නන්දා මාලනී ගැයු හොඳම ගීත කිහිපයක් ..

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 288

  • @nilangaariyawansha5923
    @nilangaariyawansha5923 Рік тому +76

    සින්දු නම් සින්දු ගැයූ ඔබ තුමියටත් ලියූ ඔබටත් සන්ගීතයෙන් පන දුන් සැමටත් ප්‍රනාමය

  • @kamaniweerasekara9387
    @kamaniweerasekara9387 Рік тому +76

    ඔබතුමියගේ ගායනය ට මම හරිම කැමතියි. ඔබට දීර්ඝායු පතනවා

  • @ashokakarunathilake1632
    @ashokakarunathilake1632 2 місяці тому +8

    මොනවා කිව්වත් ඔබ තුමිය තොරින් සංගීත යක් නොමැත

  • @kasunnilanka9527
    @kasunnilanka9527 Рік тому +40

    හදවත හඩවනා සුමිහිරි සුගායනයක් .. මේ පිනම ඇති ඔබතුමියට චිරාත් කාලයක් සුජිවත්ව ඉන්න.❤❤❤

  • @ChandimaThusharaEelandar-mu3ip
    @ChandimaThusharaEelandar-mu3ip Рік тому +28

    මෙ ගිත අහනකොට හරියට භාවනාව ක් වගෙ හදවත ට

  • @rohankumara6632
    @rohankumara6632 11 місяців тому +20

    කන්දෙකට බාවනාවක් ඇහෙනවා වගේ ඇත්තමයි ❤

  • @anushkadarshani631
    @anushkadarshani631 Рік тому +26

    නැවතී බලනවා මොහොතක් කොහොම හරී..........❤❤ හිත හදන,, නිවන ඔබ දිහා

  • @malkanthikumari1768
    @malkanthikumari1768 Рік тому +11

    සයුර මොටද දිය දෝතක් බොන්න බැරී ,කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී ...❤❤❤

  • @DinushaVish
    @DinushaVish Рік тому +25

    සයුර මොටද දිය දොතක් බොන්න බැරි🙏💓💓💓💓🙏

  • @rupikacmaegodage5428
    @rupikacmaegodage5428 Рік тому +28

    ඔබතූමියගෙ ගායනය අපූරුයි .චිරන් ජීවතු!

  • @WijeKankanamge
    @WijeKankanamge Рік тому +57

    නන්දාමාලනියට මම තවමහ් ආදරෙයි,කැමතියි.ඇය jR ගෙ ගිලිටන රජය තියෙද්දි නර්ස්ලගෙ වර්ජනය ආවෙ වැටුප් ගැටලුවකට සහය දෙන්න.JR මැරයො කලුතෙල් ගහන කාලෙ.එදා නර්ස්ල රැකගන්න බාහිර කම්මරැ පිරිස් මැදිහත් උනා.නන්දා මාලනිය කොල්ලුපිටියෙ CMU(බාල තම්පො)කාර්‍ය්යාලෙ නර්ස්ලට රැකගැනීමේ සටනට ඇය ආවෙ ගීතය සවියක් කරන්.ඇය වෙනුවෙන් ඇය රැකීමට අපේ තරැණ දිවියතුල අපට හිතුනේ අපේ අත පය රේල්පීලි වානේ වලින් හැදුවගේ.එයින් පසු ආනන්ද තිස්සද අල්විස්,ඇයගේ ගීත ගුවං විදුලියේ තහනම් කරා.රාජිත සේනාරත්නත් ඉදිරි සිට්වල හිටිය.89,යෙ රාජිත ගැන වෙනම පිටුවක් තිබෙන්ව.නන්දාමාලනිය ඉතා අමාරැ තැන්වලදි සැබෑ මිනිසුන් සමග සිට්මම ඇය ඉහලින්ම අගයන අතර,රනිල් බට ලන්දෙන් තරැනයන්ගෙ බොකු ඇදල ඇය ලගට ඇවිත් සම්මානය ක් නොදුන්නනම් හොදයි..

    • @LalithMalagamuwa
      @LalithMalagamuwa 5 місяців тому +4

      I do love this comment. I do agree. This is my voice too. I salute you brother or sister.

    • @SanjanaWeerasingha
      @SanjanaWeerasingha 5 місяців тому

      Good comment about it you are doing well too late to do with it you have me in the loop for your country and me are you

    • @MahindaKarunarathne-d2x
      @MahindaKarunarathne-d2x 4 місяці тому

      ඔබගේ දෙනුවත් කිරීම ඉතාම වටිනවා මොකද ඒ කාලේ උන දේවල් නොදන්නා මරි මෝඩ තකතීරුවන් තවත් මේ රටේ ඉන්නවා මෝඩ මිනිසුනේ දරු පරම්පරාව ගෙනවත් හිතපල්ලා වහල්ලු නොවෙල්ලා

    • @maladamayanthi7400
      @maladamayanthi7400 2 місяці тому

      ❤❤❤❤❤

    • @NishanthaPerera-eg4nq
      @NishanthaPerera-eg4nq Місяць тому

      ❤❤❤❤❤

  • @winners_college
    @winners_college Рік тому +34

    ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා....තෙරුවන් සරණයි

    • @uzbeemohideen5335
      @uzbeemohideen5335 Місяць тому

      Sorry my friend This Great Nanda Malani sold her sole to Corrupted Ranil by receiving a Honer Medal from him.

  • @shiromidesilva6275
    @shiromidesilva6275 Рік тому +20

    මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා.😢

  • @damayanthiwarnakulasooriya6051
    @damayanthiwarnakulasooriya6051 11 місяців тому +6

    මොනතරම් ඇහුවත් කවදාවත් ඇති නොවෙන එපා නොවෙන අසම සම හඬක් .එවන් හඬක් ආය නම් නෑ ඉතින් .බුදු සරණයි !

  • @MahindaKarunarathne-d2x
    @MahindaKarunarathne-d2x 4 місяці тому +44

    මාරුවෙන් මාරුවට අපි පත් කල පාලකයින් අපේ සන්ස්කෘතිය විනාස කලා එදා ලියෙඋන මේ වගේ සින්දු ලියෙවෙන්නෙ අවමයි මුන් අපේ අපේ සහිත්ත්‍ය විනාස කලා

    • @RohanaNissanka-q7x
      @RohanaNissanka-q7x 2 місяці тому +5

      🎉⃓˃˃

    • @RohanaNissanka-q7x
      @RohanaNissanka-q7x 2 місяці тому

      see how du😂didn view understand supposed suppose 😮ej😘did don got use was xeroxed xerox didn did up with 🎉❤

    • @RohanaNissanka-q7x
      @RohanaNissanka-q7x 2 місяці тому +2

      😂

    • @smallawaarachchi3309
      @smallawaarachchi3309 2 місяці тому +6

      ඇත්තම කතාව ඒකයි...නමුත් දැන් රටට පත්වුන ජනපති අපෙ තාත්තා වගෙයි අපි කිව්වොත් මෙ වගෙ කලාවට හොද වෙනසක් සිදු කරලා මෙ වගෙ නිර්මාණයන්ට ඉඩ ලබා දෙනවා එකෙන්ම නොවැම්බර් 14ත් මාලිමාව ට දෙමු.

  • @palithagamage3956
    @palithagamage3956 Рік тому +6

    මෙ පිංබිමෙ වාසනාවකට ඔබට දිඝයු ලැබේවා

  • @shiyamaamaranayaka1669
    @shiyamaamaranayaka1669 Рік тому +17

    තෙරැවන් සරණයි ! හරිමලස්සනයි මම කැමති සිංදු...කතා නැතිව හිටියත් ගොලු වෙලා අපි දාහක් දේ කිමට තිබෙි .මුනිවත හොඳයි දෙබසින්දුක වැඩි හින්දා ... ❤❤❤❤❤❤❤

  • @SheelaWelegedara
    @SheelaWelegedara Місяць тому +3

    ඔබට හැමදාමත් ආදරෙයි නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි ❤

  • @WasanthaKKumara-l9s
    @WasanthaKKumara-l9s Місяць тому +2

    මහා අරුතක් එති සරල වචන සිත නිවී නිවී යන සන්ගීත රාවය කිසිම දේකට උපමා කල නොහෙකි මන බදින හඩ මෙහම සන්ගීතයක් අතීතයේ අපට උරුම වෙලා තිබුන කියල හිතාගන්නත් බෙහ නන්දාමාලනී උත්තමාවියත් ගීතය රචනා කල උත්තමයත් . නිදුක් නිරෝගී සුවෙන් දීර්ඝ කලක් පසුවේවා

  • @SamanDhammika-u2q
    @SamanDhammika-u2q Рік тому +11

    ඔබතුමියට දීර්ඝ ආයුෂ ලැබේවා.....

  • @WijesinkankanamgeSudarma
    @WijesinkankanamgeSudarma 2 місяці тому +3

    ඔබ තැමියගෙ කෙදිරිලි හඩත් මට මිහිරි ගීයකි

  • @jasinthadesoyza541
    @jasinthadesoyza541 Рік тому +50

    මොනතරම් හදවතට කතා කරන හඬක් ද කවදාවත් එපා වෙන්නේ නැති ගීත

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig6541 Рік тому +21

    නිදුක් නීරෝගී භාවය ලැබෙනවා පතමු බුදුසරණ වෙවා ආවස්ථික🌹🌹🌹🙏🙏🙏👍👍👍♥️♥️♥️🇱🇰🇱🇰 කටාර් රාජ්‍යය අසොකා

  • @nandaambagahaduwa5827
    @nandaambagahaduwa5827 2 місяці тому +2

    සදාමතකයේරදවන ගීත ගායනා කල ඔබතුමියට දිගාසිරි !!!!

  • @KuwKtw-w9p
    @KuwKtw-w9p 10 місяців тому +7

    නන්දා මාලිනී ලක් මවට ලැබුණු මිලකළ නොහැකි ගීත මව

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis 11 місяців тому +7

    ආසම ගීත කීපයක්❤❤

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 5 місяців тому +2

    ඔබතූමියගෙ සූමියූරූ ලයාන්විත හඬ අපේ දෙසවන් පිනවනයි ❤❤❤❤හදවත පතූලටම දැනෙන එ් පදවැල් හරිම මනහරයි ❤❤ එ් වගේම ඔබතූමිය ඉතාම නිරහංකාර මහත්මියක් ඔබතූමියට තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්නට පතනෙමි දිගාසිරි❤❤❤❤❤

  • @sriyanimettananda6917
    @sriyanimettananda6917 Рік тому +4

    Sadakal hethey Radeyna sindu, Obata Deerga ausa pathanawa,

  • @dumindalakmendra
    @dumindalakmendra Рік тому +4

    වචනයෙන් කියල නිම කරන්න බෑ මම ගොඩක් ආදරේ කරන කාන්තාවක් ඔබතුමියට දීර්ඝායුෂ පතනවා ❤❤❤❤❤

  • @UdeniDharmadasa-up6lc
    @UdeniDharmadasa-up6lc Рік тому +2

    Gayanayata wagema obathumiyage santhabawata mama kamathi obata nirogi suwaya labewa

  • @UdithaIndrajith-hp8om
    @UdithaIndrajith-hp8om Рік тому +10

    මගේ ආසම හඩ

  • @kavishkagimhan2002
    @kavishkagimhan2002 11 місяців тому +5

    What the magical voice❤️😮

  • @miulamiula328
    @miulamiula328 Рік тому +8

    හරිම lassanei සුන්දර සිත නිවන sindu.

  • @fatimajayasundara8385
    @fatimajayasundara8385 11 місяців тому +5

    මගේ-ප්‍රියතම-හදවතේ-ගායිකාව-ඔබතුමියට-දීර්ගායුස්

  • @anushalasanthi1597
    @anushalasanthi1597 Рік тому +4

    ❤❤❤❤❤❤ 👍👍🙏🙏 harima lassanai.

  • @weenasamanmali5698
    @weenasamanmali5698 8 місяців тому +4

    දැන් මේ රත්තරන් සින්දු අහන්න වත් නැහැ දෙයියනේ .අලුතින් හැතිකරේ පැනගෙන ලස්සන පරන සින්දු ටික කනවා ..

  • @kcdissaTS
    @kcdissaTS Рік тому +5

    🌹🌹♥️♥️👍👍 Good song......😀😀

  • @ManjulaPrasad-zl8hw
    @ManjulaPrasad-zl8hw 8 місяців тому +3

    ඔබ වගෙ සරල ගායිකාවක් දේදුන්න ඔබේ දෙමාපියන්ට ගොඩක් පින්. බුදු සරනයි

    • @worldpro1493
      @worldpro1493 8 місяців тому

      Sarala kiyana wachaneta tamai mam kamatima

  • @indranidevadurage3373
    @indranidevadurage3373 Рік тому +16

    සිත නිවී යනවා...
    .හරිම ලස්සනයි.🌹🌹🌹🌹

  • @ddtf554
    @ddtf554 Рік тому +14

    හරිමලඝ්ඝනයි..මමකැමති..ඝිංදු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sudanapoli6016
    @sudanapoli6016 Місяць тому +2

    Budusaranai malani miss❤❤❤

  • @HarshaniPerera-w9v
    @HarshaniPerera-w9v Рік тому +2

    ඔබතුමියගෙ කට හඩ හරිම ලස්සනයි

  • @SukumaliDeSilva
    @SukumaliDeSilva 5 місяців тому +4

    හදවත් වලට කතා කරන අග්‍රගණ්‍ය ගායිකාව නන්දාමාලනිය. චිරං ජයතු ❤

  • @nissankawijekumara7315
    @nissankawijekumara7315 Рік тому +7

    ❤❤❤❤❤Tharummak theyana sindu❤❤❤❤❤❤

  • @gamininiroshan7381
    @gamininiroshan7381 2 місяці тому

    කපුගේ සූරීන් මේ වගේත් ගීත ගැයුවා ඔහු අපිට අහිම වූවා ඔබතුමියට දීර්ඝායුෂ❤❤🇷🇴🇱🇰

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re Рік тому +5

    ඔබන් පෙරදා උගෙන කවිකමි ගැයු කවි ගීතිකා

  • @DhimuthuDhinajare
    @DhimuthuDhinajare Рік тому +3

    Hadawate hada. Adarei godak

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 3 дні тому

    ❤❤❤Super budusarani 🇱🇰💯SUPIRI ♥️♥️♥️

  • @neranjagodamunna1154
    @neranjagodamunna1154 4 місяці тому +1

    Marama lassanai me sindu ada kale wikara sindu wage newei marama watina therum athi sindu mewa ❤❤❤❤❤❤❤❤❤

  • @ChandimaThusharaEelandar-mu3ip

    හොද නැ කියන්න ගිතයක් නැ එ තරම් ලස්සනයි

  • @DinushaVish
    @DinushaVish Рік тому +3

    මෙය අහන්න සැලැස්වු ඔබ සැමට ස්තුතියි මැනියනෙ ඔබට නිවන් සුව ඔබගෙ ප්‍රසංගනම් අපි ලේසියෙන් අත නැහැනනනැහැ රියෙ නැහැ🙏🙏🙏🙏🙏🙏

    • @amilaniroshan6835
      @amilaniroshan6835 11 місяців тому

      යසට ඉන්න මිනිස්සු මරන්න එලා

    • @chanraman
      @chanraman 4 місяці тому

      නන්දා මාලනී මැතිනිය තවම ජීවතුන් අතරේ සිටිනවා

  • @ravindulakshitha7827
    @ravindulakshitha7827 Рік тому +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කට හඩක් ❤

  • @ThisuraRathsara
    @ThisuraRathsara 3 місяці тому

    කවදාවත් කාටවත් නොකියපු ජීවිතේ දුක්බර ලස්සන ආදරණීය අතීතය වෙත හදවත අරන් ගියා❤

  • @BanjanawaththegedaraWimalawath
    @BanjanawaththegedaraWimalawath 15 днів тому

    මේ වගේ ගායන අහන පාලකයෝ සංවේදී වෙන්න ඹ්න. පහුගිය එකම පාලකයෙක්වත් සිංදුඇහුවද?❤❤❤❤❤❤

  • @kesharajayasiri7639
    @kesharajayasiri7639 Рік тому +4

    I like The songs

  • @SriyaniKodikara-ct5fj
    @SriyaniKodikara-ct5fj 5 місяців тому +3

    ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි

  • @chathuharshani4551
    @chathuharshani4551 Рік тому +4

    Valuable and admirable songstress in our Sri Lanka 🇱🇰 Lord Buddha Bless You......🙏🙏🙏

  • @geethapushpalatha-wr7fu
    @geethapushpalatha-wr7fu Рік тому +2

    All best maddam

  • @SumithSumithra-n9f
    @SumithSumithra-n9f 2 місяці тому

    ඇත්තටම අපි පොඩිකාලෙ තිබුන ව්දිහට මෙ රට තිබුනනම් අද සතුටින් ඉන්න තිබුන.රෙඩ්‍ යො එකෙ සින්දුවක් අහල හැමොම එකට කාල එකට නිදාගත්තා ...මාරම ලස්සනයි එකාලෙ

  • @ChandimaThusharaEelandar-mu3ip

    හදවත ට භාවනාව ක් වගෙ දැනෙනවා

  • @NandanaAdikariNandana
    @NandanaAdikariNandana 2 місяці тому

    නිදුක් නිරෝගී සුවවේවාඔබතුමියට්

  • @ramyairangani3527
    @ramyairangani3527 Рік тому +5

    Boudda darshanaya ha sinhala sanskruthiyen godanagena asama sama paurusjya hsrida

  • @DilhanaiSoyza
    @DilhanaiSoyza 5 місяців тому +2

    නොලැබ කිවිදුන් කුමට කවිකමි කිවිද මට කවි ලොවෙි....

  • @malanjanajeewa6226
    @malanjanajeewa6226 3 місяці тому +1

    Nandamalani saha sunglasses ariyaratna nam ape hadawate wastuy❤

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 Місяць тому

    ඔබ තුමිය ජාතියේ වන්දනීය මවක්. හිතේ තෙරපෙන හැගීම් කෙසේ වචනයට හරවම්ද. හද වීනාවේ සත්සර නන්වන රාවය .......

  • @mdharmasiri4178
    @mdharmasiri4178 9 місяців тому +3

    එකල අප ඇසු හොද ගිතයක් උඩංගු ලියන් ගොතා බදින !

  • @dinugithilakarathna2807
    @dinugithilakarathna2807 3 роки тому +5

    නියමයි .මම ආසම කටහඬ

  • @manorimanamperi3796
    @manorimanamperi3796 Рік тому +1

    තෙරුවන් සරනයි 🙏

  • @ayushaproducts9763
    @ayushaproducts9763 Рік тому

    හරිම ලස්සනයි ...❤ බුදු සරණයි 🙏

  • @GayaniWijerathna-iy9yp
    @GayaniWijerathna-iy9yp 4 місяці тому

    දීර්ගායුස පතමි ඔබය මහත්මියනි.

  • @AkilaDushmantha-g4y
    @AkilaDushmantha-g4y 2 місяці тому

    ජීවිතෙ වගේ සිංදූ ආදරෙයි

  • @indikawettewa2509
    @indikawettewa2509 4 місяці тому +1

    Superb 👍👍👍

  • @wadugenirasha8961
    @wadugenirasha8961 10 місяців тому +2

    ❤️❤️❤️❤️❤️❤️

  • @PriyanthiJayasekara-n5v
    @PriyanthiJayasekara-n5v Рік тому +1

    හිත නිවන ගීත ඒ හඩ අමරනීය 💕💕💕🙏

  • @gamininiroshan7381
    @gamininiroshan7381 2 місяці тому

    ඔබතුමියට දීර්ඝායු වේවා❤❤❤🇷🇴🇱🇰

  • @RajithaPrasanna-k1g
    @RajithaPrasanna-k1g 4 місяці тому

    මේ වගේ කටහඩක් අහන්න අපි පිං කරලා තියෙනවා ❤

  • @thetruthisthebest3660
    @thetruthisthebest3660 Місяць тому

    Ekenma sindu ❤

  • @clkindomff8313
    @clkindomff8313 Рік тому +1

    අහන්න අහන්න ආසයී

  • @ApsaraNagasingha
    @ApsaraNagasingha Рік тому +1

    අමරණීය ගී

  • @nirmalagunesekara525
    @nirmalagunesekara525 Рік тому +1

    Very nice sinhala songs thanks my best singer mis nanda malini God bless you long life

  • @ranjithdissanayakaranjithd622
    @ranjithdissanayakaranjithd622 Рік тому +21

    අපිමෙිසිංදුවලටපනගේආදරේ....

  • @ladduweranja1114
    @ladduweranja1114 Рік тому

    JATHIYEYE MAHA GAIKAWA . ME SINDU THAWA AWURUDU 100 K AHUWATH ME RASAYAMAI . SUKEE DEEGAUKO BAWAN ..

  • @shantha1111
    @shantha1111 9 місяців тому +2

    80 දසකයෙ සංවේදී අපි/මම

  • @wanninayakagallewa2327
    @wanninayakagallewa2327 Місяць тому

    අපේ කතා ගැන කියැවෙන සිංදු .

  • @ramyairangani3527
    @ramyairangani3527 Рік тому +4

    Hama sanskruthiyema vatina dexal thiyenava ekakvath no reject

  • @malindusadaruwan
    @malindusadaruwan Рік тому +1

    භාවනාවක් වගේ ❤❤

  • @malikaekanayake8291
    @malikaekanayake8291 4 місяці тому +1

    Puduma lassana geethayak.

  • @mahawalathannakalubulanda
    @mahawalathannakalubulanda 4 місяці тому

    Obai ape jathiye mawa❤

  • @B.w.kalyaniB.w.kalyani
    @B.w.kalyaniB.w.kalyani Місяць тому

    ලස්සන සිංදු ❤❤❤

  • @MaheshAriyarathne
    @MaheshAriyarathne Рік тому +3

    May the noble triple gem and the sacred Dalanda bless you, dear mam Nanda,...❤

    • @Cookwithchaod
      @Cookwithchaod Рік тому

      ))))l))l)lp))pp)))(llife life alife 😊❤❤u❤.milk films boobs in nippal films mfilms films mmmmmm❤io❤o❤❤l❤

  • @m.v.dsenaveratna4425
    @m.v.dsenaveratna4425 6 місяців тому +1

    Sri lankeeya hands nandamalaniya.
    Pandith amaradewayan..

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 10 місяців тому

    හුස්ම මොටද ලංවී රොන් ගන්න බැරී❤❤❤❤

  • @priyadarshanimadaala6724
    @priyadarshanimadaala6724 7 місяців тому +2

    හදවතේ ගායිකාව

  • @mirzadhashim2202
    @mirzadhashim2202 5 місяців тому +1

    Danna kalaye sita ada dakwa min ediriyatath adaraya karana geetha ❤❤❤❤

  • @WijesinkankanamgeSudarma
    @WijesinkankanamgeSudarma 2 місяці тому

    මහා ගාන්ධර්ව රැජිනිය චිරං ජීවතෑ

  • @Athapaththu88
    @Athapaththu88 3 місяці тому

    "හෙළයේ ගැහැණුන්ගේ යශෝරාවය......❤❤❤❤❤❤"

  • @erandikalani3326
    @erandikalani3326 3 роки тому +2

    Ane mama asama geetha tikak

  • @ruwanlalindra5682
    @ruwanlalindra5682 11 місяців тому

    හරිම ලස්සනයි 🙂🎼🎵

  • @malshasithmini-x1h
    @malshasithmini-x1h 2 місяці тому

    Theruwan saranai obatumiyata

  • @y.wjayawikrama1921
    @y.wjayawikrama1921 10 місяців тому +1

    සිත නිවෙන හාවනාවක්