දිනපතා කහ බෙහෙතක් ලෙස ලබාගැනීමෙන් අපිට ලැබෙන විද්‍යාත්මකව තහවුරු කල වාසි රැසක්

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 186

  • @pradeepchaminda7413
    @pradeepchaminda7413 47 хвилин тому

    ඔබ තුමා කරන මේහේවර අනර්ගයි

  • @hettiarapriyanga9849
    @hettiarapriyanga9849 8 днів тому +3

    ඔබට බොහොම ස්තූතියි මේ ගැන පැහැදිලි කරාට❤❤❤❤

  • @arunigamage3969
    @arunigamage3969 8 днів тому +5

    තයිරොක්සීන් අඩු අයට මේක ගැනීම ගැටලුවක් නෑ නේද ?
    බොහොම වටිනා වීඩියෝවක් 🎉🎉🎉

    • @NurseHesh
      @NurseHesh  8 днів тому +1

      ගැටලුවක් නෑ

    • @arunigamage3969
      @arunigamage3969 8 днів тому +1

      @NurseHesh ස්තූති ඔබට ❤

  • @sujathasriyakanthi6010
    @sujathasriyakanthi6010 9 днів тому +2

    ස්තුතියි ඔබතුමාට ,අපි දිනපතා අහාරය ට එකතුකර ගත්තත් ,එහි ගුන ප්‍රයෝජන දැනගත්තෙ අදනෙ❤🙏🙏🙏

  • @Fafam4t
    @Fafam4t 9 днів тому +14

    කිරි,චීස්, යෝගට්,බටර්,ගැන වැඩසටහනක් කරන්නකෝ ඒවා හැමදාම ගන්න අයට දැනුවත් වෙන්න 🙏

    • @NurseHesh
      @NurseHesh  9 днів тому +3

      Sure 👍

    • @Fafam4t
      @Fafam4t 8 днів тому +2

      @NurseHesh 🙏🙏🙏🙏

    • @janakapushpakumara9566
      @janakapushpakumara9566 7 днів тому +1

      Ha passe hode

    • @Fafam4t
      @Fafam4t 7 днів тому

      @@janakapushpakumara9566 හාහා ස්තුතියි

  • @dyanidyani4550
    @dyanidyani4550 6 днів тому +2

    වසර දහස් ගනනක්, අපි සීහෙළයෝ කහ හැමදාමත් කෑමට එකතු කර ගත්තා, සහ බෝ නොවන රෝග ගැන ලොකු දැන ගැනීම් තිබුනේ නැහැ, අද ඉතින් අපේ කට්ටියට බටහිර research papers නැතිව මොකුත්ම පිළිගන්න බැහැනේ,
    අපි අපේ අක්මුල් අමතක කළ නිසා තමෛමෙවැනි විනාශයක් රටට අත් වුනේ, කොහොමත් nurse hesh ගෙ මේ ක්‍රියාව අගේ කරනවා,
    ඔබටජය!

    • @NurseHesh
      @NurseHesh  6 днів тому

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @anuramahendranath8943
    @anuramahendranath8943 5 днів тому

    You are really updated dear. Highly appreciate

  • @anushaprasanthi2147
    @anushaprasanthi2147 21 годину тому

    ස්තුතියි ❤ඔබතුමාට

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 7 днів тому

    ස්තුතියි ඔබ‍ට Doctor 🙏

  • @PathmaKumari-v3u
    @PathmaKumari-v3u 18 годин тому

    It’s very good thanks sir🙏🏻🙏🏻🙏🏻

  • @jayanthasamarasekara4388
    @jayanthasamarasekara4388 9 днів тому +2

    බොහොම ස්තුතියි ඔබතුමාට ❤️

  • @arunigamage3969
    @arunigamage3969 8 днів тому

    ඉතාමත් වටිනා වීඩියෝ එකක් බොහොම ස්තූති ඔබට ❤ 🎉❤

  • @mocheto8209
    @mocheto8209 4 дні тому

    Giyapara video eken passe thibba prashnayak thamay API Lanka wen koheda Tumeric supplements ekak ganne kiyala Ada video eken uththarayak labuna. Obathuma deyak Katha karanne egana A to Z danagenamy. Godaak sthuthiy.niduk neerogi bawaya labewa obata

  • @SakithWijekoon
    @SakithWijekoon 7 днів тому

    Ayyah, memory power eka increase karaganna honda supplements gana video ekak oni ❤

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 5 днів тому

    thanks a lot

  • @jayathilakadahanayaka3380
    @jayathilakadahanayaka3380 9 днів тому +1

    1:52 2:18 2:20 Thanks sir

  • @ChandraBh-io4yx
    @ChandraBh-io4yx 7 днів тому

    Mama maya athi bahathak vidiyata hadala bonawa. Maga samarogaya nisa ithama hoda prathana thyanawa Thanks god🙏🏻

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 19 годин тому +1

    Suwapathweva

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 8 днів тому +1

    ස්තූතියි🎉

  • @arunasarojani8594
    @arunasarojani8594 6 днів тому

    Gastric hoda karaganna widihak kiyala denna sir

  • @charnipriyangika9028
    @charnipriyangika9028 9 днів тому +3

    බෝහෝම වැදගත් ස්තුතී 🌷❤️🙏

  • @NirmalaKumari-yd8mj
    @NirmalaKumari-yd8mj 7 днів тому +2

    ඇත්ත තමා මම හිටිය ඕමාන්වල අමුකහ සුද්ද කරලා හුමාමාලයෙන් තම්බලා බෙලෙන්ඩර් කරලා ප්‍රිජෙකේ බෝතල්වල දාල තියල හැමදාම උදේට බොන සුදුකිරිවලට කහහැන්දක් දියකරල බොනව හැබැයි සිනි නොදා

  • @anulabathi6088
    @anulabathi6088 7 днів тому

    Hisbadada bonna oni kaha mama nam bonawa reta thanks sir godak pin apiwa denuwath karata 🙏🏾🙏🏾🙏🏾

    • @NurseHesh
      @NurseHesh  6 днів тому

      Onema welawaka bonna puluwan his bada bonna ona ne

  • @ChandraBh-io4yx
    @ChandraBh-io4yx 7 днів тому

    Its Very good. Thanks dr

  • @Noneed123-i2m
    @Noneed123-i2m 9 днів тому +4

    ගොඩක් ස්තුතියි මහත්මයා ඔබට ඒත් මට නම් ඒක පාවිච්චි කරන්න බැහැ බිත්තර තම්බල ලුණු ගම්මිරිස් දාලා දැන් මම කහ ටිකක් දාලා දෙනව දරුවන්ට

  • @KusumaElabada-bv2fl
    @KusumaElabada-bv2fl 9 днів тому +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමා ට බුදුසරණයි

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 8 днів тому

    ස්තූතියි සර්. ❤❤❤

  • @himalifernando2257
    @himalifernando2257 6 годин тому

    රුමෝටෝඉඩ් අතරයිටිස් ගැන video එකක් කරන්න sir

    • @NurseHesh
      @NurseHesh  6 годин тому

      මන් කරල තියෙනව

  • @KumuduneJayanthi
    @KumuduneJayanthi 8 днів тому

    Doctor mahansiyata belle amaruvata ha adika tharabaruvata behethak kiyannako obata bohoma pin !!!!!!!!🎉🎉🎉

    • @NurseHesh
      @NurseHesh  8 днів тому +1

      Intermittent fasting karan vitamin D supplement ekak ganna

  • @bernadethcosta3490
    @bernadethcosta3490 9 днів тому

    ❤godak sthuti lassanata pahdili kalata mama sumaneta dawas 2 wage unu wathurata dala bonawa ❤jesu pihitai

  • @letticiyairangani352
    @letticiyairangani352 9 днів тому +1

    Thank you so much doctor

  • @sriyanithennakoon9250
    @sriyanithennakoon9250 9 днів тому +3

    අපි ගෙදර පාවිච්චි කරන සාමාන්‍ය කහ බිව්වට කමක් නැද්ද?බොන්න ඕනේ උදේටද?රැටද? ස්තූතියි අපිව දැනුවත් කරාට.ඔබ තුමාට බුදු සරණයි!

    • @inokaperera1
      @inokaperera1 9 днів тому

      කහ ගෙදරදි පිලියෙල කරගෙන බොන්න පුලුවන්නම් ගොඩක් හොඳයි කොවිඩ් කාලේ දී වගේ,කඩෙන් නොගෙන.

    • @NurseHesh
      @NurseHesh  9 днів тому +17

      මන් කහ පානය ගැන වැඩසටහනක් හදනව

  • @Ramani-vh5ij
    @Ramani-vh5ij 7 днів тому

    Diya wadya wa sah pasarr ayata kah hodaida podakka apita kiya dana istuti taruwana saranai mahta mayanani

  • @ChandraBh-io4yx
    @ChandraBh-io4yx 7 днів тому

    ගොඩක්ම හොද බෙහෙතක්

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 9 днів тому

    Thanks doctor for educating us

  • @LalaniKumari-ym1tn
    @LalaniKumari-ym1tn 9 днів тому

    Thank you obathumata 🎉🎉🎉🎉🎉🎉🎉

  • @madhubashi
    @madhubashi 9 днів тому +2

    Amu kaha kotasak, gammiris eta, kurudu pothu kotasak, eguru kotasak kudaawata kapala reta wathura veeduruwakata daala ude hisbada bonawa.
    Mehema bona eka hodaida.
    Thank you Sir.

  • @MadaviSwarnamali
    @MadaviSwarnamali 9 днів тому

    Thank you sir

  • @prasadiwijerathna6891
    @prasadiwijerathna6891 9 днів тому

    Mata aurudu 30i.mata ganna hoda multivitamins 1k kiyannako....

  • @Neranjala-vb8ny
    @Neranjala-vb8ny 9 днів тому +2

    තෙරුවන් සරණයි!
    ඔබ තුමාට අප්‍රමාණ පින් .කහ ගැන අපි නොදන්න විද්‍යාත්මක පැතිකඩ සරලව විස්තර කලාට. E PO &
    Omega 3 ගන්න කෙනෙකුට Turmeric Extract ගන්න සුදුසුද ?

    • @NurseHesh
      @NurseHesh  9 днів тому

      Epa oya samanya ahara gannawath ekka ganna kaha hera tablet eka ganna epa

    • @Neranjala-vb8ny
      @Neranjala-vb8ny 8 днів тому +1

      පිළිතුරු දීමට කාරුණික වීම ගැන ඔබතුමාට බොහොම ස්තුතියි .🎉

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 7 днів тому

    අපේ අම්මල හැමදාම කඍමට පාවිච්චි කලා. හැබැයි ගෙදරම හදාගත්තඒව.

  • @KeerthiWikrm
    @KeerthiWikrm 9 днів тому

    Patelewer 2 thiyanawa. Ots kawata kamak nadda. Anleen nunfat kiri aka bonna hodada

  • @RathnasiriPerera-ey3eh
    @RathnasiriPerera-ey3eh 8 днів тому

    Kaha valin rathu rudiranu nishpadanaya adu venavada.rathu rudiranu bida helanavada.pahadili kranna sir ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

    • @NurseHesh
      @NurseHesh  8 днів тому

      Neha ehema deyak wenne ne

  • @hashansameera2763
    @hashansameera2763 9 днів тому +1

    Oya compny ke customer servise anthimai

  • @dilrukshl
    @dilrukshl 8 днів тому

    Thank ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @suduhaminesuduhamine5729
    @suduhaminesuduhamine5729 9 днів тому

    Keto diet ekakadi ganna puluwan cheese gana video ekak karamuda? Gedara hadaganna mozzarella cheese ,cream cheese hodaida kylath danaganna oni..

  • @slmobileslmobile5534
    @slmobileslmobile5534 8 днів тому +2

    ගොඩාක් ස්තුතිය ඩොක්ට්ට 🙏🙏🙏🙏

  • @gayansangeeth98
    @gayansangeeth98 9 днів тому +1

    Hodama kha amarue gnna

  • @ranjithsuriyaaratchchi6118
    @ranjithsuriyaaratchchi6118 9 днів тому

    Thank you nurse 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @NurseHesh
      @NurseHesh  9 днів тому

      U welcome dr 👍❤️

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 3 дні тому

    🙏🙏🙏💐💐

  • @sdchandralatha3991
    @sdchandralatha3991 7 днів тому +1

    Dear Sir... කහ වලින් අයහපත් බලපෑම් තියෙනවාද ? අස්ති දිරායාමට හෙතු වෙනවද ?...

    • @NurseHesh
      @NurseHesh  7 днів тому +1

      නෑ අයහපත් බලපෑම් නෑ

  • @dineshchaminda2384
    @dineshchaminda2384 6 днів тому

    කහ කුඩු ගම්මිරිස් කුඩු හරි ප්‍රමාන ව්ලට අරන් එකට කරලා අපට වතුර හෝ බීමක් සමග බොන්න බැරිද

  • @dulnethrukshan5498
    @dulnethrukshan5498 5 днів тому

    මට පොතු කබර රොගය තියනව අයුර්වෙද ඩොක්ට කිව්ව මදටිය ඇටයක ප්‍රමාණයක් ගුලියක් හදල ගිලින්න කියල එහෙම හොදෛද

  • @Kamalajayanthi
    @Kamalajayanthi 3 дні тому

    සර් මම කහ ට්‍රැබ්ලට් එක ගන්නවා එකගන්න හොද නැද්ද 🎉🎉🎉🎉

  • @IMKPJ
    @IMKPJ 9 днів тому +3

    මම අමු කහ, ගම්බිරිස් කුඩු, කුරුදු කුඩු හැමදාම රෑට නිදාගන්න කලින් බොනවා. එහෙම බොන්න හොදයි ද? බොහොම ස්තුතියි ඔබතුමාට මේ කරන වැදගත් වැඩසටහන් වලට.

    • @ajithchandrasekara8862
      @ajithchandrasekara8862 9 днів тому

      කැප්සුල් තියෙනවද.

    • @inokaperera1
      @inokaperera1 9 днів тому

      කහ දිනපතා ගන්න හොඳ නෑ නේද වකුගඩු වලට

  • @nelkapriyangani8736
    @nelkapriyangani8736 7 днів тому

    මම පිටින් තයිරොක්සින් ගන්න කෙනෙක්...මේ දවස්වල ඇඟේ තයරොක්සිං අඩුවෙලා...එහෙම අඩු වෙන්නෙ බොන ප්‍රමාණයේ වැඩි නම්ද...පහදා දෙන්න...

  • @victorobadiah1211
    @victorobadiah1211 9 днів тому +2

    Tofu gena kiyala Denna❤

  • @samanthivithana8288
    @samanthivithana8288 8 днів тому +2

    ආතරයිටස් වලට ගන්න පුඑවන් මල්ටි විටමින් වර්ග යක් කියන්න සර්

  • @myrnaperera1597
    @myrnaperera1597 8 днів тому

    Sengamale kiyala ledak hadenava neda kaha vadipura gattot...mage achcji kiwwe

    • @NurseHesh
      @NurseHesh  8 днів тому

      😂 ehema ekak neme senagamalaya kiyanne

  • @SriyaniGamarachchi
    @SriyaniGamarachchi 8 днів тому +1

    වටිටක්කා ඇට ගැන විඩියොිවක් කරන්න ඩොක්ට

  • @pbskd-qu9ng
    @pbskd-qu9ng 4 дні тому

    🙏

  • @pushpajayalath2536
    @pushpajayalath2536 7 днів тому

    Ow godak vadagath thank you sir🎂🎂♥️♥️

  • @sukidias875
    @sukidias875 9 днів тому

    Nurse hesh fattyliver thiyena adi bara amma kenek hinbovitiya panaya karata kamak nadda?

  • @GaweshBaba
    @GaweshBaba 6 днів тому

    ඩොක්ටර් , මැද පෙරදිග ඉන්න අයට කන කෑමත් එක්ක කොලෙස්ටෙරෝල් පාලනය කරගන්න පුලුවන් ක්‍රමයක් තියෙද.ඒ ගැන දැනුවත් කරන්න.ඒ වගේම පපුව වම් පැත්තට ඉදි කටුවකින් අනිනවා වගේ දෙයක් වෙන්නේ ඇයි .මට කොලෙස්ටරෝල් 251 තිබ්බා.ඒ ගැන පැහැදිලි කිරිමක් කරන්න ඔබතුමාට පිං.

  • @sunethrasamaraweera526
    @sunethrasamaraweera526 9 днів тому

    Mama pilika rogiyek. Mata kaha teblet hodada

  • @nandawathienaththandige3119
    @nandawathienaththandige3119 7 днів тому

    මම කහ දියරයක් හදල බොන්න ගන්නවා සුලු වසයෙන්

  • @sujathasriyakanthi6010
    @sujathasriyakanthi6010 9 днів тому

    සර් ,enarapril කියන්නෙ අස්ප්‍රින් වගෙ බෙහෙතක්ද ,enarapril 5mg bonawa nam termaric tablat eka bonna hoda nadda

  • @sunethwijesuriya4650
    @sunethwijesuriya4650 9 днів тому +2

    ගෙදර කහ බොනවනම් කොහොමද බොන්නේ, හොද විදිහ

  • @chanikapremadasa8264
    @chanikapremadasa8264 9 днів тому

    Thairoxin සහ himoglobin ගැටලු tiyena aya tablet eka gattha ta kmk නැද්ද

    • @NurseHesh
      @NurseHesh  8 днів тому +1

      Hemoglobin gataluwak kiwwe

    • @chanikapremadasa8264
      @chanikapremadasa8264 7 днів тому

      @NurseHesh himoglobin level eka අඩුයි .8.9.wage tiyenne . thairoxin level ekth අඩුයි .me ගැටලු tiyena nisa ඔබතුමා kiwa tablet use krana eka gena අදහසක් ..denganna කැමති .😍

  • @chamilalasanthi5379
    @chamilalasanthi5379 8 днів тому +1

    සර්,,,මම අධික රුධිර පීඩනයට ,වගේම කොල්ස්ටරෝල් වලට බෙහෙත් ගන්නවා ,මගේ වයස අවුරුදු 50 ක් වෙනවා ,ඔයබෙහෙත මට හොදයි ද?,,

  • @janakapushpakumara9566
    @janakapushpakumara9566 7 днів тому

    🎉🎉🎉

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or 8 днів тому +1

    අනේ docter මට ලොකු ගැටලුවක් මම මැද පෙරදිග job කරන්නේ මම mery කරලා ne 35 wayasa මම මෙහෙ carton cream eka face එකට use කර.. ඉතින් ikili kalu නිසා මම එ cream eka gewa rahas ප්‍රදේශය th eccchra huthwue ne ane doctor මාගෙ යෝනි e කාලේ rosa පාටට tibba දැන් ethula අදුරු වෙලා අනේ docter මට bayayi.... මට kaha use කරොත් athana ට මේ awapeha ගතිය නැති කර ගන්න පුළුවන් weida.. මට ඔබ තුමාගේ දුරකථන අංකය reply දාන්න අනේ docter pls මට උදවු කරන්න මෙහෙන් docter කෙනෙක් beluwa e vitemin ගන්න kiuwa මාස
    3 biuwa cream එකක් ගන්න දුන්නා.. අඩුවක් නැ docter '🙏🙏🙏🙏🙏' ''
    අනේ මට reply දෙන්න docter 🙏🙏🙏🙏

  • @channasanjeewa9535
    @channasanjeewa9535 9 днів тому +2

    අපිට හැමදාම ගන්න හොද මල්ට් විටමින් එකක් කියනවද ඔබතුමා කරන වටිනා මෙහෙවරට ස්තුතියි

    • @NurseHesh
      @NurseHesh  9 днів тому +1

      Ekak kiyanna be awashyathawa anuwa wenas wenawa

  • @L.Y.P-b1k
    @L.Y.P-b1k 6 днів тому

    සති 2ක් තුල වරින්වර 4,5 වතවක් පමන turmeric milk පානය කිරීමෙන් පසු මගේත් මගේ දියනියගෙත් හිමොග්ලොබින් මට්ටම් අඩු වුනා.රුධිර පරීක්ෂාවකින් හෙලිවූයේ යකඩ මට්ටම ඉතා අඩුවී ඇති බවයි. සොයා බැලීමේදී කහ මගින් රුධිර යකඩ අවශෝෂණය අඩු කරනබව දැන ගත්තා.

    • @NurseHesh
      @NurseHesh  6 днів тому +2

      මේ comment එකට බොහොම ස්තූති ඔබේ දියනියට යම් යකඩ ඌනතාවයකින් පසුවෙලා තියෙනව එහෙම කෙනෙක්ට මතු වන ගැටලුවක් මේක හැමෝටම ඇතිවන තත්වයක් නෙමෙයි

    • @kusums.hennadi4430
      @kusums.hennadi4430 5 днів тому

      ඔස්ටියෝ ආර්තරයිටීස් තයිරොක්සින් හයිබ්ලඩ් පෙෂර් ෆැටිලිවර් ෆර්ස්ට් ලෙවල් මේ ලෙඩ තියෙන අයට මේ ප්‍රඩක්ට් 2න් වඩා හොද මොකක්ද මහත්තයා.

  • @RenukaDamayanthi-d1l
    @RenukaDamayanthi-d1l 8 днів тому +3

    දියවැඩියාව තියෙන අයට කහ හොද නැත්තෙ ඇයි 12:11

  • @ariyaguru1241
    @ariyaguru1241 9 днів тому

    අපි ගෙදර වත්තෙවවාගන්න කහ පාවිච්චි කරන විදිය කුයන්නකො

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 9 днів тому

    Dr thanks ❤

  • @serimaserima2019
    @serimaserima2019 7 днів тому +1

    උදේට බොන කිරි වලට තේ දන්නේ නෙතිව කහ දාලා බොන්න

  • @shamlikumariwijesundara6743
    @shamlikumariwijesundara6743 9 днів тому

    වකුගඩු වල කේටිුන් ටිකක් වැඩි නම් කහ බිමට ගහන්න හොදද

  • @ShiromaliPriyantha-xi1xb
    @ShiromaliPriyantha-xi1xb 4 дні тому

    කහ 2g ක් ගම්මිරිස් සමග බිව්වනම් හරිනේ.

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 7 днів тому

    ❤❤❤කහ තම්බා වෙලා කුඩුකර ගැනීම ද ගුණ අමුකහ වෙලා කුඩුකර ගැනීම ද ගුණ පිලිතුරු......

    • @NurseHesh
      @NurseHesh  7 днів тому +2

      දෙකෙම ගුන වල ලොකු වෙනසක් නෑ

  • @malindusachinthawickrama6951
    @malindusachinthawickrama6951 8 днів тому

    අමු කහා තලාගෙන උනු වතරට දලා විනඩියක් වගේ තියලා ඉට දෙහි බින්දු කිහිපයක් දලා බිව්වාට අවුලක් නැද්ද..

  • @sandhyakumari5881
    @sandhyakumari5881 8 днів тому

    Sathiyata.aka.dawasak.amu.kaha.kiri.samaga.ho.nikan.unu.kara.gath.wathurata.dala.beewata.kamak.nadda

  • @වර්ණකුලසුරිය

    ❤️❤️❤️❤️

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 7 днів тому

    💐💐💐

  • @manjulakarunarathna
    @manjulakarunarathna 8 днів тому

    ❤🙏🙏🙏❤

  • @prasanthikudagamage7651
    @prasanthikudagamage7651 9 днів тому +2

    මාස 3 ක් බීල නවත්තල ආයිත් බොන්න ඕනෙ කොච්චර කාලෙකට පස්සෙ ද?

    • @NurseHesh
      @NurseHesh  9 днів тому +1

      1 month walin passe kemathi nam ai ganna puluwan

  • @SonitaA-yu7hk
    @SonitaA-yu7hk 9 днів тому

    🌹🌹🌹👍

  • @malimali4037
    @malimali4037 9 днів тому +1

    ඩොක්ට මම ඉන්නේ කුවේට් වල මට දැනගනන ඕනේ විටමින් බී විටමින් එකයි මැග්නීසියම් විටමින් එකයා ඒ විටමින් වර්ග එකවැර ගත්තට කමක් නද්ද 🙏🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  9 днів тому

      කමක් නෑ ගන්න පුලුවන්

    • @malimali4037
      @malimali4037 9 днів тому

      ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @NethukiDinali
    @NethukiDinali 9 днів тому

    🎉🎉🎉🎉🎉🎉

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 9 днів тому +1

    ගම්මිරිස් හා කහ වතුර සමග ගැනීම වඩා සුදුසු රාත්‍රියටද ,උදෑසන ටද.
    ඇස්ප්‍රින් ගන්න නිසා මෙලෙස ගැනීත් හොඳ නැද්ද .

    • @adsbha6192
      @adsbha6192 9 днів тому

      හොද නෑ නේද?කහ වලින් ලේවල ඝනත්වය අඩුවෙනවා, ඒ වගේම ඇස්ප්‍රින් වලිනුත්.ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලම බොන්න.අත කැපුනොත් ලේ නවත්වන්න අමාරු වෙයි

    • @NurseHesh
      @NurseHesh  9 днів тому +1

      ඔබ Aspirin ගන්න නිසා නිතර මෙලෙස ගැනීම සුදුසු නෑ ගන්න හොඳ උදෑසන

    • @packkvijesinghe6655
      @packkvijesinghe6655 8 днів тому

      @@adsbha6192 👍👍👍

    • @packkvijesinghe6655
      @packkvijesinghe6655 8 днів тому

      @@NurseHesh 👍👍😊

  • @sandayasudarshani3543
    @sandayasudarshani3543 8 днів тому

    My son is 13 years old he does swimming 3 to 4 times per week is it okay if he drank one spoon of whey protin.

  • @maduahiwithanage
    @maduahiwithanage 9 днів тому +1

    Kaha valata dehi dala biuvata kamak nedda?

  • @geeganagegeethika7749
    @geeganagegeethika7749 5 днів тому

    ගෑස්ට්ක් තියෙන අයට හොදයි ද

  • @chamiudani740
    @chamiudani740 8 днів тому

    😆😆😆මිල ගණන් දැනගන්න inbox එන්න ඕනෙද😆😆😆😆😆😆

    • @NurseHesh
      @NurseHesh  8 днів тому +1

      😂නෑ meke thiyena number ekata call karala balanna

  • @Sv25-s6m
    @Sv25-s6m 9 днів тому +2

    මේ දොස්තරලව සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන එකට වැඩක් නෑ. ඒගොල්ලන් අපේ ඒගොල්ලන්ව සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන එකට වත් සලකලා අහන ප්‍රශ්නෙකට උත්තර දෙන්නේ නෑ. අන්න ඒක හරිම නරකයි

    • @ajantharenuka9234
      @ajantharenuka9234 7 днів тому

      Mata.aataraitis.tiyenawa..e.nisa.italiyena.kurkuma.powder.walata.iguru.gambiris.kalawam.karala.udeta.teka.meken.tehadi.kalak.kalawman.Karla.bonawa.nears.mahattayo.Mata.Vonage.no.eau.n.a..kayak.n.a..nead.meters.get data.please...budusaranai

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 9 днів тому +5

    ගෙදර කොටා ගත් කහ කුඩු තේ හැදි භාගයක් ,කුරුදු කුඩු තේ හැදි කාලක් ගම්මිරිස් කුඩු ටිකක් උණු වතුරට දමා සතියට දෙපාරක් බිව්වාට කමක් නැද්ද

  • @iroshaniiroshani753
    @iroshaniiroshani753 9 днів тому

    අවුරුදු 42 ගන්න හොද ව්ටමින් ටිකක් කියන්න පුලුවන්ද

  • @hirunisandareka7183
    @hirunisandareka7183 9 днів тому

    Daily kaha biuwta kmk nedda

  • @RenukaDamayanthi-d1l
    @RenukaDamayanthi-d1l 8 днів тому

    දියවැඩියාව තියෙන අයට කහ හොද නැත්තෙ ඇයි