මුදල් සතයක් හරි වංචා කල හැමෝටම දවසක වන්දි ගෙවන්න සිද්ධ වෙන්න ඕන.මෙච්චර දුක් විදලත් ඒ මිනිස්සු කොච්චර අවම පහසුකම්ද විදින්නෙ දෙයියනේ.දවසක හරියන්න ඕන කාටත් වඩා මේ වගේ ජීවිතේ ගැටගහගන්න දුක් විදින හැමෝටම.
සිනව මුවගේ රදවා. ජීව්තේ දින්න වෙර දරණ මිනිසුන්. ඔයාගේ මේ වැඩේට ජයම වේවා අයියා. බුදුසරණයි හරි ලස්සනයි. ❤️😍💚🌱🍃
බුදුසරණයි නංගි ❤️💚
Favourite you tuber in Sri lanka
Thank u 🍃💙❤
අපේ රටේ සුන්දරත්වය පෙන්වන ඔබට බොහොම ස්තුතියි.
❤❤
මේ අහිංසක මිනිස්සු දාඩිය මහන්සි හලල අනුන්ට අතනොපා ජීවත් වෙන්න වෙරදරද්දිද් රජයෙන් කරන අසාධාරණය සාප වෙන්න ඕන ඒ නිලධාරීන්ට.නීතිය පොතේ හැටියට කරන්නෙ මේ යහපත් අහිංසක මිනිස්සුන්ට.ඇත්තටම බහුතරයක් මහත්තුරැ කියාගත්ත හොරු රැලක් ඉන්න රටක කැතක් නැතුව මහත්තයා කියන්න පුලුවන් ගොවි මහත්තයෙක්.ඒ වගේමයි සහෝදරයා ඔබට ඇත්තටම මම ආචාර කරනව.ඔබට සදා ජය🙏🙏🙏
බොහොම ස්තූතියි 🙏❤️💚💚
Oyage video walata man godak kemathi.oyanam supiri .thawath me wage video karanna lebewa.budu saranai.❤️👍👍
අනේ මේ මිනිස්සුන්ගෙ හිත් කොච්චර ලස්සනයිද... කවදහරි මේ මිනිස්සුන්ට උදව් කරනව...❤️❤️
සිතුවිල්ලත් වටිනවා ❤️💚
ඇත්තටම සුන්දර දසුන් පෙලක් සමග අසුන්දර කතාවක් ඇත්තටම ගොඩක් දුක හිතුනා මේ මිනිස්සුන්ට සියලු දෙවියන්ගේ රැකවරණය පිහිට ලැබේවා
💚❤️
පව් ඒ මිනිස්සු කොච්චර දුකක්ද විඳින්නේ 🥺 පරිසරය කොච්චර ලස්සන උනත් ඒ මිනිසුන්ගේ ජිවිත නම් මාර කටුකයි 🥺 අර මීදුම 😍🍃
ඔව් 😢😢
ජීවිතේ ගැට ගහගන්න පොළවත් එක්ක පොරබදන ඒ හැම අහිංසක ජීවිතයක්ම දවසක ලස්සන වෙන්නම ඕනී..💚🖤..
බොහොම ස්තූති අයියේ..ඒ වටපිටාවේ සුන්දරත්වය අපිටත් දකින්න සැලැස්සුවට..💚🖤🍃
❤️💚
මම දැනට සතියකට කලින් හරිම අහම්බෙන් වගේ ඔයාගේ වීඩියෝ එකක් දැක්කෙ මල්ලි.ඒකට කොයි තරම් ආස හිතුනද කියනවනම් මම ඔයාගේ වීඩියෝ ඔක්කොම බැලුව.එක තත්පරයක්වත් skip කරන් නැතුව එක දිගටම බැලුව.මමත් ඔයා එක්ක යනව වගේ තමයි මට දැනෙන්නෙ.වෙලාවකට මාර බයක් දැනෙනව මල්ලි.ඒ වෙලාවට හිතින් බනිනව මේ කොල්ල මේ කොහෙද යකෝ යන්නෙ කියල.අනේ යන හැම තැනකම හරිම පරිස්සමෙන් ගිහින් එන්න.අදින් පස්සෙ ඔයා වීඩියෝ එකක් දානකම් බලා සිටින මම ඔයාගේ හෘදයාංගම ප්‍රේක්ෂිකාවක්.
බොහොම ස්තූතියි අක්කේ 💚❤️
බුදු සරණයි අයියේ...
ඉක්මනින්ම මෙවැනි වින්දනයක් ලබන්න මාත් try කරනවා ....
Thank you ❤️🖤 ඒ අසරණ මිනිස්සුන්ට ඉක්මනින් ම පිහිටක් වෙන්න ඕන එකම විසදුම අනාගත පරපුර ට හොද අධ්‍යාපන යක් දෙන එක තමා...තව දෙයක් අයියා එ ගමෙ අය එක්ක වචන හුවමාරුව හරිම සුහදශීලි ...🙏👍
බොහොම ස්තූතියි ❤🍃💙
වින්දනය විතරක් නෙමෙයි, යනවනම් ගිහින් උදව්වක් කරපං.
අම්මෝ අයියා කියන්න වචන නෑ ඔයා ඔය ගන්න ෆීලින් එක මාරයි. එහෙ මිනිස්සු එක්ක ඔයා ඉන්න නිහතමානී විදිය ඊටත් වඩා වටිනව. ගොඩක් thank you අයියා මෙහෙම ලස්සනක් ඒ විදියටම අපිට පෙන්නනවට. 💚💙🍀 තවදෙයක් අයියා ගොඩක් පරිස්සමින් මේ යන හැමතැනදිම 💜️❤️
බොහොම ස්තූතියි නංගි 💚❤️
මන් ආසම යූටියුබ් චැනල් එක🥺අයියා වගෙම මාත් සොබාදර්මයට තදින් ආදරෙ කරනව🥲කෙනෙක් ගහක් කපල තියනව දැක්කොත් එදාට මට හරිම දුකයි..solo hiker අයියා තමයි මගෙ ආසම පුද්ගලයා😇🥰
මලයා ❤🍃💙
සුභ පැතුම් ❤❤❤❤❤❤
මේවනම් සුන්දර ගමනාන්ත 🥺...කොහේ ගියත් බලු පැටව් ඉන්නවනම් ඒකත් ශෝක් 🙉
ඒ සුන්දරත්වය එක්ක ඒ ගම්වල මිනිසුන් ගේ ජීවිත වල ගොඩාක් දුක්බර ජීවන රටාවක් තියෙන්නෙ ගොඩාක් දුක්යි.මේ දේවල් රටට පෙන්නවනට ගොඩාක් ස්තුති 🙏
❤️❤️
මෙවැනි වැඩසටහන් හරිම වටිනව පුතේ.ඉදිරියටම කරගෙන යන්න.ශක්තිය ලැබේවා.
සුපිරි... ලස්සනට වඩා මචන්..අපේ මිනිස්සු විදින දුක පෙන්නපු එකට උබට පින්...
💚💚
ඔක්කෝටම ඉස්සෙල්ලා බලධාරියෙකු බලන්න මේ අයට අර කියන මිනිස්සු කරලා තියෙන මුදල් වන්චාව ගැන 🙏
Oyatanm mara lasssana hadawathak thiyeene ayya...❤️❤️
සුන්දර පරිසරයක ජීවත් වන අසුන්දර ජීවිතයක් හිමි මිනිස්සු.පව් ඇත්තටම මේ මිනිස්සු💔
ඔව් 😣😣
travel with wife eke kiyapu nisa balu we niyama chanal ekak .aiyee supiriyak , lassanata karanawa
Thank u malli ❤💙🍃
@@Ceylonsolohiker 🥰🥰
ඒ සුන්දරත්වය😍 සියලූ විඩාවන් මගාරිනවා ඒ සුන්දරත්වය ........ජය වේවා බූදු සරණයි සහෝදරයා ❤️
බුදුසරණයි සහෝදරයා 💚❤️
ඔයා හොඳ දරුවෙක් පුතා.පරිස්සමින් හැමදේම කරන්න.බුදු සරණයි.
බුදුසරණයි
මුළු හිතම පිච්චිලා ගියා වගෙ දැනුනා...එකම පාරක් අපිත් ගිය යකාගෙ පඩිපෙලේ.ආයෙ ගියොත් මේ අපේම මිනිස්සු හොයාගෙන අනිවාර්යයෙන් යනවා හිරිහැරයක් නොවී........😊❤️
උබේ වීඩියෝ කොහොමත් ලස්සනයි ලොකු brother ..දෙයක් කිව යුතුයි කෙටියෙන්..(ඔව් මේ video එක ඒ දෙමව්පියෝ 2න්නගේ ලමයි බලනවා ඇති ..උබලට කෙටියෙන් කියන්න තියෙන්නෙ ආයෙත් උබලට පිං ඔනී නෑ හොදට ඉගෙනගෙන අම්මවයි,අප්පච්චී වයි සතුටින් තියපල්ලා.. ඒ මිනිස්සු දෙන්න උබල දෙන්න වෙනුවෙන් ගොඩාක් කැප කිරීම් කරනවා..(ඔව් හොදම පාසැල් දෙකකට යවන්න තරම් ඒ අහිංසක මිනිස්සු දෙන්නගෙ හිත හයියයි..) බුදුසරණයි " ඔස්තාර්ලා රෙද්ද උස්සන් එන්නඑපා" 🖤🖤🖤🚶
ඇයි යෙශ් ඔයා ඕම
ඔව් මේ පවුලෙ තත්වෙ ඇත්තටම හොඳයි brother ටිකක් හරි තව මේ ගමේ සෑහෙන පවුල් ගොඩක් ඉන්නවා මෙහෙමවත් දෙයක් කරගන්න බැරි
ජයවේවා නියමයි 💪🏽👍🏽👍🏽🇱🇰👍🏽👍🏽👍🏽🇱🇰👍🏽
නියමයි සහෝදරයා සුපිරියක් තමා 👌👌
රටක පාලකයින්ගේ වැරදි නිසා තමයි පුරවැසියන්ට මේ වගේ තත්වයක් උදාවෙලා තියෙන්නේ..හොරු එලවලා හොඳ රටක් නිර්මාණය කරමු...
ජයවේවා!
හරිම ලස්සනයි
Ane shok oya. Mn hari adarei . ❤️ 👍 suba pathanaw ayye oyage anagatheta.
ලස්සන වගේම දුක් විදන මිනිස්සු කොචිචර හරි යන්න ඔන ජිවිත බුදු සරනයි
ෙබා් ෙහා්ම ස්තුතියි ලස්සන පරිසරයක්
Stay safe brother...go ahead.I watch full video.
Theruvansaranai
From NZ
ලස්සන ගමක් සුන්දර හදවත්. මා දැකපු හොඳම වීඩියෝවක් සියලු දෙනාට බුදු. සරනයි සියලු දෙනාට උපකාර කරමු.
තනියම යන ගමනේ පරිස්සමින් .🙏 තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි ❤️💚
මේ පාර මේ ගම මගේ ජීවිතේ අමතක නොවන ගමනක් ... මේ මිනිස්සු ගෙවන්නෙ අපාගත ජීවිතයක්....දෙයියනේ ඔහියෙන් දැම්මම වැලි වංගුවට යනකම් පයින් ගියේ.. හිතන්නවත් බෑ ඒ ජීවිතේ ...😢
ඇත්තටම සුපිරියි අයියෙ ❤️
ලංකාවෙ ලස්සන තැන් ගොඩක් තියෙනවා අපි දැකලවත් නැති ඒ ලස්සන තැන් අපෙ නෙතු මානෙට ගෙනාවට ගොඩක් පිං ☀️
මලයා ❤❤
ජීවිතේ කියන්නෙම මහ පුදුම දෙයක්.. ගත, සිත නිවා සනසන, සුන්දරම වටපිටාවත් එක්ක උරුමය දුශ්කර ජීවිතයක්..🥺🥺 ඊටත් වඩා ජීවිත කොයිතරම් දුශ්කර වුවත්, තාමත් ඔවුන් සතු ලෙන්ගතුකම සහ සංග්‍රහශීලී බව..❤️❤️ කටුක ජීවිත වුනත් මනුස්සකමින් පිරුනු, සුන්දර මිනිස්සු..දවසක ජීවිතය සුවබර විය යුතුම පිරිසක්..🙏
හැමදාම වගේ video එක ලස්සනයි..💖
අද තමයි මට මේක හම්බ උනේ හරි ලස්සනයි මේ වගේ සුන්දර තැන් පෙන් වන ඔයාට ගොඩක් පින් බුදුසරණයි පුතේ නැත්නම් අපි යන්නේ නැනේ බලන්න පරිස්සමෙන් ඉන්න🙏🙏🙏❤️l
බුදුසරණයි ❤️💚
Bohoma isthuthi gedara idan me lassana balanna apita awasthawak laba deema gana
aththatama lassanai ❤❤❤❤❤
🍃💙❤
මේ වගේ රටක මිනිස්සු මෙහෙම දුක් විඳින්න ඕනි නෑ සහෝදරයා 😣
ඔව් සහෝදරයා 😣😣
Aniwaryenma❤
ලංකාව කොච්චර ලස්සන ratakda meka pennuwata බොහොම pin පරිස්සමෙන් yanna gaman බුදු saranai පුතේ
බුදුසරණයි
දෙවෙනි පාරටත් බලනවා ඒ තරමට ලස්සනයි❤
Machan video eka niyamai Tamil minissu godak hoda minissu math eka ath vidala thiyenawa . Mama dakapu lassanama gedara eka .
ඔයා ගැන දැනගත්තේ අනුරාධ සර්ගේ meeting එකෙන්...හරිම ලස්සන vlog එකක් අයියේ 🔥❤️
උදව් කරනව නම් උදව් කරන්නඕන මේ මිනිස්සුන්ට. ❤️❤️❤️ඔයා ගොඩක් හොඳ කෙනෙක් මල්ලි..එයාලට ඔතන පොඩිකෑම කඩයක් දාගත්තා නම්පොඩියට මුකුත් ඕන නෑ රොටි ,plain tea උනත් ඔතන බලන්න මිනිස්සු උනන්දු කරවලා එයාලගෙජීවිතේ ශක්තිමත් කරන්න පුළුවන් වෙවි...ඔයා සුපිරි කොල්ලෙක්...❤️
Ane harima lassanai malliya god blz you 💚
තෙරුවන් සරණයි
Pattama ලස්සන video එකක් ❤️
කොහොමද ඒ මිනිසුන්ගේ නිහතමානීකම ❤️
තියෙන විදියට පුලුවන් විදියට සැලකුවා❤️