බඩ බස්සන මාස 4 මේ විදියට ව්‍යායාම කරමු | මේද දහනය සහ ව්‍යායාම අතර විද්‍යාත්මක පැහැදිලි කිරීම

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 41

  • @NurseHesh
    @NurseHesh  28 днів тому +6

    මගේ ව්‍යායාම වැඩසටහන්
    1. හති දාගෙන දඟලපු කාලෙ ඉවරයි | මේද දහනයේ විද්‍යාත්මක පැතිකඩ
    ua-cam.com/video/Vi65aoSo-z8/v-deo.html
    2. 30 min HIIT workout | improves your legs , hands & abs strength | UN CUT full workout @NurseHesh
    ua-cam.com/video/En7KeGvRJGI/v-deo.html
    3. ගෙදර ඉදන් මාත් එක්කම ව්‍යායාම කරමු | දවසට පැය භාගයයි | සතියට දවස් 4 යි @NurseHesh
    ua-cam.com/video/N_wkMlBieLA/v-deo.html
    4. Best 10min HIIT Workout for Maximum Fat loss | No equipment | ගෙදර මාත් එක්කම ව්‍යායාම කරමු
    ua-cam.com/video/aaRSv8jrt1A/v-deo.html

  • @KawshiGamage-m6v
    @KawshiGamage-m6v 27 днів тому +5

    සර් ඔයාගේ වැඩසටහන් බලලා මගේ මාස එකමාරට බර 8kg අඩූ උනා thank you Sir

    • @Sanu-e4b
      @Sanu-e4b 27 днів тому

      Kohomd kre kiynnko

    • @KawshiGamage-m6v
      @KawshiGamage-m6v 27 днів тому

      ​@@Sanu-e4bබත් කන එක නතර කරා සීනිත් කන්නෑ

    • @Sanu-e4b
      @Sanu-e4b 27 днів тому

      @KawshiGamage-m6v ethakota mond kanne bath wenuwata

  • @jayanthasamarasekara4388
    @jayanthasamarasekara4388 22 дні тому

    බොහොම ස්තුතියි ❤

  • @anjuanju3707
    @anjuanju3707 27 днів тому

    Mewage watinakama mechcharai kiyala kiyanna baha.godak watinawa ape sir ta
    Godak sthuthi ❤

  • @lakminisilva9200
    @lakminisilva9200 23 дні тому

    Thank you puthe ♥️

  • @ireshaperera5195
    @ireshaperera5195 27 днів тому

    ❤ thank you very much sir,
    Pls do a program about microwave oven, its pros n con's,

  • @DeepikaChandani-u6d
    @DeepikaChandani-u6d 27 днів тому

    Thank you mr hesh❤❤❤❤...ගොඩක් වැදගත්....❤❤❤

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 27 днів тому

    Thank you so much Mr Hesh 😊

    • @NurseHesh
      @NurseHesh  27 днів тому

      U are welcome dr 🙏🏿❤️

  • @IsuruMadushanka-v3t
    @IsuruMadushanka-v3t 27 днів тому

    You are great teacher ❤

    • @NurseHesh
      @NurseHesh  27 днів тому

      Thank you! 🙏🏿❤️

  • @econok11
    @econok11 18 днів тому

    Meal plan ekak ganna one

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    සර් කුස් කුස් ගැන විඩියෝ එකක් කරන්න

  • @nimanthabandara2885
    @nimanthabandara2885 27 днів тому +1

    Sir mata 32 cholesterol 300 k tiyenwa total eka. Mn 50kg wage inne penumath mahathak na. Dr mata qwe beheth nobi masayk exercise karanna kiyla. Kemen lokuwata paressam wenna oneth na kiwwa. Meka a unata mata loku getaluwak pehedili pilithurak laba denna.

  • @thujanaiqbal8034
    @thujanaiqbal8034 27 днів тому +1

    Sir I am 59 yrs female
    Have a tummy
    What exercises good

  • @NisansalaSandamali-z2t
    @NisansalaSandamali-z2t 27 днів тому

    Mr hesh mommy tummy (diasis retic)thiyena ayata badu kara ganna widiya video ekak karana

  • @dilrukshl
    @dilrukshl 26 днів тому

    👍👍👍❤️❤️❤️

  • @sj5233
    @sj5233 27 днів тому

    Hodata work out kireemen saha meda dahanayen gyno nathi kra gnna pluwnda

  • @sithmikiriwandala
    @sithmikiriwandala 27 днів тому

    Nurse,මගේ බර 64. ඉන 32 යි. මහත පේන්නේ නෑ.ඒත් ඇගේ මේදය වැඩි වගේ.පේශි ප්‍රමාණය අඩුයි වගේ.ඇග fit නෑ.මේකට මොකක්ද කරන්නේ
    Plzz reply

  • @m.rmalakadrums2047
    @m.rmalakadrums2047 27 днів тому

    🎉

  • @SammaniSammani-j2i
    @SammaniSammani-j2i 25 днів тому

    සර් මම ඔයාගේ වැඩසටහන්වලින් තමයි diet කලේ මාස එක හමාරට 11 ,kg අඩු උනා මන් මේ කරන ක්‍රමය හරිද කියන්න.මම තේ කිරි බොන්නෙම නැහැ.උදේ 9ට කෑම කනවා ආයේ 2,30 කනව මේ වේල් දෙකම කන්නෙ බත් 100G එක්ක එලවලු මස් වගේ ඒවා.16/8 නිසා මන් 4ට වගේ ඉදුණු පලතුරක් පොඩි කෑල්ලක් කනවා .වතුර බොනවා 2L.මගේ බර තිබුනා 78 ක් මට වයස 28 ක් මගෙ බර දැන් 67 .සර් මේ විදිහට කරද්දි මට 50 වගේ බරක් හදාගන්න් පුලුවන් ද😢

    • @GhZA123
      @GhZA123 23 дні тому

      Wow niyamayi ne 👏👏👏 🔥

  • @KanchanaEdirisingha-b1r
    @KanchanaEdirisingha-b1r 27 днів тому +1

    මගේ බර අඩු වෙනවා එත් බඩ අඩුවෙන් නෑ නේ

  • @MargretSenarathna
    @MargretSenarathna 27 днів тому

    16.8dee fasting welawa ta cheese kallak kamata sudusuda

    • @NIRMALIKUMARI-li8ih
      @NIRMALIKUMARI-li8ih 26 днів тому

      Na fasting welawe wathura saha seeni nathi tea witharai bonna puluwan. Kiri tea neweyi. Plain tea

  • @Sanu-e4b
    @Sanu-e4b 27 днів тому +1

    16/8 කරද්දී බර විතරද අඩු වෙන්නේ ඇගේ මහතත් අඩු වෙනවද නර්ස්

    • @nadeekamihirani7472
      @nadeekamihirani7472 27 днів тому

      Barai badai dekama adu una mage

    • @Sanu-e4b
      @Sanu-e4b 27 днів тому

      @nadeekamihirani7472 bath kawema ndda

    • @nadeekamihirani7472
      @nadeekamihirani7472 27 днів тому

      @@Sanu-e4b mage ina wata 42k tibba.bara 64i excise kara.pasting hitiya.man udeta hodata bath kawa.dawal 1ta withara tikak kawa.kala unuwathura biuwe.wathura 4l withara bonawa.dan ina 34.bara 54i e athi.50ta adu unoth le Dan denna baaa

    • @Sanu-e4b
      @Sanu-e4b 27 днів тому

      @@nadeekamihirani7472 thnk you

    • @sithmikiriwandala
      @sithmikiriwandala 27 днів тому

      ​@@nadeekamihirani7472mageth bara 64 i.eth Ina 32 .mahatha penne na.ane mnd eth bara vadi

  • @sitharapawithrani1275
    @sitharapawithrani1275 27 днів тому +3

    සර් 16/8 කරද්දි අතාරින්න හොඳම වේල රෑ වේලද උදේ වේලද

    • @NurseHesh
      @NurseHesh  27 днів тому

      උදේ වේල

    • @Sanu-e4b
      @Sanu-e4b 27 днів тому

      ​​@@NurseHesh nurse 16/8 විතරක් කරොත් බර විතරක් නෙවෙයි ඇගේ ෆැට් එකත් අඩු වෙනවද

  • @ChandaDemate
    @ChandaDemate 25 днів тому

    ❤❤

  • @welegederewelegedere3691
    @welegederewelegedere3691 16 днів тому

    ❤❤