Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මූදල් ගෙවා මෙවැනි ගුණධායක දැනුවත්කිරිමි ලබා ගැනිමට නොහැකි අතර දැනුවත් කලාට ගොඩක්ම පින්
ඔබ හරිම දක්ෂ ලෙස පැහැදිලි කරනව. රෝගීන් පරීක්ෂා කිරීම තරමටම රෝග පිළිබඳ සමාජය දැනුවත් කිරීමත් වටිනව.
ඔබ තමා මේ අකාරයට නිවැරදි හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජනයා හුරුකරවන්න පෙලබෙන video මාලාවක් ගෙනෙන්නෙ ඒ එක්තාරා දැනුම දන්දීමක් පාන්සිදු වේවා!
🙏🏿❤️
*පින්සිදු වේවා
විශිෂ්ට පැහැදිලි කිරීමක්. ස්තූතියි ඔබට
අපේ ජීවිතවල ආරක්ෂාවට ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් ... බොහොම ස්තූති ඔබ තුමන්ට ...ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !💐💐💐💐👏👏👏👏
බොහොම ස්තූති 🙏🏿❤️
Mage total cholesterol 125;hdl 35.01;tryglisaraid 89.5;ldl 71;me tatwaya gana pahadili kara denna.doctor kenek behet liyala dunna.bonna bayai .tawat aduwei kiyala.mawa wadi wela tiyeddi deepu behetmai liyala tiyenne.
අනගි පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායු පතනවා යේසු පිහිටයි
ඔබතුමාගෙ පැහැදිලි කිරීම කාටත් හොඳින් තේරුම් ගැනීමට පුළුවන් ... බුදු සරණයි ඔබතුමාට !!!🙏🙏❤
අගනාකාලයෙන් නිසියාකාරව කරුනු පැහැදිලි කිරිමට ඔබතුමා ගන්නා උත්සාහය ඉතාමත් ප්‍රසන්සාත්මකයි ,යම් යම් පෝශනයයන් පිලිබඳව අපි නොදැන සිටි දෙය අපට පහදා දිම බොහෝ පින් සිදුවන කාර්‍යයකි ඔබතුමාට නිදුකින් සිටිමට හේතු වාසනා වේවා!
අනිත් ලෙඩත් එක්ක ඔය ලෙඩේ නොමිලේම ලැබුනා.දැනුවත් කිරීම ගැන බොහොම ස්තූතිවන්ත වෙනවා.❤🎉🎉
😔
හොද පැහැදිලි කිරිමක්👌 ඉතාමත් වටිනා විඩියෝවක් . බොහොම ස්තුතියි.
ගොඩක් ස්තූතියි දැනුවත් කිරීමට.මට හිතෙනව ඔබගේ video වල අන්තර්ගතය ප්‍රායෝගිකව කෙටියෙන් සාමාන්‍ය ජනතාවට අල්ලගන්න පහසු විදියට දුන්න නම් තවත් හොදයි කියල.(ඒ කියන්නෙ විද්‍යාත්මක දැනුම ගැන අඩු විස්තරයක් හා සුදුසු නුසුදුසු දේවල් ගැන වැඩි විස්තර වගේ)
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබතුමාට බුදු සරණයි
මගේ බර 110ඉදලා94ට අඩු උනා.සති 3කින්.ඔබ තුමාට බොහොම පින්.
I think you are a better teacher than a doctor.explanation by gettiing examples is excellent .
බොහොම ස්තූතියි ඔබතුමාට 🌹 නිරෝගී ව බර වැඩි කරගන්න ක්‍රමයක් කියාදෙන්න.හැමෝම කතා කරන්නේ මහත, බර,බඩ, අඩුකිරීම ගැන යි😢
Great Job.Especially when expenses are high....n treatment is costly.It's a good way to avoid the bad foods to stay healthy.👍🙏💐
මුදල් ගෙවලාවත් මේ දැනුම ගන්න බෑ.පින් ඔබ තුමාට .
මෙදැනුවත් කිරීම ගොඩාක් වටිනවා ඔබතුමාටගොඩාක් ස්තූතියි,
දැනුවත් කලාට බොහොමත්ම ස්තූතියි 🙏
ස්තුතියි සර් දැනුවත් කිරිිම සමිිබන්ධව
Here u explains fatty liver disease in Sinhala, but your visual is in English.Excellent teaching method u used here. Thank you nurse Hesh !
හරිම පැහැදිලියි 🙏
ස්තූතියි වෛද්‍ය තුමනි ඔබේ පැහැදිලි කිරීමට ❤❤
He is not a doctor
Dear nurse Hese….Your clarification is excellent.Thank you for educating the public..Dr Sunethra
Thank you so much 🙏🏿❤️
🙏🙏🙏
දැනුවත් කිරීමට බොහෝම පින් 🙏🙏🙏🙏🙏
Stuti danuwat kalata doctor 🙏🙏
Thanks for the priceless video. Is Olive oil better fir cooking?
ගොඩක් පින් ඔබතුමාට🙏
ඉතා වටිනා පැහැදිලි කිරීමක්.... ස්තුතියි ....
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියි! තෙරුවන් සරණයි !
ඉතාමත් වටිනා වැඩසටහනක් බොහොම ස්තුති වෙනවා ඔබතුමාට
සර් මගෙ fatty liver 70 ට වගේ තියෙනවා. මං ඉන්නෙ කොරියාවේ මෙහෙ සෝයා ඔයිල් තමයි කෑම හදන්න පාවිච්චියට ගන්නෙ. ගොඩක් දුරට කන්න පුලුවන් කෑමකට තියෙන්නෙ මස් තමයි මෙහෙ බත් එක්ක. දවසට බිත්තර දෙකයි චිකන් ග්රෑම් 200ක් වගේ බත් සමග රාත්‍රි ආහාර වේලට ගන්නවා අනිත් මස් වර්ග අඩුවෙන් තමයි ගන්නෙ. දැන් ව්‍යායාම කරන්න පටන් අරන් තියෙනවා සහ බත් ප්‍රමාණය අඩුවෙන් තමයි ගන්නෙ. එතකොට බර අඩුවෙනවා ටිකෙක් ටික. මං ගොඩක් මහත කෙනෙක් නෙමෙයි බඩ ටිකක් තියෙනවා . මට මේ සම්බන්ධව උපදෙසක් දෙන්න මේ බර පව්වාගන්න ගමන් මේක පාලනය කරගන්න බර 62kg උස 172cm❤🙏
බොහොම ඉස්තුතියි දැනුවත් කරට හොඳ පැහැදිලි කිරිමක් තෙරුවන් සරනයි ඩොක්ට
ගොඩාක් පින් සර් පැහැදිලි කිරීමට ස්තුතියි තෙරුවන් සරණයි දීර්ඝායුශ ඔබට🙏
What an amazing skill you have and the way present is very clear...your knowledge is a bank...wish you good luck
Thank you so much 👍❤️
අම්මො දොස්තර කෙන්කෙට වගෙ දැනුම තියනවා 😍
Thank you so much for the valuable information 😊 ☺️
Thanks son. ❤
What about coconut oil?Is it good or bad?
I use butter, ghee,olive oil, avocado oil, and sometimes coconut oil.
අගෙයි විස්තර කිරීම.ස්තුතියි ❤🎉
Thank you for the information 👍❤
ස්තූතියි ඔබට
ස්තුති ඔබ තුමාට......ඔලිව් තෙල් රත් කිරීමෙන් පසු එහි ගුනයට හානියක් වෙයිද?
බොහොම අගෙයි! මට ගැටළුවක් තිබෙනවා. ඔබ එළවළු තෙල් ගැනත් සත්ත්ව තෙල් ගැනත් කතා කළත් අප එදා සිට භාවිතා කරන පොල් තෙල් ගැන කතා නොකළේ ඇයි?
ස්තුතියි වෛද්‍ය තුමනි
ඉතාමත් වටිනා දෙසනවක් හුගක් දෙ දැනගත්තා ගොඩක් ස්තුති ඔබ තුමාට තෙරුවන් සරනයි
සර් මැද පෙරදිග ඉන්න සෑම දෙනෙක්ම පාවිච්චි කරන්නෙම corn oil ...මොකද හැම ගෙදරකම තියෙන්නෙ corn oil ..( ව්ෂේශයෙන්ම කුවෙට් ).
ස්තුතියි ❤❤
ගොඩක් ස්තූතියි ...
ඔබ තුමාගේ දැනුම් gabadawa අපට බෙදා deema ගැන බෙහෙවින්ම ඉස්තුති වෙමි.
ගොඩක් ස්තුතියි. පොල්තෙල් වල අවුලක් නෑ නේද?
සීනි හැදෙන්න ප්‍රධාන හේතුව පලාවර්ග, කෙදිසහිත ආහාර නොගැනීම,දිනකට පැය 1 1/2 වත් වයායාම නොකිරීම.
😂😂
😂😂😂
ඉතා හොද පැහැදිලි කිරීමක්. ❤😊
ගොඩාක් හොඳ දැණුවත් කිරීමක් ස්'තුතියි ඔබට❤️
Superb vlog. Keep it up
Godak isthithi sir budu saranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
ඔබතුමාට ගොඩාක් ස්තුතියි ❤️
Hy
ඔබට ජයවේවා❤❤❤
🙏🏿❤️👍
බොහොම ස්තුති
greatest video related to health...
👍❤️
Nice and clear explanation.
💪🏿❤️
GREAT ......EXPLAINING .....
Tharuwan saranai 🙏🙏🙏
මටත් ආවා සම්පුර්ණයේන්ම පාලනය කරගත්තා හැම මාස 06කට සැරයක්ම චේක් කරනවා සියලු දේ මගේ මේහේ Doctor ඔබ කරන මේ වැඩසටහන් හරිම වැදගත් මල්ලී ඔබව නිදුක්ම වේවා හැමදාමත් 💜️🙏🌷
Oya kohomda control karagththe kiyala kiynako
Kohomda control karagaththe?
@@nandunithakshila2503තේල් කෑම නැවතුවා,පිට් ,සිනි නැවැත්තුවා හැබැයී මේ ලේඩේට සුදුසු ආහාර පළතුරු ආහාරයට ගත්තා ඒච්චරයී.
Sthuthiy ,theruwansaranay obata puthe .
Thank you so much
ස්තුතියි දැනුවත් කලාට
ස්තුති ඔයාට....🙏🙏🙏
ස්තූතියි ඹබ තුමාට ❤
Lot of Thanks
😅පුතා කොහොමද ඔයාලා සනිපෙන්ද ගොඩාක් ගොඩාක් ස්තුති ආතරයිට්ස් වලට බෙහෙත් කෑම ගැන දැනුවත් කලාට පින් 👍👍
හොඳින් ඉන්නව 🙂❤️
Thank you soo much ❤
When you say vegitable oil do you mean pure coconut oil also' please let us know Thanks.
No, they are two different types
Thank you mr Hesh 😊❤
❤❤Goodak stute doctar❤❤
Thank you sr🙏
Thank you so much.
Soya sause ganath haki vigasa danuwath keranna
Thank you 😊😊😊
Thank you ❤❤❤🎉🎉🎉
Thanks ❤
🙏🙏🙏🙏🙏🙏👍
thanks sir.. this lesson refresh me.. can I talk to you privately..
Yes call me 0712560075
ස්වයංවින්දනය පිලිබද විඩියො එකක් කරන්න අහිතකර ප්‍රතිපල සහ...හිතකර ප්‍රතිපල ගැන..කාලීන මාතෘකාවක්..👍
මගේ අන්ඩ කෝෂයේ පරීක්ෂණයක් වෙනුවෙන් අද මට ස්කෑන් එකක් කලා හෝමාගම රෝහලේදී එහි වාර්ථා කර තිබුනා ෆැටි ලිවර් 2 තත්ත්වය ඇති බවට ඇත්තටම මම මධ්‍යසාර කිසිවක් පාවිච්චි නොකරන මස් මාළු පවා නොකන තරමේ මෙන්ම අඩු බත් ප්‍රමාණයක් කන අයෙක් ප්‍රෙෂර් එහෙම තිබුනෙත් නෑ මට ආහාර ගැනීමට ක්‍රමවේදයක් කියාදෙන්න පුළුවන් වෙයිද ඔබතුමාට. ස්තූතියි ඔබ තුමාට
Oba. Rs
පොල් තෙල් . පාම් තෙල් සීඩ් ඔයිල් ගණයට වැටෙනවද ? ඉන්දියාව වගේ රටවල් අබ තෙල් රටකජු තෙල් මහාපරිමාණයෙන් භාවිතා කරන රටවල් ඒ තෙල් වර්ග වලිනුත් එම හානියම වෙනවද ??
Thank you doctor
👍❤️ but I’m not a doctor thanks
thank you ❤️
Coconut oil awulak nadda?
Hi hesh...මම දවසකට පැයක් exercise කරනවා irene mutwiri u tube channel එකේ විදිහට තමයි exercise කරන්නේ. මට තියෙන ප්‍රශ්නෙ තමයි විනාඩි 45 විතර හොදටම exercise කරන්න පුළුවන් එත් ඊට පස්සේ වි 45න් පස්සේ හරිම කම්මැලි කමක් දැනෙනවා ඈනුම් යනවා. එහෙම වෙන්නේ ඇයි. මම exercise කරන්න පටන් අරන් සති දෙකයි. පලවෙනි සතියේ මම exercise කරේ පැය බාගයයි.පැයක් exercise කරන්නේ සතියක ඉදන්. මගේ බර 3kg අඩු වෙලා.ඩයට් කරන ගමන් තමයි exercise කරන්නේ.
Api enne lankawe niwei monawada.ganna sudusu oli.wargaya Oba tumage hama danuwath kirimak ma godak watinawa ❤
Coconut oilOlive oilAvocado oil
Sunflower ඔයිල් තමා ගණන් අඩුම ඊළඟට බඩඉරිඟු ඊට පස්සේ වෙන්නේ රට කජු තෙල් ගණන් වැඩිම ඔලිව් තෙල් extravergine😊😊
Thank you for your advise.
දැනුවත් කළාට බොහොම ස්තූතියි.
Me wage kisima kenek kiyala denne naha.oba thuma puduma ona kamakin apiwa danuwath karanne oba thumata godak pin,
නහර ගැට ගැසීම ගැන කතා කරන්න
Coconut oil??
Italy wala thiyenne sunflower oil
Super 🎉
මූදල් ගෙවා මෙවැනි ගුණධායක දැනුවත්කිරිමි ලබා ගැනිමට නොහැකි අතර දැනුවත් කලාට ගොඩක්ම පින්
ඔබ හරිම දක්ෂ ලෙස පැහැදිලි කරනව. රෝගීන් පරීක්ෂා කිරීම තරමටම රෝග පිළිබඳ සමාජය දැනුවත් කිරීමත් වටිනව.
ඔබ තමා මේ අකාරයට නිවැරදි හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජනයා හුරුකරවන්න පෙලබෙන video මාලාවක් ගෙනෙන්නෙ ඒ එක්තාරා දැනුම දන්දීමක්
පාන්සිදු වේවා!
🙏🏿❤️
*පින්සිදු වේවා
විශිෂ්ට පැහැදිලි කිරීමක්. ස්තූතියි ඔබට
අපේ ජීවිතවල ආරක්ෂාවට ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් ... බොහොම ස්තූති ඔබ තුමන්ට ...ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
💐💐💐💐👏👏👏👏
බොහොම ස්තූති 🙏🏿❤️
Mage total cholesterol 125;hdl 35.01;tryglisaraid 89.5;ldl 71;me tatwaya gana pahadili kara denna.doctor kenek behet liyala dunna.bonna bayai .tawat aduwei kiyala.mawa wadi wela tiyeddi deepu behetmai liyala tiyenne.
අනගි පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායු පතනවා යේසු පිහිටයි
ඔබතුමාගෙ පැහැදිලි කිරීම කාටත් හොඳින් තේරුම් ගැනීමට පුළුවන් ...
බුදු සරණයි ඔබතුමාට !!!🙏🙏❤
අගනාකාලයෙන් නිසියාකාරව කරුනු පැහැදිලි කිරිමට ඔබතුමා ගන්නා උත්සාහය ඉතාමත් ප්‍රසන්සාත්මකයි ,යම් යම් පෝශනයයන් පිලිබඳව අපි නොදැන සිටි දෙය අපට පහදා දිම බොහෝ පින් සිදුවන කාර්‍යයකි ඔබතුමාට නිදුකින් සිටිමට හේතු වාසනා වේවා!
අනිත් ලෙඩත් එක්ක ඔය ලෙඩේ නොමිලේම ලැබුනා.
දැනුවත් කිරීම ගැන බොහොම ස්තූතිවන්ත වෙනවා.❤🎉🎉
😔
හොද පැහැදිලි කිරිමක්👌 ඉතාමත් වටිනා විඩියෝවක් . බොහොම ස්තුතියි.
ගොඩක් ස්තූතියි දැනුවත් කිරීමට.මට හිතෙනව ඔබගේ video වල අන්තර්ගතය ප්‍රායෝගිකව කෙටියෙන් සාමාන්‍ය ජනතාවට අල්ලගන්න පහසු විදියට දුන්න නම් තවත් හොදයි කියල.(ඒ කියන්නෙ විද්‍යාත්මක දැනුම ගැන අඩු විස්තරයක් හා සුදුසු නුසුදුසු දේවල් ගැන වැඩි විස්තර වගේ)
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබතුමාට බුදු සරණයි
🙏🏿❤️
මගේ බර 110ඉදලා94ට අඩු උනා.සති 3කින්.ඔබ තුමාට බොහොම පින්.
I think you are a better teacher than a doctor.explanation by gettiing examples is excellent .
බොහොම ස්තූතියි ඔබතුමාට 🌹 නිරෝගී ව බර වැඩි කරගන්න ක්‍රමයක් කියාදෙන්න.හැමෝම කතා කරන්නේ මහත, බර,බඩ, අඩුකිරීම ගැන යි😢
Great Job.
Especially when expenses are high.
...n treatment is costly.
It's a good way to avoid the bad foods to stay healthy.
👍🙏💐
මුදල් ගෙවලාවත් මේ දැනුම ගන්න බෑ.පින් ඔබ තුමාට .
🙏🏿❤️
මෙදැනුවත් කිරීම ගොඩාක් වටිනවා ඔබතුමාටගොඩාක් ස්තූතියි,
දැනුවත් කලාට බොහොමත්ම ස්තූතියි 🙏
ස්තුතියි සර් දැනුවත් කිරිිම සමිිබන්ධව
Here u explains fatty liver disease in Sinhala, but your visual is in English.
Excellent teaching method u used here.
Thank you nurse Hesh !
හරිම පැහැදිලියි 🙏
ස්තූතියි වෛද්‍ය තුමනි ඔබේ පැහැදිලි කිරීමට ❤❤
He is not a doctor
Dear nurse Hese….
Your clarification is excellent.
Thank you for educating the public..
Dr Sunethra
Thank you so much 🙏🏿❤️
🙏🙏🙏
දැනුවත් කිරීමට බොහෝම පින් 🙏🙏🙏🙏🙏
Stuti danuwat kalata doctor 🙏🙏
Thanks for the priceless video. Is Olive oil better fir cooking?
ගොඩක් පින් ඔබතුමාට🙏
ඉතා වටිනා පැහැදිලි කිරීමක්.... ස්තුතියි ....
🙏🏿❤️
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියි! තෙරුවන් සරණයි !
🙏🏿❤️
ඉතාමත් වටිනා වැඩසටහනක් බොහොම ස්තුති වෙනවා ඔබතුමාට
සර් මගෙ fatty liver 70 ට වගේ තියෙනවා. මං ඉන්නෙ කොරියාවේ මෙහෙ සෝයා ඔයිල් තමයි කෑම හදන්න පාවිච්චියට ගන්නෙ. ගොඩක් දුරට කන්න පුලුවන් කෑමකට තියෙන්නෙ මස් තමයි මෙහෙ බත් එක්ක. දවසට බිත්තර දෙකයි චිකන් ග්රෑම් 200ක් වගේ බත් සමග රාත්‍රි ආහාර වේලට ගන්නවා අනිත් මස් වර්ග අඩුවෙන් තමයි ගන්නෙ. දැන් ව්‍යායාම කරන්න පටන් අරන් තියෙනවා සහ බත් ප්‍රමාණය අඩුවෙන් තමයි ගන්නෙ. එතකොට බර අඩුවෙනවා ටිකෙක් ටික. මං ගොඩක් මහත කෙනෙක් නෙමෙයි බඩ ටිකක් තියෙනවා . මට මේ සම්බන්ධව උපදෙසක් දෙන්න මේ බර පව්වාගන්න ගමන් මේක පාලනය කරගන්න බර 62kg උස 172cm❤🙏
බොහොම ඉස්තුතියි දැනුවත් කරට හොඳ පැහැදිලි කිරිමක් තෙරුවන් සරනයි ඩොක්ට
🙏🏿❤️
ගොඩාක් පින් සර් පැහැදිලි කිරීමට ස්තුතියි තෙරුවන් සරණයි දීර්ඝායුශ ඔබට🙏
🙏🏿❤️
What an amazing skill you have and the way present is very clear...your knowledge is a bank...wish you good luck
Thank you so much 👍❤️
අම්මො දොස්තර කෙන්කෙට වගෙ දැනුම තියනවා 😍
Thank you so much for the valuable information 😊 ☺️
Thanks son. ❤
What about coconut oil?
Is it good or bad?
I use butter, ghee,olive oil, avocado oil, and sometimes coconut oil.
අගෙයි විස්තර කිරීම.ස්තුතියි ❤🎉
Thank you for the information 👍❤
ස්තූතියි ඔබට
ස්තුති ඔබ තුමාට......ඔලිව් තෙල් රත් කිරීමෙන් පසු එහි ගුනයට හානියක් වෙයිද?
බොහොම අගෙයි! මට ගැටළුවක් තිබෙනවා. ඔබ එළවළු තෙල් ගැනත් සත්ත්ව තෙල් ගැනත් කතා කළත් අප එදා සිට භාවිතා කරන පොල් තෙල් ගැන කතා නොකළේ ඇයි?
ස්තුතියි වෛද්‍ය තුමනි
ඉතාමත් වටිනා දෙසනවක් හුගක් දෙ දැනගත්තා ගොඩක් ස්තුති ඔබ තුමාට තෙරුවන් සරනයි
🙏🏿❤️
සර් මැද පෙරදිග ඉන්න සෑම දෙනෙක්ම පාවිච්චි කරන්නෙම corn oil ...මොකද හැම ගෙදරකම තියෙන්නෙ corn oil ..( ව්ෂේශයෙන්ම කුවෙට් ).
ස්තුතියි ❤❤
ගොඩක් ස්තූතියි ...
ඔබ තුමාගේ දැනුම් gabadawa අපට බෙදා deema ගැන බෙහෙවින්ම ඉස්තුති වෙමි.
ගොඩක් ස්තුතියි. පොල්තෙල් වල අවුලක් නෑ නේද?
සීනි හැදෙන්න ප්‍රධාන හේතුව පලාවර්ග, කෙදිසහිත ආහාර නොගැනීම,දිනකට පැය 1 1/2 වත් වයායාම නොකිරීම.
😂😂
😂😂😂
ඉතා හොද පැහැදිලි කිරීමක්.
❤😊
ගොඩාක් හොඳ දැණුවත් කිරීමක් ස්'තුතියි ඔබට❤️
Superb vlog. Keep it up
Godak isthithi sir budu saranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
🙏🏿❤️
ඔබතුමාට ගොඩාක් ස්තුතියි ❤️
🙏🏿❤️
Hy
ඔබට ජයවේවා❤❤❤
🙏🏿❤️👍
බොහොම ස්තුති
greatest video related to health...
👍❤️
Nice and clear explanation.
💪🏿❤️
GREAT ......EXPLAINING .....
Tharuwan saranai 🙏🙏🙏
🙏🏿❤️
මටත් ආවා සම්පුර්ණයේන්ම පාලනය කරගත්තා හැම මාස 06කට සැරයක්ම චේක් කරනවා සියලු දේ මගේ මේහේ Doctor
ඔබ කරන මේ වැඩසටහන් හරිම වැදගත් මල්ලී ඔබව නිදුක්ම වේවා හැමදාමත් 💜️🙏🌷
Thank you so much 🙏🏿❤️
Oya kohomda control karagththe kiyala kiynako
Kohomda control karagaththe?
@@nandunithakshila2503තේල් කෑම නැවතුවා,පිට් ,සිනි නැවැත්තුවා හැබැයී මේ ලේඩේට සුදුසු ආහාර පළතුරු ආහාරයට ගත්තා ඒච්චරයී.
Sthuthiy ,theruwansaranay obata puthe .
Thank you so much
ස්තුතියි දැනුවත් කලාට
🙏🏿❤️
ස්තුති ඔයාට....🙏🙏🙏
🙏🏿❤️
ස්තූතියි ඹබ තුමාට ❤
🙏🏿❤️
Lot of Thanks
😅පුතා කොහොමද ඔයාලා සනිපෙන්ද
ගොඩාක් ගොඩාක් ස්තුති ආතරයිට්ස් වලට බෙහෙත් කෑම ගැන දැනුවත් කලාට පින් 👍👍
හොඳින් ඉන්නව 🙂❤️
Thank you soo much ❤
When you say vegitable oil do you mean pure coconut oil also' please let us know Thanks.
No, they are two different types
Thank you mr Hesh 😊❤
❤❤Goodak stute doctar❤❤
Thank you sr🙏
Thank you so much.
Soya sause ganath haki vigasa danuwath keranna
Thank you 😊😊😊
Thank you ❤❤❤🎉🎉🎉
🙏🏿❤️
Thanks ❤
🙏🙏🙏🙏🙏🙏👍
thanks sir.. this lesson refresh me.. can I talk to you privately..
Yes call me 0712560075
ස්වයංවින්දනය පිලිබද විඩියො එකක් කරන්න අහිතකර ප්‍රතිපල සහ...හිතකර ප්‍රතිපල ගැන..කාලීන මාතෘකාවක්..👍
මගේ අන්ඩ කෝෂයේ පරීක්ෂණයක් වෙනුවෙන් අද මට ස්කෑන් එකක් කලා හෝමාගම රෝහලේදී එහි වාර්ථා කර තිබුනා ෆැටි ලිවර් 2 තත්ත්වය ඇති බවට ඇත්තටම මම මධ්‍යසාර කිසිවක් පාවිච්චි නොකරන මස් මාළු පවා නොකන තරමේ මෙන්ම අඩු බත් ප්‍රමාණයක් කන අයෙක් ප්‍රෙෂර් එහෙම තිබුනෙත් නෑ මට ආහාර ගැනීමට ක්‍රමවේදයක් කියාදෙන්න පුළුවන් වෙයිද ඔබතුමාට. ස්තූතියි ඔබ තුමාට
Oba. Rs
පොල් තෙල් . පාම් තෙල් සීඩ් ඔයිල් ගණයට වැටෙනවද ?
ඉන්දියාව වගේ රටවල් අබ තෙල් රටකජු තෙල් මහාපරිමාණයෙන් භාවිතා කරන රටවල් ඒ තෙල් වර්ග වලිනුත් එම හානියම වෙනවද ??
Thank you doctor
👍❤️ but I’m not a doctor thanks
thank you ❤️
🙏🏿❤️
Coconut oil awulak nadda?
Hi hesh...මම දවසකට පැයක් exercise කරනවා irene mutwiri u tube channel එකේ විදිහට තමයි exercise කරන්නේ. මට තියෙන ප්‍රශ්නෙ තමයි විනාඩි 45 විතර හොදටම exercise කරන්න පුළුවන් එත් ඊට පස්සේ වි 45න් පස්සේ හරිම කම්මැලි කමක් දැනෙනවා ඈනුම් යනවා. එහෙම වෙන්නේ ඇයි. මම exercise කරන්න පටන් අරන් සති දෙකයි. පලවෙනි සතියේ මම exercise කරේ පැය බාගයයි.පැයක් exercise කරන්නේ සතියක ඉදන්. මගේ බර 3kg අඩු වෙලා.ඩයට් කරන ගමන් තමයි exercise කරන්නේ.
Api enne lankawe niwei monawada.ganna sudusu oli.wargaya
Oba tumage hama danuwath kirimak ma godak watinawa ❤
Coconut oil
Olive oil
Avocado oil