දින 14 අභියෝගය නිවැරදිව සම්පූර්ණ කර බඩ බස්සන්න පටන්ගමු | Best Sinhala Fasting Guide | Part 2

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 202

  • @malikachathurani8777
    @malikachathurani8777 Місяць тому +2

    අදයි වීඩියෝ එක දැක්කෙ.නියමයි.ගොඩක්ම සතුටුයි ,අහල තියෙන ගොඩක් ප්‍රශ්න වලට මෙතුමා උත්තර දීල තියෙනව.good job sir.

  • @menakajayasinghe4595
    @menakajayasinghe4595 Місяць тому +6

    ඔබතුමාගේ කතා විලාශය සහ ඉදිරිපත් කිරීම හරිම අපූරුයි.දවස් දෙකක ට්‍රිප් එකක් යනවා අද ඉදන්.ඇවිල්ලා මේක කරන්න නිසා මේක බලලා නෝට් එකක් හදාගත්තා

    • @NurseHesh
      @NurseHesh  Місяць тому +1

      Do your best 👍❤️

  • @Oshadi-yehara
    @Oshadi-yehara Місяць тому +2

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏

  • @Thizz-x9y
    @Thizz-x9y Місяць тому +5

    අත් දෙකෙ මහත අඩු කර ගන්නත් මේ වගේ චැලෙන්ජ් එකක් ගේන්නකො ❤

  • @HappyIceberg-cl1pr
    @HappyIceberg-cl1pr Місяць тому +1

    ඔබ කියන දේවල් මිල අදිකයි. මාළු කැලි 3ක් තියා එකක් කන් නෙත් අමාරුවෙන්. චීස්, නට්ස් ඉස්සෝ ඉතා මිල අදිකයි. එළවලු නම් කන්න පුළුවන්. ඉස්තුතියි.

  • @DeepikaChandani-u6d
    @DeepikaChandani-u6d Місяць тому +25

    කලින් වීඩියෝ බලලා බර අඩු කරගත්ත මම මේ වීඩියෝ බලද්දී ආයේත් ඩයට් කරන්න හිතෙනවා...great mr hesh..good job

  • @anjuanju3707
    @anjuanju3707 Місяць тому +2

    Mewa hariyatama follow karoth results ganna puluwan aniwaryenma ape
    Sirge Mahansiyata godak sthuthi ❤🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      Thank you so much 👍❤️

  • @NISHAMADHUSHAN
    @NISHAMADHUSHAN Місяць тому +3

    කලින් වීඩියො එක බලලා 100kg හිටපු මම 83.400kg වලට අඩු කරගත්තා. අනේ දැන් නම් වයිරස් එකක් හැදිලා සති 3 ක්ම අත ඇරුනා 😢 මගේ උසේ හැටියට බර තියෙන්න ඕන 57ත් 60 ත් අතර

  • @GKProduct1985
    @GKProduct1985 Місяць тому +1

    😊😊😊 මං ගොඩක් දේවල් ඉගෙන ගත්ත සර්ගෙන් මගෙ අක්කිටත් යැව්වා

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      බොහොම ස්තූති 👍❤️

  • @MalshaNishani-m5v
    @MalshaNishani-m5v Місяць тому +1

    Mamath sirge kalim video balala bara adu kara gaththa. 86k Edala 70 k adu karagaththa. Godak ස්තූතියි 🙏🙏🙏Tawa tawath mee wage video karanna Shakthiya labeewaa .🙏

    • @NurseHesh
      @NurseHesh  Місяць тому +1

      Sathutui digatama control eke inna 👍❤️

  • @anjuanju3707
    @anjuanju3707 Місяць тому

    Hodatama pahadiliwa wadagath wadasatahan walin apiwa danuwat karana oba thumata godak sthuthi 🙏🙏🙏

  • @TharangaPanditha
    @TharangaPanditha Місяць тому

    Thank you for the knowledge sharing. No doubt this series help to develop health conditions of our people of our country.

  • @desychitrafernando5296
    @desychitrafernando5296 Місяць тому

    බොහොම ස්තූතියි ❤

  • @ganganisenanayake8823
    @ganganisenanayake8823 Місяць тому +2

    Excellent. Good job.

  • @desychitrafernando5296
    @desychitrafernando5296 Місяць тому +1

    එං ගැනත් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ලොකු දෙයක් ❤

  • @sujeewajayasinghe591
    @sujeewajayasinghe591 Місяць тому

    බොහොම ස්තුති

  • @kusalupamal7261
    @kusalupamal7261 7 днів тому

    Execellent

  • @vitharanachami4001
    @vitharanachami4001 Місяць тому

    Thank you

  • @Hashika-fw3ip
    @Hashika-fw3ip Місяць тому

    Sir, Thank you so much ❤.
    please do a video about Inositol tablet too..

    • @NurseHesh
      @NurseHesh  Місяць тому +1

      I do that in PCOS programs 👨🏾‍🦱

  • @SuGayan2121
    @SuGayan2121 Місяць тому +1

    මටත් කරන්න ඕන මේක 🧿🧿🧿tnkuuu💛💛💛💛💛

  • @gayansangeeth98
    @gayansangeeth98 Місяць тому

    Sir සම්පූර්ණ විස්තර ඇතුළත් පොතක් aliyta daana dwsata mtath kinna maath ganna aaswen inne🎉🎉❤

  • @pasindugimhan5779
    @pasindugimhan5779 Місяць тому

    Great work❤ keep going all 14 days👏

  • @inokashamali9728
    @inokashamali9728 Місяць тому

    Thank you sir🎉

  • @nuwanthiupul1257
    @nuwanthiupul1257 Місяць тому

    Sir chicken fish wage dewal hadagaddi oil use nokaramada hadaganna ona.

  • @thujanaiqbal8034
    @thujanaiqbal8034 24 дні тому +1

    Sir I request through your WhatsApp
    Diat plan PDF still I didn’t get
    Please sir I need it soon

  • @thanushirukmali7491
    @thanushirukmali7491 Місяць тому

    Thank youu🥰

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 Місяць тому

    Thank you mr Hesh 💐

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      Welcome dr👍❤️

  • @MargretSenarathna
    @MargretSenarathna Місяць тому

    Rathri ahara ganna one keeyatada. Ude. ahara ganne keeyatada

  • @MadhushikaWijerathna
    @MadhushikaWijerathna 28 днів тому +1

    Dr ane mn peya 16...8.thama noka inne den masayk wenawa eth bari mahathi adu neneee

  • @Flyinggirl893
    @Flyinggirl893 Місяць тому

    Hesh Brother puluwannam knee pain early age eke enne ai kohomada ekata treat karanne e wage early osteoarthritis young age eka awama eka nittawatama suwa karanna puluwanda? 😢wage details video ekak genna puluwanda 🙏🙏

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      Supplement එකක් විදියට vitamin D 3 ගන්න osteoarthritic prp treatment මගින් ගොඩක් ලොකු සහනයක් ලබාගන්න පුලුවන් නිට්ටාවට හොඳ කරන්න පුලුවන්ද බැරිද කියන එක කියන්න පුලුවන් ඔබ ප්‍රතිකාර ගන්න අස්ථි වෛද්‍ය වරයාට පමණයි

  • @nilukagunarathne6773
    @nilukagunarathne6773 29 днів тому

    fresh milk walin chai.. cappuccino..milk tea wage bona eka hodaida.. doctor..api ekata addict wage nitara bonna hithenawa.

  • @thujanaiqbal8034
    @thujanaiqbal8034 24 дні тому

    When fast can drink born wroth

  • @yadeeshalinara5356
    @yadeeshalinara5356 Місяць тому +1

    Mn dakapu lassnama pahadili kireem me sirge thiyanna

  • @Gangiroshan
    @Gangiroshan Місяць тому

    කිරි දෙන අපිටත් වීඩියෝ මාලාවක් ඕනේ

  • @PriyadarshikaDilhani
    @PriyadarshikaDilhani Місяць тому

    Thank you Master sr❤

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      Welcome 🙏🏿❤️

  • @Sihinasihina-j8d
    @Sihinasihina-j8d Місяць тому +1

    Mama godak mahathai.mata thairodix thiyanawa.petiliwal thiyanawa.podi babej innawa.eya kiri bonawa.kema noka inna amarui aga weulanawa.

  • @Champaherath-n5r
    @Champaherath-n5r Місяць тому

    සර් මම දැනට විදේස ගත වී අවරුදු 1.මාස 2.ක්‌ වෙනවා ලංකාවෙන් මෙඩිකල් කරද්දී අක්මාවේ තෙල් කියලා දැනගත්තා මම ස්කෑන් පරීක්ෂණයක් කලා ඩොක්ටර් කීවා පලවෙනි. දෙවනි තුන් වෙනි අදියර කියලා තියනවා ඔයා දෙවැනි අදියරේ ඉන්නේ කියලා මට හරියට බෙහෙත් කරගන්න බැරි උනා. රට‍ එන්න උනා මෙහෙ ආපු දවසේ ඉදලා දවසට එක සැරයයි බත් කන්නේ තෙල්. මිරිස්. පොල් කිරි කන්නෙම නැ එත් බර කිලෝ. 4.ක්‌. අඩු වෙලා තියෙන්නේ සර් බඩ එනවා මට පොඩ්ඩක් මොනා හරි කාපු ගමන් බඩ පුරවා දානවා

    • @NurseHesh
      @NurseHesh  Місяць тому +1

      මන් වැඩසටහන් වල කියල දෙන විදියට ආහාර රටාව හදාගන්න

  • @marianperera5028
    @marianperera5028 Місяць тому

    Sir den thiyana baduwala ganan hetiyata mas malu dinapathama ganna amrui ne ehema thathwayak thiyeddi mas malu wenuwata sudusu monawada ?

  • @chamodisanjula8567
    @chamodisanjula8567 Місяць тому

    Hi nesh . Thank you so much mama godak kettu wela dan mage bada aththytama adui dan marama happy. Mama hesh ge challenge eka kala. Mage palaweni prashna sathiyata eka awathawak cheat kaloth eka prashnayak weida?

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      Ne sathiyata eka dawasak prashnayak ne but godak calories angata daganna epa

    • @chamodisanjula8567
      @chamodisanjula8567 Місяць тому

      @ ok hesh. Kottu mi ekak maseta ekak wage kawenawa eth hadisiyakaya kanna deyak nethi ma unoth ekenuth bagayai. Pani bima bonna ma epa da pepsi tikak godak nemai cheat day ekadi 125ml wage eth epa da ewa?

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      @chamodisanjula8567 it’s ok cheat day means cheat day 😂

  • @priyadarshanidarshani-h9v
    @priyadarshanidarshani-h9v Місяць тому

    Kiri dena amma kenekta meka karata kamak nadda

  • @ImashaChathurangani-h4j
    @ImashaChathurangani-h4j Місяць тому +1

    sir, උපත් පාලන පෙති වලට මහත් උනහම diet ,workout කරල weightloss krnn berid ? Ehm mahth unhama bara adu krnn berid mekt uththryk dennk🙏🙏

    • @NurseHesh
      @NurseHesh  Місяць тому +3

      මේකට ලොකු උත්තරයක් තියෙනව වැඩසටහනකින් දෙන්නම්

    • @AyeshaRavihari-b5e
      @AyeshaRavihari-b5e Місяць тому

      Math jadell ek dala inne but deit ek fasting krl maintain krnw weight ek

    • @ImashaChathurangani-h4j
      @ImashaChathurangani-h4j Місяць тому

      @AyeshaRavihari-b5e oy kettu und maintain krl

    • @AyeshaRavihari-b5e
      @AyeshaRavihari-b5e Місяць тому

      @ImashaChathurangani-h4j ou😊

  • @vihangasathsarafernando8729
    @vihangasathsarafernando8729 Місяць тому

    Can you do a video on `Lipomas`?

  • @gmeye6503
    @gmeye6503 Місяць тому +1

    බර වැඩි කරගන්නත් ප්ලැන් එකක් දෙන්න

  • @bernadethcosta3490
    @bernadethcosta3490 Місяць тому +1

    Godak sthuti lassanata pahdili kalata sthuti jesu pihitai ❤

  • @AyeshaGihas-js3vf
    @AyeshaGihas-js3vf Місяць тому

    Sir pani rasa kiyana dee apita atyavasshama naa neda mata dina 14 nemei hamadatama sini kama nawatthuwata kamak nadda😊

  • @madurangasilva922
    @madurangasilva922 18 днів тому

    Free T4 =16.19 kiyanne aduida nathan wadida beheth bonna onida

  • @rashanisavindhika6653
    @rashanisavindhika6653 Місяць тому +1

    Sir insiuline nipadhawima adu wunama prashnayak nadhdha

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      Type 1 diabetes waladi wenne eka insulin nipada wenne

  • @MaheshikaMaheshika-m1q
    @MaheshikaMaheshika-m1q Місяць тому +1

    Mama inne pita rataka mehe bat kanne na එළවලු, mas. Ata වර්ග .e atar 4wage palaturu gannawa amatrwawa mama grren ter bonwa eka kamak නැද්ද

  • @hansibandara8218
    @hansibandara8218 Місяць тому +1

    Chia seed dala wathura ekak bonna mm lagakadi idan purudu wela innwa.e wathura eka biuwata kmk nadda oya fasting innakota

  • @madusharoshini1629
    @madusharoshini1629 Місяць тому

    අනේ සර් කෙට්ටු වෙන්න කරන්න පුළුවන් හොදම passting එක මොකක්ද 🙏

  • @desychitrafernando5296
    @desychitrafernando5296 Місяць тому +3

    ඔබ තුමාගේ උපදෙස් පරිදි මම කලා දැනට මාසයක් වෙනවා මගේ බර අඩු උනා කලින් k.g.48 දැන් k.g.45 සිනි ගත්තේම නැහැ නමූත් මගේ bmi අඩුයි❤

  • @roshinisenawirathne3115
    @roshinisenawirathne3115 Місяць тому +1

    සර්, මගේ බර කිලෝ 39යි. උස 157cm වයස 37යි. ඇඟ කෙට්ටුයි බඩ ටිකක් වැඩියි. Diet කරන්නද excise කරන්නද දෙකම කරන්න ඕනෙද.

    • @warunatheekshana6263
      @warunatheekshana6263 Місяць тому +1

      ඇග කෙට්ටු වෙලා බඩ විතරක් තියෙන්නේ ඔයාට මන්ද පෝෂණය ද දන්නෑ. තවත් ඩයට් කරලා ජීවිතය අවධානය ලක්ක්ර ගන්න එපා 🙏

  • @ChampikaJeyakody
    @ChampikaJeyakody Місяць тому

    Sir . thank you very much. Reata ganna sudusu kema monada kiyanna please

  • @sanjeewawimalarathne8087
    @sanjeewawimalarathne8087 Місяць тому +6

    බෙහෙතක් නැද්ද කෑම රුචිය අඩු කිරීමට.මම ඩයට් කරන්න උත්සාහ කරා ඒත් බැහැ ඇග පන නහැ .ක්ලාන්ත ගතියක් දැනෙනවා.97 ඛර.suger thiyenne 91 .ඇත්තටම මට ගොඩක් කන්න හිතෙනවා.කෑම වල රස කෙහොම උනත් .

    • @GeethikaAlwis98-kx7lo
      @GeethikaAlwis98-kx7lo Місяць тому

      Dr කෙනෙක් මීටawenna

    • @sanjeewawimalarathne8087
      @sanjeewawimalarathne8087 Місяць тому

      ​@@GeethikaAlwis98-kx7lo orslim dunna 2 kg adu Una wadak na doctor kiyanna API hithalana adu karanna kiyala.

    • @miyaw6230
      @miyaw6230 Місяць тому

      රතු බත් (හාල් නෙමේ) අඩූ කෝප්පයක් අරන් උණු වතුර L එකා මාරක් වගේ දාලා හොඳට තම්බ ගන්න ආයේ අර බත් ටික බෙරි වෙනකම්( එ ටික හොඳට blend කර ගන්න)
      ඊට පස්සෙ ඒක දවසෙම බොන්න වෙන මුකුත් ගන්න නැතුව ඉන්න බලන්න කැමති නම් බිත්තර 2 ක් වගේ අර ගන්න
      දවස් 3 ක් 4 ක් යනකම් බොන්න මේ විඳිය ට.....
      ඊට පස්සේ ත් පුළුවන් නම් ඕක කරන් යන්න නැත්තන් වෙනදාට වඩා අඩුවෙන් බත් කන්න මේක සතියකට දෙපාරක් කරලා බලන්න ❤❤

    • @KrishaGanga
      @KrishaGanga Місяць тому

      @@miyaw6230 lunu dannath epada

  • @DilusaSr-ox1gl
    @DilusaSr-ox1gl Місяць тому +5

    මගේ බඩ එල්ලිලා තියෙන්නේ මට බැරිවෙයිද එක්සසයිස් කරලා හරි බඩ ටිකක් ටයිඩ් කරගන්න මට මේක මාර වදයක්

  • @achiniupeksha
    @achiniupeksha Місяць тому

    Inositol tablet ganna puluwan kohenda

  • @nisansalasilva9554
    @nisansalasilva9554 Місяць тому

    Mekata mata uththarayak denna.please.api ammala widihata tea hadanawa.ithin ewa hadala seeni ehema ethida kiyala balanawane.e rasa balana eka unath fasting eka kedenne balapanawada

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      Fasting karanawanam eka karanna epa

  • @dilkushijayasekera3447
    @dilkushijayasekera3447 Місяць тому +2

    පලතුරු කෑම නුසුදුසුද? කනවා නම්‍ කුමන වෙලාවටද?

    • @NurseHesh
      @NurseHesh  Місяць тому +1

      මේ වැඩසටහන් මාලාවේ ඉදිරියට පලතුරු ගැන කියනව

  • @yamunanadeesha4023
    @yamunanadeesha4023 Місяць тому

    Piththashaya iwath kala keneputa 16/8 pastin kalata kamak නැද්ද doctor

  • @manelhenake9522
    @manelhenake9522 Місяць тому

    Doctor mama fasttin kala.obathuma.kiyapu.widiyata.sathi.2.mage.bada.bara.adu.una...fasttin.karana..kota.mage.suger.adu.wenawa.ewelawata.mama.panirasa.deyak.kanawa.ehema.kalata.kamak.nadda.mata.sugar.thiyenawa.ekayi.ahanne

  • @viduneranjani585
    @viduneranjani585 Місяць тому

    intermediate fasting karaddi ude nagitapu gaman dehi yusha ekka wathura weeduruwak beewata kamak nadda? thawa coffee ekata kurudu dala beewata kamak nedda

  • @WasanthiChandralatha
    @WasanthiChandralatha Місяць тому +2

    සිනි වෙනුවට රට ඉදි කෑවට කමක් නැද්ද

  • @MnhMaduwanthi
    @MnhMaduwanthi 19 днів тому

    Mata thyiroyid thiyenawa.a hormona walata mahath wenawane.

  • @pskpiumi
    @pskpiumi Місяць тому

    I am vegetarian and a breastfeed mum for nearly 2 years old… (only night feeding and once day time) I’m 77kg .. trying to loose since few months… doing 16/8 IF with calorie deficit bt my weight is not going off very easily? Does breastfeeding holds weight? Is it due to lactation hormones? Can you pls do one video for BF mothers and vegetarians..🙏

  • @NalinDammika-j8z
    @NalinDammika-j8z Місяць тому

    Muhuna bahine nathuwa karanne komada

  • @Sanu-e4b
    @Sanu-e4b Місяць тому +1

    Nurce pcos thiyeddi bara adu wennne himitada😢 masa thunak wage deit kroth bara adu weida 16/8 ekka excercise kroth mokada eka mata manasika wadayak nurce ikamnatama pcos hoda kara ganna one mata ekata wisadumak dennako

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      PCOS ගැන මම වැඩසටහන් කලා පොඩ්ඩක් බලන්න

  • @niwanthiwijesinghe3013
    @niwanthiwijesinghe3013 Місяць тому

    මම ගොඩක් මහත කෙනෙක් නෙවෙයි. බර තියෙන්නේ 54. ඒත් බඩ ගොඩක් ඉස්සරහට ඇවිත් තියෙනවා. මම උපත් පාලන පෙති ගන්නවා. බඩ එන්නේ ඒ නිසාද? Dite, exercise කරත් අඩු වෙන්නේ නැ.

  • @NilmiDingirige
    @NilmiDingirige Місяць тому +4

    මගේ බර dan මාස 2ක වගේ ඉදන් ,තියෙන බරේම තියෙනවා .මන් කොච්චර diet කලත් මට කිලෝ 3 ක් අඩු කර ගන්නම ba...මගේ බර dan kilo 53..ඒත් බර 50 උනාම මගේ bmi ok..plz help me nurse🙏

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      I will keep watching 👍

  • @lalaniwijekoon3975
    @lalaniwijekoon3975 Місяць тому +1

    Rata idi atayak samaga kahata 1 udeta awlak nadda

  • @thilakshimenusha742
    @thilakshimenusha742 Місяць тому

    Sr.pol sambola wala adangu wenne medaya neda.gaththa ta kaman na neda wedipura

  • @swarnaherath6183
    @swarnaherath6183 Місяць тому

    Sini adu unama pranayak nedda

  • @lalaniwijekoon3975
    @lalaniwijekoon3975 Місяць тому

    Potha balaporoththuwen inne sir

  • @laviniadiaries
    @laviniadiaries Місяць тому +1

    Good video.thanks... seaweeds 7g sathiyakata 2parak wage kewata kamak neda???

  • @dameprasa4614
    @dameprasa4614 Місяць тому +3

    දන්නැති කමටයි අහන්නේ බත් කනකොට බටර් පෙත්තක් දාගෙන කන අයත් ඉන්නවද

    • @NurseHesh
      @NurseHesh  Місяць тому +1

      Keto karaddi ehema ganna aya innawa

  • @ThusithaHarshaniWickramasinghe
    @ThusithaHarshaniWickramasinghe Місяць тому +1

    Vegetarian අයට diet planඑක කොහොමද සර්

  • @salithagayathri7000
    @salithagayathri7000 Місяць тому

    🙏🙏🙏🌷

  • @ruwani24
    @ruwani24 Місяць тому

    Hello . Mr Hesh , your WhatsApp is not working and can you help me to get the pdf you mentioned. Thank you

  • @maduumsirimanna3646
    @maduumsirimanna3646 Місяць тому +4

    මම ඔය තියෙන විදියට තමා මාසෙක ඉදන් කන්නේ.. ඒත් බර අඩුවෙන එක ඉතා හෙමින්නේ වෙන්නේ..

    • @NurseHesh
      @NurseHesh  Місяць тому +2

      වෙනව තව මාස දෙකක් දිගටම කරගෙන යන්න

  • @ruvininisansala3420
    @ruvininisansala3420 Місяць тому

    ❤🙏

  • @bandaradananjani4368
    @bandaradananjani4368 Місяць тому +4

    සර්, උපත් පාලන පෙති ගද්දි බර අඩු වෙන වේගය ගොඩක් අඩුයිද,, මම ඩයට් එක හරියටම කරනවා.. ඒත් බර අඩුවෙන්නෙම නැති තරම්. හේතුව පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද..

    • @dilrukshimadushika3194
      @dilrukshimadushika3194 Місяць тому +1

      Ekanam aththa.

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      නොසැලකිය හැකි තරම් කුඩා බලපෑමක් තියෙන්නෙ. ඔබ මහත් වෙන්නෙ වෙන හේතුවක් නිසා මන් මේ ගැන වැඩසටහනකින් පැහැදිලි කරන්නම්

    • @bandaradananjani4368
      @bandaradananjani4368 Місяць тому +1

      @@NurseHesh බොහොම ස්තූතියි.. ඉක්මනටම ඒ ගැන වීඩියෝ එකක් ගේන්න..

  • @kmr4931
    @kmr4931 Місяць тому +1

    @nursehesh, mama kettu 23 yr girl kenek.eth mage bada tikak awit. Mt dengn oni kettu nowi bada adu krgn method ekak. Mn mkd krn oni? Mama wathura 2L wtr bonw dwst. Gdk welwt bath tm knne. Dn hithalam tikak adu krnw bath. Eth ehm klm mn tw kettu wei kyl byai. Plz reply 🙏

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      Oyata oka karanna puluwan exercise walin

    • @kmr4931
      @kmr4931 Місяць тому

      @NurseHesh kema palanaya krn onid ? E kyne bath kema adu krl wge

  • @KaushiKkarunarathna-gx5hp
    @KaushiKkarunarathna-gx5hp Місяць тому

  • @DnethZu
    @DnethZu Місяць тому +1

    Sir,pradana kema welata passe palathuru kanna epada?

  • @sj5233
    @sj5233 Місяць тому

    බත් නොකා සීනි පිටි මුකුත් නැතුව ප්‍රෝටින් ඕට්ස් රටකජු වගේ කැම කාලා බඩ බස්සන්න බැරිද මේ කැමවේල් 5ක් විතර කාලා මසල් එක ලොකු කරලා බඩ බස්සන්න බැරිද

    • @NurseHesh
      @NurseHesh  Місяць тому +1

      Puluwan mn meka karana widiya kiyala dunna issarahata program ekak karannam

  • @GanwariArachchige
    @GanwariArachchige Місяць тому

    Potha ගන්න puluwanda sir

    • @UshanUshan-h9z
      @UshanUshan-h9z Місяць тому

      නොම්බරයට මැසෙච් එකක් දාන්න එයාට

  • @Dilki2132
    @Dilki2132 Місяць тому +2

    මේ කාලය තුල gym යන එක සහ ඒ අදාල diat එක මේකට මාරු කරාට කමක් නැද්ද.

    • @ludeeshaanjalee2472
      @ludeeshaanjalee2472 Місяць тому

      මටත් ඒක දැනගන්න ඕනා

    • @NurseHesh
      @NurseHesh  Місяць тому +1

      Ow gym eken deepu diet eka obata results thiyenawanam maru karanna epa

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      @ludeeshaanjalee2472 නැත්නම් මාරු කරන්න

  • @chenubabyart5453
    @chenubabyart5453 Місяць тому

    ❤❤❤❤❤❤❤❤

  • @sisirapriyalal104
    @sisirapriyalal104 Місяць тому +4

    Me seratama hethuva perethakama thamai.

  • @supunlakmal1980
    @supunlakmal1980 Місяць тому +1

    Man boobs වලට මොකක් කරන්න පුලුවන් කියලා කියලා දෙන්නකෝ, operation නොකර 😢

  • @Eleef7562
    @Eleef7562 Місяць тому

    Gut issues like reflux and IBS tiyene ayete IF kerene eke hondai da. Mate gluten and lactose alergy tiyenewa habai kalin tibune gastritis witeria. Gas , bloating , cramps hariyete enewa. If you know any details about this please let us know. Thank you.
    PS. Hormone imbalance eke hadaganne widiye kiyanne. Mokeda monewa kelath sometimes i feel more fatigue and tired.

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      oyata 16/8 fast eka kalata gataluwak ne Ethanain ehata yanna epa allergic thiyena dewal ganna epa hormone imbalance eka hadaganna medical follow up ekak one

    • @Eleef7562
      @Eleef7562 Місяць тому +1

      @NurseHesh thanks hesh for replying. Hormone imbalance eke ganath puluwannam video ekak genne.

    • @AyeshaRavihari-b5e
      @AyeshaRavihari-b5e Місяць тому

      Ou matath hormones imbalance ek thyenw​@@Eleef7562

  • @sureshbandara7578
    @sureshbandara7578 Місяць тому +2

    Mata masa 3ka babek innawa mata beri weida karanna mama tikak mahathai

    • @NurseHesh
      @NurseHesh  Місяць тому +1

      Epa kiri dena nisa. Karanna puluwan pramanaya mn issarahata video wala kiyanawa

  • @samadhichethana1197
    @samadhichethana1197 Місяць тому

    Wenada kana welawata paya bagayak parakku unamath agata pana naha wage..pani rasa kama rasa rasa kama kanna hithenawa ai aaaa....mata mage agatath wada hitha palanaya karaganna baha..mata baninna apa..aka mama hithala karana deyak nemei..mage husband putha pawa mata mage mahathata..hina wenawa..kama kana akata hina wemawa..mama mona.tharam hithagaththath mata mawa palanaua karaganna baha..mata janawary 01wedddi bara adu karaganna one..95kg dan..ane mata udaw karanna

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      Hondai baya wenne nethuwa hariyata diet eka patan ganna mulin meke thiyena widiyata diet eka patan ganna

  • @SasinduArakmullage
    @SasinduArakmullage Місяць тому

    සර්...g.m.
    Man sarge vidio balala 16/8 kara man 32puthala dennek inna amma kenek.8kg bara thibuna den 67kg methanin bara nathara wela mata thawa kettu wenna oni bara adu karaganna oni den mokada karanne sar

    • @NurseHesh
      @NurseHesh  Місяць тому +1

      Mn kiyala denawa issarahata digatama balanna

    • @SasinduArakmullage
      @SasinduArakmullage Місяць тому

      @NurseHesh හා සර්

  • @Ku_mii-g
    @Ku_mii-g Місяць тому +1

    Oya widiyata fastin idala dawalta bath kala hawasa 6ta witara oats poddak kewata kamannedda sir.

    • @NurseHesh
      @NurseHesh  Місяць тому +1

      Kamak ne kiyanna be kama pramanaya methanadi wedagath mn me gena pehadili karannam

    • @Ku_mii-g
      @Ku_mii-g Місяць тому

      @@NurseHesh dener ekata ganna hoda monawada kiyalath kiyanna

    • @malimali4037
      @malimali4037 Місяць тому

      🙏🙏🙏

  • @hasirasangi5526
    @hasirasangi5526 Місяць тому +2

    මං සති 2ක් සීනි නැවැත්තුවා ,, බර අඩු උනා 60 ඉදන් 54 වෙනකන්,, ඒ උනාට පස්සේ මට බඩගිනි උනේම නැහැ..බර අඩු උනෙත් නෑ,, mata aduma 50 tawath ganna oona,, ath bara adu wennEma ne dan sathiyaka idan

  • @shiromikumari2126
    @shiromikumari2126 Місяць тому

    Hi hesh.....exercise කරන්න පටන් ගත්තම ශරීරයේ fat burn වෙන්න පටන් ගන්න කොච්චර වෙලාවක් යනවද pls rply to me...

    • @jaya8850
      @jaya8850 Місяць тому

      මටත් දැන ගන්න ඕනි

  • @nayomirathnasekara3351
    @nayomirathnasekara3351 Місяць тому +1

    Sir man 20 kg adu karagaththa.16.8 karana gaman gym workout karath dan bara adu wen naha

    • @NurseHesh
      @NurseHesh  Місяць тому +1

      Ekata hethuwak thiyenawa mn kiyannam

    • @NISHAMADHUSHAN
      @NISHAMADHUSHAN Місяць тому

      මටත් දැනගන්න ඕන සර් ❤​@@NurseHesh

  • @desychitrafernando5296
    @desychitrafernando5296 Місяць тому

    මම ඔඛ

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 Місяць тому +2

    මට රුමටොයිඩ් ආතරයිටිස් තියෙනවා ව්‍යායාම කරන්න අමාරුයි උදේට ටිකක් ඇවිදිනවා ඒත් දනහිස් වලට ගාඩ් එක දාගෙන මගේ බර 61 යි උස අඩි 4 යි අඟල් 11 යි බඩ අඩු කරගන්න විදියක් කියන්න

    • @NurseHesh
      @NurseHesh  Місяць тому +2

      උදේට ටිකක් ඇවිදින්න එපා තමන්ට පුලුවන් වේගයකින් දවසට පැයක් වගෙ ඇවිදීම කරන්න පුලුවන් නම් හොඳයි

  • @MadushaniHarshika-x4i
    @MadushaniHarshika-x4i Місяць тому

    රට ඉදි ,කජු දවසට කීයක් ගන්න ඕනෑ ද