මේ විටමින් එක හරියට ඇඟේ නැත්නම් ලෙඩ ගොඩක් ළඟ ළඟම | ලෝකේ වටිනම විටමින් එක ගැන නිවැරදිව දැනගන්න

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 432

  • @W_sunny
    @W_sunny 2 дні тому +23

    ඔඛගේ කලින් වැඩ සටහනක් බලලා එදා ඉදන් මම විටමින්D ගන්නවා.ගොඩාක් තිබුණ අපහසුකම් අඩු උනා.ඇත්තටම ඔබට ගොඩක්ම පින් පැහැදිලිවම කියා දෙනවට.ස්තූතිවන්ත වෙනවා❤❤🎉

    • @NurseHesh
      @NurseHesh  2 дні тому

      🙏🏿❤️

    • @AshokaAso
      @AshokaAso День тому

      666888888❤8888888❤8❤88888888❤88888❤88888888❤88888❤88888888888❤❤8888ංංංංංංංංංං❤ංංංංංංංංංංංංං❤ංං❤ංංංංංංංං❤ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංච❤❤❤❤

  • @sujathasriyakanthi6010
    @sujathasriyakanthi6010 2 дні тому +88

    ඔබතුමා ගොඩක් මහන්සි වෙනවා සාමාන්‍ය මිනිස්සු ලෙඩ රෝග වලින් බේරාගන්න සහ නිරෝගි මිනිස් සමාජයක් බිහිකරන්නට ,ඔබතුමා දන්නවා මේ උපදෙස් ටික ගන්න අපි ස්පෙශ්ලිස්ට් කෙනෙක් ලගට ගියනම් මේ උපදෙස් ටික ගන්නම චැනල් වලටම ලක්ෂ ගානක් ගෙවලා ,ඒ නිසා ඔබ තුමාට උපදින හැම් ආත්මයකම උතුම් නීරෝගී ජීවිතයක් හිමිවේවා🙏🙏🙏

  • @channasanjeewa9535
    @channasanjeewa9535 2 дні тому +72

    ඉතා වැදගත් වැඩසටහන් නොමිලේ අපිට ලබාදෙන ඔබතුමා නිදුක් නීරොගි වේවා

  • @JudeCroose-u4s
    @JudeCroose-u4s 2 дні тому +23

    උගත් බුද්ධිමත් හරි දෙ හරියටම කියල දෙනව උතුම් දෙමව් පියන් මෙ ලෝකයට උතුම් දරුවෙකු දායාද කරලා ලොකු පිනක් කර ගන්නවා ඒ මවු පිය දෙපලට අපෙ රට වෙනුවෙන් ඒ මවු පිය දෙපලටම අපෙ හදවතින්ම ඔබට ස්තුති ජේසු පිහිටයි
    බුදු සරනයි🎉🎉

    • @NurseHesh
      @NurseHesh  2 дні тому +1

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @chamindakumarage
    @chamindakumarage 2 дні тому +15

    මේ දේවල් සායනවල වෛද්‍යවරු පැහැදිලි කරල දෙන්නෙ නෑ ඔබතුමාට ගොඩක් පින් සායනවල ගොඩක් රෝගීන් සිටිනවා ඔවුන්ට මේ වීඩියෝව ගොඩක් වැදගත් වෙනවා ගොඩක්ම පිං ඔබතුමාට බුදු සරණයි

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 2 дні тому +24

    Me වැඩ සටහන මම බලන්නේ හරිම වුවමනා wen කියන්න තියෙන්නේ ඔබට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය ලැබේවා ගොඩාක් ලොකු පිංකමක් ඔබ තුමා කරන්නේ

    • @NurseHesh
      @NurseHesh  2 дні тому +1

      ඔබටත් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනව 🙏🏿❤️

  • @OlambaeeDon
    @OlambaeeDon 2 дні тому +19

    බොහොම ස්තුතියි
    ඔබ තුමාට 🙏
    ඔබ තුමාටද ආයුෂ බොහෝ වේවා 🙏

    • @NurseHesh
      @NurseHesh  2 дні тому +1

      බොහොම ස්තූති ❤️

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 2 дні тому +11

    මමත් වෙෙද්‍ය උපදෙස්මත විටමින් D ලබාගන්නවා. අද තමයි දැනගත්තෙ මේතරම් ප්‍රයෝජන වත් බව ශරීරයට. ස්තූතියි ඔබට.

  • @indralalani-mq9rt
    @indralalani-mq9rt 2 дні тому +10

    ඉතා වැදගත් වැඩසටහන් නොමිලයේ අපිට ලබාදෙන ඔබ තුමාට තෙරුවන් සරනයි .ස්තුතියි ❤❤❤

  • @FydsrydWarfy
    @FydsrydWarfy 2 дні тому +7

    බොහොම ස්තූතියි ඔබතුමාට අපව මේ ලෙස දැනුවත් කරනවාට ඔබතුමා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා

    • @NurseHesh
      @NurseHesh  2 дні тому

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @wasulamahanama
    @wasulamahanama 2 дні тому +4

    බොහොම ස්තුතියි මේ තොරතුරු හරිම වැදගත්... තෙරුවන් සරණයි!!

  • @WLG409
    @WLG409 2 дні тому +19

    ස්තූතියි💕 ඔබටත් පවුලේ සැමටත් නිදුක් නීරෝගි සුව ප්‍රාර්ථනා කරනවා. 💕 තෙරුවන් සරණයි.🙏

  • @Buddika-f1m
    @Buddika-f1m День тому

    ඔබතුමාට ගොඩක් පිං මේ විදියට පැහැදිලි කරදෙනවට , මේ තුලින් මෙවැනි අසනීප වලින් පෙලෙන රෝගීන් ප්‍රතිකාර ගැනීමට පෙලබි ජිවිත රැකගනි. ගොඩක් වෛද්‍යවරුහට මේ රෝග ලක්ෂණ කිවත් විටමින් D පරීක්ෂණය සිදු කරන්නෙත් නැ, මේ ගැන දැනුවත් නැ, බුදුසරණයි ඔබ තුමාට 🙏🙏❤❤❤

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 2 дні тому +2

    බොහොම ස්තුතියි .
    ඔබතුමාට නිදුක් නීරෝගී සුවයම ලැබේවා .
    තෙරුවන් සරනයි .

  • @malathipeiris1642
    @malathipeiris1642 2 дні тому +2

    ඔබතුමාට බොහොම ස්තූතියි! නිරෝගී වේවා! ආයුෂ බොහෝ වේවා!

  • @washanu1848
    @washanu1848 8 годин тому +2

    ‼️‼️‼️‼️ විටමින් D බොන්න ගත්තු දවසේ ඉදන් කොච්චර වැඩ කරත් අත පය කැක්කුමක් එන්නේ නෑ නේ ඒක මැජික් එකක් වගේ මට නම්.... මම සතියකට එක පෙත්තයි බොන්නේ එක සතියකටම ඇති....
    හැබැයි සතිය පැන්න ගමන් ඇගෙ පතේ වේදනාව දැනෙනව....
    මම සතියකට දවස් 6 ක් වැඩ කරනවා....‼️‼️‼️‼️

  • @himalifernando2257
    @himalifernando2257 2 дні тому +1

    ගොඩක් ඉස්තුති ඊලග video එක එනකම් බලන් ඉන්නේ ජේසු පිහිටයි ඔබ‍ට ❤️

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 2 дні тому +4

    අපි ඔබතුමාගේ සියලුම වීඩියෝස් නොවරදවාම බලනවා. මේ ලබාදෙන දැනුමට ඔබතුමන්ට අප්‍රමාණ පින්.

    • @NurseHesh
      @NurseHesh  2 дні тому

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @wasanthaherath9487
    @wasanthaherath9487 2 дні тому +15

    චිරාත් කාලයක් මේ සමාජ මෙහෙවර කරගෙන යාමට,ශක්තිය, නිරෝගි බව ලැබේ වා.

    • @NurseHesh
      @NurseHesh  2 дні тому

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @Deosameer777
    @Deosameer777 2 дні тому +5

    මං ඉන්න රටේ හිරු එලිය වැටෙන්නෙම නැ. නිතරම හෙම්බිරිස්සාව කැස්ස හැදෙනවා. ගොඩක් සීතලයි. Thank you so much දැනුවත් කලාට.

    • @NurseHesh
      @NurseHesh  2 дні тому +1

      අනිවාර්යයෙන් ගන්න 🙏🏿❤️

  • @ritaadikarama2464
    @ritaadikarama2464 9 годин тому

    ඔබ තුමාට ගොඩක් පිං..ස්තුතියි .

  • @neranjanakumari5814
    @neranjanakumari5814 2 дні тому +1

    ඔබතුමා මේ කරන දැනුවත් කිරීම ඉතා වැදගත් ..ඒ පිනම ඇති ඔබතුමාට නීරෝගි සුවය අත්වෙන්න.නිදුක් වේවා !!නීරෝගි වේවා !!❤️

  • @Noneed123-i2m
    @Noneed123-i2m 2 дні тому +12

    ඔබ තූමාට ගොඩක් පිං මේ තොරතුරු අපට කියා දෙන එකට නම් ඔබ හැදූ වැඩූ මව් පිය දෙදෙනා ටත් පින් සිදු වෙන වැඩක් මේ

    • @NurseHesh
      @NurseHesh  2 дні тому

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @chamaripriyanga8738
    @chamaripriyanga8738 День тому +1

    බොහොම ස්තුති doctor දැනුවත් කළාට.theruwan saranai ඔබට.

  • @ishankaishanka8983
    @ishankaishanka8983 22 години тому +1

    බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට

  • @KanthiMadu
    @KanthiMadu 2 дні тому +4

    4t' dee soft gelatin capsules එක තමයි පාවිච්චි කරන්නේ මට ඩොක්ට බොන්න කිව්වේ සතියකට එකයි මේ විටමින් එක සති අටකට බෙහෙත් දීල තියනවා මගේ ඇටකටු සම්බන්ධව මට දැන් අවුරුදු හැට හයක් ඩොක්ට දෙයියන්ගේ පිහිටෙන් කිසිම ලෙඩක් නෑ මම තාම මැදපෙරදිග සේවය කරන්නේ ගෙදරක කොච්චර වැඩ කෙරුවත් මට කිසිම මහන්සියක් දැනෙන්නෙ නෑ ඒ මේ විටමින් වල බලය ඔබතුමා හරියට හරි ඔබතුමාගේ ඔබ දැන් මං ගොඩාක් පිළිපදිනවා ඔබතුමාට ගොඩක් ස්තූතියි අපිව දැනුවත් කරනවට

  • @MichaelMich-l8l
    @MichaelMich-l8l 2 дні тому

    වටිනා දේ සරලව නොමිලයේ ලබාදෙන ඔබතුමාට බොහෝම පිං🙏

  • @fathimazahra742
    @fathimazahra742 2 дні тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ගොඩක් ස්තූතියි ඔබ තුමා ට 🎉🎉🎉🎉🎉🎉🎉

  • @madarapremadasa7938
    @madarapremadasa7938 2 дні тому +4

    ගොඩාක් පින්❤ වයිද්ද තුමනි ❤

  • @managemangalika8385
    @managemangalika8385 6 годин тому

    බොහොම isthuthi docter ඔබතුමා ape රටේ vitamin ඌනතාව gana kiyala දුන්නට බොහොම වැදගත් වැඩසටහනක් ani pita රටවල මිනිස්සුන්ට docter අනිවාර්යයෙන් vitamin ekak denawami ape රටේ බෙහෙත් godak denawa ඕනෑවට epawata.salli witharai eyala බලන්නේ නිරෝගී සුවයෙන් inna me dewal ganna ehema therum කරලා denawanm කාරුණිකව godak leda roga adu වෙනවා මිනිස්සු නිරෝගී wenawa ඔබතුමාට pin jesu පිහිටයි තවත් නොදන්නා apiwage මිනිසුන්ව දඇනුවත් කරාට

  • @washanu1848
    @washanu1848 8 годин тому

    🌿🌿🌿🌿 විටමින් D පෙත්තක් විදිහට බිව්වහම අපේ ඇග කෑම වලින් විටමින් D අවෂොසනය අඩපන වෙලා පෙත්තකින්ම විටමින් D ලැබෙනකල් බලං ඉන්නවද අපේ ඇග....දිගුක්ස්ල් විටමින් D පෙති වශයෙන් ගන්න අයට එන ප්‍රශ්නයක් මේක‼️‼️‼️

  • @skwijesinghe7856
    @skwijesinghe7856 2 дні тому +1

    හොඳ පැහැදිලි කිරීමක් ...
    බොහොම ස්තුතියි !!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 2 дні тому +1

    ස්තුතියි doctor. ගොඩක් පින් ඔබ තුමාට. මමත් හැමදාම D විටමින් ඒක ගන්නවා. 🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  2 дні тому

      Good 👍❤️

    • @Kumari4321-r1t
      @Kumari4321-r1t 2 дні тому

      ගෝඩාක් ස්තුතියි doctor මම හැමදාම විටමින් D 3 ගන්නව

  • @adifferentcharacter...9305
    @adifferentcharacter...9305 2 дні тому

    හැමදාම අපිව දැනුවත් කරන ඔබ තුමාට තෙරුවන් සරනයි 💐

  • @kumuduweerakoon6871
    @kumuduweerakoon6871 2 дні тому +1

    ඔ බතූමාට.ස්තුතිය. වැදගත් දේ.ලබාදෙනවාට.

  • @anulabathi6088
    @anulabathi6088 2 дні тому

    Godak watinawa me video eka thanks oba thumata godak pin apiwa denuwath karata budu saranai oyaata ♥️🙏🏾🙏🏾🙏🏾

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 дні тому

    හරිම වැදගත්
    බෝහෝම ස්තුතී ❤️🙏🌷

  • @frekcidaweerasinghe6463
    @frekcidaweerasinghe6463 День тому

    Thank you Very much Doctor ❤
    Happy New year 🎊🎄❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 2 дні тому +1

    බොහෝම වටිනවා.ඔබතුමාට අනේක වාරයක් ස්තූතියී .

  • @rmbandara4301
    @rmbandara4301 2 години тому

    ❤❤තෙරුවන් සරනයි දිර්ඝායු වේවා

  • @manelmorawaka3634
    @manelmorawaka3634 2 дні тому +2

    අපට ගොඩක් වැදගති මෙවැනි දෙ කියා දෙනවට දිර්ඝායු වේවා

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 2 дні тому

    තෙරුවන් සරනයි ඔබතුමාට වැදගත් පැහැදිලි කිරීමක් 🎉🎉🎉

    • @NurseHesh
      @NurseHesh  2 дні тому

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @MRSHUBA
    @MRSHUBA День тому

    Godak pin obata Jayawewa.budusarani🎉🎉

  • @kumudusiriwardana423
    @kumudusiriwardana423 2 дні тому +1

    සමාජ යට දැනුවත් කිරීම මෙවැනි දෙයක් හරිම වටිනවා.

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 дні тому +1

    බොහොම ස්තුති ඔබට.දීර්ගායුශ වේවා. පින්සිදු වෙනවා❤❤❤

  • @gayanaga3294
    @gayanaga3294 2 дні тому +7

    මම නිර්මාන්ශ යි අස්තිවල වේදනා හරියට තියෙනවා මා කෙසේද විටමින් D ලබා ගත යුත්තේ ඒමොනවාද ඔබතුමා මට කාරුනිකව පවසනවද ස්තූතියි ඔබතුමා ට නීරෝගිසුවය ,සතුට සැනසීම නිරතුරුවම ලැබේවා❤

    • @NurseHesh
      @NurseHesh  2 дні тому +4

      බාහිරව ආහාර අතිරේකයක් විදියට ලබාගන්න 🙏🏿❤️

    • @Shiromala88Edirisihgha22-w3g
      @Shiromala88Edirisihgha22-w3g 2 дні тому +3

      දිනකට ගත යුත්තේ කොච්චරක්ද

  • @vidu6713
    @vidu6713 2 дні тому +5

    ඔබතුමාට ගොඩක් ස්තූතියි.මම multivitamin එකක් ගන්නවා.ඒකෙ
    D3-200IU අඩංගුයි.එම අගය ප්‍රමාණවත් ද?

  • @SamanThilak
    @SamanThilak 2 дні тому

    Tharuwan sarani ඔබට 🙏🙏🙏

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 2 дні тому +2

    වැදගත් පාඩමක්
    ස්තුතියි ..
    මම නම් මල්ටි විටමින් බොනවා..
    එහි විටමින් ඩී...ත් අඩංගුයි
    🌻🌻

    • @NurseHesh
      @NurseHesh  2 дні тому +2

      ගොඩක් හොඳයි 👌

    • @chethanamadurangi9433
      @chethanamadurangi9433 2 дні тому

      Oya bon Maltin vitamin ek mokadda

    • @inokavithanage3027
      @inokavithanage3027 2 дні тому

      Illuwata denne na mahaththaya

    • @SitharaGunathilaka-b6c
      @SitharaGunathilaka-b6c День тому

      @@chethanamadurangi9433 මම සයිප්‍රස් වල රැකියාව කරන්නේ..
      මෙහෙන් ගත්තු ඒවා බොන්නේ..🌻
      ලංකාවේ ඒවා තියනවද දන්නේ නෑ..මිතුරනි.
      මගේ සහෝදරියන්ටත් මම කීවා..
      ලංකාවේ මේ ජාතිය නෑලු..
      වෙනත් නම් වලින් ඇති..
      මේ නාළිකාවේ මහත්මයාට ඔය පැනය යොමු කරොත් එයා කියයි හොද මල්ටි විටමින් වර්ග ලංකාවේ තියන.
      ස්තූතියි 💐

    • @SitharaGunathilaka-b6c
      @SitharaGunathilaka-b6c День тому

      @@inokavithanage3027 ඉහත කොමන්ට් එක බලන්න

  • @chandanifernando7456
    @chandanifernando7456 2 дні тому

    Thank you dr ,ඔබතුමාට ආයු බොහෝ වේවා ❤❤

    • @NurseHesh
      @NurseHesh  2 дні тому

      Thank you 🙏🏿❤️

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 2 дні тому +3

    බොහොම ස්තුති 🙏 ඉතාම වටිනා පැහැදිලි කිරිමක් ඒ වගේම ගොඩාක් ප්‍රයෝජනවත් ❤

  • @nimanthiweronika
    @nimanthiweronika 2 дні тому

    ඉතාම වැදගත් වැඩ සටහනක් බොහොම ස්තුතියි ඔබතුමාට 🌹

  • @samanthasamantha2078
    @samanthasamantha2078 День тому

    🙏🙏🙏🙏🙏🙏 බොහොම pin ඔබට

  • @JayaniDesiva
    @JayaniDesiva 2 дні тому +4

    ගොඩක් වයිද්‍යවරුන්ගේ වීඩියො වලින් කිය න්නේ ආහාර මගින් පමනක් විටමින් ලබා ගන්න ලෙසයි.ඔබ තුමා හා ස්වාමීන් වහන්සේකගේ වීඩියෝ වලින් ඒවා බාහිරව ලබා ගන්නා ලෙස පවසයි.එය සත්‍ය බව තේරෙයි.එසේ බාහිරව විටමින් ලබා ගත්තට කමක් නැතිද?

    • @NurseHesh
      @NurseHesh  2 дні тому +2

      බොහොමයක් විටමින් අපට ආහාර මගින් ලැබෙනව ඒ සඳහා පෝෂණීය ආහාර වේලක් ලබා ගත යුතුයි නමුත් ලංකාවේ 90%ක් විටමින් D ඌනතාවයක් තිබෙනව bmcnutr.biomedcentral.com/articles/10.1186/s40795-024-00923-0 ඒ සඳහා බලපාන හේතු ගණනාවක් පවතිනව ආහාර මගින් පමනක් එය බාහිරව සම්පූර්ණ කිරීම අපහසු නිසා බාහිර ලබාගත යුතු වෙනව

    • @kusumwijerathna7448
      @kusumwijerathna7448 2 дні тому

      Thank you very much for your good explantion ductor

  • @CraftyBONA
    @CraftyBONA 2 дні тому +4

    බොහොම ස්තුති..මම අහල තියනව දෛනික ශරීරය තුළට අනවශ්‍ය තෙල් මල පද්ධතිය මගින් බැහැර කරන ටැබ්ලට් එකක් ඉහල පන්තියේ පුද්ගලයන් භාවිතා කරනවා කියල පැහැදිලි කරන්න පුළුවන් ද..

  • @dasunigamage1923
    @dasunigamage1923 2 дні тому +1

    හොදම විටමින් ඩී එක කියන්න ඔබතුමාට බුදු සරනයි ...

  • @sudu6841
    @sudu6841 2 дні тому

    ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා. 🙏

    • @NurseHesh
      @NurseHesh  2 дні тому

      Obata bohoma sthuthi 🙏🏿❤️

  • @الشغالهالصوماليه

    ඔබ.තුමාට.ගොඩක්.ඉස්තුතියි

  • @kusumpeiris7107
    @kusumpeiris7107 2 дні тому

    MAY GOD BLESS YOU SIR.......THANK YOU SO MUCH FOR THESE INFORMATIONS.....
    ..

  • @A.M.ThennakoonAbesinge
    @A.M.ThennakoonAbesinge 2 дні тому +2

    අපේ ලංකාවේ පාමර්සි වලින් නම් කාබනික් වැනි ස්වභාවික විටමින් වර්ග තියෙනවද කියලනම් හොගන්න එක ප්‍රශ්නයක් .ඔක්කොම ඉතින් අතුරු ආබාධ හදන කෘතීම ඒවා තමයි..

  • @anunarendra397
    @anunarendra397 2 дні тому +3

    ගොඩක් ඉස්තුතියි...

  • @kusumpriya7603
    @kusumpriya7603 2 дні тому +1

    Mama thyroid cholesterol walata beheth bonawa wasara kihipayaka sita dan masa 2k vthara mata glucose wadi kya masa beheth pethtak rata bonna dunna.sir mage dath hiriwatenawa thawa yatipathul hariyata kasanawa e me bona beheth nisada nathnm wena asanipayakda please pahadili kara denna

  • @arunigamage3969
    @arunigamage3969 2 дні тому

    ඉතාමත් හොද වීඩියෝවක් ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  2 дні тому +1

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @Asuntha-c4k
    @Asuntha-c4k 2 дні тому

    Thank you. Danuwath kalta. Obathumata 💐💐💐🌲🌲🌲🌹🌹🌹🙏

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 2 дні тому +1

    මම සොයසොයා සිටි වැඩසටහනක්
    ස්තුතියි ඔබතුමාට.

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 2 дні тому +7

    ස්තුති දැනුවත් කෙරුවට ගත යුතු ප්‍ර්මානය දැනුවත් කරන්ඩ මිලෙන් අඩු විටමින් එකක් කියන්ඩ. ( ඩොක්ටගෙන් ඇහුවත් ඩොක්ට කියණ්නෙ අවස්‍ය් නැ කියලා ඩොක්ට කැමති නැ විටමින් ගණ්නවට ???

    • @NurseHesh
      @NurseHesh  2 дні тому +1

      කියල දෙනව ඊළඟ වැඩසටහන බලන්න

  • @ThiliniZoysa
    @ThiliniZoysa День тому

    Thank you hesh🎉🎉❤❤

  • @udayasenanayake9570
    @udayasenanayake9570 2 дні тому +1

    අපි දිගටම ගන්න ඔින මාත්‍රාව ඉලග වැඩසටහනින් කියල දෙන්න pl.

  • @pushpakumari2194
    @pushpakumari2194 2 дні тому +1

    බොහොම ස්තූතියි doctor ❤

  • @washanu1848
    @washanu1848 8 годин тому

    ‼️‼️‼️‼️ නිර්මාංශික අය විටමින් D ගැන ලොකු අවදානයක් දෙන්න වෙනවා නේද‼️‼️‼️

  • @WasanthaPathmini-fh8fk
    @WasanthaPathmini-fh8fk 2 дні тому

    Very good thankyou so mach allthe best Dr

  • @prasannakumara4068
    @prasannakumara4068 2 дні тому

    ස්තුතියි ❤❤❤

  • @srimathimangalika6873
    @srimathimangalika6873 2 дні тому

    ගොඩක්.ස්තුතියි .දැනුවත් .කලාට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 2 дні тому

    ස්තුතියි ඔබතුමාට

  • @ldmrathnasiri
    @ldmrathnasiri 44 хвилини тому

    බොහෝම ස්තුතියි ❤

  • @PremaMalliwaarachchi
    @PremaMalliwaarachchi 2 дні тому

    ඉතාම වටිනා තොරතුරු බොහෝම ස්තුතියි

  • @gaminikumaradasa6313
    @gaminikumaradasa6313 2 дні тому

    Great lecturer thanks Dr

  • @geethanisj
    @geethanisj 2 дні тому

    Thank you nurse Hesh 👍

  • @marycynthiya2205
    @marycynthiya2205 2 дні тому

    ගොඩාක් ස්තුතියි දෙවි පිහිටයි

  • @Amishapawani
    @Amishapawani 2 дні тому +2

    Ane doctor මටත් හැමදාම ලෙඩ .hembirissawa සතියකට සැරයක් hedenawa.atha paya ridenawa ඔක්කොම තියෙනවා doctor la kiyanne ledak nethilu.mn කොහොමද vidamin D ගන්නේ please kiyanna mata 😢😢😢😢

  • @jameelahussain5760
    @jameelahussain5760 2 дні тому +1

    ස්තූතියි ඔබතුමාට 🌹🌹🙏🙏

  • @kalyanijayantha8173
    @kalyanijayantha8173 2 дні тому

    බොහෝම ස්තුතියි ඔබතුමාට ..

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 2 дні тому

    Mams inna rata obathuma dannava nam puduma vevi beheth thiya nomeri enna labunoth athi vatina videovan bohoma sthuthi theruvan saranai❤❤❤

  • @amaraineurope6888
    @amaraineurope6888 2 дні тому

    Very true.I am living in Europe.my family doctor also advised to take vitamin D

  • @sreemathilka9633
    @sreemathilka9633 2 дні тому +1

    Athtmai dokhta හොඳ දැනුවත් කිරීම man කුවේට් වල mage waysa 56 man vithmin d ළඟදී ඉඳල ගන්නව pamasihi සතියට 1 ගන්න කිව theruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏❤❤

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 2 дні тому

    ගොඩක් ස්තුතියි ඔබතුමාට........

  • @chalu7764
    @chalu7764 2 дні тому +3

    මම zicovit සහ fish ගන්නවා. Zincovit වලින් vit D3 400 IU ලැබෙනවා. Fish oil වලිනුත් vit D ලැබෙන නිසා වෙනම vitamin D ගන්න අවශ්‍ය ද?

  • @sreemathilka9633
    @sreemathilka9633 2 дні тому

    Ane man කුවේට් ගෙදර පැය 24 a c වැඩ ae නිසා හිරු aeliyanam ඇඟට wadinnae na දැනුවත් කළාට ගොඩක් pin ❤❤

    • @NurseHesh
      @NurseHesh  2 дні тому

      Thank you so much 🙏🏿❤️

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 2 дні тому

    A very good video as usual 👍👌👍👌🙏🙏🙏🙏

  • @adsbha6192
    @adsbha6192 2 дні тому +8

    අවුරුදු 60 ක ආතරයිටීස් තියෙන දනිස් නැමීමට අපහසු කාන්තාවකට විටමින් D මාත්‍රාව කොපමණද ,දිනපතා කොපමණ කාලයක් ගත යුතුද කියාදෙන්න.පින්සිදු වෙනවා.දොස්තරලා ලියලා දෙන්නේ නෑ.

    • @NurseHesh
      @NurseHesh  2 дні тому +1

      ඔබ දිනපතා විටමින් D3 2000mg ගන්න ආහාර වේලත් සමග දිනපතා ගන්න ඊළඟ වැඩසටහන බලන්න

    • @nandanijayawardhana8947
      @nandanijayawardhana8947 2 дні тому

      ​@@NurseHeshමාස තුනක්ද ගන්න ඔිනා. දිගටම ගැනිම සුදුසුද

    • @NurseHesh
      @NurseHesh  2 дні тому +1

      මන් මේ පිළිබඳ පැහැදිලි කරනව

    • @samanwijekoon2436
      @samanwijekoon2436 2 дні тому

      Doctor mage athwala agili danhis kakulwala agili ridenwa d 60000 sathiyta dwask gnnw thama adu na mata athraitsda

    • @adsbha6192
      @adsbha6192 2 дні тому

      @@NurseHesh ඔබතු මාට බොහොම පින්.ඊලග වීඩියෝ එක එනතුරු බලා ඉන්නව.විටමින් D දොස්තරලා දෙන්නේ නැති නිසා,අවුරුදු 24 අයටත් ගන්න හැටි කියන්න කැල්සියම් ගත යුතුද ඒ සමග කියලත් පැහැවා!දිලි කරන්න.ගොඩාක් අය සුවවෙඉ ඔබට දීර්ඝායුෂ ලැබේවා.

  • @induheendeniya9985
    @induheendeniya9985 2 дні тому

    Bohoma sthuthi oba thumata theruwan saranai nmama.vitamin D3 gannawa dan awrudu.akahamarak vithara.idala hamadama 1k digatama bonna.awshsada kiyala danaganna kamti theruwan saranai oba thumata 🎉🎉🙏

  • @nimalchandrasiri8228
    @nimalchandrasiri8228 День тому +1

    Obathumata godak pin karana mehewarata Bs

  • @thennakoonkwttennakoon1000
    @thennakoonkwttennakoon1000 22 години тому

    වැදගත්ම විඩියොවක්

  • @slsuddawithalone4442
    @slsuddawithalone4442 2 дні тому +1

    මමත් ඉන්නේ විදෙස් රටක.හිරැ එලියෙන් හරිම අඩුයි.v ,d.කැමෙනුත් අඩුයි ලැබෙනවා.දවසට කොපම ප්‍රමාණයක් ගන්නද?ඔබට ස්තුතියයි.බුදුසරනයි🌹🌹🌹

  • @rebecajayasinghe5936
    @rebecajayasinghe5936 2 дні тому

    Thank you so much for Explaining. God bless you.

    • @NurseHesh
      @NurseHesh  2 дні тому

      Thank you 🙏🏿❤️

  • @liyanagemilandananjaya8705
    @liyanagemilandananjaya8705 2 дні тому

    Nurse hesh astaxanthin supplement eka ganath video ekak denno✌️

  • @chandrapeiris2846
    @chandrapeiris2846 2 дні тому

    Thanks so much Doctor ❤❤❤❤

  • @hettiarapriyanga9849
    @hettiarapriyanga9849 2 дні тому +5

    හදවතින්ම ඔබතුමාට ස්තූතියි මේ ගැන පැහැදිලි කරාට
    ඉක්මනින් ගෙන එන්න විටමින් ඞී කොපමණ මාත්‍රාවක් ගත යුතුද කියලා වයස් මට්ටමත් පැහැදිලි කරන්න ස්තූතියි

  • @samanthiperera594
    @samanthiperera594 2 дні тому

    Thank you Heshan.
    I'm from Aussy.

  • @wasanajayamaha5103
    @wasanajayamaha5103 День тому +1

    Vitamin d ganna one udetada .kiyanna puluwanda