Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඊලඟ කෑම එක එද්දිම දැනගන්න, Subscribe කරල තියාගන්න - ua-cam.com/channels/4-8szZFsPukehVxJg7jw2Q.html
සන්නා video එකකට මේ තරම් vivews තියෙනව දැක්කමයි?
Sannasgalaya pissek
Ada thama utub eke ewara wenakan vidio ekk බැලුවේ
ft sir❤
Ftt
ලෝකෙන්ම අංක 11ට දුප්පත්ම රටේ ඉඳගෙන බොරු පොශ් පෙන්නන ලංකාවේ නළුවෝ අතරෙ උඹ පට්ට open පොරක් මචං ඉසුරු ❤❤❤
පැය 01.05.03 යූටියුබ් එකේ මෙච්චර කාලෙකට තප්පරයක් වත් ස්කිප් නොකර බලපු එකම වැඩ සටහන ඉසුරු කියන්නෙත් සුපිරි චරිතයක්,එල සන්ස්ගල සර් ❤️
ඇත්තටම ❤
Sira kathawa
සිරා
සිරාවටම
එකඟයි ❤️🤗
මම දකුණේ අම්බලන්ගොඩ කරන්දෙණියේ ,අපේ කතා කරන විදිය නිසා මිනිස්සු කොච්චර අපිව පල්ලෙහට දානවද කියන එක මම අත්දැකීමෙන් දන්නවා.ඉසුරු අයියා අපේ ගැලවුම් කරුව වගේ හැඟුණේ.එයා මුළු දකුනම නියෝජනය කරනවා..thank you bro..😍
මට නම් හිතෙන්නෙ දකුනෙ අය එයාලගෙ භාෂාවෙන් මුඵ ටීම් එකම එයාලගෙ පැත්තට නම්ම ගන්නවා කියලා.
අනේ නෑ.මම උඩරට . ඔයාලගේ භාශාවට මම හරි කැමතියි .
1M views නේ 😊... පේනවා නේ අපේ මිනිස්සු ඇත්ත ට ආස නළුවෝ ❤❤
සන්නට කාලෙකින් අමුවෙන්ම චරිතයක් සෙට් වුනේ. ඒක මරු 👍👍👍
හරිම ලෙන්ගතු කතා බහක්. දකුණෙ එවුන්ට මේක මාර විදිහට දැනෙනවා. ඒ කෑම කතා බහ හරිම ලස්සනයි. මම ගමෙන් ඈත් වෙලා ගොඩක් කල්. ඒත් අදටත් ආසම කෑම තමයි මාලු බොර එක්ක කන පොල් සම්බෝලය.
එක හුස්මට කතාව බැලුවා.අමුවට කතා කරපුඑක නම් ගොඩක් වටිනවා.ජීවිතේට ගන්න බොහෝ කරුණු එකතු උනා.හැමදාම වගේ ආදරෙයි සර් ❤️💚 ඉසුරු කියන්නෙම චරිත ගොඩක් 🌼
ඇත්තටම skip නොකර බලපු video episode එකක්. Isuru Aiya ඇත්ටටම පොලවෙ පයගහල ඉන්න චරිතයක්. Doubl salute👏❤
ගම ඒවගේම පරම්පරාව. අමතක නොකරපු. මුල අමතක නොකරපු. අපේකාලේ මගේ සහෝදරයා.බුදු සරණයි!
පූසා : ඇත්තටම මාව මේ වගේ වැඩසටහනකට සම්බන්ධ කර ගනීම පිලිබදව ගොඩක් ස්තූති❤
පූසා ද කිවුවේ
😂😂😂😂
ඒත් මන් බැලුව ඇයි කවුරැත් පූස ගැන කියල නැත්තෙ කියලා 😂 බැලින් නම් කියලා 😅
😂😂
😃💗💗💗❤❤❤
සම්මාන නොලැබුනත් ඉසුරු කියන්නේ පුදුම දක්ෂයෙක්,පොළොවේ ජිවත්වෙන තරුණයෙක්,ජයවේවා
Gammaaa
මමත් හරිම අසා නලුවෙක් ....
තරුනයෙක්.....මට පුකෙනුත් හිනා ගියා😢😂😂😂😂😂😂😂
@@Sherwood671 තරුණයෙක් තමා
දමිත් අසංකගෙ මූණයි, විජේගෙ කටහඬයි !😍සුපිරි බුලට් එකක්
ඉසුරුවා ❤ පට්ටම නළුවා, කෙලින්ම කණ හරහා මොළයට, නියම මිනිහා. දක්ෂම , ජනප්‍රිම නළුවා සම්මාන අත ළගම තියෙනවා ❤
මම සන්නස්ගල සර්ගේ වැඩසටහන් මීට කලින් බලලා නෑ. ඉසුරු නිසයි අහම්බෙන් මේක බැලුවේ. බලන්න ලැබුන එක ගැන බොහොම සතුටුයි❤
ආසවෙන් තත්පරයක්වත් skip නොකර youtube එකේ බලපු එකම වැඩසටහන ❤
Oyala.danga.vapaSatfhna.baluva.sahute❤❤❤❤❤❤
මම පලවෙනි වතාවට සර්ගෙ වැඩසටහනක් ඉවරවෙනකම් බැලුවෙ...හේතුවනම් ඒ ඉසුරු හින්දා. ඉසුරු කියන්නෙ තාත්විකව රගපාන අදකාලෙ ඉන්න හොද නලුවෙක්....අවන්කවම උඹට ආදරෙයි ඉසුරු අයියේ...
Mth
සර් කරපු හොදම ඉන්ටවිව් එකක් සර් මේක .පැත්ත ගියත් ඇත්ත කියන නැති වෙන්න දෙයක් නැති , නැති උනත් බය නැති ලස්සන සරල කතා බහක් .බලන් ඉන්න ආසයි මිනිස්සු බොරු කියලා තමන්ගේ නැති ප්‍රතිරූප හදනවාට වඩා .. අමුම අමු ලස්සන කතාවක් . දිර්ගායුෂ ලැබේවා අපේ සිංහල සර්ට 🙏🙏🙏
මිලියන ගානක් එකඟයි ඔබේ අදහසට. ජීවිතේ බලපු හොඳම රහම ආසම කතාව
හරිම ආශාවෙනේ බලපු වැඩසටහනක් 👍♥️ අපේ මාතර භාෂාව ගැනත් අවුරුදු ගණන් රට හිටියත් අම්මට තාත්තට අදටත් කියන්න බෑ තමයි ඔයා මෙයා කියලා ♥️👍 අනාගතයේදී හොදම නළුවා සම්මානය ගන්න ලැබේවා ගන්න සුදුසු නළුවෙක් 👍♥️
ආදරේ ❤ ඒ වචන ටිකට
Mathara godya😂
😂@@KoreanLanguageForSriLankanStud
මම කවදාවත් සර්ගෙ වැඩ සටහනක් සම්පූර්න බලලා නැ මේක දැක්ක ගමන් හිතුනා බලන්න ඉසුරු අයියා නිසා එක පොඩ්ඩක්වත් ස්කිප් නොකර බැලුවා පට්ටම ආතල් එ වගේම ගන්න දේවල් ගොඩක් තිබුනා ❤️
සන්නස්ගල සර්...❤️👍ඉසුරු ඔබ ගැන නොදැන හිටියා ගොඩාක් දෙවල් දැන ගත්ත.... ගැම්ම බොක්ක ඉදිරිය සාර්ථක වෙවා ❤️👍 මේ ප්‍රොග්‍රෑම් එකේ ඉසුරු කිවුව අන්තිම කතාව 1000% hari kolla...😀💪👍
තත්පරයක් වත් skip නෙකර කාලෙකින් බලපු සාර්ථකම වැඩසටහනක් මම කැමතිම චරිත දෙකක් විශේෂයෙන්ම දක්ෂ චරිතාංග නළුවෙක් වශයෙන් උඹ කවදාකම හරි දිනන කොල්ලෙක් හිතේ කහටක් නැති විවෘත චරිතයක් ඒ විවෘත භාවයට කවුරුත් ආදරෙයි,, සර් ගැන කියලා වැඩක් නෑ ඒ දැනුමට හැමදාමත් ගරු කරනවා ස්තුතියි මේ සාර්ථකම වැඩසටහන් දවස් දහයෙන් one million යයි මේක..ජයම
වාචාලයෙකුට වාචාලයෙක් සෙට් උනාම හෙන රහයි❤All the very bzt for you both👍
😂😂😂😂👌
ඔය විදියට මිනිසුන්ට ජරා පහත් චරිත සහතික දෙන්න තමුන් මොන තරන් පහත් ජරා අසූචී හිතක් තියන කෙනෙක්ද .
@@sheyamalividanslage473 oyata duka hitunada baba...
අඇත්ත චන්දිමාල් 😂🤗🤩😊😊😅🤣😀
ජරා හිත්
නලු නිලියන්ගෙන් මං දැකපු අංක එකේ ඉන්න නිහතමානි සුපිරි චරිතය ඔයා තමා ඉසුරැ අයියේ හදවතේ නලුවා ❤❤
ඇත්තටම සන්නස්ගල සර් කියන්නෙ ගොඩක් නිහතමානී පුද්ගලයෙක් .එතුමගෙන් ඉගෙන ගත්තු කෙනෙක් විදිහට මම එතුමව දකින්නේ එහෙම .දීර්ඝ ආයුශ ලැබේවා සර්!!
sannasgala sir kiynne hama thathparayakma hariyata hiythala plan karla kathkaranwa habai diwa dekk nathiwa pattama openly katha karnwa ewagemai isuru ayyath wena un wge boru show dada sali gana kiya kiya atheethe hngn raja parpuren awa wgektha karanne nah pttma open eke kathakarana ada kale 1 eke naluwek ayye oyata aniwa sri lankan best actor smmmanaya labenna mn prarthana kranwa ayya mokda mgeth henayk gayakayek naluwek wenna kiyaneka mth asai kwruhri apita sup ekk gmmak enna cheer krnwat ithin ayyata mn cheer karnwa ayyta saha ada kale ayya kiwwa wge thanhawa nathi guruwarun athrin thmnge nidhasa widina 1a eke guruwarayek open manussayek una sannasgala sirtath double salutes
හොඳ සතුටුදායක වැඩසටහනක් . නාට්‍ය ලෝකයේ අපූර්ව චරිතයක් ඉසුරු හෙට්ටිආරච්චි . ඔහු සාකච්ඡාවට කැදවීම ගැන ස්තූතියි උපුල් අයියේ.
අඩෙ එ හඩ . විජේ කුමාරතුංග විදියට කතා කරපු පොඩි කොටස 👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤
👍👍👍😃😃
Ow ban fatta ❤
Eeka ahanna Dunne nahane...eya kiyanna giya de nathara kala....? mn owa balanne ne ..me naluwa nisamai baluwe... Avyaja minihekuta himi Sammanaya pudakarami 🏆🇱🇰♥️1️⃣🙏🏼
හරිම ආඩම්බරයි දකුනේ අබිමානය ලෝකයාට දැනෙන බසාවෙන්ම කීව.ඔයාට ආදරෙයි.
මේක නම් පට්ටම ආතල් 😂❤ මේකාට පුදුම කටක්නෙ තියෙන්නෙ .. වැඩක් ගන්න පුළුවන් නළුවෙක් ..හොඳ ඩබින් ආර්ටිස් කෙනෙක්. ජය වේවා ඉසුරු !
Great discussion ❤❤❤මම ආසම නළුවෙක් සමග සන්නාගේ වැඩසටහන ඉතාමත් රස වින්දා.ජයවෙිවා!
හරිම ශෝක්. බොරු සෝබන නැති රසවත් වැඩ සටහනක්. දෙන්නටම සුභ. පතනවා.
කාඩ්බෝඩ් නලුවො අතරෙ පොලොවෙ පය ගහල ඉන්න එකෙක්...සුපිරි....
මිනිස්සු ඇත්ත කතා කරද්දි,කෙලින් කතාකරද්දි හරි ලස්සනයි අප්ප 😩💝
සිරා බන්❤
තප්පරයක්වත් skip නොකර අහපු ලස්සන කතාබහක් ලස්සන අතීතයක් ජීවිතේ වින්ද ප්ලැනට් එකේ මිනිස්සු දෙන්නෙක් නියමයි❤
ඉසුරුගේ ගොඩක් නාට්‍ය බලලා නම් නෑ... ඒත් දක්ෂ නළුවෙක් කියලා දැනගෙන හිටියා ... වංගු ගහන්නෙ නැතිව අහන දෙයට හිත ඇරලා කතා කරන මිනිස්සු දකින්න ලැබීම සතුටක්... ඔබ දෙදෙනාටම ජය ප්‍රාර්ථනා කරනවා !!!
මුල ඉඳන් අගටම බැලුවා, හිතට දැනුන වචන ටිකක්. කාලෙකට කලින් වේදිකාවේ විඳපු රසම මතක අලුත් උනා වගේ දැනුනා. උසස් මට්ටමක හරබර කතිකාවතක් 🤍
එදාම බලන්න පටන් ගත්තට, අන්තිම විනාඩි දෙක තුන බලලා ඉවර කළේ අද. ඉසුරු කියපු අන්තිම වචන තුන හතර මුලු වැඩසටහනටම වඩා තදයි. ජයෙන් ජය!
මගේ ජීවිතේ අහපු හොඳම into එකජේසු පිහිටයි සර්. ඉසුරු මහත්තයාටත් ස්තුතියි
Over all a superb programme ❤👌That ending note: ටහිකෙන ටෝක් එකක් ඉසුරු අයියා 👌👊
අම්මෝ විජය කුමාරතුංග මහතාගේ කටහඩ👌ඇත්තටම මොහොතක් නිහඩ වෙලා බැලුවා විජේද ඉන්නේ කියලා ❤👌👌
Maru ඉසුරු දකුණේ අපි ඒක කවදාවත් දකුණේ ගැම්ම කතාව අවංකව කෙළින් කතා සතුටුයි ඉසුරු budu saranai
සන්නාව බක බක ගාලා හිනස්සන්න හැමෝටම බෑ කියලයි මට හිතෙන්නේ.... මම බලපු විඩොයෝ එක්ක. හැබැයි ඒක ලස්සනට ඉසුරුවා කරා ❤
දන්න අයගේ නොදන්න දේවල් ගොඩයි.පොඩියට පටන් අරන් ලොකු මිනිහෙක් වෙලා පොලවෙ පයගහලා ජීවත් වෙන්න පුරුදු වෙන්න හොදම උදාහරනයක්. සර්ටත් බොහොම ස්තූතී වැඩසටහනට❤️
අදටත් මාතර ගාල්ල හම්බන්තොට කොල්ලන්ගෙ ජීවිතේ මේ කතාව ඇතුලෙ තියෙන්නෙ ❤️.ආදරෙයි
සතුටුයි මචන් ♥️
Galle
Sira bro❤️
ඒක ඇත්ත
ඇත්තටම මා දක්ක මිනිසුන් මැද ජිවිතය රහටම විදින අපුරැමමිනසෙකි ඔබ උපුල් සාන්ත සන්නසගල මහතා..ජිව්තයේදි හමුව්ය යුතුම චරිතයකි.දවසක හමුවේ .යහපතක්ම වේවා
ඔව් ❤
ම්න් කවදාවත් හෙල්මට් නැතුව බයිසිකල් පැදලා නෑ.... only legend 😹😹😹😹
ලංකාවෙන් පිට දුරු රටක සිට මේ කලා ලොවේ තතු මෙලෙස රහට දැනගන්න ඉඩ ප්‍රස්ථාව සැලසුම් කළ ඔබ දෙපළටම හදබැඳි ස්තුතිය....🙏❤️🌻
පිට දුර රටක 😂
Hena dura athi nee😂
අමු චරිත දෙකක්..ඊට වැඩිය වචන නැත..දීර්ඝායුෂ දෙන්නටම..🤎
මම මේ වැඩසටහන සම්පූර්ණව බැලුවෙ අද.. කියන්න හරිම සතුටුයි.. මමත් මේ ලෝකෙ ආසම නැති දෙක තමයි ජොකා අඳින එකයි, සපත්තු දාන එකයි..
මේකනම් බලන්න කලින් කියන්න පුළුවන් ආතල් ගොඩක් කියලා 🎉❤😂
හුරැපුරැදු නගර, ස්ථාන, ක්ලාස්, ගුරැවරැ, අපේ කතා විලාසය, අපේ කතා ගැන අහනකොට ආයෙ ගෙදර ගියා වගේ දැනුනා….,මතක් උනා. කෙලින් සහ අවංකව කතා කරන නිහතමානී රංගන ශිල්පියෙක් ඉසුරැ. තව තවත් ගුණාත්මක නිර්මාණ වලින් ඉහලටම යන්න ලැබෙන්න ඕන.💪👍❤️
ආසම චරිත 2ක් එකම තැනක පොඩ්ඩක්වත් skip කරේ නැතුව බැලුවෙ 🥳😍
මොන රටේ, මොන ලෝකෙ කොහෙ හිටියත්, දකුණේ ඉපදිලා ඒ ලබපු වෙනස්ම ආභාසය වෙනම එකක්... ඒක වෙන කාට කිව්වත් දැනෙන්නෙ නෑ ... දකුණේ එකෙක්ටම ඇරෙන්න... තුන් දෙනාම පට්ට...❤❤ආදරෙයි කිරි පූස්...❤️❤️
රටේ කොහෙත් එහෙම තමයී ...අනුරාධපුර ඉපදිලා හැදිච්ච එකෙකුට තියෙන්නේ වෙනම පරිසරයක් අභාශයක්..නුවර ඉපදුන එකෙකුට වෙනම එකක් නුවර එලියේ කොහෙවත් නැති එකක් යාපනේ ඉපදුන එකෙකුට තියෙන්නේ වෙනමම අභාශයක්...😀😀😀ඔකේ ඔච්චර දගලන්න දෙයක් නෑ ....වෙලා තියෙන්නේ ඔය දකුණේ බහුතරය ඔය කෙලෙවර ඉදලා මෙහේ විතරයී මෙහෙම එකක් තියෙන්නේ කියලා හිතාගෙන ඉන්න එක...
රෙද්ද තමයි දකුණ රටේ කොහෙත් එකයි බොල
@@chamarama9349 අනේ පලයන් අපියි උබලයි සමාන නැ
@@Honolulu-e5b වෙන්න ඇති.. හැබැයී කාටවත් අදාල නෑ ඉතින්😂
කයියට මරු ඩබලක් සෙට් වුණාම ඒක වෙනම කයියක්.. තව තිබ්බා නම් කියලා හිතුණා සර්.. ඒ තරම් රහයි කයිය.. 🤘🍻
ආසම චරිත දෙකක්... ආසාවෙන් මුලු වැඩසටහනම බැලුවා. එක තත්පරයක් වත් Skip නොකර🤗
මාදුටූ.නූතන.විජයකුමරතූංග.නූබයි,පූතෙ, ඉතා.පරිසමින්.ඉදිරියටම.යන්න.රත්තරන්.පුතෙ.ඔබදෙපලට.උතුම්.තෙරුවනෙ.සරනයි👃👃👃
මම සර් ගෙන් ඉගනගන්න කාලේ, ව්‍යංන්ගාර්ථයෙන් කථා කරනවා අහගෙන හිටියේ හරිම කෑදර කමෙන්, කාලෙකින්, අතීතයට ගියා පිං 🙏🙏🙏🙏🙏🙏🙏
තප්පරයක්වත් ස්කිප් නොකර ආසාවෙන් බලන ලංකාවේ එකම ප්‍රෝගෑම් එක ❤❤
ලව් ගැන ඇහුවට නිකමට වත් තරින්දිගෙ සීන් එක ඇහුවෙත් නැ. කිවෙත් නැ මෙන්න ඕපදූප නැති සුපිරි ඉන්ටර්විව්.💛
සන්නා සර් කියන්නෙ අපිට ගොඩාක් දේවල් ඉගෙනගන්න පුලුවන් කෙනෙක් සර්ට ගොඩාක් පින් මෙහෙම අය හන්දුන්වා දෙනවට
එක දිගට බලපු 2වනි Program එක. මගෙත් ලොකු ආසාවක් දවසක සන්නස්ගල sir එක්ක ඔතනම කතා කරන එක❤️
Tiktok එකේ පොඩි කෑල්ලක් බලලා බලන්න හිතුවේ...ඉසුරු කියන්නේ සුපිරි චරිතයක්...නියම විදියට දැනෙන්න ඇත්ත කතා කරන සුපිරි චරිතයක්....
හරිම රහට බැලුව. මගෙ සිංහල සර් මගේ ජිවිතේ ආසම චරිතයක්. ඉසුරු ඔබට ජය මල්ලි .
කාලෙකින් දැකපු හොදම වැඩසටහනක් මේ. දකුනෙ කතානායකලා ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැත👌 ජීවිතේට අමතක වෙන එකක් නෑ මේක,,
😂
ඉසුරු,කවදාහරි විජය වගෙ වෙයි..මෙ නලුවන්ගෙන් වැඩ ගන්නවා මදි හොදටම❤
Uba ganin wada
@@pianomania2281 😂
අඇයි උබ හිතුවේ කොලබ කොල්ලෝ නැහැ කියලාද බයියෝ ශානකට
@@pianomania2281 😂😂
මෙච්චර දිග සාකච්ඡාවක් බැලුවමයි මමනම් ඒකත් බැලුවෙ මාරම ආසාවකින්👍❤️
ආසම චරිත දෙකක්... program එක දවස් 3ක් බලලා තමයි ඉවර කලේ😁
අවසානයේ අතට අත දීපු එක නම් Legendary Moment එකක්.ජය අපිටයි Film එකේ වගේ ❤
මෙ කතාව තවත් නලුවෙක් වෙන්න හින මවන මට මාර හයියක් ❤️ කලාවට ජය වෙවා
❤️❤️ දක්ශ නලුවෙක් වෙන්න ලැබේවා
උපමා රූපක එක්ක සුද්ද සිංහල කතා කරන නලුවෙක්. ඒකටම ගැලපෙන සුද්ද සිංහලයෙක් ❤
මං කියනකං හිටපං....සර්ගෙ ඒ වචනෙට ඉසුරුගෙ උත්තරේ මරු😮❤
ඉසුරැ සාමාන්‍ය ම්නිස්සු එක්ක ඉන්නේ කොහොමත් නිහතමානී යි ඒ වගේම දක්ශ නලුවෙක් ගොඩක් වට්න කලාකරැවෙක් ලංකාවට...කෙලින් කතා කරනවා ඔනම දෙයක් 💙
මාතර නේ එයා...
ඔව්, ඒක එහෙම තමයි. කියලා හිතෙනවා, මොකද ආඩම්බරකමක් නැති නළුවෙක්.
මොකදැයි ඔහේට වෙලා තියෙන්නේ.වාහේ වට්සඇප් තහනම් කළා ද
අදටත් ආසම කෑම මාලුයි පොලුයි බතුයි...මොන දේ තිබුනත් ඒකට ගහන්න කෑමක් අදටත් රසවිදලා නෑ...😋
Aniwaren bro💖
ඒක ඇත්ත, ඒක වෙනමම ආතල් එකක්
පාන්දර 1 යි මේ වීඩියෝ එක බලලා ඉවර වෙද්දි , සුපිරි ❤️🥰 දකුණ ගැන කතාවෙද්දි පට්ට ගැම්මක් එන්නෙ ඈ , ආදරෙයි ❤️🥰
Intro එක විතරක් පොඩ්ඩක් බලනවා කියලා වීඩියෝ එකට ආවෙ...අන්තිමට මුලු ප්‍රෝග්‍රෑම් එකම ඉවර වෙනකන් බලලා නතර උනේ ♥️
කොල්ලෙක් ජිවිතේ තනියෙන් ගෙවන්න තිරනේ කරනවා කියන්නෙ ඌට මාර හිතේ හයියක් තියෙන්න ඔනේ❤ එහෙම හිතකට කවදහරි කෙල්ලෙක් අවොත් ඒ කෙල්ල සැහෙන වාසනාවන්ත කෙල්ලෙක් වෙයි🎉
මටත් දවසක ඔතන වාඩි වෙන්න ආසාවක් තියේ🥺❤️… මම තැනකට එද්දි තව කොච්චර කල් යයිද දන්නෙ නෑනෙ 😢
අම්මේ කවදාවත් අහපු නැති ප්‍රෝග්‍රෑම් එකක් . ඉසුරුටත් හිනා වෙන්න එහෙම බැරි කෙනෙක්නෙ. බුදුසරණයි සර්. ඉසුරු ඔබ දෙදෙනාටම 🙏🙏
ඇත්තටම මං ආසාවෙන්ම බලපු,විදපු මගේ භාෂාවෙන් කියනවනම් හරි අමු පට්ට හමුවක්,ඇත්තටම හරි රහයී..මේ සුසංයෝගය සර් ඔයාටත් ,ඉසුරු ඔයාටත් නිදුක් නීරෝගී දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ...හුස්ම පොද වැටෙනකන් මේ වගේ රහට ජීවිතය දකින්න ශක්තිය දහීර් ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආදරෙයී තෙරුවන් සරණයී ...🤲❤🤲🤗👌👌👌💥💥💥💥👊👊👊🙏😉🤷
දැනට මෙතෙක් බලපු හොදම Interview එක. 👌 සන්නස්ගල සර්ට සහ ඉසුරු ලොකු හෙට්ටිආරච්චි දෙන්නටම ජය, Respect 🙏❤️🙏
UK ඉඳගෙන දවසේ පැය 12 වැඩ කරලා ඇවිත් වෙනදට ඇඳට වැටුනත් නින්ද යන මට සහා හෙට වැඩට යන්න ඇහැරෙන්න තව පැය 4 තියෙද්දී,අද රෑ 12 වෙනකන් ඇහරගෙන මේක බලලා කිසිම මහන්සියක්වත් නිදි මතක්වත් නෑ..ආසම දෙන්නෙක් එකම තැන.. එකම රහට..Thank you ❤️ sir
ඇත්තටම රසපිරිලා ඉතිරිලා ගිය අවස්තාව ක්......💜️💛💙💚💪😍 ස්තූතියි සර් සහ පිරිසටම....
මම A/L කරන්නේ මාරම ආදර්ශයක් තමා මෙකෙන් දෙන්නෙ ජිවිතේට අනික ඔහොම කවුරුත් තමන්ට කෙල උන දෙවල් කියන්නෙ තෙනකට අවාම ජය වෙවා ඉසුරු අන්කල්
පට්ට කතාවක්.... පාන්දර 1යි අහලා ඉවරයි. 🤝💖
සන්නස්ගල සර් එක්ක කවුරු interviw කලත් බලන එක දැන් ඇබ්බැහියක්.ඒඅතරින් ඉසුරු කියන්නෙත් ඉන්න ටෙලියක් හෝ බලන්නම හිතෙන රසවත් චරිතයක්. thanks දෙන්නටම.
මෙ අවකාශයේ මා දුටු හොදම සම්මුඛ ව්ම. ඔබ දෙදෙනාටම දිර්ඝායු වෙවා ❤❤❤❤❤
ආසම චරිතයක් ඉසුරු කියන්නේ.දෙන්නටම තෙරුවන් සරණයි !.......
ඉසුරුව මම මුලින්ම දැක්කේ “ගිණි අවි සහ ගිණි කෙලි” ටෙලිනාට්‍යයේ…..කණ පසාරු කරන් යන්න අන්තිමට කියපු වචන ටික…. ❤ “බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා නම්….. තාමත් ඉන්නවා, පුතා බුදු වෙනකං.” කොටවන, කෙටවෙන UA-cam interviews අතරේ සුද්ද සිංහලෙන් සුන්දර මතක සටහන් එක්ක විතරක් ම ගලාගෙන ගිය අති සුන්දර විරාමයක් ❤
Interview එකක් ආසාවෙන් මෙච්චර දිගට බැලුවමයි🌿 😍
අන්‍තිම වචනෙ.”ලන්කාවෙ බුදුහාමුදුරුවො ඉපදුනා නම් තාම පිරුනුවන්පාලා නෑ තාම ඉන්නව පුතාව බුදු කරවන්න” - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ❤
මරු වචන ටික බං.. අම්මෝ ඒක 😅❤
එකෙන්ම...❤
Hoda wedeee...good
eka maarai bn nosithu welawaka nosithu deyak kiwe, ekath thiththa aththak, Lankawa kiyanne e wage wawagena kana ratak
Ubalata mewa hodai nathasha kivvamai amaru
හරවත් කතාවක්. ඉසුරු ට වරදින්නේ නෑ. ඒත් ප්‍රවේශමින් චරිත තෝරා ගන්න. Wish you're all the best. 💐💐💐
Nemane riject karanna කරන්න එනවා nm එහෙත් විශේෂිත 😮 බවක් තියෙනවා mkoda මේ කෙනා එහෙම එන කෙනෙක් නොවෙන නිසා 😮😮😮 හේතුව ක් ඇති නැති නම් mn මැරිලා ne, අවස්ථාව දෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා මට මාව sure නිසා 😮😮😮😊😊😊
ආසම චරිත දෙකක්.. සන්නස්ගල සර්ගේ පංති ගියේ ඇත්තටම ඉගෙනගන්නවට වඩා සර් ගේ චරිතේ ගොඩක් වෙනස් නිසා.. ❤
හොදවැඩේ අමුවෙන්ම කියනවනෙ සුපිරි කතබහ සර්ගෙ සම්පුර්ණයෙන්ම බලපු එකම කතාව මරු 😂😂😂😂😂
math palamu wathawata baluwa
මෙච්චර කාලෙකට ස්කිප් නොකර ආසාවෙන් බලපු පලවෙනි interview එක 🥺❤️
දකුණු රටට ඔයා ගොඩක් වටිනවා ඉසුරු අයියා ❤❤❤❤
ජීවිතේ ආදරේ කරන සුපිරිම බුලට් දෙකක් ❤ සර්ගෙ කටහඩ ඇහෙද්දි මතක් වෙන්නෙම උසස් පෙළ කාලෙ සිංහල පාඩම් ආසාවෙන් සර් දිහා බලන් ඉගෙන ගත්ත විදිය ❤
අඩේ මෙච්චර වෙලාවක් එකදිගට බලපු එකම වැඩසටහන. ආසම ඩබලක්❤
ගොඩ කාලෙකට පස්සෙ skip කරන්නෙ නැතුව බලපු vedio, ගොඩක් විවෘත මිනිහෙක් ඉසුරු, සන්නස්ගල සර් වගේ ලොකු (පරිපුුර්ණ) චරිතයක් නියමට match වෙලා ලස්සනට ගලා ගෙන ගිය සාකච්ඡාවක්....❤❤
ආසම වචන ටික තියෙන්නෙ අන්තිමට.එහෙනම් මොනාහරි ටිකක් බීලා කාලා මැදියම් රෑ වෙනකම් පොඩ්ඩක් කියවලා සමුගමු කියන කොටස.ඒක මාරම End එකක් ❤ තවත් වීඩියෝ එකකින් හම්බෙමු කියනවට වඩා එහෙම කිව්වම ඒක අනන්තෙටම හිතෙන විදියෙ වාක්‍යක්.
සන්නස්ගල සර් වෙනම ආතල් එකක ඉන්න කෙනෙක්. ඒවගේම තමයි program එකත්. ඇත්තටම මරු. ඉසුරු අයියා ඔයා බොක්කෙන්ම කතා කරන කෙනෙක්. දෙන්නටම Respect ☝️
ඊලඟ කෑම එක එද්දිම දැනගන්න, Subscribe කරල තියාගන්න - ua-cam.com/channels/4-8szZFsPukehVxJg7jw2Q.html
සන්නා video එකකට මේ තරම් vivews තියෙනව දැක්කමයි?
Sannasgalaya pissek
Ada thama utub eke ewara wenakan vidio ekk බැලුවේ
ft sir❤
Ftt
ලෝකෙන්ම අංක 11ට දුප්පත්ම රටේ ඉඳගෙන බොරු පොශ් පෙන්නන ලංකාවේ නළුවෝ අතරෙ උඹ පට්ට open පොරක් මචං ඉසුරු ❤❤❤
පැය 01.05.03 යූටියුබ් එකේ මෙච්චර කාලෙකට තප්පරයක් වත් ස්කිප් නොකර බලපු එකම වැඩ සටහන ඉසුරු කියන්නෙත් සුපිරි චරිතයක්,එල සන්ස්ගල සර් ❤️
ඇත්තටම ❤
Sira kathawa
සිරා
සිරාවටම
එකඟයි ❤️🤗
මම දකුණේ අම්බලන්ගොඩ කරන්දෙණියේ ,අපේ කතා කරන විදිය නිසා මිනිස්සු කොච්චර අපිව පල්ලෙහට දානවද කියන එක මම අත්දැකීමෙන් දන්නවා.ඉසුරු අයියා අපේ ගැලවුම් කරුව වගේ හැඟුණේ.එයා මුළු දකුනම නියෝජනය කරනවා..thank you bro..😍
මට නම් හිතෙන්නෙ දකුනෙ අය එයාලගෙ භාෂාවෙන් මුඵ ටීම් එකම එයාලගෙ පැත්තට නම්ම ගන්නවා කියලා.
අනේ නෑ.මම උඩරට . ඔයාලගේ භාශාවට මම හරි කැමතියි .
1M views නේ 😊... පේනවා නේ අපේ මිනිස්සු ඇත්ත ට ආස නළුවෝ ❤❤
සන්නට කාලෙකින් අමුවෙන්ම චරිතයක් සෙට් වුනේ. ඒක මරු 👍👍👍
හරිම ලෙන්ගතු කතා බහක්. දකුණෙ එවුන්ට මේක මාර විදිහට දැනෙනවා. ඒ කෑම කතා බහ හරිම ලස්සනයි. මම ගමෙන් ඈත් වෙලා ගොඩක් කල්. ඒත් අදටත් ආසම කෑම තමයි මාලු බොර එක්ක කන පොල් සම්බෝලය.
එක හුස්මට කතාව බැලුවා.අමුවට කතා කරපුඑක නම් ගොඩක් වටිනවා.ජීවිතේට ගන්න බොහෝ කරුණු එකතු උනා.හැමදාම වගේ ආදරෙයි සර් ❤️💚 ඉසුරු කියන්නෙම චරිත ගොඩක් 🌼
ඇත්තටම skip නොකර බලපු video episode එකක්. Isuru Aiya ඇත්ටටම පොලවෙ පයගහල ඉන්න චරිතයක්. Doubl salute👏❤
ගම ඒවගේම පරම්පරාව. අමතක නොකරපු. මුල අමතක නොකරපු. අපේකාලේ මගේ සහෝදරයා.බුදු සරණයි!
පූසා : ඇත්තටම මාව මේ වගේ වැඩසටහනකට සම්බන්ධ කර ගනීම පිලිබදව ගොඩක් ස්තූති❤
පූසා ද කිවුවේ
😂😂😂😂
ඒත් මන් බැලුව ඇයි කවුරැත් පූස ගැන කියල නැත්තෙ කියලා 😂 බැලින් නම් කියලා 😅
😂😂
😃💗💗💗❤❤❤
සම්මාන නොලැබුනත් ඉසුරු කියන්නේ පුදුම දක්ෂයෙක්,
පොළොවේ ජිවත්වෙන තරුණයෙක්,
ජයවේවා
Gammaaa
මමත් හරිම අසා නලුවෙක් ....
තරුනයෙක්.....මට පුකෙනුත් හිනා ගියා😢😂😂😂😂😂😂😂
😂😂😂😂
@@Sherwood671 තරුණයෙක් තමා
දමිත් අසංකගෙ මූණයි, විජේගෙ කටහඬයි !
😍සුපිරි බුලට් එකක්
ඉසුරුවා ❤ පට්ටම නළුවා, කෙලින්ම කණ හරහා මොළයට, නියම මිනිහා. දක්ෂම , ජනප්‍රිම නළුවා සම්මාන අත ළගම තියෙනවා ❤
මම සන්නස්ගල සර්ගේ වැඩසටහන් මීට කලින් බලලා නෑ. ඉසුරු නිසයි අහම්බෙන් මේක බැලුවේ. බලන්න ලැබුන එක ගැන බොහොම සතුටුයි❤
ආසවෙන් තත්පරයක්වත් skip නොකර youtube එකේ බලපු එකම වැඩසටහන ❤
Oyala.danga.vapa
Satfhna.baluva.sahute❤❤❤❤❤❤
මම පලවෙනි වතාවට සර්ගෙ වැඩසටහනක් ඉවරවෙනකම් බැලුවෙ...
හේතුවනම් ඒ ඉසුරු හින්දා.
ඉසුරු කියන්නෙ තාත්විකව රගපාන අදකාලෙ ඉන්න හොද නලුවෙක්....
අවන්කවම උඹට ආදරෙයි ඉසුරු අයියේ...
Mth
සර් කරපු හොදම ඉන්ටවිව් එකක් සර් මේක .පැත්ත ගියත් ඇත්ත කියන නැති වෙන්න දෙයක් නැති , නැති උනත් බය නැති ලස්සන සරල කතා බහක් .බලන් ඉන්න ආසයි මිනිස්සු බොරු කියලා තමන්ගේ නැති ප්‍රතිරූප හදනවාට වඩා .. අමුම අමු ලස්සන කතාවක් . දිර්ගායුෂ ලැබේවා අපේ සිංහල සර්ට 🙏🙏🙏
මිලියන ගානක් එකඟයි ඔබේ අදහසට. ජීවිතේ බලපු හොඳම රහම ආසම කතාව
හරිම ආශාවෙනේ බලපු වැඩසටහනක් 👍♥️ අපේ මාතර භාෂාව ගැනත් අවුරුදු ගණන් රට හිටියත් අම්මට තාත්තට අදටත් කියන්න බෑ තමයි ඔයා මෙයා කියලා ♥️👍 අනාගතයේදී හොදම නළුවා සම්මානය ගන්න ලැබේවා ගන්න සුදුසු නළුවෙක් 👍♥️
ආදරේ ❤ ඒ වචන ටිකට
Mathara godya😂
😂@@KoreanLanguageForSriLankanStud
මම කවදාවත් සර්ගෙ වැඩ සටහනක් සම්පූර්න බලලා නැ මේක දැක්ක ගමන් හිතුනා බලන්න ඉසුරු අයියා නිසා එක පොඩ්ඩක්වත් ස්කිප් නොකර බැලුවා පට්ටම ආතල් එ වගේම ගන්න දේවල් ගොඩක් තිබුනා ❤️
සන්නස්ගල සර්...❤️👍
ඉසුරු ඔබ ගැන නොදැන හිටියා ගොඩාක් දෙවල් දැන ගත්ත....
ගැම්ම බොක්ක ඉදිරිය සාර්ථක වෙවා ❤️👍
මේ ප්‍රොග්‍රෑම් එකේ ඉසුරු කිවුව අන්තිම කතාව 1000% hari kolla...😀💪👍
තත්පරයක් වත් skip නෙකර කාලෙකින් බලපු සාර්ථකම වැඩසටහනක් මම කැමතිම චරිත දෙකක් විශේෂයෙන්ම දක්ෂ චරිතාංග නළුවෙක් වශයෙන් උඹ කවදාකම හරි දිනන කොල්ලෙක් හිතේ කහටක් නැති විවෘත චරිතයක් ඒ විවෘත භාවයට කවුරුත් ආදරෙයි,, සර් ගැන කියලා වැඩක් නෑ ඒ දැනුමට හැමදාමත් ගරු කරනවා ස්තුතියි මේ සාර්ථකම වැඩසටහන් දවස් දහයෙන් one million යයි මේක..ජයම
වාචාලයෙකුට වාචාලයෙක් සෙට් උනාම හෙන රහයි❤
All the very bzt for you both👍
😂😂😂😂👌
ඔය විදියට මිනිසුන්ට ජරා පහත් චරිත සහතික දෙන්න තමුන් මොන තරන් පහත් ජරා අසූචී හිතක් තියන කෙනෙක්ද .
@@sheyamalividanslage473 oyata duka hitunada baba...
අඇත්ත චන්දිමාල් 😂🤗🤩😊😊😅🤣😀
ජරා හිත්
නලු නිලියන්ගෙන් මං දැකපු අංක එකේ ඉන්න නිහතමානි සුපිරි චරිතය ඔයා තමා ඉසුරැ අයියේ හදවතේ නලුවා ❤❤
ඇත්තටම සන්නස්ගල සර් කියන්නෙ ගොඩක් නිහතමානී පුද්ගලයෙක් .එතුමගෙන් ඉගෙන ගත්තු කෙනෙක් විදිහට මම එතුමව දකින්නේ එහෙම .දීර්ඝ ආයුශ ලැබේවා සර්!!
sannasgala sir kiynne hama thathparayakma hariyata hiythala plan karla kathkaranwa habai diwa dekk nathiwa pattama openly katha karnwa ewagemai isuru ayyath wena un wge boru show dada sali gana kiya kiya atheethe hngn raja parpuren awa wgektha karanne nah pttma open eke kathakarana ada kale 1 eke naluwek ayye oyata aniwa sri lankan best actor smmmanaya labenna mn prarthana kranwa ayya mokda mgeth henayk gayakayek naluwek wenna kiyaneka mth asai kwruhri apita sup ekk gmmak enna cheer krnwat ithin ayyata mn cheer karnwa ayyta saha ada kale ayya kiwwa wge thanhawa nathi guruwarun athrin thmnge nidhasa widina 1a eke guruwarayek open manussayek una sannasgala sirtath double salutes
හොඳ සතුටුදායක වැඩසටහනක් . නාට්‍ය ලෝකයේ අපූර්ව චරිතයක් ඉසුරු හෙට්ටිආරච්චි . ඔහු සාකච්ඡාවට කැදවීම ගැන ස්තූතියි උපුල් අයියේ.
අඩෙ එ හඩ . විජේ කුමාරතුංග විදියට කතා කරපු පොඩි කොටස 👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤
👍👍👍😃😃
Ow ban fatta ❤
Eeka ahanna Dunne nahane...eya kiyanna giya de nathara kala....? mn owa balanne ne ..me naluwa nisamai baluwe...
Avyaja minihekuta himi Sammanaya pudakarami 🏆🇱🇰♥️1️⃣🙏🏼
හරිම ආඩම්බරයි දකුනේ අබිමානය ලෝකයාට දැනෙන බසාවෙන්ම කීව.ඔයාට ආදරෙයි.
මේක නම් පට්ටම ආතල් 😂❤ මේකාට පුදුම කටක්නෙ තියෙන්නෙ .. වැඩක් ගන්න පුළුවන් නළුවෙක් ..හොඳ ඩබින් ආර්ටිස් කෙනෙක්. ජය වේවා ඉසුරු !
Great discussion ❤❤❤
මම ආසම නළුවෙක් සමග සන්නාගේ වැඩසටහන ඉතාමත් රස වින්දා.
ජයවෙිවා!
හරිම ශෝක්. බොරු සෝබන නැති රසවත් වැඩ සටහනක්. දෙන්නටම සුභ. පතනවා.
කාඩ්බෝඩ් නලුවො අතරෙ පොලොවෙ පය ගහල ඉන්න එකෙක්...සුපිරි....
මිනිස්සු ඇත්ත කතා කරද්දි,කෙලින් කතාකරද්දි හරි ලස්සනයි අප්ප 😩💝
සිරා බන්❤
තප්පරයක්වත් skip නොකර අහපු ලස්සන කතාබහක් ලස්සන අතීතයක් ජීවිතේ වින්ද ප්ලැනට් එකේ මිනිස්සු දෙන්නෙක් නියමයි❤
ඉසුරුගේ ගොඩක් නාට්‍ය බලලා නම් නෑ... ඒත් දක්ෂ නළුවෙක් කියලා දැනගෙන හිටියා ... වංගු ගහන්නෙ නැතිව අහන දෙයට හිත ඇරලා කතා කරන මිනිස්සු දකින්න ලැබීම සතුටක්... ඔබ දෙදෙනාටම ජය ප්‍රාර්ථනා කරනවා !!!
මුල ඉඳන් අගටම බැලුවා, හිතට දැනුන වචන ටිකක්. කාලෙකට කලින් වේදිකාවේ විඳපු රසම මතක අලුත් උනා වගේ දැනුනා. උසස් මට්ටමක හරබර කතිකාවතක් 🤍
එදාම බලන්න පටන් ගත්තට, අන්තිම විනාඩි දෙක තුන බලලා ඉවර කළේ අද. ඉසුරු කියපු අන්තිම වචන තුන හතර මුලු වැඩසටහනටම වඩා තදයි. ජයෙන් ජය!
මගේ ජීවිතේ අහපු හොඳම into එක
ජේසු පිහිටයි සර්.
ඉසුරු මහත්තයාටත් ස්තුතියි
Over all a superb programme ❤👌
That ending note: ටහිකෙන ටෝක් එකක් ඉසුරු අයියා 👌👊
අම්මෝ විජය කුමාරතුංග මහතාගේ කටහඩ👌ඇත්තටම මොහොතක් නිහඩ වෙලා බැලුවා විජේද ඉන්නේ කියලා ❤👌👌
Maru ඉසුරු දකුණේ අපි ඒක කවදාවත් දකුණේ ගැම්ම කතාව අවංකව කෙළින් කතා සතුටුයි ඉසුරු budu saranai
සන්නාව බක බක ගාලා හිනස්සන්න හැමෝටම බෑ කියලයි මට හිතෙන්නේ.... මම බලපු විඩොයෝ එක්ක. හැබැයි ඒක ලස්සනට ඉසුරුවා කරා ❤
දන්න අයගේ නොදන්න දේවල් ගොඩයි.පොඩියට පටන් අරන් ලොකු මිනිහෙක් වෙලා පොලවෙ පයගහලා ජීවත් වෙන්න පුරුදු වෙන්න හොදම උදාහරනයක්. සර්ටත් බොහොම ස්තූතී වැඩසටහනට❤️
අදටත් මාතර ගාල්ල හම්බන්තොට කොල්ලන්ගෙ ජීවිතේ මේ කතාව ඇතුලෙ තියෙන්නෙ ❤️.ආදරෙයි
සතුටුයි මචන් ♥️
Galle
Sira bro❤️
ඒක ඇත්ත
ඇත්තටම මා දක්ක මිනිසුන් මැද ජිවිතය රහටම විදින අපුරැමමිනසෙකි ඔබ උපුල් සාන්ත සන්නසගල මහතා..ජිව්තයේදි හමුව්ය යුතුම චරිතයකි.දවසක හමුවේ .යහපතක්ම වේවා
ඔව් ❤
ම්න් කවදාවත් හෙල්මට් නැතුව බයිසිකල් පැදලා නෑ.... only legend 😹😹😹😹
ලංකාවෙන් පිට දුරු රටක සිට මේ කලා ලොවේ තතු මෙලෙස රහට දැනගන්න ඉඩ ප්‍රස්ථාව සැලසුම් කළ ඔබ දෙපළටම හදබැඳි ස්තුතිය....🙏❤️🌻
පිට දුර රටක 😂
Hena dura athi nee😂
අමු චරිත දෙකක්..ඊට වැඩිය වචන නැත..දීර්ඝායුෂ දෙන්නටම..🤎
මම මේ වැඩසටහන සම්පූර්ණව බැලුවෙ අද.. කියන්න හරිම සතුටුයි.. මමත් මේ ලෝකෙ ආසම නැති දෙක තමයි ජොකා අඳින එකයි, සපත්තු දාන එකයි..
මේකනම් බලන්න කලින් කියන්න පුළුවන් ආතල් ගොඩක් කියලා 🎉❤😂
හුරැපුරැදු නගර, ස්ථාන, ක්ලාස්, ගුරැවරැ, අපේ කතා විලාසය, අපේ කතා ගැන අහනකොට ආයෙ ගෙදර ගියා වගේ දැනුනා….,මතක් උනා.
කෙලින් සහ අවංකව කතා කරන නිහතමානී රංගන ශිල්පියෙක් ඉසුරැ. තව තවත් ගුණාත්මක නිර්මාණ වලින් ඉහලටම යන්න ලැබෙන්න ඕන.💪👍❤️
ආසම චරිත 2ක් එකම තැනක පොඩ්ඩක්වත් skip කරේ නැතුව බැලුවෙ 🥳😍
මොන රටේ, මොන ලෝකෙ කොහෙ හිටියත්, දකුණේ ඉපදිලා ඒ ලබපු වෙනස්ම ආභාසය වෙනම එකක්... ඒක වෙන කාට කිව්වත් දැනෙන්නෙ නෑ ... දකුණේ එකෙක්ටම ඇරෙන්න... තුන් දෙනාම පට්ට...❤❤
ආදරෙයි කිරි පූස්...❤️❤️
රටේ කොහෙත් එහෙම තමයී ...අනුරාධපුර ඉපදිලා හැදිච්ච එකෙකුට තියෙන්නේ වෙනම පරිසරයක් අභාශයක්..නුවර ඉපදුන එකෙකුට වෙනම එකක් නුවර එලියේ කොහෙවත් නැති එකක් යාපනේ ඉපදුන එකෙකුට තියෙන්නේ වෙනමම අභාශයක්...😀😀😀ඔකේ ඔච්චර දගලන්න දෙයක් නෑ ....වෙලා තියෙන්නේ ඔය දකුණේ බහුතරය ඔය කෙලෙවර ඉදලා මෙහේ විතරයී මෙහෙම එකක් තියෙන්නේ කියලා හිතාගෙන ඉන්න එක...
රෙද්ද තමයි දකුණ රටේ කොහෙත් එකයි බොල
Galle
@@chamarama9349 අනේ පලයන් අපියි උබලයි සමාන නැ
@@Honolulu-e5b වෙන්න ඇති.. හැබැයී කාටවත් අදාල නෑ ඉතින්😂
කයියට මරු ඩබලක් සෙට් වුණාම ඒක වෙනම කයියක්.. තව තිබ්බා නම් කියලා හිතුණා සර්.. ඒ තරම් රහයි කයිය.. 🤘🍻
ආසම චරිත දෙකක්... ආසාවෙන් මුලු වැඩසටහනම බැලුවා. එක තත්පරයක් වත් Skip නොකර🤗
මාදුටූ.නූතන.විජයකුමරතූංග.නූබයි,පූතෙ, ඉතා.පරිසමින්.ඉදිරියටම.යන්න.රත්තරන්.පුතෙ.ඔබදෙපලට.උතුම්.තෙරුවනෙ.සරනයි👃👃👃
මම සර් ගෙන් ඉගනගන්න කාලේ, ව්‍යංන්ගාර්ථයෙන් කථා කරනවා අහගෙන හිටියේ හරිම කෑදර කමෙන්, කාලෙකින්, අතීතයට ගියා පිං 🙏🙏🙏🙏🙏🙏🙏
තප්පරයක්වත් ස්කිප් නොකර ආසාවෙන් බලන ලංකාවේ එකම ප්‍රෝගෑම් එක ❤❤
ලව් ගැන ඇහුවට නිකමට වත් තරින්දිගෙ සීන් එක ඇහුවෙත් නැ. කිවෙත් නැ මෙන්න ඕපදූප නැති සුපිරි ඉන්ටර්විව්.💛
සන්නා සර් කියන්නෙ අපිට ගොඩාක් දේවල් ඉගෙනගන්න පුලුවන් කෙනෙක් සර්ට ගොඩාක් පින් මෙහෙම අය හන්දුන්වා දෙනවට
එක දිගට බලපු 2වනි Program එක. මගෙත් ලොකු ආසාවක් දවසක සන්නස්ගල sir එක්ක ඔතනම කතා කරන එක❤️
Tiktok එකේ පොඩි කෑල්ලක් බලලා බලන්න හිතුවේ...ඉසුරු කියන්නේ සුපිරි චරිතයක්...නියම විදියට දැනෙන්න ඇත්ත කතා කරන සුපිරි චරිතයක්....
හරිම රහට බැලුව. මගෙ සිංහල සර් මගේ ජිවිතේ ආසම චරිතයක්. ඉසුරු ඔබට ජය මල්ලි .
කාලෙකින් දැකපු හොදම වැඩසටහනක් මේ. දකුනෙ කතානායකලා ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැත👌
ජීවිතේට අමතක වෙන එකක් නෑ මේක,,
😂
ඉසුරු,කවදාහරි විජය වගෙ වෙයි..මෙ නලුවන්ගෙන් වැඩ ගන්නවා මදි හොදටම❤
සිරාවටම
Uba ganin wada
@@pianomania2281 😂
අඇයි උබ හිතුවේ කොලබ කොල්ලෝ නැහැ කියලාද බයියෝ ශානකට
@@pianomania2281 😂😂
මෙච්චර දිග සාකච්ඡාවක් බැලුවමයි මමනම් ඒකත් බැලුවෙ මාරම ආසාවකින්👍❤️
ආසම චරිත දෙකක්... program එක දවස් 3ක් බලලා තමයි ඉවර කලේ😁
අවසානයේ අතට අත දීපු එක නම් Legendary Moment එකක්.ජය අපිටයි Film එකේ වගේ ❤
මෙ කතාව තවත් නලුවෙක් වෙන්න හින මවන මට මාර හයියක් ❤️ කලාවට ජය වෙවා
❤️❤️ දක්ශ නලුවෙක් වෙන්න ලැබේවා
උපමා රූපක එක්ක සුද්ද සිංහල කතා කරන නලුවෙක්. ඒකටම ගැලපෙන සුද්ද සිංහලයෙක් ❤
මං කියනකං හිටපං....සර්ගෙ ඒ වචනෙට ඉසුරුගෙ උත්තරේ මරු😮❤
ඉසුරැ සාමාන්‍ය ම්නිස්සු එක්ක ඉන්නේ කොහොමත් නිහතමානී යි ඒ වගේම දක්ශ නලුවෙක් ගොඩක් වට්න කලාකරැවෙක් ලංකාවට...කෙලින් කතා කරනවා ඔනම දෙයක් 💙
මාතර නේ එයා...
ඔව්, ඒක එහෙම තමයි. කියලා හිතෙනවා, මොකද ආඩම්බරකමක් නැති නළුවෙක්.
මොකදැයි ඔහේට වෙලා තියෙන්නේ.වාහේ වට්සඇප් තහනම් කළා ද
අදටත් ආසම කෑම මාලුයි පොලුයි බතුයි...මොන දේ තිබුනත් ඒකට ගහන්න කෑමක් අදටත් රසවිදලා නෑ...😋
Aniwaren bro💖
ඒක ඇත්ත, ඒක වෙනමම ආතල් එකක්
පාන්දර 1 යි මේ වීඩියෝ එක බලලා ඉවර වෙද්දි , සුපිරි ❤️🥰 දකුණ ගැන කතාවෙද්දි පට්ට ගැම්මක් එන්නෙ ඈ , ආදරෙයි ❤️🥰
Intro එක විතරක් පොඩ්ඩක් බලනවා කියලා වීඩියෝ එකට ආවෙ...අන්තිමට මුලු ප්‍රෝග්‍රෑම් එකම ඉවර වෙනකන් බලලා නතර උනේ ♥️
කොල්ලෙක් ජිවිතේ තනියෙන් ගෙවන්න තිරනේ කරනවා කියන්නෙ ඌට මාර හිතේ හයියක් තියෙන්න ඔනේ❤ එහෙම හිතකට කවදහරි කෙල්ලෙක් අවොත් ඒ කෙල්ල සැහෙන වාසනාවන්ත කෙල්ලෙක් වෙයි🎉
මටත් දවසක ඔතන වාඩි වෙන්න ආසාවක් තියේ🥺❤️… මම තැනකට එද්දි තව කොච්චර කල් යයිද දන්නෙ නෑනෙ 😢
අම්මේ කවදාවත් අහපු නැති ප්‍රෝග්‍රෑම් එකක් . ඉසුරුටත් හිනා වෙන්න එහෙම බැරි කෙනෙක්නෙ. බුදුසරණයි සර්. ඉසුරු ඔබ දෙදෙනාටම 🙏🙏
ඇත්තටම මං ආසාවෙන්ම බලපු,විදපු මගේ භාෂාවෙන් කියනවනම් හරි අමු පට්ට හමුවක්,ඇත්තටම හරි රහයී..මේ සුසංයෝගය සර් ඔයාටත් ,ඉසුරු ඔයාටත් නිදුක් නීරෝගී දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ...හුස්ම පොද වැටෙනකන් මේ වගේ රහට ජීවිතය දකින්න ශක්තිය දහීර් ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආදරෙයී තෙරුවන් සරණයී ...🤲❤🤲🤗👌👌👌💥💥💥💥👊👊👊🙏😉🤷
දැනට මෙතෙක් බලපු හොදම Interview එක. 👌 සන්නස්ගල සර්ට සහ ඉසුරු ලොකු හෙට්ටිආරච්චි දෙන්නටම ජය, Respect 🙏❤️🙏
UK ඉඳගෙන දවසේ පැය 12 වැඩ කරලා ඇවිත් වෙනදට ඇඳට වැටුනත් නින්ද යන මට සහා හෙට වැඩට යන්න ඇහැරෙන්න තව පැය 4 තියෙද්දී,අද රෑ 12 වෙනකන් ඇහරගෙන මේක බලලා කිසිම මහන්සියක්වත් නිදි මතක්වත් නෑ..
ආසම දෙන්නෙක් එකම තැන.. එකම රහට..
Thank you ❤️ sir
ඇත්තටම රසපිරිලා ඉතිරිලා ගිය අවස්තාව ක්......💜️💛💙💚💪😍 ස්තූතියි සර් සහ පිරිසටම....
මම A/L කරන්නේ මාරම ආදර්ශයක් තමා මෙකෙන් දෙන්නෙ ජිවිතේට අනික ඔහොම කවුරුත් තමන්ට කෙල උන දෙවල් කියන්නෙ තෙනකට අවාම ජය වෙවා ඉසුරු අන්කල්
පට්ට කතාවක්.... පාන්දර 1යි අහලා ඉවරයි. 🤝💖
සන්නස්ගල සර් එක්ක කවුරු interviw කලත් බලන එක දැන් ඇබ්බැහියක්.ඒඅතරින් ඉසුරු කියන්නෙත් ඉන්න ටෙලියක් හෝ බලන්නම හිතෙන රසවත් චරිතයක්. thanks දෙන්නටම.
මෙ අවකාශයේ මා දුටු හොදම සම්මුඛ ව්ම. ඔබ දෙදෙනාටම දිර්ඝායු වෙවා ❤❤❤❤❤
ආසම චරිතයක් ඉසුරු කියන්නේ.දෙන්නටම තෙරුවන් සරණයි !.......
ඉසුරුව මම මුලින්ම දැක්කේ “ගිණි අවි සහ ගිණි කෙලි” ටෙලිනාට්‍යයේ…..
කණ පසාරු කරන් යන්න අන්තිමට කියපු වචන ටික…. ❤ “බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා නම්….. තාමත් ඉන්නවා, පුතා බුදු වෙනකං.”
කොටවන, කෙටවෙන UA-cam interviews අතරේ සුද්ද සිංහලෙන් සුන්දර මතක සටහන් එක්ක විතරක් ම ගලාගෙන ගිය අති සුන්දර විරාමයක් ❤
Interview එකක් ආසාවෙන් මෙච්චර දිගට බැලුවමයි🌿 😍
අන්‍තිම වචනෙ
.”ලන්කාවෙ බුදුහාමුදුරුවො ඉපදුනා නම් තාම පිරුනුවන්පාලා නෑ තාම ඉන්නව පුතාව බුදු කරවන්න” - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ❤