On August 6th, 2023, this user joined UA-cam, initially remaining inactive without any comments. However, recently engaged on this channel, receiving positive attention as 173 individuals liked his comment. This activity lends credibility to his presence, suggesting authenticity in his interactions, dispelling concerns of being a potentially fake user or generating fabricated comments!!!!!!
Adareyi shan ❤ sahalluwen lassanata kiyanawa rap eka music eka.gotha pake tok nodi lassanayi bn keruma novi paduwe inna vidiyata❤paka wenna eno godak un rap eka athule eka na ube eka thama watinne onawata wada kariya wenna yanna hoda na eka set na inna vidiya maru.lassana wachana set wela thawa thawa udata enna ona
Old scl, underrated rap kiyna godk aya innwa 44 kalliya, drill team, padanama e okkoma hodi api ahuwa habi pili gnna oni shan puthala nisa rap ahana crowd eka wadi una pili ganna bari unath aththa eka ❤️💪
27:10 MasterD - Rhyming, Words
39:15 Manasik
42:40 දකුණෙ භාෂාව
56:47 Drill Team
1:02:15 Freaky Mobbig
1:04:05 Rudeboy Ray
1:07:50 රස්තියාදු පදනම
44❤
❤❤
මූ master d ගැන දන්න මගුලක් නෑ බොරුවට දන්නව වගේ කියවනව 🥴😂
මෙච්චර වෙලා හොයපු එක❤
දකුණේ ගැම්ම සහ ඒ තරුණකමට ඒ හඩ අනුකරණයට හැකියාවට ආදරෙයි... සුභ පතනවා.....🥰🥰🥰
ශාන් පුතා පට්ට නිහතමානී චරිතයක් කියලා මට අද තේරුණා. ලොකු ගමනක් තියනවා ශානා උඹට. 🙏ජයවේවා 🙏❤️
අත දිග ඇර වල්පල් නැ කෙලින් කතන සන්නා..
තෙරෙන බාශාවවෙන් කතාකරන ශානා..
දෙන්නා එකට එකතුවීලා කරනා සන්වාදා
කියන හැම වචනයකටම අරුතක්ද පානා..❤❤
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
කොච්චර රැප් කිව්වත් බලන්න ශානා සර් කියල කතා කරන්නෙ...ඒ නිහතමානී කමට එකෙන්ම Respects ❤️
Ai rap kiwwama uta sir kiyala kata karama adu paduwakda
😂😂😂😂@@kolitharuwanpathirana3174
Yko rap kiwwa kiyala loku minihek wenawada😂.
යකෝ රැප් කිව්ව කියල ලොකුද 😂.
ithin yko kohomat sir kyla thmai katha krnne..eka samanyai..eka maha loku deyak newe 😂😂
සන්න වගේ හැම නාකියෙක්ම අප්ඩේට් වේවා,,,,,ආදරෙයි සන්න
@@rushandias1 මාත් නාකී තමයි බන් දැන් 54 මම ත් රැප් අහනව ඉස්සර ත් ඇහුව මම කියන්නෙ ලන්කාවෙ වයසක උන් මේවට බනිනව විතරයි සන්න එහෙම නෑ එයා අප්ඩේට්
aniwa
Ado gmmk uncle 😁❤️
මං හිතනවා නාකියා කිව්වෙ ආදරෙන් ගෞරවයෙන් කියලා උබ කිව්ව කතාවට එකගයි බොසා❤
Umbala Hollywood movie wala oldtimer wage kiwwoth mukuth kyna ekak nane 😅 nakiya kiwwata echchrtama awl yanawada..😂
ශාන් පුතා හරිම සුන්දර සහ ඇකඩමික් නොවුනට හොද බුද්දීමත් කොල්ලෙක්.❤
Eththatama Sundarai shanaaa
aniwaryennmq
film එකක් බැලුව වගේ 🔥
සන්නස්ගල සර් කියන්නේ සුපිරි මනුස්සයෙක් .විවිධ තරාතිරම් වල අය ගාවට ගිහිල්ලා ඒ අයව interviewe කරනවා. සර් ඕනෑම සමාජයකට බහිනවා .. ඕනෑම කෙනෙක්ව තේරුම් ගන්නවා...ඒහෙම මිනිස්සු ලෝකයේ අඩුයි. මිනිස්සු තේරුම් ගැනීම අතින් සන්නස්ගල සර් Great 👍👍👍👍 ආදරෙයි සර්... respect sir💪❤️🙏
pissuda bn.u tri karanawa mn thami danuwath kiyala.namuth ita wediya Shan manasikawa capacity wedi..
මම හිතුවා මීට මාස 3කට විතර කලින් තැප්‍රෝබේන් එකට ශාන් පුතාව ගෙන්නුවොත් මරුවට තියෙයි කියල. ඒ වගේම බඩු ඇවිල්ලා. පට්ට. සුපිරි සන්නස්ගල සර්. ශාන් සුපිරි කොල්ලෙක් පට්ට කට්ටක් කලා පට්ට ගේමක් ගහල අද මෙතන ඉන්නෙ. පට්ටම සතුටුයි. මමයි ශානයි කලයක් හොදම යාලුවෝ එකටමයි හිටියේ. අදටත් වැඩිය කතා බහ කරන්න බැරි උනාට ඒ යාලු කම එහෙමමයි. කරන හැම වැඩේම සාර්තක වෙන්න ඕනේ බ්‍රෝ. සර් ඔයාටත් එහෙමමයි. මගේ ජීවිතේ ඔයත් ආසම චරිතයක්. තැප්‍රෝබේන් එකට ආවා කියන්නෙ වෙනම එකක් ශානා. සුපිරි සුපිරි සුපිරි ජය වේවා දෙන්නටම. (සොරි කැට්)
කොච්චර පොරක් උනත් සන්නස්ගල සර්🙏,කිසිම කුහක කමක් ලොකු කමක් නැතුව ❤ඕනිම දක්ශ තරුනයෙක් අගයනව. එහෙම මිනිස්සුන්ට රටක් උඩට උස්සල තියන්න පුලුවන් ❤💪
මාර්කටින් බ්‍රෝ
@@SurangaEdirisinghe-vs9yv වෙන ප්‍රවීන හුම්තිගෙ පුතාල මාකටින් වලටවත් ඔහොම නෑ ඒ තරම් කුහකයි 😂
පොඩි දෙයක් සන්නා සර් ගෙ ගොඩක් program මන් බලනවා මෙච්චර කාලෙකට මන් දැකල නෑ සන්නා සර් interview කරන සම්පත් දාරියට වශීවෙලා වැඩ සටහන ඉවර කරනවා 😊 අන්තිමට ශානව බදාගත්තේ තාත්ත වගේ... ☺️
@@tbwithanachchi7076 😂
😂
සුපිරිම ඩබලක්.. රටේ ඉන්න අනිත් වැඩිහිටියොත් තාරුණ්‍යයට බැන බැන ඉන්නෙ නැතිව සන්න වගේ උන්ව තේරුම් ගන්නවනම්...❤
"යාවත්කාලීන මහල්ලා!!"
ආදරෙයි ස'♥️
Perfect line of words ❤
අම්මෝ අම්මෝ ස’ ඔයාට ලයික් එකක්වත් දාලා නෑ😂 දාර්ශනික වදන්
@@sathirawijekoon4296 උඹ සර්ලට ලයික් දාන්නද කමෙන්ට් කරන්නෙ? සර්ලා දාලා යයි ඔයාට🤡
මහල්ලා කිව්වට මල පනින්න ඇති😅
🖤
මානසික් සහ මලියාව ගෙන්නුවනම් රැප් වල වෙනම කොන් දෙකක කතා දෙකක් අහගන්න පුලුවන් Real OG ❤
Atta
හිතට වැදුන සුපිරි චරිතයක්"
ශාන් පුතා...❤💥🫱🏻🫲🏼
ගමේ පලාතේ කතා විලාසය නියමෙටම කියලා පෙන්නුව ❤❤❤❤
❤❤❤❤
ශාන් පුතා හිතාගෙන හිටියට වැඩිය සුපිරි චරිතයක් ආදරෙයි මචං ජයෙන් ජයම සුපිරි මචං එල ❤❤❤❤❤❤
කවදා හරි දවසක Manasickව ගෙන්නුවොත් අනිවාරෙන් සුපිරිම කතාබහක් තියෙයි..🖤
Atta
❤
සිරාවටම ♥️
❤️❤️❤️
Manasick enne na bn mewat
සමාජය කියන විශ්ව විද්‍යාලයේ විශේෂ උපාධිධාරීයෙක්,ඒ ඩිග්‍රිය හැමෝටම ගන්න බෑ❤️
රැප් අහන්න ආසාව තිබුනට. අහන්න පුරුදු කලේ ශානා ❤❤❤❤
ශාන් පුතා turning point එකක් මේ vlog එක,👏දකුණේ ජන වහර හොද ට විග්‍රහ කරා 👊
ශාන් පුතා රැප් වලින් ලොකු පොරක් නොවෙන්න පුළුවන්, හැබැයි හොඳට පදං වෙච්ච ඇම්බැට්ට එකෙක්, පැහැදිලි ❤❤❤❤
Filti wage pada kaliwalata wada waddek thama shana kiyanne..
On August 6th, 2023, this user joined UA-cam, initially remaining inactive without any comments. However, recently engaged on this channel, receiving positive attention as 173 individuals liked his comment. This activity lends credibility to his presence, suggesting authenticity in his interactions, dispelling concerns of being a potentially fake user or generating fabricated comments!!!!!!
@@shiffanibrahimfill t ගැන දන්නවද😅
@@Chirah_xx lanka wa ma dananna wa ne mu gana 🤣🤣🤣
@@shiffanibrahim මන් කිව්වෙ ..ඒ කාලෙ fill t ගෙ රැප් අහල තිනවද..ඒව අහල තීන්නම් ඔහොම කියන්නෙ නෑ..ෆිලා කියන්නෙ ලංකාවෙ රැප කලාවෙ මුල් පුරුකක්...ශානලා ආවෙ ඊයෙ පෙරේද
මම රැප් අහන කෙනෙක් නෙමෙයි.ඒත් උබ හොදට රැප් කරනවා.... දක්ෂයෙක්....හැකියාව අගය කරනවා.. අනාගතය සුබයි...
ගමේ කතා නියමට දුන්නා...බ්‍රෝ....❤️❤️❤️❤️❤️ shan පුතා .....
සුපිරිම interview එකක් ❤❤ ආදරෙයි ශාන් පුතා එකෙම්ම සුපිරිම වැඩ්ඩෙක් ❤
වැඩ ඇරල ආපු ගමන් බැලුවෙ බ්‍රෝ. Skip නොකර youtube එකේ බලපු එකම විඩියො එක.much love සන්නස්ගල සර්.අපේ ලොක්කා ගෙන්නලා වචන ටිකක් බැස්සුවට. ❤❤
මේක නම් පට්ටම. ශාන් පුතා එළ කොල්ලෙක්. ශාන්ත පුතත් ගින්දර වගේ අප්ඩේට් වෙනව. ❤
එකෙන්ම දක්ශයෙක් ,ශාන් පුතා කිව්වා දවසක ලංකාවේ සිංදුවක් ගැහුවොත් ඒ හැම සිංදුවේ අනිවාර්යයෙන්ම රැප් එකක් තියන්න ඕනේමයි කියලා,අද ඒක වෙලා , ජය 👍❤️
ඔය කාතාව එකටම කිව්වෙ ස්මොකා
වටිනා කතාවක්...දන්නැති දෙවල් ඉගෙන ගත්තා.වැඩියෙන්ම ආස ප්‍රාදේශීය භාශා හැසිරවීම ගැන කියපු ටික.. ජයවේවා ශාන් පුතා! අනාගතයක් තියෙන artist කෙනෙක්.ගොඩක් ස්තුතියි සර්! ❤
Rap මට ලොකුවට ආසාවක් තිබුණේ නැහැ නුමුත් ඒක බලන්න හිතෙන පට්ටම art එකක් thank both of you❤ superb 💪
ශාන් පුතා මෙහෙම හිටියට දැනුම්..සම්බාරයක්..නෙහ්..😄 රගපාන්නත් පුලුවන් වගේ❤රට වටේම ගිහින් ගොඩක් දුක් විදලා..මේ වගේ තැනකට ඇවිත් මිනිස්සු අදුරගෙන..අත්දැකීම් අරගෙන..පොලව පාගලා..ඒ ජීවිතේ මිනිසුන්න වචන වලට ගලපග්න්න බැරි ගොඩක් දේවල් රැප් වලිම් සමාජයට දෙන්න හැමෝටම බැහැ..ආදරෙයි ❤
පිලිගන්න අකැමැති උනත් ශානලා නිසා රැප් අහන crowd එක වැඩි උනා ❤️
Aniwa
සිරා ❤❤❤👌
crowd eka vadi una eka thama vinase arambe😢
ඇත්ත. මම අවුරැදු 37ක අම්මා කෙනෙක්. මමත් ඔය කිව්ව ගොඩට අයිතියි. 👍
Attc
එපා වෙන්නේ නැතීව ඉවර වෙනකම්ම අහාපු කතාවක්❤
මේක දිගටම series එකක් වගේ කරන් ගියානම් ගොඩක් වටිනවා. කියවුනු නම් වලට අමතරව Lyrical පැත්ත study කරනවානම් Ravi Jay, Samith Gomes, Zane inzane වගේ rappers ලාගෙ වැඩ අහලා බලන්න. පොඩි කාලේ ඉඳලම English/සිංහල රැප් රසිකයෙකු වන මට මේ වගේ chat එකක් සර් එක්ක දාන්න තියනවා නම් කියලා හිතෙනවා. ලංකාවේ rappersලා කියන්න පට්ට talented but underated set එකක් ❤️
දෙවියන්ගේ බාරේ කියන්නේ ලංකාවේ rap history එකේම turning point එක 🖤
Definitely❤
අපි නම් Rap අහන්න ගත්තේ 44 හින්දා 🙂
ලොවෙත් ❤
@@Wenukg77 atta
munta kalin 44 gang eka hitiye (me mal rap walata kalin)
Fb එකේ දකුණු පලාතේ භාෂාව කියලා තිබ්බ පොඩි කෑල්ල දැකලා තකහනියක් හොයලා බැලුවේ. බලපු interview වලින් ආස ම හිතුණ එකක් 🤗💗
Isuru lokuhettiarachchige ekath patta sanna sir ge❤️
@@dilshansandaruwan4448 ඔව්. ඒකෙන් පස්සේ තමයි මං සන්නගේ interviews බලන්න ගත්තේ 💗
Shanage Discipline මරු 😍 quality character ekak 🙏❤ ube journey ekata ekenma jaya. පැහැදිලියි ගමන❤
හොඳයි සර්. වෙනස් ආරක සාකච්ඡාවක්. මෑතකාලීනව ආස කරන ගායකයෙක්. ❤
අනිවාර්යයෙන් විවිධ මිනිසුන්ගේ ලෝක ගැන යාවත්කාලීන වෙන පට්ට නාකියෙක් සන්නා සර්.
ශාන් පුතා උඹ වගේම හිත හොඳ, විවෘත හඳවතක් තියෙන යාළුවෙක් මටත් ඉන්නවා. උගේ නම දුෂා. උබලා ඇත්තටම වටිනවා අහංකාර උගතුන්ට වඩා. ආදරෙයි ගොඩාක්. පරිස්සමෙන් ලස්සන හඳවත රැක ගන්න. ❤
Master D ආවොත් අපි අහපු ගොඩක් රැප් වල දන්නැති වචන වල තේරුම දැනගන්න පුලුවන් කියල හිතපු කට්ටිය මේ පැත්තට😂❤
😂
😁
සිරා බන්😂
ශානා සුපිරි අවංක කොල්ලෙක් නේ ආඩම්බරයි හු.ං කට්ටිය අනං මනං කිව්වට මුල සුපිරියට මතක අවංකයෙක්.. කොළඹින් සුබ පැතුම් උඩටම❤ අම්මා..
අඩේ ශාන් පුතා මම හිතුවෙ නෑ ඔයා මෙචේචර චරිතයක් කියලා. සන්නස්ගල සර්ගෙ දැකපු හොඳම ඉන්ටවිව් එකක්❤❤ මම සෑහෙන දෙයක් ඉගෙන ගත්තා ඇත්තටම මේකෙන් තෑන්ක්ස් ශාන් පුතා සන්නස්ගල සර්..❤❤ ශාන් පුතා චරිතයක් හොඳේ❤❤
අපි ආපු ගියපු කාපු බීපු තැන්වල කියපුකරපු දේවල් දෝංකාරෙ තියනවා කංවල තාම..../
Quality පමණයි අපි වැදගත් කොට සලකන්නෙ, අනවශ්‍යයි තානාන්තර සහ පුද්ගල නාම...//👽😍
බොරු ආටෝප නැති වීරකැටියෙ කොල්ලා. කම්මැලි කමක් නැතුව බැලුවා සම්පූර්ණ වැඩසටහනම. ආදරෙයි ශාන් පුතා. ❤ මාගම්පුර ශානා 🖤
ශානා වැඩ්ඩෙක්.. ඒ වචන ගැළපීම වෙන level එකක්.. මං රැප්වලට ආස උනේ තමුසෙ හින්දා ඕයි....❤
මේක තමයි මම අහපු සන්නා සර්ගෙ හොඳම වැඩසටහන කිසිම කම්මැලි කමක් නැතුව ඉවරවෙනකන්ම අහගෙන හිටියා
ශාන් පුතාව දැකලා තිබ්බට අද තමයි මෙහෙම කතා කරනවා දැක්කෙ මරු මචං උඹ
විශ්වාසයි අපි ගෙනියන මේ සෙල්ලම කාගෙත් කාගෙත් හිත්වල නවතින්නේ බොහොම ගව්රවයකින් උඩින්ම ඒක විශ්වාසයි උඩින්ම තියෙයි ❤
ශානගේ ලොකු සීන් නම් නෑ කියලා තේරුණා.පොළවේ පයගහලා ඉන්න චරිතයක් ❤❤❤
තබ්නේල් එකෙ නම තීරනේ කරන තැනට එනකන් skip නොකර බැලුව. මේක පට්ට respect sir.. ශාන් පුතා😍
රැප්පෙකක් අහල නෑ ඉවරවෙනකං program එක බැලුව හැබැයි ඉවරවෙනකං💐💐❤❤
අද බනින උන්ගේ ආසම රැප් ගායකයෙක් වෙයි ලගදිම . කොච්චර බැන්නත් ශාන් පුතා ගේ රැප් ඔක්කොම අහනවා
පාට පාට nathuwa anith okkoma ahanawa 🤫
පාන්දර දෙකයි බලලා ඉවර කලා
දෙන්නම මරු වැඩේ ලෙසට කලා
Respect 😉
ශාන් පුතා එක්ක සාන්ත පුතා
දුන්න පැය එකාහමාරක්
වචන ඒක එලකිරි පුතා ❤
එදා උඹේ පළවෙනි රෙකෝඩින් එක ගනිද්දි මම දැනගත්තා උඹට දුර ගමනක් තියෙනවා කියලා. උඹ ඒ දුර ඇවිත් ශානා. පපුවෙන් සන්තෝසයි.. මීට චතුවා
Ela bro ❤️
කොහොමද බන් පපුවෙන් සන්තෝෂ වෙන්නේ 😅
@@kolitharuwanpathirana3174 පපුවක් නැති එවුන්ට එව්වා තේරෙන්නෙ නෑ බං. තේරුම් ගන්න උත්සහ කරන්නත් එපා.
එක තප්පරයක් වත් මිස් කරේ නෑ ❤ මගේ ආසම මනුස්සයො දෙන්නෙක් .
පොඩි කාලෙකින් වෙනමම ලෙවල් එකක් ටච් කරපු වැඩ්ඩෙක්..🤘 ශාන් පුතා..❤
අප්ඩේටත් නාකියෙක් එක්ක තරුණයෙක් සෙට් වුනාම එතන එලියට එන කතාව පට්ට
අපි නාකිවුනාමත් මේ වගේ ඉදීවි 😜
සර් Young Generation එකත් එක්ක වැඩ කරන විදිය Blend වෙන විදිහ මරු ❤
ගැම්මක් තමයි.. වීරකැටිය.. ආඩම්බරයක් ❤❤ සන්නා වටිනාකමක් දුන්නා ❤❤
සන්නස්ගල සර්, ශාන් පුතාට රැපක් ලියමුත...
පිස්සෙක් ගෙනල්ලා පිස්සු කියවනවට වඩා පිස්සෙක් වගෙ එකෙක් ගෙනල්ලා වැදගත් යමක් අහන් හිටියා පැයක් පුරාවට thank you big bossa සන්නා සර්.🙏
uber kohomda ehema kiyanne
ශානා ගැන තිබ්බ අදහස මේ Interview එකෙන් පස්සෙ සිරාවටම වෙනස් උනා❤
mona wage adahasakda thibbe
සිරාවටම පොරක්🤟🏻
තෙම්පරාදු ජීවිර්තේ හරිම රසයි... එ මතක එ අතීතය අනාගතයට ලොකු, හබලක්, තරුනයොන්ට වටින දෙයක් , ආදර්ශමත් දෙයක් දියන් මචන්,,,
වෙනස් වෙන සංස්කෘතිය තුල , විකුර්ති වෙන සංස්කෘතිය තුල, අනගත සංස්කෘතිය සොම්බි නොකර, ඔඉට වැඩිය වෙනස් රැප්, කරපන් මචන්, තරුනයො,නියෝ, හොයන්නෙ රචනා නෙමෙයි, ඔයිය වැඩිය වෙනස් ,කොත්තු,
ශාන් පුතා අයියා මොන catergary එකක මියුසික් කරත් ගරු කරල සර් කියල සරළව නිහතමානිව ගරු නම්බු ඇතුව ලස්නට වැඩ සටහනට සහයෝගය දුන්නා සුපිරි ඒකනං උපුල් සර්ත් ලසසනට වැඩසටහන කරනව මරු ඉදිරි ගමනට ජය ශාන් පුතා අයියා ❤❤
Asawena balapu interview ekak🤝shan putha much love❤️
සන්නා තමයි මෑත කාලයේ දැකපු සුපිරිම චරිතෙ..❤ වෙන වුන් වගේ පල්වෙන්නෑ එකතැන..
සන්නා හොද හික්මීමකින් කරපු එකම program එක මම දැකපු. පට්ට reality එකක් ❤ පට්ටම genuine 🙏 ගන්න එකෙක්ට ගන්න ගොඩක් දේවල් තියෙනවා. Well done sanna & shana ❤
ශානා පොඩි එකෙක් වගේ ඒ තරම් ඌ නිහතමානී අවංකයි ❤️💪
මම රැප් අහන් නෑ ඒත්,මේකට දාන්න ඕනි කමෙන්ට් එක මොකකද කියලා හිතා ගන්න බෑ.
නියමයි සුපිරි
එච්චරයි ❤️
මගේ අවුරුදු 6 දුවගේ favourite සිංහල රැප් ගායකයා ශාන් පුතා... ❤❤
Hithgnna puluwn rasavindya gana ahnna denna drillteam, Zany , Master D , kaizer , samith Gomez, mobbig lage nthnm kwdwth duwt loke diha blnna wenne narrow angle ekkin withti
@@S_A_N_V_I_D_Uවිස පුරවන්නෙපා 😂 එ දුවගේ වයිබ් එක ඒක...උබගේ වයිබ් එකයි වෙනයි මගේ එක වෙනයි.....බයිලා එපා ටීම් බීම් ගගා....
hari shok🤣
තිබ්බට ලාවට මෝංගලේ...
ශානෝ උබට වගේ මටත් තිබුනා දාංගලේ....
හිනා වෙද්දී වටේ එවුන් කෝන්තරේ..
හිතුවේ මට පැනලද ට්‍රැක මේං උබට වගේ ....
හිතපු ඒ එකාමයි බං ශානා උබ..ආදරෙයි..🖤💯
මට හිතෙන්නෙ ශානා මේ වෙනකන් මොනතරම් මීඩියා වැඩවලට සෙට් වුණත් රියල් ශානා ජනගත වෙන්නෙ මේ සංවාදෙන්. රැප කියන එකත් වෙනස්ම විදිහකට ජනගත කරන්න සන්නා ගන්න උත්සාහය පට්ටයි. බොහෝ විට මේක රෙකෝර්ඩ් බ්‍රේකින් වීඩියෝවක් වෙයි. ශාන් පුතාටයි ශාන්ත පුතාටයි දෙන්නටම මගෙ ආදරය. ❤
downsouth ගැන කියපු එකට එකෙන්ම රෙස්පෙක්ට් .තැන්කියු මචන් ❤❤
Samahara minissu katha karanawa ahang inna puluwang paya gaanak....kiyala kiyanawa neee....ekata hondama udaharanayak meka....sawandennekta 1.23.22 ka kaalaya hariyata 3mins sinduwak wage.... supiri...
Very interesting again Sanna Sir ! Enjoyed d whole program. Very nice !
තරුනයා දක්ශයා මාගම්පුර යෝදයා❤
දකුන සම්බන්ද බාශාමය කෑල්ල රහයි සන්නා ඔයාගෙ රැව්ල සුදු උනාට ඔයා අපිටත් වඩා තරුනයි දීර්ගායුශ පතනවා ඔයා වගේ පරිනාමය වෙච්ච රස මිනිස්සු තව එන්න ඕනි මේ සමාජෙට ආදරෙයි❤
Patta bro Hama nakiyekma yawath kaleena weva.
@@sampathjayathilaka8558 aniwaren venn oni deyk✌️
Master d හරි මානසික් හරි ගෙන්නුවොත් තවත් සුපිරි 😍
අත්දැකීම් සැමවිටම දැනුම නිර්මාණය කරයි කියන කතාවට ශාන් පුතා & ශාන්ත පුතා දෙන්නම හොඳම උදාහරණ.. ❤❤❤❤
සුපිරිම කතාවක් තමයි කිව්වේ ❤
දකුණේ ගැම්ම 🎉
Adareyi shan ❤ sahalluwen lassanata kiyanawa rap eka music eka.gotha pake tok nodi lassanayi bn keruma novi paduwe inna vidiyata❤paka wenna eno godak un rap eka athule eka na ube eka thama watinne onawata wada kariya wenna yanna hoda na eka set na inna vidiya maru.lassana wachana set wela thawa thawa udata enna ona
We are waiting see the nice collaboration සාන්ත පුතා ft ශාන් පුතා
ශාන්ගේ හඬ වගේම lyrics වලත් තියෙන්නේ වෙනම unique style එකක්. ලංකාවේ Hip Hop/Rap music හැදෙන්න ඕනේ මේ වගේ අය. Good luck ශාන් පුතා...
😂💔
Hip hop culture එකේ තවත් එක් පනුවෙක දුටිමි. 💩
😂😂
Lankawe hip hop wala awasanaya🥲
මුන්ගෙ lyrics හොදඇති(මටනං සෙට් නෑ...). Lyrics පැත්තකින් තියල ඒවගෙ melody දිහා බලද්දි කිසිම ගැලපීමක් නෑ...ටිකක් අහනකොට music විතරයි ඇහෙන්නෙ...combination එකක් නෑ...😂
ෂානා සින්දු 3ක් තියෙනවා දැනට හෙට අනිද්ද දානවා අනිවා ඇල්බම් එකක් ක්‍රියේට් කරලා ලිරික්ස් ටික ආර්ටිස් උඹ තමයි ෂාන් පුතා ❤
ශාන් පුතා හිතුවට වඩා වැඩ්ඩෙක්...
ඔබ දෙපලටම ජය...
Such a beautiful souls ❤️
Amazing interview 🎉
සන්නා හොදම කෑල්ල අල්ලන්නෙ😻
ශානා උබට ජය🤗♥️
එකිනෙකට වෙනස් වැඩසටහන්, සුපිරි . හැමදාමත් කොරියාවේ ඉදන් වැඩ කරද්දි අහනවා,.. නියමයි සර් ❤
රැප් සින්දු අහන්න පටන් ගත්තේ ශාන් පුතා නිසා...❤❤ සර් ඉතින් කරොත් නියම වැඩක් තමා
ඉගෙනිමෙ දැනුමට වඩා ...අත්දැකිමෙන් තමා පොර හැමදෙයක්ම විග්‍රහ කරන්නෙ❤💪
Hodama olu 2k..asawen baluwa..matathara kathhawa Patta.❤jaya wewa..❤
Rap සීන් එකට ආස නැති උනත් program එක බැලුව. දකුණෙ භාශා වෙනස්කම නම් නියමෙට පැහැදිලි කරා. හරප්පා සිනමා කියල short videos කරන සෙට් එකගෙ භාශාව මතක් උනා. ජීවන අත්දැකීම් සහ දක්ශතාවය තුලින් ගමනක් යන්න පුලුවන් කොල්ලෙක්. All the best 👍
ලංකාවේ අගයක් ලැබෙන්න ඔනී පට්ටම චරිතයක් සර් ඔයා! සානා උබ ඇත්තම කොල්ලෙක් එකෙන්ම
කාලෙකින් හොඳ interview එකක් බැලුවා සුපර්👍👍👍
Full video ekama beluwa supiri Ekenma watinwa shana gena thibba pehedima wedi una eee wagema sir genath ❤
ශානාගෙ කතාව පට්ට අමුතු ගැම්මක් තියෙනවා කතා කරද්දී.... සන්නස්ගල සර් ත් එහෙම්මම තමයි ❤❤❤
Jaya🤝 wena program walta wada ube mature gathiya penuna putha shan♥️👀👀🤝👏🐾
සර් ලගට ඇවිත් හදවතින් කතා කරපු එකෙක් ❤
Old scl, underrated rap kiyna godk aya innwa 44 kalliya, drill team, padanama e okkoma hodi api ahuwa habi pili gnna oni shan puthala nisa rap ahana crowd eka wadi una pili ganna bari unath aththa eka ❤️💪
අනිවා
ඔව් මූ මල් රැප් කරන්න ගත්තම , පින්න මල් සින්දු අහන උනුත් මුගේ මල් රැප් අහන්න ගත්තා..🤣🤣🤣 මූ තමා රැප් ගූ කරේ
@@ssh126 annekay boza
ලස්සනයි ඒ story ය. අඩියේ ඉදල ආපු ගමනක්. අද ඉන්නව සුපිරි තැනක. ❤
පැය 1 විනාඩි 23ම බැලුවා .. සන්නා ලෙජන්ඩ් කියන්නේ නිකන් නෙමේ & ශානා.. උබ හෙන මීටරයක්. 🔥🔥