Ahasa Se Oba Ananthai | අහස සේ ඔබ අනන්තයි | නන්දා මාලිනි - Hiru Unplugged With Nanda Malani

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025
  • Ahasa Se Oba Ananthai | අහස සේ ඔබ අනන්තයි | විශාරද නන්දා මාලිනි
    Hiru Unplugged With Nanda Malani
    සම්පුර්ණ වැඩසටහන මෙතනින් goo.gl/daoWZa

КОМЕНТАРІ • 65

  • @sanjayalyd9330
    @sanjayalyd9330 3 роки тому +31

    ගැහැනියක් හඩවපු පිරිමියෙක්ට මේ සිංදුව ඇහුවම මොනව දැනෙනවා ඇත්ද

  • @lionart2020
    @lionart2020 Рік тому +12

    මං හිතන්නෙ ලංකාවෙ ලස්සනම සංගීතය තියෙන්නෙ මේ ගීතයට 😍

  • @samanthabandara2474
    @samanthabandara2474 Рік тому +7

    ඔබ තුමිය හැමදාම මෙ විෂ්වයේම වැජබෙවා දිර්ඝ අයුෂ ලැබෙවා🙏🙏🙏

    • @gamagenilan9250
      @gamagenilan9250 Місяць тому +1

      😅😅0😅😅😅😅😅😅😅😅😅😅ppp😊099lol

  • @commerce171
    @commerce171 2 роки тому +12

    මෙ ගී ලොව මා දකින්නෙ ඔබමැ පමනයි නන්දා මාලනියනි
    නිදුක් නිරෝගි දීර්ඝායු මහා ගායිකාවනි

  • @a.m.c1784
    @a.m.c1784 3 роки тому +25

    එ සිංදුව කියන්නේ කා ගැන උනත් මට මගේ අාදරණි බිරිදට මම කියනවා වගේ දැනුනේ එක අාදර්

  • @KanchanaPerera-x1b
    @KanchanaPerera-x1b Рік тому +6

    මේ විශ්වයේ මා දකිනේ ඔබම පමනයි

  • @buddhikakrishan625
    @buddhikakrishan625 3 роки тому +8

    මේ විශ්වයේ මා දකින්නේ ඔබව පමණයි...
    ඔබ අනන්තයි...
    සුදු නෝනා.....

  • @lakshikathenuwara50
    @lakshikathenuwara50 Рік тому +3

    Kiyann wachana ne kanthawakage athulanthaya 🎉😢 me sinduwata kochchr kanthawan adawala athida 🎉

  • @sudathpriyankara1933
    @sudathpriyankara1933 4 роки тому +18

    mage amma unanam kiyala hithenawa

    • @Sandiya65
      @Sandiya65 3 роки тому +3

      මේ සිතිවිල්ලෙන් පෙලෙන මොහොතක ඔබ එය වචනයට හරවලා. 😪

  • @nuwanransara9469
    @nuwanransara9469 2 роки тому +5

    මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමනයි.. ඔබ අනන්තයි🙏🙏🙏

  • @happinessyogaschool
    @happinessyogaschool Рік тому +3

    වෙන තතක්...හැඩවෙන තැනක් ඔබ....ඔබ අනන්තයි....❤❤❤

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Рік тому +2

    ❤වෙනම ලෝකෙකට ගෙනියනවා මේ ගීතයෙන් ❤❤❤❤❤❤

  • @NayomiFernando-gi3on
    @NayomiFernando-gi3on Рік тому +4

    හදවත සමග භාවනාව ක්.. ❤

  • @sandunranga8816
    @sandunranga8816 2 місяці тому

    ආදරයට කොච්චර සුන්දර නිර්වචනද ❤❤❤

  • @AnandaWijewickrama-c6s
    @AnandaWijewickrama-c6s 5 місяців тому +1

    වීතරාගීවූ සෞම්‍ය පද වැලක් .. ගලායන සමාධියක්... හිත නිවෙන හඬක්

  • @ibba89
    @ibba89 5 місяців тому +6

    ජාතියක් අවදි කල අම්මා කෙනෙක්
    🙏🙏🙏🙏

  • @Amns2000
    @Amns2000 3 роки тому +4

    මේ විශ්වයේ මා දකින්නේ ❤️
    ඔබමැ පමණයි ,ඔබ අනන්තයි ❤️

  • @Avengersteam2016
    @Avengersteam2016 3 місяці тому

    අහස සේ ඔබ අනන්තයි සයුර සේ ඔබ අනන්තයි ඔබ තුමිය 🙏🙏🙏

  • @RoyManik-o7u
    @RoyManik-o7u 2 місяці тому

    ආදරෙයි නන්දා මාලනී❤❤❤❤

  • @buddikapr-on1um
    @buddikapr-on1um Рік тому +2

    මෙි සිංදු අහන්න අපි පිං කරල තියන තරම් දැං ඉන්න උං පිං කරල නැහැ.

    • @nadeejadilum2203
      @nadeejadilum2203 Рік тому

      Aniwaryen me geeta walata hit atulantayata ringala hadawata purama karakila vedanawa mulu gatatama danenna denna puluwan 😢😢😢❤❤❤ adarei hamadama

    • @buddikapr-on1um
      @buddikapr-on1um 4 місяці тому

      ​@@nadeejadilum2203ඔයා හරි අපි මාර වාසනාවන්තයි මේ සුන්දර පිංවන්ත වචන අහන්න❤❤❤❤

    • @buddikapr-on1um
      @buddikapr-on1um 3 місяці тому

      ​@@nadeejadilum2203 thani una hema welawakama es deka piyagena ahala balanna hithata maara senaseemak enawa...🥰🥰🥰🥰

  • @chandrikaliyanage1099
    @chandrikaliyanage1099 3 місяці тому +1

    Me geethawala mama hamadama, manisika , loku suwaya labanawa,! Mage jeewithe dakka , hodama kiwidiriya Nanda maliniyan 👏👍❤️🤗

  • @CuteNatureGirl
    @CuteNatureGirl 2 роки тому +6

    දීර්ඝායුශ වේවා ඔබ තුමියට... ❤🙏🎼

  • @nipunidissanayake5836
    @nipunidissanayake5836 4 роки тому +5

    මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමණයි.

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement1239 2 роки тому +1

    මේ විශ්වයේ මා දකින්නෙ ඔබම පමණයි.ඔබ අනන්තයි.... ❤️

  • @s.kshanthasamarasingha9758
    @s.kshanthasamarasingha9758 5 місяців тому +1

    දැහැන්ගතවෙන සංගිතය

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 Рік тому

    මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමණයි .
    ඔබ අනන්තයි .......අනන්තයි ......

  • @navinseneviratna8953
    @navinseneviratna8953 3 роки тому +4

    Geetha wishwaye ran kirula obaiegee rajiniyane

  • @anuradhadilshan3827
    @anuradhadilshan3827 4 роки тому +7

    අමරණීය ගීත.❤️

  • @vinokasudarshani5992
    @vinokasudarshani5992 8 місяців тому +1

    ඔබ අනන්තයි ❤❤🎉

  • @amiladinesh6665
    @amiladinesh6665 5 днів тому

    Nanda maliniya laga idagena me sinduwa ahanna athnm kiyla hithenawa. Methumiyge katahada ahena dakina waryak paasa aswalata kadulu enawa 😢

  • @buddhikaprabo4808
    @buddhikaprabo4808 2 роки тому

    Unusumak gena dena thenak oba...
    Thaniyama es piyagena ahaddi wenama lokekata api nikanma yanawa.
    Helaye geetha kookilaawiyani obata uthum daladaa samindu pihitay

  • @WorldArtFoundation-fo2tq
    @WorldArtFoundation-fo2tq 5 місяців тому

    ජාතියේ මාතාව

  • @Milroynishantha3261
    @Milroynishantha3261 8 місяців тому +1

    🙏🇱🇰Great 🧡🧡🧡🧡
    💙💙💙💙
    💛💛💛💛

  • @MrShalintha
    @MrShalintha 3 роки тому +1

    ආදරය අන්ධයි කියන්නෙ ඒකනේ

  • @werangaalwis9921
    @werangaalwis9921 5 років тому +4

    අහස සේ ඔබ අනන්තයි.....

  • @luxmiinokakulathunga2194
    @luxmiinokakulathunga2194 2 місяці тому

    ❤❤❤❤❤❤

  • @ukkumenika7307
    @ukkumenika7307 2 роки тому

    Ahuvata athi venne na deergau pathami 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DilipMadusanka-u5q
    @DilipMadusanka-u5q 3 місяці тому

    Mage adara sudarshi oya mage Hamadamatg

  • @moreenaediriweera7565
    @moreenaediriweera7565 3 роки тому

    Ahasa se oba ananthai.....
    Saura se oba ananthai.....

  • @mylateartog1854
    @mylateartog1854 4 роки тому

    ගොඩක් ලස්සනයි .💕😙 kochara ඇහුවත් Epa Wennna 💕

  • @priyangachrishanthi7984
    @priyangachrishanthi7984 24 дні тому

    🎉🎉🎉

  • @nissankawije2282
    @nissankawije2282 3 роки тому

    අහස සෙ ඔබ අනතයි

  • @bosunhetti8678
    @bosunhetti8678 8 місяців тому

    Good very nise song

  • @kumariperera3569
    @kumariperera3569 2 роки тому

    Thablawa gahanawa supiriyatama

  • @KasunGayantha-r2q
    @KasunGayantha-r2q 8 місяців тому

  • @janithherath8409
    @janithherath8409 4 роки тому

    Ammo❤️

  • @sandyamukkadan8528
    @sandyamukkadan8528 Рік тому

    Tavve kaurude inne❤

  • @sureshvitharana5710
    @sureshvitharana5710 2 роки тому

    ♥️♥️

  • @JanithGayan-vc5zp
    @JanithGayan-vc5zp 6 місяців тому +2

    සිංදුවෙ තේරුම කියනවා ද කවුරු hari

  • @Sanjeewa952
    @Sanjeewa952 3 роки тому

    😍😍

  • @pubudulakshan7484
    @pubudulakshan7484 2 роки тому

    😥😥😥

  • @thilimaheshthilina8058
    @thilimaheshthilina8058 3 роки тому

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @yenushkawickramasinghe3068
    @yenushkawickramasinghe3068 2 роки тому

    🙏🙏🙏🙏🙏

  • @chamarapushpakumara5837
    @chamarapushpakumara5837 4 роки тому

    ඔබ අනන්තයි

  • @werangaalwis9921
    @werangaalwis9921 5 років тому +3

    අහස සේ ඔබ අනන්තයි.....

  • @GihanDesilva-f7y
    @GihanDesilva-f7y 5 місяців тому

  • @virajshanak832
    @virajshanak832 2 роки тому +1

    ❤️❤️❤️

  • @werangaalwis9921
    @werangaalwis9921 5 років тому +7

    අහස සේ ඔබ අනන්තයි....