Dear Madam PM The reason is the same SLAS officials are lazy and always let all minor issues reach political leadership for their own problems of decision making. This had been the position for nearly the last 35 years or so. In the 1970s, to about 1980 it was at very reasonable levels. This was the time we joined government service, and it is interesting to let you know how efficient it is. We only had to write a letter to the Ministry or Department within weeks we received responses. Afterwards, slowly changed the situation. At that time we sometimes did not know where the ministry is. But by 1990s to get a small issue solved, we had to meet officials to everything. When some Srcretaries to the Ministries turn down issues we had to meet the Minister. This same officials vested their power in the ministers .what they have declined perform are carried out on the orders of the minister. This is how the system slowly ang gradually deteriorated to today's levels.
හැම කෙනෙක් වෙනුවෙන් නිවැරැදි සේවා ලබා දෙන්න ..❤දිසා ලේකම්ලා පෙරමුණ ගන්න 👍
සියලු දෙවි රැකවරණයි. ඔබ තුමියට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා ඔබ තුමියට
ඇමතිතුමා මතු කල Point එක අතිශයින් වැදගත් ❤️
මගේ අගමැති අම්මා...
ඔබ හරි..........දයාබර හරිනිය. මගේ විශ්‍රාම වැටුප හදා ගන්නට වසර 6 ක් ගත උනා. 2006.............2012. අවසානයේ එවකට සිටි විශ්‍රාම වැටුප් අධ්‍යක්ශ තුමා හමු වීමෙන් සතියක් ඇතුලත සකස් උනා...........රාජ්‍ය සේවය ඒ තරම් මන්දගාමිව තිබුනේ..නමුත් දීප්තිමත් මැණික් සේ නිලධාරීන් සිහිපත් කරන්නෙ මහත් සතුටින්. ඔවුන් රාජ්‍ය සේවයේ මුර ගල් .
Great speech ❤❤❤❤❤❤
මේක හරි. අපේ අම්මා pention අරන් මාස 5ක් වෙනවා තාම pention එක හදල නැහැ. එක කරන්න ඕන එකා වැඩක් කරන එකෙක් නෙමේ. මිනිහ office එකෙත් නැහැ ගියාම. අපි call කරලා අහනකන් බලන් හිටියා එක document එකක් අඩුයි කියන්න
තමන්ගෙ උප්පැන්නය නැති,,,තවම හැදුණුම්පත් හදන්න යන්න,,ඇවිදගන්න විදිහක් නැති,,,,,,ඇවිදින්න හැකි -ඒත් යන්න ගමන් වියදම් නැති වැඩිහිටි අසනීපයෙන් පෙලෙන අය ගැනත් බලන්න...(එපා ද),,එතකොට රෝහල් වල සිදුවන බැරදී බෙහෙත් ලබා දීම් හේතුවෙන් ,,,තම එකම දරුවා මිය ගිය දෙමාපියන් ට නීතිය පැත්තෙන් කිසිම ක්‍රියාවලියක් නොකරන ,,,,හිතින් දුක් විදින අම්ම තාත්ත ගැන බලන්න.(එපා ද)...
❤❤❤❤❤❤❤❤Tanks,
Aurudu DEKAk wenawa me wenakan license eka na.habai apita passe gatta ayatat license card eka aran tiyenawa . kohomada ehema wenne
අගමැතිනියගේ හැදින්වීම ප්‍රවිෂ්ටය මාරයි
Patta pahadili kirimak sarala baasaven, ugathkama kiyanne mekata
Ane අගමැති tumeyane ..asvasuma ගන්නේ ...vadehete දීමනාව ගන්නවා .gove veshrama ගන්නවා sanasa bank akata ඔක්කොම danava..මොකද karnne ...
api adareyi ape agamathineyata
Dear Madam PM
The reason is the same SLAS officials are lazy and always let all minor issues reach political leadership for their own problems of decision making.
This had been the position for nearly the last 35 years or so.
In the 1970s, to about 1980 it was at very reasonable levels. This was the time we joined government service, and it is interesting to let you know how efficient it is.
We only had to write a letter to the Ministry or Department within weeks we received responses. Afterwards, slowly changed the situation. At that time we sometimes did not know where the ministry is. But by 1990s to get a small issue solved, we had to meet officials to everything. When some Srcretaries to the Ministries turn down issues we had to meet the Minister. This same officials vested their power in the ministers .what they have declined perform are carried out on the orders of the minister. This is how the system slowly ang gradually deteriorated to today's levels.
Most of them are arts grads...they cannot see out of the box
අගමැතිතුමය,ඔබ තුමියල හිතනවනම් ඔය කුණුගඳ ගහන ක්‍රමයට හුරුවුන රාජ්‍ය සේවයෙ ඉහල පුටුවලින් රටට හොඳක් සෙතක් වෙයි කයල ඒක හිතලුවක්,බහුතරය සීතල කාමරවල දවස ගෙවන්න එන අය,ගියොත් සර්,මැඩම් නෑ,එක්කො meeting,එක්කෙ field ගිහින්,ඇත්තම බැලුවොත් තමන්ගෙ දවසෙ වැඩ උනන්දුවෙන් කරනව නම් මේ රටට මෙහෙ වෙනවද?
අනිවාර්යෙන්ම.ජනතාව සමඟ ගනුදෙනු කරන්න වෙලාව නෑ.ඒ ක්‍රමය
වෙනසක් දකින්න කරන්න.හදන්න
එවිට සිත් ඇදගන්නා රටක් ජනතාවක්
හැදෙයි.