ඇය කිසිදු වංචාවක් සිදු කර නැහැ!! - විජිත, හිමාලි අරුණතිලකට වෙචිචි දේ ගැන විජිත කියපු දේ.

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 50

  • @DouglasPerera-e2x
    @DouglasPerera-e2x 2 години тому +4

    මම ඉතාලියේ ඉන්නේ. එදා ඉඳන් මාලිමාව ආණ්ඩුව පිහිටවන තුරු මට හැකි විදියට වැඩ කරපු කෙනෙක්. අදටත් මාලිමාවෙ ආණ්ඩුවක් පවත්වාගෙන යෑම සඳහා සුදුසුයි කියන හැම වැඩක්ම කරන්න ලෑස්ති වෙලා ඉන්න කෙනෙක්. ඒකෙන් එකක් තමයි මේ දැන් කරන්නද.
    විජිත හේරත් ඇමති සහෝදරයා ප්‍රකාශ කර ආකාරයට මට පේනවා එයා නොබලපු තැනක් තියෙනවා කියලා
    මට අහන්න කැමතියි ඕස්ට්‍රේලියානු මහා කුමසාරිස්වරියගේ ගෙදර වැඩ කරන ඔය ගැහැනු කෙනා උදේට ඕස්ට්‍රේලියාවට ගිහින් ගෙදර වැඩ කරලා හවසට ලංකාවේ එයාගේ ගෙදරට එනවද කියල. මොකද මම එහෙම අහන්නේ එයත් ජීවත් වෙන්නේ පෝස්ටේලියාවේ පඩි ක්‍රමයට වැටුප් ලබන අනිත් අය ඉන්න ඕස්ට්‍රේලියාවේමයි. අනිත් අය තමන්ට අවශ්‍ය කරන භාණ්ඩ මිලදී ගන්න ඒ සුපර් මාකට් වලින්මයි මේ ගැහැනු කෙනත් එයාට අවශ්‍ය කරන භාණ්ඩ මිලදී ගන්නේ? එයා ලංකාවේ වැටුපත් අරගෙන කොහොමද එහෙත් මිල අනුව භාණ්ඩ මිලදී ගන්නේ.
    දෙවෙනි එක මහා කුමසාරිස් බර යටත් වැටුප් ගෙවන්නේ ලංකාවේ වැටුප් ක්‍රමයටදම.
    තුන්වෙනි එක ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයෙක් පාස්පෝට් එකක් රිනෙව් කරගන්න ගියාම අය කරන මුදල ලංකාවේ මුදලට වඩා වැඩියි නේද. එහෙම ආදායමක් ගන්නවා නම් ඇයි එහේ වැඩ කරන ඒ ගැහැණු කෙනාට ඕස්ට්‍රේලියාවේ වැටුප් ක්‍රමයටත් පඩි ගෙවන්න බැරි.
    හතරවෙනි එක මහා කොමසාරිස්වරියව එහේ වැඩට යවනකොට එයාට වැඩ කරන්නත් කෙනෙක් ලංකාවේ ආණ්ඩුවෙන් දෙන්න ඕනද. එයාට පඩියක් දෙන්නේ එයාගේ අවශ්‍යතාවයක් කරගන්න නේද.
    මහ කොමසාරි වරියගේ ගෙදර වැඩ කරන්න ලංකාවෙන් කිය ගැහැණු කෙනා ගියේ එයාගේ දරුවන් එයාගේ මහත්තයාවත් මේ දාලා එහෙම යන්නේ වැඩි පඩියක් බලාපොරොත්තුවෙන්.. මෙහේ ඉන්න අනිකුත් රාජකාරිය කරන රාජ්‍ය නිලධාරීන්ටත් ගෙදර වැඩ කරන්න අයව ලබා දෙනවද. ඕස්ට්‍රේලියාවේ පොළවේ පය ගහලා යමෙක් ඉන්නවනම් ඒ කෙනාටත් ඕස්ට්‍රේලියාවේ අනිත් අයට ලැබෙයිද යුතු වරප්‍රසාද නැද්දිය යුතුයි.
    මේ ගැන හිතා බලන්න.

    • @sebasthiyanfernando2919
      @sebasthiyanfernando2919 Годину тому

      නියමයි අපේ ආණ්ඩුව උනත් අඔඉ මේ වගේ ප්‍රශ්න ඇසිය යුතුමයි!

    • @mihiranchathuranga8675
      @mihiranchathuranga8675 Годину тому +1

      Good machan

  • @prasannasalgado9861
    @prasannasalgado9861 5 годин тому +9

    Excellent explanation. This is what this country needs

  • @Athula12165
    @Athula12165 5 годин тому +12

    තමුන් පරීක්ෂණ පැවැත්වූවාද.. එතුමියට එරෙහිව..? එහෙනම් කොහොමද ඕස්ට්‍රේලියාවේ අදිකරණය ඇයට දඩ ගෙවන්න කියලා නියෝග කලේ..? හැබැයි අපි දැක්ක එතුමිය රජයෙන් දීල තියෙන නිවස වෙනුවට තවත් විශාල නිවසක් කුලී පදනම මත අරන් ඒවා ගෙවන්නේ අපිනේ.. ඒවා සොයනවද..?

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 4 години тому +4

    Not the salary
    She was ill treated
    No leave
    Not given any freedom

  • @prasannasilva2216
    @prasannasilva2216 6 годин тому +9

    මොන්තනතුර දැරුවත් වැරැද්දක් නෙවැකරල තියෙන්නේ පැය විසිහතරෙම වැඩි අරගෙන

    • @JEA1965
      @JEA1965 6 годин тому

      මෝඩයෝ ලංකාවට ගැලපෙන වැටුපට කැමතිවෙලා ගිහින් එහේදි වෙනකතා කියන්න බෑ.

  • @prasannasilva2216
    @prasannasilva2216 6 годин тому +12

    රටවෙනුවෙන් වැඩකරනව කියන්න පුලුවන් පඩිනැතුව වැඩකරන වනම්

    • @JEA1965
      @JEA1965 6 годин тому

      රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් කියන්නෙ npp සාමාජිකයින් නෙවෙයි.

  • @2786kenneth
    @2786kenneth 4 години тому +3

    What a load of crap dont lie as a minister

  • @2786kenneth
    @2786kenneth 4 години тому +2

    She was treated like slave in her house

  • @withanagesomapala8626
    @withanagesomapala8626 5 годин тому +4

    වැරදිකරන්නේ නැතිනමි දඩගහන්නේ මොකටද ඇමතිතුමා

  • @sunildahanayake3916
    @sunildahanayake3916 Годину тому

    The respective minor employee was denied of basic human freedom and normal working hours, and overtime. They are inhuman treatment even in Sri Lanka. Her passport was taken.

  • @ishanthawannige
    @ishanthawannige 5 годин тому +4

    එතකොට ඕස්ට්‍රේලියානු අධිකරණය ඒ පිලිබඳව දැනුවත්ව නැත්ද....

  • @sachchadis8883
    @sachchadis8883 5 годин тому +7

    එතකොට දඩ ගැහුවෙ ඔයාටද? ඔයත් හෝදන්න පටන්ගත්තද??

  • @laxmanwimalaratne3736
    @laxmanwimalaratne3736 Годину тому

    අය්යෝ npp එකත් හත් පොලේ ගාගන්න හදන්නේ. ගොන් විජිත ඕකට උත්තර නොදී හිටියනම් හොදා.මේක වහල සේවයක්

  • @DarshanaHettiarachchi-y1i
    @DarshanaHettiarachchi-y1i 5 годин тому +2

    ඔය news ඵක පරණයි, ඇයි ඵ් මොහොතෙම රජය පියවර ගෙන මාධ්‍යය ට කිව්වේ නැත්තේ. සමාජ මාධ්‍යය තුල ඇතිවෙන්න මඩ අවලාද වලට පසුව කියනව ඇය අහිංසක බව😅

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 5 годин тому +3

    ජෙප්පොන්ට ඕන අය විතරයි හොරු, අනිත් හොරු හොරු නෙමෙයි .

  • @PMRanasinghe
    @PMRanasinghe 3 години тому +1

    Niyamai gedara wadata inna ganita hirihara karapu gani manawa himikam soyanawa

  • @mohamedriza886
    @mohamedriza886 5 годин тому +1

    Total respect to the minister for the very clear explanation

  • @ravvlog8819
    @ravvlog8819 6 годин тому +6

    ඒ කියන්න Ausi උසාවිය කියන්නෙ බොරු😂😂

    • @ravvlog8819
      @ravvlog8819 6 годин тому +3

      @@noxdrregoඋබ පඩි ගැන විතරද දන්නෙ. නිවාඩු . වැඩ කරන වෙලාවල් ඒ ගොඩක් එක්ක දාපු නඩුවක්. එවත් බලලා කියවන්න 😂😂

    • @SwarnaJustineJayawardena-dh7jk
      @SwarnaJustineJayawardena-dh7jk 6 годин тому +1

      Lankadeepa pathraye thibune ,eyage ehe niwase sewaya kala gruha sewikawata wetup nodee ema sewikawa ,hira kara gena sita Aussy usawiyen loku wandiyakada niyama kara athi bawa wartha kara thibuna .giya sathiye Lanka deepa pathraye .
      Kawuda eththa kiyanne ?
      Amathiwarayada !
      Pathrayada !

    • @JEA1965
      @JEA1965 5 годин тому

      ​​@@SwarnaJustineJayawardena-dh7jk
      පත්‍තර කාරයො ඉතින් අතේරෝල් බොරු කියන්නෙ.
      විජිත් කියන්නෙ සත්‍ය සිදුව්විම වගකීමක් ඇතිව.
      මොකද ඔය නිලධාරීන් එක්ක මම හිතන්නෙ මූනට මූනවත් හමුවෙලා නැතිව ඇති.
      කවුරුවත් බේරන්න විජිත්ලාට උවමනා නෑ.
      තානාපති සේවයට තමන්ගෙ හිත වතෙක් යවන්න තියෙන චාන්ස් එකක් විජිත් ඇයි මග හැර ගන්නෙ .

  • @sunildahanayake3916
    @sunildahanayake3916 Годину тому

    This is gon part explanation. I supported the Malimawa but I do not agree with the Gon Part explanation. I have read the court case decision. The respective court case decision gives reasons for the decision. Australia considers this treatment as modern slavery. The problem is with taking the minor employees to Australia, instead of hiring them. We have to be compatible with the Australian Law. Then you appeal the court decision.

  • @pradeeptennakoon5652
    @pradeeptennakoon5652 4 години тому +1

    Vijitha sahodarayage mituriyak da.....?lankawe wage ehe neetiya nawanne naha...

  • @ClintonFernando-x1z
    @ClintonFernando-x1z 6 годин тому +3

    Boru කතාවක් ne..කොමසාරිස් කර්‍යයාලයෙ ඇතුලෙ සෙවකයන් ගැන කොහොමද එහෙ රජයෙන් නිති ක්‍රියත්මක කරන්නෙ

    • @juderodrigo449
      @juderodrigo449 6 годин тому +1

      බොරු කාතාවක් නෙමේ ඒක තමා ඇත්ත

    • @JEA1965
      @JEA1965 5 годин тому +1

      දැං ඒ ඇතුලෙ පහර දීමක් උනොත් ලංකාවට ඇවිත්ද පැමිනිලි කරන්න ඕන.
      මොඩ කතා.

    • @himalihuw
      @himalihuw 3 години тому

      Australia news wala lassanata dala thibba

  • @udayasooriyaarachchi7299
    @udayasooriyaarachchi7299 3 години тому +1

    Minissugena Hangimak nathda ???
    Vijitha Sahodaraya, Australian Rajayatai Asaadaranayata path wechcha Sewikaawatai Wandi gewanne Gedarin Genallada? Oya Rata wenuwen Jiniwa indan godak sewaya Karanawai kiyapu Niyojya Komasaris Lanka rajayen Padi gewala gaththu Sewikawagen Wahal vidiyata Non Stop Weda aran thiyenawa kiyala Aaranchi. Samanya kenek peya 8 weda keruwata e Sewikaawata Kadekatawath yanda dila naha kiyala aranchi.
    Vijitha Sahodaraya mewa Hoyala balanda Mahansiwelaa Hadaagaththu NPP Aanduwa Danapathiyange Aandu wage pirihenawata kamathi naha........

  • @PrabodhaSenanayake-ge9vd
    @PrabodhaSenanayake-ge9vd 3 хвилини тому

    Anyo horu wenuwen vijitha😮

  • @dejavu1754
    @dejavu1754 5 годин тому +2

    Obath anaganna yanne dushithayan aaraksa aranna gihin Aruni Ranaraja wa path kaleth oya widiyatama hithalada ara pahugiya rajayen pathkarapu desapalana neyan genwa gaththada kohomath godak NPP rajaye amathila ha niladarin ibi gamanin thama yanne?

  • @lakshmanwickramathnga8492
    @lakshmanwickramathnga8492 5 годин тому

    What about petroleum chairman

  • @chathurnilan9020
    @chathurnilan9020 4 години тому +3

    Australian උසාවිය දඩ gahuwanan itin tawa monada

  • @Pathmini-j3v
    @Pathmini-j3v 5 годин тому

    😢😢😢😢

  • @coolrajee
    @coolrajee 3 години тому

    Did you gone there don't suport your staff has a people we are suffering here they living rich life from our money and here after don't give any servant from sri lanka if they need they can get from local

  • @GaminiBandara-nf7qq
    @GaminiBandara-nf7qq 3 години тому

    😂😂😂😂😂😂😂😂 muuu ponna senayanee

  • @prasannabandara3354
    @prasannabandara3354 5 годин тому +1

    Mona boruda eyala ohoma wadakalanam ratata mehema une kohomada ?

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan 5 годин тому

    Meka anith paththata pita ratawalin enabayata e watupa hewanawa.eka asadharanai nedha.

  • @nayanavancuylenburg5882
    @nayanavancuylenburg5882 5 годин тому +2

    පැය 24 වැඩ ගත්ත නම්, එයා නිදා ගත්තෙ නැද්ද. Walks යන ගමන් නේද Vincent de Paul workers හමු වුනේ. ඒ කියන්නෙ එයාට ඒවටත් වෙලා තිබිල.

  • @damindutharinda8815
    @damindutharinda8815 5 годин тому

    Pissekne mu waraddak kiyala mun dakinne paga gahana eka witharai meka manawa himikam kada kirimak diyunu ratawal wala ewata thamai nithi wadima, waradda pili ganin moka unath kibi sibala wenda yanne nathuwa gon haththa