Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සහතික ඇත්ත ඔබතුමා මේ කියන්නෙ.❤❤❤.නාමල් කුමාර වහාම අල්ලාගන්න උන්ද තාම රජය නටවන්නෙ
චමීර සහෝදරයා..... ඔබ මහා මැතිවරණයට ඉල්ලයි කියලා බලං හිටියේ මං විතරද.... ඔයා එතන ඉන්න ඕන අපේ කෙනෙක්. 👍👍👍..
අපි බලමු නාමල්ගේ හොර නීතීඥ පට්ටමවත් ගලවන්න පුලුවන් වෙයිද කියල.එහෙම කියන්නේ රටේ නීතිය ක්‍රියාත්මකද බලන්න මිසක කාගෙන්වත් පලිගන්නට නොවේ.
Ela sar
එකඟයි සීයට දාහක් එකඟයි කෙරෙන පාටක් නෑ චමීර සහෝදරයා දූෂිත පොලිසිය හිටපු තැන්වලම තාම ඉන්නවා 😡
නැහැ නැහැ එහෙම වෙන්නෙ නැහැ කවදාවත්..විස්වාසය තියාගන්න.. මේක බොහොම සීරුවෙන් කරන්න ඕන ලිස්සල යන්න බැරිවෙන විදිහට.. කලබල වෙන්න එපා.. එහෙම වුනොත් ඒවගේ වාසිය අපරාද කාරයෝ බේරෙනවා..
@@Athula12165කාදිනල් තුමත් කීව අපට විෂ්වාසයි කියල,අපේ කස්ටියට තියෙන්නෙ පුදුම හදිස්සියක්නෙ,අපිත් විපරමෙන් ඉන්නෙ,වැඩේ පිලිවලට කෙරෙයි කියල අපි සුභවාදීව හිතමු👍👍👍
NPP ඒකට මෙවා කරන්න පුළුවන් ඒක ෂුවර්. ඒත් ඔවුන් කිසිවෙක් නීතිය අතට ගන්නෙ නෑ. නීතිය ක්‍රියාත්මක කරන මිනිසුන් අතේ තමයි දැන් වැඩේ කරන්න තියෙන්නේ. ඔවුන් හරියට කරන්නෙ නැත්තන් සහෝදර වරුන්ට වෙන්නේ හරි මිනිස්සු සුදුසු මිනිස්සු පත් කරගන්න එක.
Npp නොකොලත් වෙන කවුරු කරන්නද..? අනිවාර්යෙන් ඔවුන් සේරම හොරු අපරාද කාරයෝ සේරම ගේනවා නීතිය හමුවට
Thank you sir. Great speach. 👍
විධායක පොල්ගානවා හාල්ගරන්නෙ නැතුව. අන්තිමට පලාත්පාලන මැතිවරණය ඇන ගෙන දරදිය ඇදපු අපිට ඥං පචං ගාන්න එපා.
super
තාම උන් අපිට නයි පෙන්නනව
කවුද..?
මේ ඉන්නෙ සභාපතිට කප්පම් දෙන නිලධාරීන්ua-cam.com/users/liveA8nzBc3Cc9c?si=Z61KH6qkYsdEBU77&t=4320
❤❤❤❤❤❤❤❤❤❤❤
❤
2025 අප්‍රේල් මාසයේ 21 දිනට පෙර මේ ගැන පරික්ෂණ ඉවර කලයුතුයි . තව දුරටත් කල්මරනවා කියන්නෙ බලාපොරොත්තු සුංව්මක් .
මේ කියන දේ ඇත්තටම ඇත්ත කයිය විතරක් බැ.වැඩ ඔනි අපි මාලිමාවට ජන්දය දුන්නේ .මිස් කරන්න එපා ජනාධිපති තුමනි
Superb
Elamai..npp we ❤
Apitath oone oya tikama thama. Anura definitely me dewal karanawa. Horu kohomada, horu allanne. Anura & cabinet horu nevee. V good speech.
Yes, chamiira, you have enough energy.
පාස්කු විතරක් නෙවෙයි බටලන්දෙ ඉදන් හොයන්න ඕන පේ කොල්ලො කෙල්ලො හැටදාහක් විතර මිහිදන් කරපු මේ නරුමයො තාම ඉන්නව උන් ගැනත් හොයන්න
සහෝදරයා අපිත් ඉන්නේ උබ ඉන්න තැන අපි කාලයක් දෙන්න ඕනෑ මේ ආන්ඩුවට
♥♥♥
👏👏👏☝☝☝👍👍👍
❤❤❤❤❤❤❤❤
👍
අද නෙවෙහෙය
Apitath wishwasayak thiyenawa. Me para waradina 1k ne kiyala loku wishwasayak thiyenawa.....❤
🙌👍✋✊☝
කවදාවත් ඕක වෙන්නේ නැ
Oyala dan natuwata wadak ne tikak enna one hamadetama kalayak one aka dawasin deken karanna be karana wadat tiyanawa oyala boruwata natanne natuwa enna
සහතික ඇත්ත ඔබතුමා මේ කියන්නෙ.❤❤❤.නාමල් කුමාර වහාම අල්ලාගන්න උන්ද තාම රජය නටවන්නෙ
චමීර සහෝදරයා..... ඔබ මහා මැතිවරණයට ඉල්ලයි කියලා බලං හිටියේ මං විතරද.... ඔයා එතන ඉන්න ඕන අපේ කෙනෙක්. 👍👍👍..
අපි බලමු නාමල්ගේ හොර නීතීඥ පට්ටමවත් ගලවන්න පුලුවන් වෙයිද කියල.
එහෙම කියන්නේ රටේ නීතිය ක්‍රියාත්මකද බලන්න මිසක කාගෙන්වත් පලිගන්නට නොවේ.
Ela sar
එකඟයි සීයට දාහක් එකඟයි කෙරෙන පාටක් නෑ චමීර සහෝදරයා දූෂිත පොලිසිය හිටපු තැන්වලම තාම ඉන්නවා 😡
නැහැ නැහැ එහෙම වෙන්නෙ නැහැ කවදාවත්..
විස්වාසය තියාගන්න.. මේක බොහොම සීරුවෙන් කරන්න ඕන ලිස්සල යන්න බැරිවෙන විදිහට.. කලබල වෙන්න එපා.. එහෙම වුනොත් ඒවගේ වාසිය අපරාද කාරයෝ බේරෙනවා..
@@Athula12165කාදිනල් තුමත් කීව අපට විෂ්වාසයි කියල,අපේ කස්ටියට තියෙන්නෙ පුදුම හදිස්සියක්නෙ,අපිත් විපරමෙන් ඉන්නෙ,වැඩේ පිලිවලට කෙරෙයි කියල අපි සුභවාදීව හිතමු👍👍👍
NPP ඒකට මෙවා කරන්න පුළුවන් ඒක ෂුවර්. ඒත් ඔවුන් කිසිවෙක් නීතිය අතට ගන්නෙ නෑ. නීතිය ක්‍රියාත්මක කරන මිනිසුන් අතේ තමයි දැන් වැඩේ කරන්න තියෙන්නේ. ඔවුන් හරියට කරන්නෙ නැත්තන් සහෝදර වරුන්ට වෙන්නේ හරි මිනිස්සු සුදුසු මිනිස්සු පත් කරගන්න එක.
Npp නොකොලත් වෙන කවුරු කරන්නද..? අනිවාර්යෙන් ඔවුන් සේරම හොරු අපරාද කාරයෝ සේරම ගේනවා නීතිය හමුවට
Thank you sir. Great speach. 👍
විධායක පොල්ගානවා
හාල්ගරන්නෙ නැතුව.
අන්තිමට පලාත්පාලන මැතිවරණය ඇන ගෙන දරදිය ඇදපු අපිට ඥං පචං ගාන්න එපා.
super
තාම උන් අපිට නයි පෙන්නනව
කවුද..?
මේ ඉන්නෙ සභාපතිට කප්පම් දෙන නිලධාරීන්
ua-cam.com/users/liveA8nzBc3Cc9c?si=Z61KH6qkYsdEBU77&t=4320