Wisesayen loku lokkange kupadi wada hangaganna me rate deken panguwakma thaman ge wanacharakam balu wada hanga ganna ahinsaka minissu pasu pasa haba gihin mini maranawa , me police mahaththaya army akata nogiyanam ada ayawath walala iwarai wanachara sthanadi pathiya, game lassana kellek innna baha akiwa uta ona wanacharayo
Aa oicta lamayek innawa kiiwane neda..?AA kellekda kiyala dannawada oyaa..?aakith me wage duushanaya kalaa nam aakatath danei AA Amma thaththa vinda duka..
Obage me video mama balanwa me wage tirisan niladarin adat eti ape rate .marala puchchna taramata bayak netuwa u kara daruwa neti karala a tubuna wedanwat ekkama puchchala danakota koi wedanwak denne etida. Harima dukai u vidola merenna airana one .kalakaniya. obata Thansk...tawat mewa dewal genaena
A kale ehema nam, ada kale ..little star tharanga, awrudu kumari, miss world mewata idiripath nowana tharamata obe daruwa arakshithai.....පාඩමක් ඉගෙන ganna me ahasa පොළොව නුහුලන aprada thulinwath.., ilanga billa obe daruwa wenna puluwan ...😳😳
ගැහැණියකට ලස්සන ආභරණයක්ලු.. මේ වගේ කතා අහනකොට හිතෙනවා ලස්සන ශාපයක් උන අවස්ථා ගොඩක් තියෙන බව... ප්‍රාර්ථනා කරනවා ලොව කිසිම ගැහැණියකට මෙවන් විපතක් සිදු නොවේවා කියලා...
අනේ pau
ලස්සන නෙවේ බං ලැජ්ජාව
Lassana hinda newe eyge tiyena jara gtiya.agili salkuna eke bluwe nedda e gani dennek ekka ylu wechchs hindne une
හොද වැඩේ 2 කූට ලවු කරනවාට
කාන්තාවකට ලස්සන ආභරණයක් වෙන්නේ සල්ලි බලපුළුවන්කාරකම් තියෙන අයට පමණයි බොහෝවිට.දුප්පත් එහෙත් විශේෂයෙන් අහිංසක කෙල්ලන්ට ලස්සන ශාපයක් බොහෝවිට .
ඔබේ වැඩසටහන බෙහෙවින් අගයකරනවා සැබැවින්ම අර්ථවත් වැඩසටහනක් 👍.අපරාධය කරපු පුද්ගලයින්ට මහත්මයා නොකියා අපරාධකරුවන් කියලම කියන්න ඒක තමයි මේ වැඩසටහන්වල නියම අර්ථය.වැඩසටහන් බලන අයගේ හිත්වලටත් ඒක සහනයක් වේවී... ජය 👊
චුලසිරි මහත්තය ජිවිතය ගැනවත් නොසිතා සාක්ෂි දිමෙන් මෙවැනි දේ තවත් කෙරෙනු ඇත ඔබතුමා ට පින් මෙ වෙනුවෙන් කැප විම ගැන නිරෝගි වෙවා දිර්ඝායු වෙවා 🙏🏽🙏🏽🙏🏽
චලසිරිට තමයි මහත්තයා කියන්න ඔනෙ අර අවලමටනෙමෙ එත් එයාවත් මරන්න අපු අවලමාට මහත්තයා කියලා කියන්නෙ නියම මහත්මයෙක්
@@rovanmaharage1893
G
Aniwa.
@@rovanmaharage1893 Greatest 👌👍😊😘🤠 , Mamath obata මහත්තයා කියනවා .
මෙවැනි සිදුවීම් ගෙනවට නිවේදනයක සොයුරාට ගොඩක් ස්තූතිය .👍👍.අපරාධකරුවන් සියල්ලටම මරන දඩුවම හිමිවිය යුතුය .
මොන තරාතිරමක හිටපු එකෙක් උනත් අපරාධයක් කරපු එකෙක්ට මහත්මයා කියන්න එපා.එක්කො නම විතරක් කියන්න නැත්නම් අපරාධකරු කියන්න.ගෞරව නාම දෙන්න එපා
රට පාලනය කරපු දේශපාලුවෝත් ,ප්‍රභාකරන් මිනිමරැවටත් මහත්මයා කියපු රටක් තමයි මේක...කාලකණ්නියෝ...😡😡😡😡
agree
ඒක අැත්ත මනුස්ස ලොකෙ ඉපදුණු මනුෂ්යයෙක්
He
ඇයී.අනේ.මුව.මැරැවෙ.නැත්තෙ
වෙනදා වගේම හොද වැඩසටහක් 👍
එහෙත් මෙවැනි දේ නැවත සිදු නොවෙන්න මේ රටේ නීතිය නැවත සංසෝධනය විය යුතුයි. 😥
වනැස ඔබතුමා වැඩ සටහනක් දානකන් බලන් ඉන්නේ .දිගටම කරගෙන යන්න .❤️❤️❤️
ඔබතුමා කීව එක වදනක් තමා "පොලිසිය නීතිය සාමය රකින්න වෙහෙසෙනවා " කියලා. බහුතරයක් ඒම නෑ. සල්ලි වලට බලයට යටයි පොලිසිය.
💯
එහෙම කිව්වෙ නැත්තන් එයාටත් ප්‍රශ්න ඒකයි එහෙම කිව්වෙ
කොයිතරම් අමානුෂික ඝාතන මේ ලන්කාවෙ සිද්ද වෙලා තියෙනවද😔😔 මේවා ඇහෙද්දිත් ඇග හිරිවැටෙනවා 😖😖
Muu gota gahanava. Boru keyannye ohu anevarayen sambanda venna ate..
@@MassMass-yb8memama nam hithanne., ata yaksha arvesha miniha hiren apu dawasaka ohuwa marai kiyala bayata.
Lankawe meyata wada dharunu matana wenawa. Eliysta daane naa. Sulu gaanai
Pahthare enne. Radio daane. Pita ratawal viseshayen ekak seyawarayak news wala psththara damai. Godak wenne gama wal wala.
Badinna kenek iddi aka akka giye mokatada
පොලිස්සියේ බොහෝ නිළධාරින් ජාරාම ජරා තිරිසන් මිනිස්සු.මම විවාහ වුනෙත් පොලිසියේ තිරිසනෙක් එක්ක ඒ අත්දැකිම හොදට අත් වින්දා.සුපිරි නලුවෝ .
කණගාටුයි සහෝදරි
Waha daladenna thibbe keriyonta
Akke mamath police officer kenek ekka yalu wela innawa
Oya oyage husband gena ehema kiyanne mokak hari hethuwak nisane
Eya wifegen ain wela inne
Mageth yaluwo kiyanne kara gahanna epa kiyala
Aththatama police officers la hoda nadda
@@illangakoonmudiyanselageba7343 හැමෝම එකවගෙ නෑ
@@illangakoonmudiyanselageba7343 deyak karanna kalin hodata hithala balanna.
ඒ පොලිස් කාරයට වෙඩිතියල මරල ගිනිතියන්න ඕනෙ මොකටද තිරිසන්නු බන්ධනාගාරයට දාල සැප දෙන්නේ ගෙරිබල්ලට වෙඩිතියල මරන්න ඕනෙ
Aka hiredema maruna
@@suzanmuthugala2441 එහෙමද. හොඳවැඩේ කාලකණ්ණි බල්ලව හරිනම් එවලෙම වෙඩිතියල මරන්න තිබුනෙ .
ඒ භීෂණ කාලයෙ අපේ පැත්තෙ කොල්ලොටික ටයර්වලට ගිනිතියල මැරුව ගොඩක්. කිසිම හේතුවක් නැහැ.
දවසක් පාන්දර හතරට විතර බෝම්බයක් පිපුරුව.කිට්ටු ව.උදේ අපිත් බලන්න ගියා.
ඒ යද්දි පාරෙ අයිනෙ අකුලක බල්ලෙක් ගොරවන සද්දෙට බැළුවහම ඒ බල්ල මිනිස් කකුලක් කනව.
ඒ ගේ ඇතුලට ඒ ගමේම කොල්ලෙකුට බෝම්බයක් ගැට ගහල යවල ලස්සනට තිබුන ගෙයක් පිපිරෙව්ව.
කලේ කව්ද අදටත් දන්නෙ නැහැ එහෙම සිදුවීම් ගොඩක් තියනව ඒ පැත්තෙ .
❤
@@maalimaali6292oxalate ayi oyawage dewal helinokaranne.
පර දේශ පාලකයෝ 88/89 මිනි මැරුවේ
JVP එක කියලනේ කියන්නේ.මේ අහිංසක
දරුවා මොනදේ දැන ගෙනද,
89.90.ගොඩක් මිනිස්සු මැරැවෙි තම තමන්ගේ පුද්ගලික ඔිනැ එපාකමි වලට හන්දියක් හන්දියක් කොයිතරම් මලමිනි දකින්නට ඇද්ද මෙි දේවල් වලින් සමාජය දැනුවත් කරනවාට ඔබතුමාට ගොඩක් පින්
Wisesayen loku lokkange kupadi wada hangaganna me rate deken panguwakma thaman ge wanacharakam balu wada hanga ganna ahinsaka minissu pasu pasa haba gihin mini maranawa , me police mahaththaya army akata nogiyanam ada ayawath walala iwarai wanachara sthanadi pathiya, game lassana kellek innna baha akiwa uta ona wanacharayo
ජවිපෙ ජවිපෙ භීෂණය කියලා කිව්වාට නීතිය අතට ගත්ත පාහරයෝ කරපු භීෂණයක් ඒක...
ඇයි 71
Etha samahuru nidelle innawa munwa ellanda ona
@@ioannamotiti3136ppp
අනෙ පව් දෙවියනෙ,,ඇයි මෙ තරම් මිනිසුන් සාහසික වෙන්නෙ.. සාක්ෂි දුන් ඒ මහතාට ගොඩාක් පිං.. බුදු සරණයි..
Hamuduruwoo Buddhagama budi
හොද වැඩසටහනක් කරන්නෙ වෙනස tv.අපිට මතක නැති දේවල් මතක් කරල දෙමින් සත්‍යසොයා දිම.
මේ මිනී මරුවන්ට වැහි නැති හෙනම ගහපන් ඔවුන්ගේ පවුල් පිටින් හැදි ගැවිලා පලයන් පව් අහිංසක කෙල්ලෝ 😭😭😭
අහිංසක ම නෑ බං...සිඹාලා නොවී බුද්ධියෙන් හිතපල්ල මේ සිදිධිය ගැන...නොහිතෙන පැත්ත හිතපල්ල උවමනාවෙන්...
@@nishawickrama9129 eka ehema thama. E unata marapu eka weradiyi neda.
@@nethmiwasana4305 අනිවාර්යයෙන් ඉතින් මිනීමැරුමක් නේ..
ඔව් ඒ කරපු අපරාදෙට එහෙම වේලා. මන් හිතන්නෙ මරන දන්ඩනය නියම වුනාට පස්සෙ එ දෙමාපියනුත් මැරිලා එ පවුලම විනාශ වෙලා ගිහින්. දැන් එ ගෙවල් දොරවල් නම් තියන්ව එවාගෙ පවුල් වල නැ වෙන අය වෙන්න ඇති ඇත්තෙ.
Ethana wena gewal hadala thiyenne.oya minimaruwata panuwo thibbalu hiragedarama ape nandammala kiyanawa
මේක අන්ලයික් කරල තියෙන්නෙ පොලිස් කාරයගෙ පවුලේ උන්ද කොහෙද..... එහෙම නැත්නම් මේ ගාතනය අනුමත කරන උන්...
අනුමත කරනවා නෙමෙයි . කෙල්ලටath හොඳ kasillak තිබිල තියෙනව. ඉල්ලා කාපු scene එකක්
Do you have a mother? Do you know the pain of a birth that woman bare up. Do you have sisters?
@@chamindakumara3312 what does the labour pains have to do with this shit? Talk sense
පොලිස් පප්පගෙ එවුන් තමයි අනීවාර්යෙන්ම
@@shirot8423 Hi Narrow minded Shiro
Every woman is not a slut or whore. Your mind set up can not adjust. May God have mercy on your soul.
ගොඩක් වටිනවා ඔබ තුමාගේ වැඩ සටහන
අර දුප්පත් ඔරලෝසු කාර්මිකයව කසාද බැන්දනන් අදටත් ජිවතුන් අතර,ලොකු අතු අල්ලන්න යන අයට ආදර්ශයක් 😢
ගොඩක් තැන් වලදි වගේම මේ පොලිස් බල්ලා තමාගෙ නිළඇදුමෙ බලය පෙන්වල තරුණියව බය කලාද කියල කියන්න අපි දන්නෙ නෑනෙ .. මොකද ඒ සමයෙ පොළිස් ලොක්කො වැඩ කලේ ප්‍රාදේශීය පාලකයො වගෙ
මට මටකයි මේ siddiya
ඔබ තුමාට ගොඩක් පින් මේවා හොයල danawata
හොද පොලිස් කාරයෝ එක්කෙනෙක් 2ක් ඉන්නවා... අනිත් ඔක්කොම පාහරයෝ
Eththamai. Mamath nam hemadamath kiyanne oya kathawa thamai.
එකනම් අැත්ත සමන්නය විදියට පොලියට ගියොත් කතාකරන්නේ සත්තුන්ට වගේ පරෙයද්දි නිතියක් කඩල අහුවෙන්න ඔනෙ හොදකුනුහරප වැස්සකම අහගන්න පුලුවන්
අනිවා පොලියේ ඉන්නෙ බාගෙට බාගයක් පාහරයො..
සිරා
ඔව්
ඒ කාලෙ විතරක් නෙමෙයි දුෂිත අමන පොළිස් කාරයො දැනුත් ඉන්නව..
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම
ඔබ තුමා බය වෙන්න එපා මොකද ඇත්ත ඇති සැටියෙන් කියලා මලත් මොකද මහත්තයෝ බුදුසරණයි
මල්ලියෝ අපේ රටේ දරුණුම මිනීමැරුම් මංකොල්ල කෑම සේරම කරල තියෙන්නෙ නිල ඇඳුම් ඇඳ ගත්තා වැදගත් කියන අලුගෝසුවෝ අහිංසක මිනිස්සුන්ගෙ ජීවිතවල වටිනාකමක් දන්නැති ඔහු වගේ කාලකන්නි පනුවෝ දාලා මැරෙන්න ඕනේ ඔයාට සුභ අලුත් සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලි සරණයි
වටිනා වැඩසටහනක්.... සමාජය සසල කල පුවතක් යළි හෙළිදරව් කිරීමක්... මෙම සිදුවීමෙන් කෙනෙකුට ගත හැකි දේවල් බොහෝමයි... නූගත්කම, දෙමව්පියන්ගේ අනවධානය, සමාජ දැනුවත් භාවය මඳ වීම වගේ දේවල් ඉන් ප්‍රමුඛයි...(පොලීසිය ගැන නම් කතාකරල වැඩක් නෑනෙ)...
ඒ වගේම මේ presenter අනිත් අය වගේ අනවශ්‍ය සෝබන, පුහු රඟපෑම් නොදා වැඩේ කරනවා...
ඔබට ස්තුතියි.... දිරි, ශක්ති පතනවා ඉදිරියටත් සමාජය දැනුවත් කරන්නට...
අරූ දන්න ඒවායින් 20%ක්වත් කිව්වේ නෑ
ඌ බබා
ඕකවත් හිරේ යවන්න ඕනා
Ow
Ow eeka ඇත්ත .uu baya unaa.
අනිවාර්යයෙන්... ජීවත් වෙලා ඉද්දි නොලැබුනත් මැරුනට පස්සේ ලැබෙයි පොලියත් එක්කම
මූ එල්ලලා මරන්න ඕනි බබා ඌ කිසිදෙයක් දන්නේ නෑ.තවත් බොරු කියනවා.මුන්ටත් මරන මංචකේදී හරි පඩ්සන් දේව්.සිංහල කතා කරගන්නවත් බෑ.
ඌ කතා කරන විදියෙන් තේරෙනවා මීට වඩා විස්තරයක් දන්නවා කියලා
ඕකුන්ට මොන දඩුවමක් දුන්නත් මදි දෙවියනේ 😢😢😢😢😢
ඔබ ඉදිරිපත් කරන මෙ වැඩසටහන් නම් මම පොඩ්ඩක්වත් රිවන් කරන් නැ බොහොම ස්තුතියි මෙවගෙ අතිතයෙ අපි ඉපදිලාවත් නැති කාලවකවානුවක උන මෙවගෙ සිද්දින් අපිට මෙ විදියට පෙන්වනවට 🙏
❤️❤️❤️👍👍👍
ස්තුති ඔබට .මන් මේ පිලිබද මනම්පේරි වැඩසටහනේ කමෙන්ට් කරා.මගෙ ගමත් ඒ අසල❤
අනේ තාත්තා 😢😥...කවුද කියලා බලනකොට ටයර් සෑයෙ පිච්චෙන්නෙ දුව...😢😥😥😥😥😥😥😥😥😥😥😥
💔💔
පව් අනේ මාර දුකයි 😢😢😢😢
Me comment eka kiyawanakota papuwa පිච්චිලා ගියා 😥😥😥😥😥😥
😥
😢😢😢😢😢
සුබ නව වසරක් වේවා. ඔබගේ වැඩසටහන් සියල්ලම මම බැලුවා ඇත්තටම ගොඩක් හොද චැනල් එකක්.
මහත්තයෝ මොකේ හිටියත් කමක්නැ ඔය වාගේ බලු වැඩ කරපු පාහර බල්ලන්ට මහත්තයා කියලා නම්බු දීලා කතා කරන්න එපා.ඔය පරයටත් වෙඩි තියලා මරලා දාන්න ඕනැ.
Aka eththa.mahathwaru karana wedada mun karala thiyenne.
A නිවේදකයා සදාචාර සම්පන්න kenek ak nisa ahema katha karnnwa
@@kumududad7859 මටනම් ඇත්තටම කේන්ති
@@jagathwanninayaka3907 ඔවි එක සාධාරණඉ at a wage minihekta api.ahema katha kalm a thant watenwa apith ahem
.bz.
චූලසිරී කියන මනුස්සයත් මෙ කතා කරන විදිහට නම් නොකියන දෙවල් ගොඩක් තියනවා...කතා කරන විදිහෙන් තෙරෙනවා
Ow ek thamaa
ඇත්ත නියම තොරතුරු මෙයා කියන්නෙ නෑ වසන් කරනවවගේ
ඇත්ත නියම තොරතුරු මෙයා කියන්නෙ නෑ වසන් කරනවවගේ
ඔව්,
අනේ මන්ද සහෝ.ඔයා මෙ කරන වැඩේටනම් කියන්න වචන නෑ.i love youu.brother
U dan nidahas
ත්‍රාසය ,භීතිය ,දුක,කණගාටුව,තරහා,වෛරය,හැමදේම ...
නැවත මතකයට ගෙනාවට ස්තුතියි මල්ලී 🍁
Makamarnn❤nathta😮kanaon😊pakay
ගොඩාක් අශාවෙන් බලන වැඩ සටහනක් ..සුබ නව වසරක් වේවා
චූලෙ දැක්කෙ අවු 30 ට විතර පස්සෙ . පහල කිතගම මේ මනුස්සයා .මම ඕලෙවල් කරපු කාලෙ මෙයා ග්රාමාරක්ශක කෙනෙක් විදිහට වැඩ කලා මතකයි .
ඔය සිද්දියෙන් පස්සෙ අපේ ගෙවල් වලින් අපි ටවුන් එකටවත් එවන්න බයඋනා .
ඔබ මේ දේ දන්න බව ආරංචි උනති අද තමයි විස්වාස කලේ.
මරණ දණ්ඩනය ලැබෙන් න ඕනෑ මෙවැනි මිනිසුන්ට නැවතත් එළියට එන්න දෙන්න එපා සාක්කි ලි බල්ලට ඔබලාගේ video ගොඩක් වටිනවා ඔබ සැමට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏
G ppl ok
Hi TV
මැරෙනකම්ම හිරේ දාන එක හොඳයි...ව්දවල මැරෙන්න ..පාපතරයා ...දූ ඔයාට නිවන් සුව ලැබේවා.. කිසිදා මෙවන් අකල් මරණයකට ඔයාව ගොදුරු නොවේවා 😭
A වගේ මිනීමැරුවන්ට මහත්මයා කියන්න එපා. මිනිමරැවට හෙන 7වැදෙන්න ඔිනි..
aniwa
ලස්සනයි පිළිවෙළයි වැඩසටහන.......💚👍
පව් මොනවා කරන්නද
නීතිය හා සාමය ආරක්ෂා කරන්න බැඳී සිටින නිලධාරීන් මෙවැනි අපරාධ කරන කොට හරිම අප්පිරිය සන්නයි
මගේ උපන් ගම කොබෙයිගනේ... මගේ මවගේ උපන් ගම කොබෙයිගනේ... මගේ මව මට මේ කතාව පවසා තිබෙනවා... මගේ මවගෙනුත් සාක්ෂි විමසා තිබෙනවා... මගේ මවත් සමග අවුරුදු කුමාරි මැහුම් පන්ති ගිය නිසායි... මම දන්න ජනකතා අනුව ඇයට වෙඩි තිබ්බට ඇයට පන තිබුනලු... ඇයව ටයර් දමා පුළුස්සන විටදී පණ පිටින් සිටි බවට පවසනවා... ඒ වගේම ඒ මොහොතේදි ඇයගේ ඇදුම් නොතිබු බවද ඇතමුන් පවසනවා... ඇත්ත වසන් වී ඇති බව මට සිතේ....
Oya kiynne katharagama ruumathiya....premawathi manamperi ghathana siddhiya.
@@priyadarshaniwickramarachc7864 na
@@priyadarshaniwickramarachc7864 manamperi wasn't burned
She was shot to death
කතරගම මනම්පෙරිගේ කතාවයී මේ කතාවයී අහද්දී ඒ කාලේ පොලිස්සිය බල්ලෝ වගේ කියලා හිතෙනවා
අැයි එ්කාලේ පොලීසිය කියන්නේ දැනුත් කිසිම වෙනසක් නැහැ ...බලන්න.. ලංකාවේ වැඩිම සහගහන අපරාධ කෙරෙන්නේ මොන දිස්ත්‍රික්කයේ ද කියලා ඊට සම්බන්ද 100% ම අාරක්ෂක අංශවලට ගෑවුනු අයනේද එ්කට හේතූන් දන්නා අය ලංකාවේ දැනට සිටිනවාදැයි විස්වාශයක් නැත...එ්කට හේතුව තමයි බුද්ධිමතුන් දැන් ලංකාවේ නැත ඔවුන් සියල්ලන්ම සිටිනුයේ විදෙස් රටවලය... කොටින්ම නාශා අායතනයේ කෙලිකාරයන් බොහෝ දෙනෙක් ශ්‍රී ලාංකික මහත්ම මහත්මීන්ය.. ලංකා බුද්ධිය පිට රට ගොහින්ය.....මිනිස් ගතිගුණ බලු ගති ගුණ වලට මේ කල්පය පවතිනා තෙක් සංසංදනය කොට මිනුමක් තීරණය කල නොහැක්කේ බල්ලාට මිනුමක් තීරණය කල හැකිවුනත් මිනිසාට මිනුමක් තීරණය කිරීමට තරම් බලු ගතියක්වත් මිනිසාට නැති නිසාය..මගේ මෝඩ තිරිසන් මොලේට වැටහේනේ එසේය.
අන්න අරී අද නටන්න බැ පොලිසියට උනත් මොකද දැන් මිනිස්සු දියුනුයී
@@shanifernando7080 අනිවාර්යයෙන්
Denuth ehema thama
Godakma aya marala jvp pita dala
හැදාම බලනව.
ඉදිරියටම කරගෙන යන්න...
ඇයි ඔය පොලිස් කාරයා කපල කපල මරන්නැත්තෙ තිරිසනා ඔකට අයේ මනුස්ස ආත්මයක්නන් ලැබෙන්නෑ තිරිසනා
පොලිස් බල්ලාගෙ ලමයි ඉන්නවද
@@wajirasamantha5570 Okawai Okage Lamaiwai Oye Widiyeteme Maranne One
ආදරෙන් අතපත ගගා ඉදලා කොහොම හුස්ම ටික නතර කරන්න හිත හදාගන්නවද දෙයියනේ...
මෙි පොලිස්කාරය තාම ඉන්නවද. මම අාස මෙහෙම කතා අහන්න නමුත් මෙවැනි කතා සිදු නොමවෙිවා මෙි ලොකේ කිසිම රටක
බන්ධනාගාරයේ ඉන්නවලු
තාම ඉන්නවා අනුරාධපුරය බන්ධනාගාරයේ
Issara hitiya magazin bandhanagaraye den nidahas welada danne ne. Ehema ididdi godak pasuthewillen thamai hitiye.
Muwa maranna oni
ඔව් තාම පකයා හිරේ. හොයන් ගිහින් පයිය උගුල්ලන්න හිතෙනවා නේද බන්
කඩුවෙල ගාතනය වඩා මේ manussaya සාක්ෂි දුන්න ඒකත් පිනක්. ඇත්තටම පිං obat
මොකද්ද කඩුවෙල ඝාතනය..?
සාක්ශි දෙන කෙනා ඊට වඩා දෙයක් දන්නව සමහරවිට බයක් තියෙන නිසා නොකියා ඉන්නවත් ඇති 😓
oya cid ekeda meya
ඔවුනේද ඉතින් තමන්ගේ ජිවිතෙට කවුද අාදරේ නැත්තෙ...මැරුන අය දැන් එන්නැහැනේ ඉතින්
නොදකින් ඔය කාලකණ්ණිය ඉන්න තැනකම පනුවො ගහල මැරෙන්නෙ
දැන් උනත් පොලිස් ලොක්කො තමා හුගක් අපරාධ කරන්නෙ
අනිවාර්යයෙන්
ලංකවේ සිදු වූ යම් යම් මිනීමැරුම් ගැන ඔබ කර වීඩියෝ කිහිපයක් මම බැලුවා. මිනි මැරුම් වෙලා තියෙන විදිහ දැන ගත්තු එක හොදයි. අපිටත් මේවා බලලා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ බව වැටහුනා. ඔබ මේ විදිහට සමාජය දැනුවත් කරන්නා. ඒක ඉතාමත් වටිනවා. ඔබේ මාධ්‍ය කලාව ලයික් ෂෙයාර් වැඩි කර ගැනීම වුනත් කමක් නැහැ, මෙයින් අපිට වැදගත් පණිවිඩයක් ලැබෙනවා. කවුරුත් මේ විදිහේ youtube channel එකක් වෙන කරන්නේ නැහැ, ඕන තරම් විහිළු වීඩියෝ කාරයෝ නම් ඉන්නවා. නමුත් ඔබේ youtube channel එකෙන් ලොකු සේවයකුත් වෙනවා. all the best
Thanks 🙏 🙏🙏🙏
සර් ඔයා ගොඩක් හොඳ .කෙනෙක් සමහර මිනිස්සුන්ට
කොන්ද පන නැති ..මිනිස්සු. ඉන්න රටක ඔයා දෙවි කෙනෙක් ..ඇත්ත කියන එකට. ආදරෙ හැමදාම
විද්‍යාගෙ කතාවත් හොයල කරන්න අයියෙ
කාලකණ්ණියා මොකටද ඔය වගේ උන්ට හිර බත් දෙන්නෙ😒😒 මරල දාන්න තිබුණනෙ පාපතරයා😒😒
වනැස කරන පුතේ ඔයාගෙ වැඩ සටහන් හරිම වටිනවා.මම කිහිපයක් බලා තියෙනවා.ඔය අවුරුදු කුමාරියන්ට තේරෙන දරුවන්ට පොලිස් බල්ලො කරන දේවල් දැක්කම අම්මලා හැටියට අපි දරාගන්න බැහැ. කෙල්ලොත් දැනගන්න ඕන.උසාවියට පුළුවන්නම් කරන්න මම යෝජනා කරනවා එම දරුවන් හිටිය ගම්වල මිනිසුන් ලවා ඕකුන්ට දඩුවම් කරන්න කියල.කතරගම නඩුව වගේ ඒවට කරන්න තියෙන්නෙ එහෙමයි.
වෙනස කතාව අහගෙන හිටියා ඔබගෙ වැඩ සටහන් හොදයි සුබ නව වසරක් වෙිවා
මට හිතෙන්නේ මේ ඇසින් දුටු සාක්ෂිකාරයත් ලොකු දෙයක් හංගනවා කියලා
eka eththa. meya wedi thiyanawa dekke nelu. thel ne kiyala wahenen bahiddi meya waheneta wela inna babada
Matath hithuna
Kohoma hari a manussaya saksi dila,tama aru hire yawwe,iten parissamin uttara denne,a manussayawat maranna idiyalu neda,
@@hareendrasrinath7651
ඌත් අරූ එක්ක සෙට් වෙලාද කොහෙද වැඩේ දීලා තියෙන්නෙ පස්සෙ මූ අරූව ඇතුලට යවලා වගේ😂
අන් ලයික් කරන උන් මිනිමරුවන්ගේ උන්ගේ උන්
එක ඇත්ත
ඔබගේ වැඩසටහන් බොහොම වටිනව හැම එකක්ම වගේ නරබනව. අපරාද කරුවෙකුට මහත්මා කියන වචනය උචිත නොවන බව නම් මගෙත් හැගීමය්.
ලංකාවේ පොලිසියේ හොඳ මිනිසුන් නෑ ,හොඳ නළුවෝ ඉන්නවා ,,,,යුනිෆෝර්ම් ඇදපු අලුගෝසුවන් අද එදා වෙනසක් නෑ ,,,,,,,😔
👍💯
මේ මනුස්සයත් යම් කරුණු මගඅරින බවක් කතාව අනුව පෙනී යනවා...ඔයවගේ විශේෂ දෙයක් මනුස්සයෙක්ට ජීවිතේට අමතක නොවන දෙයක් එයයි ඇත්ත...
Eaaka nam maath hithuwa.
Mathath හිතෙනවා.pau ea bayat...
Owu bayen kata karanne
Giya tv eke
Oya witharai saadaranak hithanne
ගොඩක් දුකයි.😢😢😢😢😢
හැම නංගි කෙනෙක්ටම හිතුමතේ ජීවිතේ මාමාවගෙ අයියෙක් ඉන්න ඕනි 👍
🤣🤣🤣
ඌ බොරු කාරයෙක් 😀😀
ඒ යකා දංකොටුවේ පොරක් එයකාගේ නංගි ඉන්නවා තවම
හිතුමතේ බොරුකාරයෙක් යකො
අපේ රටේ කාන්තා පරපුර ට තෙරුවන් සරනයි නිරෝගී සුවය ල්‍රුබෙවා විපතක් බාදකයක් නොවේවා ....
Pau deiyane nilanthi akka
Kantha parapurat budusaranai
මෙහෙම දෙයක් උනා කියලත් අදමයි දන්නේ 😭😭
අයියේ ඊලග එක අමරසිංහ පවුල ගැන සම්පුර්ණ විඩීයෝවක් ඕනේ ❤🙏🇱🇰🌹
ඒත් ඒක සදාචාත්මක නෑ නේද . මොනව උනත් ඒ පවුලේ දැන් ජීවත් වෙලා ඉන්න මිනිස්සු ඒ අපරාධ ගැන පසුතැවෙනවා ඇති කියල මන් නම් හිතන්නේ
ඒ කියන්නෙ කඩුවෙල පාතාලයෙන් මිය ගිය කටිටියද?
Chinthaka amarasingha
මටනම් හිතෙන්නේ ඔය තඩියා කියන්නේ පට්ට බොරු කියලා.🤨. මොකෝ හිතන්නේ.
me katawa etta putha
මුත් තක්කඩියෙක්....
@@prabathrathnamalala7552me kathawa athha
බය වෙල ඉන්නෙ මටත් හිතුනේ බොරු කියලා ...
එ කාලේ පොලිසියට අවුරැදු කුමාරියෝ පෙන්න බැරිවෙලානේ....
E kale, wadagath gewal wala lamai oya taraga walata yanna.
Ekanam aththa
😖💔
මේ ලස්සන රටේ
ලස්සනම ලස්සන ආගමක් තියෙනවා.
ඕන කෙනෙකුට ඕන විදිහකට හොය හොයා බලන්න පුළුවන් හරිම බුද්ධිමත් ආගමක්.
එවන් ආගමික පරිසරයක මෙවන් ඝාතන සිද්ධ වෙනවා කියන්නේ....
ඒක නම් හරිම අවාසනාවන්ත තත්වයක්...
මේ රටේ බුද්ද ආගම , ආගම් තිබුන නිසා තමයි මෙහෙම වෙන්නෙ. බුද්දදර්මය නැතිනම් බුදු දහම තිබුනා නම් මෙහෙම වෙන්න, ඔබ යතාර්තය කියන නාලිකාවෙන් මේ දෙකේ වෙනස අදුර ගන්න
පකයා තාම හිරේ .දැන් සිල් ගන්නවලු.කවදාහරි හිරෙන් නිදහස් උනත් මැරෙන්නෙ විදවලා.සහගහනවා
හරියට හරි
Maranda one okawa
Mona heragedarada inne kiyala prasudda katanga daduwam athulen labei
මොන හිතකින් මේ වගේ අපරාද කරනවද අපරාද කාරයට හෙන ගැහුව්වත් මොකටද මෙවැනි අපරාද නැවත නැවත නොවේවා කියලා පාර්ථනා කරනවා 🙏
තිරිසන්නු අහින්සකයින්ගේ ලමයවත් නැති කරලා පැලත් ගිනි තියලා....😢😢😢
මම 2006 වැලිකඩ බන්ධනාගාරයේ සිරගතවෙලා ඉන්දැද්දි මේ අවුරුදු කුමරිය ඝාතනය කරපු අජිත් සමරකෝන් ඔබේ ගැනේ පොලිසියේ ඕඅයිසී වැලිකඩ හිරගෙදර තියෙන පන්සලේ තමයි එයා හිටියේ එයාට ජීවිතාන්තය දක්වා හිර දඬුවම් නියම කරලා තිබුණා මම හිතන්නේ දැනටත් එහේ වෙන්න ඕන
අයියෝ ඔහොම මිනිස්සු මරන්න පුලුවන්ද. මම මේ සිද්ධිය අහලවත් නෑ.
මල්ලි ඔබට බොහොම ස්තූති.
මමත් අහල නැනි.අදමයි මෙ කතාව අහුවෙ..
හැමදාම බලනවා ✋
❤️❤️❤️🙏🙏🙏
කොබෙයිගනේ අවුරුදු කුමාරි ඝාතන නඩුව නමින් දීර්ඝ කාලයක් මේ නඩුවේ වාර්ථා පත්තර වල ගියා.....
සත්‍ය අදහස් නොබියව ඉදිරිපත් කරන ඔවුන්ට ගරු කළ යුතුයි.මෙවන් අර්ථාන්විත වැඩ සටහන් ඉදිරිපත් කරන ඔබ අගය කරනව.
අනේ මංදා මේ වගෙ දේවල් වෙනවා නේද අපි ජීවත් වෙන රටේ ,,😥,,එහෙම තමන් එක්ක එකට ඉදලා තමන්ගෙ දරුවෙක් බඩේ ඉන්නවා කියලා දැනගෙන කොහොමද අප්පා ඒ වගේ දෙයක් කරන්නෙ , වෙඩි තියන වෙලාවේ මතක් උනේ නැද්ද කියපු කරපු දේවල් ,,නිලන්තිත් වැරදී එයා බදින්න කෙනෙක් ඉද්දි ඇයි කසාද බැදපු මිනිහෙක් එක්ක ගියෙ ,,දුකයි කොහොම උනත් මනුස්ස ජීවිත
එහෙම එවුන් ඕනතරම් ඉන්නව හොද මිනිස්සු වගෙ ලෝකෙට පෙන්නගන 😢
ඔව් මේ කතාව ඇත්ත. චූල සිරි කියන්නෙ අපේ මාම කෙනෙක් එයා ඔය කතාව අපි එක්ක කියල තියෙනව😓😓
එයා දෙයක් හංගන් කතා කළේ .ඒක තේරෙනවා .සුරේඛා .
Sureka...මේ කතාව කියන්නෙ , 86 - 87 වගේ කාලෙ , අලහේනේගම ඉස්කෝලෙ ඉගෙනගත්ත චූලසිරිද කියල හොයල බලල කියන්න පුලුවන්ද..
අනේ ඔය පොලිස් balla නිදහස් වෙලාද
ඉතින් මේ මනුස්සය සාක්ෂිය හරි දෙනවනෙ.
Aa oicta lamayek innawa kiiwane neda..?AA kellekda kiyala dannawada oyaa..?aakith me wage duushanaya kalaa nam aakatath danei AA Amma thaththa vinda duka..
මේවගෙ අමනයො හිටපු රටක්,ඉන්න රටක් මෙහෙමවත් ඉතුරු වෙලා තියෙනවා ඇති.අම්මාගෙ කුසකින් ඉපදිලා,කෙල්ලෙක් අම්මා කරලා,ඒ අම්මා ළමයත් එක්ක මරන්න තරම්,තිරිසනුත් ඔයිට වැඩිය ගොඩක් ඉස්සරහින් ඉන්නෙ.මුන් වගේ උන්ට කන්න දිලා බන්ධනාගාර වල තියාගෙන ඉන්නෙ නැතිව,කන්න නැතිව මැරෙන්න අරින්න ඕනී.ඒ ගැහැනු ළමයා අම්මා තාත්තා හදලා තියෙන්නෙ කූලී වැඩ කරලා,ඒ අමනයාට මරන්නද බඩට ලමයෙකුත් දීලා😠 මූන්ව දාන්න ඔනී පනපිටින් කිඹුලන්ට කන්න...ඒ අම්මාගෙ අම්මා තාත්තා මැරෙනකල් විදවන්න ඇති,සහොදරයාත් සහොදරියත්,ඒ අම්මා තාත්තා මේ වෙද්දි ජිවතුන් අතර නැත්තෙත් ඒ ගැනම හිතලා කල්පනා කරලා දුක නිසා,වෙදනාව නිසා මැරෙන්න ඇත්තෙ,ඇත්තටම ගොඩක් දුකයි අහිංසක පවුලක් ලස්සන පවුලක්😔😔😔 දැන් හිටියනම් කොයිතරම් ලස්සනට ජිවත් වෙනවා ඇතිද😢
Very good content thanks
අම්මෝ. බඩේ. දරැවෙක්. ඉන්න. කොට. මරල. තියෙන්නේ
ඇග. හිරි. වැට්ල. ගියා 😭😭
Hoda wadak ayye.digatma karagena ynna. I wish your oll the best. Happy new year 🙏
5 වසරට ගියා කියලා කීවට නිලන්ති ගේ පාසල් චායාරූපේ ඊට වඩා වැඩියි වගේ නේද?
ඔව් අවුරුදු 15/16 වගේ
ලෝකල් දොරලොක් හෝම්ස්
Thawath mewage program karanna shakthiya.. Labewaa ..minissu danuwath Karana hodama program ekak meka ..thanks...
ටයර් දාල පුච්චන්න ඇත්තෙ ජේ.වී.පී.කෙල්ලෙක් මැරුව කියල හිතයි කියල වෙන්න ඇති.ඒව කොහෙද සත්‍ය ජය ගන්නව.ඉතින් ඒ කාලෙ ඉදන්ම ඌ හිරේනෙ.ඕක මැරෙන්න ඕනා දුක් විදලයි.දුප්පත් කෙල්ලව රවට්ටගෙන සැප අරගෙන අන්තිමට මැරුවා.ඔබට ස්තූතියි වෙනැස🙏🙏🖐️🖐️😪😪😪😪😪😪
Kobeigane roomathiyageth charithaya hodha wenna ba.
Gedara wenama vivaha yojanawak thiyeddith, Ai police karayek ge kare ellune.
Passe Police karaya athinma pregnant wela. Ekita th amuthu amaruwak/gaayak thiyenna athi. (Marriage proposal ekak thiyeddi police karayek samaga nidhi wadeema)
Wihin amaruwe watuna moda gahanu kenek ge kathawak.
Kathawe depaththak thiyenawa (Thani athin appudi gahanna ba)
Man police karaya sadhareneekaranaya karanneth na. Eya kala dei eya geniyai.
@@charithakalupahana1532 පොලිස්කාරයගෙන් බේරෙන්න බැරිව ගියාද දන්නෙ නෑනෙ.අවුරුදු කුමාරි තෝරන්න එයත් ගිහින් තිබුනනෙ.අනික දුප්පත් මිනිස්සු.පොලීසියෙ එකා බය කරගන්න ඇති
අනේ ගොං තඩියො.0.i.c.නිදහස් වෙලා ගෙදර ආවා
@@darshikalubowila1862 ඌ නීතියෙන් දිනුවට දෙවියන්ගෙන් සමාවක් නෑ.ඔය කල පාපෙ කවද හරි පලදෙනවා
අයියේ නියම වැඩක්... ගොඩාක් හොදට කරලා තියනවා..
වැරදිකරුවන් හිරෙදාන්නැතුව. මිනිස්සුන්ට පෙන්න වෙඩිතියන්න ඔන. කවද හරි දවසක මුන්නිදහස් වෙනවා නේ....
Apey hituwa gotabaya sir awani nite ganey kiyala a wanuwan tama apey ohuwa path kalay namuth awa pana duraka na ratay awasanawa
අනේ පව් .නිවන් සුව ලැබේ වා
වැරදිකරුවො කියන හැමෝම වැරදිකරුවො නෙවෙයි.වැරදිකරුවෙක් කියලා අහිංසක මිනිස්සුත් මරලා දාන්න පුලුවන් ඔය විදිහට
ඔය වගේ එවුන් පාරෙදි මෑරුවාම උබලම තමයි උන් වෙනුවෙන් කවි නිසදෑස් පත හෑලි ලියන්නෙ
Obage me video mama balanwa me wage tirisan niladarin adat eti ape rate .marala puchchna taramata bayak netuwa u kara daruwa neti karala a tubuna wedanwat ekkama puchchala danakota koi wedanwak denne etida. Harima dukai u vidola merenna airana one .kalakaniya. obata Thansk...tawat mewa dewal genaena
ඒක ආදරයක් නො වෙයි ඒ දරුවාව රවට්ටා ගෙන අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන නිලන්ති සහ කුසේ හිටපු දරුවත් විනාශ කර දැමීම
දුප්පත් කමත් රූපය ට බාධාවක් නේද
ඒක ඇත්ත. පව්
Rawatenna eki baba
Kobeigane roomathiyageth charithaya hodha wenna ba.
Gedara wenama vivaha yojanawak thiyeddith, Ai police karayek ge kare ellune.
Passe Police karaya athinma pregnant wela. Ekita th amuthu amaruwak/gaayak thiyenna athi. (Marriage proposal ekak thiyeddi police karayek samaga nidhi wadeema)
Wihin amaruwe watuna moda gahanu kenek ge kathawak.
Kathawe depaththak thiyenawa (Thani athin appudi gahanna ba)
Man police karaya sadhareneekaranaya karanneth na. Eya kala dei eya geniyai.
@@charithakalupahana1532 මටත් හිතුනා මේ ටිකම ඔබ හරි
@@charithakalupahana1532 නෑ ඒ කෙල්ල හොද කෙල්ලක්. කියලා තමයි අපි දන්න තරමින් ඒ කාලෙ කියවුනේ .
මේ කතාව අහලා තියෙනවා මං මේක ඇඟිලි සලකුණු වල පෙන්නුවා
Ou
2007 අවුරුද්දේ ජාතික රූපවාහිනියේ ඇඟිලි සළකුණ වැඩසටහනින් මේ සිදුවීම යළි ප්‍රතිනිර්මාණය කර පෙන්වූවා. එතකොට මේ තරුණියගේ දෙමව්පියන් දෙදෙනාම එම වැඩසටහනේ කතාකලා. තම මියගිය දියණියට සාධාරණයක් කරන්න ඔවුන් ණයවෙලා නඩුව ඉදිරියට ගෙන ගිහින් තිබුණා. 89 සිට 96 දක්වා අවුරුදු 7ක් නඩු කියලා ආර්ථිකව හුඟක් වැටිලා ඉන්නේ. පුළුවන් නම් උදව් කරන්න කියලා තමයි වැඩසටහන අවසන් කලේ.
Egollo thama jeewath wenawada?
චූලසිරිගේ කතාවෙන් තේරෙනවා ඌ ගොඩක් දේවල් හංගලා කතාකරපු බව
අනිවාරෙන්. එයාට ආමි එකට ගිය දින මතකයි. හැබැයි අනිත් වැදගත් දින අමතකයි.
Eka atta. Miniha hari wistre kynne na
33
@@nadeepasachith7405❤
.
මඩවල වන්ශොට් කියලා කෙනෙක් හිටියා ලු එයා ගැනත් විඩියෝ එකක් දාන්න කෝ 👍👍👍
ඒ වගේ උන්ට දඩුවම් දෙන්න ජනතාවට බාර දෙන්න ඕනේ එතකොට අනික් අවජාතක කාලකන්නි හැදෙනවා ජනතාවගෙන් පඩි ගන්න එවුන් ට අයිතියක් තියෙන්න ඕනේ උන්ට දඩුවම් දෙන්නත් අයිතියක් තියෙන්න ඕනේ
"හිතුමතේ ජීවිතේ" මාමා වගේ සහොදරයෙක් හිටිය නම් ඔය පොලිස් පකයගෙ බෙල්ල ගහනව එකෙන්ම.
හිතුමතේ කලේ මෙිිකේ කොපියක් ඒයා මෙිි කතාව ඇත්ත
හිතුමතේ දඩාර ගජ බින්නයක් ඕයි😂😂😂😂
Aiyata subama suba aluth auruddak wewa parissamin aiye oyata teruwan saranai oyage me wenasa wada sathana marama lassani video ekak dalada kiyala kiparak avilla balanawada mama aiyata godak pin me dewal pennanawata
එ කලේ අවුරුදු කුමාරි ට යන එක හරි බායනකයි
A kale ehema nam, ada kale ..little star tharanga, awrudu kumari, miss world mewata idiripath nowana tharamata obe daruwa arakshithai.....පාඩමක් ඉගෙන ganna me ahasa පොළොව නුහුලන aprada thulinwath.., ilanga billa obe daruwa wenna puluwan ...😳😳
ඔව් නේද.ඒ කාලෙ ගොඩක් අය මරල එක්කො දූෂනය කරලා 😥😥
ඒ කාලේ විතරක් නෙමෙයි දැනුත් එහෙමයී
ඇත්තටම.ප්‍රේමවතී කතාව වගේමයි.
Ekata wada wenas neda. Eke police ekkena yalu wenna ahala yalu wela na neda. Metana ita wada wena. Ganu kenage katawata anuwa 50% ta 50% depaththama waradi.