Excellent discussion and Mr.Ajith’s expertise is important for new ministries. So definitely must make use of his contacts and knowledge by the government. These people are the best human resources of our country
AKd, already proved that he can build this country to the highest level. Over 60 years of tamil sinhala complexity brought to an end by trust and honesty. Now we can move forward as one nation! SRI LANKANS.
We cannot see the dream, Sri Lankan nation; still we do have culprits among us, their wish is country full of complexities, civil wars, etc...they enjoy but most of the people enjoyed the dirty benefits.........such an unfortunate situation.........hope channels like you will able to bring hope.
No instant solutions .. ' everyone need to get down to grass roots & appericeate just being sri lanken ..'period . . There's no other formula ..' can't ever fake it & make it ...' these days theres much proof that it dosen't work like that antmore ...
Mr .ajith, your relief & happiness towards the npp landslide is very contagious!!! We are all feeling the same enthusiasm. Enjoy watching your videos. Thx.
We all must organize to perform cultural, social, musical events in north to keep the warm welcome and connection with them in order to minimize the mind gap. Our fullest gratitude to them as always
Lakshan, this is a good initiative. Now we need to change the pattern the common man thinks, regardless of the ruling politician or their views. We need to change our peoples thinking pattern, expectations . without happening that one, Sri Lanka will not move forward. as politicians are getting changed public also has to change their decades old, rotten expectations, disciplines, and thinking pattern
ලක්ශාන්..... සේපාල් වැනි කුහකයින්ගෙන් මිදිල ස්වාධීන ගමනක් යන්න... අපි ඔබ සමගයි... 👍❤🙏
Yes
❤❤❤මහ කුඹලා හදවතින්ම සතුටු වෙනවා දැකීමත් සතුටක්, තෙරුවන් සරණයි.
ඔබ සමග එකගයි.ඇත්ත වශයෙන්ම යුද්ධය නිමා වුනේ මේ මැතිවරණයත් සමගයි.දුන් ඡන්දය ගැන නිහතමානීව ආඩම්බර වෙනවා.රටේ හෙට දවස සුබදායක වේවා...රට වැසියන්ගේ ජීවිත සුඛිත මුදිත වේවා ....!
මගෙත් ඇස්ලට කදුලු ආවා යාපනයේ ප්‍රතිපල එනකොට❤❤
Matath 😊
සේපාලයා අම්බ කුහකයා උබ පරිස්සමෙන්❤
දිගටම අපි ඔබත් සමග ඉන්නවා .
මචන් පුලුවන්නම් උතුරෙ tourism පොඩ්ඩක් ප්‍රවර්දනය කරන්න සැලසුමක් හදමු. මම එංගලන්තෙ ඉන්නෙ සහ මෙහෙ ඉන්න දමිල මිනිස්සු එක්ක මම දිගින් දිගටම කතා බහ කරනව ඔවුන්ව ලංකාවට නැවත ගෙන්වීමටත් ලංකාවෙ ආයෝජනය කරන්නත්..
පුලුවන්නම් ලංකාවෙ ඉදන් ඔයාල උතුර දකුන තව තවත් එකතු කරන්න බලන්න..
ජය වේව සහෝ ❤
අනිවාර්යයෙන්ම, මිනිස්සුන්ට ඕන කාලා බීලා නිදහසේ සතුටෙන් ඉන්න, ආය යුද්ධය එපා, දෙමළ අයත් ඒක තෙරුම් ගත්තා මේ පාර
නාකි රැවුලා එක්ක ඉන්න ඒවා නම් බලන්නෙ නෑ.. මේ චැනල් එකෙන් ඉන්නො ❤❤❤අනිවා බලනො❤❤❤
❤දිගුකල..දෑත.තදින්ගහනය.කරගමු.සාමය.බෙදාගමු
මල්ලි උබ අර සේපාල් නොහොත් ගූපාලයගේ පස්සෙ නම් යන්න එපා... උබත් ඉවරයි ..
ලක්ශාන් මල්ලී..උඹේ චැනල් එක අපි උස්සලා දෙනවා..සදය විවේචන සහිතව මේ ගමන යනවනම්. සේපාලය 180කින් යූ ටර්න් ගැහුවා. Unsubscribe කලා උගේ චැනල් එක, ජයවේවා..
Same here
එරංගට බැනපු දවසේ සිට ...
චන්ද ප්‍රතිපලවලින් " අලි ඩොන්" විතරක් නෙවෙයි
සේපාලුත් කම්පා වෙලා
ලක්ශාන් ඉතාමත් පුණ්‍යකර්මයකට දායක වෙලා තියෙන්නේ. සමහර අයගේ යම් අදහස් නිසා අපි පසුබෑමකට ලක්වන අවස්ථා තියෙනවා.අජිත් සහෝදරයගේ කථාව අහද්දී අපේ බලාපොරොත්තු ඉටුකරගත හැකි බවක් දැනෙනවා.ඔබ දෙපලටම නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි. ❤❤❤❤❤
අත්තමට අපිටත් කදුලු අවා යාපනය ප්‍රතිඵල ❤
සේපාල් කියන අවස්ථාවාදියගෙ පාර්ශවය නියෝජනය නොවෙයි කියා ඔප්පු වෙනකන් බලන් ඉන්නවා. ඒක උනොත් සබ්ස්ක්‍රයිබ් කරනවා. ඒ තක්කඩියගෙ චැනල් ඔක්කොම අන් සබ්ස්ක්‍රයිබ් කලා. එච්චරයි. 👍
මේක මගේ.... ඒ ගැන සැකයක් තියාගන්න ඕන නෑ
@@luckshanwattuhewa-9286 ඒ චැනල් එකට යන එක නතර කරහන් බ්‍රෝ... සේපාල් කියන්නේ හෙන කොලටියි කියා ගන්නා, මෙලෝ කොලිටියක් නැති පොරක්😢
ලක්ෂාන් උබ සේපාල් එක්ක රමනයේ යෙදෙන්න යන්න එපා උබට තියෙන ආදරේ අඩු වෙන්න හේතුවක් තමයි ඒක
Excellent discussion and Mr.Ajith’s expertise is important for new ministries.
So definitely must make use of his contacts and knowledge by the government.
These people are the best human resources of our country
අජිත් මහත්මයා ඔබ ඇත්ත ,ඇතිසැටියෙන්ම ප්‍රකාශ කලා. යුද්ධය ඊයේ ඉවර කලා. සත්‍ය සතුට ඵයමයි.
සර් යුද්දය විතරක් නොවේ ලංකාවේ නියම නිදහස අපිට ලැබුනේ මේ 14විනිදා
ආදරෙයි මහ කුඹුලා 💖💖💖💖💖💖💖💖
සේපාල්ටත් වුනේ මරු වැඩේ නේද 🤣🤣
මං IT ෆීල්ඩ් එකෙ ඉන්නෙ. ලංකාවට එනව ආයිමත් පදිංචි වෙන්නම.. ටුවරසිම් වලට IT වලින් කරන්න පුලුවන් යෝජනවක් තියනව.. සම්බන්දතාවයක් හදල දුන්නොත් මං ඒක කරල දෙන්නං...
0772258586 කතා කරන්න මිත්‍රයා..මම සම්බන්ධතාව හදල දෙන්නම්
සතුටුයි !
තෙරුවන් සරනයි ඔබ තුමන්ට 🙏
Salute Master Potter for your great contribution 🎉🎉🎉❤❤❤🌷🌷🌷
ජයම වේවා !
මාතෘ භුමියට ජයම වේවා !
නව මාලිමා රජයට ජයම වේවා !
මහ කුඹලාටත් ඔබටත් ජයම වේවා !
මහ කුඹලාගේ පැතුම යථාර්ථයක් වූ වගයි
බලං හිටපු වැඩසටහන ආවා
ලක්ෂාන් ගූපාලයගෙ පත්තර කියවීම නවත්තලා තනිව ගමනක් යන්න ඔබට හොඳ අනාගතයක් තියෙනවා
සුවිශේෂී දැනුවත් කිරීමක් .
සේපාල් එක්ක තියෙන ගනුදෙනුව නවත්වමු
ඔබේ Chanel එකෙන් වැඩක් කරන්න try කරන්න
අසිරිමත් සංසිද්ධිය ....හිතට දැනෙන ලෙස කල සුදුසුම හැදින්වීම .....වෙන වචන පෙළගැසීමක් අවශ්‍යම නැහැ කියල හිතුනා.....
සේපාල්ගෙන් අයින්වෙලා තනියම කරන නිසයි මේක බැලුවෙ.
ලක්ෂාන් ඔයා ආපහු සේපාල ගේ ගුබිබැයමට යන්න එපා .අපේ ඔයාට තියෙන ආදරේ නැති වෙයි එහෙම උනොත්
විශ්වීය ස්වභාවය ක්‍රියාත්මක වීමට පටන් අරන් බව සිතා ගන්න . මේ තත්වය කිසිම කෙනෙකුට නවත්වන්න බැහැ
AKd, already proved that he can build this country to the highest level. Over 60 years of tamil sinhala complexity brought to an end by trust and honesty. Now we can move forward as one nation! SRI LANKANS.
සේපාල් පස්සේ නොහිල්ලා උබ තනියම ගේම ගහපන් ලක්ශාන්..!!
සේපාලට වුනේ සුදා ට ජනාදිපති තුමා ගෙන් ලැබෙන සලකුම දරා ගන්න බැරි වීම,
ජය වේවා....
මොකෝ අර සේපාලයට වෙලා තියෙන්නෙ ???
Awurudu ganak thisse kiri dowala dowala da gaththa goma koppayak anthimata.sulu patu dukakda athiwenne.
ඌ Bට්ට වැටෙන්න කලින් කළිසම උස්ස ගත්තා.
මහ කුබලා අජිත් මහත්මයා ඇත්ත ටම මාර නිහතමානී මහත්මෙයෙක් 🌷❤🇱🇰🇮🇹
Highly respect your commitment and dedication for the victory ✌️🙏🙏🙏🙏💪💪💪✌️✌️🎈
කෝ බන් සේපාල සීයා ? ඊයේ රෑ කැවද දන්නේ නැහැ 😢😢
Hattak kAwa🤣
සේපාල්ගෙ නොවෙයි කියල දැ ගත්ත දාට subscribe කරනවා.😮
මේක මගේ හත්තිලව්වේ...😄
තවත් යනවා නේද සේපාල් හොයන්න?😮😮
@@luckshanwattuhewa-9286😂😂😂
අනිවාර්යයෙන්ම අපි උතුරට නෑගම් යන්නම ඕන. අජිත් අන්කල් ඔයා ඒ ගැන අනුර ජනාධිපති තුමාට යෝජනා කරන්න ❤
ලක්ශාන්...අපි ඔයාගේ චැනල් අක බලනවා.. හැබැයි සේපාල ගේ බණ ටෝකික් අපො කවුරුත්ම unsabscribe කරා. මහ තුච්ච දෙකයි පනහේ ජරා බාල මනුස්සයෙක් ඌ. පිස්සෙක් කිවුවොත් හරි.
ලක්ෂාන් සහෝදරය ඇත්තටම සේපාල සහෝදරයට මොකද උනේ ජයග්‍රහණය වෙනුවෙන් සාධනීය කාර්‍යක් කරානෙ.
හරියටම හරි ,🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
ජයවේවා සහෝදරයා ජයවේවා
අනුර සහොදරයා කිව්වා ලංකාව සංස්කෘතික සැනකෙලි නගරයක් කරනවා කියලා❤
මෙතුමා මොකද කතා කරන්න ප්‍රමාද කියලා බැලුවේ ♥♥♥♥♥♥
Congratulations 🎊 👏 💐 dear Lakshan and Ajith ❤❤❤❤
We cannot see the dream, Sri Lankan nation; still we do have culprits among us, their wish is country full of complexities, civil wars, etc...they enjoy but most of the people enjoyed the dirty benefits.........such an unfortunate situation.........hope channels like you will able to bring hope.
Who else is watching this video for the second, third, or even more times again and again?😍I am ☺
මහකුඹලා❤
අනේ බං අර ට්‍රැක් පැනපු සේපාල් ගෝතයගෙන් අයින් වෙලා තනියම මේ වගේ වැඩක් කරපං
අජිත් මහත්තයා ඔබ සැබෑ පුරවැසියෙක්...මොකද මං ඔයාව සන්සංදනය කරන්නේ සන්නා එක්ක..මොකද ඔය දෙන්නම මට දැනෙන විදියට එකම සමාජ මට්ටමක්,එකම ආර්ථික මට්ටමක ඉන්න දෙන්නෙක්..සන්නා කොයි වෙලාවෙත් තමන්ගේ සුඛවිහරණ ජීවිතය යන කොටුවෙන් එලියට බැහැලා පහල පංතියෙන් ආපු මිනිහෙක් විදියට ඒ දුගී මිනිස්සුන්ගේ පැත්තේ හිටගත්තේ නැහැ..ඒත් මහකුඹලා වන ඔබට මුදල් කියන්නේ මනුස්සකම යටකරන සර්පයෙක් නෙමේ..ඔබ සැබෑ මානවහිතවාදියෙක්🙏🙏🙏❤❤❤❤
Dear brother Ajith you done good job 🤙❤️🇱🇰, we expect from your future project rebuild srilanka asap,
No instant solutions .. ' everyone need to get down to grass roots & appericeate just being sri lanken ..'period . .
There's no other formula ..' can't ever fake it & make it ...' these days theres much proof that it dosen't work like that antmore ...
Mr .ajith, your relief & happiness towards the npp landslide is very contagious!!! We are all feeling the same enthusiasm.
Enjoy watching your videos. Thx.
Thank you Jaffna.Nations is greatfull to you
ලක්සාන් ඔයා ලක්සාන් වගෙ ගමන යන්න සෙපාල් ගෙ ගුබ්බැයමෙ රිංගන්න යන්න එපා ඔයා දක්සයෙක් වැඩ්ඩෙක් සෙපාල් දස්ට කරනවා කරනවා මයි ජොර්ජ් සැමුවෙල් අයිය ගෙන් අහන්න බොරු නම් සෙපාල් සල්ලි එකතු කරලා හැමොගෙන්ම එන් පි පි යේ නම විකුනලා ඒ හැමොම බ්ලොක් කරල එ වගෙ උන් එක්ක ඉන්න එකෙන් ඔයාගෙ නමත් කැත වෙනව ඔයා අනුන්ගෙ පහනෙන් එලිය බලන්න ඔන නෑ ඔයා වැඩ්ඩෙක් ❤
ජෝර්ජ් සැමුවෙල් ඇත්තටම නැත්තෙ ඇයි. එයා හරිම දක්ෂයෙක් නේ. එයා සම්බන්ධ උන වීඩියෝ බැලුවෙ හරිම කැමැත්තෙන්.
එයාටත් දෂ්ට කරන්න ඇති😢
Very productive discussion. especially the points highlighted about racial harmony. We had been waiting for that precious moment for many years.
ලක්ෂාන් සේපාලට කක්කි ගිහින් නේද රෙද්දේ
සේපාල් ගෙන් අයින් වෙලා කරපු වීඩියෝ එකක් හින්දා බැලුවා. මල්ලි ඔයා දක්ෂයි සේපාගේ අයින් වෙලා වීඩියෝ කරන්න..
ඒ කුහක මහදැනමුත්තට දැන් වීඩියෝ කරන්න මාතෘකාත් නෑ ආසාවෙන් බලන් හිටියා එකට එකසිය දහතුනක් නැති වෙනකම්...
Tamil subtitles ඇතුව දාන්ඩ..
Word for words so true about Minority group putting trust on සිංහල leadership .
We always love you Ajith ayya❤❤
We are all sri lankans that identification must be proudly own by all
ලක්ෂාන් ඔහොමම සේපාල් හලලා දාන්න එයා ඔයාට හරියන්නෑ ඔයාගේ අනාගතෙත් කාලා තමා නවත්වන්නේ
ජනාධිපති තුමා malimawata මැති ඇමැති වරුන් සඳහා ...පඩි සහ වාහන දෙන්න ඕනෑ වැඩ කරන්න නැත්නම් ...පාර්ලිමේන්තුවේ කඩා වැටිය හැකිය ...
ලක්ශාන් එල කොල්ලෙක්
We all must organize to perform cultural, social, musical events in north to keep the warm welcome and connection with them in order to minimize the mind gap. Our fullest gratitude to them as always
රටේ ප්‍රභුපන්තියගේ අවශ්‍යථාව සහ සුරසැප උන්ගේ මතු ආරක්ෂාවන අවශ්‍ය අයුරින් අවුරුදු 76ම විවිධ මුහුණුවරින් රට පාලනය කර ලාංකීය ජාතිය භේද භින්න කරමින් උතුරේ යුද්ධයක් දියන් කිරීමේ වගකීම 1947- 2024 අමන දේශද්‍රෝහී ජනතාද්‍රෝහි පාළකයන් භාරගත යුතුමයි
Mr ajith congratulations
ආතල් වැලක් ගන්න ඕන ඉදිරියට . ඒක මරු ..❤❤❤
අජිත් මහත්මයා ඔබ ඉදිරියේ වැදගත් මෙහෙයක් තියනවා. NLDB කිරිහට්ටි වෙනුවට කිරි ප්ලාස්ටික් බාල්දි NLDB කිරි outlet වල තියනව. ඒක මහා තකතුරු ක්‍රියාවක්. NLDB මුදවාපු කිරිවල තත්ත්වය පහල හෙලනව. ප්ලාස්ටික් බාල්දි නිසා කිරි Dry වෙන එක නතර වෙනව. මුදවාපු කිරිවල නියමම quality එක එන්නෙ නැහැ.
මගේ අදහස කියන්නම්. කරි හදන ගෙවල් මම දැකල තියනවා. කිරිහට්ටි ජීවානුහරනය කරන්නෙ නෑ. ඒ නිසායි හට්ටිකිරි ඉක්මනට නරක්වෙන්නෙ. අනික් කාරනය ප්ලාස්ටික් වලින් පරිසර දූෂණයක් වෙනවා. ඇත්ත. කිරි හට්ටිත් එහෙමම තමයි. කිරිහට්ටි ඉවත දැම්මම අවුරුදු දසදහස් ගනන් තියනවා දිරන්නෙ නැතිව. ඒකට පිලියම ප්‍රතිචක්‍රිකරණ වැඩපිලිවෙල හා ජනතාව දැනුවත් කිරීම. අනිත් කාරනය ගෙදරට මැටි හට්ටිවල ගෙනාවම ශීතකරනයේ තියන්න බෑ බරවැඩි නිසා හා මැටි හට්ටි සීතල නිසා. විදුලිය වැඩියෙන් පිච්චීම සිදුවෙනවා. කිරිවල උකුගතියනම් ප්ලාස්ටික් බදුනෙ අඩුයි තමයි.
WE ALWAYS DO OUR BEST TO BUILD THE COUNTRY 🎉🎉🎉❤❤❤
ලක්ශාන් , සේපාල් ට කොහොමද ?
එයා ගෙ viewers ල subscribers ල ඇස් පනා පිට වැටෙනව නෙ .
මා දන්නා කුහක ම u tubers 2 ක් ඉන්න ව
1 සන්නස්ගල
2 සේපාල්
3 කුහක පත්තර කාරයා වික්ට්‍ර් අයිවන්
ලක්සාන් ඔබ සේපාල් ගාව වැඩ කරපුව ට ගෙව්ව ද ?
Niweradi kiyaweemak.
💯 Agreed 👍
මල්ලි ඔයා සේපාල්ගෙන් අයින්වෙන්ඩ. ඔහු රටට ආදරේ කෙනෙක් නෙවෙයි. ඔහු ආදරේ හරි හෝ වැරැදි ඔහුගේ මතයට පමණයි. ඔහු හරිම කුහක මිනිහෙක්.
ඇත්ත.සේපාල හරිම කුහකයි..ඔහු ප්‍රතිිවිප්ලවය පටන් අරන්😢😢
Beට්ට වැටෙන්න කලියෙන් කලිසම උස්සගත්ත රැ.වු.ලා කෝ දැන්?
Lakshan, this is a good initiative. Now we need to change the pattern the common man thinks, regardless of the ruling politician or their views. We need to change our peoples thinking pattern, expectations .
without happening that one, Sri Lanka will not move forward. as politicians are getting changed public also has to change their decades old, rotten expectations, disciplines, and thinking pattern
ඉස්සර නාග හෙලය යක්ඛ හෙලය දේව හෙලය කියල කියුව වගේ. දැන් සිංහල ශ්‍රී ලාංකික දෙමළ ශ්‍රී ලාංකික මුස්ලිම් ශ්‍රී ලාංකික කියල අපි ශ්‍රී ලාංකික ජාතියක් විදියට ගොඩ නැගෙමු.
කවුරුත් නොකියුවාට රට එක්සෙසත් කරපු නායකයා අනුර ජනපති .මෙ තමයි සබම දියසෙන් කුමරු❤
රයිට්,රයිට්,රයිට් ,ඔක්කෝම රයිට්
Ithama supiri wigrahayak.thank you!
Plese we need to see you in new parliament 🎉🎉🎉
ජවිපෙ විප්ලවය ගැන කියන කොට ධනපති දේශපාලකයො බිල්ලො මැව්ව, නමුත් අපි කියපු විප්ලවය මේක තමයි.
මචං, සේපාල් ට මොකද එක පාරටම වුනේ?
traca panala
ඌ වාසියට හෝයියා එකෙක්, පිටරට මිනිස්සුන්ගේන් සල්ලි වලින් ගෙ හදාගත්තා,
උට ඩිමෙන්ෂියා
උතුරේ යුද්ධය සහ බෙදුම්වාදය හා ශ්‍රී ලාංකීය ජාතියේ සමගිය විනාශ කරමින් ශ්‍රී ලංකාවට විනය කළේ අවුරුදු 76ම තට්ටු මාරුවට රට පාලනය කළ පාළකයන් අතර මුල්බීජය ඩි.එස්. සේනානායකගේ කාලේම දමා අවසන් තිත්ත ඇත්ත පිළිගත යුතුම අතර පැරණි වාමවාදී පක්ෂ විරුද්ධ
පක්ෂයේ වි/පක්ෂ නායකත්වයෙන් තොරව රටේ පාලකයෙක්විමේ වාසනාවක් ලැබුණා නම් කවදාවත් රටතුළ ජාතිවාදී
යුද්ධයක් ඇති නොවෙන අතර එජාපයට රටේ පළමුවනි පාලනය ලබාදිමට පොන්නම්බලම්ගේ පක්ෂය සහයෝගය දුන් විපාකය නිසා ශ්‍රී ලංකාවට සංවර්ධනය කර දියුණු වන්න තිබුණ අවකාශය සම්පූර්ණව අහිමිවුණ ඇත්ත සත්‍ය යථාර්ථය අවුරුදු 76ක් රට පාලනය කළ පාළකයන්ගේ කීකරු බල්ලන්ගේ කම්මැලිකම හා සුදුහුණු ගාන දරණ උත්සාහය නිසා සත්‍ය යටවි බොරු ඉතිහාසය පණ පොවන්න සෑම අයුරින්ම උත්සහ කිරීම සහ වැරැදි අවබෝධය ඉස්මතුව ඇතිබව දන්නෝ දනිති.
❤❤❤🎉🎉😢🎉 akdallahbless you all akd only one who can be king ok akd ❤❤❤
යාපනේ ප්‍රතිඵල අහද්දි මහන්සිය යි නිදිමත යි කොහේ ගියාද මන්දා නිදාගත්තා පහුවදා රෑ 12 ත් වේලා.
ම්..ම්..ම්.........මෙයා මොකටද එන්නේ.......
❤😅🎉 akd only one who has to get all the votes Allah bless you ok akd ❤❤ you all the best
❤❤❤❤ Uthura dakuna Adaren
👍👍👍
11:13 අජිත් පෙරේරා මහත්මයාගේ දුරකථන අංකය ලබා දෙන්න මල්ලි 🙏
වෙයි කියලා හිතුවා මෙහෙම දරුණුවෙයි කියලා හිතුවෙ නෑ 🇱🇰♥️🇱🇰
යාපනයේ ජනතා හදවත් දිනාගත්තේ ජනාදිපතිතුමාගේ එකම එක වචනයකින් ඒ "මම ඔයාලව ඇමතුවේ දමිළ බසින් නොවේ සිංහලෙන් ඒත් ඔබලා මට යම් චන්ද ප්‍රමාණයෙක් දුන්නා හෙට ඔබ තවත් චන්ද ලබාදෙන්න ඔබ මාව විශ්වාස කලා සේ හෙටත් '♥️
🙏🙏🙏❤️🇱🇰✌️
සේපාල් කාලාද දන්නෑ..? 😢
Video එකක්වත් නෑ.. call answer කරන්නෙත් නෑ..
ඌ හොදින් ද කියලා පොඩ්ඩක් ගිහින් බලපන් මල්ලි..
මොනවා උනත් ජනාධිපතිවරනයට උදව් කලානේ...
We are ready to forgive Sepala if he is ready to shed his ego and self-importance .
1983 Tamils lagen uduragatta depola., newatha owunta baradena weda piliwelak gena sithuwe nedda.?
Visheshayen eyata piliturak lebiya uthui neda,?
Ada ape sahodarsyan puja kala geevitawalata saadaaranaya etuwuna
🌹👍👍👍👍❤️❤️❤️
good discussion...its good if both can talk to audience