Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පාර්ලිමේන්තුව සුද්දකළා.රජයේ නිළධාරින්වත් සුද්ද කරන්න ඕනෙ අනිවාර්යයෙන් .
🫰👌❤
ඔව්, එහෙම නොවුණොත් වැඩි දුර යන්න දෙන්නෙ නැහැ හොරුන්ගෙ පිල්ලි.....
Ow aniwa.wadipura inne weda nokara ice gahana minissu
මොළේ සුද්ද කරන්න ඕනෙ නිලධාරීන්ගෙ
මේව දැනෙන නායකයෙක් රජ කාලෙන් පස්සෙ ලන්කාවෙ බිහි උනාමයි....🌹🌹🌹👍
The opposition can not tolerate this new discipline
That’s true 👍🏼
@@nilminiranawana6221Agreed Man Totally Agreed they don"t know the meaning of discipline now they act like a bunch of crazy Animals
පවුද්ගලික උවමනාවට නොව, පක්ෂයේ ලාභය වෙනුවෙන් නොව, මේ මාගේ රට මෙරට උපරිමයෙන්ම ඉහලම ගුණාත්මක භාවය රැගෙන ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන එකම ජනාධිපතිවරයා.
මෙලෙස යතාර්තය කතා කරන දකින ජනාධිපති කෙනෙක් මීට පෙර දැක නොතිබුනි❤
ඇත්ත, ඒත් බල බලා ඉන්න නම් කාළයක් නැහැ.....
මෙතෙක් මෙවාගෙ ඇමතීමක් කතාවක් කිසිම ජනාධිපති කෙනෙකුගෙන් අසා නැත හරිම සතුටුයි ජනාධිපති තුමා ගැනත් රට ගැනත් හදා පිරි සතුටක් ආනාගතය ගැන❤🎉
Machan meka ubala hithana tharan lesiyen goda ganna puluwan ratak neme , aurudu 40k ynwa ape rate naya iwara karath gewala iwara kranna ekai aththa , me manussaya magic karayek neme aurudu 5dilama balamu iwasanna mechchra kal iwasuwa ne @@janakajayaneththi3167
@@LachithSandeepa ඔව් ඔබ හරි. නමුත් අමාරුයි, මැජික් කාරයෙක් නෙවෙයි, තව කාළය දෙමු. පටන් ගත්ත විතරනෙ සහ ගෝඨාභය පෑනෙ ක්ලිප් එක ගැහුවට වගේ කියන සේරම මරු, පට්ට කියල ප්‍රශස්ති ගයන එක නතර කරල, කරන්න ඕනි කළයුතු දේ කරන්න බලපෑම් කිරීම. අපි කතන්දර විවේචන ඇහුවනෙ ඇති තරම්, ඒ නිසානෙ හොරු පන්නල උපරිමය දුන්නෙ මදි නොකියන්න. දැන් පාර්ලිමේන්තුවෙ විවේචන හැර වට්ටන්න බෑනෙ කකුලෙන් ඇදල. සුරංගනා කතා ඇති, දැන් වෙන්න ඕනි, ඕනිම පනතක් සම්මත කරගෙන ප්‍රායෝගිකව පෙන්වපු සුන්දර සිහින යථාර්ථයක් කරන්න වැඩ කරන්නයි.නොනවත්වා සුපුරුදු ලෙස ප්‍රශස්ති ගයන්න ගියොත් තවත්, අවුරුදු 5 ම කතන්දර අහ අහ ඉන්න පුළුවන්....මෙතෙක් බලය ගත්ත හැමෝටම ඔය වගේම ගුණ වයන්න සෙට් එකක් හිටිය. නමුත් ඒකෙන් වෙන්නෙ, මිනිස්සු සතුටින් කියල හිතාගෙන වගකීම් අමතක වෙලා මේ ඇති කියල හිතන එක....
❤❤❤❤❤❤ පුනුරුදය ඇරබුනා ජාතික ජනබලවේගයට ජයවේවා
අනුර අයියේ ඔයා වෙනුවෙන්,ඔයාගෙ අරමුණ ඉෂ්ට කරගන්න ඕන කැපකිරීමක් මමත් කරනවා.❤❤❤
ජනාධිපති තුමනි..පොලිස් අය දුප්පත් අයට කතා කරන්නේ නරක විදියට ..එයාලට කතා කරන්න කියන්න විනය ගරුක කතා කරන්න කියන්න ..
Eakanam hari ape mahatthayath hama thissema kiyanawa eayata phiyen ainna tharam kenthiyak eanawa kiyala driving karan kota boruwata dada kola denawa kiyala
අනිවාර්යෙන්. ඒ ගැන නම් වැඩක් නෑ කියලා. පව් මිනිස්සු 😭
මේව මාරම ආදර්ශ.මේතාක් මේවිදිහට කතාකරපු නායකයෙක් මම දැක්කෙ නෑ.ශ්‍රී ලන්කාවට ජයවේවා ..
❤❤❤❤
මෙහෙම ජනාධිපති කෙනෙක් අපේ රටේ දකින්නට ලැබිම වාසනාවක් 🙏🙏🙏🙏
👍❤️🙏💐
අම්මෝ මෙහෙම නායකයෙක් රජ කාලෙන් පස්සෙ ලංකාවේ බිහි වුනාමයි ජනාධිපති තුමනි ඔබට බුදු සරණයි සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි 🙏 ♥️ ♥️
ආඩම්බරයි ජනාධ්පති සොයුර. පුනරැදයේ ආරමිභය.ඔබතුමාට නිදුක්, නිරෝගී සුවය සමග ආරක්ෂාව,!
අපිට ඔබතුමා කලින් මගහැරුනා ජනපති තුමනි...ගෝටට චම්දෙ දීල පහුවෙනිදා ඉදන් පසු තැවුනා...ඔබතුමා වෙනුවෙන් පුලුවන් තරම් ජනමතය අපි හැදුවා...ඒ ගැන මාරම සතුටු වෙනවා..අපිට නැතත් ඊලග පරම්පරාවටවත් යහපත් රටක්
Sarthaka kara geneemata aakalpamaya wenasa ,jaathiyata thama yuthukama ha ,hardaya sakshiyata ekangawa kriya kireema pilibanda waga weema athyawashyai
කවුරු මොන දේ කිව්වත් ඔබතුමාට මේ රට හදන්න පුළුවන් ජනාධිපතිතුමනි
බලාගෙන ඉදපල්ල ඉංදියන් ඇවිත් රට පාලනය කර කන්
ඉන්දියන් මොකටද එන්නෙ දන්නෙ නැති දේවල් කතා නොකර ඉදු හිපාටු ගෝතය@@jayanthiweerasinghe5047
@@jayanthiweerasinghe5047horunta gotta allapan gihin padiwa
@@jayanthiweerasinghe5047ඉන්දියාවෙන් ගෙනත් මහ එකී දීපිය
Ubata sahenna amarui ne..@@jayanthiweerasinghe5047
මම ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ. අපි ලගට එන හැමෝටම සලකන්නේ සමාන ලෙස. ඔබතුමා ආවත් අසරණ කෙනෙක් ආවත් අපි ගවුරවනීය ලෙස සලකනවා...
ඔබ වැනි අය ඉන්නවා, ටිකයි
අහන්නත්සතුටුයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ godak pin obathumata wachanetath
Hats off to you oba vani ayath innawa api dannawa habai seyata panahak vada karanne neha
Oba weni rajya sewakayekgen oweni adahas ahannath sathtui . Theruwan Saranai obata .
ඇත්තමයි මේවගේ ජනාධිපති කෙනෙක් දැක්කාමයි රට හදනවා ඒක ෂුවර් ජයවේවා අපේජනාධිපති සහෝදරයාට
සියයට දහස්වාරයක් මේ කියනා දේ සහතික ඇත්ත 👍👍👍
ජානාධිපති ,අගමැති,එක්ව දිස්ත්‍රික්ක ළේකම් වරු අමතනවා දැක්කමයි ....❤️❤️🙏🙏
හරිම සතුටුයි.ප්‍රීතිමත් ජීවිතයක් ගැන් බලාපොරොත්තු තැබිය හැකි යුගයක් ආවා.සතුට වැඩිකමට පපුව පැලෙන්න වගේ මැරෙන්න කලින් මෙවැනි යුගයක් උදාකර දුන් ඔබ තුමාට නිදුක් නිරෝගි වේවා ! දීර්ගායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි !
"සියල්ලටම වඩා ඉහලින් තියෙන්නේ මොකද්ද.. ජනතාවගේ පරමාධිපත්‍ය බලය.." රෙස්පෙක්ට් ජනාධිපති තුමනි.. ජනාධිපති කෙනෙක්ගෙන් ඔහොම ඇහුවමයි
ජයවේවා මගේම සහෝදරය කෙලින් තීරණ ගන්න එවගේම පොලීසිය රාජ්‍ය ආයතන වල හමුදාව සීඅයිඨී නීතිපති ඇතුඵ රනිල රාජපක්ෂල හෙන්චයියයල ඉවත් කරන්න ඒකට අපි චන්දය දුන්නේ නැත්නමි හොරු අල්ලන්න බැරිවෙයි එවගේම ජනපති මන්ත්‍රජවරුන්ගේ අසීමිත ආරක්ශාව වරදාන වරප්‍රසාද ඉවත් කරන්න
ලේකම් ල හුරතල් කරන්න එපා හොදින් එක සැරයයි ඊට පස්සේ දැඩි තීරණ ගන්න ජනාධිපති තුමණි
එහෙම නොවුණොත් ඕකුන් ටිකට් 1 අරන් දෙනව ලොවෙත්....
ඔව් දැක්ක නේ ඉන්දීය සංචාරය දී ඉන්දියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් උන්දෑ ගේ හැසිරීම අනුර ගේ නමත් වැරදිය ට ගහලා තිබුණේ. ඒ වගේ උන් නම් අයින් කරන්න ඕනි 👈👈👈
ඔබතුමාගෙ අදහස් වලට හරම ආඩම්බරයි ඔබතුමාට ශක්තිය ලැබෙවා බුදු සරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
රටේ වාසනාවට ජනතාව් බුද්ධිමත්ව තෝරාගත් දූරදර්ශී අවංක, නායකත්වය.❤
ඔබතුමා කියන දේ සම්පූර්ණයෙන් ම ඇත්ත ආයතනයකට ගියාම පුදුම විදියට රස්තියාදු කරනවා හැම ආයතනය කම එහෙමයි මේ ගැන ඔබ තුමාගේ දැඩි අවදානය යොමුවිය යුතුයි
ඇත්තම ඇත්ත කතාවක් පොලිසියකට ගිහිල්ලා ඇත්ත කතා කරන්ඩ නැහැ වංචාවෙන් අවංකවම කියන්නේ දිවුලපිටිය පොලීසිය මට කරපු අසාධාරණයක් ගැන මට අදටත් ඒකට උත්තර හොයාගන්න තැනක් නෑ ඔබතුමාට පුළුවන් නම් මටත් සාධාරණයක් පුරවැසියෙක් ලංකාවේ මම සාධාරණයක් ඉටු කරලා දෙන්න කියලා මං අත් දෙක උඩුස්සලා වැඳලා කියනවා ඔබතුමාගේ කතාවට සීයට දාහක් එකඟයි ඔබ එන්න තිබුනේ දැන් නෙමෙයි මීට වසර ගානකට කලින් අද එහෙනම් අපිට මේ වගේ වෙන්නේ නෑ බුදු සරණයි
ජනාධිපතිතුමනි ඔබතුමා රාජ්‍ය නිලධාරින් ආකල්ප වෙනස් කිරිම සඳහා ගත්නා උත්සාය ඉතාමත් වටිනවා තවමත් ඉන්න හිටපු දේශපාලකයින්නේ අවතාර රාජ්‍ය නිලධාරින් තවම ඉන්නවා
රාජ්‍ය නිළධාරීන් බිහි වෙලා තියෙන්නේ ඔවුන් ආකල්පමය වශයෙන් යම් තැනකට ගිහිං තියෙන නිසා. රටේ සමස්ත ජනතාවගේ ආකල්ප සංවර්ධනය විය යුතුය
මෙරට ලස්සනට හදයි ජයවෙිවා ❤ජනාධිපතිතුමනි ❤
ඔබ කියන එක සම්පූර්ණ ඇත්ත ජනාධිපති සහෝදරයා ..මගෙ නෝන හදවත් සැත්කමක් කලා...එයට ජනාධිපති අරමුදලෙන් මුදල් අයදුම් කලා, දැනට අවුරුදු පහක් පමණ ගියා තාමත් නෑ..ඊයෙ පෙරේදායි දැන ගත්තෙ ඒකෙ අරමුදල් දෙන්නෙ කාටද කියල....ඒ හුගාක්ම දුප්පත් අයට කියල දැන ගත්ත...
සිංහලෙන්.යුතුකමි.වගකිමධර්මයෙන්..රැකියාවෙ.වගකිමසමාජයට.සේවයක්ජාතියට.අතාගතයක්රටට.යහපතක්ඔබේ.වගකිමක්
රාජකාරිය. දේවකාරියටත්. වඩා. උසස්. යැයි. කියමනක්. අසා. තිබේ. රාජ්‍ය. නිලදාරීන්. නිලධාරිනියන්. හෘදශාක්‍ෂියට. එකගව. කටයුතු කලයුතු. බව. තමාම තේරුම් ගත යුතුය........... ඔබ. බෞද්ධ. හින්දු.... ක්‍රිස්තියානි. මුස්ලිම්. ........ ආගමිකයෙකු. වන්නට. පුලුවන. එනිසා තම. ධර්මයට අනුව කටයුතුකරන්න. ධර්මයේ. හැසිරෙන්නා ධර්මය විසින්. රකිනු. ලබයි........
මිනිස්සු අදුරන අයව හොයලා ඉකිමනින් වැඩේ කරගන්න හදන්නෙත් වාසියට!නිලධාරීන් ඇදුනුම්කම්වලට ඉක්මනින් වැඩේ කරලා දෙන්නෙත් වාසියට! මේ චක්‍රය බිදින්න ඕනා.. නැතුව බෑ! ගම්වල සමහර මිනිස්සු ඉන්නවා විවිධ වාසි ප්‍රයෝජන තකා ඉහළ නිලධාරීන් ලව්වා අනිත් මිනිස්සුන්ට වැඩ කරවලා දෙන.. ඒවට විවිධ හේතුත් තියෙනවා.. එකවර බරි වුණත් ටික ටික හරි අපි සුද්ධ කරමු!! ඔබට විතරමයි එය පුලුවන්.🙏💪
Ape ජනාධිපති සහෝදරයා නියමයි.කියන්න ඕනදේ හරියටම කියනව.
මේව දකින්න තරන් සතුටක්... හෙන ගැම්මක් රට හැදෙයි වගෙ නේ
තවම එහෙමයි, වෙනස් වෙලා නෑ, ඉදිරියට වෙනස් වෙයි අපෙ ආණ්ඩුව ❤
100% 500%ක් හරි රාජ්‍ය ආයතන වැඩ කරන්නැ
3 tactea eka bonawa .4 weddi lesthi una eka ekkena maru😅😅😅
මේක තමා ඇත්ත
❤මේවාගේ අදහස් අවන්කව හදවතින්ම දැනෙන ජනපතිකෙනෙක් අපෙ රටට සහ අපේ ජනතාවගේ ලැබිමගැන වාසනාව ❤ ජයවේවා
ඇත්ත tama ජනාධිපති thumani ඔබ තුමා වගේම නායකත්වය අපේ අනාගතය දරුවන් ge pinta පහල una nayakyek..බොහොමයක් ස්තුතිවන්ත වනවා ...ඔබ තුමා ට ශක්තිය දිහිර්‍ය්ය ලැබේවා .theruwan sarani 🙏🙏🙏
මීට කලින් රජයේ නිලධාරීන්ට මෙතරම් පැහැදිලි නායකත්වයක්, මඟපෙන්වීමක් රටේ නායකයින් ගෙන් හම්බෙලා තියෙනවා ද කියලා හිතෙනවා. වියයුත්ත ඉතා පැහැදිලියි. ❤❤❤
කාර්යාලයක ඉන්න කෙනෙක් ට වත් දෙයක් කර ගන්න බෑ. අඩුම එකට ඉන්න කෙනෙක් ගෙන් දෙයක් කරගන්න ගියත් ඒකටත් සද්දෙ අහන්න ඕනි .
මාලිමාවේ දැන් ඉන්නෙ රට ගැන හිතන රට සීයට දෙසියක් රට හදන්න ඕන කියලා හිතන හොර කම නැති බුද්දිමත් අය ඉන්නෙ මාලිමාවට ජය වේවා ❤❤❤
That's the way to go... Welcome to New Sri Lanka!
ඔබ තමයි අපේ ජනපති .තෙරුවන් සරනයි .මෙලෙස ඔබ ද්කින්න කොතරම් පෙරුම් පිරුවා ද.
කතාවෙන් පෙනෙන දුප්පත්කම දනෙන විදිහ පකාශ කරන විදියට මීටිමෙ හිටිය අයගෙත් ඉහමොල රත්වෙන්න ඇති❤❤❤❤❤❤😂
මැනික ❤
තමන්ට නියමිත පැය කීපය හරියට වැඩක් නොකර අතිකාල දීමනා ලබා ගැනීම පිණිස හවස රාජකාරි වෙලාව අවසන් ඌ පසු සහ නිවාඩු දිනවල වැඩ කරණ පුද්ගලයන් දැක ඇත්තෙමි. 😔
ජනපති තුමනි, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් පටන් ගන්න.
ආසයි අහන්නත් මේ වගේ කතා. මෙච්චරකල් හිටපු ජනාධිපතිවරු කියපු බයිලා මොනවද කියලා පේන්නෙ දැන් තමයි. ලංකාවට ජයවේවා ❤️
Excellent start.Thank you so much The President and the Priminister .
ජනතාවගෙ මනස හැදිමට පෙර නිලධාරි්න්ගේ මනස හැදිම වැදගත්.
I like very much the concept, CLEAN SRI LANKA. Let us work hard to achieve it.
A k D oba thumata me Rate minissu meeta aurudu 10 ta kalin rata dunnanam
මාර ආදරේ හිතෙනවා ජනාධිපතිතුමා ඔබ තුමාගේ රට ගොඩ නැගීමේ ඇත්ත උවමනාව ගැන අපි හදමු අපේ රට ලෝකයේ හොදම රට විදිහට ❤
ඔව් . පලමුව බොහොම හොදින් සාවධානව කරන්න අවශ්‍ය දේ ලස්සනට කියන්න පිට කොන්දක් තිපීම ගැන ආඩම්බරයි. විරැද්ධ වනවා නම් එයටද බෙහෙත් ඇති බව පැවසීමඉතාමත් යෝග්‍යයි.ජයවේවා.ලක්මෑනියට
Aga mathi harinith janadipathi anurarth api araksakala uthumaiape ❤❤❤❤❤❤❤❤❤
රටේ අනාගතය පිළිබඳව සුභ ලකුණු
මෙවැනි දැනුමක් ,උත්සහයක් අපේ හිටපු කාටවත් තිබුණාද. සියලු දෙනාම එක්ව රට ගොඩනගමු.
දේශපාලන ඇඟිලි ගැසීම් නැති නිසා අමාත්‍යාංශ උසස් නිලධාරීන් මේ දිනවල හතේ හැටියට පලිගැනීම් කරමින් ඉන්නවා...ස්ථාන මාරු කිරීම් හිතේ හැටියට සාමාන්‍ය ක්‍රියා පටිපාටියෙන් බැහැරව සදුකරමින් සිටිනව.කාරුණිකව සොයා බලන්න..
රාජ්‍ය සේවා කොමිෂන් සභාවට හා මානව හිමිකම් කොමිසම ට පැමිනිලි කරන්න
❤ නියමයි ජනාධිපති තුමනි ❤
Excellent President.❤❤❤
Mr. President, 100% agree with what you said ❤❤❤
ජය වේවා
Language testifies the necessity. Both prez and PM use words accurately. Thats a thing for the country.
ජනාදිපති තුමනි බිම්සවිය වැඩසටහන සාර්ථක කිරීමට කටයුතු කර දෙන්න. එහි බොහෝ අඩුපාඩු ඇත. ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව.
Thank you Hon.Minister 🇱🇰🙏
ඡයවේවා ඡනාධ්පති තුමනි....
ජයවේවා❤❤❤❤❤
අදහස්.පුදුමාකාරයි.හරිම.ලස්සනයි.ඔබවගේමයි.සැරදේවා.අපේ.සහෝදර.ගරැ.ජනපතිතුමනි
Ma apa janapathi I love ❤️ you
Respect sir අපේ එකා ,සහෝදරයා මේ හැමදේම උඹ අනුර,අාදරෙයි බොක්කෙනුයි හදවතින්ම
අපේ රට හදන්න පුලුවන්නම් ඒ හැදිය එක එකම නායකයා ඔබ පමණයි ...ඒ සදහා සියලුම නිලධාරීන් ඔහුට සහය දෙන මෙන් කරුනාවෙන් ඉල්ල සිටිනව..අනාගතයේ ඔබ හැමගේම දරුවන් ලස්සනට ජීවත් වේවි ඔබලාව හැමදාම සිහි කරාවි..
Ahamai mathiduni oba niyama raja thumak ❤ ❤❤
රටට අවශ්‍ය දේවල් ටික ❤
නියමයි ජනාධිපති උතුමනි. ඇත්තෙන්ම මේ පනිවිඩය ඔබ තුමාට කොහොමද දෙන්නෙ කියලා මම හිටියෙ. මේ පරම සත්‍ය මේ ගොල්ලන්ට නිතර මතක් කල යුතුයි .ඔබ තුමා යන ගමන අපට ආඩම්බරයක් . නමුත් ඉතා විශ්වාසයෙන් සලකපු මාලිමවේ හිටපු කතා නායක මඩ ගාලා විශාල සිත් වේදනාවක් අපිට ඇති කලා. සිය්ලුම දූශිතයන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කල යුතු නේද?
කැලනිය ප්‍රාදේශීය සභාව සම්පුර්නයෙන්ම පිරිසිදුවිය යුතුයි බාගයක්ම පිස්සු නටනවා වැඩ නැතුව ඒ ්‍රසටම සේවකයෛ්
සුපිරි දැක්මක් ❤
❤sama dewiyo rakadewa ape janapathi thumawa. ❤️
වෙනස් කලයුතු තැන් බොහොමයක් තියනවා... තොරතුරු ලබා දෙන්න, ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කරන්න තැනක් තිබුන නම් ගොඩක් ලේසි වෙයි
❤❤❤❤❤ jayawewa ratata saha hetata denewa mage lak mawa
Akd's vision is unique in Sri Lanka. His vision is similar to great leaders of developed countries. For example uae leaders had a similar vision when they started building UAE to current stage. We all should support akd
ඔබගෙ.බලාපොරොත්තු .එලෙසම.කරගන්න.ලැබෙවා.ඔබට.ජය
Janadi pathìthumani harima sathuti obathumata deergausamaweea yodasakthiyama labeewa ❤❤❤
Aniwarayen rajaya niladareen sudda karanna ma ona..❤❤❤
ඉක්මනින් වෙනසක් ඕනි..
ඔබ කියනදේ ඇත්ත ප්නාදිපතිතැමනි අපිඉතාලි පුරවැනි බාවය ගනින ලංකාවෙි ලියකියපිලි හදාගන්න යරියට සල්ලි කරන්නවුනා
Political Discipline is at Excellent Level,next is Public Administration and other public services for equal care for general public 🇱🇰🙏
ජයවේවා ශ්‍රී ලංකා...🙏
Janadhipathi , agamethi ethulu siyalu denata Theruwan Saranai. Siyalu dewi pihitai .
මේ අපේ බලාපොරොත්තුව ..
Public Services restructuring is essential for efficiency and sustainability of the country 🇱🇰🙏
ඇත්ත රටේ සමානත්වයක් තිබුනොත් මිනිසුන්ගේ හිතේ ඉරිසියාව නැති වෙනවා එහෙම.උනොත් මේ.රට.දියුනු වෙනවා.අනිත්.අය.අගයන්න.පටන් ගනියි.තාක්ෂණයක් අවශයයි. රටක.දියුනුවට තාත්්ෂන.ඇමති.උන නාමල්.බේබිලාට විතරක්.නෙවෙයි ජනතාවගෙත්.වෙනසක්.වෙන්නම.ඕනේ
Ape janapathi thumata......... Jayawewa!!!!!!!!. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ape ratata jaya❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
කිලින් ශිු ගංකා ජනාදිපතිතුමනි අපිට ඇගට දැනේකවා ගස්සන රටක් ගොඩනැගෙයි කියලා
කිසිම, ආයතනයකින්, රාජ්ය, සේවයේ,ජන,හඩට, සවන්,නොදෙන,බව,වසර 30 ක් 40 ක් සෙවය, ලබා ගැනීමට, ගිය,අප,හැර, ජනපති තුමනි, කවුරු,දනීද, දැනීමක්, ඇති,ඔබ, සාධාරණ යක්, ඉටු, කරතැයි, හුදෙක්, විශ්වාස,කරමු
ඔන්න ඕකයි අපි ඔබතුමාට ආදරේ. මේ අදහස් එක ජනාධිපති කෙනෙකුට වත් තිබුණාද. හිමිට පිටිය සකස් කරගෙන ඔහොම යමු. ජයවේ ශ්‍රී ලංකා ❤
දේශපාලන පලිගැනීම්, ඉහළ නිලධාරීන් ගෙ පහල නිලධාරීන් ට තියෙන සද්ද, ගොටු ඒවත් නතර වෙන්න ඕනි ..කාර්යාල සේවය ගැනනම් පුදුම කලකිරීමක් තියෙන්නේ .
API hamooma upariya yodaa wada Kara rata diyunu karamu .ameen
යථාර්ථය දකින නායකයන් බිහි වී ඇත.💜️
HE President, we must bring stringent laws otherwise we cannot repair the current system.
රජයේ ආයතන වල පිරිහීමට ලොකුම හේතුව පහළ තනතුරු වල ඉන්නා අය දේශපාලන පත්වීම් නිසා ඔලුව ඉදිමිලා වැඩ නොකර පඩි ගන්නටත් ඕනෑම වරදක් කළත් ඒ හයියෙන් බේරෙන්න පුලුවන් වීමත් නිසයි . ඉහළ නිලධාරින් දේශපාලන අතකොලු වීම අනිත් කාරනයයි. මේව නිවැරැදි කල යුතුයි.
පාර්ලිමේන්තුව සුද්දකළා.රජයේ නිළධාරින්වත් සුද්ද කරන්න ඕනෙ අනිවාර්යයෙන් .
🫰👌❤
ඔව්, එහෙම නොවුණොත් වැඩි දුර යන්න දෙන්නෙ නැහැ හොරුන්ගෙ පිල්ලි.....
Ow aniwa.wadipura inne weda nokara ice gahana minissu
මොළේ සුද්ද කරන්න ඕනෙ නිලධාරීන්ගෙ
මේව දැනෙන නායකයෙක් රජ කාලෙන් පස්සෙ ලන්කාවෙ බිහි උනාමයි....🌹🌹🌹👍
The opposition can not tolerate this new discipline
That’s true 👍🏼
@@nilminiranawana6221Agreed Man Totally Agreed they don"t know the meaning of discipline now they act like a bunch of crazy Animals
පවුද්ගලික උවමනාවට නොව, පක්ෂයේ ලාභය වෙනුවෙන් නොව, මේ මාගේ රට මෙරට උපරිමයෙන්ම ඉහලම ගුණාත්මක භාවය රැගෙන ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන එකම ජනාධිපතිවරයා.
මෙලෙස යතාර්තය කතා කරන දකින ජනාධිපති කෙනෙක් මීට පෙර දැක නොතිබුනි❤
ඇත්ත, ඒත් බල බලා ඉන්න නම් කාළයක් නැහැ.....
මෙතෙක් මෙවාගෙ ඇමතීමක් කතාවක් කිසිම ජනාධිපති කෙනෙකුගෙන් අසා නැත හරිම සතුටුයි ජනාධිපති තුමා ගැනත් රට ගැනත් හදා පිරි සතුටක් ආනාගතය ගැන❤🎉
Machan meka ubala hithana tharan lesiyen goda ganna puluwan ratak neme , aurudu 40k ynwa ape rate naya iwara karath gewala iwara kranna ekai aththa , me manussaya magic karayek neme aurudu 5dilama balamu iwasanna mechchra kal iwasuwa ne @@janakajayaneththi3167
@@LachithSandeepa ඔව් ඔබ හරි.
නමුත් අමාරුයි, මැජික් කාරයෙක් නෙවෙයි, තව කාළය දෙමු. පටන් ගත්ත විතරනෙ සහ ගෝඨාභය පෑනෙ ක්ලිප් එක ගැහුවට වගේ කියන සේරම මරු, පට්ට කියල ප්‍රශස්ති ගයන එක නතර කරල, කරන්න ඕනි කළයුතු දේ කරන්න බලපෑම් කිරීම. අපි කතන්දර විවේචන ඇහුවනෙ ඇති තරම්, ඒ නිසානෙ හොරු පන්නල උපරිමය දුන්නෙ මදි නොකියන්න. දැන් පාර්ලිමේන්තුවෙ විවේචන හැර වට්ටන්න බෑනෙ කකුලෙන් ඇදල.
සුරංගනා කතා ඇති, දැන් වෙන්න ඕනි, ඕනිම පනතක් සම්මත කරගෙන ප්‍රායෝගිකව පෙන්වපු සුන්දර සිහින යථාර්ථයක් කරන්න වැඩ කරන්නයි.
නොනවත්වා සුපුරුදු ලෙස ප්‍රශස්ති ගයන්න ගියොත් තවත්, අවුරුදු 5 ම කතන්දර අහ අහ ඉන්න පුළුවන්....
මෙතෙක් බලය ගත්ත හැමෝටම ඔය වගේම ගුණ වයන්න සෙට් එකක් හිටිය. නමුත් ඒකෙන් වෙන්නෙ, මිනිස්සු සතුටින් කියල හිතාගෙන වගකීම් අමතක වෙලා මේ ඇති කියල හිතන එක....
❤❤❤❤❤❤ පුනුරුදය ඇරබුනා ජාතික ජනබලවේගයට ජයවේවා
අනුර අයියේ ඔයා වෙනුවෙන්,ඔයාගෙ අරමුණ ඉෂ්ට කරගන්න ඕන කැපකිරීමක් මමත් කරනවා.❤❤❤
ජනාධිපති තුමනි..පොලිස් අය දුප්පත් අයට කතා කරන්නේ නරක විදියට ..එයාලට කතා කරන්න කියන්න විනය ගරුක කතා කරන්න කියන්න ..
Eakanam hari ape mahatthayath hama thissema kiyanawa eayata phiyen ainna tharam kenthiyak eanawa kiyala driving karan kota boruwata dada kola denawa kiyala
අනිවාර්යෙන්. ඒ ගැන නම් වැඩක් නෑ කියලා. පව් මිනිස්සු 😭
මේව මාරම ආදර්ශ.මේතාක් මේවිදිහට කතාකරපු නායකයෙක් මම දැක්කෙ නෑ.ශ්‍රී ලන්කාවට ජයවේවා ..
❤❤❤❤
මෙහෙම ජනාධිපති කෙනෙක් අපේ රටේ දකින්නට ලැබිම වාසනාවක් 🙏🙏🙏🙏
👍❤️🙏💐
අම්මෝ මෙහෙම නායකයෙක් රජ කාලෙන් පස්සෙ ලංකාවේ බිහි වුනාමයි ජනාධිපති තුමනි ඔබට බුදු සරණයි සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි 🙏 ♥️ ♥️
ආඩම්බරයි ජනාධ්පති සොයුර. පුනරැදයේ ආරමිභය.ඔබතුමාට නිදුක්, නිරෝගී සුවය සමග ආරක්ෂාව,!
අපිට ඔබතුමා කලින් මගහැරුනා ජනපති තුමනි...
ගෝටට චම්දෙ දීල පහුවෙනිදා ඉදන් පසු තැවුනා...ඔබතුමා වෙනුවෙන්
පුලුවන් තරම් ජනමතය අපි හැදුවා...ඒ ගැන මාරම සතුටු වෙනවා..අපිට නැතත් ඊලග පරම්පරාවටවත් යහපත් රටක්
Sarthaka kara geneemata aakalpamaya wenasa ,jaathiyata thama yuthukama ha ,hardaya sakshiyata ekangawa kriya kireema pilibanda waga weema athyawashyai
කවුරු මොන දේ කිව්වත් ඔබතුමාට මේ රට හදන්න පුළුවන් ජනාධිපතිතුමනි
බලාගෙන ඉදපල්ල ඉංදියන් ඇවිත් රට පාලනය කර කන්
ඉන්දියන් මොකටද එන්නෙ දන්නෙ නැති දේවල් කතා නොකර ඉදු හිපාටු ගෝතය@@jayanthiweerasinghe5047
@@jayanthiweerasinghe5047horunta gotta allapan gihin padiwa
@@jayanthiweerasinghe5047ඉන්දියාවෙන් ගෙනත් මහ එකී දීපිය
Ubata sahenna amarui ne..@@jayanthiweerasinghe5047
මම ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ. අපි ලගට එන හැමෝටම සලකන්නේ සමාන ලෙස. ඔබතුමා ආවත් අසරණ කෙනෙක් ආවත් අපි ගවුරවනීය ලෙස සලකනවා...
ඔබ වැනි අය ඉන්නවා, ටිකයි
අහන්නත්සතුටුයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ godak pin obathumata wachanetath
Hats off to you oba vani ayath innawa api dannawa habai seyata panahak vada karanne neha
Oba weni rajya sewakayekgen oweni adahas ahannath sathtui . Theruwan Saranai obata .
ඇත්තමයි මේවගේ ජනාධිපති කෙනෙක් දැක්කාමයි රට හදනවා ඒක ෂුවර් ජයවේවා අපේජනාධිපති සහෝදරයාට
සියයට දහස්වාරයක් මේ කියනා දේ සහතික ඇත්ත 👍👍👍
ජානාධිපති ,අගමැති,එක්ව දිස්ත්‍රික්ක ළේකම් වරු අමතනවා දැක්කමයි ....❤️❤️🙏🙏
හරිම සතුටුයි.ප්‍රීතිමත් ජීවිතයක් ගැන් බලාපොරොත්තු තැබිය හැකි යුගයක් ආවා.සතුට වැඩිකමට පපුව පැලෙන්න වගේ මැරෙන්න කලින් මෙවැනි යුගයක් උදාකර දුන් ඔබ තුමාට නිදුක් නිරෝගි වේවා ! දීර්ගායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි !
"සියල්ලටම වඩා ඉහලින් තියෙන්නේ මොකද්ද.. ජනතාවගේ පරමාධිපත්‍ය බලය.." රෙස්පෙක්ට් ජනාධිපති තුමනි.. ජනාධිපති කෙනෙක්ගෙන් ඔහොම ඇහුවමයි
ජයවේවා මගේම සහෝදරය කෙලින් තීරණ ගන්න එවගේම පොලීසිය රාජ්‍ය ආයතන වල හමුදාව සීඅයිඨී නීතිපති ඇතුඵ රනිල රාජපක්ෂල හෙන්චයියයල ඉවත් කරන්න ඒකට අපි චන්දය දුන්නේ නැත්නමි හොරු අල්ලන්න බැරිවෙයි එවගේම ජනපති මන්ත්‍රජවරුන්ගේ අසීමිත ආරක්ශාව වරදාන වරප්‍රසාද ඉවත් කරන්න
ලේකම් ල හුරතල් කරන්න එපා හොදින් එක සැරයයි ඊට පස්සේ දැඩි තීරණ ගන්න ජනාධිපති තුමණි
එහෙම නොවුණොත් ඕකුන් ටිකට් 1 අරන් දෙනව ලොවෙත්....
ඔව් දැක්ක නේ ඉන්දීය සංචාරය දී ඉන්දියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් උන්දෑ ගේ හැසිරීම අනුර ගේ නමත් වැරදිය ට ගහලා තිබුණේ. ඒ වගේ උන් නම් අයින් කරන්න ඕනි 👈👈👈
ඔබතුමාගෙ අදහස් වලට හරම ආඩම්බරයි ඔබතුමාට ශක්තිය ලැබෙවා බුදු සරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
රටේ වාසනාවට ජනතාව් බුද්ධිමත්ව තෝරාගත් දූරදර්ශී අවංක, නායකත්වය.❤
ඔබතුමා කියන දේ සම්පූර්ණයෙන් ම ඇත්ත ආයතනයකට ගියාම පුදුම විදියට රස්තියාදු කරනවා හැම ආයතනය කම එහෙමයි මේ ගැන ඔබ තුමාගේ දැඩි අවදානය යොමුවිය යුතුයි
ඇත්තම ඇත්ත කතාවක් පොලිසියකට ගිහිල්ලා ඇත්ත කතා කරන්ඩ නැහැ වංචාවෙන් අවංකවම කියන්නේ දිවුලපිටිය පොලීසිය මට කරපු අසාධාරණයක් ගැන මට අදටත් ඒකට උත්තර හොයාගන්න තැනක් නෑ ඔබතුමාට පුළුවන් නම් මටත් සාධාරණයක් පුරවැසියෙක් ලංකාවේ මම සාධාරණයක් ඉටු කරලා දෙන්න කියලා මං අත් දෙක උඩුස්සලා වැඳලා කියනවා ඔබතුමාගේ කතාවට සීයට දාහක් එකඟයි ඔබ එන්න තිබුනේ දැන් නෙමෙයි මීට වසර ගානකට කලින් අද එහෙනම් අපිට මේ වගේ වෙන්නේ නෑ බුදු සරණයි
ජනාධිපතිතුමනි ඔබතුමා රාජ්‍ය නිලධාරින් ආකල්ප වෙනස් කිරිම සඳහා ගත්නා උත්සාය ඉතාමත් වටිනවා තවමත් ඉන්න හිටපු දේශපාලකයින්නේ අවතාර රාජ්‍ය නිලධාරින් තවම ඉන්නවා
රාජ්‍ය නිළධාරීන් බිහි වෙලා තියෙන්නේ ඔවුන් ආකල්පමය වශයෙන් යම් තැනකට ගිහිං තියෙන නිසා. රටේ සමස්ත ජනතාවගේ ආකල්ප සංවර්ධනය විය යුතුය
මෙරට ලස්සනට හදයි ජයවෙිවා ❤ජනාධිපතිතුමනි ❤
ඔබ කියන එක සම්පූර්ණ ඇත්ත ජනාධිපති සහෝදරයා ..මගෙ නෝන හදවත් සැත්කමක් කලා...එයට ජනාධිපති අරමුදලෙන් මුදල් අයදුම් කලා, දැනට අවුරුදු පහක් පමණ ගියා තාමත් නෑ..ඊයෙ පෙරේදායි දැන ගත්තෙ ඒකෙ අරමුදල් දෙන්නෙ කාටද කියල....ඒ හුගාක්ම දුප්පත් අයට කියල දැන ගත්ත...
සිංහලෙන්.යුතුකමි.වගකිම
ධර්මයෙන්..රැකියාවෙ.වගකිම
සමාජයට.සේවයක්
ජාතියට.අතාගතයක්
රටට.යහපතක්
ඔබේ.වගකිමක්
රාජකාරිය. දේවකාරියටත්. වඩා. උසස්. යැයි. කියමනක්. අසා. තිබේ. රාජ්‍ය. නිලදාරීන්. නිලධාරිනියන්. හෘදශාක්‍ෂියට. එකගව. කටයුතු කලයුතු. බව. තමාම තේරුම් ගත යුතුය........... ඔබ. බෞද්ධ. හින්දු.... ක්‍රිස්තියානි. මුස්ලිම්. ........ ආගමිකයෙකු. වන්නට. පුලුවන. එනිසා තම. ධර්මයට අනුව කටයුතුකරන්න. ධර්මයේ. හැසිරෙන්නා ධර්මය විසින්. රකිනු. ලබයි........
මිනිස්සු අදුරන අයව හොයලා ඉකිමනින් වැඩේ කරගන්න හදන්නෙත් වාසියට!
නිලධාරීන් ඇදුනුම්කම්වලට ඉක්මනින් වැඩේ කරලා දෙන්නෙත් වාසියට! මේ චක්‍රය බිදින්න ඕනා.. නැතුව බෑ! ගම්වල සමහර මිනිස්සු ඉන්නවා විවිධ වාසි ප්‍රයෝජන තකා ඉහළ නිලධාරීන් ලව්වා අනිත් මිනිස්සුන්ට වැඩ කරවලා දෙන.. ඒවට විවිධ හේතුත් තියෙනවා.. එකවර බරි වුණත් ටික ටික හරි අපි සුද්ධ කරමු!! ඔබට විතරමයි එය පුලුවන්.🙏💪
Ape ජනාධිපති සහෝදරයා නියමයි.කියන්න ඕනදේ හරියටම කියනව.
මේව දකින්න තරන් සතුටක්...
හෙන ගැම්මක්
රට හැදෙයි වගෙ නේ
තවම එහෙමයි, වෙනස් වෙලා නෑ, ඉදිරියට වෙනස් වෙයි අපෙ ආණ්ඩුව ❤
100% 500%ක් හරි රාජ්‍ය ආයතන වැඩ කරන්නැ
3 tactea eka bonawa .4 weddi lesthi una eka ekkena maru😅😅😅
මේක තමා ඇත්ත
❤මේවාගේ අදහස් අවන්කව හදවතින්ම දැනෙන ජනපතිකෙනෙක් අපෙ රටට සහ අපේ ජනතාවගේ ලැබිමගැන වාසනාව ❤ ජයවේවා
ඇත්ත tama ජනාධිපති thumani ඔබ තුමා වගේම නායකත්වය අපේ අනාගතය දරුවන් ge pinta පහල una nayakyek..බොහොමයක් ස්තුතිවන්ත වනවා ...ඔබ තුමා ට ශක්තිය දිහිර්‍ය්ය ලැබේවා .theruwan sarani 🙏🙏🙏
මීට කලින් රජයේ නිලධාරීන්ට මෙතරම් පැහැදිලි නායකත්වයක්, මඟපෙන්වීමක් රටේ නායකයින් ගෙන් හම්බෙලා තියෙනවා ද කියලා හිතෙනවා. වියයුත්ත ඉතා පැහැදිලියි. ❤❤❤
කාර්යාලයක ඉන්න කෙනෙක් ට වත් දෙයක් කර ගන්න බෑ. අඩුම එකට ඉන්න කෙනෙක් ගෙන් දෙයක් කරගන්න ගියත් ඒකටත් සද්දෙ අහන්න ඕනි .
මාලිමාවේ දැන් ඉන්නෙ රට ගැන හිතන රට සීයට දෙසියක් රට හදන්න ඕන කියලා හිතන හොර කම නැති බුද්දිමත් අය ඉන්නෙ මාලිමාවට ජය වේවා ❤❤❤
That's the way to go... Welcome to New Sri Lanka!
ඔබ තමයි අපේ ජනපති .තෙරුවන් සරනයි .මෙලෙස ඔබ ද්කින්න කොතරම් පෙරුම් පිරුවා ද.
කතාවෙන් පෙනෙන දුප්පත්කම දනෙන විදිහ පකාශ කරන විදියට මීටිමෙ හිටිය අයගෙත් ඉහමොල රත්වෙන්න ඇති❤❤❤❤❤❤😂
මැනික ❤
තමන්ට නියමිත පැය කීපය හරියට වැඩක් නොකර අතිකාල දීමනා ලබා ගැනීම පිණිස හවස රාජකාරි වෙලාව අවසන් ඌ පසු සහ නිවාඩු දිනවල වැඩ කරණ පුද්ගලයන් දැක ඇත්තෙමි. 😔
ජනපති තුමනි, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් පටන් ගන්න.
ආසයි අහන්නත් මේ වගේ කතා. මෙච්චරකල් හිටපු ජනාධිපතිවරු කියපු බයිලා මොනවද කියලා පේන්නෙ දැන් තමයි. ලංකාවට ජයවේවා ❤️
Excellent start.Thank you so much The President and the Priminister .
ජනතාවගෙ මනස හැදිමට පෙර නිලධාරි්න්ගේ මනස හැදිම වැදගත්.
I like very much the concept, CLEAN SRI LANKA. Let us work hard to achieve it.
A k D oba thumata me Rate minissu meeta aurudu 10 ta kalin rata dunnanam
මාර ආදරේ හිතෙනවා ජනාධිපතිතුමා ඔබ තුමාගේ රට ගොඩ නැගීමේ ඇත්ත උවමනාව ගැන අපි හදමු අපේ රට ලෝකයේ හොදම රට විදිහට ❤
ඔව් . පලමුව බොහොම හොදින් සාවධානව කරන්න අවශ්‍ය දේ ලස්සනට කියන්න පිට කොන්දක් තිපීම ගැන ආඩම්බරයි. විරැද්ධ වනවා නම් එයටද බෙහෙත් ඇති බව පැවසීමඉතාමත් යෝග්‍යයි.ජයවේවා.ලක්මෑනියට
Aga mathi harinith janadipathi anurarth api araksakala uthumaiape ❤❤❤❤❤❤❤❤❤
රටේ අනාගතය පිළිබඳව සුභ ලකුණු
මෙවැනි දැනුමක් ,උත්සහයක් අපේ හිටපු කාටවත් තිබුණාද. සියලු දෙනාම එක්ව රට ගොඩනගමු.
දේශපාලන ඇඟිලි ගැසීම් නැති නිසා අමාත්‍යාංශ උසස් නිලධාරීන් මේ දිනවල හතේ හැටියට පලිගැනීම් කරමින් ඉන්නවා...ස්ථාන මාරු කිරීම් හිතේ හැටියට සාමාන්‍ය ක්‍රියා පටිපාටියෙන් බැහැරව සදුකරමින් සිටිනව.කාරුණිකව සොයා බලන්න..
රාජ්‍ය සේවා කොමිෂන් සභාවට හා මානව හිමිකම් කොමිසම ට පැමිනිලි කරන්න
❤ නියමයි ජනාධිපති තුමනි ❤
Excellent President.❤❤❤
Mr. President, 100% agree with what you said ❤❤❤
ජය වේවා
Language testifies the necessity. Both prez and PM use words accurately. Thats a thing for the country.
ජනාදිපති තුමනි බිම්සවිය වැඩසටහන සාර්ථක කිරීමට කටයුතු කර දෙන්න. එහි බොහෝ අඩුපාඩු ඇත. ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව.
Thank you Hon.Minister 🇱🇰🙏
ඡයවේවා ඡනාධ්පති තුමනි....
ජයවේවා❤❤❤❤❤
අදහස්.පුදුමාකාරයි.හරිම.ලස්සනයි.ඔබවගේමයි.සැරදේවා.අපේ.සහෝදර.ගරැ.ජනපතිතුමනි
Ma apa janapathi I love ❤️ you
Respect sir අපේ එකා ,සහෝදරයා මේ හැමදේම උඹ අනුර,අාදරෙයි බොක්කෙනුයි හදවතින්ම
අපේ රට හදන්න පුලුවන්නම් ඒ හැදිය එක එකම නායකයා ඔබ පමණයි ...ඒ සදහා සියලුම නිලධාරීන් ඔහුට සහය දෙන මෙන් කරුනාවෙන් ඉල්ල සිටිනව..අනාගතයේ ඔබ හැමගේම දරුවන් ලස්සනට ජීවත් වේවි ඔබලාව හැමදාම සිහි කරාවි..
Ahamai mathiduni oba niyama raja thumak ❤ ❤❤
රටට අවශ්‍ය දේවල් ටික ❤
නියමයි ජනාධිපති උතුමනි. ඇත්තෙන්ම මේ පනිවිඩය ඔබ තුමාට කොහොමද දෙන්නෙ කියලා මම හිටියෙ. මේ පරම සත්‍ය මේ ගොල්ලන්ට නිතර මතක් කල යුතුයි .
ඔබ තුමා යන ගමන අපට ආඩම්බරයක් . නමුත් ඉතා විශ්වාසයෙන් සලකපු මාලිමවේ හිටපු කතා නායක මඩ ගාලා විශාල සිත් වේදනාවක් අපිට ඇති කලා. සිය්ලුම දූශිතයන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කල යුතු නේද?
කැලනිය ප්‍රාදේශීය සභාව සම්පුර්නයෙන්ම පිරිසිදුවිය යුතුයි බාගයක්ම පිස්සු නටනවා වැඩ නැතුව ඒ ්‍රසටම සේවකයෛ්
සුපිරි දැක්මක් ❤
❤sama dewiyo rakadewa ape janapathi thumawa. ❤️
වෙනස් කලයුතු තැන් බොහොමයක් තියනවා... තොරතුරු ලබා දෙන්න, ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කරන්න තැනක් තිබුන නම් ගොඩක් ලේසි වෙයි
❤❤❤❤❤ jayawewa ratata saha hetata denewa mage lak mawa
Akd's vision is unique in Sri Lanka. His vision is similar to great leaders of developed countries. For example uae leaders had a similar vision when they started building UAE to current stage. We all should support akd
ඔබගෙ.බලාපොරොත්තු .එලෙසම.කරගන්න.ලැබෙවා.ඔබට.ජය
Janadi pathìthumani harima sathuti obathumata deergausamaweea yodasakthiyama labeewa ❤❤❤
Aniwarayen rajaya niladareen sudda karanna ma ona..❤❤❤
ඉක්මනින් වෙනසක් ඕනි..
ඔබ කියනදේ ඇත්ත ප්නාදිපතිතැමනි අපිඉතාලි පුරවැනි බාවය ගනින ලංකාවෙි ලියකියපිලි හදාගන්න යරියට සල්ලි කරන්නවුනා
Political Discipline is at Excellent Level,next is Public Administration and other public services for equal care for general public 🇱🇰🙏
ජයවේවා ශ්‍රී ලංකා...🙏
Janadhipathi , agamethi ethulu siyalu denata Theruwan Saranai. Siyalu dewi pihitai .
මේ අපේ බලාපොරොත්තුව ..
Public Services restructuring is essential for efficiency and sustainability of the country 🇱🇰🙏
ඇත්ත රටේ සමානත්වයක් තිබුනොත් මිනිසුන්ගේ හිතේ ඉරිසියාව නැති වෙනවා එහෙම.උනොත් මේ.රට.දියුනු වෙනවා.අනිත්.අය.අගයන්න.පටන් ගනියි.තාක්ෂණයක් අවශයයි. රටක.දියුනුවට තාත්්ෂන.ඇමති.උන නාමල්.බේබිලාට විතරක්.නෙවෙයි ජනතාවගෙත්.වෙනසක්.වෙන්නම.ඕනේ
Ape janapathi thumata......... Jayawewa!!!!!!!!. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ape ratata jaya❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
කිලින් ශිු ගංකා ජනාදිපතිතුමනි අපිට ඇගට දැනේකවා ගස්සන රටක් ගොඩනැගෙයි කියලා
කිසිම, ආයතනයකින්, රාජ්ය, සේවයේ,ජන,හඩට, සවන්,නොදෙන,බව,වසර 30 ක් 40 ක් සෙවය, ලබා ගැනීමට, ගිය,අප,හැර, ජනපති තුමනි, කවුරු,දනීද, දැනීමක්, ඇති,ඔබ, සාධාරණ යක්, ඉටු, කරතැයි, හුදෙක්, විශ්වාස,කරමු
ඔන්න ඕකයි අපි ඔබතුමාට ආදරේ. මේ අදහස් එක ජනාධිපති කෙනෙකුට වත් තිබුණාද. හිමිට පිටිය සකස් කරගෙන ඔහොම යමු. ජයවේ ශ්‍රී ලංකා ❤
දේශපාලන පලිගැනීම්, ඉහළ නිලධාරීන් ගෙ පහල නිලධාරීන් ට තියෙන සද්ද, ගොටු ඒවත් නතර වෙන්න ඕනි ..කාර්යාල සේවය ගැනනම් පුදුම කලකිරීමක් තියෙන්නේ .
API hamooma upariya yodaa wada Kara rata diyunu karamu .ameen
යථාර්ථය දකින නායකයන්
බිහි වී ඇත.💜️