ප්‍රේමවතී මනම්පේරි ඝාතනයේ සැඟවුණු අබිරහස.. | News1st Explorers

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ •

  • @Kavee20Nsl
    @Kavee20Nsl 2 роки тому +209

    හරිම දුක්බර කතාවක්.. පලවෙනියට තේරුන කෙනා තාම ලස්සනයි.. වයස්ගත වුනත්.. මනම්පේරි දැන් ජීවතුන් අතර හිටියනම් 😥 ස්වභාවදහමෙන් දඬුවම් ලැබෙයි.. 🥀

  • @sumithmalwatta6076
    @sumithmalwatta6076 2 роки тому +59

    මනමිපෙරි අක්කේ ඔබ සදා අමරණිය යි ශක්තිමත් කාන්තාවක් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @prtygrl5077
    @prtygrl5077 Рік тому +96

    හොදට බලන්න අර "ඕපාත" කියන රාලහාමි කෙලින්ම කියනව, "එහෙම දෙයක් උඩවත්ත මහත්තයගෙ තිබ්බෙ නෑ, උඩවත්ත මහත්තයට ඕනෙ උනා නම් ඔච්චර දගලන්න ඕනෙ නෑ ගන්නව" කියල. අනිත් එක එයා කියනව "මම ඒ අතර හිටියෙ නෑ" කියල, ඒත් ගොඩක් තැන් වල එයා හිටිය කියල සාක්ශි තියෙනව. සහ මනම්පේරි ගෙ යාලුව කියනව ඔය උඩවත්ත කියන එකා ලයින් දැම්ම කියල. කැ!රි නා!කිය මොකක් හරි හන්ගනව 😌

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 Рік тому +34

    මම දැක්ක සුපිරිම ගවේෂණය . ඔබ කන්ඩායම රට භාර ගත්තොත් ලස්සනට වැරදිකරුවන් අල්ලයි.👍🌟🌟🌟🌟🌟🌟🌟

  • @manelpereramanelperera2918
    @manelpereramanelperera2918 4 роки тому +307

    සිරස වැඩක් කලොත් එල කිරි හරිම ලස්සනයි සිරසට සියලු දෙවි රැකවරනයි👍👍👍👍👍👍

  • @madurangasenarath5141
    @madurangasenarath5141 4 роки тому +107

    හරිම සංවේදී කතාවක් මේක. Video එක දැක්කත් අද තමයි බැලුවේ. යුක්තිය කවද ඉටු උනත් එයාට උන අසාධාරනය හරි ගස්සන්න කාටවත් බැහැ. එයා අයි එන්නේ නෑ. මෙහෙම දේවල් ආයෙත් නම් කිසිම කාන්තාවකට නොවේවා!

    • @Yourdad2005
      @Yourdad2005 2 роки тому +3

      Video eka hariyata baluwe nadda? Eya ai ipadilalune

  • @enigmagermany2303
    @enigmagermany2303 2 роки тому +217

    ශ්‍රී ලංකා පොලිසිය එදත් අදත් හැම විටම දූෂණයේ යෙදුනේ ධර්ම චක්‍රය සහිත නිල ඇඳුමකිනි. I'm very sad about the police.

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 Рік тому +4

      ඔයා හරි . කරන්දෙනිය පොලීසියේත් උන්නෙ බල්ලො කියල මන් අහල තියෙනවා 😢 මගෙ ගමනෙ

  • @shenuwionelsha284
    @shenuwionelsha284 4 роки тому +113

    මේ එක අපරාදයක් විතරයි.තව තරුන කෙල්ලො කොල්ලො කොච්චර මැරුවද ඒ කාලේ. වරදකරුවන්ට හදවතේ සාක්ශියෙන් ගැලවෙන්න බෑ මැරෙනකන්ම

  • @jayaminiherath8754
    @jayaminiherath8754 Рік тому +6

    හරිම සංවේදී කතාවක් ........අපිත් පුංචි කාලේ ඔය ගැන අහලා තිබුණා ......ඇය හරිම ලස්සනයි ....ඇගේ යෙහෙලිය තාමත් ලස්සනයි .........ජේ.ව්.පි කලා වුණත් ඔහොම මැරුව එක ලොකු අපරාධයක් ....නගරය පුරා ඇදුම් නැතුව අරන් ගිය එක මොනතරම් අපරාධයක්ද ? උන් උන්ගේ බලය යොදවලා කරලා තියෙන්නේ තිරිසන් වැඩ ......

  • @bagunaveen7337
    @bagunaveen7337 4 роки тому +51

    අයි පී udawaththa පොලිස් කාරයා කොහොමද සල්මාන් ඛාන් වගේ මෝටර් බයිසිකලේ සන්ග්ලාස් දාගෙන ඉන්න ලස්සන දැක්කම පේනවා මූ කාම කුහකයෙක් කියලා කොච්චර කෙල්ලො කතරගම දී මෙයාගේ අතින් විනාස වෙලා ඇද්ද අදටත් කතරගම දියුණු පළාතක් නෙමේ හිතල බලන්න ඒ කාලේ කෝම තිබිලා ඇත්ද ඒ පළාත 👎
    ජරා වැඩ කරපු උන් සේරම අපායට යා යුතුය 😌😌

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 2 роки тому +139

    හරිම දුකයි.
    පොලීයේ ගොඩක් උන් එදත් එකයි අදත් එකයි..
    අර පුතා කියන එකා උගේ තාත්තා සුද්ද කරනවා ..ඕකට ඔච්චර සාක්කි හොයන්න ඕනද ..අර ගුණසිරි හෝටලේ මුදලාලිගේ ඇසින් දුටු සාක්කියම ඇති නේ..

    • @irenecara6883
      @irenecara6883 2 роки тому +3

      Eka thamai. Ai gunasiri mudalalita Bari une ayawa beraganna.

    • @vidushiisurangi2725
      @vidushiisurangi2725 2 роки тому +3

      Ane ow godak durata ada neethiya waradata...paksaine..nodakin mun..

  • @Vlog-li8un
    @Vlog-li8un Рік тому +33

    අර කනේමයිල් තියෙන නාකියා හැමදේම දන්නවා. ඒ උනාට බොරු කියනවා. කණ පැලුවනම් ඇත්ත කියයි😂

    • @SenarathHemachandra-h4u
      @SenarathHemachandra-h4u Рік тому +2

      Ovu ban😂

    • @manojasanka2337
      @manojasanka2337 4 місяці тому +2

      උඩවත්ත කියන හාදය තමා දූෂණය කරල තියෙන්නෙ

  • @harsha_fine_arts
    @harsha_fine_arts 4 роки тому +185

    එදා වගේම අදත් මේවගේ සිදුවීම් සිදුවෙනවා. ඒ සියලු දෙනාට දැඩි දඩුවම් දිය යුතුයි.

  • @malkimanendra5706
    @malkimanendra5706 3 роки тому +98

    මං මේක ගැන කියවල තියේ පත්තරෙන්.හරි ම දුකයි .. මෙවන් අකල් මරණයක් නොවේවා!!!කතරගම රූ රැජිණියනි,ඔබට...

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 роки тому +1

      Malki
      Godak hadawatata dananawa nada yaluwa
      Kohomada oyata Yalu wa etn

    • @WasanthaWickramasinghe-cu5ro
      @WasanthaWickramasinghe-cu5ro 8 місяців тому

      නඩු තීන්දුව පොතකට ගහලා තිබුණා .

  • @NWeeramanthri
    @NWeeramanthri Рік тому +18

    ප්‍රේමවතී මනම්පේරි අක්කේ ඔයාට ජනතා ප්‍රනාමය වෙිවා

    • @Kalana_Kolitha
      @Kalana_Kolitha 5 місяців тому +2

      අක්කෙ නෙමෙයි ආච්චි🙂❤️

    • @deepajayalath
      @deepajayalath Місяць тому

      ​@@Kalana_Kolithaඅැයට වෙඩි තියද්දි වයස 18ක් විතර නම් දැන් වයස 70වක් නෙද

  • @ariyagnanaudaththawa4263
    @ariyagnanaudaththawa4263 4 роки тому +105

    මේ කතාව තුලින් නැවතත් අපි 1970 / 1980 දසකවලට ගෙනි යනවා, එත් මේ වගේ සිද්ධි යලී නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.

  • @nalijay2849
    @nalijay2849 4 роки тому +55

    අනේ පව් දෙයියනේ ..කොච්චර වේදනාවක් විඳින්න ඇත්ද.. කාළකණ්ණි පව්කාරයෝ අවිචී මහා නරකාදියේම සදාකල් දුක් විදපන් තූ. කිසිදක මිනිස් භවයක් ලැබෙන්න නම් එපා උන්ට

  • @dexter3548
    @dexter3548 4 роки тому +63

    නියමයි News1st මේ වගේ Documentary තමා ඕන

  • @VirangaPramuditha
    @VirangaPramuditha 4 роки тому +430

    ලංකාව කවද හරි දියුණු වෙන්නේ නීතිගරුක විනිසුරුවන් බිහිවුණු දවසකයි

    • @yvonnefernando6504
      @yvonnefernando6504 4 роки тому +10

      I am totally agree with you. To prevent crime its very important

    • @jayantharathnayaka2594
      @jayantharathnayaka2594 4 роки тому +1

      කනේ මයිලා ???

    • @deepanandani6881
      @deepanandani6881 3 роки тому +4

      එහෙම කාලයක් එයිද??? එදාා වගෙම අදත් එහෙමයි නෙද

    • @true519
      @true519 3 роки тому

      E wage ayata arakshawa ne lankawe nm

    • @dilaniperera7509
      @dilaniperera7509 2 роки тому

      අනිවා

  • @dahamdewinda6692
    @dahamdewinda6692 2 роки тому +12

    හරිම දුක්බර කතාවක්.. එයා හරිම ලස්සනයි.......වරදකරුවන්ට ස්භාවදර්මයෙන් දඩුවම් ලැබේවි.....................

  • @Neha-d4v7b
    @Neha-d4v7b Рік тому +62

    ඒ කාලෙ මිනීමැරුමක් උනාම මිනිස්සුන්ට හරිම පුදුමයි. ඒත් දැන් මිනිස්සු එක්කෙනෙක් හරි දිනපතා මරනව 🥺💔 කාලෙත් එක්ක මිනිස්සු කොච්චර දුෂිත වෙලාද ?🥺

    • @SameeraSampath-i4e
      @SameeraSampath-i4e Рік тому +5

      නෑ ඒ කාලෙට වඩා මේ කාලෙ හොදයි ඒ කාලෙ මිනී මැරුමක් උනොත් වැඩිය ගනන් ගන්නෙ නෑ.මරපු මිනිස්සු වත් ඇසින් දුටු ශාක්ශි නැතුව හොයාගන්න අමාරුයි.ඒත් මේ කාලෙ එහෙම කාටවත් නීතියෙන් බේරෙන්න ලේසි නෑ

    • @Neha-d4v7b
      @Neha-d4v7b Рік тому +6

      @@SameeraSampath-i4e ඔව්..ඒත්..මං කියලා තියෙන්නෙ මිනිස්සු කොච්චර දූශිත වෙලාද කියන එක 🙂 නීතියෙන් බේරෙන එක නෙමෙ.

    • @Jayathissa1234
      @Jayathissa1234 8 місяців тому

      😂❤😂😂😂❤​@@SameeraSampath-i4e

    • @mahasohona966
      @mahasohona966 3 місяці тому +2

      @@Neha-d4v7b Ekale minissu ekka bladdi dan minissu sahena hondai. E kale psychopath ganaye minissue sahena samajaye nidahase jeewath una. Sahena darunu yugayak. Samaja arthika karamaye peedanaya uparaima unama thamai ehema generation ekak bihi wenne. 89 eke peak kale.

  • @MrShalintha
    @MrShalintha 4 роки тому +142

    ප්‍රේමවතී මනම්පේරි ශාපය පරම්පරාගානක් උන් ලුහුබැද එනු ඇත..

    • @Spike-vy3gd
      @Spike-vy3gd 4 роки тому +3

      😂

    • @indranijayakodi231
      @indranijayakodi231 4 роки тому +2

      DE

    • @kamanibalasooriya9267
      @kamanibalasooriya9267 4 роки тому +4

      Eya esema wewa

    • @natukalaksan9988
      @natukalaksan9988 4 роки тому

      මගේ වාසගමත් මනම්පේරි

    • @lathaabekon7930
      @lathaabekon7930 4 роки тому +7

      අනිවාර්යයෙන්ම උපදින හැම වාරෙකම ඕකුන්ට පඩිසන් දෙන්න ඕන. එදා රට පාලනය කරපු පාලකයින්ටත් එක්කම දඩුවමි ලැබිය යුතුයි

  • @Suwahasrasidu2820
    @Suwahasrasidu2820 Рік тому +31

    ඕපාත කියන එකා කියපු එක..
    '"උඩවත්ත මහත්තයට එහෙම වුවමනාවක් තිබ්බා නම් එච්චර දඟලන්න ඕන නෑ """
    ඇයි උඩ වත්ත කවුද ? පකීර් ද?

    • @darshanasandamali1150
      @darshanasandamali1150 3 місяці тому +2

      JVP ආන්ඩුවක් ආවම වත් මේ හු..පුතාලට නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන් නම් සතුටක්

    • @JSsaumya
      @JSsaumya 3 місяці тому

      උඩවත්ත තාම ජීවත් වෙනවද නැත්නම් මැරුනද? ​@@darshanasandamali1150

  • @veronidias430
    @veronidias430 4 роки тому +283

    මේ කතාව අහද්දි දකිද්දී අදටත් හිතට මහා වේදනාවක් දැනෙන්නෙ මට විතරද

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 4 роки тому +28

    ගොඩක් හොද දෙයක් .මේ වගේ දේවල් තව තව හොයන්න ඕන.....

  • @sithummadhuranga5399
    @sithummadhuranga5399 3 роки тому +32

    යකාට ගියපු රටනේ එ කාලෙත් එහෙමයි මේ කාලෙත් එහෙමයි පාස්කූ ප්‍රෙහාරයේත් කිසිම වැරදි කරුවෙක් නෑනේ

  • @shakthimc
    @shakthimc 2 роки тому +71

    මෙවන් දුකක් යලිදු කිසිදු පුද්ගලයෙකුට නොවේවා. 😥

  • @Fernando-el2sd
    @Fernando-el2sd 4 роки тому +61

    ඹය මොනව උනත්, ස්භාව ධර්මයෙන් බෙරෙන්න බෑ.. 🙏🏿🙏🏿

  • @punyademel2137
    @punyademel2137 4 роки тому +130

    ඒ කාලයේ තරහ කාරයින් ව ජේවීපී කියල ඔත්තු දීල මරල තියෙනවා හරියටර්‍ වැඩි පුර තරුණයින්. ඕවා කරපු උන් යහතින් නෑ

    • @hasinirishana3012
      @hasinirishana3012 2 роки тому +2

      mage mamawath (ammage aiya)ehma marala ghin gedrtama awith

    • @Ravi56774
      @Ravi56774 8 місяців тому

      අදත් තාක්ෂණය නැත්නම් බලන්න තිබුනා දේශපාලු බල්ලන් පමනක් ඉතිරි වෙයි

  • @huknna339
    @huknna339 4 роки тому +164

    කතා කරන අය ගොඩක් දේවල් වහන්න හදනවා කියලා තේරෙන්නේ මට විතරද.
    ඒකයි මේක මෙතෙක් කල් යට ගැහිලා තියෙන්නේ .

    • @dilshanifernando8897
      @dilshanifernando8897 4 роки тому +22

      ඇත්ත සිද්ධිය යට ගහන නිසා තමයි තාමත් මෙච්චර කාලයක් ගිහින් වත් අපරාධකරුවන්ට දඩුවම් නැත්තේ.( සමහරු දැන් වලපල්ලේ)

    • @nethmiwasana4305
      @nethmiwasana4305 4 роки тому +11

      @@dilshanifernando8897 denwath wechcha de hariyata kiyanne neththe kata bayeda manda.

    • @sunithasamarasinha
      @sunithasamarasinha 9 місяців тому

      ​@@nethmiwasana4305o baby aa😊😊aaron

  • @artgallery2135
    @artgallery2135 4 роки тому +60

    මම මනම්පේරි කියලා කෙනෙක් ගැන ඇහුවේ අද හොඳ වෙලාවට සම්පූර්ණ විස්තරය දැම්මේ අනේ දෙවියනේ මේ මොකක්ද වෙලා තියෙන්නේ 😭😭😭

    • @dewmiamanda8418
      @dewmiamanda8418 3 роки тому +1

      Me gana pothakuth tiyenwa.puluwn nm kiywnna

    • @mptech4352
      @mptech4352 2 роки тому

      @@dewmiamanda8418 කොහෙද තියෙන්නෙ

    • @mptech4352
      @mptech4352 2 роки тому +1

      @@dewmiamanda8418 නම

    • @Yourdad2005
      @Yourdad2005 2 роки тому +1

      @@dewmiamanda8418 ane nama kiyannako e pothe

    • @dewmiamanda8418
      @dewmiamanda8418 2 роки тому +1

      @@Yourdad2005 mata manthaka widiyta කතරගම රූමතිය thama pothe nama

  • @ajithnisshanka2390
    @ajithnisshanka2390 4 роки тому +122

    අනිවාරෙන්ම ..... නාකි පොලිස් කාරයා සමිිබන්ධ අැති ..........

    • @SRA2513
      @SRA2513 2 роки тому +1

      Owlu

    • @vidushiisurangi2725
      @vidushiisurangi2725 2 роки тому +1

      Apoi ow uge kathawa a wage ...

    • @Ishuvlogs-s2y
      @Ishuvlogs-s2y 11 місяців тому +1

      ඔව් උගෙ කතාවෙන්ම තේරෙනවා

    • @srimalpathirana1481
      @srimalpathirana1481 11 місяців тому

      අනිවා මෙක දන්නවා හැමද්ම

    • @tharakawijesingha4988
      @tharakawijesingha4988 4 місяці тому

      උගේ කතාවෙන්ම තෙරෙනවා ඕකා සම්බන්ධයි කියලා..

  • @thanujadammika6119
    @thanujadammika6119 4 роки тому +76

    හමුදාවට,පොලිසියට කැත පවුල් වල නැහැදිච්ච එවුන් ගියාම කරන අපරාධ. ඒ අයටත් මේ කෙල්ල වගේ සහෝදරියො ඇති. උන්ට එහෙම වත් මතක් උනේ නැද්ද මේකිට කරදර කරන්න කලින්. අනේ පව් අර පොලිස් කාරයාගෙ පුතා. උඩවත්ත බබා වෙන්න ඇති.

  • @gotravel3674
    @gotravel3674 4 роки тому +105

    තංගල්ලේ රුසියන් තරුනිය දූශනය කරලා පෙම්වතා ගාතනය කලේත් මෙහෙම උන් තමයි..

  • @geethasilva6825
    @geethasilva6825 4 роки тому +69

    ලෙස්ලි ඔලිවර් සිල්වා වන මගේ පියා ඒ දිනවල volunteer army ඒකට සම්බන්ධ වි හමුදා සේවයේ යෙදි සිටියේය. ඔහු මෙම සිද්ධිය අැසින් දුටු සාක්ෂි කරැවෙක් විය. ඔහු මරණ තර්ඡන මාධ්යේ කර්නල්ට විරැද්ධව සාක්ෂි දුන්නේය. කර්නල් අවුරැදු 16 කට හිරේ ගිය අතර කාලය අවසන් වීමට පෙර මරණයට පත්විය. මේ සියල්ල සිදුවන විට මා හට අවුරැදු 10ක් විය.පොලිස් රැකවරන මැද ඔහු සාක්'ෂි දීමට ගිය සැටි සියලු විස්තර පියා කියනවිට මා අසා අැත. දැනට මගේ පියා ඡීවතුන් අතර නැත.

    • @sssddd4854
      @sssddd4854 4 роки тому +5

      Obe piyata niwan sapa labewa.🙏

    • @sithandipraharsha3584
      @sithandipraharsha3584 4 роки тому

      Great

    • @user-fi6ff2hv3n
      @user-fi6ff2hv3n 4 роки тому +3

      ඔබේ පියාණන්ට නිවන් සුව ලැබේවා ......!
      🙏🙏🙏🙏🙏

    • @shaninilukshi8486
      @shaninilukshi8486 4 роки тому +6

      නිර්භීත යුක්තිගරුක ඒ මහතාට ගෞරවය

    • @irenecara6883
      @irenecara6883 2 роки тому

      A great person

  • @singha6372
    @singha6372 4 роки тому +57

    මං ඉපදිලාවත් නෑ ඒ කාලේ.ඒත් මනම්පේරි දුක්බර කතාව විරිඳු වලින් ඇහුවා. චිත්ත රෑප මවමින් වින්දා .පුදුමාකාර වේදනාවක් තරහක් ඇිති වුනා... අපරාදයක් . ඒ ශාපය තවම ඉවර නෑ. සම්බන්ධ වුන මිනිස්සුන්ගෙ පරම්පරා ගානකට විඳවන්න වෙනවා .සොබාදහම දඬුවම් කරනවා .

  • @prasanthakumara4242
    @prasanthakumara4242 4 роки тому +49

    අහස පොළව නුහුලන අපරාධයක්.තම පහත් ලිංගික තෘප්තිය සඳහා රූමත් යුවතියක් බලහත්කාරයෙන් යොදාගෙනය අවසානයේ ඝාතනය කිරීමක්.අදටත් සමහර ඝාතන වලට වගකිව යුත්තන් නැත.නීතියේ සිදුරු තිබීම ඊට හේතුවයි

  • @differentsee9314
    @differentsee9314 4 роки тому +106

    මට මේ සිදුවීම රූප මැවිලා පේනවා කතාව අහද්දි.. 😓😓😓😓😓😓පව්...

  • @tharindudulshan4107
    @tharindudulshan4107 4 роки тому +41

    කොහොම හරි මේ කතාව බලල ඉවර වෙද්දි තේරෙනව ඕපාත පොලිස්කාරය මේ සිද්දියට සම්බන්ධයයි කියල.මිනිහ අන්තිම හරියෙදි කිව්ව කතාවෙන් ඒක ඔප්පු වෙනව.අනික මනම්පේරී විප්ලව කරා වෙන්නත් පුලුවන් මොකද අන්තිම මොහොතෙ පවා උන් ඉස්සහර වැදවැටෙන්න ගියෙ නෑනෙ.තව එකක් අර හෝටලේ කරපු මිනිහ.එයා මේ වෙඩි තිබ්බ කෙනාව නොදැක්ක වෙන්න බෑ.ඒ ආසන්නයේම ඔය සිද්දිය උනු නිසා..කොහොම හරි මේ කතාව බලද්දි හිතුන දෙයක් තමා ගොඩක් අය ඇත්ත දැනගෙනත් නොකිය ඉන්නව සමහර විට ඔවුන් දන්නව ඇති මේවට සම්බන්ද අය ඒ අය තවමත් නිදැල්ලෙ ඇත්තෙ😔😔

    • @nethuanu97
      @nethuanu97 2 роки тому +2

      අනිවාරෙන්ම

    • @SiriwardhanaChandra
      @SiriwardhanaChandra 7 місяців тому

      Paw.karayange.paw.kawada.hari.gewanna.wai.😒😒

  • @Dulyaniee
    @Dulyaniee 4 місяці тому +2

    කතරගම ප්‍රේමා කියලා වේදිකා නට්‍යක් පෙන්නනවා මේ දවස්වල මේ කතාව මෙහෙමම පෙන්නනවා
    හරිම ලස්සනයි.හරිම දුකයි ඒක දැක්කම.

  • @dammiyjayasuriya8076
    @dammiyjayasuriya8076 2 роки тому +10

    ඔය වගේ දෙයක් මා පිටු පස තිබෙනවා. මා හට කිසිදු දේශපාලන පිස්සු නැ එත් මා පාස්කු ප්‍රහාරයේ ගැන. දැනුණු දේයක්. රටට ලිවීම නිසා. නොපෙනෙන පොලිසියයක් මා පිටු පස ආවා කියා මා දන්නවා හැබැයි එයාල දන්නේ නැහැ මා එයාල එන්නේ මොකටද කියලා මම දන්නවා කියා අප්‍රේල් 4 පොලිසියේ නිලධාරීන් යෙක් අපේ ගෙදරට ඒවා තිබුණා මට පිස්සු කියලා පොලිසියට ගෙන්න කියලා අපේ ගේ ගාව ඉන්නවා. පොලිසියේ pohttuwe.එක් කෙනෙක් හැබැයි හරිම දූෂිතයි. එයාල මාව මරන්න ආව කියල මම දන්නවා. ඒ වගේ මේ රජයෙන් දුෂිත වැඩ. කරනවා. අද මැරුණත්. සැ ගවි එන මේ මිනිසුන් ගැන මට හොඳ පැහැදිමක්. තියේනවා.

  • @manjulapushpakumarasl9953
    @manjulapushpakumarasl9953 4 роки тому +441

    කනේ මයිලා කොටස් කරුවෙක් හෙන නොගහා තාමත් ජීවත් වෙලා ඉන්න එකනම් පුදුමයක්

    • @how2day475
      @how2day475 3 роки тому +39

      Nila masso lesiyen marenne na

    • @ns.....6856
      @ns.....6856 2 роки тому +16

      ea minihath ekita wada dehna ati .ohoma katha karaida neththm .

    • @sitharasitharadisanayaka1432
      @sitharasitharadisanayaka1432 2 роки тому +48

      ඇත්ත ..ඒකා නොකියා කියන්නේ ඒ රූමතියගේ මිනීමැරුම සාධාරණයි කියලා ..
      ඌත් හවුල් කියලා හොදටම තේරෙනවා.

    • @sampath758
      @sampath758 2 роки тому +32

      කනෙ මයිලා ,අනිවා සම්බන්ධයි .....හෙනම ගහපන්

    • @Hennessy754
      @Hennessy754 2 роки тому +11

      උංවගේ එවුං ජිවත්වෙනවා ..

  • @sadunethranjali1145
    @sadunethranjali1145 Рік тому +9

    ඒ පුනරුප්පති කතාව කතාව බොරුවක් කියලා හොදටම පේනවා... එයා කියන්නේ අහලා දැනගත්තු විදිහටමයි... 😂☺️

  • @SupunSandaruwan-w4z
    @SupunSandaruwan-w4z 2 роки тому +127

    හරිම දුකයි.තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන පනපිටින්ම පොලවෙ වැලලුනා.ඔය අපරාධය කරපු උන්ට හෙන හතම වදින්න
    ඕන. උන්ගෙ මිනියටත් හෙන ගහන්න ඕනෙ.ආත්ම සීයක්වත් පඩිසන් දෙන්න ඕන කරපු අපරාදෙට🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬

    • @amilaishan5493
      @amilaishan5493 2 роки тому +5

      Ma naduwa ayamath aran mula idan hoyanna ona

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 роки тому +1

      මොකක්ද ආත්ම ගරුත්වය රැකගෙන කිව්වෙ? 🤔

    • @himashakethmini6810
      @himashakethmini6810 Рік тому

      මොන බොරුද...හෙන වදිනවනම් අර උඩවත්ත කියන මිනිහගෙ පුතා එක්සත් අරාබියෙ ඉදීද...කාලකන්නි...මේ වගෙ බැලුවම හිතෙනවා කර්මය පල දෙනවා කියන ඒවත් බොරුද කියලා...මොකද උන් හොදට තාමත් ජීවත් වෙන හින්දා...

    • @antonfernando7588
      @antonfernando7588 Рік тому +2

      අනිවාර්යයෙන් ඔකුන්ගෙ පරම්පරාවට හෙනගහන්න ඔනෙ කලකන්නි ,

    • @poornimaperera-sj3qn
      @poornimaperera-sj3qn 2 місяці тому

      Aya samuha dùshanayata lak karala marala damma thirisannu

  • @anuzgalle
    @anuzgalle 4 роки тому +425

    කනේ මයිලා මේකට සම්බන්ධ කියන උන් කෝ බලන්න

    • @Topithecorgi123
      @Topithecorgi123 4 роки тому +16

      😂😂😂😂

    • @VirageVlogs
      @VirageVlogs 4 роки тому +24

      ඔව් ඔව්. ඒ මනුස්සය දැනුත් කතා කරන විදිය

    • @feelbackmusicbandambalango7655
      @feelbackmusicbandambalango7655 4 роки тому +8

      Ya ya bro

    • @jayasooriyakumara7111
      @jayasooriyakumara7111 4 роки тому +7

      ookage mail halanna ooni

    • @lankafolder
      @lankafolder 4 роки тому +16

      සිරාවට...කැ* මයිලා අනිවා සම්බන්ධ ඇති...අරූව සුද්ද කරන විදිය බලපංකො...

  • @shyamsilva9321
    @shyamsilva9321 4 роки тому +94

    රටේ සිදුවීමකට කාලය වැය කල වෙහෙසුන සැමට ස්තූති කරනව.

  • @sabeethajayawardena6329
    @sabeethajayawardena6329 4 роки тому +31

    ඒ තිරිසන් මිනිස්සුන්ට ස්වභාව ධර්මයෙන්ම නියම දඬුවම ලැබෙයි.මේ ආත්මෙදි නෑතත් උපදින හැම ආත්ම භාවයකදීම ඒ විපාකය විදවන්නම වෙනවා.

  • @upekshad5765
    @upekshad5765 2 роки тому +225

    පොලිසිය නම් එදත් දූෂිතයි අදත එහෙමයි. දැක්කනෙ ඊයේ අර අහිංසක මිනිස්සුන්ට ගහන්න දීලා බලන් හිටිය විදිය. කාලකණ්නි 😣

    • @mrwamcskweerasekara569
      @mrwamcskweerasekara569 2 роки тому

      කවුද අහිංසක අරගලයේ🐃 එවුන් ද හොඳ අහිංසක ල තමයි අංගුලිමාල උනේ ගෙවල් මංකොල්ල කෑවෙ එ අංගුලිමාල ලා තමයි

    • @risitharanasinghe4699
      @risitharanasinghe4699 2 роки тому +3

      බහුකාපන් වීරසේකර

    • @pathumpathum3259
      @pathumpathum3259 2 роки тому

      @@risitharanasinghe4699 9llo

    • @prtygrl5077
      @prtygrl5077 Рік тому +6

      හොදට බලන්න අර "ඕපාත" කියන රාලහාමි කෙලින්ම කියනව, "එහෙම දෙයක් උඩවත්ත මහත්තයගෙ තිබ්බෙ නෑ, උඩවත්ත මහත්තයට ඕනෙ උනා නම් ඔච්චර දගලන්න ඕනෙ නෑ ගන්නව" කියල. අනිත් එක එයා කියනව "මම ඒ අතර හිටියෙ නෑ" කියල, ඒත් ගොඩක් තැන් වල එයා හිටිය කියල සාක්ශි තියෙනව. සහ මනම්පේරි ගෙ යාලුව කියනව ඔය උඩවත්ත කියන එකා ලයින් දැම්ම කියල. කැ!රි නා!කිය මොකක් හරි හන්ගනව 😌++.

    • @slgameplay61
      @slgameplay61 Рік тому

      @@prtygrl5077 ubata witharai therune

  • @lankadesilva.7446
    @lankadesilva.7446 4 роки тому +119

    යකෝ හිටපු පොලිස්කාරයා කියනවා ,එහෙම වුන්ව මරන්නම ඔනැයි කියල. මේ යකාත් අනිවාර්යෙන්ම මේ පවට කරගහලා තියෙනවා..😡😡😡

    • @renukawemalaweera4186
      @renukawemalaweera4186 4 роки тому +9

      Pudumai me wage eun thawath yahathin innawa

    • @gayantoty7972
      @gayantoty7972 4 роки тому +4

      Okun issara idan ohomma thama kari police ballo

    • @lahirusampath3154
      @lahirusampath3154 4 роки тому

      Sniwaryen

    • @vinidemel8313
      @vinidemel8313 4 роки тому +1

      true

    • @differentsee9314
      @differentsee9314 4 роки тому +4

      සිරාවටම බං..මූ කියපු විදිහෙන්ම පේනවා මුත් මේකට සම්බන්ද උනා කියලා

  • @pavithralakmali562
    @pavithralakmali562 3 роки тому +71

    ඔපාත රලහාමී කියන්නෙ මාර කතාවක්නෙ එයා ඩන්නවා ඇති මොකක්ද උනෙ කියලා එකනෙ

    • @Ishuvlogs-s2y
      @Ishuvlogs-s2y 11 місяців тому +1

      ඒ මිනිහා එවෙලෙ කිව්වේ බොරු කියලා තේරුනා... හෙන සීන් එකෙන් කතා කලේ. පොලිස් කාරයෝ ඔහොමමයි

    • @jwjwjhshaaj530
      @jwjwjhshaaj530 7 місяців тому

      ​@@Ishuvlogs-s2y1❤q

  • @nihalamarasinghe7952
    @nihalamarasinghe7952 4 роки тому +73

    එදා ප්‍රේමවතී මනම්පේරි මරණයට සාධාරණයක් වුනේ නෑ.මෙදා තාජූඩීන් මරණයට සාධාරණයක් නෑ.

    • @dcj3245
      @dcj3245 4 роки тому +5

      Ei, Richard de soyza, Wijaya kumarathunga athulu parawal dige marapu tyre dala puchchapu dahas ganak ayatath Sadharanayak une ne neda? Iron karala, parala ena oluwata gahala, katukambi ado margeta bassala marapu ayata sadharanayak unada? Thawa me wage Gaanu lamai dahas gaanak ranchu pitin dooshanaya karala maruwe...amathakada???

  • @Pradiya_Bro
    @Pradiya_Bro 4 роки тому +56

    නෙදකිං අප රට ගැන කළකිරීමක් විතරයි තියෙන්නේ මේවා අහද්දි 😔

    • @samjewellery3336
      @samjewellery3336 4 роки тому

      That's why people today abondening Sri Lanka by millions.

  • @hopewillneverdie1686
    @hopewillneverdie1686 4 роки тому +64

    ගැහැණියක් දුක උසුලාගන්නිය
    ඇයද ගැහැණියකි.
    සියල්ල විනාශ ව ගිය කල්හි
    තවදුරටත් පන නල යැදිමේන් ඇති පලය කිමදැයි ඇගේ ශක්තිමත්
    ගැහැණු බව ඇයට කියන්නට ඇත
    සංවේදි මිනිස්සු මැද අසංවේදි නරැමයන්...එදා පමනක්නොව මෙදාද ජිවත් වේ එයට හොදම නිදසුන යාපනයේදි දුෂණය කර මරා දැමු විද්‍යා දැරියයි
    එතනින් නොනැවති ඉදිරයටත් මේ අසංවෙිදි නරැම මිනිසුන් තවත් ගොදුරැ සොයමින් තවමත් සැරිසරමින් සිටි
    ප්‍රේමවති මනමපේරි,විද්‍යා දැරිය,සේයා දැරිය...යන මෙිකි නොකි නම් අනාගතයේදිත් ඇසිය හැක
    බලධාරින් මෙන්ම නිතියේ ⁣නිර්වස්ත්‍ර දෙවනද රෙදි කඩකින් දැස් වසා සිටිමම ...නිතියේ සාධාරනය මොනවට පැහැදිලි කරයි...
    සිරිස ගවේෂක කණ්ඩායමට තුති......

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 4 роки тому +1

      eka sahatika etta eka kerapu ara police takkadiya den Niraye eti. unge daruwanta sapaya ei

    • @pamudithajayasinghe3524
      @pamudithajayasinghe3524 4 роки тому +5

      නිතියෙ කොහෙද දෙවඟන ඉන්නෙ අැස් වහ ගත්ත යක්ෂණියක් ඉන්නෙ අදටත් එහෙමයි එදත් එහෙමයි

  • @thanamalvilasamith1460
    @thanamalvilasamith1460 2 роки тому +3

    බොහොම පිං සියලුම දෙනටම 🙏🙏

  • @icontvsl103
    @icontvsl103 2 роки тому +13

    කනේ මයිලා වැඩේට සෙට් වගේ.කම්ක් නෑ ඌට තා ටික දවසකින් ටිකට් එක ඇදෙයි 😂😂😂😂

  • @risaramodhouse8432
    @risaramodhouse8432 4 роки тому +121

    අර ඕපාත රාලහාමිගේ කතාවෙන්ම ඒ කාලේ මරන වලට එයත් සමබන්ධ බව හැඟෙනවා.එයා පිලිගන්නවා
    J V P එකට සම්බන්ධනම් සමූල ඝාතනය කල යුතු බව.නමුත් ඒ
    අරගල කලේ ඝාතනය කලේ සිංහල තරැන තරැනියන් බවත් ඔහුට වගක් නෑ

    • @differentsee9314
      @differentsee9314 4 роки тому +7

      ඔව් මටත් ඒක තේරුනා...

    • @gunasekarasamarasingha3783
      @gunasekarasamarasingha3783 2 роки тому +2

      Oka gana mata puduma tarahak tiyenne waahala

    • @annmary8819
      @annmary8819 9 місяців тому +1

      Pawkarayek.meya dannawa kiyala hithenawa .

    • @dumindanakanda8785
      @dumindanakanda8785 4 місяці тому

      මටත් හිතුන.ඒ වගේ අනිත් එකා තමයි පොලිස් කාරයගෙ පුතා.ඌ කියනව තාත්ත හරි හොදයිළු ඌට හොද ඇති.ඌ ඉප⁣දුනාට පස්සෙද දන්නෑ පේමවතී මැරැවෙ .ඌ කියන්නෙ හරියට ඇහින් දැක්ක වගේ😅😂😂😂

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 3 роки тому +16

    ප්‍රේමවතී, අවුරුදු කුමරිය වූ මොහොතේ ගත් ඡායාරූපය සහිතව කැලැන්ඩරයක් ගහලා තිබුණා. ඒක මා ළඟ අවුරුදු ගානක් තිබුණා.

  • @TV-co1pz
    @TV-co1pz 4 роки тому +53

    ඒ මැරුව මනම්පේරියගේ මිනිමරුවන්ටත් උන්ගේ පව්ල් වල ඉන්න සියලුම දෙනාට හෙන 777777 ගහපන්

  • @sameeradaswin5792
    @sameeradaswin5792 2 роки тому +17

    ඔබට නිවන් සුව...

  • @sampath758
    @sampath758 2 роки тому +17

    මෙ ම්නි මැරුමට සම්බන්ධ උන්ගෙ ,පරම්පරාවල උන්ටත් හෙනම ගහපන් ......මරණයත් බියකරු කුරිරු වෙයන් ......අපරාධය කරපු උන් අවිචි මහා නරකාදියෙ ඉපදේවා ....කිසිදා මනුස්ස ආත්මයක් ලැබෙන්න එපා ......උන්ගෙ ලේ ගෑවුන උන්ටත් හෙනම ගැහියන් ...

  • @lahirudilshan9417
    @lahirudilshan9417 2 роки тому +30

    මැරුනු කෙනාට ආයේ පන දෙන්න බෑ ...මේක තරුන කොල්ලො ඒම බලනවනම් කොහේ කොතන හිටියත් අම්මා කියලා හිතලා ගෑනුන්ට ගරු කරපන් හිංසා නොකර ...

  • @ranasinhagepriyanthaperera9220
    @ranasinhagepriyanthaperera9220 4 роки тому +52

    වඩාත්ම දුක්මුසු ම කාරණය වන්නේ එදා සිට අද දක්වා නීතිය මහජනයාට කිසිදු සාධාරණයක් නොකළ බවය.ශ්‍රී ලංකා පොලිස්සිය කවදානම් සාධාරණිකරණය වේද ?

  • @nadeeshasangeeth9188
    @nadeeshasangeeth9188 4 роки тому +24

    😬😬😬ඔය නාකියාව අරන් ගිහින් දෙකක් ඇනපිය ඇත්ත වමාරයි යකෝ.😤😤😤

  • @slmindanaboyis7187
    @slmindanaboyis7187 4 роки тому +21

    ලස්සන ජිවිත විනාස කරල දැම්ම උන්ට ජිවිතේට හරියන්නැ

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx Рік тому +10

    දැනුත් පරක්කු නෑ, වැරදි කරුවන්ට දඬුවම් දෙන්න මේ තියෙන කරුණු ඇති...සාමාන්‍ය මිනිසුන්ගෙන් ප්‍රශ්න කරන ආකාරයට මොවුන්ගෙන්ද ප්‍රශ්න කල යුතුයි

  • @mahasohona966
    @mahasohona966 3 місяці тому +2

    Superb investigation. You guys should make this a series.

  • @aruniaruni4908
    @aruniaruni4908 4 роки тому +9

    මම ipadilath නැහැ mayawa maranakota කතා අහගන inna කොට හිතට පුදුම දුකක් ati una මට .nitiya හරියට කරණම් ..gathakayawa හොයාගන්න tibuna pau අම්මා තාත්තට කොච්චර wadanawak danawa athda 😥😥😥😥😥😭😭😭😭

  • @pramodinimsara9293
    @pramodinimsara9293 4 місяці тому +2

    ඇත්තටම වීර කාන්තාවක් 🥺 ⁣මොනදේ වුනත් මේක බලනකොට මාර වේදනාවක් ආවේ මේ ආත්මේ නැතත් මේ වැඩේ කරපු තිරිසනුන්ට ලබන ආත්මේ හරි මේකට විපාක විදින්න වේනවා 🥺 අපේ රටේ කෙලින් නීතියක් තියෙන්න ඕනේ 😶

  • @abbuambalantota
    @abbuambalantota 4 роки тому +56

    මේ රටේ සුැබෑ අපරාධකාරයින්ට කවමදාකවත් නීතිය ක්‍රියාත්මක වුනේ නෑ කරන්නෙත් නෑ අනාගතයෙදි වත් වෙන ඒකක් නෑ. කොයිතරම් නම් අසාධාරණකම් දූෂණයන් දරාගෙන ඉන්නව ද මේ රට මේ තරමින් හරි තියෙන ඒකත් පුදුමයක්

  • @kusumalathavithanage5854
    @kusumalathavithanage5854 4 роки тому +60

    එදත්,අදත්,කවදත්,ලංකාවෙ,නීතිය,ගැන,හරිම,ලැජ්ජයි,කොහොම,කීවත්,ලංකාව,වගේ,නීතිය,උඩ,යටිකුරු,රටක්,තවත්,නෑ දේසපාලුවනේ,දැන්වත්,නීතිය,අකුරට,ඉටුකරපියව්,අවස්ථා වේදියො

  • @ajithnisshanka2390
    @ajithnisshanka2390 4 роки тому +27

    මෙිි සිද්දියට සමිිබන්ධ සියලු ෙදනාගේ පවුල් පිටින් හැදිගෑවිලා යාමට ශාප වෙිිවා..........

  • @greengo2603
    @greengo2603 Місяць тому +1

    නිර්මල බුද්ධාගම යයි කියාගන්නා හිංගල බෞද්ධ රටේ අපරාධ, එමෙන්ම අවුරුදු 2500 ශ්‍රී විභූතිය සංස්කෘතික උරුමය, මිනීමැරීමේ අයිතිය ,ඉතුරු වෙච්ච මානව හිමිකම් සාදු!සාදු ආ රනවිරුවෝ 1971 SIRIMA VERSION

  • @sandunsaumya9300
    @sandunsaumya9300 4 роки тому +43

    මෙච්චර දෙයක් වෙලා තියෙද්දී අදටත් අර ඕපාත රාළහාමිගෙ මතය ඒක නම්, එදා දවස කොහොමට තියෙන්න ඇතිද ? 18:38

    • @kalpaliyanage3912
      @kalpaliyanage3912 4 роки тому +2

      Sirama kathawa

    • @nishanipriyanka5748
      @nishanipriyanka5748 4 роки тому +1

      Nakiyath a kellata gema denna aethi

    • @akashabhayanandana9639
      @akashabhayanandana9639 4 роки тому +2

      JVP kathawakuth tynwa assen baluwama.marapu wdya nam waradi ithin.oya api danna eka kellek wenna athi oya wage gdak aya marenna athi.

  • @rangachamara9634
    @rangachamara9634 4 роки тому +98

    යකෝ මේ ඕපාත නාකි බල්ලා තාම මැරුනේ නෑනේ.. තාම මූ උඩවත්තයව සුද්ද කරනවා.. කට්ටියම එකට ගේම දීලා තියනවා වගේ බලන් යද්දී.. 😡

  • @allahthegreat5631
    @allahthegreat5631 4 роки тому +41

    I remember my mother & grandmother telling this story to me , those days my mother was a English teacher at Katharagama government school ,She didn't want to see me going through what her friends went so she sent me to a boarding school in Colombo,she use to tell me how my grandmother use to hide her on top of the lavatory whenever unknown men visited the house .
    This is just one story ,the plight of many youth girls from Katharagama government school is hidden under the soil.

  • @S_han1210
    @S_han1210 2 місяці тому +1

    ආන්ටි තවමත් ලස්සනයි… 0:33 ❤ උඩවත්ත ත් හොඳ එකෙක් නෙමෙයි…

  • @sharagirl372
    @sharagirl372 4 роки тому +11

    😕😕😢 අදටත් වැරදිකාරයෝ නිදැල්ලෙ සතුටින් ඇති.....

  • @kanchanaperera8303
    @kanchanaperera8303 4 роки тому +75

    මනුෂ්‍ය ජිවිතේ ඉදන් තිරිසනුන් වගේ හැසිරෙන්න ජාතියක් ඉන්නේ

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 3 роки тому +123

    රටේ නීතිය ආරක්ෂා කළ යුතු ආයතන හැමදාකම කළේ අහිංසකයින්ට දඬුවම් කර පාදඩයන්ව රැකගත් එක
    අදත් හෙටත් මතුවටත් එය එසේමය

    • @prtygrl5077
      @prtygrl5077 Рік тому +4

      හොදට බලන්න අර "ඕපාත" කියන රාලහාමි කෙලින්ම කියනව, "එහෙම දෙයක් උඩවත්ත මහත්තයගෙ තිබ්බෙ නෑ, උඩවත්ත මහත්තයට ඕනෙ උනා නම් ඔච්චර දගලන්න ඕනෙ නෑ ගන්නව" කියල. අනිත් එක එයා කියනව "මම ඒ අතර හිටියෙ නෑ" කියල, ඒත් ගොඩක් තැන් වල එයා හිටිය කියල සාක්ශි තියෙනව. සහ මනම්පේරි ගෙ යාලුව කියනව ඔය උඩවත්ත කියන එකා ලයින් දැම්ම කියල. කැ!රි නා!කිය මොකක් හරි හන්ගනව 😌.+.+

    • @srinuwan9616
      @srinuwan9616 Рік тому

      Wadak na mun ihala nila darana un unge pawathma wenuwen onama deyak karai

    • @PranamaPranama
      @PranamaPranama 5 місяців тому

      මේකට සම්බන්ධ උන්ගෙ පවුල් වලා ගැවිච්ච උන්ට පවා ශාන්තියක්ම වේවා

  • @nishanipriyanka5748
    @nishanipriyanka5748 4 роки тому +39

    මේවට හවුල් උන බල්ලන්ගෙන් දරු පරම් පරාවටමහෙන ගහනවා

  • @niroshashamali4896
    @niroshashamali4896 4 роки тому +173

    අර පොලිස් කාරයා බලපන්කෝ ඕකත් සම්බන්ධ ඇති..හෙන ගහනවා තොපිට..අහිංසක ජීවිත නැති කරාට..😒😒

    • @bokka9668
      @bokka9668 2 роки тому +18

      එකෙන්ම පොර සම්බන්ධයි දෙන උත්තර වලින් තේරෙනවා

    • @johnsilva703
      @johnsilva703 2 роки тому +4

      ow okaa kathaa karanne ehema ... oka sambandhai

    • @dhanushkasampath3138
      @dhanushkasampath3138 2 роки тому +3

      එකගයි

    • @gunasekarasamarasingha3783
      @gunasekarasamarasingha3783 2 роки тому +2

      Hoyapanko oya patte inna un oka hodama wahalek oka me dawswala bat kanawada dannaha okat asarana kellage raha balapu akek paraya (opatha)

    • @lakshanvimukthi5052
      @lakshanvimukthi5052 2 роки тому +1

      Okage හත් බුදු පරම්පරාවට ma hena gahanna one nakiya

  • @mrfact4681
    @mrfact4681 4 роки тому +79

    හිතුමතේ ජීවිතේ මාමා ගේ කතාවට සමානයි මේක.ප්‍රේමවතීගේ සහෝදරයාටත් ඒ වගේ පලිගන්න තිබුනේ අර තිරිසන්නුගෙන්😡😡😡

    • @divyabandara2280
      @divyabandara2280 4 роки тому

      Premawathiige sahodaraya thamai hithumathe jeewithe.

    • @jayaweera9360
      @jayaweera9360 2 роки тому +8

      හිතුමතේ කරලා තියෙන්නෙ අමු බොරුවක්

    • @FactTube10-e8l
      @FactTube10-e8l 2 роки тому

      @@divyabandara2280 pissuda ban 🤣🤣

  • @ranathilakaranathilakafern2663
    @ranathilakaranathilakafern2663 4 роки тому +18

    අනේ දෙවි හාමුදුරුවනේ මේ අප රාදය කරනතුරු මෙච්චර අනුහස් තියන කතරගමදෙවියෝ කොහෙද හිටියෙ මේවට තියෙන්නේ ශ්‍රරියා නීතිය මේ රටේ ක්‍රියාත්මක වෙ න්න ඕනැ

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 роки тому +1

      කතරගම දෙයියො කොහෙද ඉන්නෙ අහන්න් එහෙම එකෙක් ඉන්න එපෑ

  • @smilingmind1963
    @smilingmind1963 Рік тому +6

    හරි වේදනාවක් දැනෙනවා ඒ කතාව ඇහෙද්දි නම්😥බලය යොදාගෙන අදටත් ඔය වගේ සිද්ධි වෙනවා ඇති අපි නොදන්නවා උනාට.

  • @rasikamadubashana7066
    @rasikamadubashana7066 2 роки тому +10

    ස්තුතියි සිරස❤️

  • @h.d.p.s5323
    @h.d.p.s5323 4 роки тому +31

    පලිගැනීම් බහුලව සිදුවු අතිතයක් 😓😓 පුද්ගලික පලිගැනීම්

  • @hasiWills1021
    @hasiWills1021 2 роки тому +24

    බහුතරයක් උන් තමන් අතට බලේ තියෙනවනම් ඕන අපරාධයක් කරන කාලකන්නි ඉන්න රටක්.
    බවුද්ධ රටක් කියන්න ලැජ්ජයි බුදුදහම ත් අපහාසයට ලක් වෙනව මේ වගේ මිනිස්සු ඉන්න රටක් නිසා.

  • @xxxxc860
    @xxxxc860 Рік тому +6

    කතරගම ප්රදේශයේදී මේ සහාහික අපරාධය සිදුවන විට ස්කන්ධ කුමාර දෙවියෝ කොහේද හිටියේ...(නිවාඩු ගිහින් ද?)

  • @bhagyaminsara1924d
    @bhagyaminsara1924d 2 роки тому +3

    එල එල සුපරි නිවුස් පොට් කරගෙන යන්න හැමදාම අප ඔබ සමගයි 😮😮

  • @isurusanjaya236
    @isurusanjaya236 4 роки тому +32

    අහිංසක මිනිකැටයක් බඳු හෙල රැප සුන්දරිය කිසිදිනක මෙවැනි පව්කාරයන් අතර නොයිපදේවා

  • @yasindudilshan4397
    @yasindudilshan4397 2 роки тому +21

    Respect සිරස 👍👍❤❤❤

  • @AussieMate911
    @AussieMate911 4 роки тому +83

    නිකමට SI උඩවත්තගෙ විස්තර ටිකක් දැම්මනම් නරකද

    • @thushanethu79
      @thushanethu79 4 роки тому +1

      එකා මැරුනා

    • @nimalinimali8890
      @nimalinimali8890 4 роки тому

      😁

    • @සමිත්උදය
      @සමිත්උදය 4 роки тому +5

      Okage daruwantath hena gahannna oni... lankawe neethiye hati thama... adath ochcharai.. wenasak na.. karanna oni ekama de owage deyak karala neetiyen galawena ewnwa deparak nohitha denna oni para..onema kenekta..

  • @harshfranci9047
    @harshfranci9047 2 роки тому +4

    Social media නැත්තම් මෙ පාරත් මනම් පෙරිලා ගොඩක් ගැන කතා කරන්න වෙනවා මෙ පරත් 😪

  • @wasanthasanjeewa1661
    @wasanthasanjeewa1661 4 роки тому +23

    තව තව සොයන්න

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 роки тому +15

    හිතාගන්න පුදුම දේවල්.ඒත් වෙන්න පුලුවන් ධර්මතාවයක් කාට කාටත් අපුරැම අත්දැකීමක්

  • @kushandilupa3046
    @kushandilupa3046 Рік тому +3

    19:00 මේ කියන දේ තේරුණා ද?

  • @kalumkumara8037
    @kalumkumara8037 4 роки тому +6

    මොක උනත් මරපු එක වැරදි.........,
    අනික නිලදාරින් හරි මොන පකා උනත් සිවිල් මනුස්සයෙකුට, මහා පාර මැද්දේ නිරුවතින් මාරයි නේ, කවුරුත් බේරගන්නේත් නෑ,
    මිනිස්සු බය ඇති කලබල කාලේනේ බේරගන්න ඉදිරිපත් උනානම් උටත් බඩු හම්බේනවා.
    මගේ ප්‍රශ්නේ මේකයි දැන් town එකක ඔහොම දෙයක් උනයි කියමු මිනිස්සු බේරගනිද?
    එක පකෙක් පනින්නෑ බල බල යයි ඇයි ඉතින් මිනිස්සු?
    # මගෙ නෙවෙයි
    # අපේ නෙවෙයි
    # අපිට වැඩක් නෑ
    මේකයි එදා වගේම තමයි අදත් නීතිය හෝ බලය තියෙන එවුන් හොරරහසෙත් එලි පිටත් ඔහොම දෙවල් කරනවා එකෙක් පනින්නෑ බං බේරගන්න ඇයි අපේ නෙමේයි නේ ඕකයි ඇත්ත.
    ඒවුනාට පොර ටෝක් නම් කෝටියයි.......
    අරකේ වැඩේ කියන්නේ වැරදී කරයෙකුත් නැලුනේ මාරයී
    හෙන ගහනවා බං කරපු උන්ට එච්චරයි කියන්න තියෙන්නේ.

  • @susanmalinda7793
    @susanmalinda7793 2 роки тому +3

    සුපිරි ,වැඩසටහන

  • @toshatosha3479
    @toshatosha3479 4 роки тому +20

    1971 පාසල් ඒ වගේම 1989 වසර වලත් ranil බටලන්ද වදකාගාරය තුල සියලුම ලංකාවේ හැම තැනකම ඔය වගේ කෙල්ලෝ අරං ගිහින් අපරාධ සිදු වුණා ඒ හැමෝම අදටත් හොඳින් වැජඹෙනවා

  • @upaliperera6246
    @upaliperera6246 4 роки тому +7

    මම වීඩියෝ චැනල් එක පිළිබඳ සෑහීමකට පත් වෙන්න පුළුවන් .කුමක් හෝ මාතෘකාවත් දමා බොරු කරන යූ ටියුබ් දෙස බැලුවහම අගය කළ යුතු ලෙස ඉතාමත් මහන්සි වී සොයා බලා මාධ්‍යයට හෙළිදරව් කිරීම ගැන මම ස්තූති වන්ත වෙමි

    • @differentsee9314
      @differentsee9314 4 роки тому

      මේ සිරස නිවුස් ෆස්ට් එකෙන්...