කුඩු සලිඳු ඇප පිට නිදහස්වෙලා පිරිවරාගෙන ගිය හැටි | Neth News

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 310

  • @ar1920
    @ar1920 9 днів тому +57

    තූ..... නොදකින්. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ,

  • @PrasannaGamage-ct4ic
    @PrasannaGamage-ct4ic 9 днів тому +75

    ලබන සතියේ මෙය ඩුබායි වල ඉදීවී.

    • @UserKGFJohnson
      @UserKGFJohnson 9 днів тому +1

      ඊට කලින් මේයා ගේ ජීව්තයත් මේයා නිසා වෙන්කාගේ හෝ ජීව්ත පිළිබඳ ප්‍රශ්නයක් නැද්ද ? මොකද කුඩුකාරයෝනේ .

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 9 днів тому +69

    අනෙ මන්ද මුන් එලියට කුඩු ගහපු උන් ඇතුලට යනව 😂😂😂

  • @edwardcrozieredward8909
    @edwardcrozieredward8909 9 днів тому +36

    අඩෝ නියමයි බං අපි හොයපු වෙනසද බං මේ එලිදක්වන්නෙ රට කොහෙටද මේ ගමන්කරමින් සිටින්නේ අපි ආයෙත් සැරයක් වරද්දගත්තදෝ කියලා හිතෙන්නේ මට විතරද😂😂😂😂😂😂😂😂😂😂

    • @justlook7112
      @justlook7112 8 днів тому

      මෙවා රජයෙ වැරදි නෙවෙ. මුන් කුඩු බිස්නස් කල කිවුවට ඔප්පු කරන්න තරම් සාක්ශි පොලීසියෙන් ඉදිරිපත් වෙන්නෙ නෑ. මහින්ද්ගෙ කාලෙ ලන්සගෙ ගෙදර මත්ද්‍රවය නිවාරන එකෙන් වට කරල ඉන්නොකට මහින්ද හෙලිකොප්ටරෙන් ගිහින් බදාගෙන් බේර ගත්තෙ. එහෙම කාපු රටක් මාසෙන් ගොඩ දන්න බෑ යකුනෙ. ඉවසල හිටපල්ල.

    • @pasindukanishka7504
      @pasindukanishka7504 7 днів тому

      අපේ රටේ සිදුවන අපරාද පිළිබදව විමර්ෂනය කිරම සදහා අභ්‍යන්තර විමර්ෂණ කාර්්‍යංශයක් අවශ්‍යයයි පොලිස් පරීක්ෂණ පිලිබදව කිසිම විශ්වාසයක් තබන්න බැහැ කප්පම් කුඩු සහ මිනිමැරුම් සදහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තම ඒකට ඇපදෙනවා ඇරෙන්න මොනවා කරන්නද? ඒකට නිතිඥ්ඤ වරු විනිසුරුන්ට කරන්න දෙයක් නැහැ

    • @WarunaSubhasinha
      @WarunaSubhasinha 7 днів тому

      වැරද්ද ගත්තේ නැහැ. වැරදුනා කුඩු කාරයෝ පතලයෝ රගනවා ලස්සනට මේ මනුවරගේ යාළුවා

  • @anuruddhabandara6018
    @anuruddhabandara6018 9 днів тому +36

    කොහොමද ගැම්ම.
    පොල් කැඩුවට කොස් කැඩුවට වගේද...ජයවේවා ශ්‍රිලන්කා

  • @inokapereira5992
    @inokapereira5992 9 днів тому +36

    කුඩු කාරයෝ ඇප මත නිදහස් වෙනවනෙ.

  • @anuruddhafernando5477
    @anuruddhafernando5477 9 днів тому +44

    කෝ .... විසිල් ගහපු....බල්ටි ගහපු ඈයෝ.... ඔක්කොම යාලුවනේ මල්ලිලී........😅

    • @sujeevas.desilva2871
      @sujeevas.desilva2871 8 днів тому +1

      Modayo....usawiye theerana walata anduwa mokak karannada? Nodanna bambu katha nokara indin. Yako...lankawa neethiya gana awabhodayak ganin hama reddatama anduwa patalawaganne nathuwa

    • @anuruddhafernando5477
      @anuruddhafernando5477 8 днів тому

      Mama Modayek නම් උබ බත් කන ගවයෙක්.... ගැති කම් කරන සට්ටැබියෙක් කියලා පෙන්නුවා....

    • @pasindukanishka7504
      @pasindukanishka7504 7 днів тому

      අපේ රටේ සිදුවන අපරාද පිළිබදව විමර්ෂනය කිරම සදහා අභ්‍යන්තර විමර්ෂණ කාර්්‍යංශයක් අවශ්‍යයයි පොලිස් පරීක්ෂණ පිලිබදව කිසිම විශ්වාසයක් තබන්න බැහැ කප්පම් කුඩු සහ මිනිමැරුම් සදහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තම ඒකට ඇපදෙනවා ඇරෙන්න මොනවා කරන්නද? ඒකට නිතිඥ්ඤ වරු විනිසුරුන්ට කරන්න දෙයක් නැහැ

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 9 днів тому +46

    කවදාවත් අපේ රටේ අපරාධ අඩුකරන්ට බෑ

  • @chathurangaranathunaga8583
    @chathurangaranathunaga8583 9 днів тому +52

    දුටු තැන වෙඩි තියන්න ඉන්න උන්ද මේ. මේක පුදුම රටක් ඕයි 😅😅😅😅

    • @WarunaSubhasinha
      @WarunaSubhasinha 7 днів тому

      අනුර සහෝදරයා පිං සිදු වෙන්න

  • @sumedhasenanayake4254
    @sumedhasenanayake4254 7 днів тому +1

    Come on Ravi!,Come on පොලිස්, ස්තූතියි ස්වාමිනී

  • @sawi-l3o
    @sawi-l3o 9 днів тому +78

    ප්‍රභා මැරුන්නැත්නම් ඌටත් ඇප හම්බෙනව😂

    • @VihagaIdusara-q6f
      @VihagaIdusara-q6f 9 днів тому +8

      Hoda welawata eka maruwe nathinam army eke aya hire

    • @AthulaSenevirathne
      @AthulaSenevirathne 9 днів тому +6

      Absolutely truth ....

    • @prasannaperera7805
      @prasannaperera7805 9 днів тому +5

      වැඩිකල් නොගොස් කියයි අහින්සක ප්‍රභාකරන්ව අපේ මිනීමරු හමුදාවෙන් මැරුව කියල

    • @susanthapereragamage7501
      @susanthapereragamage7501 9 днів тому +3

      අනිවාර්යයෙන්ම

    • @sriyakanthirathnalatha1403
      @sriyakanthirathnalatha1403 8 днів тому

      ඉතින් ප්‍රභාගේ ගෝලයො ටික ඔය කළඑළි බැහැලා ඉන්නෙ

  • @boom6116
    @boom6116 9 днів тому +26

    මොක්කුද බන් මුන්ට ඇප දෙන්නෙ සාක්ෂි නැද්ද ඌ අල්ලන් එන්න වියදම් කල සල්ලිත් අපරාදෙ😂

    • @gajalanka95
      @gajalanka95 9 днів тому +2

      පොලිසිය කුඩු කාරයොත් එක්ක උන් කියන විදියට තමයි විනිශ්චය දෙන්නේ

  • @PrageethPiyankara
    @PrageethPiyankara 9 днів тому +22

    ටිකේ මුහුදෙන් ගෙනාපු කුඩු ලෝඩ් සෙරම අලවි කරන්ඩද දන්නෑ කට්ටියව එලියට දාන්නේ.

  • @Dharmasriwijerathna-tb5bw
    @Dharmasriwijerathna-tb5bw 9 днів тому +42

    ජීවිතයට අපේ රටේ මත්ද්‍රව්‍ය නැති කරන්න බැහැ ලොකු ලොකු මත්ද්‍රව්‍ය කාරයො අපරාධ කාරයො ඵලියට දානව සුලු වැරදි කරපු මිනිස්සු ඇතුලට දානව අපේ රටේ බන්ධනාගාර හදල තියෙන්නෙ සුලු සුලු වැරදි කරපු මිනිසුන්ට අපරාදෙ අපේ බදු මුදල් වියදම් කරල ගුවන්යානාවල ගිහින් ඕකුන් අරගන ආවෙ ඵහේම ඉන්න ඇරියනම් හොඳයී තව ටික දවසකින් ඕකා ඉන්දියාවට බෝට්ටුවෙන් ගිහින් නැවත ඩුබායී ගියා කියයී,

    • @citizanright
      @citizanright 8 днів тому +1

      උසාවි වල විනිශ්චකාරවරුන්ට හොඳට ගාන දුන්න නං කුඩු නොවේ ඕන එකක් එළියේ

    • @pasindukanishka7504
      @pasindukanishka7504 7 днів тому

      @@citizanright අපේ රටේ සිදුවන අපරාද පිළිබදව විමර්ෂනය කිරම සදහා අභ්‍යන්තර විමර්ෂණ කාර්්‍යංශයක් අවශ්‍යයයි පොලිස් පරීක්ෂණ පිලිබදව කිසිම විශ්වාසයක් තබන්න බැහැ කප්පම් කුඩු සහ මිනිමැරුම් සදහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තම ඒකට ඇපදෙනවා ඇරෙන්න මොනවා කරන්නද? ඒකට නිතිඥ්ඤ වරු විනිසුරුන්ට කරන්න දෙයක් නැහැ

  • @JayasanthaDesilva
    @JayasanthaDesilva 9 днів тому +17

    කුඩු නැති කිරිම වෙනුවට අැප දිම .....නිිිති පද්ධතියම වෙනස් විය යුතුයි....

  • @ajithdisanayaka7854
    @ajithdisanayaka7854 9 днів тому +25

    මුන් එලියට දාන්නේ කාගේ උවමනාවටද 😂😂😂දැන් නී්තිය හතර අතට නැමෙනව🤣🤣😂😂

  • @chinthakagayan5677
    @chinthakagayan5677 8 днів тому +7

    ජෙවිපේ විපක්ෂයේ හිටිනම් රස කතා ටිකක් අහන්න තිබ්බා😂

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 9 днів тому +9

    මොකද්ද මේ වෙන්නෙ රටේ අපරාධකරුවන් එලියට 😢

  • @Iranrj
    @Iranrj 9 днів тому +7

    වාස් පෝරකයට යනකොට කයිතන් ආන්ඩුවට ලකුණු.කුඩු සලිදු නිදහස් කරාම.........?

  • @PrasadKarunamunige-ek5rg
    @PrasadKarunamunige-ek5rg 9 днів тому +9

    අපි සහොදරයොනෙ මචං.😂

  • @nimalmunasinghe3748
    @nimalmunasinghe3748 9 днів тому +30

    තුප් නොදකින් රටෙ නිතිය

    • @geethamala7835
      @geethamala7835 9 днів тому +3

      Nodaking. Ha. Une. Serama. Yaluwo. Ba. Horu

  • @gihanwijerathne2976
    @gihanwijerathne2976 9 днів тому +17

    මොනවා වුනත් පාතාලයේ එවුන්ට stf ගාඩිි දාගෙන ගෙනියන විදිය දැක්කම ඔින ⁣එකෙක්ට පාතාලයට යන්න හිතෙනවා......පනින රිලවුන්ට ඉනිමන් තියෙනවා වගේ වැඩ......එක්කෝ සිවිල් පලයන්......ජනාධිපතිටත් එහා....

  • @puspakumarasamantha3390
    @puspakumarasamantha3390 8 днів тому +5

    නමෙන් කුඩු සලිදු විකුණන්නෙත් කුඩු කියල දන්නව මුලු ලෝකේම ඒත් නිදහස් අපෙ රටෙ නිතිය නමි තේරුමි ගන්නම බෑ සල්ලි තමයි ඉතින්.

  • @SaSs-o1n
    @SaSs-o1n 9 днів тому +19

    ජනාධිපති තුමනි නොවිය යුතු දේවල් වෙමින් පවතී. ඔබ සහා අප ප්‍රාර්ථනා කරන ඉලක්ක සපුරා ගැනීමට කිසි සේත්ම ළගාවිය නොහැකි බව මගේ හැඟීමයි.

    • @nimalgunatunga961
      @nimalgunatunga961 8 днів тому

      මුන් .කරන්නේත්.අරකම
      තමයි.මල්ලි .කාලකන්නි

    • @manujasenevirathne7663
      @manujasenevirathne7663 7 днів тому

      දැන් තේරැනාද 😂

    • @gunasekara607
      @gunasekara607 2 дні тому

      renaissance era😂

  • @kdkjayasinha8564
    @kdkjayasinha8564 9 днів тому +11

    මහින්ද හරි රනිල් හරි ආණ්ඩු කරද්දි මුං එලියට දැම්මනම් අනිත් පක්ෂ වල එවුන් මොනවා නොකියයිද

    • @irangachathuran
      @irangachathuran 8 днів тому

      Mewa anduwe weda tamai

    • @Abclkn
      @Abclkn 4 дні тому

      උන් එලියට දාන්නෙ නෑ ආයුද පෙන්නන්න ගියා කියලා මරලා දානවා...උන්ගෙ ලග ඉන්න උන්ගෙ නම් එලියට එයි කියලා😂😂

  • @Ranjana-i2p
    @Ranjana-i2p 9 днів тому +13

    පුප කහනවටද.... මැඩගස්කරයට ගිහින් අරන් ආවේ....

  • @udayakumaragunasekara1310
    @udayakumaragunasekara1310 9 днів тому +19

    ඔකට තමා පුතා පුනරුදේ කියන්නේ

    • @pasindukanishka7504
      @pasindukanishka7504 7 днів тому

      අපේ රටේ සිදුවන අපරාද පිළිබදව විමර්ෂනය කිරම සදහා අභ්‍යන්තර විමර්ෂණ කාර්්‍යංශයක් අවශ්‍යයයි පොලිස් පරීක්ෂණ පිලිබදව කිසිම විශ්වාසයක් තබන්න බැහැ කප්පම් කුඩු සහ මිනිමැරුම් සදහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තම ඒකට ඇපදෙනවා ඇරෙන්න මොනවා කරන්නද? ඒකට නිතිඥ්ඤ වරු විනිසුරුන්ට කරන්න දෙයක් නැහැ

    • @PrasadBandara-wm9ty
      @PrasadBandara-wm9ty 7 днів тому

      Mahabanku hora giye koi kaleda😂😂😂

  • @AjithRathnayaka-bt7qw
    @AjithRathnayaka-bt7qw 8 днів тому +5

    මිනී මරපු මෙහෙම නිදහස් වෙනකොට වැඩක් නෑනේ නීතියෙන්

    • @pasindukanishka7504
      @pasindukanishka7504 7 днів тому

      ඇප දීම සහ නිදහස් කිරීම දෙකක්

  • @meditationforsuccess1
    @meditationforsuccess1 9 днів тому +5

    Maru maru

  • @malekaanegeta2608
    @malekaanegeta2608 8 днів тому +3

    මෙක තමයි කොයි ආන්ඩුව අවත් අපට බලන් ඉන්න තමයි වෙන්නෙ රට හදනව නෙමෙයි රට කනවා

  • @warnaperera4451
    @warnaperera4451 8 днів тому +1

    කියනකොට නම් එහෙමම වෙයි කියලා මේ සැරේත් හොඳටම විශ්වාස කළ අය කෝ බලන්න.!

  • @dineshmaddumage506
    @dineshmaddumage506 9 днів тому +9

    Malimawe. පිරිමි ගණිකාව ජංගි සුදa .ko..Sudathta Tilakasiri ශ්‍රීලංකාවේ මිනිස්සු nge හදවතේ පිරිමි ගණිකාව රටටම ශාපයක් 😂😂

  • @WarunaSubhasinha
    @WarunaSubhasinha 7 днів тому +1

    අඩෝ පෝය දෙකෙන් කුඩු ඉවරයි කියලා කියපු ජෙප්පෝ කොහොමද බන් රෙදි ඇදගෙන ඉන්නේ 😂

  • @chamindakandy8269
    @chamindakandy8269 9 днів тому +19

    පොරට තව වැඩ ඇති කරන්න එකනෙ මැඩගස්සර ඉදලා ගෙනත් ඇවිත් නිතියානුකුලව නිදහස් කරන්නෙ😜 කුඩු මදි ඇති අපෙ රටෙ 😂😂

  • @Noname-i9z
    @Noname-i9z 7 днів тому +1

    අපෙ නඩුත් නිකම්ම නිදහස් කරන්නකො.. මේවත් එක්ක බලද්දි අපි කරලා තියෙන්නෙ මොනවද

  • @HemanthaAththanagoda
    @HemanthaAththanagoda 9 днів тому +6

    අර පාතාලේ අයියලා වගේ ඇවිත් ඉන්නේ 😂😂😂😂😂..පුකෙන් දුම් විසිවෙන්න ගහන්න ඕනේ කුඩ්ඩන්ට

  • @නොදුටුමොක්පුර

    මේ ආන්ඩුව ආවට පස්සේ පාතාලකාරයෝ එකා දෙන්නා ඇප අරගෙන එලියට එනවා බය නැතුව . පොඩී ලැසීට ඇප ලැබිලත් අවුරුදු ගානක් ඇතුලට වෙලා හිටියා බයට. මේ ආන්ඩුව ආවට පස්සේ බය නැතුව ඇප අරගෙන ආවා. සමහරවිට රට පැනලත් ඇති.

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 8 днів тому +2

    අපේ ආණ්ඩුව ආවාම ඇතුළට දානවා ..😂

  • @WarunaSubhasinha
    @WarunaSubhasinha 7 днів тому +1

    මේ මනුවරගේ යාලුවෙක් මෙයා තමයි මනුවරයට කොඩිගහා යට කරන්න සල්ලි දීපු එක්කෙනෙක්

  • @janakakalupahana5378
    @janakakalupahana5378 9 днів тому +7

    පාතාලය මර්දනය කරනවා ,මොකුත් කියන්න එපා .2/3බලය

  • @DharmasiriKumara-c4s
    @DharmasiriKumara-c4s 9 днів тому +7

    යන.උජාරුවබලපල්ලකෝ😮

  • @MadukaMaduka-w2p
    @MadukaMaduka-w2p 9 днів тому +6

    මාලිමාවට චන්දේ දුන්න k we නින්ද යනවා ඇති හොදට😂😂😂😂😂😂😂

    • @sajithyasawardana5546
      @sajithyasawardana5546 9 днів тому

      නඩු අහන්නෙ අනුරද බන්...නඩුව ඉවර නෑ හම්බ උනෙ ඇප😂

  • @dineshmaddumage506
    @dineshmaddumage506 9 днів тому +4

    අම්මට සිරි වෙලා ගම්පහ යට වෙලා....Punarudaya 😂😅😅😂😅😂😅😂😅😂😂😂

  • @Tonysilva-p2t
    @Tonysilva-p2t 9 днів тому +10

    Kudu ජාවරම් කාරයො ටික නිදහස් කරපල්ල
    අද මුලු රට හෙට අදුරට 😂

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 9 днів тому +8

    පැටියෝ දැන් බෝට්ටුවකින් රට ගිහිල්ලා ඩුබායි හරි කොහේ හරි එහේ ඉඳන් වැඩේ පටන් ගන්න ආපහු පැටියෝ.....ලෝයර්ලගෙ නිදාන ලෝයර්ලගෙන් නිදාන....පොලිසිය කට්ට කාල කට්ට කාලා අල්ලගන්නව හුප්පෙ තමයි පොලිසියට...සම්තින්නෝ...පව් තමයි

  • @SL-FUNYouTube
    @SL-FUNYouTube 9 днів тому +14

    😂😂😂 මෙව තමා වේනස 😂😂😂😂😂

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 9 днів тому +13

    මුන් එලියට ඇවිත් ආයේ මේ දෙවල් කරන්න පුලුවන්

    • @RasikaManchanayaka
      @RasikaManchanayaka 9 днів тому +3

      @upulpathmasiri1310 😂😂 ලපයගේ ආන්ඩුව ගෙනාවේ තොපිනේ පිම්පි ලපයගේ අල්ලාහ් එකාගේ විජිතයට පලදෙනවා හොද වැඩ්‍රෙ තොපිට

  • @ChamikaSrimal-y3g
    @ChamikaSrimal-y3g 9 днів тому +2

    මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු!

  • @edirisinhearachchigejagath4668
    @edirisinhearachchigejagath4668 9 днів тому +5

    නීතිය. නීතියටත් තිබිය යුතුයි❤

  • @SamanEgoda
    @SamanEgoda 9 днів тому +4

    මාලිමාව ට ජයවේවා අද මහින්ද සර්ගේ රජයක් නම් හොදට දෙසයි අනුර සහෝදරයා හැමදාම පොඩි උන් ඇතුලෙ ලොකු අය කොම හරි එලියට එනවා මේකයි අපේ රටේ නිතිය

  • @LankaKsa-c2h
    @LankaKsa-c2h 8 днів тому +1

    අනේ පවු මදුස් මැරැවෙ මෙි වගේ නිදහස් කරන්න තිබුනා

  • @angeloangilino1026
    @angeloangilino1026 9 днів тому +5

    මරු නිති තියන රටක් හි හි හි මිනි මරුම් කුඩු පාතාලේ කප්පන් ගැනිම් හොද වේලාවට රට මාරු කලේ

  • @JayanthaPushpakumara-jr1xt
    @JayanthaPushpakumara-jr1xt 8 днів тому +1

    හොඳ වෙලාවට ප්‍රබාකරන් පරලොව යැව්වෙ නැත්නම් ඌත් එලියෙ

  • @Truth-m9q
    @Truth-m9q 8 днів тому +2

    අනුරගෙ කෙරුවාවත් එච්චරයි

  • @Kamal-oz9hf
    @Kamal-oz9hf 9 днів тому +3

    ටික දවසකින් කියපල්ලකෝ අතුරුදහන් කියලා

  • @manujasenevirathne7663
    @manujasenevirathne7663 7 днів тому +1

    නියම පාන්ඩුව. 😂

  • @AjithRathnayaka-bt7qw
    @AjithRathnayaka-bt7qw 8 днів тому +1

    අධිකරණය පගා කණුවූ ඉන්න ඔක්කොම අයින් කරන්න ඕනේ

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 8 днів тому +1

    මාලිමාවෙ උන් වෙන්න බැරිද.වියදමි කරගෙන ගිහින් ගෙනාපු එකටත් පාඩුයි

  • @sanjayasudesh9450
    @sanjayasudesh9450 8 днів тому +1

    අවුලක් නෑ ජනාධිපති අනුරනේ.වෙන කෙනෙක් හිටිය නම් මු නිදහස් උනු එකේ වරදක් දකිනවා.ඒත් දැනෙහෙම පේන්නේ නෑ

  • @ChefThush1996
    @ChefThush1996 9 днів тому +2

    ජය වේවා

  • @NithDivo
    @NithDivo 9 днів тому +5

    මු ආයිත් ම්නිමරයි කුඩුගෙනවා.
    රට ව්නාස කරනවා. මු ම්නි මැරුම් 40ක් ව්තර කර තියෙනවා .
    කප්පම් ගැනිම් අපරාධ වැඩ් වෙයි

  • @udeneeudenee-lv4gc
    @udeneeudenee-lv4gc 8 днів тому +2

    සියළුම දේට වඩා කුඩුසල්ලි ප්‍රබලයි

  • @shanukadinesh5895
    @shanukadinesh5895 9 днів тому +12

    කොහොමද ඒක

  • @pasindulakshan9133
    @pasindulakshan9133 9 днів тому +2

    තව ටික දවසකින් වෙඩි ප්‍රහාරයකින් මියගියා කියල කියන්නත් පුළුවන් වෙයි 😊😅

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 9 днів тому +4

    ගමේ කුඩු ගමේදිම පොලිසිය අල්ලලා ගමේදිම නඩු අහලා ගමේදිම දඩ ගහලා නිදොස් කොට නිදහස් කරන්නේ ඕක තමයි අපිට හිතෙන්නේ මොකටද ලෝයර්ලගේ සාක්කු සාක්කුපුර වන්නේ? නේද බබෝ...පටි රෝල්, පටිරෝල්

  • @SamanDhanushka
    @SamanDhanushka 8 днів тому +1

    රට මේ විදිහට ගියොත් තව ටික දවසකින් පාතාලෙ උන් මේ රටේ පාලන බලය ගන්නවා ඊට පස්සේ සල්ලි තියෙන මිනිස්සු රට යනවා අනිත් මිනිස්සු කප්පම් ගෙව ගෙවා ගෑණු ළමයෙකුටවත් පාරක බැහැල යන්ඩ බැරි තත්වෙක පත් වෙලා ශ්‍රී ලංකාව කුඩු වලින් ස්වයංපෝෂිත වෙච්ච රටක් බවට පත්වෙයි නුදුරු අනාගතයේදී

  • @JanakaGunasekara-lb7vv
    @JanakaGunasekara-lb7vv 8 днів тому +1

    පොඩි ලැසීවත් එලියට දැම්ම

  • @sumedhasilva5410
    @sumedhasilva5410 9 днів тому +1

    😮Malimawata jayawewa😮

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 9 днів тому +10

    මේවාට පෙනී sitina ...un අපා ගත වීම aniwaryai???

  • @prasannaperera7805
    @prasannaperera7805 9 днів тому +1

    එක්කො අල්ලන කුඩු තොග ජත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයටම විකුණන්න ඕන , අඩුගානෙ විදේශ විනිමය ප්‍රමාණයක් හරි ගන්න පුළුවන් .

  • @GayaGaya-z4j
    @GayaGaya-z4j 9 днів тому +9

    ලංකාවෙ. නිතිය. වල්. වෑවල
    මරන්න. ඞන. ඵවුන්. ඵලියට

  • @khantikhanti2884
    @khantikhanti2884 9 днів тому +1

    තවත් මරමු මොනවා කළත් නිදහස්

  • @NishanSaarasinghe-ht1wy
    @NishanSaarasinghe-ht1wy 9 днів тому +1

    මහින්දගෙ සුදු වෑන් නැතිව මෙහෙම නීතියට වැඩ කරන එක හොදයී .පාතාලයෙත් ඉන්නේ මිනිස්සු 😂😂😂

  • @poornaadeesha1751
    @poornaadeesha1751 9 днів тому +3

    නීතිය මෙසේද

  • @SumuduShanthi-k7d
    @SumuduShanthi-k7d 7 днів тому +1

    Malimawa anduwenuth memakaranawada

  • @NishsankaRanasinghe-ij2sb
    @NishsankaRanasinghe-ij2sb 8 днів тому

    සලිඳුවා සුපිරි කොල්ලා පානදුරේ

  • @harshaperera1001
    @harshaperera1001 9 днів тому +4

    අද හෝ හෙට ෂොට් එක ලැබෙයි මයෙ හිතේ

  • @WarunaSubhasinha
    @WarunaSubhasinha 7 днів тому +1

    පුනුරුදය කියන්නේ මේකට

  • @dineshmaddumage506
    @dineshmaddumage506 9 днів тому +3

    Sudathta Tilakasiri ජංගි සුදa..ko.. අනුර කුමාර ge wesagaani පිරිමි ගණිකාව 😂😂😢😢😢

  • @gajayatv8563
    @gajayatv8563 8 днів тому +1

    අල්ලයි ආයේ නට්ට

  • @TuanBadoordeen-rr5lv
    @TuanBadoordeen-rr5lv 8 днів тому +1

    NPP ?

  • @tudorrajakaruna3656
    @tudorrajakaruna3656 9 днів тому +2

    Puduma ratak meka .😮

  • @Tomorrow_is_world
    @Tomorrow_is_world 7 днів тому +1

    කුඩු සල්ලි

  • @Shaggyo8v
    @Shaggyo8v 7 днів тому +1

    කුඩු ගහන උන්ට 54 😂😂😂😂

  • @shashiperera6543
    @shashiperera6543 6 днів тому +1

    pohosath ratak.. lassana jivithayak SALINDUTA 😂😂😂

  • @tharindulakshal1718
    @tharindulakshal1718 8 днів тому +5

    මෙවාත් කියන්න කියහන් අර ආන්ඩුවට කඩේ යන සියතේ යන්නේ ටෙලි වැකිය ඌට කවදාවත් මේ ආන්ඩුවේ වැරදි පහු ගිය ආන්ඩු වල වැරදිමයි කියන්නේ . 😂😂

    • @sriyakanthirathnalatha1403
      @sriyakanthirathnalatha1403 8 днів тому

      ඇත්තටම සියතෙහි අයිතිය ඇත්තෙ අර්ජුණි මහේන්ද්‍රන්ට එනිසා මම එච්චර බලන්නෙ නෑ . එහෙම බැලුවොත් බැදුන්කරේට මේ රජයෙන් වත් විසඳුමක් ලැබේද

  • @krishanthabandara1271
    @krishanthabandara1271 9 днів тому +2

    Heta duabai😂

  • @Roshan-f5o
    @Roshan-f5o 8 днів тому +1

    විනිසුරු වරුන් ta salli kutti giyama ohoma thama

  • @mohamedidris8471
    @mohamedidris8471 9 днів тому +2

    Maalimavata jayawewa

  • @songmusicprabash1856
    @songmusicprabash1856 9 днів тому +2

    මරැ ලංකාව දැන් 😂

  • @sarathjayasekara9902
    @sarathjayasekara9902 8 днів тому +2

    Aparaada kaarayenta 2/3kaka balayak deela parliament yawapu ratee aparaada kaarayo kohomath yahaten wajabenawa

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 6 днів тому

    විත්තිය වෙනුවෙන් නීතිඥයන් පස් හය දෙනෙක්ම පෙනී ඉඳලා තියෙන්නේ ..නඩුකාර උන්නාන්සෙත් අසරන වෙන්න ඇති නේද ..😭😭

  • @tharindufernando6237
    @tharindufernando6237 9 днів тому +2

    Kudu packets dala athulaa dapu ewun thama atule

  • @amilagayan727
    @amilagayan727 9 днів тому +2

    සල්ලි මංකොල්ල කන senima HDA ම්මී කොයින් ක

  • @nasa78uk65
    @nasa78uk65 8 днів тому +1

    Ekama රටක් puduma නීතියක්

  • @dhammikajayasekara3076
    @dhammikajayasekara3076 9 днів тому +1

    Rata mini kannange paradisayak wela😢

  • @VijithaSamankumara
    @VijithaSamankumara 9 днів тому +3

    කලින්ඇප දුන්නත් ඇතුලට වෙිලා හිටියා එලියට යන්න බය නිසා දැන් රගන රැගිල්ල කොහොමද

  • @lasikachathurangachathuran5397
    @lasikachathurangachathuran5397 8 днів тому +1

    Dannathi nisa ahanna mekatada dan punarudaya kiyanna 😂😂😂😅

  • @NoelGunawardena
    @NoelGunawardena 9 днів тому

    ලොකු අය ගේඋදවි..ඇතින.නීතිය .හරි හැටියට කිුයාත්මක.උනානමි.මෙහෙම වෙන්නේ නැ.මෙවැනි දේ.දැක්කහම.වෙන්නේ අනිත් වැරදි .කරන අයත්.දන්නවා බේරෙන්න.පුළුවන් විදිය.එමනිසා වැරදි කරන්න .පෙලබෙනවා

  • @discoveryr9297
    @discoveryr9297 8 днів тому

    මේ නඩුකාරයෝ පගාව ගන්නවද කොහෙද