The best roll ever and aptly named! I have heard your story. The days I am in Matara is almost equal to the number of days I eat Lanka Rolls. Don't change anything. Good luck to you.
Sanna ,thank my dear .for not smoking .Now your face looks brighter .Pl,continue Your presentation such a way in which suitable for branded teacher like you .The failure of third generation can be seen in both business & political fields .
What you said about the Muslim / Sinhala brotherhood in Matara makes me really happy. S.M Marikkar/Buddhika Pathirana - birds of a feather, flock together!!!
ආදරෙයි දකුනට..මනුස්සකම ඉගනගත්තෙ වටපිටාවෙන්මයි..
96..
ක්‍රිකට් ලෝක කුසලානය දිනුව අවස්ථාවේ ගාලුපාරේ මාතර නගරයට ඇතුල්වෙන තැන විසාල දැන්වීම් පුවරුවක් තිබුන මතකයි ..
" මේ ඔබ පිවිසෙන්නේ සනත් ජයසූරියගෙ පුරවරයටයි...."
මමත් අකුරැස්සේ සර් නියම කතාවක් සර් සිංහල සංස්කෘතියම ඉගෙන ගත්තා දකුණ ගැන කියපු කතා හරියටම හරි ❤️😎
දකුණේ මාතර ඉපදිච්ච එක ගැන මාරම ආඩම්බයි ❤️❤️💪
මාතර කොල්ලෙක් විදියට පොඩි ආඩම්බරකමක් සහ පොඩි ලැජ්ජාවකුත් ආව❤️❤️🌸 සර්ට ජය..
ඇයි ලැජ්ජාව මොකටද?
Aturaliye ratana ..?
මමත් දකුණෙ මාතර කොල්ලෙක් කියපු ටික හරියට හරි දකුණේ මිනිස්සු ගැන අපිත් ආසයි ඔතනට ඇවිත් ඕම අහං ඉන්න
ළගකදි කියවපු ලිපියක දක්කා දකුණෙ මිනිස්සු ගැන. ඒකෙ සදහන් වෙලා තිබ්බා දකුණෙ මනුස්සයෙක් කඩේකට අත් උදව් කාරයෙක් විදිහට ආවත් කාළෙකට පස්සෙ ඒ ළගම ඊට වඩා ලොකු shop එකක් දානව කියලා.
2021 ජූලි 11 වෙනිදා, සන්නා මෙහෙම කතාවක් කියල තියෙනව කියල ආරංචි වෙලා, 2022 ජූලි 20 වෙනිදා, පොහොට්ටුවේ අය එකතු වෙලා, රනිල්ට යතුර දුන්නට පස්සෙ මේක බලන්න ආපු අය සිටීද?
දැනගෙන හිටියා වෙන්න බැයිද..??🤔
ඇත්තටම සන්නට ස්තුතී මාතර දිස්ත්‍රික්කය ගැන විශේෂ විග්‍රහයක් කරපු එකට 🙏
#මාතර 🇱🇰
@Lucky boy අඩේ මාතර බල්ලොත් යූ ටියුබ් එකේ ඉන්නවද? බල්ලෙක් කමෙන්ට් කරනව දැක්කමයි
@Lucky boy g cxz&"
@@refferal2326 මාතර නම් බල්ලෙක් උනත් උගේ Digital literacy එක තමයි ඒකෙන් පෙන්නන්නේ
Methanath mathara kiyagena puka denna awada? galla mathara un office ekaka ehema iddi appiriyai kaatema thiyenne dakune purajeruwa.
මාතර කිවාට "මාතර" ගැන නෙවෙයි කීවේ 😂
අවුරුද්දකට කලින් කියපූ දේ අද ඇත්ත වෙලා. කඩේ බලාගන්න යතුර මිස්ට බීන්ට දීල
මාත් උඩරටින් දකුණට දීග ආවා..සරසවියේදී පෙම් බැඳලා..හරිම ආසයි මෙහේ සංස්කෘතිය ගැන දැනගන්න..මට නුවර සර්ගේ ක්ලාස් එන්න බැරි වුණා 😭😭ලස්සන පැහැදිලි කිරීමක්..ඔබට ජය
අමිමෝ අක්කේ...මාත් නුවරින් එනම් බඳින්න ඔින දවසක 🤭
මට මෙහෙම අදහසක් ආවා, මුළු ලෝකෙටම ගේම දෙන්න මම රටෙි නායකය වුනොත් , දකුණට වැඩි සම්පත් දි්ල, දරැවන් වැඩියෙන් දකුණේ න් බිහි කරවල පට්ටම ගේමක් දෙනව සිංහල ජාතිය වෙනුවෙන්. එවිට රටේම සිංහලය ආරක්ෂිතයි.
මාතර මිනිස්සු වැඩි දුර ඉගෙන ගන්නෙ නැත්නම් අවුරුදු 16 පස්සෙ ගෙදරින් බැහල යනව..ඒ ගිහින් ලන්කාවෙ සෑම පලාතකම ව්‍යාපාර පටන් ගෙන ඒ පලාත් තමන්ගෙ ගම කර ගත්ත නමුත් මාතර කම ලග තියෙනව . සින්හල අවුරුද්දට ගමේ එන්නෙ මමත් මාතර උයන්වත්තෙ දැන් යුරෝප් රටක ඉන්නෙ මිලානෝ වලත් මාතර ඇඹුල කියල කඩයක් කරනව අපේ යාලුවො
වෙන එපා - මෙල්බර්න් වලත් තියෙනවා මාතර බත් කඩයක්. "MBK" රෙස්ටුරන්ට්. මේක ඉතාම වැදගත් සාකච්ඡාවක්. පශ්චාත් නිදහස් ලංකාව තේරුම් ගන්න හොඳ ප්‍රවේශයක්.
ඉපදුනේ මාතර.. හිටියේ මාතලේ.. ඉගෙනගත්තේ මහනුවර.. දැං ඉන්නේ කොළඹ.. 😉😉
ඔය කතා සියල්ල එලෙසින්ම මමත් අසා ඇත.. අමතකවූ කාරණා එකක් දෙකක් වාගේ ඇත.. මාතර උං එකෙකුට ලෙංගතු උනොත් ඌව ලොකුවටම විශ්වාස කරනවා.. අනික මාතර උං ඉක්මනට හිත උණුවෙන උදව් කරන අමුතු එකකුත් තියෙනවා..
ඔහොම තමයි ඉතිං..
සමාජය වෙනස් විදියකට ළගන්නා ස්වරූපයෙන් පෙන්වා දෙනවාට සන්නස්ගල සර්ට ස්තූතියි 👍👍
ඔව් අපේ මනුස්සකම් ගැන, මිත්‍රත්වය ගැන සඳහන් නොකරපු එක අඩුවක්
නුගුන කීවා නෙවේනේ. බිස්නස් එකක් කරන් ඉන්න වැඩ්ඩො තමා
Mathale khed
අනිවා සෙට් වුනොත් ඉතින් බොක්ක වුනත් දෙනවා..අනික් පැත්තට ත් ඉතින් ඒම තමා..
පිටසකවල මාතර බත් කඩ දැම්මත් වැඩක් නෑ මාතර ටවුමේ හරියට බත් කන්න කඩයක් නෑ. ( තැපැල් කාර්යාලය ලග සමුපකාර කිරිහල කියන අපාය වගේ එක තමා කෝකටත් තෛලය වගෙ මාතරට තියෙන්නෙ.) ඒකත් හවස 5න් පස්සෙ රයිස් ඇන්ඩ් කරි හොයන්න නෑ මුලු නගරය කොහෙවත් අජිනමොටෝ කෙලපු රයිස් කොත්තු තමා ඉතිං තිබුනත් තියෙන්නෙ.
දකුණනම් මාතර ,මාතර නම් දකුණ.🔥 මම මාතර .නිහතමානී ආඩම්බරයක් දැනෙනව.⚡❤️
Aniwa suddah❤️❤️
නිහතමානී ව ආඩම්බර වෙන්නේ කොහොමද බං....?
නිහතමානී= ආඩම්බර නැති කම
එහෙමෙයි.....????😂
Dakuna nm Galle, Galle is the loku aiya lol Sanna yatin political talk ekak daanne, Benthara gangen ehaa as arichcha nathi... Gamperaliye Jinadasa, Koggala... Galle. Maliban... Galle, kathaawa patan gaththa wele indan Galle okkama Matara account ekata lol hari hari monawa unath Dakuna #1 ❤ Galle, Matara, Hambantota aadarei ❤
ඔවුන් ඒ දකුණෙ භාෂාව රටේ ඕනෑම මුල්ලක කිසිදු විළි බියකින් තොරව කතා කරනවා.
අනෙකුත් කෝරල වැසියන් ළඟ නැති , තමන්ගෙ පළාත ගැන නොසිඳෙන ආඩම්බරයක් දකුණෙ මිනිස්සු ළඟ තියෙනවා. ඔවුන් "තමන්ගෙ කම" ඉතා ඉහළින් අගයන හරි සෞන්දාර්යත්මක ජන කොට්ඨාසයක්. ❤️
සර්, මන් මාතර අකුරැස්සේ 👑❤️ ලාංකාවේ කොහේ Job එකක් කරත් අපේ එකෙක් ඉන්නවමයි.. " ආ මේ අපේ එකෙක් 🤗😎" දකුණේ එකමුතුබව ,
හරිම ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකක්.. ගොඩාක් කරුණු කාරණා දැනගත්තා.. ස්තූතියි සන්නා !
භාෂාවෙන් සිංහල උපයාගත් ඔහු එය ජාතිය වෙනුවෙන් වියදම් කරයි...✍️❤️🔥
Lassanai
ලෝකේ 33.33 % ඇමරිකාව පරිභෝජනය කරනව වගේ. 28% චීනෙන් නිශ්පාදනය කරනව වගේ. රටෙන් 50% System එක run කරන්නෙ දකුණේ මිනිස්සු. C.W.W කන්නන්ගර නොහොටින්න අද සන්නා කෙනෙක් නෑ. එවගේම. රටේ Business , politics , manufacturing , servicing , sports , hospitality , entrainment මොන පැත්ත ගත්තත් leading දකුණේ. කොටින්ම කොළඹ 7 දකුණේ කුරුදුකාරයෝ හැදුවේ
මේක බලන මාතර Set එක කෝ ? 🤟😎😅🤗
මචං මට මාතර කෙල්ලෙක් සෙට් කරල දීපන්කෝ බදින්නම. 👉💗
Inno ✌️
@@samithagayashan9437 මාතර කෙල්ලෝ හරි යන්නෙ මාතර උන්ට විතරයි බන් වෙන උන්ට ඉන්න බෑ උන් එච්චර සැරයි 😅
උබල මොන කුලේද
Oo ,අපිත් මාතර broo✌
අකුරැස්සේ නෙවෙයි මම දෙනියායේ ඉදන් 10 Km ඉදලත් සිංහරාජය මායිමේ ඉන්නේ කියන්නේ මාතර ...ඔය කියපු කතාවලින් 100% ඇත්ත කුමන්ත්‍රණ කාරී ගතියක් තියනවා තමා .තව එක දෙයක් ඕන එකෙක්ට ඕනම දේකට උදව්වකට ප්‍රසිද්ධියේ එන්නේ දකුනේ උන් මම ඒක හොදට බලලා තියනවා ...දකුනේ එකෙක් මට කොතනදි හම්බ වුනත් ඒ අපේ එකෙක් කියන හැගීම මම ජතිවාදී ආගම් වදී නොව්නත් ඒක මගෙන් තාම අයින් වෙලා නෑ ඒ ගතිය ගැන මට තාම වටහාගන්න බෑ ...මම පොඩ්ඩ පොඩ්ඩ එක අතාරින්න පුල් ට්‍රයි කරා හරියන්නෑ ..ඒ නිසා මම තාමත් අපේ උන්ට ආදරෙයි ..🖤
දකුනෙ අපි ඒමයි.. ඒක අපිට ජාන වලින් එනව
Aniwa
සහතික ඇත්ත පිටරටදි ඒ දකුණෙ ගැම්ම වැඩි වෙනව තව
අනිවාර්යයෙන් 💪
Ha ha
අම්මෝ... මේවානේ අනාවැකි. මංජුල පීරිස්, සුමනදාසලා කැලේ... සර්ගේ දේශපාලන කියැවීම නම් සුපිරි
රෑ දවල් නෑ සර් සර් ගෙ රස කතා අහන්න අපි යම ලෝකෙ හිටියත් එනව ❤️😍
මේ වීඩියෝ එක දාලා හරියටම අවුරුද්දකට පස්සේ (2022 ජූලි), සර් 21 වෙනි විනාඩියෙදි කියන යතුර බාර දෙන කෙනාගේ කතාව 100% ක් ඇත්ත වෙලා 😪
ඉදිරිය පෙනෙන අයට ගොඩක් දේවල් කියන්න පුලුවන්......කතාව හරියට හරි ගියා.........
සර්.. අපිත් අකුරැස්සෙ.. කියපු ටික හරියට හරි.. වටෙන් හරි රජ පව්ලට ගහන එක ලොකු දෙයක් ... නැත්නම් මේ සෙනග හදන්න බෑ. ..
මමත් දකුනෙ.. අපි ආසයි දකුනෙ කියනවට. අපි ආසයි අපේ වෙනස් භාශාව වෙන තැනක කතා වෙනවට.. ලොකු කම නෙමෙ.. ඒ ඇගෙන්ම එන එකක්
😂😂
🤣🤣🤣
දකුණේ ඉන්නෙ ගොඩයො🤭🤭😂😂😂😂
යන තැන අදුර ගන්ඩ පුලුවන් මුං ගොඩයො කියල 😂😂😂😂😂🖕🖕🖕
@@lankaattitude863 පව්...අපි ගිඩෙත් හිටිය මඩෙත් හිටිය..ඕන එකක් හුරුයි..ඒ තැනට ඒ ඒ විදියට
ඇබ්බැහිවෙනවා සර්🙏🏻♥️🙏🏻♥️🙏🏻
kohomda wiridu aiye
😀😀
සර්ට විරුදුවක් දෙමු
යම් කතාවකට මුලපුරන ආකාරයට සහ එහි අවසානය දක්වා අපව ඇද බැඳ තබා ගන්න ඔහු සමත් වී ඇත.❤
දක්ෂිණ ලංකා ප්‍රජාතන්ත්‍රක සමාජවාදී ජනරජය ❤️😌
😂🤭
👍👊💪
Hutto eke😂😂😂
ඉපදුනේ දකුණේ හැදුනෙ වැඩුනෙ දකුණේ ඉන්නෙත් දකුනෙ ගැම්මක් තමයි බන්❤️
පක තමයි ගොඩයො🖕🖕🖕😂😂😂
@@lankaattitude863 කව්දබම් උබ සලින්ගිකයා මාතර ට වරෙන් පෙන්නන්නම් ගොඩෙ කව
@@thisumranjana6312 ඉස්සර වෙලා හරියට ටයිප් කරන්න ඉගෙන ගන වරෙං ගොඩයො🖕🖕😂😂😂
@@lankaattitude863 මොකෙක්ද බන් මේ ඉත්තෑවා 💩💩💩💩💩💩💩⚰️⚰️⚰️⚰️⚰️
@@lankaattitude863 ගොඩයා අම්මාගේ හොර මිනිහ නේ
මාතර අපි ඉදිමිලා ඉන්නෙ
සර් program එක බලලා😂😂😂
මේක විතරක් නෙවෙයි
අනිත් ඒවත් බැලුවා..හොදේ..
aniwa hemita oluwa atagala sarata anna tokka 😃
සර්....සර් සාත්තර කියන්න පටන් ගන්ඩ.....මාස 11 කලින් කරපු මේ වීඩියෝව බැලුවේ අද.....මෙහෙම අනාගතයේ පේන ගුරුවරයෙක් මගේ ජීවිතේට දැක්කමයි....
රුහුණු මී කිරි අතුරුපසට මගෙන් ,👍🙏✌️💝
අපි ගාල්ලෙ ❤️🔥😹
සෑර් ..මෙනවා හරි හැමදාම දාපං ඈ…සෑර් මම නම් දැන් උබට addicted
Ado ubath sagarikage poosawa kaawada? Mamath..!
මාතර සර්වේශස් ❤️🇳🇬
ලංකාවේ ඉන්න කමාන්ඩෝස්ලාගෙන් වැඩි හරියක් දකුනේ කොල්ලෝ
මෙහේ ඉන්නවා කූලීවැඩ කරලා සල්ලි හොයලා ඩිග්රි ගනිපු උන් ❤
# කොච්චර මිනිස්සු .. 😅😅
බොරු😂😂
අඩෝ එ උනාට යුද්දෙට වැඩි හරියක් ගියෙ වයබින්
@@shehanbandara7143 😍😍
ඇයි සර්, මාතර රාජපක්ෂ හොරු
28:32 රහුලේ ගැම්ම තමා ❤❤❤ අාදරෙයි රාහුලේට
අනිවාරෙන්ම ❤️❤️
අනිවා 😍
❤
❤️❤️🇺🇦
example😂
මාත් හංවැල්ලේ ...දැනට කුවේට් රටේ සේවය කරනවා සර් ගේ ශිෂ්‍යයෝ වීම ආඩම්බරයක් 🙏🙏🙏
Jalthara schoolda
😍💛💐
උපුල් සන්නස්ගල මහත්තයා ඔබතුමා කියන එකට මගේ ගෞරවයක් තියෙනවා ඒ වගේම ඒකෙ බොහෝ සත්‍යය කුත් තියෙනවා මේක අහපු වෙලේ ඉඳන් මට ගොඩක් ලොකු ආඩම්බරයකුත් හිතුනා මම රජරට රජරට ඉඳන් ඇවිදින් මගේ ගම අනුරාධපුර තිරප්පනේ, දැනට අවුරුදු විසි එකක් මාතර Lanka Rolls නමින් හොඳින් ව්‍යාපාරය කරනවා ඒ වගේම මම මාතර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් ඔබතුමාට බුදු සරණයි!
🙌🏻🙏🏼
👍🏽❤️
The best roll ever and aptly named! I have heard your story. The days I am in Matara is almost equal to the number of days I eat Lanka Rolls. Don't change anything. Good luck to you.
මාතර රාහුලේ සෙට් 1 මේ පැත්තට 👈👈👈
අපි මාතර රාහුලේ ❤️❤️
❤️❤️
❤️🔥
2001 set eke.
අපි මාතර රාහුලේ ❤️❤️❤️🔥
මාතර කියන්නේ brand එකක්😊
Sanna ,thank my dear .for not smoking .Now your face looks brighter .Pl,continue Your presentation such a way in which suitable for branded teacher like you .The failure of third generation can be seen in both business & political fields .
මාතර අපෙ ඊලග උත්සාහය අපායෙ යමරජුත් දකුනෙ එකෙක්ම පත් කරගැනීමයි සර්😂😂
දැනටම සිලෙක්ට් කරලා තියෙන්නෙ මචං මැදමුලෙනෙ ඩෑල් එක්ක් 😌
@@nelkadilshan7036 කවුද ඒ😂
අනිවාර්යයෙන් bn
Anna wede meyada danne ne yamarajjuruwe meya ekka kathakarala thiyenne
Aniwa 😂
I'm proud to be a Rahulian💪
Matara ❤️
දකුණ කියන්නේ ඉතින් 👌❤️
අද අපි ගැන...මාතර ❤️❤️❤️❤️ ගැම්මක් තමයි ඉතිම්... 😌
ඔයයි සර්..හොදටම කරනව මේ වැඩේ ආදරෙයි හරිය.😍😍
පරම්පරා ගානක් තිස්සෙවත් මාතරට අපේ පවුලෙ සම්භන්දයක් තිබ්බෙ නැති නිසා මම බැන්දා මාතරින් 😐♥️ දැන් හරි
සර් මගේ තාත්තා ගැන සඳහන් කරපු එක සතුටක්. ආරිය බුලේගොඩ මගේ තාත්තා,,,
සර් කිව්වා වගේම ඕනෑම කෙනෙක්ගේ නමක් ගමක් කිව්වහම ඒ කෙනාගේ කුලේ කියන්න පුළුවන් හැකියාවක් තාත්තාට තිබුනා.
So what do you think about your farther 's reaction with regard to the cast system.l think he is a real political hipocrit .
😁😁💰💰
Gayan Pabasara bulegoda මේ ඔයාලයි අක්ක කෙනෙක්....😊
තාත්තා ගෙන් අහලා මගේ කුලේ කියන්න බලන්න. මාවඩවිලගේ
@@bloodcross7281 govigama
හරිම ලස්සනය් ..උගන්වන ආකාරය,දැක්කාම ..❤❤👍👍🤗🤗
සර් මම මේ වීඩියෝ එක හරියටම අවුරුද්දකට පස්සේ බලන්නේ. සර් ගේ දේශපාලන අවබෝධය හරිම විශිෂ්ටයි. දැන් ඒ දේ තමයි සිදුවී තිබෙන්නේ.
1000%ක් හරි😅පට්ට ගැම්මක් ආවේ ඒ කතාවට🌍ආදරෙයු💙❤❤❤❤
ස්තුතියි ඟුරු තුමනි ..ආඩම්බරයි ...මාතර පොල්හේන .
ජාපානෙත් මාතර බත් කඩ තියෙනවා ❤️🇯🇵😅
🤗🤗🤗🤗
යකෝ
රුමේනියාවෙත් එකක් තියෙනවා කියහංකෝ😂❤
මාතර කියල දකිනකොට හිතුන රෙදි ගැලවිල ඇති කියල 🤣 කෙලින්ම කියල ❤️ respect sir
ඔලුව අතගාලා ලස්සනට ටොක්ක අනිනවා නේද සර්...මමත් දකුණෙ මාතර මොනව උනත් ඇත්ත කිව්වෙ....අැත්ත කියන්නයි බිම ඉදගන්නයි දකුනෙ ම්නිහ ලැජ්ජ නෑ සර්...ජය වේවා
ඕකම තමා මටත් දැනුණේ😂😁😁
මටත්
නියම කතාවක් සහොදරයා මං දකුනෙ උන්ට කැමති බෙල්ල ගහල ගියත් කෙලින් කතා කරන එක...
නියමයි.
Respect
අපි මාතර රාහුලේ 😍
❤Rcm
Melbourne වලත් මාතර බත් කඩයක් තියෙනවා
මගේ අම්මේ...ගිහිල්ලා තියෙන දුර....
narre waren
හදේ ජනාවාස හදපු දවසට එකෙත් මාතර බත් කඩයක් දායි
@@agorapix1826 heshan aiyage mamage kade
@@onlineworkers2784 heshan danne ne bn man
What you said about the Muslim / Sinhala brotherhood in Matara makes me really happy. S.M Marikkar/Buddhika Pathirana - birds of a feather, flock together!!!
සන්නා "දකුණ "අයන්නේ ඉඳන් සැකෙව්න් කළ ව්ග්‍රහය අපූරැයි. මොකද මාත් මහනුවර උපතේ ඉඳං හිට් යත් අපේ අම්මලා තාත්තලා සීයලා ආච්ච්ලා දකුනේ ම්නිස්සු. ඒගොල්ලන්ට උඩරට වෙළඳම් රස්සා කළත් මුදල් අතිං අඩුපාඩු නැතිඋනත් ඉඩකඩං දෑවැදි හේතුවෙං හිර දීල නෑ. (කසාද) . එතකොට උඩරට හිට් යත් දකුනෙන් ආපු ඈයෝ අතරයි ඉස් ඉස්සෙල්ලා හිර ගණුදෙනු සිදූඋනේ. අපේ සීයලා ආච්චිලා දෙපැත්තම දකුනේ...
අනෙක හම්බන්තොට හම්බයයි මඩකළපු හම්බයයි වෙනස්. දෙනියාය දකුනේ නම් දෙනියායෙ දම්ලයයි නුවරඑලියෙ දම්ලයයි වෙනස්.
උන්ටත් දකුනේ හුළඟේ හුස්මක් තියේ..
සන්නා අනික් කාරනයත් හරියට හරි ..
පරම්පරා තුනයි. .
ඊට.පස්සෙ දෙමුහුන්..
අපෙත් එහෙමයි..දැං උඩරට එවුං එක්ක කළවං
Matara අපායේ කතාවනම් නියමයි සර් හිනාවෙලා ඇස්වලින් කඳුලුත් පැන්නා...😂😂😂
👍😂😂
සර් වැරද්දක් කරා සාහිත්‍යදරයෙක් ලේකකයෙක් විදියට කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ මහතා අමතක විම..👎 වැඩසටහන නම් මරු ආසාවෙන් බලනව හැම කොටසක්ම 😍
මේකේ ලොකු අඩුපාඩුවක් තියනවා.. ඒක තමා කෝ මේකේ මාතර භාශාව ගැන කියලා.. මාතර බස් වහර වෙනම දෙයක්.. ඒක නැති එක ලොකුම අඩුපාඩුවක්..
ආයි මක්කයි හැම එකක්ම දෙඩුව මාතර ගැන❤️
සර් ගේ කතා නම් සිය පාරක් උනත් අහන්නම යි හිතෙන්නේ.
සර් මමත් දකුණෙ මා❤️ර.බොහොම ස්තුතියි සර් මේ වීඩීයෝ එකට.ගොඩක් අය දකුණෙ ගාල්ල ම ගැන වීඩියෝ කරද්දී සර්ට අපේ දකුණෙ මා❤️ර මතක් වුණා.මං සර්ගේ බලපු වීඩියෝ වලින් ආසම වීඩියෝ එක මේ.මාරම විදිහට දැණුනා සර්...!!!මාතර කියන්නේ එක අතකින් සංස්කෘතික කෞතුකාගාරයක්.මාතරටම ආවේණික භාෂාව,ආහාරපාන,වත්පිළිවෙත්,වැඩිය ඕනෙ නෑ මාතර කට්ටඩියො ගැන ලංකාවම දන්නවනේ.ඔහේ,මක්කැයි,මොනවටෙයි,හින්නො,දොඩන්නෙ(කථාකරන්නේ) මේ වගේ වචන කියන හිටියොත් අනිවා එයා අනිත් අයට හදුන ගන්න පුළුවන් .මාතර ආහාර සංස්කෘතික.වැඩිය අටුවා ටීකා ඕනෙ නෑ රටේ 1,2,3 පුරවැයන් තුන්දෙනාගෙම උපන් ගම මා❤️ර. ඒක වෙනම ආරයකින් එන එකක්.මාතර හැම දෙයක් ගැන මම සතුටු වෙනවා සෞඛ්‍ය පද්ධතිය ඇරෙන්න.මොන දිස්ත්‍රික්කේ ද කැම්පස් එක දිස්ත්‍රික්කේ ක මෙඩිකල් ෆැකලටිය තවත් දිස්ත්රික්කෙක තියෙන්නේ .රුහුණ කැම්පස් එක මාතර මෙඩිකල් ෆැකලටිය ගාල්ලේ මේව ජාත්‍යන්තර විහිළු.මාතර හරි පාලකයෙක් හිටියනම් කවදාවත් ඔහොම වෙන්නෑ සර්.එහෙනම් මාතරට තියෙන්නේ රෝහල කෞතුකාගාරයක් නෙවෙයි රෝහල් මහගෙදරක් ශික්ෂණ රෝහලක්.දෙමව්පියෝ මාතර වුණු දරුවොන්ගේ 99% දරුවෝ උපදින්නේ ගාල්ලේ උපන්ගම මාතර කියලා කට ඇරලා කියන්න බෑ හරියට මාතෘ රෝහලක් නෑ.මෙඩිකල් ෆැකලටි එක මාතරටම ආවනම් ශික්ෂණ රෝහලක් ,මාතෘ රෝහලක් මාතර හැදිලා.නූතනත්වය අතින් ගාල්ල දකුණේ අගනුවර වෙන් ඇති ඒත් දකුණේ හරපද්ධතීන් අතින්,ආවේණික සංස්කෘතිකාංග වලින් හැමදාමත් එක මගේ 1❤️ මගේ මා❤️ර අම්මා තමයි...!!!!
මාතර රාහුලේ කොල්ලෙක්❤❤❤
❤
yo yo❤🔥✨
servatious
මෙල්බර්න් වල තියෙනව මාතර බත් කඩයක්. 👍👍👍👍👍👍👍
e koheda e.
@@ShanAU_Mel web street, Narre Warren.
@@chris1114 Thanks. I’ll try soon.
@@ShanAU_Mel I want free lunch for advertising. 😍
@@chris1114 when I go there, I''ll let them know'about you and arrange a free meal for you then.
එකපාරක් මතකයි, සනත් බැට් කරනකොට බෙල්ලේ තියන සුරේ ගැලවෙනවා. මිනිහා බැට් එකත් පැත්තකින් දාලා සුරේ දාගන්න ට්‍රයි කරනවා මැච් එක අස්සෙ
අපි රාජපක්ෂ ලාව සහ වික්‍රම සිංහ සිට ප්‍රේමදාස සහ දිසානායක ලා .... සියල්ලම විශ්‍රාම යවනවා. .😊😊
👏
@@Vinoth-Vini qwSzqwWhwwwqqyi2aweaqawaY2aqaq832wwㅂㅈㄷㅈ쟡ㅈㅁ2
@@gamageanura5904 😂 thawa walan hodanna 👏
ඔවු .මමත් හිතන් නෙ එහෙම යි
එකෙම්ම..
අපි මාතර සර්වේශස්. ❤️
😂😂🤪
අපිත් servatius 😍💥
Mama central
❤️
math
මා දන්නා තරමින් දැන් මාතර කුළ මූලිකත්වය අඩු වෙමින් පවතී. මේ පරම්පරාවෙන් පසු එය අඩුවීම යනු ඇත. ඒත් මාතර අපේ එකා, ගමේ එකා සංකල්පය නම් දිගටම පවතිනු ඇත.
දකුණේ බහුතරය ඉන්දියාවේ කෙරලයෙන් ආපු අය..එකයී ඔය අමුතු කතා ශෛලීය යී අනිත් දෙවලුත් වෙනස්..
ඔහෙලා දන්න යටිබඩ.
@@chamarama9349 paka🤣
@@chamarama9349 ආච්චිගෙ රෙද්ද තමයි.😂 අපි එකෙන්ම සිංහල.
@@coolslogentertainment1697 ඔවා මම නෙවෙයී කියන්නේ..අනික කෙරලයයි දකුණයී කියන්නේ කොච්චර සමානකම් තියනවාද ,.පෙනුමෙන් වුනත් එක වගේ 😃😃
කවුරු මොනව කිව්වත් දකුණේ සුපුරිම වැඩ්ඩෝ ඉන්නේ .....බලපිටිය ,අම්බලන්ගොඩ 💪
කව්රුත් මොකුත් කියන් නෑ. උබල සුපිරි වැඩ්ඩ්ඩෝ.. 😂😂😂
අපි අම්බලන්ගොඩ.🤟
ඔහේගෙ වීඩියෝ නොබැලුවොත් මේ දෑස මක්කටෙයි ♥️
මේ දෑස කුමටදැයි
💪❤️
එකෙන්ම මාතර එකෙක් ✌..ගැම්මට දකුණෙ උන් 😎
දකුණේ ඉන්නෙ පොන්නයොනෙ😂😂😂😂😂🤭🤭💩💩💩💩
@@lankaattitude863 Reported Bro
@@w.r.w.creations0399 ඕකෙ.....බ්‍රො........නො ප්‍රොබ්ලම්...😂😂😂👌👌
සර් කොළඹ කතාවක කිව්වා මේ රටේ ඉන්නේ පුරවැසියන් නෙවෙයි සෙනග කියලා..
ඒ කතාව SLVLOG එකේ නිතරම කියනවා සර්වත් ආදරයෙන් මතක් කරලා..
සර් ගේ අදහස් ජනගත වීම සාර්ථකයි...
මමත් මගේ අදහස් දැක්වීම් වලදී ඒක භාවිතා කරන්න පටන් ගත්තා..
🧡🧡
ගාල්ලේ ඉපදීමත් ගැම්මක් තමයි..👍👍🙏🙏☝️☝️🤙🤙💪💪💪💪
😂😂😂
ම්
පුහ්...ගැම්ම පක තමයි...🖕🖕🖕🖕😂😂😂
💪
@@lankaattitude863උබ නොදී හිටපන්
හින්ට් ගහන්න මීම් ආතල් දෙන්න කියාපු පොර ඕයි තමුසේ මැරිලත් පැයක් ආදරෙයි ඕයි.."😍😍😍😍
මාතර අල්ලලා කියපූ කතා ටික නම් මරු
අපිත් ආසයි ඔතනට ඇවිත් ඕම අහං ඉන්න උත්තර දෙන්න.. 😍
කියන කියන හැම දේටම එහෙයි කියන වට පඩයෝ වෙන්න එපා
@@හේෂාන්පෙරේරා ඇයි බන් ඹහොම 😒💔
@@heshanyoshitha7248 සන්නස්ගල ම තමයි බන් කිව්වේ
ලොක්කා කියන හැම ලබ්බටම " ඔව් එහෙම තමයි සර්"
කියන එවුන් වට පඩයො කියල
මේකට ගිහිල්ලා උඹලගේ අදහස් කියන්න බැහැනේ
සන්නස්ගල මොන මගුල කිව්වත් ඔව් සර් කියාගෙන ඔලුව නවාගෙන ඉන්න තමයි වෙන්නේ
තේරුනාද
අපි තංගල්ලේ....හොද පැහැදිලි කිරීමක්.
Sirගෙ කතා අහන ඉන්න එපා වෙන්නෙ නැහැ. හරියට දොළක්, ගඟක් ගලනව වගේ. 💓 අනික තමා ඔළුව අතගාල අනින ටොකු 🦾😁
වියන්ගෙ . - මාතර උන් එකෙක්ට එකෙක් ඉන්නො පවුලෙ එවුනොත් අතාරින්නෙ නැ .😂තදම ටොක්ක 😂මාත් මාතර. එකෙන්ම 💪. 😁ටොක්ක සැරයි,ඒත් එකගයි, ඒක රහයි. ජය ❤️
සර්ගෙ සැගවුන යටි දේශපාලන අරමුණ කුමක්ද, මාතරට වර්නනාවක් දෙන්නෙ, සීමාවෙන් එහා සැගවුන අරමුණ??????
මමත් මාතර අකුරැස්සේ , හැබැයි සර් නොකිය කියපු දේවල් නොතේරුනා නෙවෙයි, ✌️
ආදරෙයි මාතරට
පණ වගේ රාහුලේට 🥰🥰❤👍✌
කොහෙද බන් ගෙවල්...මාතර මචන්...
ඉස්කෝලේ ගියේ රාහුලේට ද....ඔව් බන් රාහුලේ 🥰❤✌ ඒ ගැම්ම අවධානය පිලිගැනීම මාර වටිනවා ❤✌ ...
බයි ද වේ...සනීපෙට ඔලුව අතගාලා පුක හිරි වැටෙන්නගහපු කෝටු පාරත් නොදැනුනාම.නෙවේ ඈහ් 😤😂😂😂✌
දකුණට ලංකාවෙන් 60% ක් බැන්නට ලංකාවෙන් 90% දකුනේ පවුල් දෙකක වහල්ලූ.😪😪 ඒක තමයි දුක.මාත් මාතර👍
ජනාධිපති දකුණෙ කරුමෙටවත් ඌ සෙත්ත්පෝච්චි උනොත් ඒත් බේරුමක් නෑ අගමැතිත් දකුණේ.කරුමෙටවත් එයත් නැති උනොත් ,කතානයකත් දකුණෙ 😁.කරුමෙටවත් පාර්ලිමේන්තුවයි, ජනාධිපති ඔක්කොම විසුරුවලා හැරියත් බේරුමක් නෑ. මැතිවරණ කොමසාරිසුත් දකුණෙ , 😂😂😂 කරුමෙටවත් ඌටත් ශොට් එක දීලා හමුදා පාලනේකට ගියත් වැඩක් නෑ.හමුදාපතිත් දකුණෙ.😂😂😂 ඒ ඔක්කොම වෙලා අන්තිමට ජෙප්පියි පෙරෙට්ටොයි එකතු වෙලා සමාජවාදි රජයක් ගෙනාවත් ඒත් දකුණෙ එකෙක්ගේ ප්‍රතිපත්ති ,අදහස් වලින් පාලනය වෙන රටක් තියෙන්නෙ.(රෝහණ විජේවීර) 😁😁😁💪💪💪
@@gayankanishka3310හමුදාපති මාතලේ නේ
අම්බලන්ගොඩ නේ.🤔
Sry bn.මම වැරදි මාතලේ.
ෆොන්සේකානේ අම්බලන්ගොඩ
ගැම්මක් තමා මාතර අපි ට 😎😎❤️❤️❤️
එහෙමෙයි......???😂😂😂😂👍👍
සන්නගෙයි රනිල්ගෙයි තියෙන්නෙ ආත්මීය බැඳීමක් වගේ.. හොට බිම ඇනිල ඉන්න රනිල්ව කෝමහරි උස්සන්න ජන මනස හැදීමේ බොහොම නිර්මාණශීලී උත්සාහයක් . නියමයි 👍
Dn waradilada kiypu eka yathura dunna neda putha enkn😂
හරිනේ කිව්වා කිරිගහට ඇන්න වගේ..
ගාල්ලෙ දකුණෙ ඇ.. මාතර ❤️❤️🇱🇰
Sir ගේ රනිල් ගැන කිව්ව කතාව ටක්කෙට අද හරි ගියා ❤❤❤👍👍👍👌👌👌 (18:30)
ඔබට බුදසරණයි ඉජිප්තුවේ සිට
අපි හම්බන්තොට... චන්ඩිනම් නෙවෙයි හොදේ... බොහොම අහින්සකයි....😁
සහතික ඇත්ත සර් අපේ ගමෙත් ඉන්නවා මාතර පොරක් මට පොරවමයි මතක් උනේ මෙක අහද්දී
හම්මෝ
දවසක මාතර නම ලෝකෙටම අරගෙන යනවා සර් ❤
Mulinma lankawa aran palayan aduma tharame 😄😂😄
@@emnd4540 😂😂
එහෙමෙයි......😂😂😂😂😂😂😂😂😂😂😂👍👍👍👍
යාපනේ බේකරි වල වැඩ කරලා තියෙන්නේ මාතර කට්ටිය ඒක ඇත්ත. එහෙම ආපු දකුනේ සෙට් එකක් අපේ ගමෙත් ඉන්නවා .
වැඩ නෙවේ බං ...බේකරි කරලාම තියෙන්නෙ අපෙ කට්ටිය..අපෙත් ඔහොම තමයි ...
සර්ගෙන් සිංහල ඉගෙන ගත්තු 2017 අපේ සිංහල පන්තියේ හිටපු කපටි කොළඔ කට්ටඩියා මම 😌
මාතර රාජපක්ෂ හොර නඩේ ගැන කෝ නෑනෙ
සර්ට මාතරින් නාම යෝජනවක් වත් ලැබුනද
අපේ ආච්චි මාතර, ඉතින් ආඩම්බරයි 😜