This is absurd! Why this government follow these wrong policies? Aren’t they having a knowledge about innocent wolves? Take action Malimawa if the facts are correct!
This kind of situation can occur new-revolutionary government! Thank you for your early warning! Some of them behave like jokers and bosting! they forget that within a few weeks later, how carders struggle for several decades? All of them are just memories?
මේක ඇත්ත නීතිපති දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් කනපිට හරවන්න වෙනවාමයි නැත්නම් මේ කිසිදේකින් පලක් නැති වෙනවා❤🎉❤❤❤❤🎉🎉🎉🎉
අනුර ජනාධිපති ජනතාවට වගකියන්න ඕන වහාම මේ දූෂිත
නීතිපති ඉවත්කර යුතුයි නැත්නම් මේ රජය පවත්වාගන යන්න බෑ
මේ නීතිපති තබාගෙන ඉන්නේ ඇයි.එසේම කලුගල්වලින් පට්ටා ගන්න පුලුවන් උනත් මේ දූෂිත නිලධාරින් නිවැරදි කල නොහැකි බව තේරුම් නොගන්නේ ඇයි?
ඔබතුමාගේ මේ ප්‍රකාශ ඉතා අගයකරමු!🙏🏼
ඔබ kiyana❤️ එක සම්පුර්ණ ඇත්ත අනුර කුමාර දේශපාලන දැනුම තිබුනට නිලදාරි ගැන දැනුමක් නැ
ජනාධිපතිතුමා නිලධාරින්ගේ චාටු බස් වලට රැවටෙනවා.හිතන්නේ දැන් හැදෙයි කියලා..ගහට නැග්ගට කොටියගේ තිත් මැකෙනවද.අන්නඑවගේ තමයි ඉහළනිලතලවල ඉන්නඅය.තනතුරැවලට දානවිට රටකරගෙන යන්න පුළුවන් අදුෂිත අය පත් කලයුතුයි.බොරැ මෙිරට අවුරැදු පහ නොවෙයි අවුරැදු දෙකක් යන්න පෙර මෙිරජය අවුල්කර පෙරලනවාමයි.නිල තල වෙනස් නොකර රට ගෙනයන්න බැරි බව තෙරෙන්නේ නැතිද.ජනතාවගේ සිතුමි පැතුමි බිද හෙලන්න එපා.ජනාධිපතිතුමනි.🙏🙏🙏🙏🙏🙏කියන්නේ.
ජනතාව විදිහට අපි ආණ්ඩුව වෙනුවෙන් පාරට බහිමු
රජයේ මේ සම්බන්ධ බලදාරීන්ගේ අවධානය යොමුවේවා
ඔබ අපේ රටේ වාසනාවට බිහි වූ සම්පතකි. මේ මහඟු සේවය ඉදිරියටත් ශක්තිමත්ව කරගන යාමට දහිරිය හා අවස්තාව ලැබේවා!
නීතිපති වහාම ඉවත්කලයුතුයි
Eka වෙනස් කරලා
ඇත්තද වෙනස් කරලාද
ඔබ කියන එක හරි . හොරැ අල්ලන පාටක් නමි පේන්නේ නැ. බලමු තව ටික දවසක්..
ස්තුතියි ඔබට පාර්ලිමේන්තුව ශුද්ධ කලාට වඩා ලොකු ශ්‍රමදානයක් මේ දූෂිතයින් ඉවත් කිරීම වෙනුවෙන් කලයුතුයි
සම්පූර්ණ ඇත්ත....
Thank you sir. Your guidance strictly be followed. We expect it.
නීතිපති දෙපාර්තමේන්තුව ඉස්සරවෙලාම සුද්ද කරන්න .Clean Sri Lanka.
Thank you so much !!!
සම්පූර්ණ ඇත්ත
76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය! 🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️NPP 💯🚩🚩
ජනාදිපති තුමනි මෙම කරුන ගැන දැඩි අවදානය යොමු කරන්න .... ඔබේ වසර 5 න් පසුනැවත 🤮නෝමල් වැනි ජඩයෙකු ට මෙම රට බාර ගැනීමට ඉඩ නොතබන්න. 😢😢😢😢🙏
Thank you. You are right. 👍👍👍
Thank you Mr Priyantha for your educating country men and women of these new political developments in the government!🎉😊
අනුරට කකුල් පූට්ටූ දාන තෙක් බලාසිටිමට රටෙ මිනිස්සු மாடு නොවේ.
අපි அனுர සමගයි.
සෙල්වදෝර් අලි අන්ඩේ ජනාධිපති සෙල්වදෝර් රජයේ ජනාධිපති නොවේ චිලි වල ජනාධිපති මේ කාලයේ සෙල්වදොරයේ තිබුනේ මිලිටරි ආණ්ඩුවක්.
ඔබතුමා අදාල අංශ දැනුවත් කරන්න උත්සාහ ගන්න ඒක රටට කරනඋපකාරයක්.ඔවුන්ට එච්චර තෙරෙන්නේ නැද්ද...
❤ඔබ තුමාට ස්තුතියී දැනූවත් කරාට වෙනස්කම් කල යූතුයී❤
වහාම ශුද්ධ විය යුතු ස්තාන කීපයක් තිබෙනවා.එකක් තමයි නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහල ඇවරිය.පොලිස් කොමිෂමේ ,අල්ලස් කොමිෂමේ සාමාජිකයන් ,අපකීර්තිමත් ලෙස හැසිරෙන හමුදාපති,බුද්ධි අංශ ප්‍රධානීන් ද,පොලීසියේ වංචනික නිලධාරීන්ද වහාම ඉවත් කල යුතු වෙනවා. මේ අයට ස්වාධීනව ක්‍රියකරන්න ඉඩ දීම මතම සිදුවන්නේ ඔවුන්ට පැරන්නන්ට පක්කලිකම් කිරීමට ඉඩ සලසමින් අවශ්‍ය නිදහස ලබාදීම.මෙය භයානක ප්රවනතාවයක්.මහජන බලාපොරොත්තු ඉටු නොවීමක්.
YOU ARE DOING A GREAT JOB YOU ARE A TRUE NATIONAL HERO YOU SEEMS TO DO A GREAT JOB THAN ANY POLITICIAN IN THE COUNTRY
එල්සැල්වදෝර් නෙවෙයි, අයන් ඩේ හිටියෙ චිලී යෙ.
Salvatore Allande in Chile
ඔබ.කියන දේ.ඇත්ත මෙිඇතුලේ්.තවමත් හොර.දුෂිත.නිලධාරීන් ඉන්නවා මෙහෙම ගියොත් .අබසරණයි
සහතික ඇත්ත
දෙශපාලනය ,,,කඩෙ ගිය දුශිතයන්ට හිරෙ,,,,
මේ අවදානම එලිදරවි කලයුකුමයි.අපේ ආණ්ඩුව අපි ආරක්ෂා කරගතයුතුමයි.
දූෂතයන් මර්ධනය කර ....තුන්කාලට අඩපන කල යුතූයි ....නැතිනම් ....ඔවුන් හිස ඔසවනවා .......
නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය පිලිබදව ජනතාවගේ ප්‍රසාදයක් නැත. එය සහේතුක ය. මේ පිලිබදව කඩිනමින් සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීම ප්‍රමාද වන්නේ නම් එය මේ ආන්ඩුව ඉතා ඉක්මනින් ජනතා අප්‍රසාදයට පත්වීමට නියමිත ය.එය හොර දේසපාලුවන්ගේ සහ කපටි ජඩ නිලධාරී පැලැන්තියේ අපේක්ශාවන් මුදුන්පත්වී ජනතා සිතුවම් පැතුම් සිහිනම බවට පත්වී නිමාවට පත්වනු ඇත.
Very correct explanation and they were part and parcel of the previous government
මේගැන ජනාධිපතිවරයාව දැනුවත් කිරීමට පියවර ගන්න.
අතට දුන්න දේ කටට දාගන්න බැරි වුනොත් ආයෙ ඉතින් කියල වැඩක් නැහැ .
සම්පුර්ණ ඇත්ත, දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සුදුසුකම් නැතිව සාමාන්‍යාධිකාරි තනතුරේ රාජකාරි ආවරණය කිරිමට පත්කර ගෙන සිටි දුෂිත නිලධාරියා වයද අවුරුදු 60 සම්පුර්ණ විමෙන් 2024.12.01 විශ්‍රාම යෑමට නියමිතව තිබියදි ජාතික ජනබලවේගයෙන් පත්කල සභාපතිවරයා සහ අධ්යක්ෂ මණ්ඩලය විසින් නිතියට පටහැනිව සේවා දිගුවක් ලබාදි තිබේ.
මේ අනුව මෙම වංචාවට සම්බන්ධ වත්මන් රජයේ ආණ්ඩුකාරවරයා විසින් පත්කල සභාපතිවරයා සහ අධ්යක්ෂ මණ්ඩලය වහා ඉවත් කල යුතුය. එසේම අධ්යක්ෂ මණ්ඩලයේ සිටින රාජ්‍ය නිලධාරින්ට එරෙහිව වහා විකය පියවර ගත යුතුය. එමෙන්ම මෙම වංචාවට සම්බන්ධ අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුලු අනෙකුත් ලේකම්වරුන් ඔවුන්ගේ තනතුරු වලින් ඉවත් කර විනය ක්‍රියාමාර්ග ගත යුතුය.
මේ ප්‍රශ්න ගැන කෙලින්ම අනුර සහෝදරයාට කියන්නකො
අම්මෝ ඔබතුමා ඔහොම කියන වියට බය හිතෙනවා... අනිවාර්යයෙන්ම අවංක කමට ඉඩ දෙන්නෙ නෑ.. තවත් සමහරු කියනවා බංග්ලාදේශය වගේ වෙයිද කියලා.. දෙවියනේ එහෙම වෙන්න එපා... 🙏🙏🙏🙏 දුප්පත් මිනිස්සුන්ට යහපත් ජිවිතයක් ගෙන දෙන්න ආව දෙවියෙක් වගේ...දළදා සමිදුන්ගෙ, තුනුරුවන්ගෙ , සියලුම දෙවි දේවතාවන්ගෙ ආරක්ශාවෙන් මගේ රට, මගේ ජනතාව ජනාධිපති ගෙ ආන්ඩුව රැක දෙන්න ...
කනව කෑමක් ලොවෙත් නැතවෙන්න.ෂුවර්
මේ නීතිපති සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කඩිනම් පියවරක් අනිවාර්යෙන්ම ගතයුතුයි . නැතහොත් හැත්තෑ අවුරුදු ශාපය අවසන් කිරීම සිහිනයක් පමණයි .
ඔබගේ වටිනා හෙලිදරව් කිරීම ගැන අගය කරනවා ස්තුතියි .
ඕවා අහනකොට හරිම කණගාටුවක් දැනෙනවා මහත්තයෝ අපිත් මේ රටේ ඉඳන් පුළුවන් තරම් ෆේස්බුක් වලින් instagram වලින් ටික්ටොක් වලින් ගොඩාක් සමාජ මාධ්‍යවලින් අපි මේ ආණ්ඩුව කේන්න මැදිහත් වුණා . මගේ දරුවා පවා මගේ දුව ඇයට පළමු වතාවට ගියපාර ජනාධිපතිවරණයේදී ඡන්දය තිබුණේ ඇය මාලිමාවට ඡන්දය පාවිච්චි කරා පමණක් නොවේ මාගේ ඒ මැතිවරණයඡන්ද මධ්‍යස්ථානයේ මාලිමාව වෙනුවෙන් පෝලිම් බූත්එකෙත් පෙනී සිටියා අපි ඒ විදිහට කැපවුණේ මාලිමා ආණ්ඩුවක් ගේන්න අනුර ජනාධිපති කරන්න මේ විදියට ගියොත් නම් මේ ආණ්ඩුව කරගෙන යන්න හම්බෙන්නෑ අපි සැලෙන්න සුදුසු නෑ මට පේන විදිය මේ රටේ ජනාධිපති කමට සුදුසුම පුද්ගලයා සරත් පොන්සේකා මැතිතුමායි
මගේ මතකයේ හැටියට ඇලන්ඩේගේ කතාව සිදු වූයේ චිලී රටේය. ඇලන්ඩේ සහ පිනෝචේ සහ වික්ටර් හාරා යන අයගේ කතාවල් සිදු වූයේ චිලී රටේය.
President and Government should take action against these corrupt officials
ඔබතුමාගෙ සහයෝගය අනුර ආණ්ඩුව ට දෙන්න...❤❤❤
දැන් වැඩ තියෙන්නෙ නිලධාරින්ගෙ අතේ.නොවෙනවනම් ඒකට නීති දැඩි කරන්න වෙනව.
එල් සැල්වදොර් නෙමෙයි චිලී තමයි වෙන්න ඕනි.
දූෂිත නීතීපතිවරයා ඉවත්කලයුතුයි
මේ සියලුම හෙලි දරව් වහාම ජනාධිපති තුමාට දැන්විය යුතුයි නේද. කරුණාකර එම කාර්ය ඉටුකරන්න.
මොකද මහජනයා මාලිමාව ගැන තිබ්බ විස්වාසය බිදින්න හදන්නෙ ඒඅයව ඒ තනතුරුවලින් ඉවත් කරන්න
සුභ උදෑසනක්❤
❤❤❤❤
JVP 🔔🚩 NPP 🧭🚩 AKD ✊🇱🇰
යහපාලන ආණ්ඩුව කාලෙ අපේ අධිකරණය උලාගෙන කෑවෙ යූ එස් ඒඩ්. ඒ අනුව ඒ අය බලවත්. අනුරත් අසරණ වෙයිද මන්දා?
අදහස් හොදයි , දැන් ලෝක දේශපාලනය වෙනස්....රාජ්‍ය විව්හය
කෙටිකලකින් වෙනස් වෙයි....වෙනස් කලයුත්තේ ක්‍රමිකවයි, මොකද බලය ගත්තේ විප්වලයකින් නොවෙ ප්‍රජාතන්ත්‍රවාදිව නිසා....
නීතිපති විතරක් නොවෙයි තව තක්කඩි නිලධාරින් ගොඩක් ඉන්නවා එලවා දමන්න.
Great
මේ පිළිබඳව සෘජුවම ජනාධිපතිවරයා දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කිරීමට නොහැකිද? අපිට ඇතිවන්නේ කණගාටුවක් අපි මේ රජය බලයට ගෙන ඒමට විශාල වශයෙන් කටයුතු කලා. මේ රජය විනාශ කිරීමට ඉඩ දිය නොහැක . විශාල බලයක් හිමි මේ රජය විනාශ වුවහොත් ජනතාවට දෙවි පිහිටයි.❤❤❤
ඔබ කියන එක ඇත්ත අනුර කුමාර ජනාධිපති මේක කරන්න බැ දුෂිත නිලධාරීන් පත් කරපු නිසා අනුර දේශපාලන දැනුම විතරයි හොරු ගැන දැනුමක් නෑ මේවා අනන්ද විජේපාල මේවා කරන්නේ නෑ ඔබ කිව්වා අරි එයා හොරු අල්ලන්න කාලයක් යයි කිව්වා එය කියන්නේ මේ ආණ්ඩුවත් අවරුදු 5 ඕම යයි වගේ?
ගරු ජනාධිපති tuma veta me කියන nitipati වහා පලවා හරිනු emmanuel peiris
මෙිය දැනගෙන යායුතු ගමනකි.විදේශසේවා ලේකමි ගෙත් පුස්න.මෙිවා යටින් ගින්දර ගෙනයන වැඩ.විපක්සයේඅය කියන්නේ අවුරැදු දෙකයි මාලිමා රජය පවතින්නේ කියලා.දුෂිත නිලධාරින් එම තනතුරැවල සිටින විට රජය පෙරලන්න කටයුතු කිරිමක් .ඔයවිදියට රට හදනව බොරැ.ඝෘජු තින්දු තිරණ ගතයුතුයි රජය.රටට අබසරනයි. මෙහෙම ගියොත් ඒවිදියටම වෙිවි.වෙනස කෝ......
This situation is scary. AKD and minister Harshana should give their immediate attention to this problem.
ඇයි ඒ අයව අයින් කරන්නෙ නැත්තෙ මාලිමාවට ලොකුබලයක් තියෙද්දිත් ඒ අයව වහාම ඉවත් කරන්න ඒ ක නේද හරි
වැඩි කල් යාමට පෙර ඇනගනියි වගේ..?? අපි බලාපොරොත්තු එහෙමද..?? හරිම කණගාටුයි..
මෙහෙම ගියොත් නම්,මියුරු සම්පත් කියන ජොතිෂ වේදියා කියන අන්දමට,ආණ්ඩුවට අවුරුදු දෙකයිලු වයස.
නීතිය හා පොලිස් සේවාව සම්බන්ධයෙන් රජය මීට වඩා දැඩි සේ සිතාබැලීම සහ තීරණ ගැනීම කළ යුතු යැයි හැඟේ. ක්‍රියාත්මක වන සමහර දේවල් දෙස බැලූ විට තවම රාජ්‍ය කරන්නේ රාජපක්ෂලාද, වික්‍රමසිංහලා ද යයි හැඟෙන තරමට තත්ත්වය දරුණු ද? ආර්ථිකය සම්බන්ධයෙනුත් මෙවැනි අඥාන තීරණ ගතහොත් අපේ බලාපොරොත්තු සියල්ල සුන් වී යන බව නිසැකය න්.
නීතිපති හා රහස් පොලිසියේ දූසිත නිලදාරින්වෙනස් කරන්න බලකරමු
චිලි ය...
Akd take immediate action for palinda ranasinghe podu. Janaya awadiyen
Thank,s sir
❤❤❤❤❤
ඒ රට එල් සැල්වදෝර් නෙමෙයි, චිලී රාජ්‍යයි. එහි හිටපු ජනාධිපතිගේ නම සැල්වදෝර් අයියන්ඩේයි (Salvador Allende).
ජනතාව මෙම ආණ්ඩුව පත්කර ගත්තේ ඇයි කියලා ජනාධිපති තුමාට අමතක වෙන්න බෑ.මෙතුමා අවුරුදු විසි හතරක් පාර්ලිමේන්තුවේ හිටිය නේද?
නීතිපති ඉවත් කරන්න ජනාඩිපතිට තනි බලයක් නෑ
මටත් ඒක හිතුනා..අනික ධූර කාලය අවසන් වෙනකල් ඉන්න ඕන නේද. මට මතක හැටියට මේ දෙසැම්බර්වල නීතිපතිගෙ ධූර කාලය අවසන් වෙනවා
ඔබ තුමාගේ මෙම කියවීම් මාලිමා රජයේ අවධානයට වහාම ලැබිය යුතුය…
මහ බැංකුවේ ලොක්කත් කරපු දේවල් අමතක වෙලා වගේ…
වැලිසර සිද්ධියට වඩා සෙවිය යුතු විශාල අපරාධ රැසක් තව තිබෙනවා
NEW PUBLIC. PROSECUTOR SHOULD. BE. APPOINTED. AG DEPARTMENT. SALARY. SHOULD BE. REDUCED
👍
මේ ක ටිකක් නෙවෙයි සම්පුර්ණ ඇත්ත කියන්න වෙන්නේ 1968, 1971 ,1980, 1983,1987/89, 1990 (එක පරිච්චේදයක් සහ 19991 1994 /2006-2013 2 වෙනි පරිච්චේදය සහ 2015 /2024 4 වෙනි පරිච්චේදය . වර්තමාන් දේශපාලන නායකත්වය JVP නොදැක්ක පසුබැසීම් ගැන අවධානය යොමුකිරීමෙන් පමණි නීතිපති විස්ලේෂන එතරමට පරණ අත්දැකීම් ඇත රන -සින්හලා ගේ
Allende
28th president of Chile from 1970
This is absurd! Why this government follow these wrong policies? Aren’t they having a knowledge about innocent wolves? Take action Malimawa if the facts are correct!
Paalinda Ranasinghe ag,
Appuhamilage Jayakantha airport okkoma horu.....
Definitely it is clear
VERY SAD IT SEEMS OUR EFFORT TO BRING THIS GOVERNMENT MEENINGLESS
Oba thuma me rate duushitha niladareen gana thawath dannenam a nam idiripath karanna.aya aluth rajayata wadagath wanu atha
This kind of situation can occur new-revolutionary government! Thank you for your early warning! Some of them behave like jokers and bosting! they forget that within a few weeks later, how carders struggle for several decades? All of them are just memories?
Me neethipathi ethulu pirisa gena soyabeliya uthi sema wedagath ayathanayaka niladarin wenas karanna. Me mahathage thorathuru upayogi karaganna
🇱🇰🇱🇰🇱🇰??? 🇱🇰🇱🇰🇱🇰
This situation not good.
Countyr of Elsalwador may happend to NPP.
NEED PROPER ACTION.
OR? GOVERNMENT IN ?
tikak ewasagena enna vari ai thawa parlimenthuwa res ubeth ne
Tilvin,silva,mathithumage,avadanayata,me,prasnaya,lakveva
Npp eke desapaalana vidayaka sabaawdr😢ra me gena saakachcha kotta ikman teeranayak gata yuthui
Ara Archuna kiyala Sakkiliyek Pissu Natanawa, Parliament Ekatath Gihilla Sellamak Damma, u prasiddhiyema kiyanawa Uge Deyya Prabhakaran kiyala,
Me Pudgalaya Gana Soya Baliya yuthui
Remember AKD , fate of Alionday of Chille
😀😀😀😀😀😀😀
Not El Salvador Chilli is the country 🌹.❤
සහෝදරයා අපි කුමක් කරමුද සුදන්තගේ වීඩියෝ එකක් දැක්කා තානාපති ප්රශ්නය ජපානේ ? ,පත් කරල තියන නිලධාරීන් ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි
දූෂිත රාජ්‍ය නිලධාරීන් ලොකු ප්‍රශ්නයක් දූෂණය ඉහට ගහලා තියෙන්නේ රාජ්‍ය නිලධාරීන්ගේන් බොහෝ දෙනෙක්?
I HOPE THEY WILL UNDERSTAND THIS
PLEASE TELL MORE ABOUT PALINDA RANASINGHE
****ANURA OBA PONNAYEK VAGE VEDAKALOT PONNAYEK VAGE YANNA VEI.....*****😮😮😮😮
අහල තියෙනවද කොසොල් රජතූමා දැකපු සිහින් 16ගැන බුදුන් වහන්සෙ එදා ඒගැන මැනවින් පැහැදිලි කරදී තිබෙනවා අද මෙම සිදුවන්නේ ඒදෙයයි පාලකයො කියන්නෙ එකක් කරන්නේ තව එකක්
මේ ආණ්ඩුවත් අනාගන්න බවක් තමයි පේන්න තියෙන්නෙ. FB පැත්තට යන එක නවත්තලා තියෙන්නෙ මාලිමාවට විරුද්ධව වැඩ කරපු අයගෙන් බේරිල්ලක් නෑ.
We also face the same problem through WhatsApp.
Janaadipathithuma mula sita aga ALERT wa sitiya uthui. Tiraan sambanda kisima thoraturak na neda. 🧭 anduwa dusita aya aei soyaa balanney naththey 🙏👍✌️