Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒ respect එක…හැම වෙලේම “Sir” 🥰🥰🥰🥰 onece Sir…in whole life Sir
❤ මුල අමතක නැති සුපිරි යාලුවෙක්. අදටත් message එකක් දාපු ගමන්ම "මචං විශ්වයා " කියලා එදා වගේම උත්තර දෙන කොල්ලෙක්. Good luck brother
aiye oya product ganna bariwewida
ඔක්කොටම වඩා ලස්සනයි මිනිස්සුන්ට ගරු කරලා කතා කරන විදිහ. ආසම චරිත 2ක් ❤
ආසම කෑල්ල " ශේන්! අපි ආයෙත් දවසක කයියයක් ගහමු. මට බඩගිනී!" " ඔව්! අපි කමු!". මරු bond එකක් ❤
අහන් ඉන්න ආස හිතෙන විදිහේ ලස්සන කතා බහක්.වෙලාව යනවා තේරුනේවත් නෑ..!❤
උපුල් සර් ගeන මොනා කීවත් ඕනි තරාතිරමක වයසක ඉන්න මනුස්සයෙකුට ආස්සරේ කරන්න පුලුවන් මනුස්සයෙක් .පට්ට පොරක්
ශෙන් අයියගේ කතා කරන විදිහ පට්ට සිංහල භාෂාව හසුරවන විදිහ පට්ට හරි සරලයි❤🫡
ශේන් චරිතයක් තමා.🖤අපේ අයියලා ගහපු සන්ගීතෙට පොර ඇවිල්ලා මල් ගැන කියෙව්වා. පොලීසියෙන් ඇවිල්ලා සන්ගීතේ නැවෙත්තුවා.😒😊
තලවතුගොඩ ටයර් කඩේදි ශේන් අයිය ඩිස්කවරි එකට ටයර් වැඩකට් ඇවිත් හිටියා ජෙනුවින් චරිතයක්... ලොකුන්සීන් නෑ ...
Shen aiyya ආදරේයි පැලෙන්න ඕයි. තමන්ගේ සහ අනුන්ගෙ අයිතිය වෙනුවෙන් අචිචර fight ඵකක් දුන්නට respect 🙏🙏🙏❤
හැබැයි ඒ ශේන් අයියත් කොපිරයිට් claim කරේ නෑ මිල්ටන්ගෙ සිංදු කියලා😂😂😂
Aththa Katha karana minissu😌❤️ anith un wage hithe ekai Kate ekai na Oka thama Adams feeling eka 🍁
ඒ නිහත මානිකම පට්ට.වැඩසටහන අවසාන වෙනකන්ම ඒ සර් කියලා කතා කරපු නිහතමානි කම රෙක්ස්පට්.❤️👍
පට්ට පොරවල් දෙකක්.. මේක බලන්නේ දෙවෙනි පාර.. ගන්න එකක් තියෙන එකක්.. සුපිරි life එකේ වෙනම පැත්තක් දකින මිනිස්සු.. දීර්ඝායුශ් 🖤
මුලු කතාවම අහගෙන ඉන්දල මගෙ ඔලුවට ගිය එකම දේ, හරිම බුද්දිමත් මනුස්සයෙක්.! බුද්දාගමේ නියම අර්තයයි, natural science එකයි හරියටම blend වෙලා ඔලුව හැදුන මනුස්සයෙක්.!
ඒක අනිවා බුද්දාගම කියන එක වැරදියට ගොඩක් අය වටහගෙන ඉන්නේ
100%k aththa anithya gana terenne budimath manussekta witarai
අඩේහ් මන් හිතුවේ ශේන් සින්ග් කියන්නේ එච්චර වයස නැති පොරක් කියලා බලද්දි සුපිරි අත්දැකීම් තියන පොරක් නේ ❤
සංවේදනා ආසම සිංදුවක් ශෙන් ගේ ❤
ශේන් නියමෙට බාශාව ඇසුරුවා ආදරෙයි සහෝදරයා
ඇත්තටම හරිම සතුටින් බැලුවේ මේක ඉන්ටවිව් එකක් නෙමෙයි conversion එකක් ඉතාමත් කාලෝචිත මාතෘකා shane උඹත් කවදහරි live හමුවෙමු...ඔබ දෙපලටම විශ්ව ශක්තියේ පිහිටයි.
හැමදාම සතුටින් ඉන්න ඔන හිතට දැනෙන මිනිස්සු 🖤🍀👽❤
මලකට මිනිස්සුන්ගෙ චින්තනය කොච්චර වෙනස් කරන්න පුලුවන්ද...සතුට ❤
ඇත්තටම මෙහෙම එකක් අහද්දි මේකෙන් ගන්න දේකුත් අපිට නෑ ඇති වැඩකුත් නෑ හැබැයි මාර රහයි ඒකට මන් ආසයි ආදරෙයි දෙන්නටම ❤
ශේන් කියන්නෙ කාලයක් තිස්සෙ හෙමින් ගමනක් ආපු වෙනමම ලෙවල් එහෙක ඉන්න පොරක්❤
Shane Zing කියන්නේ සුපිරිම චරිතයක්. කිව්වා වගේ ඕනම කෙනෙක් එක්ක Joint එකක් ගහනවා❤ මා එක්කත් ගහලා තියෙනවා ගොඩක් 🍁💚
Ah hari loku ati uge ane hukee wahal balla uba. 🤗
මේකේ ආතල්ම කෑල්ල තමයි,මම වේටර් වැඩෙත් කරනවා චෙෆ් වැඩේත් කරනවා කියන ඒක.ඒකනම් ඇත්ත කතාව තරාතිරමක් නෑ. මොකද මම ඒ දික්වැල්ලේ රෙස්ටුරන්ට් එකේ හිටපු චෙෆ් ඒ කාලේ පට්ට. ආදරෙයි හොදේ 🖤🍃
ශා.පට්ටම අද ශේන් ඒක්ක..ඉසුරු එක්ක ඉන්ටර්වීව් එකට පස්සෙ සුපිරිම එක..ශෙන් මම හිතන්නේ 1984 ...මම 85...සුභ අනාගතයක් පතමී ශේන් සහ සර්ට...මම නවසිලන්තයේ ඉදන්
❤🇬🇧
පංකාදු ගොඩයි
අම්මා ගැන කියපු ටික මරු ❤ මටත් හිතිලා තියෙන්නේ ඔය ටිකම තමයි
ආඩම්බරයි ශේන් අයියා උබ මට වඩා අව්.15ක් වැඩිමල් ඒත් ඒ thinking pattern එකේම වෙනසක් නැතිව ගමන් කරන මං අනිත් අයට ඕනි විදියට කවදාවත්ම වෙනස් උනේ නෑ මොකද මටත් මැරෙන ටික කාලෙට හිතේ සතුටින් ඉන්නයි ඕනි. සන්නා සර් ඔබේ යහලුවන් නම් මට නම් පොර්වල් ඒවගේම ඔබත් මට පොරක්. ජයමවේවා🙏❤️
මං ආසම චරිතයක් තව වැඩසටහනක් ඔනි මේයාගෙ❤
ආසම චරිත දෙකක් ...❤❤❤❤
❤ මුල අමතක නැති සුපිරි යාලුවෙක්. අදටත් message එකක් දාපු ගමන්ම "මචං බිශාර" කියලා එදා වගේම උත්තර දෙන කොල්ලෙක්. Good luck brother
Hari hari api denagatta uba aduranawa kiyalaa 😂😂😂😂😂 huuuuuuuu
සුපිරිම චරිතයක් ගෙනත් තියෙන්නේ....
සතුට පවතින්නේ නැත.පවතින එකම දෙය නම් සතුටින් සිටිමට ඇති ආශාවයි. Anton Chekhov!
The bear liwwa kena neda
මන් ආසම කතාබහක් උපුල් සර්ගෙ කතා දවසක් හරි අහන් ඉන්න පුලුවන් ❤❤
ත්‍රෛයිලෝක සින්දුව සෙට් උනේම දුර ගමනක් යද්දි නිවිහැනහිල්ලෙ කන් පිරෙන්ඩ අහගෙන යන්න.. ඒක වෙනම එකක් 💜
ආසම ගායකයෙක් .නිකමයි ශේන් .
දුම් පාරක් දාන ගමන් කථා බහක් සුපිරියක් 🤍
මාර මනුස්සයෙක් ශෙන් කියන්නේ ආදරෙයි ❤️
❤ මං හිතන්නෙ මොකුත් කියන්න ඕනි නැ සම්පූර්ණ මේක බැලුවනම් දේවල් හිතෙනවා
🤗මේක එකපාරක් බලලා joint එකක් ගහන ගමන් ආයෙ බලන්න හිතෙන එව්න් කෝ 🤣😍👍✋
මම
දුමක් එක්ක ගැඹුරු සංවාදයක්🖤✨
හිතුවට වඩා පට්ට පොර්ක් .. Respect ❤
මම ආසම ඩයල් එක ආදරෙයි ශේන්.❤❤❤
ශේන් රාගම ඉන්න සුපිරි බොක්කක්... ඒ වගේම කෙලින් කතාකරන දැනුමක් තියන කොල්ලෙක්...මොනව වුනත් ඕනෑම දුමක් ඉරීමේ අවසානය විනාශයම තමා...අපිත් ඔය ගොඩක් දුම් උරල තියනව...ඒත් පියවි සිහියෙන් ගන්නනා ආතල් එකක් තරම් ආතෙල් එකක් ලොවෙත් නෑ මචෝ...
Paka tamai
Aniwaren ayye ❤ eka thama atta
Aniwaryen oba hari
@@rathindukodisinhe735 අසිහියෙන් ඉන්න pakku ආතෙල් දන්නෙ නෑ
Tele-drama බලන එක නතරකරලා sir ගෙ කතා බලන එකෙන් ලැබෙන සතුටක්.... 😄
මල කියන්නේ ජීවිතය නෙවෙයි . ජීවිතය කියන්නේ මලක් නෙවෙයි. Because මලlll කියන්නේ මලම....තමයි 🎉. So life is a life. But it s a naturally .......❤❤❤🎉🎉🎉🎉
මුල අමතක උදවියට මුල අවදි වෙන්න හිතනවා... නම් ..patta බහක් ❤❤❤❤❤
ආසම චරිතයක් ශේන් සින්ග්❤️👍
ශේන් සංවෙිදනා ආදරෙවෙිදනා ආසම සිංදු දෙකක් ❤
උඹ ගරු කරන්න ඕනේ කෙනා උඹ හොඳටම දන්නවා උඹ කෙලින් කියන්න ඕන එකත් උඹ හොඳටම දන්නවා උඹට ගොඩක් ආදරෙයි shena උඹට ජය වේවා
දුමත් එක්ක ගැඹුරු සංවාදයක් ! එකෙන්ම පට්ට ❤️
සිර් අම්ම මැරුනම අඩන එක ගැන කිව්ව දෙ 100%ක් ඇත්ත මටත් එහෙමයි ගොඩක් අය කියල තිබ්බ මම අම්මට අදරෙයි වගෙ රග පල කියල අම්ම ඉද්දි එත් ඇත්ත කතව මම එකට අම්ම නැති වෙන්න කලින් ගොඩක් අඩල තියෙ එ ගැන හිතල 😢❤❤❤
කැමතිම ප්‍රසිද්ධ පුද්ගලයෝ අතලොස්සෙන් එක්කෙනෙක්. සරලව ජීවත් වෙන නියම මනුස්සයෙක්. හැබැයි සින්දු ටිකක් කියවගන්න තිබ්බ
සර් ගෙ සමහර program බලන් ඉන්නකොට අපිටත් අමුතු ආතල් එකක් එනවා.👌
Legendary මිනිසෙක් ආසම ගායකයෙක් ♥️😻
Great combination god bless you both ❤❤❤
සීරාවටම ඇත්ත කාතා ❤
My favourite voice and wish you good luck ❤
❤
ශේන්... පට්ට පොරක් ❤
සර් ඉතින් කොහොමත් එලනෙ... ශේන් අයියා... ආදරෙයි ... මනුස්සයෙක් කියවුනා දර්ශන අයියා... මාර ඩයල් එකක්...
ශේන් zing ගරු කරලා කතා කරන විදිහ නම් මාරයි..!❤
ජය වෙවා ශෙන්❤ උපුල් සර්❤
සන්නස්ගල සර් මොනව ගෙනාවත් ආදරේන් බර ගන්නවාලංකාවට අපුදවසකට අනිවර්යෙන් බලන්න එනවා බඩුත් එක්ක 🥰
සර් අමිල දිල්හාන් වත් ඉටපස්සෙ ජනාවත් ගෙන්න අද ශෙන් සින්ව ගෙනපු එක මරු සර් හැමොටම free එකෙ කතාකරන්න පුලුවන් ජයවෙවා ❤❤❤👏👏👍
මලක් ගැන කිය කිය කුශ් පාර ඔතලා ගැහුවා නේ හොර ගෙඩ්ඩො දෙන්නා.. 😊😊❤❤❤❤❤❤
කතාව මැද්දෙදි තේරුනා අරක පෙන්නලා ගැහුවේ මලක් කියලා ❤
රියල් පොරවල් පට්ට mass media වලින් ඉල්ලපු ගේම අනිවාර්යයෙන් කෝටි ගණන් ලාබ අරන් Artists ලට අනිවාර්යයෙන් පංගුව දෙන්න ඕනි එයාලා
නියම චරිත දෙකක් එකතු උනාම අහගෙන ඉන්න ආස හිතෙන කතා ජයවේවා දෙදෙනාටම 👍❤️
ශේනා...ආසම එකෙක් ❤
මේ වයසක මිනිසා .... ❤❤
Dakune gammakne Thanks dennatama suba pathanawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ayyo heminenawa meke 😅😅😅😅
අන්න ගන්ජා කරයෙක් 😂 අපිත් හොද ගන්ජා කාරයෝ තමයි 🍃 ආදරෙයි දෙන්නටම .අද සුපිරි එකක් 💚ලන්කාවට ආපු දවසකට කතාවක් දාන්න තිබ්බනම් පට්ට 🙏🤝🍃🌝🎧
මිනිස්සුන්ව කොන් කරන්න එපා...ගංජා කාරයා මාලුකාරය කියලා....ඔයාට හරියන්න නැත්තමි ඔයා නොබි ඉන්න....බොන කොල්ලොන්ට ලෙබල් ගහන්න නැතිව....
@@ruwansameera5002 අඩො අඩෝ අපිත් හොදට ගන්ජ ගහනවා අනික අපිත් මාලු තමයි ඇල්ලුවේ.හොද මුහුදු රස්සාකාරයෝ අපි දන්නවා ඒ ගැන කාවව්ත් කොන් කරලා නෑ දාලා තියෙන එක හොදට කියවන්න ඔයා 🤝🙏
සරල මිනිස්සු ❤
ගොඩක් දේවල් හිතට එනව කෙටියෙන් ම කියන්න ම් සර් තාම තරුනයි ,,
අඩෝ ආකාසේ දෙදරා ගියා ඇවිත් 😁
F
Sanidapa dedarawala giya
ඔව් සද අහසෙ ගිලිලා ගියා බං
😂😂😂
මා දෑස නොපෙනේ සදා 😢
Shen අයියා.. පට්ට ආදරෙයි පැලෙන්න බොක්ක.. සන්නා ස' ඒක නම් වියංගෙන්ම දීලා තියෙන්නේ ඇඩෙන්නම. මාරයි ඈ..
සෙන් අයියා....පටිට පොරක්....එල....අපෙ සර් සුපිරිම ගැලපිමක්.....
ශේනා ආදරෙයි ගමේ එකා වරෙන් මචො ඉතාලි ශෝ එකට lucca ඉලග මසේ ❤✌❤😎
සන්නස්ගල මහත්මයාට මා දන්නා තරම් කාලයක ඉදන් කැමතියි ... කවදාවත් සජීවීව හමුවෙලාවත් දැකලාවත් නැහැ. ණමුත් කැමතිම චරිතයක් එච්චරයි ආදරෙයි ඒ වගේම .කවදහරි දවසක සජීවිව දකින්න ලැබේවි යයි බලාපොරොත්තුවක් තිබෙනවා. ජයවේවා ❤❤
සුපිරි බුලට් එකක්. අවංක චරිතයක්....❤❤❤
මනුස්සකම කියන එක උපරිමෙන්ම දන්න එකෙක් ❤️❤️❤️
සංගීත් එක්ක වැඩසටහනක් කරන්න sir
Shane ❤️🖤 ආසම චරිතයක්
සුපර් චරිත දෙකක් තමා ❤❤❤
Inner depth person. Very down to earth❤
තවත් සොදුරු මිත්‍රත්වය ❤️
Patta sir aaaaadarei denatama zene zing upul shantha sanasgala mama driver kenek හැබැයි sir oyage ගොඩක් programs mama balanawa ape jivitayata ganna ගොඩක් දේවල් tiyanawa aaaaadarei sir upul
ශේන් සනිදප එන්ඩ් නන්ස්ටොප් එක සුපිරියටම දීපු පොරක්❤
මන් විතරක් නෙමෙය්නෙ පිරිමි අපි හැමෝම දූක් වෙනවනෙ අපේ අම්ම නැති දුක කවද කොහොම දරා ගන්නද කියන එක ගැන
මරු වැඩක්..සුලඟ මත මොහොතක් ආදරෙයි රුක්මල් මචං
ශේන් අයියා සුපිරිම බුලට් එකක්💪💜️
මගේ චූටි කාලෙ හිටපු icon එක තමයි shane zing..❤❤
ඒ අවසානය තමා ගොඩක්ම ආස.❤
ශේන් සිං දැක්ක ගමන් මතක් වෙන්නේ "පිස්තෝලේ puce හිටින්න ගහනේ cariya"
ආස කරන personality එකක්
එකෙන්ම brand එකක් තමයි ශේන්❤
ෂෙන් ඩයල් එකක් සින්දුවට එහා ගිය ජයවෙවා !!!
ශේන් අපි ආය දවසක් කයියක් ගහමු.මට බඩගිනී..අපි කමු....කවදහරි සර් එක්ක කයියක් ගහන්න ආසයි.
Its two guys having a joint look at their faces, the nice trick about talking Herbel smoke
නියමයි සර් මරු ❤❤❤❤❤
සන්නස්ග සර් නම් සුපිරියක් අලුත් ජෙනරෙශන් එක එක්ක හැප්පෙන නියම පොරක් 🌹♥️
ශේන්,,❤❤
එයා සර් මෙයා මචං😂 අපේ සිංහල සර්❤
ඒ respect එක…හැම වෙලේම “Sir” 🥰🥰🥰🥰 onece Sir…in whole life Sir
❤ මුල අමතක නැති සුපිරි යාලුවෙක්. අදටත් message එකක් දාපු ගමන්ම "මචං විශ්වයා " කියලා එදා වගේම උත්තර දෙන කොල්ලෙක්. Good luck brother
aiye oya product ganna bariwewida
ඔක්කොටම වඩා ලස්සනයි මිනිස්සුන්ට ගරු කරලා කතා කරන විදිහ. ආසම චරිත 2ක් ❤
ආසම කෑල්ල " ශේන්! අපි ආයෙත් දවසක කයියයක් ගහමු. මට බඩගිනී!" " ඔව්! අපි කමු!". මරු bond එකක් ❤
අහන් ඉන්න ආස හිතෙන විදිහේ ලස්සන කතා බහක්.වෙලාව යනවා තේරුනේවත් නෑ..!❤
උපුල් සර් ගeන මොනා කීවත් ඕනි තරාතිරමක වයසක ඉන්න මනුස්සයෙකුට ආස්සරේ කරන්න පුලුවන් මනුස්සයෙක් .පට්ට පොරක්
ශෙන් අයියගේ කතා කරන විදිහ පට්ට සිංහල භාෂාව හසුරවන විදිහ පට්ට හරි සරලයි❤🫡
ශේන් චරිතයක් තමා.🖤
අපේ අයියලා ගහපු සන්ගීතෙට පොර ඇවිල්ලා මල් ගැන කියෙව්වා. පොලීසියෙන් ඇවිල්ලා සන්ගීතේ නැවෙත්තුවා.😒😊
තලවතුගොඩ ටයර් කඩේදි ශේන් අයිය ඩිස්කවරි එකට ටයර් වැඩකට් ඇවිත් හිටියා ජෙනුවින් චරිතයක්... ලොකුන්සීන් නෑ ...
Shen aiyya ආදරේයි පැලෙන්න ඕයි. තමන්ගේ සහ අනුන්ගෙ අයිතිය වෙනුවෙන් අචිචර fight ඵකක් දුන්නට respect 🙏🙏🙏❤
හැබැයි ඒ ශේන් අයියත් කොපිරයිට් claim කරේ නෑ මිල්ටන්ගෙ සිංදු කියලා😂😂😂
Aththa Katha karana minissu😌❤️ anith un wage hithe ekai Kate ekai na Oka thama Adams feeling eka 🍁
ඒ නිහත මානිකම පට්ට.වැඩසටහන අවසාන වෙනකන්ම ඒ සර් කියලා කතා කරපු නිහතමානි කම රෙක්ස්පට්.❤️👍
පට්ට පොරවල් දෙකක්.. මේක බලන්නේ දෙවෙනි පාර.. ගන්න එකක් තියෙන එකක්.. සුපිරි life එකේ වෙනම පැත්තක් දකින මිනිස්සු.. දීර්ඝායුශ් 🖤
මුලු කතාවම අහගෙන ඉන්දල මගෙ ඔලුවට ගිය එකම දේ, හරිම බුද්දිමත් මනුස්සයෙක්.! බුද්දාගමේ නියම අර්තයයි, natural science එකයි හරියටම blend වෙලා ඔලුව හැදුන මනුස්සයෙක්.!
ඒක අනිවා බුද්දාගම කියන එක වැරදියට ගොඩක් අය වටහගෙන ඉන්නේ
100%k aththa anithya gana terenne budimath manussekta witarai
අඩේහ් මන් හිතුවේ ශේන් සින්ග් කියන්නේ එච්චර වයස නැති පොරක් කියලා බලද්දි සුපිරි අත්දැකීම් තියන පොරක් නේ ❤
සංවේදනා ආසම සිංදුවක් ශෙන් ගේ ❤
ශේන් නියමෙට බාශාව ඇසුරුවා ආදරෙයි සහෝදරයා
ඇත්තටම හරිම සතුටින් බැලුවේ මේක ඉන්ටවිව් එකක් නෙමෙයි conversion එකක් ඉතාමත් කාලෝචිත මාතෘකා shane උඹත් කවදහරි live හමුවෙමු...ඔබ දෙපලටම විශ්ව ශක්තියේ පිහිටයි.
හැමදාම සතුටින් ඉන්න ඔන හිතට දැනෙන මිනිස්සු 🖤🍀👽❤
මලකට මිනිස්සුන්ගෙ චින්තනය කොච්චර වෙනස් කරන්න පුලුවන්ද...
සතුට ❤
ඇත්තටම මෙහෙම එකක් අහද්දි මේකෙන් ගන්න දේකුත් අපිට නෑ ඇති වැඩකුත් නෑ හැබැයි මාර රහයි ඒකට මන් ආසයි ආදරෙයි දෙන්නටම ❤
ශේන් කියන්නෙ කාලයක් තිස්සෙ හෙමින් ගමනක් ආපු වෙනමම ලෙවල් එහෙක ඉන්න පොරක්❤
Shane Zing කියන්නේ සුපිරිම චරිතයක්. කිව්වා වගේ ඕනම කෙනෙක් එක්ක Joint එකක් ගහනවා❤ මා එක්කත් ගහලා තියෙනවා ගොඩක් 🍁💚
Ah hari loku ati uge ane hukee wahal balla uba. 🤗
මේකේ ආතල්ම කෑල්ල තමයි,මම වේටර් වැඩෙත් කරනවා චෙෆ් වැඩේත් කරනවා කියන ඒක.ඒකනම් ඇත්ත කතාව තරාතිරමක් නෑ. මොකද මම ඒ දික්වැල්ලේ රෙස්ටුරන්ට් එකේ හිටපු චෙෆ් ඒ කාලේ පට්ට. ආදරෙයි හොදේ 🖤🍃
ශා.පට්ටම අද ශේන් ඒක්ක..ඉසුරු එක්ක ඉන්ටර්වීව් එකට පස්සෙ සුපිරිම එක..ශෙන් මම හිතන්නේ 1984 ...මම 85...සුභ අනාගතයක් පතමී ශේන් සහ සර්ට...මම නවසිලන්තයේ ඉදන්
❤🇬🇧
පංකාදු ගොඩයි
අම්මා ගැන කියපු ටික මරු ❤ මටත් හිතිලා තියෙන්නේ ඔය ටිකම තමයි
ආඩම්බරයි ශේන් අයියා උබ මට වඩා අව්.15ක් වැඩිමල් ඒත් ඒ thinking pattern එකේම වෙනසක් නැතිව ගමන් කරන මං අනිත් අයට ඕනි විදියට කවදාවත්ම වෙනස් උනේ නෑ මොකද මටත් මැරෙන ටික කාලෙට හිතේ සතුටින් ඉන්නයි ඕනි. සන්නා සර් ඔබේ යහලුවන් නම් මට නම් පොර්වල් ඒවගේම ඔබත් මට පොරක්. ජයමවේවා🙏❤️
මං ආසම චරිතයක් තව වැඩසටහනක් ඔනි මේයාගෙ❤
ආසම චරිත දෙකක් ...❤❤❤❤
❤ මුල අමතක නැති සුපිරි යාලුවෙක්. අදටත් message එකක් දාපු ගමන්ම "මචං බිශාර
" කියලා එදා වගේම උත්තර දෙන කොල්ලෙක්. Good luck brother
Hari hari api denagatta uba aduranawa kiyalaa 😂😂😂😂😂 huuuuuuuu
සුපිරිම චරිතයක් ගෙනත් තියෙන්නේ....
සතුට පවතින්නේ නැත.පවතින එකම දෙය නම් සතුටින් සිටිමට ඇති ආශාවයි. Anton Chekhov!
The bear liwwa kena neda
මන් ආසම කතාබහක් උපුල් සර්ගෙ කතා දවසක් හරි අහන් ඉන්න පුලුවන් ❤❤
ත්‍රෛයිලෝක සින්දුව සෙට් උනේම දුර ගමනක් යද්දි නිවිහැනහිල්ලෙ කන් පිරෙන්ඩ අහගෙන යන්න.. ඒක වෙනම එකක් 💜
ආසම ගායකයෙක් .නිකමයි ශේන් .
දුම් පාරක් දාන ගමන් කථා බහක් සුපිරියක් 🤍
මාර මනුස්සයෙක් ශෙන් කියන්නේ ආදරෙයි ❤️
❤ මං හිතන්නෙ මොකුත් කියන්න ඕනි නැ සම්පූර්ණ මේක බැලුවනම් දේවල් හිතෙනවා
🤗මේක එකපාරක් බලලා joint එකක් ගහන ගමන් ආයෙ බලන්න හිතෙන එව්න් කෝ 🤣😍👍✋
මම
දුමක් එක්ක ගැඹුරු සංවාදයක්🖤✨
හිතුවට වඩා පට්ට පොර්ක් .. Respect ❤
මම ආසම ඩයල් එක ආදරෙයි ශේන්.❤❤❤
ශේන් රාගම ඉන්න සුපිරි බොක්කක්... ඒ වගේම කෙලින් කතාකරන දැනුමක් තියන කොල්ලෙක්...මොනව වුනත් ඕනෑම දුමක් ඉරීමේ අවසානය විනාශයම තමා...අපිත් ඔය ගොඩක් දුම් උරල තියනව...ඒත් පියවි සිහියෙන් ගන්නනා ආතල් එකක් තරම් ආතෙල් එකක් ලොවෙත් නෑ මචෝ...
Paka tamai
Aniwaren ayye ❤ eka thama atta
Aniwaryen oba hari
@@rathindukodisinhe735 අසිහියෙන් ඉන්න pakku ආතෙල් දන්නෙ නෑ
Tele-drama බලන එක නතරකරලා sir ගෙ කතා බලන එකෙන් ලැබෙන සතුටක්.... 😄
මල කියන්නේ ජීවිතය නෙවෙයි . ජීවිතය කියන්නේ මලක් නෙවෙයි. Because මලlll කියන්නේ මලම....තමයි 🎉. So life is a life. But it s a naturally .......❤❤❤🎉🎉🎉🎉
මුල අමතක උදවියට මුල අවදි වෙන්න හිතනවා... නම් ..patta බහක් ❤❤❤❤❤
ආසම චරිතයක් ශේන් සින්ග්❤️👍
ශේන් සංවෙිදනා
ආදරෙවෙිදනා ආසම සිංදු දෙකක් ❤
උඹ ගරු කරන්න ඕනේ කෙනා උඹ හොඳටම දන්නවා උඹ කෙලින් කියන්න ඕන එකත් උඹ හොඳටම දන්නවා උඹට ගොඩක් ආදරෙයි shena උඹට ජය වේවා
දුමත් එක්ක ගැඹුරු සංවාදයක් ! එකෙන්ම පට්ට ❤️
සිර් අම්ම මැරුනම අඩන එක ගැන කිව්ව දෙ 100%ක් ඇත්ත මටත් එහෙමයි ගොඩක් අය කියල තිබ්බ මම අම්මට අදරෙයි වගෙ රග පල කියල අම්ම ඉද්දි එත් ඇත්ත කතව මම එකට අම්ම නැති වෙන්න කලින් ගොඩක් අඩල තියෙ එ ගැන හිතල 😢❤❤❤
කැමතිම ප්‍රසිද්ධ පුද්ගලයෝ අතලොස්සෙන් එක්කෙනෙක්. සරලව ජීවත් වෙන නියම මනුස්සයෙක්. හැබැයි සින්දු ටිකක් කියවගන්න තිබ්බ
සර් ගෙ සමහර program බලන් ඉන්නකොට අපිටත් අමුතු ආතල් එකක් එනවා.👌
Legendary මිනිසෙක් ආසම ගායකයෙක් ♥️😻
Great combination god bless you both ❤❤❤
සීරාවටම ඇත්ත කාතා ❤
My favourite voice and wish you good luck ❤
❤
ශේන්... පට්ට පොරක් ❤
සර් ඉතින් කොහොමත් එලනෙ... ශේන් අයියා... ආදරෙයි ... මනුස්සයෙක් කියවුනා දර්ශන අයියා... මාර ඩයල් එකක්...
ශේන් zing ගරු කරලා කතා කරන විදිහ නම් මාරයි..!❤
ජය වෙවා ශෙන්❤ උපුල් සර්❤
සන්නස්ගල සර් මොනව ගෙනාවත් ආදරේන් බර ගන්නවා
ලංකාවට අපුදවසකට අනිවර්යෙන් බලන්න එනවා බඩුත් එක්ක 🥰
සර් අමිල දිල්හාන් වත් ඉටපස්සෙ ජනාවත් ගෙන්න අද ශෙන් සින්ව ගෙනපු එක මරු සර් හැමොටම free එකෙ කතාකරන්න පුලුවන් ජයවෙවා ❤❤❤👏👏👍
මලක් ගැන කිය කිය කුශ් පාර ඔතලා ගැහුවා නේ හොර ගෙඩ්ඩො දෙන්නා.. 😊😊❤❤❤❤❤❤
කතාව මැද්දෙදි තේරුනා අරක පෙන්නලා ගැහුවේ මලක් කියලා ❤
රියල් පොරවල් පට්ට mass media වලින් ඉල්ලපු ගේම අනිවාර්යයෙන් කෝටි ගණන් ලාබ අරන් Artists ලට අනිවාර්යයෙන් පංගුව දෙන්න ඕනි එයාලා
නියම චරිත දෙකක් එකතු උනාම අහගෙන ඉන්න ආස හිතෙන කතා ජයවේවා දෙදෙනාටම 👍❤️
ශේනා...ආසම එකෙක් ❤
මේ වයසක මිනිසා .... ❤❤
Dakune gammakne Thanks dennatama suba pathanawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ayyo heminenawa meke 😅😅😅😅
අන්න ගන්ජා කරයෙක් 😂 අපිත් හොද ගන්ජා කාරයෝ තමයි 🍃 ආදරෙයි දෙන්නටම .අද සුපිරි එකක් 💚ලන්කාවට ආපු දවසකට කතාවක් දාන්න තිබ්බනම් පට්ට 🙏🤝🍃🌝🎧
මිනිස්සුන්ව කොන් කරන්න එපා...ගංජා කාරයා මාලුකාරය කියලා....ඔයාට හරියන්න නැත්තමි ඔයා නොබි ඉන්න....බොන කොල්ලොන්ට ලෙබල් ගහන්න නැතිව....
@@ruwansameera5002 අඩො අඩෝ අපිත් හොදට ගන්ජ ගහනවා අනික අපිත් මාලු තමයි ඇල්ලුවේ.හොද මුහුදු රස්සාකාරයෝ අපි දන්නවා ඒ ගැන කාවව්ත් කොන් කරලා නෑ දාලා තියෙන එක හොදට කියවන්න ඔයා 🤝🙏
සරල මිනිස්සු ❤
ගොඩක් දේවල් හිතට එනව කෙටියෙන් ම කියන්න ම් සර් තාම තරුනයි ,,
අඩෝ ආකාසේ දෙදරා ගියා ඇවිත් 😁
F
Sanidapa dedarawala giya
ඔව් සද අහසෙ ගිලිලා ගියා බං
😂😂😂
මා දෑස නොපෙනේ සදා 😢
Shen අයියා.. පට්ට ආදරෙයි පැලෙන්න බොක්ක.. සන්නා ස' ඒක නම් වියංගෙන්ම දීලා තියෙන්නේ ඇඩෙන්නම. මාරයි ඈ..
සෙන් අයියා....පටිට පොරක්....එල....අපෙ සර් සුපිරිම ගැලපිමක්.....
ශේනා ආදරෙයි ගමේ එකා
වරෙන් මචො ඉතාලි ශෝ එකට lucca ඉලග මසේ ❤✌❤😎