🔴 සියත ටෙලිවැකිය ලියන කියන මාවලගේ සමග කරන විශේෂ වැඩසටහන | Lal Hemantha Mawalage | Turning Point

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 42

  • @GhanadariGunathilaka
    @GhanadariGunathilaka 16 хвилин тому +8

    ඇත්තටම සියත කියලා එකක් කලින් දැනගෙන හිටියෙත් නෑ,ටෙලිවැකියට තියෙන ආසාවට තමයි සියත බලන්නෙම❤️❤️❤️ආදරෙයි සහෝදරයා👍❤️ජයවේවා ❤️❤️මේක ඉදිරියටම යන්න ඕනි වැඩසටහනක්.❤️🙏👍මේ රජයේ අඩුපාඩුවක් දැක්කොත් ඒවත් පෙන්වල දීල හැමදාම මේක ලියන්නම ඕනි .❤❤❤🙏🙏🙏

  • @dhirangani8130
    @dhirangani8130 14 хвилин тому +4

    👌👌👌ආශාවෙන් අහපු නරඹපු එකක්. වටිනාකම කියලා නිම කරන්න බැහැ .
    ස්තූතියි ඔබතුමාට . පිං.
    බුදුසරණයි !!!

  • @susiladihetti4639
    @susiladihetti4639 11 хвилин тому +3

    අවංකව ම ඔබ තුමා කළ මෙහෙවර අතිවිශිෂ්ටයි ටෙලි වැකියෙන් ගොඩක් දේශපාලන අන්ධයන් ඇහැඇරැනා රටට ඔබට අපිට ජය වේවා ❤👍✌

  • @thisunhansana7631
    @thisunhansana7631 19 хвилин тому +4

    ඔබතුමා වැනි පුද්ගලයන් රටට ආදර්ශයක් ඉදිරියටත් ටෙලි වැකිය
    ලියන්නට ශක්තිය ලැබේවා
    Idamegedara malli ඔයාටත් බොහෝම ස්තුතියි මෙවන් වැඩසටහනක් ඉදිරිපත් කලාට

  • @mavirowi2230
    @mavirowi2230 9 хвилин тому +2

    මාවලගේ සහෝදරයා ඔබ‍ට අපේ ප්‍රණාමය ❤❤❤❤ඔබ සෑහෙන මිළ කළ නොහැකි කාර්‍ය භාරයක් ඉටු කළා

  • @georgefernando1506
    @georgefernando1506 18 хвилин тому +6

    ලංකාවේ ටෙලිවිසනයේ Number 1 වැඩ සටහන සියත ටෙලිවැකියයි. ඔබට සුභ පැතුම්. ❤️❤️💕

  • @newideas4454
    @newideas4454 32 хвилини тому +2

    I accidentally came across your program and was immediately drawn in. I went back to watch from the beginning, and I must say, Tele Vakiya is one of the best shows, tackling political corruption effectively in such a short time. Your voice and the way you present the content are truly captivating. I was surprised to learn that the same person writes and presents the show such talent! Since then, I’ve started following Siyatha more closely, and I now realize how wonderfully your channel has performed over the years. Salute to you and the team for your excellent work. Please continue to expose corruption and inefficiency anywhere in Sri Lanka. Wishing you all the best, Mr. Mawalage. Take care of yourself

  • @erandikld1591
    @erandikld1591 8 хвилин тому +1

    ගොඩක් ආසාවෙන් බැලුවේ...ඉතාමත් වටිනා කතාබහක්...

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 21 хвилина тому +1

    බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤ආදරේයී❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏💜💜💜💕💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏

  • @rvandephili
    @rvandephili 25 хвилин тому +3

    ඔබතුමා රට වෙනුවෙන් කරපු සේවයට මුළු රටම කබතුමාට ණයගැතියි
    88 සහ 89 කාලයේදී මගේ ජිවිතය බේරුනේ අනුනවයෙන්, (මගෙ යහලුවෙක්ව මළ ගෙදරකට ඇවිල්ලා උස්සගෙන ගියා තවම නෑ )මම විජේවීර සහෝදරයගෙ එක රැස්වීමක් බලලා තියෙනවා, මට JVP ආණ්ඩුවක් දකින්න වාසනාව තිබිලා තියෙනවා Thank god

  • @mavirowi2230
    @mavirowi2230 2 хвилини тому

    අපි සියත නිව්ස් බලන්න පටන් ගත්තා ඔබතුමාගේ ටෙලි වැකිය බලන්නම ඕනේ නිසා, ඔබ‍ට අපේ ප්‍රණාමය ❤❤❤

  • @rajithaweerasinghe5144
    @rajithaweerasinghe5144 4 хвилини тому

    ඔබ අදහස් ඉදිරිපත් කරන්නේ ඉතාම බුද්ධිමත් ,ආකාරයට .

  • @InduIndu-r1y
    @InduIndu-r1y 23 хвилини тому +1

    ඔබ තුමාට බුදු සරනයි❤

  • @ShanthiDeSilva731
    @ShanthiDeSilva731 24 хвилини тому

    Very truly i watch the Siyatha...and i really like ටෙලිවැකිය......interesting meaningful ...and plain truth...respect you Mr Mawalage.....please do continue...Dont Stop....
    👍👍👍👍🙏

  • @donudumullage9538
    @donudumullage9538 12 хвилин тому +2

    මාගේ ප්‍රියතම වැඩ සටහන ටෙලිවැකිය ❤❤ු❤

  • @liyanageindunil31
    @liyanageindunil31 8 хвилин тому +2

    මාවලගේ මහත්මයා,
    එදා ඔයාගෙ වාහනේ අරගලයට ගිය තුන්දෙනාගෙන් එක්කෙනෙක් මම. මම මේක කවදාහරි ඔබතුමාට කියන්න බලාගෙන හිටියා. ඔබතුමා අද ඒක මතක්කල එක ලොකු සතුටක්. එදා මම පැලවත්තෙ ඉඳන් පයින් යන්න ගියේ.මට ඉස්සරහින් තව කොල්ලො කෙල්ලො කණ්ඩායමක් ගියා. මමත් එයාල පස්සෙන් ගියා.බත්තරමුල්ල boc එක ඉස්සරහදි තමයි ඔබ තුමා වාහනේ ඇවිත් නැවැත්තුවෙ. පුලුවන් කීපදෙන්ක් නගින්න කිව්වම අර මැදිවියේ යුවල මුලින් නැග්ගා. තව එක්කෙනාටයි යන්න පුලුවන්.මම තනිවම හිටි කෙනා නිසා මමත් නැග්ගා. යන ගමනෙදි ඔබ තුමා කතා කර කර ගිය දේවල් මාර විදියට දැනුණා. මට ඒක හරි ගැම්මක් වුණා. මම වීඩියෝ එකක් රෙකෝඩ් කරගත්තා. ඒක තවම මම ළඟ ඇති. පස්සෙ ඔබතුමා නිසාම මම සියත නිව්ස් සහ ටෙලි වැකිය නොවරදවාම අහන්න බලන්න පටන්ගත්තා. ඇත්තටම යකාටවත් බය නැතුව ඔබ තුමා ටෙලි වැකිය ලිවීම ගැන තියෙන්නෙ ලොකු ගෞරවයක්.. ❤

  • @damayanthikonara6800
    @damayanthikonara6800 13 хвилин тому +1

    මාවලගේ මහත්මයාණෙනි ,ඔබ මහාර්ඝ වස්තුවක් .අපි ඔබට බොහෝ සෙයින් ආදරය කරන්නෙමු.ඔබේ හඩින් අපි අවදි වූයෙමු. ඔබට ත්, ජාතියම ණයගැතියි !!!

  • @aselabuddhika2439
    @aselabuddhika2439 28 хвилин тому +3

    කට හඬ තමයි හොඳම.

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 19 хвилин тому +1

    හැමදම❤ටේලීවැකීය❤මම❤බලනව❤❤❤❤

  • @ShimalkaFernando
    @ShimalkaFernando 19 хвилин тому

    Double salute for your job
    Excellent 👌👌👌❤❤

  • @NithyaGamage-td6fe
    @NithyaGamage-td6fe 11 хвилин тому

    Oba kala meheya athi vishalai❤❤

  • @krishanrajitha866
    @krishanrajitha866 21 хвилина тому +3

    ඔබ ලියන්න ටෙලි වැකියක් ජනපති හා අගමැතිගේ ආරක්ෂාව ගැන.

  • @sudarasampath8361
    @sudarasampath8361 18 хвилин тому +2

    ටෙලිවැකි ලියන්න තව කොච්චර දේවල් තියනවද. රජයේ ආයතන.. ආරක්ශක අංශවල එහෙම අක්‍රමිකතා වෙන තැන් තියනව නේද

  • @padmasamarajeewa3010
    @padmasamarajeewa3010 30 хвилин тому

    Thank you so much for nice interesting information
    Budusarani

  • @ranjanatantirige6897
    @ranjanatantirige6897 18 хвилин тому +1

    අනුර ඇතුළු සියළුම NPP සහෝදර සහෝදරියන් දුක් මහන්සි වෙලා අපේ මව්බිම සුභ දිශාවකට ගෙන යාමට දැරූ උත්සාහය මල්පල ගැන්වී ඇත. එම උත්සහය යථාර්තයක් කිරීම සඳහා රටේ ජනතාව පෙළගැස්වීමට සියත ටෙලිවැකිය මනා පිටුවහලක් වූ බව සත්‍යයකි. මේ වැඩසටහන අතරතුර ලාල් හේමන්ත මාවලගේ මහතාට මුහුණදෙන්නට සිදුවූ මෙලෙච්‍ය ප්‍රහාරය ගැන අපි දැනුවත්වුණා.
    ඔහුට සිදු කල අපරාධයට වගකිවයුතු සියළුම අයට නීතියනුකූලව දඩුවම් ලබාදියයුතු බවත් එසේ දඬුවම් ලැබදීම නව රජයේ යුතුකමක්‌ බවත් ශ්‍රීලංකා වාසී නීතීගරුක පුරවැසියන් වෙනුවෙන් මම යෝජනා කරමි.

  • @niroshfernando5175
    @niroshfernando5175 2 хвилини тому

    RESPECT👊👊👊👊👊👊👊👊

  • @thenukaserasinghe
    @thenukaserasinghe 29 хвилин тому +1

    ❤❤👍😁

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 29 хвилин тому

    Good job. Keep it up.

  • @Saskiya-1620
    @Saskiya-1620 20 хвилин тому

    ❤❤❤❤

  • @PiyaA1234
    @PiyaA1234 3 хвилини тому

    මිනිසුන් ගෙ හිත් හදමු රට ගොඩනගන්න මිනිසුන්ගෙ ආකල්ප වර්ධනය කරන්න තවත් ලියන්න

  • @harshanakrishan3842
    @harshanakrishan3842 21 хвилина тому

    🙏❤️

  • @rajasamaranayaka274
    @rajasamaranayaka274 13 хвилин тому

    Mawalage soyurata jayawewa

  • @lifechange4558
    @lifechange4558 13 хвилин тому

    Atetta liwwata ❤❤❤❤❤❤❤❤❤

  • @jinulanawarathna
    @jinulanawarathna 20 хвилин тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lahiruweerasinghe5605
    @lahiruweerasinghe5605 23 хвилини тому

    චීත්ත රංගනව සුද්ද කරානන් හරි සියතෙන්

  • @IndrapalaAbeweera
    @IndrapalaAbeweera 16 хвилин тому

    අපිට සිග්නල් නැහැ .

  • @nirmaladevi4023
    @nirmaladevi4023 6 хвилин тому

    🙏🤝💐👏❤️🙏

  • @thalagalapriyanga
    @thalagalapriyanga 2 хвилини тому

    මාවලගේ ඔබ ඇවිල්ලා පට්ට උද්දච්ච මිනිහෙක් උඹට බෑ කවදාක්වත් අපිව අන්දන්න උඹ කියන ඒවා අපිට නොතේරෙන නිසා අපි ඇන්දෙන එක උඹට නතර කරන්නත් බෑ ඒක ඔබේ වරදක් නොව අපේද වරදක් නොව මට පුළුවන් නම් කියන්න කාගෙද වරද

  • @lifechange4558
    @lifechange4558 14 хвилин тому

    ❤❤❤❤❤❤❤❤

  • @Mo86as
    @Mo86as 8 хвилин тому

    ❤❤❤❤❤❤❤❤❤