Intermittent Fasting කරන ඔබට ව්‍යායාම පිළිබඳ එන හැම ගැටලුවකටම විද්‍යාත්මක පර්යේෂණ මගින් පිළිතුරු

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 411

  • @saraththennakoon2821
    @saraththennakoon2821 Рік тому +15

    ඔබගේ මෙම විද්‍යානුකූල පැහැදිලි කිරිම ඉතාම වටිනවා ස්තුතියි

  • @ChamodaniBalasuriya
    @ChamodaniBalasuriya Рік тому +9

    ගොඩක් ස්තුති පලමුවෙන්ම මොකද මම මේ වෙනකොට විඩියො 100ටවැඩිය බලලා තියෙනවා මම ගොඩක් මහත කෙනෙක් මට අවුරුදු 35 ක් වෙනවා මම දරුවන් 5ක් සිටින මවක් මම ස්පොට් කපු කෙනෙක් නමුත් මට 12 ක් ඇතුලත දරුවන් ලැබුනා මට මම ගැන හිතන්න කාලක් නැති උනා මම පදින්චිය පිටරට මම නිරොගි කෙනෙක් ඉතින් මට ජිම් යන්න කාලක් නෑ මට ඔනේ මේ තියන ඇග නිරෝගී ලෙස අඩු කරගන්න මගේ බර කිලෝ 88 මගේ උස 5.5ක් මේ ක්‍රරමයට මට නිරෝගිව කෙට්ටු වෙන්න වෙයි කියලා විස්වාස කරනවා ගොඩක් ස්තුති

  • @kindtoallkinds.9889
    @kindtoallkinds.9889 Рік тому +3

    ඉතාම හොද විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තව දුරට දැනුවත් වීම ලබා ගැනීමටඅවශ්‍යයි තව දේවල් කියා දෙන්න ස්තුතියි ඔබ තුමාට

  • @laknuwanranasinha9871
    @laknuwanranasinha9871 11 місяців тому +5

    සුභ පැතුම්....හොද පැහැදිලි කිරීමක්...සමාජයට දැණුම කියන දේ අඩු නැතිව ලබා දෙන ඔබට බොහොම ස්තුතියි..

  • @niluirugalbandara5025
    @niluirugalbandara5025 Рік тому +2

    ගොඩාක් ස්තුතියි ..ඔබ තුමාට ..මේ නිරවුල් පැහැදිලි කිරීම ගැන ..🌹🌹❤❤👍👍

  • @senusamuditha7963
    @senusamuditha7963 Рік тому +3

    හොඳ පැහැදිලි කිරීමක් Sir🙏 ඔබ තුමාට දීර්ඝායුවේවා !!!

  • @janubaby6132
    @janubaby6132 Рік тому +67

    මම දන් දැක්කෙ මේ විඩියෝ එක.මාත් intermittent fasting කරනවා අගෝස්තු මාසේ ඉදන්.75 kg තිබුණේ.දැන් 58kg.මට තව 8kg අඩු කර ගන්න ඕනා.මම කරන්නේ 4 /20 .සතියට දවස් 4ක් exercise කරනවා. හොදට වතුර බොනවා.❤️❤️ ඇත්තටම කෙට්ටු වෙන්න මේ ක්‍රමය ගොඩක් හොදයි.ස්තුතියි ඔබට👍👍

  • @linekuwait1348
    @linekuwait1348 Рік тому +2

    ඇත්තටම ගොඩාක් වටිනවා ඔබ තුමාව දිර්ගායු සමිපත් ලැබෙිවා මෙවැනි වටිනා වැඩසටහන් කිරිමට සක්තිය දෛරිය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @Nadeedadimuni
    @Nadeedadimuni Рік тому +2

    තැන්කියු නර්ස් මගේ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නට❤

  • @dayapriyankara6408
    @dayapriyankara6408 Рік тому +1

    වටිනා පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබතුමාට

  • @kanchanaperera1080
    @kanchanaperera1080 Рік тому +9

    I am starting the 28 day plan tonight. I will tell you the results in 28 days. දවස් 28 plan එක අද රෑට මම පටන් ගන්නවා. තව දවස් 28 කින් මගේ ප්‍රතිපල දන්වන්නම්😊

  • @AKIKARATE
    @AKIKARATE Рік тому +5

    මම කරාටේ ගුරුවරයෙක් මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ හරවත් වීඩියෝස් සමාජය වෙනුවෙන් නිර්මාණය කරනවට ඔබට පුළුවන් නම් පාසල් ක්‍රීඩා කරන දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ food and nutrition සම්බන්ධව දෙමාපියන්ට වැඩි වැටහීමක් නැති නිසා ඒ සම්බන්ධව වීඩියෝ කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා මට මගේ දරුවන් අතරේ ඔබගේ වීඩියෝ share කරන්න පුළුවන්🙏

    • @NurseHesh
      @NurseHesh  Рік тому +1

      බොහොම ස්තූති 🙏🏿 ඉදිරියට එවැනි video එකක් කරන්නම්

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake3587 Рік тому +1

    දියවැඩියාව ඇති ....intermittent fasting කරන..අයට කළයුතු ව්‍යායාම ...කළයුතු වේලාවන් පිළිබඳව වීඩියෝවක් කරන්න ❤

  • @kamanigunawardhana532
    @kamanigunawardhana532 Рік тому +1

    Thairoxin සම්බන්ධයෙන් video karanna please

  • @MallikaDimbule
    @MallikaDimbule 2 місяці тому

    ගොඩාක් ස්තුතීයි සර්🙏

  • @kddms6280
    @kddms6280 Рік тому

    Super nurse oba karanne eththatama pinak ස්තූතියි

  • @dimanthadissanayaka9003
    @dimanthadissanayaka9003 Рік тому +1

    වටිනවා.....රන් වගේ..❤

  • @SriyaniWeerasinghe-is4pr
    @SriyaniWeerasinghe-is4pr 11 місяців тому +1

    ස්තුතියි සර්

  • @edgeedge1962
    @edgeedge1962 Рік тому

    Cornflakes ගැන වීඩියෝ එකක් කරන්න

  • @TharinduAthukorala-s7k
    @TharinduAthukorala-s7k Рік тому +1

    Jawline eka hadaganna Hari
    ganath video ekak dandako

  • @naturespacestudio
    @naturespacestudio Рік тому +1

    Thank you so much Mr. Hesh.

  • @Nishani-b4w
    @Nishani-b4w Рік тому

    ස්තුතියි ඔබතුමාට

  • @PixelPulse999
    @PixelPulse999 11 місяців тому +1

    doctor intermittent fasting,keto diet එක්ක muscles grain කරනවානන් daily ප්‍රෝටීන් කොච්චර ගන්න ඕනෙද muscles grain කරන්නේ කොහොමද කියලා video එකක් කරන්නකෝ

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому

      Protein 2g/kg ganna me channel ekata enna youtube.com/@FIT_NURSE?si=LQy8V9D3qIhA4nxr

    • @PixelPulse999
      @PixelPulse999 11 місяців тому

      @@NurseHesh 100kg kenek 200g protein ganna one intermittent fasting wala 8 hours atulata etakota eka meal ekakata koccara protein oneda

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому

      Workout karanawanam ok but oya over weight nisa workout karanna keto+ intermittent fasting karanna anga ganakata enakan protein intake gena lokuwata hithanna epa

    • @PixelPulse999
      @PixelPulse999 11 місяців тому

      @@NurseHesh thank you doctor godak pin mehema rate minissunwa nirogi minisu karanna hadanawata🙏❤️

    • @PixelPulse999
      @PixelPulse999 11 місяців тому

      @@NurseHesh fat loose ekat ekka muscles loss ekak weida

  • @roshiniherath8072
    @roshiniherath8072 11 місяців тому +1

    මන් බත් කන්නෙ නැතුව ඩයට් එකක් කරා.සති දෙකක්.විනාඩි 45 ක් ඇවිද්ද.ඒත් පොඩ්ඩක් වත් බර අඩු උනෙ නෑනෙ .හේතුවක් කියන්න ඩොක්ටර්

  • @sepalikadias9094
    @sepalikadias9094 11 місяців тому +1

    Awurudu 15 lamayekta cholostrol hadila fatty liverui ange fat ekai barai eh okkoma adu karaganne kohomada food diet ekak ekka cardio excersies karata kamak naneeda anga aduwenna?

  • @lakshikakumari9820
    @lakshikakumari9820 4 місяці тому +1

    මම රෑ 7 න් පස්සෙ කෑම නවත්තලා උදේ 11 ට ආය කෑම ගන්නෙ. උදේ 7 ට ගෙදරින් වැඩට යනවා. එද්දි 5.30 වගේ වෙනවා. මං රාත්‍රි කෑම ගැනිමට පැයකට කලින් ව්‍යායාම කිරිම සාර්ථකද?

  • @SurangaIndunil-m5r
    @SurangaIndunil-m5r 4 місяці тому

    Mama fasting karanna patan aran adata davas 13i. 91kg hitiya masa 8k vithara thisse. Monava kalath adu une nea. Godak sathutui. Ada bara kiruva. Davas 13ta 5kg adu vela. Den bara 85i. Komahari 55ta enava. 20/4 kale😊😊😊❤❤❤

  • @gdhanushikacharundidhanush3880
    @gdhanushikacharundidhanush3880 Місяць тому

    Vegetarian inna kenkta Kohomada diet plan ekak yanne kiyana eka gena video ekak karannda puluvan da?

  • @universewithme1111
    @universewithme1111 9 місяців тому +1

    Intermitten fasting කරන් කෙනෙක් උදේට පොල් වතුර බොන එක හොදනැද්ද් .

  • @sasinisasini4611
    @sasinisasini4611 8 місяців тому

    Sir mn campus yana girl kenek. mage schedule eka anuwa mata pasting karana time ekedi exercise karanna amaruyi. මන් දවල් 12 ඉදන් රාත්‍රී 8 අතර. එතකොට මන් හවස 5 ත් 6 ත් අතර exercise කරාට කමක් නැද්ද

  • @minolisujani1239
    @minolisujani1239 Рік тому +1

    Ane sir cardio exscrise ekka toning exscrise kalama ella watena ath samanya ath widiyata path kara ganna puluvanda.nathnam ewata wenama exscrise thiyenavada.gedara workout karana kenekta.plzzz pilithurak balaporoththu wenava sir.oyata godak pin me hamadema apita kiyala denawata

  • @manesharavihari5075
    @manesharavihari5075 11 місяців тому

    Biology class එක මතක් උනා❤

  • @ireshlanka5
    @ireshlanka5 Рік тому +4

    හවස 4 ට fasting පටන් අරන්...පහුවදා පාන්දර 6 ට වගෙ work out (gym) කරලා 8 ට fast break kara nam ok neda? Ethakota job එකත් කරලා,work out එකත් කරලා,16/8 fasting එකත් කරගෙන යන්න පුලුවන්

    • @NurseHesh
      @NurseHesh  Рік тому +2

      කිසිම ගැටලුවක් නෑ ඔයාට පහසු විදියට හදාගන්න

  • @ruwanthinayomi3502
    @ruwanthinayomi3502 Рік тому

    ඉතාම හොදට explain කරනවා 👏👏👏 තැනක් you🙏🙏🩷🩷

  • @Vihanga-fu7by
    @Vihanga-fu7by 6 місяців тому

    Mama fasting idala 16/8 karana gaman exercise katanne. Mama kettui.exercise kalata passe mata nitharama agata pana ne. Mage thairoxin wedi wela. Kalin thairoxin prashnayak thibune ne. Fasting inna gaman payak eka hamarak exercise karanwa. Dan dan agata panama ne.fasting inna gaman over exercise ekak karana nisa thairoxin wedi wenna puluwanda?

  • @naveenjayathilake
    @naveenjayathilake 11 місяців тому +1

    Last meal eka 7pm ganna kenekt hwsa gym ekata ghn exercise krna eka kmk ndda. Dinner eka ganna payakta dekakata kalin wge

  • @sanjeewabandara5225
    @sanjeewabandara5225 Рік тому +1

    Thank you so much 🙏

  • @COMMANDO.CODMOBILE
    @COMMANDO.CODMOBILE Рік тому +2

    Thanks ❤❤❤❤❤

  • @sumithrunage9748
    @sumithrunage9748 10 місяців тому

    Mussel loss එකක උනොත් කොහොමද ඒක recover කරගන්නේ?

  • @ManojDharmawardhane
    @ManojDharmawardhane 23 дні тому

    අපි රාත්රී 10-11 අතර කාලයේ ව්‍යායාම කිරීම හො‍දද නැද්ද ? ඔබතුමාගේ උපදෙස දැනගන්න කැමතියි.

  • @Anubis1010-tx1ev
    @Anubis1010-tx1ev Рік тому +7

    මං අවුරුදු දෙකක වගේ ඉඳං omad කරනවා එක දිගටම නෙමේ කොහොමත් මේ අවුරුදු දෙකටම මං වැඩි දවස් ගනනක් එක වේලක් විතරයි ආහර අරං තියෙන්නේ ඒත් මගේ බඩ නම් අඩුවෙන්නේම නෑ මූණ සහා උරහිස් වල නම් පොඩි කෙට්ටු විමක් තියෙනවා...මාත් එක්කම මේක කරපු අයගේ ගොඩක්ම ඇඟ් බැස්සා හිතාගන්නවත් බැරි විදිහට...සහා මගේ බර 72 ඉදං 64ට වගේ අඩු උනත් ඇගෙ කිසිම වෙනසක් තිබුනේ නෑ...ආයේ දවල්ට වගෙර් කන්න පටං ගත්තාම ආයේ බර වැඩි උනා 74kg ටම මේකට...විසඳුමක් දෙන්න

    • @sudharshanicooray757
      @sudharshanicooray757 Рік тому +1

      පිලිතුරක් දෙන්න පුලුවන් නම් වටිනවා දන්න කෙනෙකු ට. මොකද බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්

    • @MaduraPrasanna-lk7ci
      @MaduraPrasanna-lk7ci Рік тому +1

      Mama paya16 niraharawa hitiya wagema bath, paanpiti, siini kama godakma adu Kala. Matanam sarthaka prathipala thiyenawa.

    • @NurseHesh
      @NurseHesh  Рік тому +2

      මේකට හේතුව මම මේ video එකේ පැහැදිලි කලා ua-cam.com/video/sjSiq9otqSY/v-deo.htmlsi=bGDYyykJmOKR8v55 ඒ කරලත් අඩු වෙන්නෙ නැත්තම් පරිවෘතීය ගැටලුවක් වෙන්න පුලුවන් වෛද්‍යවරයකු හරහා පරීක්ෂණ මගින් TSH වැනි හේතුව හොයාගෙන ඒ සඳහා ප්‍රතිකාර ලබාගන්න

  • @eshaembrodery
    @eshaembrodery 8 місяців тому

    Fasting break කරන්න පැයකට කලින් exercises කරන්න බැහැ රස්සාවට යන නිසා.16/8 කරන මට මොන වෙලාවට ද exercises හොද?

  • @IshanthaUdaya-o4k
    @IshanthaUdaya-o4k 10 місяців тому

    Wark out karapu gaman carbs danna ona kiyanne attada?

  • @HansikaMaduwanthi-c3h
    @HansikaMaduwanthi-c3h Рік тому

    Mama davas 21;16.8 කරනවා 500g adu vala tiyanna masa 3ක් කරලා බැලුවොත් රිසාල්ට් ලැබේ යිද

  • @sonalisanoja9303
    @sonalisanoja9303 Рік тому

    බොහෝම ස්තුතියි ..පැහැදිලිව තෙරුම් කර දෙනවා❤

  • @iranithanuja9124
    @iranithanuja9124 Рік тому

    ඩොක්ට මගේ අත පය වෙල අස්ති වල සද්දෙ එනව. උදෑසන නගිටන විට අගිලි න්වන්ඩ අමාරුයි. එකට මොකද කරන්නෙ කිය්න්ඩ පුලුවන්ද. අනිත් දෙය තමා මම න්ගිට්ට ගමන් ව්‍යායම කරන්න කලින් වතුර ගොඩක් බොන්ව සහ ව්‍යයම කරල තමයි කෑම කන්නෙ. ඒ ගැන ඔබතුමාගේ අදහස කියන්න පුලුවන්ද

  • @RihannaRuwini-yg4vb
    @RihannaRuwini-yg4vb 7 місяців тому

    Hoda home workout tikak kiyannko sir

  • @rajithadinesh7233
    @rajithadinesh7233 Рік тому +1

    මම දැන් දවසට එක පාරයි කන්නෙ,එත් මට බඩගිනි එන්නෙ හවස 5,6 වෙනකොට ,එක කමක් නැද්ද ,මම උදෙන් දෙහි වතුර එකක් බොනවා,දවල්ට තැබිලි වතුර,අලිගැටපේර ,Passion fruit,අබ,වගෙ ජුස් එකක් බොනවා සීනි නැතුව.මම 5වෙනකොට කනවා බිත්තර එක්ක්,කුකුල් මස් හො මාලු ,සහ පිසු එලවලුක් එක්ක.අමතර බඩගින්නක් ආවොත් මම රටකජු කනවා Table spoon එකක ප්‍රමාණයක් ,මම 100kg වලින් දැන් 90kg වලට ඇවිත් ,දවස් 17කින්,මම කරගෙන යන විදිහ වැරද්දක් තියනවා ද ??

    • @NurseHesh
      @NurseHesh  Рік тому +2

      Hari oya yana widiya hondatama hondai

  • @rasikaudawaththa4533
    @rasikaudawaththa4533 9 місяців тому

    Intermittent fasting eka nam so valuable

  • @ruckyg3177
    @ruckyg3177 Рік тому +1

    2:35 මෙතන කියන විදිහට fasting period එකේදි cardio නැතුව high intensity නැතුව exercise කරොත් muscle mass එක අඩු නොවී fat burn කරගන්න පුලුවන්ද?

    • @NurseHesh
      @NurseHesh  Рік тому

      හරියටම හරි👌💯

    • @Fusion.5
      @Fusion.5 Рік тому

      ඔබ මොන වගේ exercise ද කරන්නේ එතකොට?

  • @madushanisamanthika8436
    @madushanisamanthika8436 8 місяців тому

    Gedaradi karanna puluwan viyama gana karapu video ekak dennako.bada adukaraganna puluwan ව්‍යායාම ..

  • @EcoExplore03
    @EcoExplore03 5 місяців тому

    hi doctor, i'm doing OMAD diet and i do workout in home at night , i'm only get the lunch, so i wanna add whey protein, but what time should i take it ?

  • @taramadu5250
    @taramadu5250 Рік тому

    Oyage pahadili kirima superb

  • @idushagamage2518
    @idushagamage2518 Рік тому +1

    Diet කරනකොට වෙන hair loss එකට හේතුවක් කියන්න පුලුවන්ද?

    • @NurseHesh
      @NurseHesh  Рік тому

      මේකට මන් video එහෙකින් උත්තරයක් දෙන්නම්

    • @idushagamage2518
      @idushagamage2518 Рік тому

      @@NurseHesh Okay

  • @geethasangeetha1799
    @geethasangeetha1799 11 місяців тому

    Thank you Doctor 🤔👂

  • @milanikriska-i9e
    @milanikriska-i9e 6 місяців тому

    සර් හරියටම අාහාර අරන් පැය කියකට විතර පස්සෙද වී්‍ය්‍යාම කරන්න ඔනි දවල්ටනම් වෙලාවක් නැ එකයි ප්ලිස් මට පොඩ්ඩාක් දැනුවත් කරනවාද

  • @jananimenaka6340
    @jananimenaka6340 7 місяців тому

    16/8 fasting කරන්නේ ..7 /11 time
    මම job එකක් කරන කෙනෙක් උදේ 10විතර exercise කරන්න බෑ ..කොයි වෙලවද හොඳ

  • @englishacademysl4257
    @englishacademysl4257 Рік тому +1

    Fasting eken passe exxercise karata avulak nadda.ඒ කිව්වෙ පැය 8 තුල ව්‍යයාම කරාට කමන් නෑද්ද

  • @chefslbandare777
    @chefslbandare777 Рік тому

    ස්තුතියි

  • @DilkiNatasha-id5zn
    @DilkiNatasha-id5zn 6 місяців тому

    නර්ස් මට ගැටලුවක් තියෙනවා..පැය 16 k fasting ඉදල..අපි කෑම කන්නේ පැය 8 යි..මන් කරන්නේ 12.30ට විතර බත් හැන්දක් වගේ කාලා රෑ 7 ta විතර පලතුරු කන එක..ඒ ක්‍ර්මය සාර්ථක නැද්ද..පෝෂණ ගැටලු ඇති වෙන්න පුලුවන්ද...මට උත්තරයක් ඕන

  • @nimalgamini6521
    @nimalgamini6521 11 місяців тому

    GODAK STHUTHIY OBA THUMATA.. . BUDUSARANAI JAYA

  • @zaharabuhar9514
    @zaharabuhar9514 3 місяці тому

    16/8 kiyanne wel dekakda kawenne etakota dawasatama pls reply

  • @nuwanthikasilva4593
    @nuwanthikasilva4593 2 місяці тому

    Chia water biwwata kamak nadda fasting karana kalaya thula. Chia seeds walata fasting eka break wenawada

  • @IshanthaUdaya-o4k
    @IshanthaUdaya-o4k Рік тому

    Wark out end karala20 min carbs ganna ona nadda ? energy wadi kito da glucourse da?

  • @SurangaIndunil-m5r
    @SurangaIndunil-m5r 4 місяці тому

    Sri mama daval 1ta palaveni aharaya aragena anith vela 5ta ganne. Bath aduven. Anith velavata vathura. Ehema hodada

  • @Wimukthini
    @Wimukthini 9 місяців тому +1

    Mage bara 85 k withara thiyenawa denaata exsise karanawa me kramen eththatama bara adu wenawada

  • @thushsewwandi7845
    @thushsewwandi7845 Рік тому

    Oya kiyana widiyata intermittent fasting karana Knee injury ekak thiyena kenekta fat burn and weight loss ekakata yanna nam gym gihin karanna hoda workouts monada?

  • @malikamalika4669
    @malikamalika4669 7 місяців тому

    Godak pin oba thumata

  • @shanikasilva663
    @shanikasilva663 10 місяців тому

    16/8 karanne man. Mata ude 6-7 time eke jogging yanawa. Duwanne na godak welawata. 6km wage awidinne... e gihin awith lime eka bonawa.hawasatath puluwn welawata 30mints wage zumba ekk karanawa upper body ekata.
    Man karana widiye effects kohomada...

  • @chandranizchandrani6454
    @chandranizchandrani6454 Рік тому

    Docter dait akata bara aduvenava at bada aduvenne na gedara karanna puluvan viyayama tikak hariyatama kiyannako bada adukaraganna docter man rata inna kenek kamare karanna puluvan obata pin

  • @nilmini0515
    @nilmini0515 Рік тому

    සර් මම ඉන්නේ සවුදියේ මමසවුදියට එනකොට මගේ kg75ක් තිබුනා දැන් අඩුවෙලා තියනවා kg59යකට හැබැයි මම සිනි වර්ගනමිි කන්නේ නැහැ

  • @Music-lb7ok
    @Music-lb7ok Рік тому +1

    Thank youuuu❤❤

  • @sohandealwis
    @sohandealwis 11 місяців тому

    Fasting ඉවර වෙන්න පැයකට කලින් Exercise කරන්න කිව්වා නේ. එතකොට Pre Workout drink එකක් ගත්තට කමක් නැද්ද?

  • @user-kd1bl9zn1y
    @user-kd1bl9zn1y Рік тому

    මම පැය 14යි නිරාහාරව ඉන්නෙ. දවසකට විනාඩි 40ක් ව්‍යායාම කරනවා. කිලෝ ග්‍රෑම් 32 අඩු කර ගන්න තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. මේ පිලිවෙළ ප්‍රමාණවත් ද?

  • @anuraamithodana5599
    @anuraamithodana5599 Рік тому +2

    කොතරම් අපුරුයිද පැහැදිලි කිරිම

  • @chathupadilshan2093
    @chathupadilshan2093 11 місяців тому

    Sir මට අනිවාරෙන්ම මේකට උත්තරයක් ඕනේ.මගෙ වයස අවුරුදු 27යි.මම ඉන්නෙ පිටරට.මගේ බර 97KG.මම කලින් ගොඩක් කෙට්ටුයි.අපි හොටෙල් එකක ඉන්නෙ.අපිට හැමදාම මස් මාලු බිත්තර සහ බත් තමා ලබෙන්නෙ.මන් මෙහෙ එද්දි 89KG...දැන් 97KG..😢...ඇඟ ගොඩාක් මහත නෑ.මහත නැත්තෙත් නෑ.නමුත් මම දැන් කෑම ගොඩක් අඩු කරා.බත් හැන්දක්,එක හමාරක් කන්නෙ.උදේ කන් නෑ.දවල් සහ රෑට කන්නෙ.පැය 15,16ක් නිරාහාරයි.exercise කරනව හවසට fat burn එකට.සාමන්‍යෙන් 80Kg වලටත් වඩා අඩු කරගන්න මට මෙහෙන පුලුවන්ද.මට මගෙ බර අඩු කරගන්න උපදෙස් අවශ්‍යයි ..

  • @Shashikaguwani
    @Shashikaguwani 7 місяців тому

    මගෙ ඇග හරිම කැතයි ලොකු බඩ පිට දෙපැත්තේ මසස් එල්ලෙනවා අතෙත් මස් එල්ලෙනවාඋඩ කොටස මහාතායි යට කොටස හිනියි මට ඔනෙ ශෙප්ටි සිරුරක් මන් දැන් පස්ටින් ඉන්නවා එහෙම උනාම මුලු ඇගෙන්ම අඩු උනා එහෙම කැතෙ බැ

  • @NadeekaGayani-kq1bg
    @NadeekaGayani-kq1bg Рік тому +2

    මම 12 දවල් කෑම කාලා හවස 5.30/6.30 තමා workout karanne රෑට කන්නේ 8 මේක හොද නැද්ද වැඩට යන නිසා time na sir

    • @buddhika6565
      @buddhika6565 11 місяців тому

      Mekata answrer ekak hambunada matath me prasne tynne

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому +1

      කිසිම ගැටලුවක් නෑ

    • @NadeekaGayani-kq1bg
      @NadeekaGayani-kq1bg 11 місяців тому

      @@buddhika6565 ow gataluvak na kiyala tibuna🙂

  • @MenuriIshara
    @MenuriIshara 16 днів тому

    ම ම දවසට බත් කන්නේ වේල් දෙකයි පැය දාසයක් ෆාස්ටින් ඉන්නවා බත් කන්නෙත් චුට්ටයි මගේ අක්මාවේ තෙල් තියෙනවා මං මේ විදිහට පාස්ටින් කරන එක වැරදියිද

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 5 місяців тому

    Ane godaaaak pin oba thumata

  • @dilsarasilva535
    @dilsarasilva535 Рік тому +1

    AIYE DEYAK DENA GANNA ONI MAMA JYM GIHIN MASAYAK WITHRA MATA HERNIA AWA OPARETION EKA KARA MATA AYA GYM EKATA YANNA BERI WEIDA 😢

  • @HansikaMaduwanthi-c3h
    @HansikaMaduwanthi-c3h Рік тому

    මමවෙල් 3 ම යොගට් කප් තරමට බත් කනවා දවස් 21බර අඩු වෙලා 500g කැම ගන්න විදිහ වෙනස් කරන්න වෙයි ද සර්

  • @mydestiny8084
    @mydestiny8084 10 місяців тому

    Mata gastritis tiyenawa fasting karama hari amarui mata advice ekak dennako

  • @IshanthaUdaya-o4k
    @IshanthaUdaya-o4k 9 місяців тому

    Reisistanse excise kiyanne monawada?

  • @shanmusic6313
    @shanmusic6313 Рік тому +2

    අහම්බෙන් සෙට් උනේ වටින චැනල් එකක්❤️

    • @NurseHesh
      @NurseHesh  Рік тому

      Welcome 🙏🏿❤️

    • @Sanu-e4b
      @Sanu-e4b Місяць тому

      ​​@@NurseHesh intermittent fasting ekedi koi welwatd excercise krnne kiyala meke kiyala na ne 3pm- 8am fasting innw nm excercise krnna ona koi welalwtd kiynnko😢

  • @kumarisenevirathna2288
    @kumarisenevirathna2288 Рік тому

    අනේ සර් මට metformin ගැන කියලා දෙන්නකෝ ඒකට මට බඩ රිදෙනවා loose mosam වෙනවා උදේට 01 රෑට 1 හෝ 1/2 ගන්නේ

  • @Rashmika-RIBS
    @Rashmika-RIBS Рік тому +3

    normal schedule එකක් exercises වලට දෙන්න පුලුවන්ද මහත්මයා.thnks..

    • @NurseHesh
      @NurseHesh  Рік тому +2

      පොදුවේ මම ඔක්කොටම හරියන schedule එකක් දෙනව

  • @ceylonehub3179
    @ceylonehub3179 Рік тому +1

    First coment❤

  • @tharupraveen
    @tharupraveen 11 місяців тому +1

    Me fasting ek karanakota udeta kiri biwwata kmk ndda mokda mt kiri eka nathuwa bh

    • @tharupraveen
      @tharupraveen 11 місяців тому +1

      Meka comment ekt pilithurak oni

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому

      eka nobi inna tharamata hondai

  • @lakmalipeiris3966
    @lakmalipeiris3966 Рік тому

    Jim yanna widihak nathi kenekuta monawidiye wiyayamada karanna puluwan

  • @angara_12
    @angara_12 Рік тому

    Thank you sir❤

  • @AsankaKumara-z3c
    @AsankaKumara-z3c Рік тому

    Sir pear body shape vala weight loss karanne kohomd 😢

  • @HavishSebishan
    @HavishSebishan 2 місяці тому

    මම උදෙට 9.30 අවස 5.30 ඉන්ටම්ටන් පාස්ටින් කරන්නෙ නමක් නැද්ද

  • @vijepurathilakasiri7434
    @vijepurathilakasiri7434 8 місяців тому

    වටේ යන්නැතුව කැවට පස්සේ ද කොයි වෙලාටවද ව්‍යායාම කරන්න ඕන වෙලාව තේරුම් ගන්න පුලුවන් විදියට කියන්න සර්

    • @NurseHesh
      @NurseHesh  8 місяців тому

      වීඩියෝ එක බලන්න

  • @manodyaperera3566
    @manodyaperera3566 Рік тому

    Doctor උදේ ආහාර වේල මගහැරීම ගැස්ට්‍රයිටීස් ඇති වෙන්න බලපානවා කියලා ලොකු මතකයක් තියෙනවා, ඒ ගැන කියලා දෙන්න පුළුවන්ද , මම ත් ගෑස්ටික් තියෙන කෙනෙක් නමුත් මම මේ කීටෝ ඩයට් එක මේ අවුරුද්ද පුරාවටම කරා, ගැස්ට්‍රයිටීස් ඇති උනෙ නෑ,

    • @NurseHesh
      @NurseHesh  Рік тому

      මුලින්ම මම doctor කෙනෙක් නෙමෙයි 😊
      ඒ කතාව සම්පූර්ණ බොරුවක් එහෙම වෙන්නෙ නෑ හැබැයි ක්‍රමානුකූලව කරන්න ඕනෙ

  • @sanjeegunesinghe9989
    @sanjeegunesinghe9989 Рік тому +1

    Hesh, please explain about cycling also. I got around 2 hours ride in the morning , then had the 1st meal @ 11am.
    Please.

    • @NurseHesh
      @NurseHesh  Рік тому

      👍

    • @indikasirimanna4249
      @indikasirimanna4249 Рік тому

      This is wrong . Don't do any work out on fasted state more than 20 minutes. The body consumes your hard earned muscles. You can't lift in an effective way on a fasted state.

    • @NurseHesh
      @NurseHesh  Рік тому +1

      @indikasirimanna4249 but research says "Exercising during a fasting state increases lipolysis in adipose tissue while also stimulating peripheral fat oxidation, resulting in increased fat utilization and weight loss" www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6983467/

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 Рік тому

    Good explanation ❤

  • @malikaratnayake9855
    @malikaratnayake9855 Рік тому

    Thank you

  • @ajithpremarathna1302
    @ajithpremarathna1302 5 місяців тому

    ❤Thank you❤

  • @umayaumaya2237
    @umayaumaya2237 Рік тому

    Bohoma isthuthi.pehedili kalata obata theruwan saranai.❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉