අනුර ප්‍රමුඛ ආණ්ඩුව මේක නොකරයි කියල හිතන්න බෑ.මෙතනත් බැරි නම් ආයෙ මේක කරන්න බෑ!

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 8

  • @tiyuligirl6871
    @tiyuligirl6871 2 години тому +5

    ලක්ශාන්... ඔබගේ ප්‍රශ්න කිරීම තුළ පොදු යහපත් බලාපොරොත්තුවක් මිස, පුද්ගලික ඇරියස් කවර් කිරීමක් නැති බව පැහැදිලියි... ඔබට ජය...! 🎉❤🙏

  • @menikegm6525
    @menikegm6525 49 хвилин тому

    හොඳ ප්‍රවේශයක් ලක්ශාන් පුතේ ❤️

  • @indranimunasinghe6811
    @indranimunasinghe6811 27 хвилин тому

    දැන් පිලිගත හැකි අන්දමට වියතුන් රටේ දේශපාලන සංස්කෘතිය තුලට පිවිසිලා තියෙනවා....ඒ දෙස සුබවාදීව බැලීම හා ඒ පිළිබඳව නිරවුල්ව අදහස් ප්‍රකාශ කිරීම වැදගත් .....

  • @HansiJay361
    @HansiJay361 Годину тому

    ❤❤

  • @hartwoodservices2842
    @hartwoodservices2842 Годину тому +1

    මෙතුමාට වුනත් දුරදක්නා නුවණක් තිබුනෙ නෑ කියන එක නම් පැහැදිලි යි.

  • @Asankashammi9115
    @Asankashammi9115 3 хвилини тому

    ලකී බ්‍රෝ ඔයාගෙ චැනලයේම වැඩසටහන් කලානම් හොදයි සේපාලි ආච්චිගෙ ඒවයෙ නයට කහින්නැතුව 👍😂

  • @Athula12165
    @Athula12165 Годину тому

    2015 දී මොනවද සාර්ථක වුනේ ? තනිකරම ජනතාව ඇන්දුවා එච්චරයි..