😭😭😭😭😭විජයකුමාර්තුංග මහතාගේ වියෝව ගැන අපි බලවත් ශෝකයට පත් වෙමු. விஜயகுமாரதுங்க அவர்கள் இறந்தது எஙகளுக்கு மாபெரும் இழப்பு. நாங்கள் மிகவும் கவலை அடைகிறோம்.😭😭😭😭😭😭
Vije kiyana godak aya marala a kathawa nisa... Upali vijewardana marala tiyenne a nisa kiynwa. Vije kiyla nama tiyana kenek janadipathi wenwa kiuwa nisalu
anna etthama kathawa.mun thawatath wera daranne unge balaya digatama thiyaganna boruwama janagatha karanna eakata niyameta atha hitha dena mun wage you tube higanno.
නිවන් සුව විජේ අයියේ පුදුම දුකක් දැනෙන්නෙ 🥺😔
අද එතුමා ජීවතුන් අතර සිටියා නම්,👍
වටීනා වස්තුවක්
විජේ මරපු එකා අන්තිමට බල්ලෙක් වගේ මැරුණා...අන්තිමට එතනට බල්ලා මැරුණ හන්දිය කියලා කියන්නේ😂
විජේ,කියන,නම,ඇහෙනකොට,පුදුම,දූකක්,නිවන්,සූව,ලැබෙවා
මේවා කරපු අය අද උපාසකයො වගේ කුමාර් ගුනරත්නම් පවා අඳුරන්නෙ නැහැලු.උන් කියන විදිහට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විජේවීර වැඩ කරල තියෙන්නෙ ප්‍රේමදාසට.උන් කියන විදිහට උන් මේක මැරුවාට ප්‍රේමදාස ගේ උවමනාවට වුණා කියලනේ කියන්නේ.
😭😭😭😭😭විජයකුමාර්තුංග මහතාගේ වියෝව ගැන අපි බලවත් ශෝකයට පත් වෙමු. விஜயகுமாரதுங்க அவர்கள் இறந்தது எஙகளுக்கு மாபெரும் இழப்பு. நாங்கள் மிகவும் கவலை அடைகிறோம்.😭😭😭😭😭😭
මං අහලා තියනවා ඒ කාලෙ හිටපු ජොතිශ්‍යවේදියෙක් කිව්වලු අවුරුද්දත් එක්කම ඊළග ජනාධිපති "වි" අකුරෙන් පටන් ගන්න නමක් තියන කෙනෙක් කියලා. ඉතින් ඒ කාලෙ විජය කුමාරතුංගට රටේ හොද රැල්ලක් හැදිලා තිබ්බ නිසා ගේම දුන්නා කියලා 🙂🙂 කොහොම හරි අරුගෙ අනාවැකිය හරි ගිහින් ඒ කියපු කාලෙම "වි" අකුරෙන් පටන් ගන්න කෙනෙක් විධායක ජනාධිපති උනාලු ඒ "ඩී.බී විජේතුංග" 😎
Oo විජේ කියන නම තිබ්බ ගොඩක් අය මැරුවා කියලා කියනවා ඒ කාලේ
Vije kiyana godak aya marala a kathawa nisa... Upali vijewardana marala tiyenne a nisa kiynwa. Vije kiyla nama tiyana kenek janadipathi wenwa kiuwa nisalu
😢😅 CT😮🎉😂
ඔව් ඇත්ත කතාව ඒකයි....
අපේ තාත්තත් ඕක කිව්වා අපි එක්ක ඒ කාලේ තාත්තලා තරුණ නිසා එයාගේ රසිකයෙක්ලු ඒ නිසා එතුමා ගැන ගොඩක් අය දැන සිටියලු ඒ නිසා එතුමා මැරුණ දවසේ ගොඩක් මිනිස්සු රැස් වෙලා ඇඩුවලු
මාර විහිලුව....ලයනල් රණසිංහ ඒ වෙනකොටත් පොලිස් අත්අඩංගුවේ කියලා චන්ද්‍රිකා ජනාධිපති විදිහට පත්කරපු ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ තියනවා. එහෙනම් කොහොමද ගාමිණී ලොකුගේ ගේ ආරක්ෂකයෙකුගේ තුවක්කුවකින් ලයනල් රණසිංහ විජය කුමාරතුංගට වෙඩි තියෙන්නේ? සියල්ල ඔප්පු වෙන්න තිබුනා ලයනල් රණසිංහ අධිකරණයට ගෙනවා නම්. ඒත් පොලීසිය විසින්ම ඔහුව ඝාතනය කරනවා. ඔක්කොම කුණු කොහේටද කිව්වා වගේ ආණ්ඩුවට මරණ්න ඕනේ වෙලා හිටපු මිනිස්සුත් මරලා ඒ කුණුගොඩවල් ඔක්කොම දැම්මා JVP එකට. JVP ලයනල් රණසිංහ විජයට වෙඩි තියන්නේ UNP ගාමිණී ලොකුගේ ගේ ආරක්ෂකයාගේ තුවක්කුවෙන්. 😅 ඒක තමයි ලොකුම විහිලුව. අනික විජය කුමාරතුංග අභියෝගයක් වුනේ UNP දේශපාලනයට මිසක් JVP එකට නෙවෙයි. ඒ දවස්වලත් social media කියලා දෙයක් තිබ්බා නම් ඔය ඉතිහාස කතා ගොඩක් වෙනස් වෙන්න තිබුනා.
නොයෙල් අමරසිංහ ගෙ තුවල්කුව
👍සහතික ඇත්ත.මටත් ජ.වි.පෙ පිලිබඳ තිබුණු සැකය දුරු උනේ කොමිෂන් වාර්තාව නිස.මේක තනිකරම ප්‍රේමදාසගේ ගේමක්,.
100% ඇත්ත.
Ow UNP eun thama okkotama mula kala kanni
වහලෙක් වෙන්නෙපා..ගොන් පිස්සා.මේ කතාව බොරු නෙවෙයි..
මා දන්නා සත්‍යය නම්........ එදාමෙදා තුර තම දේශපාලන අරමුණු වෙනුවෙන් එකදු හෝ මිනිස් ඝාතනයක් සිදු නොකළ කිසිම දේශපාලන පක්ෂයක් මෙරට තුළ නොමැති බවයි....✔️
විජය කුමාරතුංග අද ජනාධිපති වෙලා හිටියනම් රනිල් කියන බේසිකයයි අම්මට කෙළින මහින්දයයි කරපු හොර වැඩ ඔක්කොම අද නෑ අපේ උතුම් ශ්‍රීලංකාව හිඟන රටක් වෙන්නෙත් නෑ දුකයි මොනා කරන්නද 😢😢😢😢😢😢
Oya 225ada ne bn😂
Layanal tarzen kiyana un yahathin innavada? Okunge passe loku molayak athi.
Ou අනිවාර්යයෙන්. Vijaya sir ta adre nathi manusseyk nthi thram. 🧡🧡😪
මගේ කියවීම නම් විජය මහත්තය පට්ට game කාරයෙක් විදියට.. විජය නළු කම යොදාගෙන රටේ ප්‍රධානම රදල පව්ලක (පට්ට දතක් තියන )අගමැති සහ අගමැතිනියකගේ දුවත් එක්ක පැටලුනා. උබලා හිතනවද චන්ද්‍රිකාගේ රූපෙට මූ ඒකිව බැන්දා කියලා(ඒකාලේ ඒකිගේ ෆොටෝ එකක් බලපන්. බලයට සහ දනයට කෑදර වෙලා වෙන්න ඇත්තෙ කසාද බැන්දේ. නැතිනම් විජයගේ රුපෙට වෙන නිලයක් වගේ ලස්සන කෙල්ලෙක් බදින්න තිබ්බ.කෙල්ලෝ ගොඩක් නම් ඉන්න ඇති , මාලිනි ෆොන්සේකා ලුනේ බදින්න හිටියේ මුලින්ම. චර්ද්‍රිකා කසාදෙ ගොඩක් ප්‍රශ්න තිබ්බලු, මූ අඩු ජාතියේ එකෙක් නිසා මැතිනිය, අනුර බණ්ඩාරනායක මස්සිනා මූව ගණන් ගත්තේ නෑ ලු. රන්ජන් වත් රනිල් වගේ උන් ගණන් ගන්නේ නෑ කියලා සන්නස්ගල ගේ programe එකේ තිබ්බ.පස්සේ බලයට කෑදර කමට ඉන්දියාවට රජ්‍ය රහස් දුන්නලු ! LTTE එකත් එකක් Game ගැහුවා. ඒ නිසාලු දේශපෙරේමී ජනතා වියාපරයෙන් හරි, මුගේ ජනප්‍රිය තාවයට බයවෙච්ච R ප්‍රේමදාස හරි මූන ගැලවෙන්න shot එක දුන්නේ (නැති නම් විජය තමයිලු ජනාදිපති වෙන්නේ ). මාර ජනතා ආක්‍රෂණයක් තියෙන්නේ. හැබෑඊ ඉතින් බැරිවෙලාවත් ජනාදිපති උනා නම් මහින්ද රාජපක්ෂ number 2 වෙන්නත් තිබුන. 😂😂
එතකොට මේ හෑලි ලියන ශ්‍රී ලන්කන් හුත්තිගේ පුතාල මහින්ද යට වගේ නිවන් සුවය පතා හෑලි ලියයි. කව්ද හිතුවේ 2009 යුද්දේ දින්න මහින්ද මහත්තය අපිට මෙහෙම කරයි කියලා. එහෙම තමයි කව්රුත්! කාරිය කෙරෙන තුරු කාගේත් රැවැටරිල්ල කියලා අහල තියනවනේ!!! විජයගෙ wifuth ජනාදිපති උනානේ. මුකුත් කලේ නෑ නේද?? හැබෑඊ ඉතින් ගොබ්බ ශ්‍රී ලංකාවේ උන් කවදාවත් හැදෙන්නේ නෑ කියලා දාල තියන comment දැකල කියන්න පුළුවන් 😂😂😂😂 එක එකාට පුක නොදී ටොපිත් ගොඩ යන්න බලපල්ලා!! අපි හම්බ කලොත් අපි කෑවා!😊
@@fazranabdullahalhuk1150 ව්ජය ගැන නම් මන් දන් නෑ අනුන්ට p# නොදී ගොඩ යන්න ඕනී..අපි හම්බ කලොත් අපි කෑවා...ඒක ඇත්ත 👊👍
ච්න්ද්‍ර්කා ගේ හර්දසාක්කිය දන්නවා ඇත්ත ම ඇත්ත
දකින 🌹🌹🌹දකින❤❤❤පස🌹🌹🌹දුකයි ❤❤නැව ත අප 🌹🌹🌹අ තර ඉපදේන්නව්ජ අයියේ
විජයගේ බිරිඳ කවුද?ඇයව බලයට ගෙන ඒමට කටයුතු කල අය කවුද ? ඇගේ ආණ්ඩුව තුල ඇමතිකම් දැරූවන් කවුද? අපරාධ කරුවන් සම්බන්ධ නැති දෙශපාලන පක්ෂ තිබේ ද?
එතුමා මම තුන් පාරක් සැබැවින් දැකලා තියනවා
Lassaneda
පට්ට දුකයි ප්‍රෙමදාස බල්ල කරපු තිරිසන් ගාතන වලින් එකකි
මේක බොරු කතාවක් මනුෂ්‍යයෙක් මරලා එතන තියෙන පයිල් අරං බල බල ඉන්නේ නෑ මිනිමරුවෙක් මේක බොරු තර්කයක් 😴
mu boruwa janagatha karanna thamai meaka karanne
බොරු නේන්නන් කියන්නේ විජය මහත්තයව මරනකොටත් මම් උන්න ඔයකියන්නේ බොරු මැරුවේ UNP එකෙන් සියලු වැඩ සැලැස්සුවෙ එවකට හිටි ආරක්ෂක ඇමති රන්ජන් ව්ජෙරත්න එයත් ගියා වැඩි දවස් යන්න කලින්
චන්ද්‍රිකා ව විජයකුමරතුන්ග කසාද බැන්දේ නැත්ත්ම් අදටත් එ නිහතමානි කලාකරුවා ජිවතුන් අතර ඉන්නව..😢😢😢😢
අනිවා
Very Sad!. me wisthera Apewetha genawata Sthuthy, He was a valuable Person.😢😢🙏🙏🙏 Ohu APE Hadewathe Thavemath jeewath wenewa!😢🌻🌻
නිවන් සුවය ලැබෙිවා
Ethuma marana vita mata wayasa aurudu 4i namuth ohuge nihathamani kama me hemadekinma matath ohu ge me hemadekinma ❤❤❤❤❤hodata therunm ganna puluwan ❤❤❤ane meweni nihathamani manussayek eyi deiyane meruwe😢😢😢😢😢ohu❤❤merune ne❤❤❤adatath ohu❤❤sadaamaraniyai❤❤ohuwa gathanaya❤❤karapu❤❤un 😢😢😢thami 😢😢merune ❤❤ape❤ vijeya ❤❤apata❤❤sadaamaraniyai❤❤❤❤
කවුරු මැරුවත් විජේ කුමාරතුංග කියන්නෙ සැබෑ මානවහිතවාදියෙක් ඒ ඝාතනය බරපතල අපරාධයක් කාව මැරුවත් පාපයක්.
විජයව මැරුවෙ jvp නෙමෙයි....UNP එකේ ප්‍රේමදාස තමා එයාව මැරුවෙ..හිටියා නම් අද ජනාධිපති එතුමා
Jvp kiyannet minimaruwo
අනේ මන්දා ජෙප්පො පිලිගන්නේ නෑනේ මෙච්චර කියලත් පව් බන් උබලා.....
ඔය බොරු කිව්වට වැඩක් නෑ ජවිපෙ පාපොච්චාරණය කරලා ඉවරයි මේක කරා කියලා.ඒ කාලේ ඕක නිවේදනය කර ජවිපෙ තමන් මේක කරපු බව
a dakune aya dannawa karapu dewal e kaale
ලබ්බ දන්න එකක් කියහං
ගොඩක් දුකයි ඔබට නිවන් සුවය ලැබේවා🙏🙏🙏
ඇත්තටම ගොඩාක් දුකයි විජේගේ මරණය ගැන
ලයනල් කියන පුද්ගලයා මොන උසාවියට ද ඉදිරි පත් කලෙ එකත් හොයන්න ,,එයා ඉදිරි පත් කරලා තියෙන්නේ කැලෑ උසාවියට ,ok,,එයා ගෙන් එහෙම කට උත්තර අරන් උසාවියෙන් නියෝග අරන් නීතිය අනුව වැඩ කරන්නට ඕනි නේද ,,එහෙම කලෙ නැහැ ඔහුත් මරල දැම්මා ,,,මේවා gothanna කතා,,,විජය මැරුවෙ unp pramuka pemadasa ලා ,,prema කීර්ති අල්විස් maralath කිව්වේ jvp විසින් කලා කියලා ,,,නමුත් ඔහුගේ බිරිඳ ඔහුගේ පුතා කියන්නේ jvp විසින් කාලෙ නැහැ කියලා 88/89 කාලෙදී මෙවැනි දේවල් කරලා jvp පිට පැටෙවු වා ,,,එදා තිබ්බෙ රජයේ maddaya විතරයි ,,,මෙවැනි තාක්ෂණ දේවල් තිබ්බා nam මීට වඩා ඇත්ත දැන ගන්න තිබුණි
anna etthama kathawa.mun thawatath wera daranne unge balaya digatama thiyaganna boruwama janagatha karanna eakata niyameta atha hitha dena mun wage you tube higanno.
ඔබට ඉස්තුති ඒ ස්තුතියි ඇත්තටම මේ වගේ ලොකු දෙයක් දැනගත්තා
මේ යකා දන්නව වගේ එක එක තැන්වලින් හොයාගත්තුව දාන්නෙ.කොමිසමේදි ඔය කට උත්තරය සෑහෙන දෝෂාරෝපනයට ලක් උනා.විජය මැරුව ආයුධය කාගෙද කියලත් හෙලි උනා. ඒවා මූ දාන්නෙ නෑ.
U
මොනවා උනත් අද ඔහු ජීවතුන් අතර හිටියා නම් රටේ ජනාධිපති බයට තමා මරා දැම්මේ😢😭ඔබට නිවන් සුව
ප්‍රේමදාසත් එලෙසම කුඩු වෙලාම ගියා. දඩුවම..
විජේවිර කුකුලෙක් වගේ රෝස් වුනා නේද
Wijeweerath ballek wage marila giya .
Why was Vijaya Kumaratunge killed ? Was the killing of Vijaya committed by the JVP and why ?
මේ දේවල් වල ඇත්ත නැත්ත දන්නේ JR,Premadasa,chandrika තමයි..🤭🤭😄
Chandrika තමා විජයව මැරුවේ
sahathika ettha.vjaya chandrika degaya kawadawath sarthaka ekak nemei kiyala ithihase sadahan wenne. ea thunweniyek hatiyata maalani ponseka hitapu bawa kiyawenawa
Wijeweera baba neda😂
Vijaya marina sambanda under Paul pittin athugevila hadigavila goma gavila sunna duuvili vela yannama onear
ප්‍රේමදාසලාගේ වික්කමසිංහලාගේ ඒ කුරිරු අතීතය නිමා කරමු.
ඔයාට නිවන් සුයලැ.බවා
හරිම දුකයි පව් මේ ලස්සන ව්ජය කුමාර තුංග මහතා මරපු ම්නිමරැවන් ජිවතුන් අතර නැතිව ඇති මරපු ම්නිමරැවන් ට නම් හොදක් වෙන්න එපා ව්ජය කුමාර තුංග මහතාට නිවන් සුව ලැබේවා මෙවැනි අකල් මරණ වලට ගොදුරු නොවේවා
සමහරවිට ලයනල් රණසිංහ කියන්නෙත් විජෙ වගෙම අහින්සකයෙක් වෙන්න පුලුවන් එහෙවු රටක් මෙ අමුතු ඇටෙ
සුපිරිම විහිළුවක්...🤣 විජයට වෙඩි තියලා විජයගේ file එකත් බලලා ඇවිත් තියෙන්නේ 🤣🤣
මගෙ ලොකෙ වීරයා ❤❤❤
Malimawata Jayawewa
මුලු රටක්ම වටිනා මනුස්සයෙක් ඹබ තවමත් ජිවිතුන් අතර වගෙ නිවන් සුව අත්වේවා එතුමාට 💞💞💞
මිනීමරු unp තියන්න හොද නෑ
Miniimaru j vp ekath ehemai
@@SihooYoon-y6z asa ndda mge wenna
මේ වගේතරිසනුන්දැන් අපාගතවෙලාඇතිබෝගසක්වගේ මනුෂ්‍ය යෙක් ඔබතුමාට නිවන්සුව ලැබේවා
unp akak vijayawa maruwe kiyala oppu una nada aka wath danne nadda
Patta👍🌼
The best
anna mewaga deawal hoyaladanna wedu ammatat benum ahana oya koti kiyana balu jatiya geana nokiya inna hoda katawak garu karanawa dannama deayk nettan uda idala duk vidina kuli wadakarana dupttak gana danna godak tiyana danna
සමහරැ කියනවා JVP එක මැරැව කියලත් තවත් කට්ටියක් කියනවා පේමදාස මැරැව කියල. ඇත්ත දන්නෙ දෙයියො තමයි ඉතින්.
othana ettha kathawa chandrikage katima kiyala thiyenawa
@@sriyanikorale3587Wede chandrika welawakata kiyanawa jvp eken maruwa kiyala aye kiyanawa pemadasa maruwa kiyala. Kohomath gema gahuwe unp mokada dannawa aniwaryen wije janadipathi wena bawa ekai.
කීයක් ගන්න ද මේක දැම්මෙ
Jvp එකෙ උන් තමයි මැරැවේ 💯💯💯
Vijaya sir 😪😪😪😪 aye a wge knk nm me loketh na. Mona hithakin maruawada deviyek wge manusseyekwa
Wijaya meruwe kawda kiyala komisamen eliwuna..ewa eliyata demmene..
කාලකන්නි තිරිසන්නු ඔවුන්ට හෙනගනවා ඔයමනුස්සයාට කරපු වැඩෙට කවුරුත් දන්නවා තේරුනා කරෙ කවුද කියලා ඔවුන්ට රට දුන්නො හොදට තියෙවි මිනිස්සු මෝඩ වෙන්න එපා.
ha eka hinda mahindatama denne me para mama nam
@@hardblack3665 උබ වගෙ පොන්නයෙන්..ehamai kiyl huttho mahindta denwda..un mini maruwo ndd pako...jvp deepn
ප්‍රේමදාසයා මැරුවෙ💔
ප්‍රේමධාස සහ jR යුගයේ අපරාද . Jvp එකත් කලේ මිනී මැරුම්මයි . හැම ගමකම දිනපතා එලි වෙනකොට කාව හරි මරලා . විජය හිටියා නම් එදා ජනපතිවරනයෙන් දිනනවා .
ඔක්කොම දන්නවා ඕක ගැන කවුරුත් එකතුයි
Hitiyanam Deepak nohita manapaya denne oba tumata ehenam ape rate nayakaya oba tuma oba tumata nivan suva labeva ape adare Ma yalit upadinna
දන්නැත්නම් දන්න එකෙක්ගෙන් අහගනිල්ල.නිකන් බොරු නොකිය.
මගේ කියවීම මේකයි JVP,UNP පටු දේෂපාලන අරමුණු ඉටු කරගැනිමට අහිංසක ම්නිස්සු කිදෙනෙක් ජිව්ත වලින් වන්දි ගෙවන්න ඇද්ද?
මිනිස් ජීවිතයක වටිනාකම නොතකා හැරීමටත්, නීතිය අතට ගෙන වැඩ කිරීමට , රාජ්‍යපාලනය නොවටින බව හැගවීමට දේශප්‍රේමී ජනතා ව්‍යපාරයත් ඊට මගපෙන්වූ කොමියුනිස්ට් පක්ෂත් මුල් වුණි. අම්මාට සහෝදරි කියන්න, ආගම් අදහන්න එපා කියන්න ඉගැන්නුවේ කවුද?
thoge appa
ඊලගට රජ වෙන්නේ විජේ කෙනෙක් ජෝතිශය කෙනෙක් කිව්ව නිසා මැරුනේ විජය කුමාරතුංගයන්, ඒ උනාට කියලා තියෙන්නෙ ඩි.බී. විජේතුංග 😞💔
කාලකන්නි ජෙප්පො දැන් හැසිරෙන්නෙ බෝසත්වරු වගේ.රටට වටින මිනිස්සු කීදෙනෙක් මිනීමරු ජෙප්පො විසින් අමු අමූවේ ගාතනය කරාද.
කරපු පිරිස් එය හොදටම දන්නවා
@UCHJtvz8X-it7oWbSy9zNTMA ඔය දැන් ජේවීපී 1 ට කඩේ යන ගොඩක් උන් පොහොට්ටුවට කඩේ ගිහින් ගෝටව ගෙනාපු උන්.උන්ට තියෙන්නෙ රට ගැන ආදරයක් නෙවෙයි උන්ගෙ මතයට විරුද්ද මත තියෙන උන් එක්ක තරහක්.හොරෙක් මිනී මරුවෙක් කියල දැන දැනම නැත්තන් ගෝටව ගෙනෙයිද.බොරුවට දැන් අනුරට සහාය දෙන්න දෙයක් නෑනෙ 2019 දිම අනුරට චන්දෙ දෙන්න තිබුනනෙ.
ජන්දෙ ලගයි. මෝඩයන්ට හෙන ආතල්.
උඹේ අම්මට හිකුවද ජෙප්පො. විජය මරපු උන් උඹ දන්නැති වුනාට දැන් මොන්ටිසෝරි යන පොඩි උනුත් දන්නවා 🤣🤣🤣
@@Bulletone29 ජේවීපී මිනීමරුවො දන්නෙ කුනුහරුප කියන්න විතරයි.තෝ ශුවර් 1 ටම ගියපාර ගෝටට පුක දීපු ලොන්තපෝලයෙක් වෙන්න ඕනෙ.
වෙඩි තියලා ඊට පස්සේ බිම තිබුණු පයිල් අතට අරන් බැලුව කියන එක නම් තාත්වික මදි මොකද වෙඩි සිව්වට පස්සේ ඕන කෙනෙක් බලන්න පුළුවන් තරම් ඉක්මනින් එතනින් පැනල යන්න
Adatath tre posas akamathe mama ada mama maruna newatha epaduna
විජය මැරුවෙ දැන් පියානො ගහන එකාගෙ අප්පච්චී තමයි
@@thilinamadubashana8372උබ මේ ලෝකෙ එකෙක්ද ඕයි 😂😂
@@thilinamadubashana8372රොහන විජෙවිර කරපු මගුලක් නෙ පුතානොගෙ පියානො තමයි ගෙම සෙට් කලෙ මෙහෙවුවෙ රන්ජන් විජෙරත්න පොලිස්සිය දාලා මරපු එවුන් මරලා දෙම්මා
@@thilinamadubashana8372හුත්තිගෙ පුතා තොවත් මැරුවෙ නෑනේ 😂
ඒක හරි බං ප්‍රේමදාස මිනීමරුව
Mewa dan eliyata dana one ape kalaya elaba atha aparadakarayo Banga karana awsthawa enawa September 22n passe
යකො මේ කතාව සම්පූර්ණ බොරු. එදා යූන්පි එක බලය ගිලිහෙනව කියල දැනගෙන ගහපූ ගේම් එකක් මේ ඒ ගේම් එකේ කොටසක් විදියට අදටත් එයාල ඒ ගේම් එක පිටින්ම දාල තාමත් ඡන්දය දිනනව. මොන පක්ශය කෙරත් වරද වරද විදිහට දැකපල්ල උබලගෙ නමින් පක්ශ ලියා ගන්න එපා බොලව් මයිනත් ඇරල රනිලුත් ඇරල සජියත් ඇරල අනුරත් ඇරියමත් තොපිට ඒත් මදි මේ කමන්ට් දැක්කම විජේව මැරුවෙ යූන්පි එකෙන් තමයි බලය ගිලිහෙයි කියන බය තිබුණෙ එයාලටයි. අනික ජෙවිපි එක පස්සෙ පැන්නුවෙ යූන්පි එකයි එතකොට උන්ට විජේකුමාර මරනවට වඩා වටින්නෙ ආණ්ඩු පක්ශෙ උන්ව මරන එකයි මොකද එවක අලු ගෝසුව තමයි අද රටෙ පාලකය
පේමදාස තමයි අපේ රටේ අලුගොසුවා කාලකන්නිය
ඇත්තටම විජය මැරුවේ ප්‍රේමදාස ආන්ඩුවෙන් ජේ.වී.පී නෙමේ
R did it , probably It was very difficult Decision because even he likes him
😂😂😂
@@SihooYoon-y6z මොකෝ හිනා වෙන්නේ
Etta
Bart Dillon film new film akaka
vijaya maruwe preamadasa anduwa bawa prasidda rahasak
Premadasa gahuwe game aka! JVP nmei
Thamaha
Kauamadi❤❤❤❤❤❤❤❤❤❤❤🎉😢
😂😮😅😊
ප්‍රේමදසයා මැරුවා💔💔💔
අනිවාර්යයෙන් ඒකනේ බල්ලෙක් වගේ මැරිලා ගියේ ලස්සන නිහතමානී චරිතයක් ලංකාවට අහිමි උනා
විජේවීර බල්ලෙක්ට වඩා අන්ත විදියට මැරුණේ ඔය දේවල් කරපු නිසා.දුක්විඳලා මැරුණේ.එදා ජවිපෙ ඔය දේවල් කරා විතරක් නෙවේ තමන් කරපු බව මුළු රටටම නිවේදනය කර.දැන් කාගෙවත් නම් කිව්වට වැඩක් නැහැ ජවිපෙ ඉතිහාසය නඩු තීන්දුව in පවා ඔප්පු වෙලා ඉවරයි.දැන් ප්‍රේමදාස ගැන ජේවීපී කාරයෝ කියන්නේ තමා උපාසකයෝ වගේ.කුමාර ගුණරත්නම් දන්නේ නැහැ කිව්වා වගේ තමයි
දැන් ඕව කීවා කියලා ඒ සුන්දර මිනිසා එන්නේ නැනේ තවත් දුක හිතෙනවා විතරයි මේවා දදා සල්ලි හොයන්න එපා අපි විජේට ගොඩක් ආදරෙයි අදටත් අද ඒ සුන්දර මනුස්සයා හිටියා නම් මේ රටට මේ තරම් අපරාද වෙන්නේ නැ ඒ සොදුරු හදවත විනාශ කල පහත් උන්ට කිසිදා කිසිදු ආත්මයක් නොලැබේවා
Uba policeyata Wadiya Dannwa Eka Gunum walata Dala kedenek Maruwada
Chandrikath kiyanawa vijaya meruwe UNP eken kiyala.
Me para ballo tikata jaathi jsathith hena gahanna ona ballo wage maha paare chappa wenna onaa
Janadipathi Wei kiyana baya desapalakayanta thibuna wijaya yanu. Dahami. Sunder miniseki Sinhala sinamawe Rajuruo. Ohu Ada hitiyanam ohu ape rate janadipathi mewan Soduru minisa mona hithakin maruwada ohuta niwan suwa ath wewa
Mama.godaak.adarei.vijeta
Layanal kiyana thirisana kali kali walata kapala puchchala danna
කාලකණ්න ජේ වී පී කාරයො ගැන 88, පස්සේ ඉපදුණු ලමයි දන්නේ නැහැ
කමක් නෑ. මේ පාර චන්දෙ දෙනවා
කෙල නැතිව අරින කොට තෙරෙයි ඕවා
කාලකන්නි unp කාරයො ගැන 88ට කලින් එපදිච්ච අයත් දන්නෑනේ.
Vijawega kumaratungata una dahta wega kiyanna ona candrika tame vija kumaratungata niwen sapa....🙏🙏🙏🙏
දැන්..ෙමානාවත්..කිවුවත්..වි ෙජ්..පන..එනවද....😢
Kiyanna berida private Hari vijaya kumathunga mahathawa maranna one karapu kena Kauda kiyala please
idakin jvp ballo. munge me anduwatath kohomath thwa tika kalekin kelawila yanawa
ලයනල් කියන මනුස්සයා ට සුදුසු දඬුවම් ලැබුනා .හැබැයි ඔහුව මෙහෙයවූ අය තාමත් සැපෙන් ඇති බොහෝ විට
ඔය මොන වීරයා හිටියත් ඒ පැවති යුද්ධය මහින්ද මහත්තයා නොහිටින්න ඉවර කරන්න බෑ 💔
මහින්දයි යුද්දෙන් වාවගන කෑවා යුද්දේ ආයුෂ ඉවර වෙලා යුද්දේ ඉවර වුණා රණ විරුවෝ ගොඩක් මියගිය. මහින්දයා, සහ උගේ නෑයෝ රට කෑවා
me muhuna balala wedi thibbane
pagawa gaththu thopi thawath
kanawada e maru mudal walin..
pawul pitin hadi gaviyaw me
karapu aparadeta ...
Mage ekh nice video ekh bn
Premadasa paramparavama hadigavila yanna one
Jvp http සාපයක් .
උබ මොනාද බං දන්නේ මීනීමරු unp උන් තමා කරේ .
UNP ,JVP dekama kare minimarapu eka thamayi,
කාගෙ කීමට උනත් වෙඩි තියපු බූරුව, අල්ල ගත්තෙ නැද්ද?
Aka Dan marilalu duk vidala
Sathya satahanak idiripatha karata obata thuthi yalu
Aniwaren
@@lankaithihase456පල් බොරු දාලා අනිවරෙන් කියලා කියන
ලස්සන 😂😂😂 උබට
කියක් දුන්නාද බන්
Meya kaleena wadasatahanaki. Obata stuthi. E kaleme wage social media thibune ne. E nisa ada inna tharuna pirisa danuwath kalata sthuthi
😢😢😢😢😢😢😢😢😢😢
අමු බොරු මූ කියන්නේ😂😂
කැම්රි ජෙප්පන්ගේ තව කැම්රි වැඩක්. කොම්රේඩ් ලයනල් කියලා පොතකුත් තියෙනවා ඒක කියෝල බලහල්ලා. මුං තමා රට බාර ගන්න ඉන්නේ
නොදන්න දේවල් නොකියා ඉන්න එක තමයි හොඳ..
මොකද විජේව මැරුවෙ ජවිපෙන් නෙමෙයි රාජගිරියෙ "නොයෙල් අමරසිංහ" හෙවත් "රාජගිරියෙ පැටි" නොයෙල් අමරසිංහ කියන්නෙ අනුර බංඩාරනායකගෙ බොඩිගාඩ් කෙනෙක් ...
ඒක තමයි චන්ද්‍රිකා ජනාධිපතිනිය වෙලත් ඒවා ගැන හෙව්වෙ නැත්‍තෙ....
පසු කාලෙක නොයෙල් අමරසිංහව වැලිකඩ බන්ධනාගාරය ඇතුලෙදි මරනවා.ඒ එවකට බුද්ධ ශාසන ඇමති ආනන්ද තිස්ස ද අල්විස් ගෙ බොඩිගාඩ් වෙන කොටියාගොඩ රංජිත් හෙවත් තුම්මුල්ලෙ පද්මෙගෙ මල්ලි කොටියාගොඩ නිහාල් ..
මේ ඔක්කොම පස්සෙ හමුදාවෙන් මැරුවා,..තලාහේන කනත්තට ගෙනල්ලා ටයර් දාලා පිච්චුවා..
මෙ සිදුවීම 1994 දි ලංකාවේ මුල්ම දේශපාලන මාධ්‍ය සංවාදය වන ජනහඬ වැඩ සටනෙදි මහින්ද රාජපක්ෂ හා ඔසි අබේගුනසේකර අතර මේ කථාව මතු උනා..
Kauru kalath rate anagathayai winasa kale. Padhadayin ekathu wela sundhara minisek ratata ahimi kala
Me sambandayata wachane kin udaw Kala unata panuwo gahala marenna oni
♥️♥️♥️♥️🙏♥️🙏♥️
Rohana vijevira kalakaniyane maruwe
Tamat adatath lankawe bedst actor❤❤❤
තෝ මරපු හෙටි කියනවා..! ගාමිණි ලොක්කා ටී පනස්හය දීපු එක දන්නෙ නෙ නෙද? මාලිමාවට මඩ ගහන්න මේකෙන් අමාරුයි..! සල්ලි හොයන්න ඔයිට වඩා අම්මා ව්කුනපිය...!!!
J r ta premadasata akekutawa uturata yanna bae vije uturata gehen sebalu 13 denek beragena awa kotengen
මල්ලි.බොරැකියන්න.ළුපා.රනසිංහ ප්‍රමදා.තමයි.චන්ද්‍රකා.කිවා.
ඊනලය චැනල් එකේ මීට පරස්පර දෙයක්නේ කියන්නේ කෝකද ඇත්ත
71 ඉදං ජේ.වී.පී. සංනද්ධ අංසෙ හිටිපු එකෙක් මූ
උබත් ඉන්නැති unp මීනීමරු අතරේ