Very nicely presented by Indika, a rising star of the younger generation and Champika Ranawaka, a visionary political leader of our generation!! Best wishes to both of you. You have done justice to the contributions of great performing artists of the Nation Nanda Malini and Prof. Sunil Ariyaratne . Music too is excellent.
මේ voice එකෙන් මේ සින්දුව අහන්න පිං කරලා තියෙනවා
ලස්සනයි ආදරනීයියයි හරිම ලස්සනයි ආදරය අනන්තයි මොනවිදියේ දරුවාටද දෙමාපියන්ටද සහෝදරයන්ටද හිතවත් අයටද ආදරය අනන්තයි ලස්සනයි මහත්තයෝ ලස්සනයි ඔබේ ගායනය කොහොමත් අතිවිශිෂ්ටයි ප්‍රවීණයි ඔබතුමාට තෙරුවන් සරණයි 👌👌👌👌👌👌❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹🙏🙏🙏🙏🙏🙏
ඉන්දික කියා කෙනෙක් අදයි දන්නේ..එයාගේ voice එක හදවත් පතුලටම යනවා..ඔහුගේ හඩට මම වශිවුනා...ඔබට බුදු සරනයි...
සතුටුයි හොඳ රසවින්දනයක් ඇති කෙනෙක් හමුවීම ස්තුතියි දිගටම ඉන්න අසීරු ගමනක යන වෙලාවෙ
Very nicely presented by Indika, a rising star of the younger generation and Champika Ranawaka, a visionary political leader of our generation!!
Best wishes to both of you.
You have done justice to the contributions of great performing artists of the Nation Nanda Malini and Prof. Sunil Ariyaratne .
Music too is excellent.
Thanks please subscribe my channel and let your friends hear these songs
Great!
Beautiful ...tnks for shareing ...god bless you
හරිම ලස්සනයි ආදරයෙන් වැලඳ ගන්නවා ඉදිරිපත් කිරීම සිත් ඇඳ බැඳ ගන්නා ඉදිරිපත් කිරීම මෙච්චර සොදුරු මිනිසුන් කීමද කීමද සිත් වල් වැදුනේ..ආසයි සිත මාගෙ
Your voice is superb..❤❤
Lassana voice ekak saha lassana gayanayak
බොහෝ තුති ඇගයීමට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවත් අහන්න දිගටම ඉන්න අසීරු ගමනක අසීරු කාලයක
නියමයි ඉන්දික. ගායනය සුපිරියි. මතුගම සෙට් එක වෙනුවෙන් සුබ පතනවා ඉදිරියටම යන්න.
බොහොමයක් ස්තුතියි වෙලාවක කතා කරන්න 0773931730
ඔබම පමනයි ඔබ අනන්තයි හරිම මිහිරියි
Supirima supiri,Malli.
Eala eala Indika👍🏾👍🏾🤣🤣
ඒ ගායනය පිළිබඳව කුමක් නම් කිව යුතුද??එතරම්ම ලස්සනයි.ඔබතුමාට සුභ පතනවා!!!!!
💐💐💐💐💐
බොහෝ තුති සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ දිගටම ඉන්න
@@IndikaLiyanage ඔබතුමාගේ නිර්මාණය බොහෝම ආසාවෙන් රසවිදිනවා
Ahasa සේ oba ananthai
කියන්න වචන නෑ....ඒ තරම්ම .....👍😍.....commet එකට riply කරන්න තරම් ඔබ නිහතමානී කලාකරුවෙක්.ඔබට සුභ පතමි මුලු හදවතින්...💖
හොඳ රසවින්දනයක් ඇති ඔබවන් අය නැත්නම් මටත් ගමනක් නැහැ ස්තුතියි දිගටම ඉන්න
හරිම ලස්සනට ළයාන්විතව සංයමයකින් ගයනවා..
බොහෝ තුති
Adaraya liyalawath kiyalawath.Ahi mihira methakai kiyanna tharam me loke kisi kenek nethuwa aethi
අපි අනිච්ච කියන වචනය විග්‍රහ කරගෙන ආපු ආකාරය කෙතරම් ශෝචනීය ද?
අනන්ත, අනිත්‍ය කියන වචන ඒවාට ආවේණික තේරුම් තියෙනවා . නමුත් අනිච්ච කියලා බුදුන් වහන්සේ මාගධී භාෂාවෙන් දේශනා කලේ "අ+ නිච්ච " කැමැත්ත අනුව සිදු නොවන බවයි.
සිය කැමැත්ත අනුව කිසිවක් නවත්වා, පවත්වා ගෙන යා නොහැකි බවයි.
යමෙක් එසේ කිරීමට උත්සහ දැරූවහොත් ඔහුට සිදුවන්නේ ඉච්ඡා භංගත්වයට පත් වීමටයි, එයයි සොබාදහම.
"අනිච්චාවත සංඛාරා " කිව්වෙ එම අදහසින් මිස අනිත්‍ය යන අදහසින් නොවේ, අනිත්‍ය බව කිව යුතු නොවේ.
එය කවුරුන් දනී...
එතකොට ඉන්දියාවේ මූදි? එයා අමතක කලේ
නැහැනේ?
Molayak buddhiyk thiyena minister kenek