What you do through UA-cam is priceless for our citizens. Wish you could add English Caption. I wish you all the best for what you are doing. You are an amazing teacher, fo you know that? The way you present details in very clear manner using current Scientific evidence is so mesmerising ❤❤❤❤❤❤
@@NurseHesh Dr. Barbara from Australia introduce Cayenne Pepper for many illness . ua-cam.com/video/0O8RXZnOXsU/v-deo.htmlsi=qqxML56C8OtqVeV5 She 106 years old .
@Sagarika0414-eu6zw thank you so much dr 🙏🏿❤️ but no I am not a doctor I’m nurse look at my channel name “Nurse Hesh “ I don’t know why everyone keep saying that ??😔
@@NurseHesh Cayenne Pepper . ua-cam.com/video/0O8RXZnOXsU/v-deo.htmlsi=qqxML56C8OtqVeV5 Dr. Barbara from Australia. She introduce Cayenne Pepper for many illness 🇩🇪
Dr. Mata danis amaruwa thadeta thiyenawa, mm vitamin D3 2ooo mg ,omega 3. 1000mg ,vitamin c 1000mg neurobion gannawa eth me lagadi danis amaruwa heduna harima dukak widinne
සන්ධි වේදනා නැති කරන ආහාර සහ වැඩි කරන ආහාර පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීම
ua-cam.com/video/TAa7g1lAd8w/v-deo.html
Thank you. Very much
මමත් බලාපොරොත්තුවෙන් හිටපු වි්ඩියෝ එකක් . ඔබතුමා ට බොහොම ස්තුතියි සහ ගොඩාක් පින් . දි්ර්ගායුෂ ලැබේවා !
🙏🏿🙏🏿❤️
හොඳට හිතta ගත්තා. අහන්න නම් Prasna ගොඩක් තියෙනව. Thank you... 💐💐🌟🙏🙏🙏@@NurseHesh
හොද දැනුවත් කිරීමක් බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා ඔබතුමාට.❤
බොහොම ස්තූති 🙏🏿❤️
මේ දැනුවත් කිරීම් වලට ඉතාමත් ස්තූතියි. ඔබට දීර්ගායු වේවා 🙏🙏🙏
🙏🏿❤️
@@NurseHesh sir., D3 kochchara kalayak ganna onada? Digatama gaththata kamak nadda? Mg kiyak gaththama athida?
Doctor I have same problem. can you share with me your WhatsApp no pls
ඔබ තුමාට ගොඩක් ස්තුතියි දැනුවත් කිරීම හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යටතේ අවශ්‍ය බෙහෙත් වර්ග ලබා දෙන්න පිං ස්තුතියි ❤❤❤❤
👍❤️
දීර්ගායු ලැබේවා ඔබ thumata theruwan saranai
🙏🏿❤️
බොහොම ස්තුතියි ..නිදුක් නීරෝගී සුවය ලැබේවා !! මේ දැනුවත් කිරීම ගොඩක් වටිනවා .
බොහොම ස්තූති 🙏🏿❤️
ඔබතුමා ට බොහෝම ස්තූතියි පින්සිදු වේවා
Proud of you as a nurse.Thank you for your great explanations.
Thank you so
Much 🙏🏿❤️
බොහෝම ස්තූතියි පැහැදිලි කිරීමට
පැහැදිලිව දැනුවත් කිරිම ප්‍රශංසනීයයි .
බොහොම ස්තූතී
හොද දැනුවත් කිරීමක.තව තවත් මෙවැනි වැදගත් කරුණු වලින් දැණුම ලබා දීමට ශක්තිය, ධෛර්යය,නීරෝගීබව ලැබේවා!!!♥️
ඔබ තුමා අපට ලබා දෙන දැනුමට ස්තුතියි🙏🙏🙏🙏
🙏🏿❤️
ඇත්තටම හරිම විදියට පැහැදිලි කිරීමක් බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට දීර්ඝායු වෙිවා ,,,,,෴
බොහොම ස්තූති 🙏🏿❤️
ගොඩක් වටින වැඩසටහනක් දිර්ගායුෂ ලැබෙිවා ඩොක්ට ❤
🙏🏿❤️
@@NurseHesh ඩොකට මගේ එක කකුලක් කැක්කුමයි පිටිපතුල හිරිවැටිලා නිතරම කැක්කුමයි 😪
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
බුදුසරණයි දෙවිපිහිටයි...
🙏🏿❤️
Godak watin Danuwath kirimak ob thumat thanks ❤❤❤❤❤ පරිස්සමෙන් inn budu sarni
Doctor kenekta wada lassanata kiyala denawa den me video pissuwak wela❤
Thank you so much 👍❤️
ස්තූතිවන්ත වෙනවා ඔබ තුමාට දිර්ඝ ආයුෂ 🙏🙋♀️🇶🇦
Godak pin obathumata harima wedagath me denuwath kirima💐💐dirgayu lebewa..
🙏🙏🙏💝 බොහෝමත්ම ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank you 🙏🏿❤️
Goddak wants vidi akkak harima wadagat
ඇත්තටම බොහොම ස්තුතියි පිං මේ ලෙඩ වලින් මමත් පීඩා විඳින කෙනෙක් කිසිම ඩෝක්ට කෙනෙක් මේ විදිහට පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ අපිට දෙන්නේ වේදනා නාශක පමනයි ඔබතුමා ට මෙම සේවාව කරගැනීමට අවශ්‍ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Thank you so much 🙏🏿❤️
බොහෝම ස්තුතියි ඩොක්ට හරිම වැදගත් විදියට තේරුම් ගන්න පුලුවන් විදියයටතේරැමිිකලාගෝඩාක්.පිං .තෙරැවන් සරණයි
ඉතාම වටිනා වැදගත් වැඩසටහන් ඉදිරිපත් කරලා අපේ මිනිසුන්ට යහපතක්ම කරනා ඔබට ඉතාම පින්. ඔබට යහපතක්ම වේවා 🙏
බොහොම ස්තූති
ඔබතුමා මේ කල සත්කාරයට බුදු බව ලැබේවා
Thank you so much 🙏🏿❤️
ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏
ගොඩක් ස්තුතියි ඔබතුමාට දැනුවත් කරාට බුදු සරනයි ❤❤
🙏🏿❤️
What you do through UA-cam is priceless for our citizens. Wish you could add English Caption. I wish you all the best for what you are doing. You are an amazing teacher, fo you know that? The way you present details in very clear manner using current Scientific evidence is so mesmerising ❤❤❤❤❤❤
Thank you so much doctor❤❤ 🙏🙏
ස්තුතියි ඔබට අදත් දැනුවත් කිරීමට ❤🎉
බොහොම ස්තූති 🙏🏿❤️
බලාපොරොත්තු una vidio ekak .ස්තුති ..❤
💪🏿❤️
@@NurseHesh Dr. Barbara from Australia introduce Cayenne Pepper for many illness .
ua-cam.com/video/0O8RXZnOXsU/v-deo.htmlsi=qqxML56C8OtqVeV5
She 106 years old .
බොහොම වටිනා වීඩියෝ එකක් !
❤
මේ වාගෙ දැනුවත් කිරීම් ඉතා වටිනවා ! 👍
ස්තුති ඔබට 👍❤️
🙏🏿❤️
පින් සිදුවනවා .තෙරුවන් සරනය්
Athtatama harima වටිනවා මමත් exercise කරනවා eken loku සහනයක් ලැබෙනවා . වේදනා නාශක beheth nam bonawa harima adui oba thumagen tawath wadi යමක් danagatta බොහොම isthuthi .
👍❤️
අනේ මමත් හරිම කැමති.හරිම වැදගත් වැඩසටහන් ගේනවා.බොහොම ස්තුති ❤
🙏🏿❤️
ස්තුති බ්‍රෝ අදත් වැදගත් වැඩසටහනක් ඉදිරිපත් කරාට❤️
Thank you so much 🙏🏿❤️
I like your videos because they help us to lead a healthy life Thanks 🙏 for your real explanation
Thank you so much 🙏🏿❤️
ඔබතුමාට ගොඩක් පිං
Dr obathumata godak pin apiva danuvath karata Budusaranai
Godakkk.isthuthi sir mata godak watinawa me weda satahana budu saranai.❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
බොහොම ස්තූති 🙏🏿❤️
හොඳ දැනුවත් කිරීමක් ,ඔබට පින්
I Really appreciate your perseverance aiya.
බුදු සරනයි ඔබ තුමාට
Hoya gena hitapu videowak.thankyou
💪🏿❤️
ගොඩක් ස්තුතියි මටත් ආතරයිටීස් තියෙනවා හරිම වෙිදවක් විදිනවා මම
ගොඩක් වටිනා සේවයක් ඔබතුමා කරන්නේ...දීර්ඝ ආයුශත් නීරෝගි සුවයත් ලැබෙන්න ඕනේ මේ පිනෙන්...රාත්‍රියට නින්දෙන් මුත්‍රා පිටවීම ගැන දැනුවත් කිරීමක් කරන්න කියලා කරුනාවෙන් ඉල්ලනවා..අවුරුදු 28 ක දන්න කෙනෙක් ඉන්නවා මේ රෝගයෙන් පීඩා විදින....කසාද බැදලා දරුවොත් ඉන්නවා ...මානසිකව ගොඩක් පීඩා විදිනවා මේ ප්‍රශ්නේ නිසා..කොච්චර බෙහෙත් කරත් අඩුවක් නෑ ...විසදුමක් ලබා දෙන්න පුළුවන් නම් ලොකු පිනක් ඒක ඔබතුමාට ..🙏😊
Nocturnal enuresis කියන රෝගය වෙන්න ඕනෙ ඔබ කියන විදියට රාත්‍රි ආහාර හවස 6ට අරන් ඉවර කරන්න නින්දට පෙර මුත්‍රා කර මද්‍යම රාත්‍රියට නිදාගෙන පැය 3කින් වගේ එලාම් එකක් තියල නැගිටල චූ කරන්න. ප්‍රතිකාර ගතයුතු තත්වයක් Urologist කෙනෙක් හම්බෙන්න
@@NurseHesh ගොඩක් ස්තූතියි ඔබතුමාට ...🙏
🙏💐💐godak sthuthi Sir.. Harima watina video ekk ❤❤❤
Thank you 🙏🏿❤️
ස්තූතියි මහත්මයා.........
Oba thumata godaak pin matath danahis wedanava thiyanavaa mamq olive oil masaj karanava tharuvan saranai davi pihitai deergayusa labevaa 🙏🏽
මමත් ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳින කෙනෙක්..ස්තුතියි ඔබට දැනුම ලබාදුන්නට.
Thank you 🙏🏿❤️
Godak godak pin docter oba thumata jesu pihitai ❤❤❤
Thank you for great explanation
🙏🏿❤️
තෙරුවන් සරණයි ඔබතුමාට
👍❤️
Very good video, Thanks ❤
බොහොම පින් ❤
🙏🏿❤️
බොහොම ස්තූතියි ඔබතුමාට.මේ තරම් පැහැදිලිකිරීමක් දකින්න ලැබෙන්නෙ නැහැ වෙන වැඩසටහන්වල.පුළුවන්නම් evining prime rose සම්බන්ධව වීඩියෝ එකක් කරන්න.මොකද ගොඩක් benifits තියෙනවා කියල කියනවා.නමුත් ගොඩක් අය දැනුවත් නෑ.මේ වගේ පැහැදිලිකිරීමක් අවශ්‍යයි..ඔබතුමාට පුළුවන්නම් please
ඔබතුමාට බොහෝමයක් පින් මම සේවය කරන්නෙ ලෙබනන් රටෙි මගෙ වයස අවුරැදු 61 ලංකාවට ගියපු වෙිලාවක බැලෙවුව දනිස් කටු ගෙවිලලු තියෙන්නෙ රැට නින්දට යනකමි වැඩිපුර හිටගෙනම තමයි ඉන්න වෙන්නෙ මම වැඩ කරන වෙිලාවට දනිස් දෙකටම බැන්ඩෙිජ 2 දානව ඩොක්ට මෙිපාර ලංකාවට ගිහින් ඇවිත් මාස 3 මෙි පාර ආවට පස්සෙ දරැණු විදිහට බඩෙි දැවිල්ල ආව මැඩමි බෙහෙත් අරන් දුන්නා එවට අඩු උනා දැන් සතියක විතර ඉදන් වමි දනිස්ස රිදෙනව මට මෙහෙන් ගන්න පුළුවන් විටමින් එකක් කියන්න ඔබතුමාට බොහෝමයක් පින්🙏🙏🙏
විටමින් D 3 ගන්න
@@NurseHesh අනේ ඔබතුමා මෙි කරන සේවයට කොහොම ස්තුතියි කරන්නද මන්ද බොහෝමයක් පින් ඔබතුමාටත් පවුලේ අයටත් නිවන් දක්නා ජාති දක්වා කිසිම කරදරයක් අතුරැ ආන්තරාවක් නොම වෙිවා ❤️🙏🙏🙏
ගොඩක් පින් ඔබතුමාට ඩොක්ටස් ලා පැහැදිලිකර දෙන්නෙ නෑ
අනේ මන්දා වේදනා නාශක මහ ගොඩක් දෙනවා මේ විදියට කිසිම පැහැදිලි කිර්‍රීමක් කර්න්නෙ නෑ
ඔයාගේ දනිස් අමාරුව අඩු වෙනකන් අල පරිප්පු වම්බටු තක්කලී පාන් වර්ග මැකරෝනි වගේ දේවල් කෑම නතර කරන්න ඔයා ලෙබනන් රටේ ඉන්න නිසා එයාලා ගොඩක් පලා වර්ග සහ පලතුරු කෑමට ගන්න නිසා ඔයාට අවශ්‍ය අනෙකුත් විටමින් වර්ග කැල්සියම් වැනි දේවල් ඒ දේවල් වලින් ඔයාගේ ශරීරයට ලැබෙනවා නමුත් ලෙබනන් රටේ ඔයාලා ගෙවල් ඇතුලේම ඉන්න නිසා විටමින් ඩී 3 එක අනිවාර්යයෙන්ම ගන්න ඕනේ විටමින් ඩී ගන්න වෙලාවට තෙල් සහිත කෑමක් කෑමට ගන්න වෙලාවකදී විටමින් ඩී අර ගන්න අඩුම ගානේ ඔලිව් ගෙඩි දෙක තුනක් වත් කෑමට ගන්න විටමින් d ගන්න වෙලාවට
Godak denekta watina vedio ekak😊 Thank you mr. HESH ❤
Thank you so much 🙏🏿❤️
Great mr hesh we respect you math mage ammata hetama genath denawa Ortho shield godak pin obathumata
Thanks sir for value information
🙏🏿❤️
ඔයාට ගොඩාක් පින් රත්තරන් මහත්තයෝ.
බොහොම ස්තූති 🙏🏿❤️
Pahadili kireema ahaninna aasai obata sthuthi ❤
Matath awashyama vedio ekak oba thumata bohoma sthutiy godak pin
🙏🏿❤️
Godak pin obathumata🙏❤️
🙏🏿❤️
Thank you dokta 🙏🏾මගෙත් මුලු ඇගම රිදෙනවා අද blad චෙක් කරන්න ගියා.
ඔබට සුවය ප්‍රාර්ථනා කරනව
බොහොම ස්තුතියි පහදලා දුන්නාට 🙏🙏🙏
🙏🏿❤️
හරිම වැදගත් ඔබගේ මේ වැඩසටහන ....ඔබ තුමාට පුළුවන් ද හොද dr. කෙනෙක්ගෙ නම යෝජනා කරන්න ....පුදුම දුකක් අපි විදින්නෙ.......කා ලගට ගියත් හේතුවක් කියන්නෙ නෑ....වේදනානාශක පෙති ගොන්නක් දෙනව........නැවතත් එන්න කියනව. හොදකුත් නෑ.......සල්ලිත් නෑ.......කවදාවත් විටමින් එකක් දෙන්නෙ නෑ....පුළුවන් නම් හොද dr. කෙනෙක් කියන්නකො. Thank you ....🙏❤️
Budu saranai devipihitai doctor
😂 ස්තුතියි අදහස් දැක්වීම ගැන තෙරුවන් සරණයි ඔඛට
හරිම වටින Channel එකක් ❤
🙏🏿❤️
Thanks doctor.
Doctor???? Is he a doctor????
@Sagarika0414-eu6zw thank you so much dr 🙏🏿❤️ but no I am not a doctor I’m nurse look at my channel name “Nurse Hesh “ I don’t know why everyone keep saying that ??😔
ස්තූතියි බොහොමත්ම .
🙏🏿❤️
Godak pin sahodarya
Thank you 🙏🏿❤️
Thank you 🙏
තෙරුවන් සරනය්
තෙරුවන් සරනය් ඔබට
🙏🏿❤️
Orthoshield මං පාවිච්චි කරනවා. ඉතාම හොද වේදනා නාශකයක්.
👌🔥
ආතරයිටිස් නිසා මම ලොකු (රුමටොයිඩ් ආතරයිටිස් ) වේදනාවක් ව්දිනවා .ක්ලිනික් ගි යත් ඩොක්ටලා මෙවැනි පැහැදිලි කිරිම් කරන්නැ.වේදනානාසක දෙනවා විතරයි
@@nilanthigunawardana5010 මමත් ඔයා වගේම ආත්‍රයිටීස් රෝගයෙන් දැඩි ලෙස පීඩා විදිමින් සිට යම් සුවයක් ලද රෝගියෙක්. මේ රෝගය පාලනයට ව්‍යායාම , විටමින් , ජලය පානය මෙතුමා කියා දෙන පරිදි බාහිර ආලේපන මගින් වේදනාව පාලනය සහ හැකි නම් තෙල් ආලේපය , භාවනාව ට යොමු වීමෙන් රෝගයම ගැන නොසිතා සැහැල්ලුවෙන් ජීවත් වීම ඉතා වැදගත් බව අත්දැකීමෙන් දනිමි. මෙම චැනල් එක මගින්ද ඉතා වටිනා දැනුවත් කිරීම් සිදුවේ.
ඔබට ඉක්මන් සුව ලැබේවා !
තෙරුවන් සරණයි !
@@nilanthigunawardana5010dr mg akk dnnko oya kohenda bht gnnee.
Kohenda bht gnne dr
ගොඩක් වැදගත් තොරතුරු ලබා දෙනවට බොහොම ස්තුතියි !!!
විටමින් ඌනතාවන් හදුනාගන්නා Testing මොනවාද ?
Oba tumata nerogisuwaya labewa ❤
Thanks Dr 🎉
බොහොම ස්තුතියි ඔබ තුමාට මන් මුල ඉදලම මෙ වැඩසටහන් බැලුවා නමුත් මට කිසිම දෙයක් කරන්න බැරි උනා එ තරමට මගෙ ඇග රිදෙනවා මට තයිරොක්සින් අඩු ප්‍රශ්න තියෙනවා ,join සේරම රිදෙනවා,ඉතින් බර 79 තියෙනවා ව්‍යායාම කරන්න බැ ඇග රිදෙනවා දැන් කැම අඩු කරගෙන යනවා මොකද ආසයි ඉස්සර විදිහට ඉන්න අපි ඩොක්ට කෙනෙක් ගාවට ගියත් බෙහෙත් දෙනවා මිස පැහැදිලි කරලා කියන්නේ නැ ඉතින් බොහොම ස්තුතියි ඔබ තුමාට මෙ පැහැදිලි කිරිම් වලට ❤
පුළුවන් නම් අපි කරන්න ඔනි ව්‍යායාම ටිකක් කියාදෙන්න
බොහොම ස්තූති ව්‍යායාම ගැන කියල දෙන්නම්
@@NurseHesh Cayenne Pepper .
ua-cam.com/video/0O8RXZnOXsU/v-deo.htmlsi=qqxML56C8OtqVeV5
Dr. Barbara from Australia. She introduce Cayenne Pepper for many illness 🇩🇪
God bless dear❤
බොහොම ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🏿❤️
Obathumata Godak Pirsidu Weewa deergayu labeewa ❤😮😅😊❤❤❤😢
ස්තුති ඔබ ට
🙏🏿❤️
Thank u so much .👍👍
Thanks doctor ❤.
🙏🏿❤️
ඉතාම හොද වැඩසටහනක් ඩොක්ට
මේ සියළුම අබාද වේදනා වලින් පෙලෙන
කෙනෙක් මම
විටමින් D උෟනතාවයත් මට තියනව
D3,B3,විටමින් වර්ග දැනට පාවිච්‍චි
කරනව , බර අඩුවෙන්නෙ නම්
හරිම සෙමින් සන්දි වෙදනාව ඉතාම ඉහලයි, ඔබ තුමා අනුමත කළ නිසා
ඔතෝසීන් ගන්න තීරනය කළා
බුදුසරනයි ඩොක්ට.
බොහොම ස්තූති🙏🏿❤️
B3 gatthe kohenda please
Vitamin D&B3,Ca,Mg,Boron,Collagen tiyen supplements tikak kiyanna puluwanda?
මේ සදහා ගත හැකි හොද suppliment 1 ක් ගැන දැනුවත් කරන මෙන් ඉල්ලමි , ස්තූතියි
Mn me kiyala thiyenne e gena thamai
@@NurseHeshNama kiyanna puluwn da okkoma vitamin thiyna supplement ekak
5th
Harima phedilii b s obata
බුදු සරනයි
🙏🏿❤️
ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාම වැදගත්. මගෙත් දකුනුකකුලේ දනිස්සගාව නිතරම රිදෙනව මට වයස 31 යි , මම බයිසිකල් පදිනව ඒවගේම workout කරනව මේකට මට ortho shield හරියයි ද ඔබ තමාගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනව ඔබතුමාට බුදුසරනයි. ❤❤❤
ඔව් වේදනාව අඩුකරගන්න පුලුවන්
Thank you 😊❤❤
Dr. Mata danis amaruwa thadeta thiyenawa, mm vitamin D3 2ooo mg ,omega 3. 1000mg ,vitamin c 1000mg neurobion gannawa eth me lagadi danis amaruwa heduna harima dukak widinne
Mage ammata diabetes thiyanawa boron ganna puluwanda?orthoshild koheda gannapulwan.obathumata deviphitai thanx
Great Content ❤
Thanks a lot 🙏
U welcome 💪🏿❤️
"thank u so much"🙏🙏🙏
U welcome dr 👍❤️
Sir mata denaganna puluwanda man behethgatta doctersla 2gen ekkenek osteoflam tablet ekai.vitamin E lablet ekai.anith kena dunna glucond tablet ekai.alebdronate sodium usp70mg i.mekan koi tikatada wadath hoda kiyla mata denaganna ona...obathumata godak pin apita mewa kiyla denawata...❤❤❤🙏🙏🙏
ගොඩක් වට්නා විඩ්යෝ එකක්
සුබ දවසක් මහත්මයා
ඔබතුමාව සම්බන්ධ කර ගන්න පුළුවන් ..කොහොමද ..
Great job 👏👏👏👏👏👏👏👏
🙏🏿❤️
PRP treatment වල තියෙන side effects ගැන vedio 01ක් කරන්නකෝ
Pain එක තමයි කරන දවසට විතරයි ඒක