Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුදා වගේ අඩුම 5ක් වත් හිටියනම්.ආදරෙයි සුදෝ..❤❤❤❤❤❤❤
හිරැ කිව්වොත් කුඩුම තමයි😂දෙරන කිව්වොත් නයිම තමයි😂😂
😂😂😂😂
ඇත්ත 😂
👆👍
👏👏👏👏👏
😂😂😂😂😂😂
රෙනෝගෙ බලුවැඩ වලට කවුරැත් කට අරින්නෙ නෑ,ඒ අතින් super
ඌ මිනිස්සු අල්ලන් ඉන්නේ. දාතු කරඩු පන්සල් වලට ගෙනල්ලා 😅
හිරු, දෙරණ අනිවාර්යයෙන් තහනම් කල යුතුයි
අනිවාර්යයෙන්ම
👍👍👍👍
Ai Hiru dherana ubata ariyadha 😂😂😂😂
@@NipunMadhusanka-l8bඋබේ අම්මට සජිත්ද ගැහුවේ රනිල්ද 😂
මෙකනම් මරු හිරුගේ හෙලුව පෙන්නුවට
E wage dha Npp heluwa 🤣🤣🤣🤣
💯✅💯✅💯✅🤣😂🤣😂🤣😂🤣😂
හොඳ වැඩක්.හිරු නිර්වස්ත්‍ර වේ.
රෙනෝගේ ආච්චිට හාල් ගරන්න නෑබිලියක් අරන් දෙන්න කවුරු හරි 😅
මොන මඟුලෙ හාල් තිබ්බත් සිල්ලර කඩවල හාල් නෑ බලව්... ගහපු කතිරෙට දුක් වෙනවා,හාල් කිලෝවට එරට පාවා දෙන්ඩ එපා කිව්වට .. අද කන්ඩ නැති මිනිහට හෙටක් මොකටද.. සුදා වැලිමඩට ඇවිල්ලා අරන් පෙන්නහන් හාල්... කිලෝ3යි උපරිම දෙන්නේ කඩවල😢
මෙචිචර හාල් තියෙද්දි ඇයි මෙිමාධ්යයෙන් බොරැ ඇද බාන්නෙ.😢
උන් news හද හද ගහන්නේ😂
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP
ඌ මල්ලී බේර ගන්න දරන උත්සහය බං😂😂😂
Beralama dei mehema kuhaka kam karaddi
ඌට සැප .ඌ හිරේ නැ නෙ
sirama bn 😂
Keels එකේ නැහැ
ඔව් හැම තැනම හාල් තියෙනවා. අපි ගම්පහ නිට්ටඹුවේ කවදාවත් හාල් හිඟයක් හිගයක් උනේ නැහැ. හිරු කියන්නෙ බොරු...😊
බොරු කියන්න එපා.අපටත් හාල් නැහැ.කොළඹ දිස්ත්‍රික්කයේ වටරැක මීගොඩ.ඉන්නෙ.ආර්පිකෝ දෙන්නේ හාල් කිලෝ 3යි. කඩවල් වල හාල් නැහැ.රතු හාල් ඇත්තේම නැහැ. හොයලා බලන්න
@samanthaabeysinghe කඩවල් වල stocks වල බලන්නකො හාල් නැද්ද කියලා😂
අනිවාර්යයෙන් අපිත් ගම්පහ අපිට හාල් හිග උනේ නෑ
@@thenukarathnayake1133 ඒක වෙන්න පුලුවන්.හාල් තියාගෙන දෙන්නේ නැතිව ඇති.අපට ඉතින් බලෙන් ගන්න බැහැනේ. ආර්පිකෝ එකේ හාල් 3ක් දුන්නා
Habai kilo eka 275i 😂 neh 😂 @@NadeeraDimuthu
ගොඩක් ස්තුතියි අයියා..මන් ඇත්තටම හිතුවා ඔයා හරි මේ වැඩේ කරයි කියලා
Yes ❤
අ ❣️ අනාගතය නු ❣️ නුඹයිර ❣️ රටේ
නියමයි සුද්දා අයියා❤❤❤❤ කරන හොද එකක්වත් හිරු එකේ පෙන්නන්නේ නෑ නරක විතරයි පෙන්නන්නේ උන් රෙදි ගලවන්න ඕඅං❤
හිරැ කිව්වොත් බොරැම තමයිදෙරන ඉතින් නයිම තමයි මුන්ගේ නිවුස් බඩුම තමයි 😂
නියමයි
Npp kiuwoth boruma thamai 🤣🤣🤣🤣
@NipunMadhusanka-l8b oyanam mongal thamai
@@User1114-k5e oyanam puka dhenawa thamai 🤣🤣😂😂
සුදා අයියෙ ඔයා රටට තියෙන ආදරේ...පේනවාද???? අහිංසක ජනතාවට සත්ය හෙලි කළාට....❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි මේ දේ කළාට හිරු එකේ පහුගිය දවස්වල ආණ්ඩුවට විරුද්ධව බොරු ප්‍රවෘත්ති පල කළා හිරු, දෙරණ කැමති නෑ මේ ජනාධිපතිතුමා රට ගොඩ දාන්න ගන්න උත්සාහයට ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක කරාට. දිගටම ඔය සම්බන්ධව වීඩියෝ දාන්න අනිවාර්යෙන් share කරනවා
හාල් තියෙත්දි හාල් නැ කියන්නේ රජයට මඩ ගහන්න බලාන ඉන්න අය
ඔව්
සුදා අයිය බය නැතිව වැඩේ කරන්න අපි ඉන්නව සුදාඅයිය
පැත්ත ගියත් ඇත්ත කියනවා කීවට කියන්නෙම පච කියලා අපි දන්නවා 😅
හිරු කියන්නේ ජඩ මාධ්‍ය නාලිකාවක්
නියමයි සුදා අයියා...රෙනෝට රෙවවන්න ඕනෙ දසයා.උන් හිතන්නේ අපි නිකම්ම පාලං කොක්කු කියලා.හිරු Tv තහනම් කලයුතුයි👊✨️
ඔන්න ඕක තමයි අපි කිව්වේ 🤣🤣❤️❤️❤️🎉🎉🎉 නියමයි සුදා අයියේ. ❤️❤️❤️😊
අපේ සුදා කොල්ල ❤❤❤
හිරැ නමි කුඩු..කුඩු නමි හිරැ😂😂
අපිත් මාලිමාවට චන්දය දුන්නා. මේ හාල් ප්‍රශ්නෙට වගකියන් ඔනී පසුගිය ආන්ඩු මොකද රජයේ අතිරික්ත සහල් ගබඩාවක් පවත්වා නොගැනීම ඕකට හේතුව. අද ගමේ කඩේක හාල් කිලෝ 1ක් ගන්න නැති තත්වයක් තියෙන්නේ ඔහේ හාල් තිබුනට😢
දැන් රනිල්ගෙ අවුරුදු දෙකේ හාල් මිල කීයද? දැන් කීයද?
@@lillyd4628රනිල්ගෙ ගූ රසයිද 🤔🤔🤔
ගමට හාල් ගේන්නෙ නෑ උන්ට ඕන ඕන ගානට විකුනන්න බැරි නිසා . පොඩි කඩවල හිතු හිතු ගනට විකුනන්නෙ..නගර වල හාල් හන්ගගෙන ඉන්නවා .ගිහින් හෙමිහිට ගිහින් කතා කලාම දෙනවා වඩි මිලට .මෙ හොරන
ගමෙ කඩෙට ගෙන්නෙ නැති හෙතුව අහලා බලන්න .වැඩි ලාබයක් නැති නිසා ගෙවන්නෙ නැද්ද දන්නෙ නැනෙ.
මොන ගමේ ද කියලා කිව්වා නම් ගමේ ගමේ නොකියා .අපේ නගරය බන්ඩාරවෙල ගම තියෙන්නේ නගරයෙන් බෝහෝ ඈත .කටුගහ ඒ අවට හාල් කඩවල තියෙනවා .කිව්ව වගේ හිරු දෙරණ එවුන් ට නම් කෑදත් නැ .😅😅😅😅
ජනතාව නොමග යවන කුඩු මාධ්‍ය, ජනතාව විසින්ම වටලලා මුන්ට බල කරන්න ඕනෙ ඇත්ත ප්‍රවෘත්ති ජනගත කරවන්න කියලා.
එකනෙ සුදා ඔයා මරැ❤❤❤❤❤
සුදා අයියා මරැ 👍👍👍👍👍
නුවර පැත්තෙ මන් බැලුවා පෝලිම් තියෙන්නෙ කොහෙද කියලා.....දැක්කෙ නම් නෑ....හැබැයි සතොසෙ නෑ....ඒවුනාට SUPERMARKET වළ තියෙනවා පාලන මිලට.....35Kg ගත්තා බෑ කිව්වෙ නෑ
අයියා ඔය පකේ ටිවි එකේ උන්ට හොද උත්තරයක් ඉදිරියටම යන්න ඔයා ජය❤
බලනවානම් චැනල් 1 තියෙන්නේ සිරස විතරඊ අනිත් සේරම රට විනාස කරනඋන් ආණ්ඩුවේ හොදක් පේන්නෙම නැහැ සිරස කියන්නේ රටේ ජනතාවට ගොඩාක් වැඩකරන චැනල් 1 අනිත් උන් රෙදි්සොදනවා සුදා තෑන්ක්ස් ❤❤❤❤
හාල් පොල් හිගයක් තියෙන එක්තරා මාධ්‍ය ආයතනයකට කොලඹ අවටින් ප්‍රවාහන පහසුකම් අවශ්‍යව ඇත😂😂😂😂තවද ,හාල් පොල් නැති බව ප්‍රචාරක කටයුතුවලට වෙලද දැන්වීම් වලට පුද්ගලයයින් අවශ්‍යය වේ...😂😂😂
😂😂😂😂😂😂😂
නියමයි අයියේ ❤❤❤❤
අනේ ස්තුතියි සුදා මේ කරන දේට චමුදිත ඉතින් උදේට කක්කි දානවනේ
අපට නම් හාල් හිඟයක් නෑ...
අපිටනම් හාලුත් තියෙනවා පොලුත් තියෙනවා..කුඩු හිරැට තමා නැත්තේ.
නියමයි සුදා පුතේ දිගටම හරි දේ පෙන්වන්න පුතාට ගොඩක් පින් රටවෙනුවෙන්කරන සෙවයට රට කියන්නෙ ජනතාව අත්තටම ඔබ ජනහිතකාමි මිනිසෙක්❤
ඔබට ආදරෙයි සහෝ අපේ හදවත් වල ගැහෙන හැගීමි වචනයට පෙරලනවට ලෝකයට දැනෙන්න.
අප්ප ට සිරි ඔය තියෙන්නේ හාල් හිරු රෙනෝ ගෙ ආච්චි ට නයි දෙරණේ දිලීත් ගෙ ආච්චි ට හාල් ගරන්ඩ ඔය වැලි ගෝනි ද ..ඕකට කියයි සුදා හාල් ගෝනි අරන් ගිහිල්ලා දාලා පෙන්නුවා කියලා .😅😅
ඇත්තටම සුදා අයියේ රතු කැකුළු හාල් නෑ.සතොසට ගියත් හාල් නෑ කියනවා. හාල් හංගලා කන දේටත් මගඩි වැඩ කරන වෙළෙන්දන්ගේ වෙළදාම ටික කාලෙකට තහනම් කරන්න ඕන
ඇත්ත සහෝ සියල්ලටම ඉහලින් පච කියනවා මේවට නීතිමය පියවර ගන්න බැරිද ආණ්ඩුව ට
❤❤❤❤❤ ඉරු ඉතන්නේ රජයේ වට්ටන්න කවදාවත් මේ රජයේ වට්ටන්න වෙන්න ඉරු
සුදා මල්ලි ඔයා මේ ප්‍රශ්නය රජයට දන්වා බිමේ ඇත්ත පහදා දෙන්න තෙරුවන් සරනයි
පාස්කු පච හිරුයි කැළණියෙ නයි දෙරණයි පචමයි කියන්නෙ විපක්ෂයට කඩෙ යනවා සුපිරි සුදා ජායෙන් ජායම වේවා
සුදා අයියෙ පරිස්සම්න්.....
හොඳම හොඳ වැඩක් සූදා සර් ඩයවෙවා
නයි දෙරණ සහ කුඩු හිරු කොහොමත් මිනිසුන්ගේ ශාපයට ලක් වෙලා ගොඩක් කල්..🤮🤮 ණය නැති, බය නැති සුදා.. ගේම අත නොහරින සුදා,ගේමට ගේම.. නියමයි අය්යේ...❤️❤️❤️❤️ රේනෝ ඉතින් රෙනවා තමන්ගේ මල්ලි වෙනුවෙන්.. දෙරණ නයි අරිනවා දිලිත් වෙනුවෙන් 🤣🤣🤣🤣
Sada meka digatama karanna
සුදා ඉරාජ් ට යන්න කියන්න සේපාල් රැවුල නම් ඌ ලංකාවේ නැද්ද කොහෙද .
සුදා ඔය මලදානේ තහනම් කරන්න බැරිද ? උන් මහා හෙනයක් රටට !
තවත් හිරුට දෙරනට හාල් පොල් නැද්ද. අනේ යකෝ ..ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජය වෙවා මාලිමාවට
සුදා මාමේ ඔයාල ගහන ගෙම ගැම්මක්❤
ඇත්තමයි හාල් තියෙනවා 🎉 හැබෑ සිරාවටම පොල් නෑ 😂
සුදා අයියෙ මේ වගේ ප්‍රශ්න තියෙන හැම තැනකම ගිහිල්ලා සමාජය දැනුවත් කරන්න ❤❤❤
ජයවෙිවා ඔබතුමාට❤
නියමයි සුදෝ ❤️
හිරු කියන්නේ බොරු ඒක අපි දන්නවා 😂😂😂
Ea unata mewa aththa kiyala hithana minissu godak innw meka qihiluwt gnnr epa
Suda digatama karanna
ඇයි නයි දෙරණ 😂😂
මල හිරු නයි දෙරණ උන්ට කෑදත් නැ ඔය chanal බලන උන්ට
මන් මේ වැඩේටනම් සුදා අයියෙ උබට ගෞරු කරනවා සිරාවටම මාරම ආදරයක් ඇති උනා බොහොම පින් අයියෙ
මමත් ❤❤❤❤
අයියේ නියමයි ඔයා පාරට ආවා ඒක හොදයි හැම කඩේකම හාල් තියනවා උංහන්ගෙන ඉන්නෙ
සුදා නියමයි❤❤
නියමයි සුද ජයවෙවා
ස්තුතියි සුදා ❤❤❤
ජයවේවා සුදා❤
නියමයි සුදා
Respect සුදා අයියා.🙏🙏🙏🙏❤❤❤
හිරු දෙරණ වහාම තහනමි කර යුතුය
සුදා ඔබ කරන සේවය අති විශිෂ්ඨයි. බොරැ කියමින් ජනතාව බියවද්දන උන් ගැන රජය දැනුවත් කරන්න.
Moru kiyamin janathawa rawattanne rajayamai ithin thawa mona kawara kadhadha 🤣🤣🤣🤣
එක මනුස්සයෙක් දැක්කා නියම සිංහලයෙක්...බුදු සරණයි අයියේ කිව්වා...🙏👍💪❤️
නියමයි හොඳම වැඩේ ජයවේවා 👍
හිරු වැඩිකල් දුවන්නේ නෑ ,දැක්කනෙ දූශිත දේශපාලුවන්ට උන දේ ,ත්‍රාඩ දේශපාලන ක්‍රමයට උන දේ ,ජනතාව විසින් ප්‍රතික්ශේප කරන කාලය වැඩි දුරක නෙවෙයි හිරු ,දැන් මිනිස්සු ඉස්සර වගේ රවට්ටන්න බෑ,ශෝශල් මීඩියා විශාල මෙහෙවරක් කරමින් ඉන්නව ,හිරුනම් බොරුම තමයි
හිරැ කියන්නේ හැමදාම අනුන්ට මඩ ගහාන අය බලන්නෙ නැ හිරැ😂😂😂😂😂😂
Excellent Sudaa bro
ජනපති තුමනි ඔබ වටා ඉන්න ආචාර්ය මහාචාර්ය වරු ඔබව ගොනාට අන්දල ඔහුන්ගේ ආදායම වැඩි කර ගත්තා. ජේස්ට පුරවැසියන් වන අපි ඔබතුමාව පත්කර ගත්තේ අපි විදින දුක දකියී කියලයි.නමුත් බැන්කුවේ සොච්චමක් තියාගෙන ජීවත්වෙන අපේ බද්ද 5% 10% කරල අපිව තවත් අමාරුවේ දැම්මා. අපිට හරිම දුකයි ඔබට හදවතක් තියෙනවද? දෙමව්පියො ඉන්නවද?. ඇයී අපිව මෙහෙම රැවැට්ටුවේ. ඔය අචාර්ය මහාචාර්ය වරුන්ට වඩා කී දාහක් මේ නිසා අද දුක්ව්දිනවද ඒ බැන්කු පොලියෙන් එකවේලක් කාල ජීවත් වන අය කී දාහක් ඉන්නවද? බෙහෙත් වලින් බාගයක් අරන් ජීවත් වෙන අය කී දහක් ඉන්නවද එහෙම බැලුවම ඔබ වටා ඉන්න අය ඉතාම ටිකයි. අනේ අපව තවත් රවටන්න එපා. ඒක ලොකු පාපයක්Reply
සුදා අයියේ ඔයා සුපිරිම සුපිරි👍👍👍
Thank you සූදා ❤
අනිවාර්යයෙන්ම හොඳ වැඩ.රටේ මොනවාහරි ප්‍රස්නය තිබුණොත් මැහම වීඩියෝව දාන්න 🎉🎉🎉
සුපිරී❤❤❤❤සුදා.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හද්වතේ ඉන්නේ ඈ 🎉😂
සුදු .අදරෙ සොහොදරයා❤❤❤❤❤❤❤❤❤❤❤❤
suda ayya very good thanks♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Supri suda❤❤❤❤❤❤❤❤
කලින් කීරි සම්බා හන්ගලා තිබ්බා,දැන් ඒවා එලියට දාලා,,දැන් රතු සුදු හාල් හන්ගලා ,,,අනේ සන්සාරේ
Excellent ❤
Grate work Sudaa
ඒ වැඩේ මරු සුදා
❤❤❤❤❤❤❤❤❤සූදපුතාහාරියටහාරි
නියමයි ❤❤❤❤❤ඔබට බොහොම ස්තුතියි
Ela sudda
Sudaa. තනියම හරි dekaranawaa ස්තුතිය ..
අනේ සුදා පුකදෙන්නැතිව හිටපන් රටා හාල් ගෙනාපු හින්දා තියනව ලංකාවේ රතු හාල් නැ
Great job 👍👍👍👍👍👍👍👍
සුදා කල වැෙඩ නියමයි
සුදා සුපිරි යි🎉🎉🎉🎉
Excellen sudaa brother very proud of you 🙏🙏🙏🇮🇹🇱🇰
elama ❤
නියම වැඩක්
ඇත්ත එතන ලොකු ප්‍රශ්නයක් තියෙනව. තව රුපියල් 10ක්වත් වැඩිකරන්න වෙනව. මෝලෙන් තොගමිලට දීල හරියන්නෙ නෑනෙ. 215ටවත් දුන්නනන් තොගමුදලලිත් ලාබයක් තියාගෙන සිල්ලරකඩ මුදලාලිත් ලාබයක් තියාගෙන වෙලඳාම දිගටම සාමාන්‍ය වෙනව. එහෙම නැත්නන් තව 10 ක් වැඩිපුර සිල්ලර විකුනන්න දෙන්න් වෙනව. මාලිමාවේ අවධානය ලැබියයුතුයි.
හාල් තියෙන තැන් වලට ගිහින් කයිවාරු ගහන්න එපා. ගම් වල ඇතුලට ගිහින් බලන්නගම් වල මිනිස්සු ආදරෙන් කියල පෙන්නල දෙයි
Suba dawasak 🙏🙏🙏🙏❤❤❤❤
හොද වැඩක් සුදා
Good Job❤
හාල් තියෙනව කිවුවට දුර පැතිවලට එන්නෙ නෑ. බන්ඩාරවෙල අපේ පැත්තෙ හාල් ඇත්තෙම නෑ එක්කෙනෙකුට දෙන්නෙ හාල් 1kg යි 😢 ඒකත් කිලෝ 1 ක පාලන මිලට නෙමෙයි රු.250/260 න් උඩ විකුනන්නෙ දෙන කිලෝ එකත් . හැබැයි කිලෝ එක රු.300 ටවත් ගන්න හාල් නෑ😢 සල්ලි තිබුනට හාල් නෑ
සුදා වගේ අඩුම 5ක් වත් හිටියනම්.ආදරෙයි සුදෝ..❤❤❤❤❤❤❤
හිරැ කිව්වොත් කුඩුම තමයි😂
දෙරන කිව්වොත් නයිම තමයි😂😂
😂😂😂😂
ඇත්ත 😂
👆👍
👏👏👏👏👏
😂😂😂😂😂😂
රෙනෝගෙ බලුවැඩ වලට කවුරැත් කට අරින්නෙ නෑ,ඒ අතින් super
ඌ මිනිස්සු අල්ලන් ඉන්නේ. දාතු කරඩු පන්සල් වලට ගෙනල්ලා 😅
හිරු, දෙරණ අනිවාර්යයෙන් තහනම් කල යුතුයි
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන්ම
👍👍👍👍
Ai Hiru dherana ubata ariyadha 😂😂😂😂
@@NipunMadhusanka-l8bඋබේ අම්මට සජිත්ද ගැහුවේ රනිල්ද 😂
මෙකනම් මරු හිරුගේ හෙලුව පෙන්නුවට
E wage dha Npp heluwa 🤣🤣🤣🤣
💯✅💯✅💯✅🤣😂🤣😂🤣😂🤣😂
හොඳ වැඩක්.හිරු නිර්වස්ත්‍ර වේ.
රෙනෝගේ ආච්චිට හාල් ගරන්න නෑබිලියක් අරන් දෙන්න කවුරු හරි 😅
😂😂😂😂
මොන මඟුලෙ හාල් තිබ්බත් සිල්ලර කඩවල හාල් නෑ බලව්... ගහපු කතිරෙට දුක් වෙනවා,හාල් කිලෝවට එරට පාවා දෙන්ඩ එපා කිව්වට .. අද කන්ඩ නැති මිනිහට හෙටක් මොකටද.. සුදා වැලිමඩට ඇවිල්ලා අරන් පෙන්නහන් හාල්... කිලෝ3යි උපරිම දෙන්නේ කඩවල😢
මෙචිචර හාල් තියෙද්දි ඇයි මෙි
මාධ්‍යයෙන් බොරැ ඇද බාන්නෙ.😢
උන් news හද හද ගහන්නේ😂
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP
ඌ මල්ලී බේර ගන්න දරන උත්සහය බං😂😂😂
Beralama dei mehema kuhaka kam karaddi
ඌට සැප .ඌ හිරේ නැ නෙ
sirama bn 😂
Keels එකේ නැහැ
ඔව් හැම තැනම හාල් තියෙනවා. අපි ගම්පහ නිට්ටඹුවේ කවදාවත් හාල් හිඟයක් හිගයක් උනේ නැහැ. හිරු කියන්නෙ බොරු...😊
බොරු කියන්න එපා.අපටත් හාල් නැහැ.කොළඹ දිස්ත්‍රික්කයේ වටරැක මීගොඩ.ඉන්නෙ.ආර්පිකෝ දෙන්නේ හාල් කිලෝ 3යි. කඩවල් වල හාල් නැහැ.රතු හාල් ඇත්තේම නැහැ. හොයලා බලන්න
@samanthaabeysinghe කඩවල් වල stocks වල බලන්නකො හාල් නැද්ද කියලා😂
අනිවාර්යයෙන් අපිත් ගම්පහ අපිට හාල් හිග උනේ නෑ
@@thenukarathnayake1133 ඒක වෙන්න පුලුවන්.හාල් තියාගෙන දෙන්නේ නැතිව ඇති.අපට ඉතින් බලෙන් ගන්න බැහැනේ. ආර්පිකෝ එකේ හාල් 3ක් දුන්නා
Habai kilo eka 275i 😂 neh 😂 @@NadeeraDimuthu
ගොඩක් ස්තුතියි අයියා..මන් ඇත්තටම හිතුවා ඔයා හරි මේ වැඩේ කරයි කියලා
Yes ❤
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
නියමයි සුද්දා අයියා❤❤❤❤ කරන හොද එකක්වත් හිරු එකේ පෙන්නන්නේ නෑ නරක විතරයි පෙන්නන්නේ උන් රෙදි ගලවන්න ඕඅං❤
හිරැ කිව්වොත් බොරැම තමයි
දෙරන ඉතින් නයිම තමයි
මුන්ගේ නිවුස් බඩුම තමයි 😂
නියමයි
Npp kiuwoth boruma thamai 🤣🤣🤣🤣
@NipunMadhusanka-l8b oyanam mongal thamai
@@User1114-k5e oyanam puka dhenawa thamai 🤣🤣😂😂
සුදා අයියෙ ඔයා රටට තියෙන ආදරේ...පේනවාද???? අහිංසක ජනතාවට සත්ය හෙලි කළාට....❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි මේ දේ කළාට හිරු එකේ පහුගිය දවස්වල ආණ්ඩුවට විරුද්ධව බොරු ප්‍රවෘත්ති පල කළා හිරු, දෙරණ කැමති නෑ මේ ජනාධිපතිතුමා රට ගොඩ දාන්න ගන්න උත්සාහයට ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක කරාට. දිගටම ඔය සම්බන්ධව වීඩියෝ දාන්න අනිවාර්යෙන් share කරනවා
හාල් තියෙත්දි හාල් නැ කියන්නේ රජයට මඩ ගහන්න බලාන ඉන්න අය
ඔව්
සුදා අයිය බය නැතිව වැඩේ කරන්න අපි ඉන්නව සුදාඅයිය
පැත්ත ගියත් ඇත්ත කියනවා කීවට කියන්නෙම පච කියලා අපි දන්නවා 😅
හිරු කියන්නේ ජඩ මාධ්‍ය නාලිකාවක්
නියමයි සුදා අයියා...රෙනෝට රෙවවන්න ඕනෙ දසයා.උන් හිතන්නේ අපි නිකම්ම පාලං කොක්කු කියලා.හිරු Tv තහනම් කලයුතුයි👊✨️
ඔන්න ඕක තමයි අපි කිව්වේ 🤣🤣❤️❤️❤️🎉🎉🎉 නියමයි සුදා අයියේ. ❤️❤️❤️😊
අපේ සුදා කොල්ල ❤❤❤
හිරැ නමි කුඩු..
කුඩු නමි හිරැ😂😂
අපිත් මාලිමාවට චන්දය දුන්නා. මේ හාල් ප්‍රශ්නෙට වගකියන් ඔනී පසුගිය ආන්ඩු මොකද රජයේ අතිරික්ත සහල් ගබඩාවක් පවත්වා නොගැනීම ඕකට හේතුව. අද ගමේ කඩේක හාල් කිලෝ 1ක් ගන්න නැති තත්වයක් තියෙන්නේ ඔහේ හාල් තිබුනට😢
දැන් රනිල්ගෙ අවුරුදු දෙකේ හාල් මිල කීයද? දැන් කීයද?
@@lillyd4628රනිල්ගෙ ගූ රසයිද 🤔🤔🤔
ගමට හාල් ගේන්නෙ නෑ උන්ට ඕන ඕන ගානට විකුනන්න බැරි නිසා . පොඩි කඩවල හිතු හිතු ගනට විකුනන්නෙ..නගර වල හාල් හන්ගගෙන ඉන්නවා .ගිහින් හෙමිහිට ගිහින් කතා කලාම දෙනවා වඩි මිලට .මෙ හොරන
ගමෙ කඩෙට ගෙන්නෙ නැති හෙතුව අහලා බලන්න .වැඩි ලාබයක් නැති නිසා ගෙවන්නෙ නැද්ද දන්නෙ නැනෙ.
මොන ගමේ ද කියලා කිව්වා නම් ගමේ ගමේ නොකියා .අපේ නගරය බන්ඩාරවෙල ගම තියෙන්නේ නගරයෙන් බෝහෝ ඈත .කටුගහ ඒ අවට හාල් කඩවල තියෙනවා .කිව්ව වගේ හිරු දෙරණ එවුන් ට නම් කෑදත් නැ .😅😅😅😅
ජනතාව නොමග යවන කුඩු මාධ්‍ය, ජනතාව විසින්ම වටලලා මුන්ට බල කරන්න ඕනෙ ඇත්ත ප්‍රවෘත්ති ජනගත කරවන්න කියලා.
එකනෙ සුදා ඔයා මරැ❤❤❤❤❤
සුදා අයියා මරැ 👍👍👍👍👍
නුවර පැත්තෙ මන් බැලුවා පෝලිම් තියෙන්නෙ කොහෙද කියලා.....දැක්කෙ නම් නෑ....හැබැයි සතොසෙ නෑ....ඒවුනාට SUPERMARKET වළ තියෙනවා පාලන මිලට.....35Kg ගත්තා බෑ කිව්වෙ නෑ
අයියා ඔය පකේ ටිවි එකේ උන්ට හොද උත්තරයක් ඉදිරියටම යන්න ඔයා ජය❤
බලනවානම් චැනල් 1 තියෙන්නේ සිරස විතරඊ අනිත් සේරම රට විනාස කරනඋන් ආණ්ඩුවේ හොදක් පේන්නෙම නැහැ සිරස කියන්නේ රටේ ජනතාවට ගොඩාක් වැඩකරන චැනල් 1 අනිත් උන් රෙදි්සොදනවා
සුදා තෑන්ක්ස් ❤❤❤❤
හාල් පොල් හිගයක් තියෙන එක්තරා මාධ්‍ය ආයතනයකට කොලඹ අවටින් ප්‍රවාහන පහසුකම් අවශ්‍යව ඇත😂😂😂😂තවද ,හාල් පොල් නැති බව ප්‍රචාරක කටයුතුවලට වෙලද දැන්වීම් වලට පුද්ගලයයින් අවශ්‍යය වේ...😂😂😂
😂😂😂😂😂😂😂
නියමයි අයියේ ❤❤❤❤
අනේ ස්තුතියි සුදා මේ කරන දේට චමුදිත ඉතින් උදේට කක්කි දානවනේ
අපට නම් හාල් හිඟයක් නෑ...
අපිටනම් හාලුත් තියෙනවා පොලුත් තියෙනවා..කුඩු හිරැට තමා නැත්තේ.
නියමයි සුදා පුතේ දිගටම හරි දේ පෙන්වන්න පුතාට ගොඩක් පින් රටවෙනුවෙන්කරන සෙවයට රට කියන්නෙ ජනතාව අත්තටම ඔබ ජනහිතකාමි මිනිසෙක්❤
ඔබට ආදරෙයි සහෝ අපේ හදවත් වල ගැහෙන හැගීමි වචනයට පෙරලනවට ලෝකයට දැනෙන්න.
අප්ප ට සිරි ඔය තියෙන්නේ හාල් හිරු රෙනෝ ගෙ ආච්චි ට නයි දෙරණේ දිලීත් ගෙ ආච්චි ට හාල් ගරන්ඩ ඔය වැලි ගෝනි ද ..ඕකට කියයි සුදා හාල් ගෝනි අරන් ගිහිල්ලා දාලා පෙන්නුවා කියලා .😅😅
ඇත්තටම සුදා අයියේ රතු කැකුළු හාල් නෑ.සතොසට ගියත් හාල් නෑ කියනවා. හාල් හංගලා කන දේටත් මගඩි වැඩ කරන වෙළෙන්දන්ගේ වෙළදාම ටික කාලෙකට තහනම් කරන්න ඕන
ඇත්ත සහෝ සියල්ලටම ඉහලින් පච කියනවා මේවට නීතිමය පියවර ගන්න බැරිද ආණ්ඩුව ට
❤❤❤❤❤ ඉරු ඉතන්නේ රජයේ වට්ටන්න කවදාවත් මේ රජයේ වට්ටන්න වෙන්න ඉරු
සුදා මල්ලි ඔයා මේ ප්‍රශ්නය රජයට දන්වා බිමේ ඇත්ත පහදා දෙන්න තෙරුවන් සරනයි
පාස්කු පච හිරුයි කැළණියෙ නයි දෙරණයි පචමයි කියන්නෙ විපක්ෂයට කඩෙ යනවා සුපිරි සුදා ජායෙන් ජායම වේවා
සුදා අයියෙ පරිස්සම්න්.....
හොඳම හොඳ වැඩක් සූදා සර් ඩයවෙවා
නයි දෙරණ සහ කුඩු හිරු කොහොමත් මිනිසුන්ගේ ශාපයට ලක් වෙලා ගොඩක් කල්..🤮🤮 ණය නැති, බය නැති සුදා.. ගේම අත නොහරින සුදා,ගේමට ගේම.. නියමයි අය්යේ...❤️❤️❤️❤️ රේනෝ ඉතින් රෙනවා තමන්ගේ මල්ලි වෙනුවෙන්.. දෙරණ නයි අරිනවා දිලිත් වෙනුවෙන් 🤣🤣🤣🤣
Sada meka digatama karanna
සුදා ඉරාජ් ට යන්න කියන්න සේපාල් රැවුල නම් ඌ ලංකාවේ නැද්ද කොහෙද .
සුදා ඔය මලදානේ තහනම් කරන්න බැරිද ? උන් මහා හෙනයක් රටට !
තවත් හිරුට දෙරනට හාල් පොල් නැද්ද. අනේ යකෝ ..ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජය වෙවා මාලිමාවට
සුදා මාමේ ඔයාල ගහන ගෙම ගැම්මක්❤
ඇත්තමයි හාල් තියෙනවා 🎉 හැබෑ සිරාවටම පොල් නෑ 😂
සුදා අයියෙ මේ වගේ ප්‍රශ්න තියෙන හැම තැනකම ගිහිල්ලා සමාජය දැනුවත් කරන්න ❤❤❤
ජයවෙිවා ඔබතුමාට❤
නියමයි සුදෝ ❤️
හිරු කියන්නේ බොරු ඒක අපි දන්නවා 😂😂😂
Ea unata mewa aththa kiyala hithana minissu godak innw meka qihiluwt gnnr epa
Suda digatama karanna
ඇයි නයි දෙරණ 😂😂
මල හිරු නයි දෙරණ උන්ට කෑදත් නැ ඔය chanal බලන උන්ට
මන් මේ වැඩේටනම් සුදා අයියෙ උබට ගෞරු කරනවා සිරාවටම මාරම ආදරයක් ඇති උනා බොහොම පින් අයියෙ
මමත් ❤❤❤❤
අයියේ නියමයි ඔයා පාරට ආවා ඒක හොදයි හැම කඩේකම හාල් තියනවා උංහන්ගෙන ඉන්නෙ
සුදා නියමයි❤❤
නියමයි සුද ජයවෙවා
ස්තුතියි සුදා ❤❤❤
ජයවේවා සුදා❤
නියමයි සුදා
Respect සුදා අයියා.🙏🙏🙏🙏❤❤❤
හිරු දෙරණ වහාම තහනමි කර යුතුය
සුදා ඔබ කරන සේවය අති විශිෂ්ඨයි. බොරැ කියමින් ජනතාව බියවද්දන උන් ගැන රජය දැනුවත් කරන්න.
Moru kiyamin janathawa rawattanne rajayamai ithin thawa mona kawara kadhadha 🤣🤣🤣🤣
එක මනුස්සයෙක් දැක්කා නියම සිංහලයෙක්...බුදු සරණයි අයියේ කිව්වා...🙏👍💪❤️
නියමයි හොඳම වැඩේ ජයවේවා 👍
හිරු වැඩිකල් දුවන්නේ නෑ ,දැක්කනෙ දූශිත දේශපාලුවන්ට උන දේ ,ත්‍රාඩ දේශපාලන ක්‍රමයට උන දේ ,ජනතාව විසින් ප්‍රතික්ශේප කරන කාලය වැඩි දුරක නෙවෙයි හිරු ,දැන් මිනිස්සු ඉස්සර වගේ රවට්ටන්න බෑ,ශෝශල් මීඩියා විශාල මෙහෙවරක් කරමින් ඉන්නව ,හිරුනම් බොරුම තමයි
හිරැ කියන්නේ හැමදාම අනුන්ට මඩ ගහාන අය බලන්නෙ නැ හිරැ😂😂😂😂😂😂
Excellent Sudaa bro
ජනපති තුමනි ඔබ වටා ඉන්න ආචාර්ය මහාචාර්ය වරු ඔබව ගොනාට අන්දල ඔහුන්ගේ ආදායම වැඩි කර ගත්තා. ජේස්ට පුරවැසියන් වන අපි ඔබතුමාව පත්කර ගත්තේ අපි විදින දුක දකියී කියලයි.නමුත් බැන්කුවේ සොච්චමක් තියාගෙන ජීවත්වෙන අපේ බද්ද 5% 10% කරල අපිව තවත් අමාරුවේ දැම්මා. අපිට හරිම දුකයි ඔබට හදවතක් තියෙනවද? දෙමව්පියො ඉන්නවද?. ඇයී අපිව මෙහෙම රැවැට්ටුවේ. ඔය අචාර්ය මහාචාර්ය වරුන්ට වඩා කී දාහක් මේ නිසා අද දුක්ව්දිනවද ඒ බැන්කු පොලියෙන් එකවේලක් කාල ජීවත් වන අය කී දාහක් ඉන්නවද?
බෙහෙත් වලින් බාගයක් අරන් ජීවත් වෙන අය කී දහක් ඉන්නවද එහෙම බැලුවම ඔබ වටා ඉන්න අය ඉතාම ටිකයි. අනේ අපව තවත් රවටන්න එපා. ඒක ලොකු පාපයක්
Reply
සුදා අයියේ ඔයා සුපිරිම සුපිරි👍👍👍
Thank you සූදා ❤
අනිවාර්යයෙන්ම හොඳ වැඩ.රටේ මොනවාහරි ප්‍රස්නය තිබුණොත් මැහම වීඩියෝව දාන්න 🎉🎉🎉
සුපිරී❤❤❤❤සුදා.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හද්වතේ ඉන්නේ ඈ 🎉😂
සුදු .අදරෙ සොහොදරයා❤❤❤❤❤❤❤❤❤❤❤❤
suda ayya very good thanks♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Supri suda❤❤❤❤❤❤❤❤
කලින් කීරි සම්බා හන්ගලා තිබ්බා,දැන් ඒවා එලියට දාලා,,දැන් රතු සුදු හාල් හන්ගලා ,,,අනේ සන්සාරේ
Excellent ❤
Grate work Sudaa
ඒ වැඩේ මරු සුදා
❤❤❤❤❤❤❤❤❤සූදපුතාහාරියටහාරි
නියමයි ❤❤❤❤❤ඔබට බොහොම ස්තුතියි
Ela sudda
Sudaa. තනියම හරි dekaranawaa ස්තුතිය ..
අනේ සුදා පුකදෙන්නැතිව හිටපන් රටා හාල් ගෙනාපු හින්දා තියනව ලංකාවේ රතු හාල් නැ
Great job 👍👍👍👍👍👍👍👍
සුදා කල වැෙඩ නියමයි
සුදා සුපිරි යි🎉🎉🎉🎉
Excellen sudaa brother very proud of you 🙏🙏🙏🇮🇹🇱🇰
elama ❤
නියම වැඩක්
ඇත්ත එතන ලොකු ප්‍රශ්නයක් තියෙනව. තව රුපියල් 10ක්වත් වැඩිකරන්න වෙනව. මෝලෙන් තොගමිලට දීල හරියන්නෙ නෑනෙ. 215ටවත් දුන්නනන් තොගමුදලලිත් ලාබයක් තියාගෙන සිල්ලරකඩ මුදලාලිත් ලාබයක් තියාගෙන වෙලඳාම දිගටම සාමාන්‍ය වෙනව. එහෙම නැත්නන් තව 10 ක් වැඩිපුර සිල්ලර විකුනන්න දෙන්න් වෙනව. මාලිමාවේ අවධානය ලැබියයුතුයි.
හාල් තියෙන තැන් වලට ගිහින් කයිවාරු ගහන්න එපා. ගම් වල ඇතුලට ගිහින් බලන්න
ගම් වල මිනිස්සු ආදරෙන් කියල පෙන්නල දෙයි