Kanthi maha hathiriyek ekita minihek inne namata hari mona magulakata kalu asse ringanawada uuwa nathi karanna,minissu denna ekkama budiyagana dan enawa kaluwa maththe daruwa gahanna.Kalu tath hodha wadey okage amma karapu dema okath kala.Paw Mala ta pula witharai anthime.oka Malatath daruwek deelada danne na e tikata
@@raviravindra889 Wenna puluwn eth ara ge hadanna awa ekkena gama ahaddi amma amuthu widiht uthara dunne mt hithenne Nayomi ge thatha kiyala mokad eyane e wada krnne ehema nathan othnt Nayomi wa set krnn one na. Anith pathat mt hithenwa Nayomi ge malli Ranawirage kiyala(eka waradi wennath puluwn).
I really love this teledrama. It took me back to the harsh and difficult times we grew up in. Thank you for this wonderful experience! I would love to see a sequel!
මේ කතාවේ මම ගරැකරන එකම චරිතය චාලට් අක්කා,අම්මා කෙනෙක් වෙන්න දරැවෙක් වදන්නම ඕනි නෑ,ඒ කතාව නම් මගෙ පපුවටම කිදා බැස්සා වගේ දැනුනා.
👍
අනිවාර්යයෙන්ම වැදූ පමණින් මවක නොවූ ඉන්ද්‍රාණිත් අසරණ වූ වෙලේ පිළිසරණක් වී පරෙස්සමින් බලා ගත් චාලට් අතරින් වඩාත් මව්වත් ගුණය ඇත්තේ චාලට් තුළය.
@@jayanthisiriwardhana2161 හැබැයි නයෝමි ඉස්සෙල්ලම චාලට් නැද්දා ගාවට අසිහියෙන් දුවගෙන යනකොට "පලයං යන්න මෙහෙ එන්න එපා කියල එලවනවා "
ඇත්ත දරුවෙක් වදන්න ඕනේ නැ අම්මා කෙනෙක් වෙන්න ❤
ඔව් ! 🙏🙏
චාලට් අම්මා සම්මාන ලබන්නඔන මනුස්සයෙක් ඒත් මම දැකල නැමෙ යාට එහෙම ඇගයිමක් ලබනවා❤
එයාලට සම්මාන ලැබෙන්නෙ නෑ. මොකද පොත්ත සුදු නැති හින්දා
ඇත්තෙන්ම නයනා හෙට්ටිආරච්චි කියන්නේ, හොඳම විශිෂ්ඨ සම්මානලාභී රංගන ශිල්පිනියක්.
Ow eya athima athi daksha rangana shilpiniyak.mamath okama hithuwa.ai eyata sammanayak nodenne sinibola nalu niliyanta ona tharam sammana labenawa labenna ona ayata labenne na😢
ඇත්ත
❤
දරුවෝ දෙන්නා අතුරුදහන්..... මිනිහා මැරිලා.... ඒ සේරටම වැඩිය මේ ගෑණි හොරෙන් මගුල් නටපු එකාව කසාද බැඳගෙන ලංකාවට ආපු ගමන්.... අම්මා කියන නමටත් සාපයක්.. මේ මුළු ටෙළි නාට්‍යයේම මම දැකපු දුර්වලම රඟපෑම නයෝමිගේ අම්මා. අනිත් හැමෝම රඟපානවා නෙවෙයි චරිතයේ ජීවත් වෙනවා... කතාවෙත් පිරිමි දරුවා ගැන පොලිසියකටවත් නොදන්වන එක දුර්වල කමක්. නාට්‍යයේ අවසානය ලඟ ඇති කියලා හිතෙනවා. කාලෙකින් හරිම ආසාවෙන් බලපු කතාවක්.... ❤❤
කිසිම කෙනෙක්ගේ සතුටක් නැති කරන්න එපා පරණ දේවල් කියලා... කවදාවත් කරන්න එපා ඒක.... චාලට් නැන්දාගේ වචන ♥️♥️♥️❤️
මිනිහා නැති වෙලා ලමයි දෙන්නත් හොයාගන්න නැතුව ඉද්දි අර ගෑනි බැදලත් එක්ක 😂
මේකි උල තියන්න ඔින
කියල වැඩක් නැහැ අම්මා.කියන අකුරු තුන නොගැලපෙන ගෑනියක්
😂😂😂😂
@@sriyanisanjiwani7442 උල තියන්න ඇති
Ekita Thela
වියලි හිත සනසන්න - යම්තමින් පොද වැටේ
ඉරි තැලුනු වැව් පුරා - කෙකටියා මල් පිපේ
කිලිටි නැති සුවඳකින් - පිරුණු මතකය මගේ
නැහැ පුඩුව සිපගන්න - නුහුරු සුවඳක එතේ .....
තලා ගල් කුළු මතින් - නෙලූ පිලිමෙක වගේ
වෙලා ගත් ගින්දරෙන් - මගේ හිත හැඩ නොවේ
තැලුනු හැම මොහොතකම - මමම නැගිටිනු මෙසේ
නමුදු යලි නැගිටින්න - දෙපා වාරුව නැතේ ....
පැරදීම උරුමනම් - මේ තරම් ජීවිතේ
සඳ මොටද පායන්නෙ - ඉරා ඝණදුරු හිතේ
රැවටීම නිමක් නැති - වියලි දුක් පිරි හිතේ
නියඟලා මල් කිමද - හැංගෙන්නෙ වන පෙතේ .....
(මගේ කවියට වචනයක් හෝ ලියන ඔබට බෙහෙවින්ම ස්තූතියි සහෝ....
මම දනුෂ්ක SJ කරුණාසිංහ)
හරිම ලස්සන යි ❤️❤️
ඇත්තටම හරිම ලස්සනයි 😅
Lassanai ❤
ලස්සන නිර්මාණයක්.
Hrema lassanae.😢
ඉකි ග ගා අඬන්නට - පපු කැවුත්තක් නැතුව
වින්ද දුක් දන්නෙ නෑ - ඇහි දාර කඳුළු මිස
හීතලට තුරුලු වී - නිවෙන තුරු අඬන්නට
ඔය පපුව දුන්නාට - බොහොම පිං වෙයි උඹට ....
මිනිස් වෙස් ගත්තාට - විසකූරු නයි පොලොන්
අඳුන ගන්නත් කලින් - පෙන්නලා පාට උන්
ආදරේ කරපු හිත් - පාරලා එක සැරෙන්
පැදුරටත් නොකියාම - නොකියාම උන් ගිහින් .....
දුකේදි වෙඬරු වගෙ - සැපේදී උදම් නැති
කූටකේ පතොක් මෙන් - ඉපල් මෙන් ලියලාපු
ජීවිතේ හැමදාම - හැර නොයා ළඟ උන්නු
අපිට හමු නොවුනේම - මේ වගේ පපු නේද .....
(මගේ කවියට වචනයක් හෝ ලියන ඔබට බොහෝම ස්තූතියි සහෝ... මම දනුෂ්ක SJ කරුණාසිංහ)
❤❤❤❤
SUPIRI❤❤❤❤❤
ඔයාගෙම නිර්මානයක්ද
හරිම ලස්සන කවි පෙල
❤❤
සංකීර්ණ ගෑණු පිරිමි සම්බන්ධතා පිළිබඳ හොඳ විවරණයක්. ඒ නිසාම දරුවන්ට මුහුණ දෙන්න වෙන ගැටළු
එකෙන්ම මරු 👍
දරුවත් මරලා... මිනිහත් මරවලා.. දුවවත් දූසනය කරන්ඩ ආව එකා .. අම්මා බැදගෙන අනෙ අම්මෙ...
අැයි පුතා
ඒක දැන දැනත් පස්සෙ පාඩුවේ ඉන්නවා කියන්නෙ හරියට අපේ රටේ දැන් සුලුතර ඡන්ද දායකයෝ ටික වගේ. හොරැ බව දැන දැනම ආය පස්සෙ යනවා
ගැහැණු නිතරම හොයන්නේ අසීමාන්තික ආදරයක්. ඒ ආදරය නිසාම නැවත නැවත රැවටීමට වුනත් ලක් වෙනවා.
Hmm
kathaawata anuwanam gon harak ..
Yako kaluwa....ඔක්කොම horata paul kala
සනත් ගෙ ඇක්ටින් සුපිරි 👍
අයියෝ මේ ගෑනි බඩ උස්සන් අයෙත් මාලට කරන්නෙ අහිකුන්ටික ගෑනි කරපු දේමයි 😢
ඔව්😢
@@malimapa2006 මාලා කලුවා ගේ නැන්දා වුනොත් 🤐
@@menakaggඒකට කමක් නෑ. ඒක ලේ නෑකමක් නෙවෙයිනෙ.
ඇත්තටම මේක මාර වියළියි… හැම තැනම සංකීර්ණ ප්‍රශ්ණ…
හිත් වල තෙතමනය නැහෑ
වියලීයි කියල හිතුවට මේ කතාව මෙච්චරට වියලි කියල හිතුවෙ නෑ එච්චරට ලස්සනයි ❤
යකඩෝ නයෝමියගෙ අම්ම මාරයිනෙ,ඒ ඩිංගට අර වලත්ත්යව බැදලා 😂
Patta wesee miniha iddima magul natapu eke ahannath deyakda
ඒකනෙ මේ පඩත්තරී මිනිහා මැරිලා අාවෙ ඒකට පහුවෙලා හරි ඵනකොට ලමයි දෙන්නා නෑ උන්ට මොකද උනේ කියලා හොයන්න කලින් අර කුපාඩියා කසාදත් බැදලා😂
Oya wage un samajaye innawa hebai metana weradi katawa liyana gobbaya u liyana Dene karanne kella Amaruwe danta giya malli maruwa Awa okkama iwarai weaddata multena dila tamai katahadanne
Duva ara vidihata kiyaddith Inna apuruva Aru maranne nathuva
ඒකත් ආදරයක්...
චාලට් අම්මා ට සම්මානයක් ලැබෙන්න ඕනී
කථාව වගේම comments ටිකත් මරු😅
යකො මිනිහ මැරිල ,දරැ දෙන්න ට වෙච්චි දෙයක් නැ,අම්මා කසාද බැඳල අනේ සජසාරේ🥱🥱🥱🥱🥱🥱
මට නම් ඔළුවට සමනල් ගැටේ වැටිල ඉන්නෙ මගුල් මගුල් ඉවරයක් නෑනෙ
😂
මේ කතාවේ පිරිමින්ගේ ගෑණු වෙන කාගෙවත් පිරිමින්ගේ .. ඒ ගෑනුන්ට හම්බෙන්න ඉන්න දරුවෝ තව කාගෙවත් පිරිමින්ගේ.. හරියට වහනයක් පදින කෙනා වෙනයි පොතේ අයිතිකාරයා වෙනයි වගේ.. මේක මාරම සිද්ධාන්තයක් 😢
ඔව් ව්කාරයක් මේක
😂😂😂
වියලී කලාපයේ දැවෙන ප්‍රශ්ණයක් ඉස්මතු කරලා තියෙනවා, ගොඩක් ගෙවල් වල දරුවන්ගේ තාත්තා වෙන එකෙක් , ඒක හන්ගගෙන ජීවත් වෙන්නේ ගොඩක් ගෑනු උදවිය ගම්වල😂
අයියෝ කලූව උඩ දාගෙන මාත් කතාව බැලුවෙ අම්මයි තාත්තයි එක්ක ලොරි ටෝක් දීගෙන! මේක ඇත්තක් වුණොත් මටත් වහ කන්නයි වෙන්නෙ!😢
ටීචර් 🤣
😂😂😂
මම මහත්තයාට කීවා කළු එහෙම නෑ කියලා ... දැන් 😮
අනේ පව් අර මීටර් බලන මහත්තයා නයෝමි ට අමතක වුනා වගේ!!
මේ කවිය කියවනවිට මට දැනුනේ දුකක් වගේ හැඟීමක් .හොඳ පද පෙල ගැසීමක්.ඉදිරියටත් ලස්සන කවි ලියන්න ශක්තිය ලැබේවා .
මාර විදියට හිතට වදිනවා.. හරියට හිත කවිය ඇතුලට යනවා වගේ...
හොදට කෙරීගෙන ආව.. අද කොටසේ කඩේ ළග උන සීන් ටික විසදුන විදිය ගූ 70. චාටර් 😂
මටත් හිතුනා.
අනේද කියන්නෙ.කඩේ ගෑනි කටවන්න කියපු පලියට තමන්ව දූශනය වෙන්න ගිය වෙදනාව එහෙම තමන්ගෙ අම්මට නොකියා ඉන්නවද..කේන්තිය පිට නොකර ඉන්නවද.. පුදුම කතා මෙවා
කෝපි කඩේ වගේ උනා නේද එකපාරම😂
😂
පලිගු මැණිකෙගෙ එක ලමයෙක් නිලමෙගෙ අනිත් කෙනා ජයසිරිගෙ වෙන්නැති..... නිලමෙ හිතන් හිටියට කළූ එයාගෙ නෙමෙයි කියල සුනිමල් තමයි එයාගෙ නොවන ළමයා.... එතකොට සුනිමල්ගෙ තාත්තත් ජයසිරි නයෝමිගෙ තාත්තත් ජයසිරි.... එතකොට ඒ දෙන්න සහෝදරයො..... මළ මගුලයි......
නෑනේ හේන් කොටන්න ගිහින් ඉද්දි හම්බෙන්න ඉදල තියෙන්නේ කළුවනේ සුනිමල් නෙවෙයි
ඔව් එහෙම තමා වෙන්නෙ
සුනිමල් නිලමෙගෙ නෙවේ නම්.හුලං බහී නිලමෙගෙ
Ou math hitanne ehema
නයෝමිගේ මල්ලීත් රණවීරගේ
මෙක වෙදනාවක්. මෙතනින් එහාට බලන්න බැ..ආදරය කරුණාව හැමදේම යටපත් කරනවා..හැමොම හොයන්නේ ආදරය කරුනාව. මිනිස්සු වේලේනවා(දුක් විදිනවා) එත් හැමදාම වැස්ස (සැනසිම ) බලාපොරොත්තුවෙන් ඉන්නවා..
සුනිමල් ගෙ තාත්තා රණවීර වෙන්න ඕන. රණවීර මනමාලයානේ..සුනිමල් ටත් එ මනමාලකම තියෙනවා .ජයසිරියාගෙ පිටින් එකත් යවනවා මෙ මිනිහා
Oww e wge thamai.. Klin episode ekaka sunimalge gedara hadnna blanna apu baas sunimlge ammwa mthakai kiyanwa. Sunimalge amma e mnussyawa e welwe magarinwa.mtath hithune sunimalge thaththa ranaweera kiyala
@@NishadiNisansala-sw9pe jayasiri wenda ati
සුනිමල් විතරක් නෙවෙයි නයෝම් ගේ මල්ලීත් රනවීරගේ
ආසාවෙන් ම බලන ටෙලිනාට්‍ය මේක ..විශිෂ්ට යි..හැම අතින්ම..විශිෂ්ට යි.
මේ පුලා තමා හොඳටම කරන්නෙ... ඉස්සරහදි එක්කෙනෙක්ව පරලොව යවන සීන් එකකුත් කොල්ලට තියෙයි මගෙ හිතේ
මාලා පව් හරිම අවාසනාවන්ත කෙල්ලෙක්😢 කලින් වතාවෙ විජේගෙ බිරිඳ ආවා දරුගැබත් එක්ක දරුවගෙ තාත්ත හොයාගෙන මේ සැරේ කාන්ති එනවා දරුගැබත් එක්ක කලූව හොයාගෙන,මාලා කොහොම මුහුණ දේවිද මේ අවස්තාවට☹️
Apoi math hithuwe okamai..😢
Kanthi maha hathiriyek ekita minihek inne namata hari mona magulakata kalu asse ringanawada uuwa nathi karanna,minissu denna ekkama budiyagana dan enawa kaluwa maththe daruwa gahanna.Kalu tath hodha wadey okage amma karapu dema okath kala.Paw Mala ta pula witharai anthime.oka Malatath daruwek deelada danne na e tikata
අනේ ඔව්😢
කළු ව කැමති මාලාට.බලන්නකෝ
😂😂😂මාර ප්‍රශ්න නේද
කතාව මරු. හැමෝම චරිතයේ ජීවත් වෙනවා❤.නයෝමිගේ අම්මා චරිතය පට්ට අතාත්ත්විකයි.
නයෝමි අම්මගෙ රැඟුම් නම් 0
වලත්ත කම වත් හරියට පෙන්වන්න බැහැ
සුනිමල්ගෙ තාත්තා ජයසිරි හරි රනවීර හරි. අම්මා නිලමෙ බදින්න කලින් තමා වැඩේ වැරදිලා තියෙන්නෙ. ඒක නිසා ඉක්මනට නිලමෙ බැදල ආවම නිලමෙ හිතුවා මේ නිලමෙගෙ ලමය කියල.
@@WhitoWhite නෑනේ..අර හේනක් කරන්න ගිය කාලෙක ප්‍රශ්නයක් සුනිම්ල්ගෙ තාත්තා කියනව නේද..කලු ගැන කියද්දි
ගේ හදන්න අත්තෙ ජයසිරිද
මුලු කාතාවම විනාඩි20.සිංදුවට විනාඩි3.20 අඩිවලට විනාඩි10යි මරැ කතා.කලුවා හින්දම බලනවා ඉතින්..😂😂😂😂😂
කලු යි කාන්තියි සහෝදරකම වගේ දෙයක් නේ තිබ්බෙ...😮
මට නම් හිතෙන විදිහට ඒ සහෝදර කමට ආපු ගමනක් කියලා බලමු ඉතින් ඉස්සරහට
එතකොටත් ලමයි ලැබෙනවාද?
ඹුරියාගෙන් පහල සහොදර කම් නෑ කියන්නේ එක තමයි එහෙනම් 😅
@@chamilamadushanka6733😂😂😂
ඒකනෙ.මෙහෙම උනාම හරි වේදනයී.ගිය සතියෙත් මට ලාවට ඔය සීද්ධිය තේරුණා.සී සී සී
පුලාගෙ ගෑනිත් බඩක් උස්සගෙන එයිද දන්නෑ.එදාට තමයි මාලට වහ කන්න වෙන්නේ.
🤣🤣🤣
@@muthuporuthotageantonystom2203 😂
😂😂😂😂
😂😂😆😆
@@muthuporuthotageantonystom2203 😀😀😀
මේ කතාවෙ මම ආසම කලූටයි මාලටයි හරියනවට..මොකද කතාවෙ මුල ඉදලම දුක් වින්ද දෙන්නා එයාලා..ඒ සතුට මට ලැබුනා වගේ දැනෙන්නෙ
කාළුවා ගේ තාත්තා කවුද කියලා ඉගියක් දුන්නා
සුනිමලාටත් එහෙනං හරිගියා. බිල් ලියපු මහත්තයා පව්
කාලකන්නි කතාවක්. වටේම එවුං වටේම පැටව් ගහනවා
ඇත්තටම 😢😢 ගෑනියෙක් කොච්චර අසරනද
කියල වැඩක් නෑ.
Ohom thamai issara gam wal
ළමයි හෙවිල්ල කෙසේ වෙතත් අම්ම බැදලත් ඉවරයි
මෙහෙම අම්මා කෙනෙක්🤮🤮
මාල පවු.ලග තියාගෙන වුන් බුුලත් නිදහස් කරා..බලාපොරොත්තු දහසක් මැද මාල තනිිවෙයිද ආයෙම.එහෙම වෙන්න එපා.කාන්ති කලුවට නොකියම ගියොත් හොදයි දරුවගෙ තාත්ත බව 😢
ඒ උනාට අර මිනිහා කරපු වැරදි වලට දඩුවම් ලැබෙන්න ඕනේ
දැන් තමා මෙි කතාව මාරම තැනකට එන්නේ
මං කල්පනා කරන්නේ කළුවා මැරුණ ජයසිරිගෙද කියලා.මොකද අද රණවීරගෙන් ඒකට ඉඟියක් ලැබුනා.රණවීරයි ජයසිරියි විලචිිචිය පේමඩුවට වැඩකට ගියා කියලා.අපේ ගමත් ඉතින් ඒ කිටිිටුව තමයි.
එහෙම මටත් හිතෙනවා
@MadhushikaGayani හ්මිි .
පොඩ්ඩක් හොයල බලන්න ගෙවල් ලගනම්...අපිටත් කියන්න්න....😂
@@yahangalmudiyanselagewijeb3901😂😂😂
මම නම් කවුරැ මොනව කිව්වත් කැමති කාන්තිගේ චරිතයට වගේම හීනා කරැනාපාල එයාගේ බිරිඳ ගෙ චරිතය මේවානෙ රඟපානවා කියන්නේ ගම්ගොඩ්ත් නෙවෙයි හද්දා පිටිසර ජීවීත වල ගැටලු මේ
ගෑස් ලිපේ වාරිකේ ගන්න ආපු අකිලයි, සුනිමලුයි දෙන්නම හොඳයි තාත්තලගෙ චරිත වලට කොල්ලන්ගෙ චරිත වලට ඒ දෙන්න ගැලපෙන්නෙම නෑ. ඉන්ද්‍රාණි නම් වෙ/ස/ඟ/නක්
සුනිමල්ගේ තාත්තා රණවීර ද මන්දා. අම්මගේ ගමේ වැඩ කරා කියලා කිව්වා නිසා 🙂
ඔව්, මටත් හිතෙනවා.
සුනිමල් කියන්නෙ ජයසිරිගෙ ලමය වෙන්න ඕනි. කලුවා තමා නිලමගෙ ළමයා
Jayasiri wenna ba,me walaththaya wennathi
@@raviravindra889 ඒ දෙන්න සහෝදරයො වගෙ වයස් වලින් තාත්තයි පුතා නෙවෙ
කළුව බලන්න දීපං පට්ට අභව්‍යයි.ඔහොම කියන්නෙ කොයි ලෝකෙ ද .අනික නයා හෙන ගොං නැත්නම් නාට්‍ය ය නියමයි❤
මල කෙලියයි හෙට බලන්න බෑ වගේ... කලූට ටොපිය සෙට් වෙන්න යන්නේ
කාන්ති හේනටම ගිහිල්ලා😅
වියලි සෙට් එක❤❤😮
චාලට් අම්ම අඩද්දි මටත් ඇඩුන😢😢
එකතැනක වැරදුණොත් ජීවිතේ හිතුමතේ....
වැනෙනවා එහෙ මෙහෙට එක එකා හාමතේ....😢😢😢
නයොමිගෙ අම්මාට වේසකම ලොකු වෙලා 😂
Ana ganna ekek nathi unama ehema thamai
" අම්බෝ බන් එක 😂😂
. කථාව බලන්න පුල පුලා බලා සිටින අපි🙃
නොදකිං මම හිතුවේ කළු හොද චරිතයක් කියලා කළුත් වටේ ගිහින් 😢
😢අනේ ඔව්..දැන් කතාව බලන්නත් එපා වෙනව..😒
සුනිමල්ගෙ ඇත්ත තාත්තා මේ වලත්තයා😮
කලුව තමයි ඇත්ත පුතා.. සුනිමල් කරේ තියන් හිටියට😊
ජය සිරිද කලුවගෙ පප්පා
මටත් ඕකම හිතුන කලුවයි නයෝමො සහෝදරයො වගේ
කලුවගෙ නෙවෙයි මට හිතෙන්නේ සුනිමල්ගෙ තාත්තා ජයසිරි
Na me walaththaya thama ugeth thaaththa,Jayasiriyek neme. Okawa maattu wei
@@raviravindra889 Wenna puluwn eth ara ge hadanna awa ekkena gama ahaddi amma amuthu widiht uthara dunne mt hithenne Nayomi ge thatha kiyala mokad eyane e wada krnne ehema nathan othnt Nayomi wa set krnn one na. Anith pathat mt hithenwa Nayomi ge malli Ranawirage kiyala(eka waradi wennath puluwn).
මාලාට සෙටි වෙන්නෙම,ලමයි හමිබෙන්න ඉන්න ගැහැනුන්ගෙ පිරිමි මයි පවු කෙල්ල ...
ඒක මෝඩකම.මොකද මාලා හිටියේ පිරිමි විශ්වාස කරන්නෙ නෑ කියන මතේ.එයාට කලිනුත් වැරදුනේ කොහෙවත් ඉදන් ආපු පිරිමියෙක්ව විශ්වාස කරලා.දැන් එයා කලුවව විශ්වාස කරලා කරගත්තෙත් එකමයි.කිසිම කෙනෙක්ව ඕනවට වැඩිය විශ්වාස කරන්න එපා කියන්නේ ඕක තමයි.අනිත් එක ඕනෙම කෙනෙක්ව ළඟට ගන්න ඕනේ ආයි අතාරින්න පුළුවන් විදිහට.
මම හිතුවේ කළුවා දියුණු වෙලා ගමට V8 එකක් බස්සයි කියලා. 😂
😂math
Ei..bassala thiyana aka madida bota...😂😂
😅@@SujithBandara-nt4ey
😢😢
caරි ආතල් දෙන්න එපා ඕයී😂😂
අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් වදන්නම ඕනෙ නෑ.❤ඔක්කොමලගෙ රඟපෑම් අනර්ඝයි.
කළුවගේ තාත්තා ත් නයෝමිගේ තාත්තමයි. හැමෝම බලාගෙන ඉන්න කෝ ඉස්සරහට
Naha sunimalge tatta tamai me nayomige aluth mahattaya mama hitanne.
ඔව්, සුනිමල් තමයි... @@tushariperera7650
සුනුමල්ගෙ තාත්තා කොහොමද නයොමිගෙ මහත්තය වෙන්නෙ @@tushariperera7650
Sunimlage thaththa jayasiri
මැරුණු මිනිහයි මැරුණු පුතයි ගැන හොයන්නේ නෑ පුදුම ගමක් මට නම් මේ කතාවේ අඩුපාඩු ගොඩයි පුදුම පොලිසිය පොලිසියෙන් වත් මේවා හොයන්නේ නැද්ද
හී කළුවා බල්ලෙක් නේ.. මන් මේ epi එකට එනකම්ම හරිම ආදරෙන් හිට්යේ දැන් කළුවා අර බඩදරු අම්මගේ කුසේ බබාගේ තාත්තා කිව්වහම මට තිත්ත උනා කළුවා ව.. අඉත් නම් මට මුනුට මුණ දකින්න එපා කළුවව
Oka duka bedagaththa hati thama,wal wesi kollawa alla gaththa miniha madi wela
මටත් කතාව බලන්න එපා උනා ..
මටත් එපා උනා කළු ගේ චරිතේ
හරි බං එල
මේක ටෙලිඩ්‍රාම එකක්.. ඉතාමත් සංකීර්ණ ගැහැණු පිරිමි සම්බන්ධතා විවරණය වෙන.. මධ්‍යස්ථව ඉදන් රසවිදින්න.. ගොඩාක් දේවල් තේරේවි.. චරිතයකට වහ වැටෙන්න එපා.. ඔක්කෝම කලූට පණ ඇරලා.. ඌ අතින් වරදක් උනාම කතාවත් එපා උනාලු... කාන්තිගෙ මිනිහා ගැනත් හිතල බලන්නකෝ..
මේ කතාවෙ ගෙදර මිනිහා එක්ක හැර වටේම ඉන්න මිනිහොත් එක්ක හැමනිලානේ කතාවෙ ඉන්න ගෑනු ඔක්කොම😂😂😂
😂😂😂
සුනිමල් ජයසිරිගෙ පුතා ඒ කපල් එක සහෝදරයෝ වෙයි
අපෝයි අපෝයි
කන්තිගෙ දරුවාගෙ තාත්තා කලු උනොත් හරිම අසාධාරණයි මොකද කලු හැමදාමත් දුක් වින්දා එයාට සාධාරණයක් කරන්න ඔනි අනිවාර්යයෙන්ම
කලුවා ජයසිරියාගෙ පුතෙක්🫣🫣
කලුවා නෙවේ සුනිමල්
සුනිමල්
Chalat amma හැම කථාවකම ලස්සන චරිතය
ආදරේ කියන්නේ මහා පුදුම දෙයක් නේද ❤❤❤❤❤
ඒක මෝඩකම.මොකද මාලා හිටියේ පිරිමි විශ්වාස කරන්නෙ නෑ කියන මතේ.එයාට කලිනුත් වැරදුනේ කොහෙවත් ඉදන් ආපු පිරිමියෙක්ව විශ්වාස කරලා.දැන් එයා කලුවව විශ්වාස කරලා කරගත්තෙත් එකමයි.කිසිම කෙනෙක්ව ඕනවට වැඩිය විශ්වාස කරන්න එපා කියන්නේ ඕක තමයි.අනිත් එක ඕනෙම කෙනෙක්ව ළඟට ගන්න ඕනේ ආයි අතාරින්න පුළුවන් විදිහට.
Kalu kaluge nandha thamai maala.kaluge thaththa maalage aiyya
කලුවා ජයසිරිගේ දරැවෙක් වෙියි වගේ😊😊😊
Kaluwa neme sunimal
E wage🫣
@@nilushaperera310 owww
I really love this teledrama. It took me back to the harsh and difficult times we grew up in. Thank you for this wonderful experience! I would love to see a sequel!
සුනිමල් ජයසිරිගෙ දරුවෙක්....නයෝමීයි,සුනිමලුයි සහෝදරයෝ..😢
ඈ ඒකොහොමද
ඔව් එහෙම තමා
කලුවා වෙන්නැති කිය්ල මට හිතෙන්නෙ
@@PriyankaBandara-iv1lv E ammage hasirimen mt hithune nm Sunimal thamai wena thatha kenek ge kiyala
@d.imandi අනේ මන්දා..හෙට කොටසත් බලමුකො නේද
කතාවෙ හැටියට ඔක්කොම ගමේ ගෑනුන්ගෙ ලමයිගෙ තාත්තල වටේ ඉන්න උන් නෙ 😂😂😂😊
මාලගෙයි කලුගෙයි ආදරේට නම් ඇස්වහක් කටවහක් වදින්න එපා..❤
Heta ekedi as waha wadei
හෙට..හෙට
අනේ ඔව්
එහෙම කරන්න එපා
සුනිමල් ගෙයි නයෝමිගෙයි තාත්තා එක්කෙනෙක් කියලයි මට නම් හිතෙන්නේ , ඕක බදින්න වෙන්නෙ නෑ😂😂
😂😂
චාලට් අම්මා හෑඛෑම දරුදක හදවතින්ම දැනෙන අම්මා කෙනෙක් ඉන්ද්‍රා ණි හැරුන කොට අනෙක් හැමෝම තම තමන්ගේ ජීවිත වලටම උරුම දේවල වගේ කාලෙකට ගොඩාරියක් හොඳ ම හොඳ කතාවක්
අඩෙි මාරයිනෙ දුව එ් කතාටික කියලත් පවුල සමගියෙන් මල්ලි පැටියා කොහෙද දන්නැහැ
මල්ලි රණවීරගෙ ගේ ඇතුලේ එල්ලිලා මැරුනා
Malliwa kinbulanta kanna dammane
නයෝමියි සුනිමලුයි සහෝදරයොද මන්දා....
ඒ කොහොම ද ?
ඇයි රනවීර කීවේ නයෝමිගෙ අම්මට ජයසිරිගේ හුටපටයක් ගැන සුනිමල්ගේ අම්මගේ ගමේ නම කියද්දි.
කළුව ජයසිරිගෙ පුතා (ෂුවර්)
හරියට හරි මටත් එහෙමම හිතුනා
එතකොට ජයසිරිගෙ නංගිනෙ මාලා..කොහොමද එච්චර වයස් පරතරයක් තියෙන්නෙ?@@AchalaWeerasingha-e7e
මටත් එහෙම හිතුනා.
කලුව නෙවේ සුනිමල් ජයසිරිගෙ පුතා
නෑ කලුවට දර දිය ඇද්ද එකාගෙ වෙන්ටැ
කලු මහත්තයා රණේගෙ දරුවෙක් වෙන්නැති කියල හිතෙනවා මේ යන විදියට
Na na Sunimal
මේ කතාවේ මට නොතේරෙන එකම දේ නයොමිගේ අම්මා රට ගිහින් ආයෙත් ඇවිල්ලා😯 එ වුනාට කලුගේ කලින් අක්කා කැල්ලට තාම ලමයා හම්බ උනේ නැත්තේ ඇයි🤔
සුනිමල්ගෙ තාත්ත ජයසිරි වගේ... නයෝමියි සුනිමලුයි සහෝදරයො.😮
මේකේ මාලා නම් හරි පවු ඉස්සෙල්ලා මිනිහගෙ ගැනිත් අවා බඩක් උස්සගෙන කලුවගෙත් අර ගැනි එනවද කොහෙද බඩ උස්සගෙන
අයියෝ එකම විලාපයක් මේ කතාව
මේ කතාවේ අර දරුවා ඇත්තටම කලුවාගේ උනොත් මේ කතාව වැඩක්ම නෑ...
හැමෝම දඩාවතේ යනකොට කලුවා විතරයි අවංකව ජීවිතේ ගෙනියනවා වගේ පෙන්නුවේ... ඒත් අක්කේ අක්කේ කියාගෙන දුක තුනීකරන්න ගිහින් ඒ ගෑනිගේ බඩ උඩත් කලුවා නැග්ගානම් ඌත් තිරිසනෙක්......
Thank ❤
මොකුත් කියන්නේ නෑ කතාව මාර අසාධාරණය් 😂😂
අයියෝ කලූ😢කලූ ගෙ තාත්තා ජයසිරිද කොහෙද
සෙනසුරාදා වෙනකම් ඉම්නෙ වියලි බලල රීකන්ඩිශන් කෙම්ල බලම්න❤
2 nd episode එකේ වගේ කාන්ති කලුව හේනට උඅන මුල්ම දවසේ කියන්වා, බඩේ ඉන්නේ උබෙ දරුව කියලා, ඊට පස්සේ එක පාරයි කලුවා එන්නේ එදත් කාන්තිට තුරුල් වෙලා ඉදලා යනවා, මතක විදිහට කාන්තිගේ මිනිහා අසනීප වුනාට පස්සේ . මාලාගෙයි විජේගෙයි වුනුදේ දැක්ක ගමන් , මටනම් හිතුනා දවසක කාන්තිත් ඔහොම එයි, එදාට මාලාට මොකද වෙන්නේ කියලා, මුල ඉදන් බලන්න කට්ටිය😅 කලුවා උඩ තියන් ඉදලාදැන් එපා වුනා කියන් නැතුව😂මට පේන්නේ කලුවගේ තාත්තා නයෝමිගේ තාත්තා ( ජයසිරි)වගේ🫣,නැත්තම් රනේගේ, එහෙමත් නැත්තම් සුනිමල් ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ, දවසක් පලිගු ගැස්සෙනවා ඔය බාසුන්ඇහේ කෙනෙක් ගැන කියන තැනකදී😌
Ow eka hari. Mt nm hithenne Sunimal thamai Nayomi ge sahodaraya kiyala mokad e ammage hasirimen mathakad eka episode ehekadi Sunimal ahuwam Kaluwage thatha gana Sunimal ta kanat gahuwa oya wage thawa godak than thibba anith eka nathan othnt Nayomi wa set krnn oneth na ne. Ranavira dannwa atha wisthare. Paliguth samaharawita Ranavira wa dannawa athi.Mt hithenne Jayasiri thamai thatha kiyala.
ඒ බාසුන්නැහේ කියුවේ මට
හොඳ ට දැකලා පුරුදුයි කියලා පලිගු ට.
ඒ වෙලේ ගෑණි මගඇරලා ගියා.
නයෝමිගේ අම්මගේ කටහඬ ලස්සනයි ...
පව් මාල කලින් වගේමයි වුනෙ හරිම අසාධාරණයක් 😢,
සනත් සර් අපේ පාසලට ආවා ❤❤
තවත් එක කතාවක් විතරයි වගේ. මුලින් තිබුණ සුන්දරත්වය den ne
ජරා ගෑනි කාන්ති.කලුවත් වැරදි පව් මාල 😢
මාලා පව් දෙවෙනි පාරටත් රැවටුණා ද........ නම් වැලටයි වෙළඳ දැන්වීම් වලටයි වෙලාව ගියහම කතාවේ බලන්න දෙයක් නෑ.........අසාවෙන් බලන හරවත් කතාවක්........🌹❤
Ekani kiri none kaluwata adare sahodaraya hinda aeka le kakiyanawani ❤️❤️