ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත්ත දයාසිරි ඇත්ත සිද්ධිය මාධ්‍යට කියයි - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 1 тис.

  • @tissainn
    @tissainn 9 днів тому +309

    අරගෙන ඉවරවෙලා විලිලැජ්ජා නැතුව නිදහසට කරුණුත් කියනවා.

    • @JanakaSurash
      @JanakaSurash 9 днів тому +2

      😂😂😂😂😂Balaporoththu wennee thopi horata gatthu sallii ahapaw dipiyaw horaa daya siriyoo😂😂😂😂mee buruwo hora kala thiyenneee merenakam jiwath wenda...balloo own hiree yawanda onee ape sallii horakawata...😂😂😂😂

    • @SriyaniMangalika-bi8dn
      @SriyaniMangalika-bi8dn 7 днів тому +1

      ඒක නම් ඇත්ත

  • @maheshfernando1905
    @maheshfernando1905 9 днів тому +149

    නලින්ද ජයතිස්ස ඇමතිතුමනි ඔබට ජාතියේ ප්‍රනාමය.

  • @JeewanaPedige
    @JeewanaPedige 9 днів тому +199

    පළවෙනි එක කවුරුත් කිව්වේ නෑ මේක නීති විරෝධී කියලා නීති විරෝධීකමක් නෙමේ තියෙන්නේ සක්කිලිකමක්

  • @JeewanaPedige
    @JeewanaPedige 9 днів тому +172

    රජයට ස්තුතියි අපිව දැනුවත් කිරීම ගැන මේ වගේ කාලකන්නි දේශපාලකයින්ට දෙන්ඩ නෙමෙයි ඔය සල්ලි තියෙන්නෙ අහිංසක මිනිස්සු වෙනුවෙන්

  • @dipthikarunanayaka4322
    @dipthikarunanayaka4322 9 днів тому +112

    මෙිව අහනකොට අපිට එන කේක්තියට හාටි ඇටෑක් හැදෙනව ඇත්තමයි අනේ බොලවි

  • @JeewanaPedige
    @JeewanaPedige 9 днів тому +172

    පණිවිඩය දුන්න එකාට වෙඩි තියන්න ලෑස්ති වෙන්න එපා රජයට ස්තුතියි මහජනතාව දැනුවත් කරනවා මේ වගේ කාලකන්නි දේශපාලකයින් එක මොහොතකටවත් පාර්ලිමේන්තුවට ගෙන්නන්න

    • @jeewanjayarathnaforadults2642
      @jeewanjayarathnaforadults2642 9 днів тому

      මචන් උඹට වෙනවැඩ ඇත්තෙම නැත්ද බන්.මේවගේ හැට පාරක් විතර comment දානවනෙ බන්

    • @JeewanaPedige
      @JeewanaPedige 9 днів тому +1

      @jeewanjayarathnaforadults2642 වෙන වැඩක් නැතිකමට නෙමේ බන් මේ මිනිස්සුන්ට කොච්චර කිව්ව හැදෙන්නැති හින්දා එක තැනක ලිව්වට මදියි. සමහරවිට එතන පේන්නේ නැත්නම් තව තැනක හරි පේන්න ලියන්නේ දහ පාරක් නෙමෙයි සිය පාරක් නෙමෙයි දාස් වාරයක් ලිව්වත් වෙලාවකට වැඩක් නෑ

    • @JeewanaPedige
      @JeewanaPedige 9 днів тому

      @jeewanjayarathnaforadults2642 දහ පාරක් තියා දාස් වාරයක් ලිව්වත් වෙලාවකට මිනිස්සු අත ගගා ඉන්නවා මිසක් මෙලෝ හසරක් තේරෙන්නේ නැති විදිහට කතා කරනවනේ

    • @JeewanaPedige
      @JeewanaPedige 9 днів тому

      @jeewanjayarathnaforadults2642 මට වැඩියෙන්ම පෙන්නන්න බැරි අපේ රටේ මාධ්‍ය කාරයෝ අසික්කිතම ජාතියක්

  • @JeewanaPedige
    @JeewanaPedige 9 днів тому +195

    දයාසිරි මේක හොරකමක් නෙමෙයි හැබැයි විලි ලැජ්ජ වැඩක් ඇයි ඒ අන්ත අසරණ මිනිහෙකුට ඇර තමන්ට තියෙන වත්කම් මත අසරණ මිනිහෙක් කුට අයිති වෙන්න තියෙන මුදලක් ගත්තොත් ඒක විලිලැජ්ජ නැති වැඩක් කියලා හිතෙන්නෙ නැද්ද

  • @sachiniNiranjana
    @sachiniNiranjana 9 днів тому +56

    යකෝ අපේ සල්ලි නේද මුන් හොරා කාලා තියෙන්නේ රජයට ස්තූතියී හොරා කාපුවා කියනවට❤

  • @surangaprabath5652
    @surangaprabath5652 9 днів тому +145

    රිලා සිරියා .. ඔයාලට වැඩිය ප්‍රශ්න තියෙනවා අහිංසක මිනිස්සුන්ට.අහිංසක මිනිහෙකුට ගන්න කොච්චර දුකක් විඳින්න ඕනෙද

    • @ahasgawwa9375
      @ahasgawwa9375 9 днів тому +12

      එදා වේලවත් කන්න නැතුව දහදුක් විදින අහිංසක මිනිසුන් හූල්ල හූල්ල කොච්චර නම් ඉන්නවද ලෙඩකටවත් බෙහෙත් ගන්න විදිහක් නැතුව ඔය අරමුදලෙන් සල්ලි ගන්න මොනතරම් නම් මහන්සි වෙන්න ඕනෙද ඒ උනත් හම්බෙන්නේ සොච්චම් මුදලක් මේකුන් සල්ලි නැති එවුන්ද යාන වාහන ගෙවල් දොරවල් තියාගෙන මහා ඉහලින් ජීවත් වෙන මිනිස්සු අහිංසක මිනිසුන්ගේ බදු සල්ලි වලින් මුන්ගේ සුක විහරණය සදහා පාවිච්චි කරනවා තොපිට නම් හොදක් වෙන්නෑ ....

    • @UdayakanthiKulathunga
      @UdayakanthiKulathunga 9 днів тому

      Mumarunanamyasai

  • @MallikaDimbule
    @MallikaDimbule 9 днів тому +139

    අපි වගේ දුප්පත් මනුස්සයෙක් ගන්න ගියානම් මේ අරමුදල අපි මැරිලත් ගන්න බෑ. තවම වටේ යනවා අපි ය

  • @malindakaluarachchi8662
    @malindakaluarachchi8662 9 днів тому +91

    අනේ මෙයා කොච්චර අසරණ කෙනෙක්ද...පව් අප්පා..😅

    • @emanside3519
      @emanside3519 9 днів тому +1

      Gym ekedi tamai heart attack hadila thiyenne balanna kochchara duppath manussayekda kiyala😝

    • @madushanka894
      @madushanka894 9 днів тому

      😢😢😢😢

    • @jayanthiperera7240
      @jayanthiperera7240 9 днів тому

      යකෝ තොපිට ජනාධිපති අරමුදලින් සල්ලි ගන්න හොදයි.තෝ පරය කියනව නීති ගේන්නලු npp rajaye මන්ත්‍රීවරුන් ට ජනාධිපති අරමුදලේ සල්ලි ගන්නෙ නෑ කියල.නැත්නම් ඒක අහෝසි කරන්නලු.තොපි ජනහිතකාමී නායකයො නෙමෙයි.එවැනි අරමුදලේ සල්ලි දුප්පතුන් සදහා මිසක් මන්ත්‍රට නෙමෙයි.කීයක් හරි කොටාගන්ඩ තැනක් තියෙනවනම් ඒකට වැඩේ දෙනව.කාලකන්නි.තොපි සේරම ඒ ලඩවලින් මලානම් ඉවරයි.දුප්පතාට හෙනගැහුවත් කමක් නෑ තොපි බේරිලාතොපිට යන්න වෙනම අපායක් මැවේවා...........!!!!!

  • @nishamanianuradha9045
    @nishamanianuradha9045 9 днів тому +68

    කරපු වැරද්ද පිලිගන්න සල්ලි නැතිව නෙවෙයි නේ ඕවා ගත්තේ ලැජ්ජයි

  • @gayangamagedara
    @gayangamagedara 9 днів тому +68

    අනිත් මිනිස්සුන්ට දෙන්නෙ ලක්ශයක් එකහමාරක් විතර... උබලට ලක්ශ හතලිහ පනහා දෙන්නෙ කොහොමද..???

  • @PriyanthaAriyarathna-l1k
    @PriyanthaAriyarathna-l1k 9 днів тому +71

    ජනතාවගේ ලේත් බිවිවා හිගන හැත්ත 😢😢😢😢😢

  • @JeewanaPedige
    @JeewanaPedige 9 днів тому +42

    එහෙම නම් ප්‍රසිද්ධ කිරීම සුදුසුයි අපි ස්තුති කරනවා රජයට නම් ප්‍රසිද්ධ කරන්න තව තවත් ඒ සල්ලි ආයේ කරගන්න

  • @wayambasansadaya
    @wayambasansadaya 9 днів тому +61

    කිතුලට නැග්ග එකා හේතු කියනවා

  • @sajeewawickramasinghe3778
    @sajeewawickramasinghe3778 9 днів тому +188

    ජනාධිපති අරමුදල තියෙන්නෙ තොපි වගෙ හොරුන්ට නෙවෙයි අහිංසක දුප්පත් මිනිස්සුන්ට යකෝ

    • @LAL-h9f
      @LAL-h9f 9 днів тому +5

      Panatha sansodanaya newai gaththu salli deepan ban

    • @indu-pu8zg
      @indu-pu8zg 9 днів тому +4

      Kiyala wadak ne

  • @ncharuka
    @ncharuka 9 днів тому +19

    ලැජ්ජයි ඕයි ලැජ්ජයි

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 9 днів тому +11

    ඇදුම් නැතුව කතා කලානම් තමා මේ අවස්ථාවට හොදටම ගැලපෙන්නෙ.

  • @nera82
    @nera82 9 днів тому +15

    ණයට ගැහෙන හදවත්වලට අබ සරණයි

  • @nalinhemantha
    @nalinhemantha 9 днів тому +36

    ජනාධිපති අරමුදලෙන් සල්ලි දන්න නම් ප්‍රධාන සුදුසුකම මුදල් ලාභියා අඩු ආදායම් ඇති කෙනෙක් වෙන්න ඕනේමයි.
    ඉල්ලීම කරන විටම තමුන් එම මුදල් ඉල්ලන්නේ මොකටද තමන්ගෙ ආදායම කොපමණද යන්න පිළිබඳව දැනුම් දෙන්න ඕන

  • @Track____zeezer
    @Track____zeezer 9 днів тому +15

    අයියෝ ලැජ්ජයි දයාසිරි මාමේ

  • @ERVOZY
    @ERVOZY 9 днів тому +39

    අනිත් අයත් සල්ලි අරන් කරපුවා රටට කිව්වානම් හොදයි.

  • @rambukgetegedarakavindiban2253
    @rambukgetegedarakavindiban2253 9 днів тому +31

    යකෝ මුට ලක්ශ 8 ක්වත් නැද්ද. පව් අනේ හරිම දුප්පත් 😢

  • @ourcountry5808
    @ourcountry5808 9 днів тому +67

    මෙම ක්‍රියාවට මම එකග නැහැ ඔබතුමාට ලක්ෂ 8 ක් නැති කෙනෙක්ද නැදෑයෙක්වත් හිටියේ නැද්ද මෛත්‍රිපාල හිටපු ජනධිපති පුද්ගලික මුදලින් දුන්නානම් ඔබ කියන කථාව සාධාරණයි ඔබතුමාට වඩා අසරණ මිනිස්සු රටේ ඕනෑතරම් ඉන්නවා එම මුදල නැවත ගෙවීම සිදුවිය යුතුයි

  • @geethikakumari9134
    @geethikakumari9134 9 днів тому +21

    මෛත්‍රී දුන්න කියන්න මෛත්‍රී බූදලය ඈ ජනාධිපති අරමුද

  • @UpdatesDriver
    @UpdatesDriver 9 днів тому +30

    DR. නලින්ද ජයතිස්ස කට්ටියගෙම රෙදි ගැලෙව්වා. දැන් මුං නාහෙන් අඬනවා..😂😂😂

  • @JeewanaPedige
    @JeewanaPedige 9 днів тому +68

    අනික කෝටි ගණන් සල්ලි තියෙන මන්ත්‍රීවරු තමයි සල්ලි අරන් තියෙන්නේ ජනාධිපති අරමුදලෙන් අහිංසක මිනිසුන්ට ලැබෙන්න තියෙන සල්ලි යකෝ ඕවා

  • @sanjayamaduwantha7262
    @sanjayamaduwantha7262 9 днів тому +13

    හෙනගහන්න ඕන 😢

  • @dumindatharanga1024
    @dumindatharanga1024 9 днів тому +18

    එක පක්ෂ වලට පැන පැන...මෙ යකු , පොඩි මින්සුන් ලක්ස එක හමාරක් ගන්න ගියාම, පනස්දහසක් විතර වියදම් වෙනවා ඇවිදලා...මුන්ට මොකටද...ජනාධිපති අරමුදලෙන් සල්ලි

  • @arunakumara945
    @arunakumara945 9 днів тому +23

    මගේ ගාව රුපියල් 500/=ක් තියනව දයාසිරි ඒක දෙන්නද ඔයාට පිනට

  • @chrishanpramuditha
    @chrishanpramuditha 9 днів тому +10

    අහෝ දයාසිරි උඹ ඇඳුම් ඇදන් ද බං ඉන්නේ......😮😂

  • @GaminiSenevirathna-p6c
    @GaminiSenevirathna-p6c 9 днів тому +7

    පව් දයාසිරි ඔයා. පපුව පැලෙන්න වගේ මගේ. බලන්න අපිට සෙවය කරපු නිසානේ ඔයාට සල්ලි දුන්නේ. බලන්න ඒකටත් බනිනවා.පව් ඔයා මට දුකයි දයා ඔයා ගැන ම්ට ඇඩෙනවා

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 9 днів тому +7

    කියාපු කෙනා වැරදි ජනතා සල්ලි ගත්ත හොරා හොඳ යි ,

  • @desipadminiperera6274
    @desipadminiperera6274 9 днів тому +12

    ඕව දෙන්න ඕනි මොකුත් කරකියා ගන්න බැරි දුප්පත් මිනිස්සුන්ට.

  • @VininduVimansa
    @VininduVimansa 9 днів тому +10

    අනේ උබලා වගේ එවුන්නේ මේ රට පාලනය කරන්න පාර්ලිමේන්තුවේ ඉන්නේ?'

  • @MaduMadu-b7r
    @MaduMadu-b7r 9 днів тому +51

    ඈබොල එහෙම කරපු කෙනාටද පිටුපෑවෙ...😁😁😁🤣🤣🤣

  • @palithabandara4197
    @palithabandara4197 9 днів тому +23

    පගයා උබ ලැජ්ජා වෙයන් අපේ සල්ලී වලින් ජිවත්වෙලා.පගයා තව talk දෙනවා පගයා තෝ කියන එවා අපි පිලිගන්නද කියන්නේ.පගයා දෙශපාලනයෙන් ඉවත් වෙයන් පගයා.

  • @erangasandamal-n6u
    @erangasandamal-n6u 9 днів тому +27

    අනිවාර්යයෙන් මු අස් වැසුමත් අරන් ඇති

  • @dipthikarunanayaka4322
    @dipthikarunanayaka4322 9 днів тому +21

    රටට රටෙි මිනිස්සුන්ට ණයවෙලා හුස්මගන්න

  • @Thimiragkd
    @Thimiragkd 9 днів тому +7

    නියම කළකින්නියෙක්😂😂

  • @priyanthaperera7965
    @priyanthaperera7965 9 днів тому +9

    හිටං හුටන් දීලා 🤣🤣🤣 තැන්වත් තේරුම් ගනිල්ලා මුන්ගේ දේශපාලනය 🤣🤣🤣

  • @Athula12165
    @Athula12165 9 днів тому +8

    ලැජ්ජා නැතිකම කියන්නෙ තව ඒවට උත්තර දෙන්න එනවා.. අප්පිරියයි යකෝ 😡

  • @helabimalankatv3091
    @helabimalankatv3091 9 днів тому +26

    මුන්ට චන්දෙ දුන්නේ කවූද කුරුණෑගල

  • @arunakumara945
    @arunakumara945 9 днів тому +12

    අනේ අනේ දයා රෙදි ගලවල ගෙදර යන්න

  • @djayawickrema
    @djayawickrema 9 днів тому +26

    ලජ්ජාව කියලා දෙයක් නැති නිසා තවම කතා කරන්නේ. තුට්ටු දෙකේ වැඩ කරලා තියන අය ඉතා පැහැදිලිය.වැඩ කරන විදිය NPP එකට කියලා දෙන්න අවශ්‍ය නැහැ . ඒ අය කරගෙන යනවා.

  • @janakakrishantha895
    @janakakrishantha895 9 днів тому +21

    කිතුලට නැග්ග මිනිහ මතක් වෙනවා 😂😂😂😂😂😂

  • @thushariwickramaarachchi1338
    @thushariwickramaarachchi1338 9 днів тому +10

    අපිට පේන්නෙ මේක දේශපාලනය කරන අය වෙනුවෙන් තිබිලා තිබිලා තියෙන අරමුදලක් කියලා..

  • @dineshmadusanka3158
    @dineshmadusanka3158 9 днів тому +15

    ජාතිය වෙිනුවෙින් මොනාද කරෙ කියන්න පුළුවන්ද

  • @israelsamaje
    @israelsamaje 9 днів тому +8

    හොරකමක් නෙවෙයා පාහරයො උඹ ගත්තෙ ඇයි

  • @lasithagamage1685
    @lasithagamage1685 9 днів тому +18

    දුප්පත් ජයසිරි වගෙ අයට තමයි ජනාධිපති අරමුදල තියෙන්නේ😂😂😂😂😂😂😂

  • @nuwangodakanda6153
    @nuwangodakanda6153 9 днів тому +12

    පුදුම සාධාරණය කිරිල්ලක් 🤣🤣🤣 ඕව හොදයි උබලගේ බයියන්ට

  • @nadeesha880
    @nadeesha880 9 днів тому +6

    අනේ බං අපි රැවටුනා හොදේ😂

  • @dilandhanushka6147
    @dilandhanushka6147 9 днів тому +3

    පනස්දාහේ පඩියට මෙච්චර දුකක් විදින්නේ ඇයි කියලා දැන්නේ තේරෙන්නේ 😅😅😅😅

  • @JeewanaPedige
    @JeewanaPedige 9 днів тому +13

    මේවා සහ ගහන වැඩ කියලා තේරෙන්නෙත් ද අසරණ මනුස්සයෙකුට ලැබෙන්න තියෙන සල්ලි කෝටි ගණන් ව්‍යාපාරික තියෙන දේපළ තියෙන මන්ත්‍රීවරුන් ජා ජනාධිපතියා අරමුදලෙන් ගත්තහම අසරණ මිනිහෙකුට දෙන්නේ මොකක්ද

  • @kksirisena1420
    @kksirisena1420 9 днів тому +8

    ලක්ෂ 10 න් ලබපු දුප්පත් මිනිස්සු කීදෙනෙක් ඇද්ද ? ඕනැ හැටියට බෙදාගන්න බව අගේට කියවුණා ද !

  • @manjurohana
    @manjurohana 9 днів тому +4

    එදාා ජනාධිපතිත් හොරාකනවා විරැද්ධ පක්ෂ නායකයත් හොරාකනවා එතකොට කාටවත් ප්‍රශ්නයක් නෑ.

  • @lawanrajapaksha
    @lawanrajapaksha 9 днів тому +2

    වැරදි කරපු එකා වැරැද්ද පෙන්නලා දුන්න එකාට බනිනවා 😂 අහෝ රිලා සිරි

  • @NishanSandaruwan-n8d
    @NishanSandaruwan-n8d 9 днів тому +3

    කිතුල් ගහට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබ්බලුනෙ🤣🤣🤣

  • @SriyaniMangalika-bi8dn
    @SriyaniMangalika-bi8dn 7 днів тому +1

    අහිංසක මිනිසුන් ට දෙන්න තිබ්බ සල්ලි නෙ.මෙ හොරු ටික අරං තියෙන්නේ,මෙ. රජයේන් විතරයි ඔයදෙවල් කීවෙත්,රටෙ මිනිසු මෙවා දැනගන්න ඕනි,,

  • @niranjansenavirathna6624
    @niranjansenavirathna6624 9 днів тому +4

    තුප්පහි වැඩ කරන්නේ තොපිනේ යකෝ 😄

  • @mr.mike678
    @mr.mike678 9 днів тому +2

    සාමාන්‍ය මනුස්සයෙක්ට කීයක් ගන්න පුලුවන් ද? ගන්න ප්‍රොසෙස් එක මොකක්ද? සුදුසුකම් මොනවද?
    ඇමති කෙනෙක්ට කීයක් ගන්න පුලුවන් ද? ගන්න ප්‍රොසෙස් එක මොකක්ද? සුදුසුකම් මොනවද?
    ඇමති කෙනෙක්ට කෝටි එක හමාරක් විතර ඒකෙන් හම්බු වෙනවා නම් ලක්ශ විස්සක් යන ඔපරේශන් එක්කට මිනිස්සු ටිකට් ගහලා කෝච්චියේ හිඟා කන්න ඕනිද?

  • @surangasura3172
    @surangasura3172 9 днів тому +5

    බැඳුම්කරේ සල්ලිත් ගත්තේ රනිල් දීපු හින්ද නේ😂😂😂

  • @EvaAdhikari-x7x
    @EvaAdhikari-x7x 9 днів тому +2

    බලාපොරොත්තු වෙන්නෙ සල්ලි ආපසුගැනිම

  • @dilankawijenayaka7568
    @dilankawijenayaka7568 9 днів тому +6

    උත්තර දෙන්න ගිහින් රෙද්දෙ රෙවාගන්නවා...කට වහන් හිටියනම් වැදගත්...කරපු බලු වැඩ සාධාරණීකරනය කරන්නෙ නැතිව...

  • @Perera-yi6jf8nf6b
    @Perera-yi6jf8nf6b 9 днів тому +2

    ලැජ්ජා නැතුව මාද්‍ය සාකච්ඡාත් තියනවා රිලා සිරි😂

  • @DUSTBIN88-d5m
    @DUSTBIN88-d5m 9 днів тому +4

    උම්බලගෙ හොරකම් වන්චා පෙන්නනකොට ලැජ්ජයි නේද

  • @sujanibandara3568
    @sujanibandara3568 9 днів тому +2

    😂 ඉතින් සල්ලි එපා කියන්න තිබුනානේ.ලිස්ට් එකේ නම තියෙන නිසා හොද මිනිහා වෙන්න හදනවා

  • @ChannaKarunarathna
    @ChannaKarunarathna 9 днів тому +2

    දයාසිරි වෙනුවෙන් අරමුදලක් පිහිටවමු

  • @chandanalatha6319
    @chandanalatha6319 9 днів тому +2

    හරි හරි දයාසිරි ඔයාලා කට්ටිය බෙදා හදාගෙන ගත්තනේ සාමාන්‍ය මනුස්සයෙකුට ඔය වගේ දෙයක් කරන්න කොච්චර කාලයක් යනවද කොච්චර වද විඳින්න ඕනෙද නමුත් තමුන්නැහේලා අම්මගේ අප්පගෙ බූදලේ වගේ කට්ටිය බෙදා හදාගෙන හොඳට සුරසැප වින්දා දැන් ඉතින් කට මැද දොඩවන්නැතුව පැත්තකට වෙලා ඉන්න එක තමයි හොඳමොඳම දේ

  • @swisslifewithindika4192
    @swisslifewithindika4192 9 днів тому +5

    අර්ජුන් ඇලෝසියස් ගෙන් සල්ලි ගත්ත වෙලාවෙත් මූ මේ විදිහටම ඇවිල්ල මා දෙස සාකච්ඡාවක් තියලා ඔව් මම සල්ලි ගත්තා කිව්වා. ඒක කප්පමක්.මේ කතාවත් එහෙමම තමා. . වෙනස තියෙන්නේ මන්ත්‍රීවරයෙකුට ජනාධිපතිතුමාට කෙලින්ම කියලා මේ මුදල් ලබා ගත්තට, සාමාන්‍ය වැසියෙකුට. මේක ලබාගන්න කොච්චර අමාරුද කියන එකයි. ඒකයි මේක වංචාවක් නෙමේ සක්කිලි කමක් කියලා කියන්නේ.

  • @VininduVimansa
    @VininduVimansa 9 днів тому +2

    අනේ දයාසිරි ඔයා තව හොදයි අනිත් එවුන්ගේ ඒවා බලපුවාම. බලාගෙන යනකොට පාර්ලිමේන්තුවේ ඉදන් ලාබෙට කෑම කාලා කාලා heart attack හැදුනාම ඒකට වියදම් කරන්න ඕනෑ මහජනතාවයි. 😂

  • @Kavinc61
    @Kavinc61 9 днів тому +6

    ඉතින් දැන් ආණ්ඩුවට කරන්න තියෙන්නේ මේ අරමුදලින් මුදල් ලබා ගත්ත අයගෙන් ඒවා වියදම් උන විදිය ගැන ප්‍රශ්න කරල යම් කිසි කෙනෙක් ඒ මුදල වියදම් උන විදිය ගැන ප්‍රකාශ කරන්න බැරි උනොත් ඒ මුදල් අවබාවිතා කරල තියනවනම් නීතිමය පියවර ගන්න එකනෙ😮

  • @pavithraperera5638
    @pavithraperera5638 8 днів тому

    මේ සල්ලි නැවත අය කර ගැනීමට රජය පියවර ගන්නවානම්, අහිංසක ජනතාවට කරන මෙහෙවරක්.😢😢😢😢😢😢😢

  • @themcwolf2305
    @themcwolf2305 9 днів тому +4

    පුදුම ලෙඩ්ඩුනේ මුන් 😂😂

  • @InspirationalWindowTulip-vt6ew
    @InspirationalWindowTulip-vt6ew 9 днів тому +2

    දුප්පතුන්ට ගන්න බැරි පොසතුන්ට ගැනීමට හැකි එකම අරමුදල

  • @naturelove1976.
    @naturelove1976. 9 днів тому +4

    එතකොට ඇලොසියස් ගෙ ලක්ෂ 10 මොනවටද ගත්තෙ

  • @maheshfernando1905
    @maheshfernando1905 9 днів тому +2

    දුප්පත් මිනිස්සු දහස්ගනනක් හදවත් සැත්කම් කරගැනීමට හැකියාවක් නැතිව මියයද්දී කූට උපක්‍රම යොද බලය පාවිච්චි කර මෙම අරමුදල් ලබාගෙන ඇතිබව පැහැදිලිය.

  • @Nony-oi9jk
    @Nony-oi9jk 9 днів тому +4

    මුන් ආය දියවන්නාවට එවන්න එපා හොරු ලැජ්ජා නෑ මුංට හරිම අප්පිරියයි

  • @ChanakaKasun-i3h
    @ChanakaKasun-i3h 9 днів тому +2

    දයාසිරිට අලුත් සිංදුවක් කරන්ඩ ජනාධිපති අරමුදලින් සල්ලි ටිකක් දෙන්ඩ අනුර සහෝදරයා

  • @Track____zeezer
    @Track____zeezer 9 днів тому +4

    නැවත ගෙවන්න ඔබ ගනිපු සල්ලි

  • @sitharalakmal
    @sitharalakmal 9 днів тому +2

    නීතිවිරෝධී ද නැද්ද කියන එක නෙමේ නීතිය අවභාවිතා කරල ද නැද්ද කියන එක.

  • @qweawe5573
    @qweawe5573 9 днів тому +3

    අනේ කමක් නෑ දයාසිරි මන්තීතුමා අතුලු අපේ සජිත් මහත්මය ගෙ පක්ශෙ ඉන්නෙ හොරු නෙමේ
    මීට සජබේ ගූ කන සෙට් එක❤

  • @SalikaSweets
    @SalikaSweets 9 днів тому +2

    ඉයා ලැජ්ජායි. අත්ම ගානක් ලෙඩ හැදෙයි ඔබ තුමගේ තර්ක වැදගත් නැ. ඔබ තුමා යමක් කමක් තියෙන කෙනෙක්. සොබාදහම විසින් එවා විසදීමට බාර දෙමී

  • @Sudarshi492
    @Sudarshi492 8 днів тому +3

    මොන පනත් ගෙනාවත් තොපි අරං ඉවරනි

  • @GihanKu
    @GihanKu 9 днів тому +2

    ලැජ්ජයි ඕයි ලැජ්ජයි විලිලැජ්ජා නැතුව නිදහසට කරුණුත් කියනවා.

  • @anurarajapaksha4878
    @anurarajapaksha4878 9 днів тому +7

    දයාසිරි බලනකොට මු පටිිට හොරෙක්නේ.

    • @JMD-Prasad
      @JMD-Prasad 9 днів тому

      ai tho mahabanku horakamen gaththa ewa ko

  • @buddhikagunarathne6574
    @buddhikagunarathne6574 8 днів тому

    මේවා අහනකොට මටත් මුදලක් ඕනැවෙයි වගේ

  • @SunethLakshan-fg1cx
    @SunethLakshan-fg1cx 9 днів тому +5

    එ කාලෙ සිමෙන්ති මිටියක 800යි අද 2600යි එ කාලෙ ලක්ෂ 300කින් කරන්න පුළුවන් වැඩක් අද කරන්න ගියොත් එ වගෙ 3න් ගුනයකටත් වැඩියෙන් යනවා ඔනම මිනිහෙක්ට ගන්න පුළුවන් කිව්වාට එ කාලෙ නිති හදපු උන් හිතන්න නැතුව ඇති රටට මෙච්චර ආදරේ කරන උන් ඇවිත් එ අරමුදලෙනුත් ගනි කියලා 😂

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 7 днів тому

    තමන් ට ආර්ථික හැකියාව තියාගෙන දුප්පත් මිනිස්සු ගේ අරමුදලෙන් ආධාර ගත්ත එකයි වැරැද්ද. ඒක තේරෙන්නේ නැති බබා 😂😂😂

  • @pasindukesara-un5pe
    @pasindukesara-un5pe 9 днів тому +4

    ලැජ්ජ වේයන් දායාසිරි උබලට ඔය වගෙ දෙයක් කරගන්න ඔය වගෙ මුදලක් නෑ කියන්නෙ රටෙ ලොකෙ ඉන්න සියලුම මිනිස්සු දන්නවා උබලා විදින සැප අහිංසක මිනිහෙක් ලක්ෂයක් දෙකක් ගන්න මොනතරම් දුකක් විදින්න ඔනිද එක්කො ලෙඩාව මැරිලා එක පාස් වෙද්දි උබලා නිදහසට කරුණු කියනවා ලැජ්ජයි ලැජ්ජයි මමත් සෑහෙන පාරක් මෙකට චන්දෙ දුන්නා

  • @the-best-cut
    @the-best-cut 9 днів тому +2

    කලින් තිබුණ ආණ්ඩු එක්ක හරියට විගණන කරන්න බැරි වෙන්න ඇති.

  • @dushankumara8133
    @dushankumara8133 9 днів тому +3

    ගත්තනම් සල්ලි දියන් බන්....

  • @ChathuraMadusanka-s9h
    @ChathuraMadusanka-s9h 8 днів тому

    පැහැදිලි කිරීම් ඕන නෑ..අපිට තේරුනා..හොදට...😂

  • @gayangamagedara
    @gayangamagedara 9 днів тому +4

    මන්ත්‍රීවරු ලබාගත්තට කමක් නෑ සාදාරන ගානක්... ලක්ශ සීය දෙසීය ගත්ත එවුමුත් ඉන්නවනේ😮

  • @LifeShortsLk
    @LifeShortsLk 8 днів тому

    සිරිසේන යා දැන දැනම ප්ලෑන් කරලා 😂😂😂😂😂😂

  • @thushariwickramaarachchi1338
    @thushariwickramaarachchi1338 9 днів тому +3

    ඕවා තමයි යකෝ තුප්පහි වැඩ,,දේශපාලන බලය පාවිච්චි කරලා අහිංසක දුප්පත් දරුණු රෝගී මිනිස්සුන්ට දෙන්න තියන ඒවා තොපි ගසා කන එක..😢

  • @VininduVimansa
    @VininduVimansa 9 днів тому +2

    මෙච්චර කල් ජනාධිපති කාර්යාලයෙත් ඉදලා තියෙන්නේ පට්ට හොරු ටිකක්නේ. මේවා ජතතාවගේ මුදල් බවත්, මේ මුදල් යමෙක් පාවිච්චි කරනවා නම් කොතරම් ප්‍රතිශතයක් විය යුතුද , එම පුද්ගලයාගේ ආර්තික තත්වය ආදී කරුනු කොපමන සැලකිල්ලට ගත යුතුද යන්න මේ සියලු ගෙවීම් සිදු කිරීමට දායක වූ අය සිතිය යුතුය. මෙයා ලියන මා ද අතීතයේ රාජ්‍ය සේවකයෙක්මි.මෙවැනි දේ අප අබිමුවෙහි වූයේ නම් ඊට විරුද්ධව නැගී සිටීමට තරම් අප ශක්තිමත් වූයෙමු. අහෝ... රාජ්‍ය සේවයේ තරම... කවුරුත් මෙවැනි දේවලට ඇහැ කන පියාගෙන සිටීමෙන් සිදු වී ඇත්තේ වරද තව තවත් ඉදිරියට කරගෙන යාමට අනුබල දීමකි. මහජන මුදල් මෙසේ අවිධිමත් ලෙස යෙදීම බරපතල වරදක් සේ ඔය කියන කාර්‍යයන් වල නියැලුනු සේවකයින්ටවත් නොතේරුනේද? නෑ... එහෙම නෙවෙයි ලොක්කො එහෙම කනකොට පොඩ්ඩොත් අහුරු පිටින් කාලා තියෙන්නේ. අනේ.. රටකට ගිය කලක්... මදෑ ඔයින්වත් බේරුනා.

  • @manakaae6838
    @manakaae6838 9 днів тому +4

    ඇයි තොපිට ලැජ්ජායිද මෙවා ජනතාව දැන ගත්තාම කොයි තරම් මිනිස්සු දුක් විදිනවාද හොරා කැව එවා මදි වෙලා මෙ සල්ලි ගන්න ඇත්තේ

  • @rmmskrathnayaka5992
    @rmmskrathnayaka5992 8 днів тому

    AKD❤ මව අනුරාධපුරය රජයේ රෝහලෙන් බෙහෙත් පුතා ගැනවත් නොකියා 😢😢😢😢❤❤❤❤❤