Oya nadu ahala ewara kaloth kohomada neethiwediyonge rakiyawa ahimi wenawa ne.un jeewath wenne duppath minisunge reeri manse ura beela. Awrudu ganan nadu adinne akai. Oya ona taram loku loku minisunge nadu dawasin ewarai.ahinsaka minissu awrudu ganan edam nadu ahanawa.kisima visadumak denne na.boruwata kal danawa.oba tumagen illanne me nadu okkoma haki ikmanin ahawara kara denna.
Stolen Assets Recovery is as urgent as recovery of taxes from highly connected defaulters. Also people have no trust in IRD officials. Those rich high ranking IRD officials who get kickbacks from defaulters too should be investigated & requested to declare assets.
Dear Minister Nanayakkara, Your suggestion to seperate the AG from the prosecution part is one of the best things that can happen to our legal system. That said, you must select Prosecutors with unimpeachable backgrounds to carry out this task.
We can’t believe in Sri Lankan laws? wait long long time!! Many years and lot of money I have case in Negombo court plz do something before pass the way , law is make the people safety,
සුපිරියි ඇමතිතුමනි හොරු අල්ලන්න ඕන.ඒකට වැඩ පිළිවෙළක් තියනව.එක.එකාට ඕන විදිවට සතියෙන් දෙකෙන් හොරු අල්ලන්න බැහ .හැම දේටම නීතිමය රාමුවක් තියනව.විපක්ෂයට ඕන වෙලා තියෙන්නේ දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් කියල.ඒකෙම්ම තේරෙනවනේ මුන්ට සාමාන්‍ය දැනීමක් වත් නෑ කියල
මමත් එකඟයි
Atta ❤❤❤🎉🎉
නිතිය සාදාරනය යුක්තිය ඉටු කිරීමට දෙවි ආශීර්වාදය ලැබේවා 🙏ජය 🎉🎉🎉🎉❤❤
අපි ජීව්ත කාලෙම බලාගෙන හිටියෙ ඔබතුමා වගේ අය එනකල් තමයි මාලිමාවට ස්තුතියි ජයවේවා ❤
මැරෙන්න කලින් වැඩේ වුනොත් හොදයි. තාම කියෝනව විතරයි
@@VisitMelb මේක පරණ interview එකක් උලමෝ
❤ ඔබ තුමාට එම රාජකාරි කීරීමට රටේම ජනතාව අශිර්වාද කරනවා ❤.
දෙවි පිහිටායි ඔබ තුමාට .🙏🙏🙏
සමහර දේශපාලුවෝ අසීමිත ධනස්කන්ධයක් ළඟා කර ගත්තේ කෙසේද කිය විගණනයක් කරන්න ...
ඔබ තුමන්ලාට ස්තුති නීති ගරුක සමාජය යක් බිහි කිරීමට දරන කැපවීම ට
හැමදා නියං එකදා වැහි වලාවේ ***කියල අමිම කිවිවා
හොඳ හොඳ සෙල්ලමි එළිවෙන ජාමෙට*** කියල තාත්ත කිවිවා
කලකලදේ පලපලදේ **කියල නැන්ද කිවිවා
කිවිවා
යන යකා කොරහත් බිඳගෙන යනවා ***කියල මාමා කිවිවා
කරන කලට පවි මිහිරිය මීසේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිණිසේ***අත්තමිමා කිවිවා
මල මිනිසුන් බොරැ නොකියති කියල ***සීයා කිවිවා
ජයෙන් ජය ❤❤❤
ඔයාට මුකුත් හිතුනෙම නැද්ද
බොහොම හොඳ පැහැදිලි කිරීමක් නීතිය අවශ්‍ය පරිදි යාවත්කාලීන කිරීම කාලීන අවශ්‍යතාවයක්..මේ වගේ රටවල් වල අපරාධ දූශන වංචා නවත්තන්න බෑ නැතුව.👍
ඉතාම වටිනා වැදගත් අනර්ඝ සාකච්ඡාවක්.
💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾
මාස තුනක් ඇතුලත අපරාධ කරුවන්ට දිනපාතා නඩු අසා අවසන වනවිදිභට නිති පනත් සකසන්න මස තුනෙන් තිඉන්දුව ප්රකාගශයට පත්කරන්න...
කාලය නිර්ණය කල නොහැක එසේ උවහොත් තාක්ෂණික කරුනු මත වරදකරුවන්ට වාසි සැලසෙනු ඇත
දිනපතා නඩු අහන්න බෑ. නඩුවක් යනකොට එක එක නොහිතන කෑලි උඩට එනව. ඒ කරුණ yes or no සනාත කරගන්න දෙපාර්ශවයටම සාක්ශි එකතු කරගෙන එන්න කියල කල් දෙනව. ඊටපස්සෙ දක්ශ ලෝයර් කෙනෙක් ඉන්නව නම් විත්තිකාරයාගෙ පැත්තෙ, එයාට පුලුවන් නඩුව අදාලම නැති පැත්තකට ඇදගෙන ගිහිල්ල කල් මර මර තවත් නඩුව කල් දාගන්න ගමන් වැරදිකරුට අවාසි වෙන සාක්ශි බොරු වෙන තැනට පත් කරන්න. අපි කැමති උනත් නැතත් ඒක එහෙම තමයි.
Dear Sir Harshana, අපගේ මහත් ගවුරවය 💕💕💕 ඔබතුමාට, ඔබ ඇතුලු මාලිමාවේ සැමට තෙරුවණ් සරණයි 🌸🙏🌸
ඇත්තටම මේවා නැවත ලබා ගැනීම බලාපොරොත්තු වෙන්මයි චන්දය දුන්නේ සාර්ථකව මෙම කටයුතු කරන්න ලැබේවා ....!
ජයවේවා .හර්ශන සහෝදර අමාත්‍ය තුමා ට...
මුලින්ම custom officer's ලා ගේ වත්කම් හොයලා බැලුවානම්.... හෝරු ගොඩක් හොයා ගන්න පුළුවන්....
💯
ඉතා දැනුවත් සම්මුඛ සාකච්ඡාවක්. මෙය කලින් කැබිනට් ඇමතිවරුන් සහ මෙම ඇමතිවරයා අතර ඇති වෙනස්කම් පෙන්නුම් කරයි. රටේ නීතිය හා සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා හොඳ කාර්යයක් කරගෙන යන්න. ජමයාම වේවා! Sri Lanka
ගරු ඇමතිතුමනි සියලු හොරුන්ට දඬුවම් දීමට ඔබලාට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා යන්න අපේ පැතුමයි
අපේ බලාපොරොත්තුව ඔබ ඇතුලු රජයෙන් දුශිතය පිටු දැකීමයි.
ඔබලට පුලුවන් අප විශ්වාස කරනවා
තිස්ස කුටිටිය අමිපාරේ විරසිංහ ඇතුලු තවත් අය සිටිනවා මහජන මුදල් දේපල හොරාකාපු අය මෙි අය ගැන විමරිශණය කර නිතිය හමුවට පමුණුවන්න
රයිගමයයි ගම්පලයයි.එකට හොරාකාලාත්ද.?නියම ඩබලක්නෙ..😡
ජයවේවා..අපේ ඇමතිතුමා,අනිවාර්යයෙන්ම වැඩේ කරනවා..❤❤❤
ඉතාමත් වැදගත් . ඔබතුමන්ලාගේ විෂය සම්බන්ධයෙන් දැනුම විශිෂ්ටයි. දූෂණය වැලැක්වීමේ වැඩපිළිවෙළට සෑම පවුලක්ම වාර්ෂිව ආදායම් බදු රජයට ඉදිරිපත් කරන පනතකුත් ගෙනාව නම් හොද යයි යෝජනා කරනව . යුරෝපයේ මෙන්. (Tax Declaration system for all Citizens) ඒ අනුව ඔහුගේ පවුලේ ආදායම් වත්කම් සියල්ල වාර්ෂිකව වාර්තා වෙනව.
ජ්යවේවා.
අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ දෙයක් 👍👍
Good initiative, bring all the corrupt politicians robbed money back to SL
ඔබතුමාට ජනතාවගේ ආශිර්වාදය ලැබෙනවා නොවඩුව..තෙරුවන් සරණයි
නාමල් ලඟදි ODEL සමාගම මිලදි ගත්තා
කාංචන කොළඹ සුඛොපභෝගී නිවසක් මිලදි ගත්තා
චිචිට බැද්දගාන දුව පාර ගෙවල් ඉඩමි තියෙනවා
Softlogic holding වික්කද Odel?🤔🤔🤔
ROCKET !
නියමයී ලොක්කා අපි බලන් ඉන්නේ...ඔබලා කරන හැමදේම...
ජයවෙවා මාලිමාවට❤❤❤❤❤
යට ගහපු නඩු නැවත අනිවාර්යයෙන්ම ගේන්න...අපි රජය පත්කර ගත්තේ ජනතා සුභ සාදනය ඕනි හින්දා ....මේක ජනතා ජය
👍ඔබ තුමා ඇතුළු රජයට මේ සඳහා ශක්තිය ලැබේවා
Weldone Hon: Harshana Nanayakkara & PC Upul . We 🇱🇰 trust AKD & NPP 🧭👍
අපේ රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත්
නැණවත් උගත් දක්ෂ අවංක හෙළවිරුවෝ
ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි
💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
Very educative, HOPE JUSTICE PREVAIL, PLEASE SEE THAT IT'S IMPLEMENTED FOR SAKE OF COUNTRY AND FUTURE GENERATION WHICH IS A MUST.❤❤❤
දෙසපාලකයන්ගෙ පිටරටවල මෙරට වත් කම් මාසෙ පඩියෙන් උපයපු දෙවල්ද කියා විගනනයක් කල යුතුයි
ඔවි යුරෝපා රටවල නිවාස තියෙනවා
ස්විස් ගිණුමි වල මුදල් තියෙනවා
හරිම සතුටුයි මේ යන ගමන් මාර්ගය ගැන. ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා ලස්සන දියුණු දේශයක් කිරීමට මේ රට.
මහත්තයෝ අර බොල්ණය ලෙස කපා හරින ලද මුදල් නැවත අය කර ගැනීමට නීතියක් නැතිද?
ඒකනෙ. ගෝඨා පෞද්ගලික සමාගම් වල ණය සෑහෙන්න කැපුවා 🧐
හැබයි අනිවාර්යයෙන්ම නැවත ගන්න නීතිය නැතිනම් නීතිහදලාහරි ගන්නම ඕනා අපි බලාගෙන ඉන්නවා ❤❤
Samahara Police niladhareenda pathi ( side) geneema weakviya yuthui. 😢
ලාල් සහෝදරයා කිවා වගේ අදිකරනය ගමට ගෙනියන්න වැඩ කරන්න ඕනෑ මොන තරම් නඩු ගොඩ ගැහිලාද අදිකරන වල ජනතාව හෙම්බත් වෙලා ඉන්නවා අසරණ මිනිස්සු පවු නඩු බාන්ඩ පොලිසිය තුල අදිකරන තුල මොන තරම් දිරාපත් වෙනවා ද මේ පිලිබදව වගකිවයුතු සියලුම දෙනාට මේ අදහස නෙත ගැටේවා
Oya nadu ahala ewara kaloth kohomada neethiwediyonge rakiyawa ahimi wenawa ne.un jeewath wenne duppath minisunge reeri manse ura beela. Awrudu ganan nadu adinne akai. Oya ona taram loku loku minisunge nadu dawasin ewarai.ahinsaka minissu awrudu ganan edam nadu ahanawa.kisima visadumak denne na.boruwata kal danawa.oba tumagen illanne me nadu okkoma haki ikmanin ahawara kara denna.
ඔව් අනේ
අනිවාර්යයෙන් ඉතා ඉක්මනින් දූශිතයන් ට දඩුවම් දිය යුතුයි . ජනතාව ගේ විශාල බලපොරොත්තුක්.
නානායක්කාර සහෝදරයට දීර්ඝායුෂ,,,,මාතෘභූමියට ජය වේවා❤
ආයුබෝවේවා ඔබසැමටම ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය ✌ ✌ජයවේවා අපගේ බලාපොරොත්තු සොරකම් කළ සෑම දෙයක්ම නැවත ලබාගැනීමට, සොරැන්ට නිසි දඩුවම් ලබාදීමට අවැසි ශක්තිය දිරිය නිරතුරුවම ලැබේවායි අපගේ පැතුම "චිරන් ජයතු " තෙරැවන් සරනයි
ජය වේවා සියලු වැඩකටයුතු සාර්ථක වේවා ❤❤
Obatumata. Budu. Saranaei. Jayawewa ❤❤❤
DEVI PIHITAI !
හර්ෂන නානයක්කාර සහොදරයා මගෙ උනුසුම් සුබ පැතුම්
ආණ්ඩුවේ ආයුෂ තීන්දු වන්නේද ඔබතුමන්ගේ අමාත්‍යංශයේ තීන්දු තීරණ මතය
ස්තුතියි හර්ශන් ඇමතිතුමා
වියයුතු සියල්ල සිදුවෙමින් පවතී..🌹
😂😂😂😂😂😂
මේ මොහොතේ හොද වැඩසටහනක් ..
Very good initiative. Wish the government all the best!
අනිවාර්යයෙන්ම මේ හොර නඩය නීතිය ඉදිරියට ගෙන්න නීතිය ක්‍රියාත්මක කරන්න මාලිමාවෙ ආණ්ඩුවෙ කෙරෙහි ජනතාවගේ විශ්වාස තීරණය කරන ප්‍රධානම සාධකයක් මෙය
ලබ්බට රිටෙන් ඇන්න වගෙ වැඩෙ කරන්න ස්තුතියි ඔබ තුමාට
ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතාට මේ නව රජයත් ජනතාවත් වෙනුවෙන් කල හැකි කාර්යය අතිශයින් ඉහලයි. ඔබතුමන්ලා දෙදෙනාටම ගෞරවපූර්වක ව ස්තුතියි.
ඒව කලේ නැත්නම් පච කෙලල කෙලල ගත්තු ජනදිපතිකම වැඩිකල් රැඳෙන්නේ නැත
Very good move. Appoint an independent Director of Public Prosecution. 👍👍👍
කොච්චර හොරු අල්ලලා දඩුවම් දුන්නත් වැඩක් නෑ. මුලින්ම බන්ධනාගාර රෝහල් වල ඉන්න වෛද්‍යවරු මාරු කරන්න මොකෙක් හරි බල පුළුවන් කාරයෙක් ඇතුලට ගිය ගමන් රෝහල්ගත කරන්න කියලා නියෝග දෙන්නෙ කොහොමද? හරියට රෝග විනිශ්චය කරනවද?
උන් මුදලට වැඩ කරන උන්
හිටපු නිලධාරීන්ට සභාපතිවරුන්ටද දේශපාලුවන්ටද වත්කම් හා වැරැදි තීන්දු අරන් තිබේනම් දඬුවම් දිය යුතුයි
කුමාර්ප්පෙරුම මහතා නොමැති වීම පාර්ලිමේන්තුවේ අඩුව ක් අපට දැනෙන වා
ඇත්තටම වෙන්න ඕන අභ්‍යන්තර විගණනයක් .ඕනෑම ගමක ග්රාමනිලධාරි දන්නවා ඒ ගම ගැන .ඔබතුමා කියන්න වගේ මේක කරන්න පුලුවන් .
උන් දන්නවා😂😂😂
සැකය ඉවත්වන්න හරියට වැඩකරන්න ඕනෑ ..
Stolen Assets Recovery is as urgent as recovery of taxes from highly connected defaulters. Also people have no trust in IRD officials. Those rich high ranking IRD officials who get kickbacks from defaulters too should be investigated & requested to declare assets.
අපිඅසාම මහත්තුරු දෙපලක් ❤❤❤❤❤
අපේ කුමරප්පෙරුම සහෝදරයා පාර්ලිමේන්තිවේ ඉන්නම ඕන කෙනෙක්. අපරාදෙ.
ජයවේවා karala pennaa .me rata goda dala denna pin❤🎉
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නීතිය යූක්තිය සාධාරණය
සාමදානය සමානාත්මතාවය සදාචාරය විනය ගරුක
අභිමානවත් ශ්‍රී ලංකාවක් නිදහස් නිවහල් ස්වාධීන
රටක් ජාතියක් මාලිමාව විසින් ගොඩනගන බවයි.
පක්ෂවල මැතිවරනයට වියදමි කරපු මුදල් ආපු හැටිත් හොයන්න අවශයයි ජනතාව දැනගත යුතුයි .
ජය වේවා....!
ඇත්තටම කරන්න පුළුවන් නම් ඉක්මනින් හොරු අල්ලන්න ඕන.. කැත කතා අහලා දැන් එපාවෙලා ඉන්නේ
නාමල් කියන්නේ පුළුවන් නම් අල්ලන්න කියලා .ඒවා අහලා එපා වෙලා .
රටට Ngoවලින් ඒන සල්ලි කාගේ ගිනුමි වලටද යන්නේ කියලා හෙයන්න .ඒවගේම හැම පක්ෂයකම මුදල් ලැබිමි ගැනත් විගනනයක් අවශයයි
Director of public prosecution ..good....
හැමදාමත් යාළුවේ .
යාළුවො පමණයි.
කයිය නායකල පුලුවන්නම් වංචනිකව විකුනූ ස්වර්නවාහිනිය රජයයට ගන්න.
Dear Minister Nanayakkara,
Your suggestion to seperate the AG from the prosecution part is one of the best things that can happen to our legal system. That said, you must select Prosecutors with unimpeachable backgrounds to carry out this task.
සැම රාජ්‍ය අයතනයකම අල්ලස් දුෂින අයතනයක් පිහිට වන්න
ජයවේවා
දේශබන්දුවා කෝ දැන්?හැංගිලාද.
රංජිත් සියඹලාපිටියගේ ගෙයක් තියෙනවා කවුරුත් දන්නේ නෑ පිලියන්දල ප්‍රදේශයේ ටිකක් හොයලා බලන්න
Respect all of you ❤
හොරු අල්ලනවා කිය කියා රට වටේ යන්න එපා.. ක්‍රියාවෙන් කරලා පෙන්වන්න
ඔබම තමයි ගරු ඇමති තුමා මේ තනතුර ට ගැලපෙන ශක්තිමත් මිනිසා❤🎉
රජයේ ඉඩම් ගෙඩනැගිලි දේශපාලක අතපත කරන ගැනිම ගෙන අවධානය යොමු කරන්න
This is respectable government staff duty💯
Malimawata Jaya wewa....God bless
Good job ! Keep it up ❤❤❤❤
❤Amathithumo niyameta wade kerei kiyala❤ vishvasai❤jvp❤mlmwa❤npp❤
❤❤❤❤❤api adarei oyalage
Prathipahtti
Niyamaaaaa.maaaa.i
Hariyatama.eya.wenawanam.patta.sathutu.i
Maalimaawata.jayawewaa❤
JayaWewa Sir.
Thanks sir respect
නියමයි 👌
❤well done thankyou.
Straight forward and so practical
Good program
Very good speech minister of justice mr nanayakara
We can’t believe in Sri Lankan laws? wait long long time!! Many years and lot of money I have case in Negombo court plz do something before pass the way , law is make the people safety,
අල්ලස් සහ දූෂණ දෙපාර්තමේන්තුවට ‘මහා පරිමාණ නාස්ති’ විෂයත් එකතු කලොත් හොඳයි
ඇයි දේශපාලකයන් විතරක් ත්‍රිවිධ හමුදාවේ සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල සේවය කල නිලධාරීන් අසමාන්‍ය ලෙස උපයා ගත් දේපළ සම්බන්ධයෙන් බලන්නේ නැද්ද මීලග චන්දයට කලින් ඒ ගැන පියවරක් නොගතහොත් අදිටන ව්‍යාපාරයට වැඩකල අපිත් බලාගන්නම්
අපිට ඕනේ ඔය ට්ක තමයි සැමදා ජය වේවා
නිලධාරීන්ට දඩුවම් නැති ද
Harshana. Amathi. Thumani. Me. Horu. Ralata. Nisi. Daduwam. Denna. Obata. Shakthiya. Labewa
Jayawewa. Oba. Thumata
Pohosath. Ratak
Lassana. Ratak
Super job 🎉🎉 MP
Is he a judge to give a decision now, Gon athal nodi ratata awasaya legal reforms karanna. We don't have time to waste further