THEY MAJORITY ARE BUDDISTS IN THEIS COUNTRY THEN HOW COME THERE IS SO MUCH OF POLITICAL ASSASINATIONS / MURDETRS / BANK ROBBERIES / CRIMIE TAKING PLACE IN OUR COUNTRY ?
@@aselachamindha686 aka aththa ada.UNP kale.dan jvp kiyala kiyanawa.habai oyadegolloma nisa amu amuwe tharuna jivitha ada vinasha kala oyaathara mage ma math 90 January 01.wechchideyak na.
Pls we done needful things to that person. What he is saying absolute correct. Biggest mistake what we done was Keep J.V.P alive.. When I saw him in jaffna. So nice Gentleman
Harindra got paid to promote his astrological skills. Harindra is very smart journalist , its clever how he tagged this video and got around UA-cam algorthem.
yes very true. we can remember that era, and thanks to social media we can find truth for such incidents. we don't need "Hora and POLICE". from Janka,. said he a social political activist how come?
UA-cam program බලලා ඔබගේ program එකන් බලද්දී අති අනර්ඝයි හදවතින් මයි කියන්නේ ඔබට ජය මම මේ බලපු ඔබගේ 2 වෙනි වැඩසටහන. තව තවත් මෙවැනිම දේවල් කරන්න ශක්තිය ලැබේවා ජේසු පිහිටයි ඔබට හරෙන්ද්‍ර .
ජේසු තුමන් යදින භක්තියෙන් මෙවැනි දේශපාලන කූට වූ සක්කිලියන් හට දයාව කරුණාව නොදීම නුඹට ජේසුස් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදුසරණ වේවා
ලෝකයේ කල්ප විනාශය ඇති වන තුරු විජය කුමාරණතුංග මහත්මයාගේ නම සහ ජෝතිපාල මහත්මයාගේ නම් මේ පුංචි රටේ සදාකල් රැදෙයි 😢😢😢
සදා අමරණීය විජය කුමාරතුංග මහතා අහිමි විම මුලු රටේම අවාසනාව අදටත්!
විජේ මැරුවේ j v p නෙවෙයි unp කියලා චන්ද්‍රිකාම කිව්වා....
කවුරුවත් කවදාවත් විජය කුමාරතුංග මහත්මයට මුකුත්ම කියන්නෙ නෑ නරක දෙයක්.මම අහලත් නෑ මගෙ මේ ජීවිත කාලෙකටම.දුකයි ගොඩක්.😥
හෙන බඩු කාරයා.🤣🤣
@@isurusharada7836aaa ube Amma watetama allala thamai uba wage awajathakayek bihi Kare amu ponnaya
පව් විජය මරන්න හිත හදාගත්තේ කොහොමද 😭😭😭😭විජය ඔබට නිවන් සුව ලැබේවා
මැරැවේ ප්‍රේමදාස,ගාමිණි ලොකුගේගේ ආයුධවලින්
Premadasaya maruwe vijewa
@@ruwininiwanthi5590විජය මරපු එක ගැන චන්ද්‍රිකාම සැරයක් කීවා ප්‍රෙමදාස කලේ කියලා…
අනේ ඒ ලස්සන මුහුනට කොහොම වෙඩි තිබ්බද ? මිනිසුන් ගොඩාක් ආදරය කලේ ඔහුගේ තිබුනු මානුශීය ගුනාංගවලට. ඔහු අද හිටියානම් රටේ ජනාධිපති .
චායාවක් නොව..මායාවක් නොව
සසර පුරා ඔබ ඈතට ඇදුනා❤❤❤
මගේ කියවීම නම් විජය මහත්තය පට්ට game කාරයෙක් විදියට.. විජය නළු කම යොදාගෙන රටේ ප්‍රධානම රදල පව්ලක (පට්ට දතක් තියන )අගමැති සහ අගමැතිනියකගේ දුවත් එක්ක පැටලුනා. උබලා හිතනවද චන්ද්‍රිකාගේ රූපෙට මූ ඒකිව බැන්දා කියලා(ඒකාලේ ඒකිගේ ෆොටෝ එකක් බලපන්. බලයට සහ දනයට කෑදර වෙලා වෙන්න ඇත්තෙ කසාද බැන්දේ. නැතිනම් විජයගේ රුපෙට වෙන නිලයක් වගේ ලස්සන කෙල්ලෙක් බදින්න තිබ්බ.කෙල්ලෝ ගොඩක් නම් ඉන්න ඇති , මාලිනි ෆොන්සේකා ලුනේ බදින්න හිටියේ මුලින්ම. චර්ද්‍රිකා කසාදෙ ගොඩක් ප්‍රශ්න තිබ්බලු, මූ අඩු ජාතියේ එකෙක් නිසා මැතිනිය, අනුර බණ්ඩාරනායක මස්සිනා මූව ගණන් ගත්තේ නෑ ලු. රන්ජන් වත් රනිල් වගේ උන් ගණන් ගන්නේ නෑ කියලා සන්නස්ගල ගේ programe එකේ තිබ්බ.පස්සේ බලයට කෑදර කමට ඉන්දියාවට රජ්‍ය රහස් දුන්නලු ! LTTE එකත් එකක් Game ගැහුවා. ඒ නිසාලු දේශපෙරේමී ජනතා වියාපරයෙන් හරි, මුගේ ජනප්‍රිය තාවයට බයවෙච්ච R ප්‍රේමදාස හරි මූන ගැලවෙන්න shot එක දුන්නේ (නැති නම් විජය තමයිලු ජනාදිපති වෙන්නේ ). මාර ජනතා ආක්‍රෂණයක් තියෙන්නේ. හැබෑඊ ඉතින් බැරිවෙලාවත් ජනාදිපති උනා නම් මහින්ද රාජපක්ෂ number 2 වෙන්නත් තිබුන. 😂😂
එතකොට මේ හෑලි ලියන ශ්‍රී ලන්කන් හුත්තිගේ පුතාල මහින්ද යට වගේ නිවන් සුවය පතා හෑලි ලියයි. කව්ද හිතුවේ 2009 යුද්දේ දින්න මහින්ද මහත්තය අපිට මෙහෙම කරයි කියලා. එහෙම තමයි කව්රුත්! කාරිය කෙරෙන තුරු කාගේත් රැවැටරිල්ල කියලා අහල තියනවනේ!!! විජයගෙ wifuth ජනාදිපති උනානේ. මුකුත් කලේ නෑ නේද?? හැබෑඊ ඉතින් ගොබ්බ ශ්‍රී ලංකාවේ උන් කවදාවත් හැදෙන්නේ නෑ කියලා දාල තියන comment දැකල කියන්න පුළුවන් 😂😂😂😂 එක එකාට පුක නොදී ටොපිත් ගොඩ යන්න බලපල්ලා!! අපි හම්බ කලොත් අපි කෑවා!😊
@@fazranabdullahalhuk1150wenna athi oya danna nisane kiyanne man me wisthara danne ma ahamben oyage comment 1ka dakke hamoma paw kiyanawane anika godak handsome keneklune thanks wisthara walata😊
@@fazranabdullahalhuk1150කාලකණ්ණි බල්ලෙක් වෙන් න ඵපා උඔ විජය කුමාරතුංග යන් ගේ මනුෂ්‍ය කම අදුනන්නෑ කෙනෙකුට ඇඟිල්ල දිගුකර කලින් හරියට දැනගනිං විජය චන්ද්‍රිකා බැඳපු ඵක නම් මාත් අනුමත කරන්නේ නෑ කොටිත් ඵක්ක ගේම් ගැහුවේ නෑ ඉනදු ගිවිසුමට හා පලාත් සබා බලය ගැන උනන්දු වුයේ ඵවක වු මරාගැනිල්ල නවතා ගන්න තව කියල වැඩක් නෑ පාදඩ යින්ට දැන ගෙන කතා කරපන්
@@fazranabdullahalhuk1150එහෙම වෙන්නත් පුලුවන් ඔහු පට්ට ගේම්කාරයෙක් කියන එක නම් පිලිගන්නවා.👍
ප්‍රෙම කීර්තිද සර් ගැන විස්තර දැන ගන්න කැමතියි අය කෝ ... විජය කියන නම ඇහෙද්දි මාරම දුකක්
මුලු රටෙම් අවසාන වන්ත්ත කම් විජේ මහත්තයා මාර දැමුවේ ඇයි මෙච්චර හොද කෙනෙක් හෙන ගහන අපරාදේයක් අනේ ජෙසුනේ මෙහෙම දෙයක්
මේකා කියන්නෙ හෙන පට්ටපල් බොරු 😂😂😂😂😂
පොලිසිය කට උත්තර ගන්න, ලියන විදිය ගැන රටේ මිනිස්සු හොදටම දන්නව.. මේ කියන සියල්ල බුද්ධියෙන් විමසා තේරුම් ගත යුතුයි. අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් උසාවියට ඉදිරිපත් නොකර වෙඩි තියල මරා දැමීමම ප්‍රශ්නයක් ??
මේ වැඩසටහන නරඹාපු සියළුම දෙනාට මම ආරාධනා කරනවා, ප්‍රවීන ගවේශන මාධ්‍යවේදී ධර්ම
ශ්‍රී කාරියවසම් මහතාගේ "කාරිගේ චැනල් එක" හි විජය ඝාතන අභිරහස් වැඩ සටහන් කීපය නරඹන්න කියා.
ඔලුව තියෙයි නම් වැටහෙයි.
Why's now telling this where he bean last few years
Aniwaryenma
Absolutely right you can see the correct investigation .
ua-cam.com/video/ziM9-QsfjCo/v-deo.htmlsi=P5CjnYelAtJvNKnG
ua-cam.com/video/ziM9-QsfjCo/v-deo.htmlsi=P5CjnYelAtJvNKnG
විජය ඔබ අමරණීය යි මතු ආත්මයේ මෙවන් අකල් මරණය කට ලක් නොවේ වා මොක් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අප අතරම ඉපදේවා
cow o
iyn
imkl
විජය නිවන් සුව.... සදා අමරණියයි..විජය කුමාරතුංග❤❤.. සිදුව විජය කුමාරතුංග Hospitel එකේ සුවපත් වන රෝගින්ගේ පිනම අැති.
මිය යන හැමෝම ''නිවන්''යන්නෙ නෑ, ඒක නිකන් කියමනක් විතරයි, ''නිවන් මහ''යන්න ලොකු කැපවීමක් කරන්න ඔනෙ කියල දන්නෙ නෑ අන්න ඒකයි
මෙවූන්ට අපායෙන් වත් සමාවක් නොලැබේවා සම්බන්ධ සෑම දෙනාටම.බුදුබණෙන් කියල නෑ වයිරකරන්න. මෙහෙම අපරාධ නොවන්න
අර අහිංසක ලස්සන නිහතමානී මනුස්සයා මරා දාන්න තරම් කුරිරු ලෙස මරන්න තරම් තිරිසන් ගනේට වැටුන මිනිස්සූ ඉන්නේ බලට දනය නිසා. අද හිටියනම් ලෝකයක් ආදරේ කරන චරිතයක් වගේම ඔහුගේ මූනේ තියෙන සිරියාවන්ත හිනාව වගේ ලස්සන ලංකාවක අපිට ජීවත් වෙන්න තිබුනා.😔😔😔විජය කුමාරතුංග කියන නම විතරක් නොවේ ඔහුත් සදා නොමියෙන චරිතයක් තාමත් අප අතර❤️😍😘
ලයනල් රනසිංහ විජේව මැරුවේ බලය ධනය වෙනුවෙන් නෙමෙයි පංති පහට ගිහින් ඔලුව කුරුවල් කරගෙන පක්ශෙ වෙනුවෙන් දෙන නියෝගයි පිලිපැද්දේ
Hiii
අපො උගේ මූනේ හැටි ..නොදෝමකින් කාලකණ්‍නියා..අපේ ජීවිතේ දැකපු ලස්සනම මනුස්සයා මරපු වල් පරයා...😢 විජය මගේ තාත්තාගේ වයසේ එයාගේ යාලුවෙක්..දුව යශෝධරා මගේ වයසේ...✌️✌🙏
ආන්ඩුවේ වැඩ ඔක්කොම
Oka indiyawe rukadayak
Harindra, I appreciate the way you handle interviews and ask the questions in return. 👍
අසූව දශකයේ කොතරම් වටිනා ජීවිත අපේ රටට අහිමි වුනාද දෙවියනේ....😢😢😢 සියලු සත්ත්වයෝ නිවන් දකිත්වා
Ithinkpl1
😂😂😂
Oba hari. Danno danithi, edawas wala bikes walin munu wahagena awith wedithiyala yanne kauda?
Wijaya maruwe Layanal Jayathilaka marapu widiyata.
Chandrika janapathi wee pawathwu kathawaka kawuda maruwe kiyala hariyata kiwwa. UNP kiyala kiwwe naa. Ithin ita wada danna kenek naa neh?
Ms@@shanthidhammika8978
සමහර විට රටේ දියුණුව රටේ සැබෑ යහපත් අනාගතය ඝාතනය කිරීමක් ඒවාගේ අතුරු ප්‍රතිඑලය සහ අවසනයේ යුක්තිය ඉටු නොවීම රට තුලට ශාපලත් අනාගතයක් බිහිකිරීමක් අයහපත් බලවේග නැති කර යහපත් පුද්ගලයන් ආරක්ෂිත කර හෝ යුක්තිය ඉටු කරයි නම් රටේ අනාගතය ආශිර්වාද ලත් අනාගතයක්.
ජරා දේශපාලනය නිසා වටින ජීවිත අහිමි උනා.වෙලාව යනවා දැනුනෙත් නෑ.පුදුම හිතෙනවා .ස්තූතියි ඔබතුමාට .
5
Download l
Paul
ඇත්තටම ඇත්තමයි 👍🏾.
ධනතණ්හාවට මූදලට කෑදර
බල ලෝභීන් දේශපාලූවො දේශ ද්‍රොහියො නීති විරෝධීව අල්ලස් කප්පම් ගසාකමින් අසරණ ජීවිත අකාලයේ මරු කැඳවයි.
ඒ ආදරණිය මිනිසුන් මරන්න අනු බල දුන්න දේශපාලුවෝ හැදිගෑවේවා...
Un hedigewna. Prmadasa merune ballek wage mahamaga. Uge puthata daruwekwath nehe. A thaththa dasganak tharuna daruwo marapu Nisa. Ranjan wejerathna tath ahemai
එතකොට විජේවීර මැරුනේ කොහොමද..
@@samurdhisamaradiwakara9904 ayath meruwe unp anduwen.hebei ayatath kalakam paladunne.jvp aya kocchara mahajana depala විනාශ කළාද .koslande තිබුණ ලස්සන පැරැණි තානායමක් ගිනිබත් කරලා විනාශ kara.rjaye ගොඩනැඟිලි කීයක් pecchuwada.oya unp jvp දෙගොල්ලොම rata kapu un
Dan oya koti marapu hamoma aparada karayoda eka e ayage welawa
wijayava maruwe Premadasa
විරසිංහ මල්ලිමමාරචිචි යනු unp යේ හොද පාදඩයෙත් ඒ කාලේ අය දන්නවා
මුන්ගේ තාත්තා ලා තමා මිනි මැරුවේ
Mallimaarchchila mulinma natikaranam ada godak dewal wenas wenawa
ඉතාම වටිනා දැන ගැනිමක්.බොහොම වටිනව.
දුකයි විජය මහත්මයාට කරපු අරාධයටනම්.
R I P 🙏
VIJAYA Kumaranagunga, Kumarayanani , Nogohin Nivan Pura Apa Atharata Enna.😊
විජය මරා දැමුවේ ඔහුගේ අවාසනාව නිසා නොවෙයි. මුලු මහත් ජාතියේම අවාසනාව නිසයි.
Habai vija hitiyanam ada uthura kiyanna wenath ratak.
@@malithkottagoda9272 smaharavita ehema vennat tibuna komat evage deyakne velatibune
වෙන්න තියන දේ සක්කරයගෙ පුතා වයිම ආවත්...
@@malithkottagoda9272 Machang cannot understand pl write in English
;k;i6
විජය කුමාරතුංග අදටත් ජීවත් වෙලා හිටියා නම් කොච්චර හොදද ? 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
He could be the president
Mama innava.
එහෙනම් අද රටවල් දෙකක්..
ààaàaa!
සිනමාවට නම් හොඳයි
හරින්ද්‍ර අයියෙ. ඔයා මිනිස්සු ආදරේ කරන මනුස්සයෙක්. Discussion එකක තියෙන්න ඕනෙ balance එක ගැන ඔයාට අපි කියල දෙන්න ඕන නෑනෙ. ඒත් මේක අහද්දි හොඳට පේනව මේකෙ agenda එක කාගෙද කියල. ඔයාට අභියෝගයක් කරනව. පුළුවන්නම් මෙතුමගෙ තාත්ත 80 දශකයෙ කරපු කියපු දේවල් ගැන discussion එකක් කරන්න වෙන පාර්ෂ්වයක් එක්ක. ඒ වගේම JVP එකෙනුත් මේ ප්‍රශ්න ටිකම අහන්න.
"කවුද order එක දුන්නෙ දන්නෙ නෑ, ඒත් JVP එකෙන් දුන්නෙ" වගේ quotes වලට ඔළුව වන වන ඉන්න එපා.
මේ රටට ඔයාල වගේ අයගෙන් මීට වඩා දෙයක් ඕන ❤
Ekanam
Aththa man ekagai
ඒක ඇත්ත මාත් හිතමින් බැලුවේ .
ොකද මමත් ටිකක් සාමාන්‍ය පොඩී මල්ලි මාරති කියන ඔය බීසන සමය මල්ලිමාලච්චි කියන පි නම් අහලා තියෙන්නේ අද දක්වා ඔය ප්‍රේමදාස කියන පුද්ගලයා ජනාධිපතිවරයාගේකියන ඕනම නසරාණි වැඩක් ඔය මල්ලි මාර්තු කියන පුද්ගලයා කරනවා කියලා. පාර්ලිමේන්තුවේ හිටියත් කිසිම වචනයක් කතා කරන්නේ නැති බෝම ගොබ්බය කියලා මුළු රටේ මිනිස්සු කපා වෙනවා අදටත් මං අහලා තියෙනවා. ඒ වගේ ජඩ වැඩ කරලා මිනි මරලා දූෂිත වැඩ කරලා තමයි ඒ මිනිහා ඔය වගේ අම්බු කරගෙන අද ඒ මිනිස්සුන්ගෙන් රටට වෙච්ච සේවයක් නෑ නෑ. හරිද දැන් මේධර්මය බොරු දේශපාලන ගේම් එකක් ගහන්න ඔය මේ මල්ලි ද පල්ලිද කියලා පල් හොරෙක් පේන්නේ නැද්ද මේ වගේ ජීවිතයකට මඩ ගහන්න මේ දඟලන්නේ
R.premadasa...haa කුලී මිනීමරුවා...ගෙන රහස් රකිනවා වගේම ඒවා නඩත්තු කරනවා අදටත්..
විජය ගැන වගෙම තරුන ජීවිත අැස් ගලොල පනපිටින් පුච්චල මැරව එක ගැනත් කනගාටු විය යුතයි එ සෙරම ජිවිත අපෙ රටෙ..
මේ කල්පයේ විකල්පයක් නොමැති විජය කුමාරතුංග වැනි චරිත නැවත කිසිදා බිහි නොවනු ඇත...ස්තුතියි.. හරීන්ද්‍ර ජයලාල්
Ai inne ranjan ramanayaka
@@nilmininilmini4251 eka Badu karayo.americawe gihilla ganu ekka Badu gahanawa vijaya unp karalayo vidudrai
Ahinsaka kama lasana wadagath kama piya manapawth kama samanalayek wage ahinsaka Vijaya Kumara thunga oba Amara niyai
@@biatriceperera5130 ❤👍
ආදරණීය අහිංසක උතුම් මිනිසෙක් . රටට අහිමි කලා.
සමනළයෙක් කුරිරු විදියට මරලා දැම්මා ..පව්කාරයන්ට සොබාදහම දඬුවම් කරනවාමයි .
අමරණීය විජය..
සොභාධර්මයගෙන් දඩුවම් දුන්න උන්ට...කෑලි කෑලි යන්න ...
අපි හැමෝම 😍 අාදරෙයි හැමදාම .නිවන් සුව පතනවා
මල්ලවආරච්චිලාගෙ පැටිකිරිය දන්න අය ඉන්නවා ඕන තරම්😂... කරපුවා තමා පස්සෙන් ආවේ🙏
Kathawe සොයිසා 😁
රජයෙන්කරපුවා ගොඩක් ජේ.වි.පි නමින්
දන්නැති අය ගිනි අවි සහ ගිනි කෙලි බලන්න..ඒකේ සොයිසා තමයි මල්ලවආරච්චි
Pupurawwa neda awasaneta
Katha balala wiraya wenna epa pako 😂 uba danna huttak nh
*88/89 වදකාගාර තියාගෙන හිටිය කිහිප දෙකෙුගෙන් එකෙක් තමා මුගේ තාත්තා*
වීරසිංහ මල්ලිමාරච්චි
අනිවාර්යයෙන් මුන් මේ බබාල වෙන්න හදනව..තොපේ මහ එකා කොච්චර මිනිස්සු මරවන්න ඇතිද...
හරියටම හරි
මුගේ තාත්තා අමු මැරයා
😢❤️🩹
විජය කුමාරතුංග අද ජීවතුන් අතර හිටියා නම් අපේ ශ්‍රී ලංකාවට හොඳ අනාගතයක් හොඳ ජන නායකයෙක්
මේ අපරාධෙ කරපු මිනිස්සුන්ට කාගෙන් බේරුනත් සොබා ධර්මයෙන් නම් බේරුමක් නෑ
නෑ.. ඔහු හිටියානම් අනිවාර්යයෙන් අද රටවල් දෙකක්..
Ow
LTTE නොමිලේ රට ලියලා දෙනවා
ඔබ බයක් සැකයක් නැතිව ඔය විදියට ලියලා තියෙන්නේ ඇයි.
කවුරුත් නොකියන කවුරුත් නොදන්න ඇත්ත තමයි ඔබ කියලා තියෙන්නේ.
ඔය මැරුන මිනිහා යාපනයට ගොස් පබාකරන් මුන ගැසුනු අවස්ථාවේ සිදුවූ දේවල් හමුදාවේ කාගෙන් හරි ඇහුවොත් ලස්සනට කියාවි.
@@suv1437 ඔබගේ සටහනට මා දැමූ පිළිතුර මෙහි තියෙනවා. ඒක කියවා බලන්න.
මෙයාගේ තාත්තා වීරසිංහ මල්ලිමාරච්චිගේ චරිතය ඇසුරෙන් තමයි ගිනි අවි සහ ගිනි කෙළි කථාවේ දූෂිත , මිනීමරු සොයිසා ඇමති කියන චරිතය හදලා තියෙන්නේ
FYI
👍👍
කට්ටිය ගිනි අවි හා ගෙනි කෙලලි බලන්න මෙයලගෙ කැරැට්ටුව එකෙ තියෙන්නෙ..ජවිපේ ගාතන කලා..නමුත් විජයගේ ගට්ගනය කලා කියන්න බෑ..ප්‍ර්ර්මකිරිති මැරුවෙත් ජවිපෙන් කියන්වා..එත් දැන එක බොරු කියලා ඔප්පු වී තියන්වා..විජය ඉන්න ඔනෙ මොනිහෙක්..
ගිනි අවි හා ගෙනි කෙලි eke මිනීමරු සොයිසා ඇමති කියන චරිතය kiyanne SIRISENA COORAY. 80/90 ganawala Lankawe nemedi da hitiye ?? ?
@@robinperera3014 නෑ නෑ කුරේ ගේ චරිතය සැම්සන් ,
මල්ලිමාරච්චිගේ චරිතය සොයිසා
ඔය දෙන්නා තමයි ඒ කාලේ Godfather ලා දෙන්නා
එකම වෙනස තමයි මල්ලිමාරච්චි බලයට කෑදරයි , කුරේ බලයට කෑදර නෑ
සදාදර විජය , ඔබ රෙජක්, ඔබ උතුමෙක්,ඔබ නැති මේ රට අදත් හිස්.අප අදත් ඔබ සමගයි😢😢😢😢
Jvp akata ජයවේවා අරගලයට ජයවේවා .
❤
🤮
විජයව මැරෙව්වේ සජිත් ගේ තාත්තා ප්‍රේමදාස පරයා .. ඒක අදටත් පැහැදිලිව පේනවා ..
apo menna moda wesige putha awilla, ai dan hiru ekata puka deneh nadda , dan harendrata puka denwada oya , ado dakka kal ubawa 🤣🤣🤣
@@DieCastPisso ආහ් කොහොමද අවජාතක තුප්පහි unp සක්කිලි රොඩියා .. දැන් ෂැපද 🤣🤣🤣🤣🤣🤣 . පහුගිය දවස්වල කෑවයින් කෑවෙ නැහැ නේ මම දුන්නා වගේ ටොපියක් .. හොහ් හොහ්
සිරාවටම විශේෂයෙන්ම ජේ ආර් ජයවර්ධන
දුප්පත් මිනිස්සුන්ගේ එකම හයියක් තමයි විජේ මහත්තයා දුප්පතාගේ කරැමෙට.තමයි විජේ මහත්තයා මැරැනේ ආදරෙයි රත්තරං මහත්තයො මැරැනත් ආදරෙයි ඔබ මතු ජාති ජාතිත් අපි අතරම ඉපදේවා
*හොරාගේ අමිමගෙන් පෙන අහනවා කියන්නේ මෙන්න මෙවට*
මු බයිලා කියන්නේ , යුඇන්පි එකෙන් තමයි විජේකුමාරතුංගව මැරුවේ
ua-cam.com/video/L9AocRTwanE/v-deo.html
@ පල යන්න පොන්නයා, 😂😂😂
Unp කාලකණ්ණි විජය මහත්තය මැරුවේ
@@nishanthasilva4372 J V P
මම දන්නෙ එක දෙයයි...මේ රටට වැදගත්ම වටිනම මිනිස්සු මරා දැමුනේ වෙන ජාතියක වෙන ආගමක හෝ ත්‍රස්තවාදීන් විසින් නොවේ.... අපේ එවුන්ම අපේ මිනිස්සුන්ව මරාගත්තා බලය වෙනුවෙන්....ගාමිනි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, විජේ, බණ්ඩාරනායක මේ වගේ තවත් ගොඩක් අය... ඒවා තමා මේ රටට සාපයක් වෙලා තියෙනෙ
අනේ අපිට ඔබ තුමාව මුනගැහෙන්න එන්න පුලුවන්ද අපේ වෙලාව බලා ගන්න පුලුවන්නම් phone nomber එක දෙන්න පින් සිද්ද වෙනවා
THEY MAJORITY ARE BUDDISTS IN THEIS COUNTRY THEN HOW COME THERE IS SO MUCH OF POLITICAL ASSASINATIONS / MURDETRS / BANK ROBBERIES / CRIMIE TAKING PLACE IN OUR COUNTRY ?
Harita hari
ලස්සන ස්කිරිප්ට් එක හොද ෆිල්ම් එකකට හොලිවුඩ් කොලිවුඩ් පාරදයි😹👍
🤣🤣🤣🤣🤣 Aththa ....
🤑, Mallima films, only black no white.
ඔබ ඉන්ටවිව් කරන්නේ ආධුනික නළුවෙක් පුලුවන් නම් ගෝඩ් ෆාදර් සිරිසේන කුරේ ගෙනල්ලා ඔය ගැන අහන්න .
Ane Pala huthho yanna
Jeppekda
උඹ ජෙප්පෙක්ද 😂😂
@@tokyodriftjapan2567 නිවුකන් නි සොදාන් ස්තේ ඉ ?
ඒක ඇත්ත බං
මුගෙ තාත්තා තමයි ලංකාවේ පාතාලය නිර්මානය කලේ..
Ow oba hari, ea kale samupakara emathi wela idiye, UNP eke
Hi pa no it off or put no no no m1 we yep do p is it off or
Mi mi mi my pa la@@GreatInspiration_us❤ see low low as mommy mm
A it😮ĺle0ppo😊
තවත් දැනගන්න දේවල් ඇති. මාර වටිනවා. අපේම මිනිස්සු අපේම උන්ව නැතිකරලා🙄🙄🙄🙄
නංගි විජයගේ ඝාතනයට වගකිය යුතු පුද්ගලයින් තමා මෙ කතා කරන්නේ .
කාලකන්නි.j.v.p.හැත්ත.
@@aselachamindha686 aka aththa ada.UNP kale.dan jvp kiyala kiyanawa.habai oyadegolloma nisa amu amuwe tharuna jivitha ada vinasha kala oyaathara mage ma math 90 January 01.wechchideyak na.
😔 පව් අහිංසකයා නංගි...❤
@@wasanthaherath2012අනෙ බං රටම දන්නවා. UNP එකෙ උන් තමයි ඔක කරෙ කියලා.. පාතාලෙ කියලා එකක හැදුවෙත් ඔකුන් මෙ රටෙ.. මෙ රට කෑවෙත් ඔකුන්.. කොටින්ට අයුද දුන්නෙ ඔකුන්.. කොටි හැදුවෙත් ඔකුන්.. නොදන්න කමට කියවන්න එපා නොදන්නවා වගෙ කියවන්නත් එපා.. ඉතිහාසය ගැන හැරිලා බලලා හොයලා බලලා ඉන්න
මේ කතාවෙන්ම තේරේනවා ප්‍රේමදාසය ඒ බලු වැඩේ කරපු බව.මුනට වෙඩි තියල මරන්න කිවෙ අර සාස්තරකාරය කියපු කියමන උපයෝගි කරගෙන.අන්තිමේදි ඒකව මරුනෙත් බෝම්බෙට මුන පොඩි පට්ටම් වවෙලා ,කද පමනක් ඉතිරි වෙලා.එහි පින්තූර හැංගුවට ඒ පින්තූරය 2007.05.20 ඉරිදා ලන්කාදීප පත්‍තරයෙ "දියත"අතිරේකයේ 08වන පිටුවෙ ලස්සනට තියෙනවා
Photo ekak tiyenawanam face book danna...senagata balanna
බල්ලා මැරුනෙ කුඩුවෙන්න
ඔවි.මමත් දැක්කා එ් පින්තුරෙ. එ්ක මාධ්‍යවල වැඩිය පෙන්නුවෙි නෑ.විජය ගේ මරනය ගැන අදටත් විවිධ මත තියනවා. කවිරැ කලත් එ්ක මහ අපරාධයක්.
hmm look at his body language, this is mallima's son, who believes them, Harindra waste time.
මේක බැලුවම මටත් තේරුම් ගියා මේක කළේ premadasa මේ කේන්ද්‍ර කාරයා කියපු දේ පාවිච්චි කරලා විජය මරණයට පත් කරන්න plan කළේ කියලා . ඒකෙ ආයි දෙකක් නෑ. මේක කළේ වෙන කව්රුත් නෙවෙයි Premadasa කියලා මේ vedio ඒකෙන් හොඳටම තේරුම් ගන්න පුළුවන් .
මුගෙ තාත්තගෙ unp එකට තමා විජයව ලොකුම හිසරදය උනේ... තාත්ත තාම ලෝදිය බොනව ඇති කරපු පවුවලට... jvp එකට සමාව දුන්නලු. 🤣🤣
Aniwaren machan
Kudu una neda eyawa
සත්‍ය සැමදා ඡය ගනි. සැබැ නායකයෝ වැලලුවා. නිවටයෝ රඡ වුනා.
විජය කුමාරතුංග චරිතය ගැන අපි දැනගත්තෙ අපෙ දෙමාපියන් ගෙන් ..එවැනි උසස් චරිතයක් ඝාතනය කර සහ අනුබල දුන් සියලු දෙනාට ශාප වෙවා...අද එතුමා හිටියා නම් මෙ වෙද්දී ජානඩිපති වෙලා ඉදි මෙ රටෙ 😪😪
විජය අදටත් ඔබට ආදරෙයි
මෙි කතාවෙි කියනවනෙ විජය ගෙයි චන්ද්‍රිකා ගෙයි හඳහන තිබුනා කියල පේමදාස ගාව.එහෙමනමි ඒ අය මරන්න හොයල තියෙන්නෙ පේමදාස නෙමෙිද..
ආන් ඒකයි බල්ලා මල්ලෙන් එලියට පැන්නා
හැම මගුලම JVP එකට බැර උනා..නමුත් මේක නෙවෙයි ඇත්ත..ඇත්ත තිත්තයි..
එහෙම තමයි ඔය දැන් ඉන්න ජේවීපී කාරයෝ හිතාගෙන ඉන්නේ
මගේ සීය කිව්වේ එහෙමයි ජවිපෙක සම්බන්ධ නෑ සීයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයෙක්
විජය මැරෙන දවසේ හලාවත ඇවිල්ලා ගියේ මොකද්ද මගේ සීයාගේ මල්ලිව හම්බෙලා ගියේ. මහජන පක්ෂයේ රැස්වීමකට
ඇත්තට නිදාගෙන ඉන්න අය ඇහැරවන්න පුළුවන් උනාට බොරුවට නිදාගෙන ඉන්න හොරු ඇහැරවන්න බෑ ........
මුන්ටබැහැ nppගමන බලාගෙන ඉන්න ඒකෛඇත්ත
My Dad is 1st My Life But Second Is what i See actractive person i saw in my life විජය කුමාරතුංග මහතාගේ ❤️✝️❤️
සමහර විට රටේ දියුණුව රටේ සැබෑ යහපත් අනාගතය ඝාතනය කිරීමක් ඒවාගේ අතුරු ප්‍රතිඑලය සහ අවසනයේ යුක්තිය ඉටු නොවීම රට තුලට ශාපලත් අනාගතයක් බිහිකිරීමක් අයහපත් බලවේග නැති කර යහපත් පුද්ගලයන් ආරක්ෂිත කර හෝ යුක්තිය ඉටු කරයි නම් රටේ අනාගතය ආශිර්වාද ලත් අනාගතයක්.
මුගේ තාත්තා මරවපු මිනී ගානෙන් බාගයක් හොයා ගන්න පුලුවන් #ගිණිඅව්_සහ_ගිණිකෙලි ඩ්‍රාම එක බැලුවනම් මුගේ තාත්තා කතාවෙදි හදුන්වන්නෙ සොයිසා මන්ත්‍රී නමින්...
මූගේ තාත්තාගේ මර්ඩර් වලින් බාගයක්ම වැටුනේ ප්‍රේමදාසගේ නමට....
අන්තිමට කලකම් පලදීල කෑලිත් නැතිවෙන්න මැරුණේ පකයා කොටි බෝම්බෙන්...
සමූපකාර ඇමති
#මල්ලිමාරච්චි #mallimarachchi
😣😣
අනිවාර්යෙන් . ඒත් ඕවා දන්නේ කියෙන් කීදෙනාද . ගොඩක් උන්ට ඕවා මතක ත් නෑ. කරුමෙ තමා. ගිනි අවි සහ ගිනි කෙලි බලපු එකෙක් ප්‍රේමදාස ට ඡන්දෙ දෙනවා තියා උගේ මූණවත් බලන්නේ නෑ. Jvp account එකේ වැඩ වලින් 90%ක් කළේ මුන්. කාලක්නනි
විජය මරන්න හිත හදාගත්තේ කොහොමද කියලා හිතාගන්නත් අමාරුයි .
Minimaruwanta koheda hethak. Hadaganna hethak thiyenna epaya
හරේනදු පුතා මට දුක අාදරණිය නලු විජේකුමාරතුංගයානන් මරපු එක.එ් මහතා කතා කලාට එයාගෙ සහොදරයාවත් මරැනට එයාට දුකක් නැ.අනුන් ගැන කවර කතාද.ජේ වි පි කියන්නෙ මිනිමරැවො. තෙරැවන් සරණයි ස්තුති ඔබට
@@pathminipathmini2686 Vijayawe Maruwe J.V.P. Eken Neme Ganiye Ewakete Thibu U.N.P. Paleneyen. Sirisena Kurai Thama Kontrath eke Dunne Vijaye Marenne. Hariyete Saththeye Danne Nathiwe J.V.P. ekete Awalade Naganne Epa
Ei anith ayawa maranna hita hadaaganna puluwanda...
පුංචි අම්මාලාව බදින්න හිත හදාගන්න පුලුවන් එවුන්ට ඔක කජ්ජක් නෙමෙයි...😉
මිනි මරු ලයනල් රනසිංහ පාහරයගෙ හත්මුතු පරමරාවටම සාප වේවා .
ඌ මැරැවා,හැබැයි අනුබල දුන්න උවමනාව තිබ්බ උන් තාම නිදැල්ලේ
Mehema kalayak thibuna.ath den minissu godak denekta awwa amathaka akai pudum.
මාලිමාවට ජයවේවා❤
නිවන් වඩින්නට එපා දැන්ම ඔබ
අප දෙන මේ පිං අනුමෝදන් වී
නිදහස් නිවහල් දැයකදි හමු වෙමු
විජය කුමරු සේ අපේම වී
මෙකයි ඇත්ත අපිත් ඉන්නෙ රජිගිරියෙ ඔබෙසෙකරපුර විජෙව මැරුවෙ කවුරුත් නෙමෙ නොයෙල් අමරසිංහ නොයෙල් අමරසිංහ ලගින්ම අශ්‍ර්‍ය කරපු අය තාම එහෙ ඉන්නවා එ පොඩ්ඩ දෙනයි එඅය මන් දන්නවා එක්කෙනෙක් ඉන්නවා එයා තමයි නොයෙල් ලගින්ම හිටපු කෙනා එයා කියනවා නොයෙල් අමරසිංහට කොන්ත්‍රාත් දෙකක් ආවලු එ කැලනියෙ සුනිල්ව මරන්න අනිත් එක විජය කුමාරතුංගව මරන්නලු කොන්ත්‍රාත් එක දිලා අර් ප්‍රෙමදසලු විජයව මරන්න නොයෙල් අමරසිංට ට්56 එ දවස් වල ලක්ශ 50 ලු දිලා තියෙන්නෙ 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🙏🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
😅😅😅😅
මගේ රටට දේසපාලනය තරම් විසක් තවත් නැහ රටට ජාතියට ආගමට අවශ්‍යය හැමකෙනාවම නැතිකරල දැම්මේ බලතන්හාවෙන් පිරැන දේශපාලනයයි
මේක කරේ ප්‍රේමදාස මෙයත් දන්නවා විජේට මොකද උනේ කියලා හොරාගෙන් පේන අහනවා 😀😀
මේකේ උන් හිතන් ඉන්නේ විජය හිටියා නම් රට හදයි කියලා 😂 යකුනේ නළුවොන්ට පුළුවන් ද රටක් ගොඩගන්න 😂😂
Premadasa හැදුවේ ලෝකේ පවතින තාක් කල් ජනපති වෙලා ඉන්න ඒක නිසා ඉදිරියට ඒයි කියලා බය සැක තිබ්බ අයගේ කේන්දර බල බලා ඔවුන්ව විනාශ කරන්න වැඩ කළා unp එකේ අයටත් කළේ ඒකමයි
මම මේ කවුරැ මැරැවත් හිතට දුකයි හැබැයි විජය කුමාරතුංගයන් මැරැ තිරිසනා ශාපම වේවා....
Haaa
It’s a Brilliant conversation. Appreciate every single word you said .... Proud of you . Bless you❤️🙏
Hiii
Thank you Harindra
හිතට පුදුම වේදනාවක් දැනෙනවා.විජය කුමාරතුංග මහතා මැරුවා කියලා අහන වාරයක් ගානේ.අපේ අවාසනාවට ඔබ අපට නැති වුණේ .ඔබතුමා ජීවතුන් අතර හිටියා නම් අපේ ජනාධිපති ඔබවෙන බව සහතිකයි .😔
මතක් කරන්නත් අකමැති දුක්බර අතීත මතක සටහන්. එදා සිදු කල විනාශයේ ප්‍රතිඵල අද රටටත් පරපුරටත් දැනෙනවා.නායකයෙක් නෑ අවංක. බුදධිමත් දරුවන් ලක් මවට අහිමි වුණා. එවන් ඉරණමක් අායේ නොමවේවා අපට.
ව්ජෙවීර ව්ජෙකුමාරතුංග හිටියනම් අද රටත් ජනතාවත් නිදහස් රටම ධර්මත්දීපයක් ධාන්‍ය්ගාරයක්
විජේවීර 😂 ඌගෙ උන්නෙ විජයව මැරුවෙ
@@premalaldisanayake1175 j.v.p.namin.godak.ayahmaruna...
@@senawirathna6147 එහෙම නොවුන නොවේ . විජය , ප්‍රේමකීර්ති දෙදෙනාම මරල දැම්මෙ ජේවීපී එකෙන්. ජේවීපී එක ගලේ රීල වහගන්න බැරිව අලුත් මිනීමරුවො ආදේශ කරනව . අපි මෙහෙම කියමුකෝ 'දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ' කියල . එතකොට ජේවීපී නෙවී 😅 . එහෙම කියල හිත හදාගමු .😅
❤❤❤
@@premalaldisanayake1175ප්‍රේමදාසගේ උවමනාවට මැරැවේ,ගාමිණි ලොකුගේගේ ආයුධවලින් දන්නේ නැත්නම් හොයලා බලන්න
බොහොම වැදගත් සාකච්චාවක්...ස්තූතියි ..හරේන්ද්‍ර ..
ආන්ඩුවෙ එව්න් උන්ගෙ එව්න්ටම ගේම දීල ජවිපෙ බිල්ලට දුන්න එක තමයි හැමදාම කරන්නේ
Vijaya maruwe j .v.p
Eka aththa
බොහොම ස්තුතියි ඔබතුමාට
ගිනි අවි සහ ගිනි කෙලි soyza ගේ පුතා . පාතාලේ run කරේ මෙයාගේ තාත්ත
අවි ගත්තෝ අවියෙන්ම නසිත්වා
sure?
වැරදී.පාතාලෙ රන් කෙරෙව්වෙ සිරිසේන කුරේ.
@Ui Production A marine Jayantha mallimarachchi...may anic eka....mun okkoma ekai....muge thaththa marine kuduwela premadasage bomb attack eken
@@Rane1557 මෙයාලගේ තාත්තත් ප්‍රබලම කණුව සිරිසේන කුරේ හා සමානම බලතල සහිතව ආණ්ඩුවේ ආශිර්වාදය ඇතුව තාත්තා ලේ රන් කෙරුවෙ මෙයාලගේ තාත්තා
ආදරෙයි.විජය.හෑමදාම
Hi
Apite nathida
ඇත්තටම වටිනවා අපි මේතේක් නොඇසු කතාවක් ගෙන ආවාට ඔබට බෙහේවින් ස්තුති 🙏❤️samee
Mekath telinatiyak
විශ්වාස කරන්න බැ මේවා දැන් 🤣🤣🤣🤣🤣🤣 මාලිමාවට මඩ ගහන්න කරන මඩ කථාවක්
විජය ජ.වි.පෙ.ට නෙවෙයි අභියෝගයක් වුනේ විජය හිටියනම් ජනාධිපති වෙනවා ආර් පේමදාසට තමයි අභියෝගයක් වුනේ
එක තමයි ප්‍රේමදාස Jvp ලවා විජයව මැරුවේ
@@Eidncruze6824 ජේවීපී ලවා නොවෙයි යකො හමුදාව ලවා මැරුවෙ
සජිත් බලයට ආවත් ඔයි ටිකම කරනවා
Oya paw
Excellent discussion .thank you
ප්‍රේමකීර්ති ද අල්විස් ගැන ඇහුවේ නැති එක ලොකු අඩුවක් සේ දැනේ.
Prema keeirthi maruwe...
Hudson silva... 100%
අනිවාර්යයෙන්ම මගේ ආසම කලා තරුව😢😢😢
බලු හඩ්ඩා.
@@jwmoses2186 සිල්වා නෙවෙයි .සමරසිංහ
@@jwmoses2186 Hurdson Samarasingha Thama Premakeerthiwe Maruwe
විජයගෙ බිරිද ජනාධිපති වෙලත් මේවා යට ගියානම් අනිත් මිනිස්සුන්ට නීතිය කොහොම වෙයිද
Raminda Pradeep
Eya miniha maranna sambanda nisa wenna ati
Pls we done needful things to that person. What he is saying absolute correct.
Biggest mistake what we done was
Keep J.V.P alive..
When I saw him in jaffna. So nice Gentleman
එක ඇත්ත ❤️
@@rbulahtsinhalage6323 111q1q1q1q1
ගෑනිම මිනිහා මරන්ට සම්බන්ධ වෙද්දි තව මොනා හොයන්ටද
මල්ලිමාරචිචි කියන්නෙත් සුපිරි මිනිමරැ පවුලක්
හරේන්ද්‍ර ඔයා කරපු කැතම program එක කියලා මට හිතෙන්නේ.
අනුර හොරෙශස් ලියපු පොතේ පතාලේ එක්ක ගනුදෙනු තිබ්බ දුශිත ඇමතිවරයා වීරසිංහ මල්ලිමාරාචිචිනේ...විජය කුමාරතුංග ඝාතන කොමිසමට මොකක්ද උනේ..88-89 දී මල්ලිමාරාචි ලා සිල් අරන් වෙන්න ඇති හිටියේ..ප්‍රේමකිර්තිගේ පුතාම කිව්වා talk with sudaa එකට මරන්න ඕඩර් එක ආවෙ හඩ්ඩාගෙන් කියලා.😂😂😂..
හඩ්ඩා මැරුවෙ ප්‍රේමකීර්ති විතරක් නෙවෙයි ගුවන් විදුලියෙ එවක සභාපති තේවිස් ගුරුගේ මහතා මැරුවෙත් ඌ. සභාපති කම ගන්න. විජය මැරුවෙ ප්‍රේමදාස. අතීතය නොදන්න දරුවොන්ව නොමග යවන වැඩසටහනක් මේක.
@eatingandcookingshow5330 හඩ්සන් සමරසිංහ
ඔහුට ආදරය පුද්ගලයො මේ පැත්තට.
මම අසම නලුවෙකු විජය ඔබට නිවන් මඟ pedewa me අපරාධකරුවන් හෙණ ගහ නව
ඇත්ත නම් ජේ පී එකෙන් පොලිසිය වලටවත් ආමි එකේ මිනිස්සුන්ටත් හිරිහැර කරන ප්‍රේමදාස තමයි ඒක කරලා ඔය බිහිසුනු තත්වයක් ඇති කළේ ඇත්ත කතාව ඒකයි
😂😂😂
Ow,,pra sanwidanen okkoma athare wayiraya athi karee,nattan hamuda polisiya udw karaa javipeta
Mechchara kal baluwa watinama interview ekak!
යකෝ ප්‍රෙමාදාස ලගනේ කේන්ද්‍ර තිබිලා තියෙන්නේ..ටිකක් කතාව සැක සහිතයි...
මටත් ඔය ටික තමයි හිතූ නා වක්‍ර හො ඔහුත් විජය ගේ ඝාතනය සම්බන්ධයි කියලා මට හිතෙනවා.
I also thought that President Premadasa did this. .Also Prema Kirt hi and Richard Zoysa. Harendra usually distorts thruth. 😱
Ravinath Abeyrathna aniwa mu boru kiyanne 70%
Okun gawa unge prathiwadiyo okkogema kendara thiyanawa bn.. ada unath ehemai.. mathakada 2015
Harindra got paid to promote his astrological skills. Harindra is very smart journalist , its clever how he tagged this video and got around UA-cam algorthem.
ව්ජෙවීර ව්ජෙකුමාරතුංග දෙන්නව මරපු උන් ට සාප වේවා හෙන වදිනවා
ඒකාලේ පාතාල තියාගන හොද මිනිස්සු මරමරා රජකම් කරපු උන්ගෙ පරම්පරාවල එවුන් තාමත් සුද්දවන්තයෝ වගේ කතාකරනවා 😭
ඒ කව්ද ????
@@තෑගිමුගෙ තාත්තා ගිනි කෙලි සහා ගිනි කෙලි බලන්න ..එ සත්‍ය සිදුවීම නොවුනත් 75% ඇත්ත❤
@@තෑගිme awilla inna eka thamai,,eyage piya supiri badda
*මගෙ වයිෆ්ගෙ තාත්තව මැරුවෙත් ඔය කියන ආන්ඩුවකින් තමා කියලා රාවයක් තියෙනවා. නමුත් මගෙ වයිෆ් දන්නවා. ඒත් මං කැමති නෑ ඒක ගැන දැං කතා කරන්න. පව් මගෙ වයිෆ් අම්මගෙ බඩේ ඉද්දි මාස 3 දිලු තාත්තව මරලා තියෙන්නෙ. අදටත් ඇය මතක් වෙන වාරයක් ගානෙ අඩනවා* 😭 . *අනේ මගෙ තාත්ත අද හිටියනම් කියලා. එයා ඉපදෙන්නෙ 1990 දි.. මේ කතාව අහද්දි තමා ඇය මට විස්තරය හරියටම කිව්වෙ.. මේ කාලෙදි තමා මැරුවෙ කියලා..* 😥 *අහිංසක මිනිස්සුන්ව මරපු ඒ කාලකන්නින්ට හෙන හත ගහන්න ඕනෙ..* 🙏,
Niyamai niyamai අයියාගේ vidio
හැමෝගේම හදහන් ප්‍රේමදාස ලග
ammo ban. dan putha laga athi
ඒකනෙ වැඩේ කියන්නෙ..😯
පුතානෝ ලග ඇති තමයි ඒවා 😄
👍👍👍
yes very true. we can remember that era, and thanks to social media we can find truth for such incidents. we don't need "Hora and POLICE". from Janka,. said he a social political activist how come?
අනේ ඔයා බබා කවිද විජේ මරැවෙ කියලා මුලු රටම දන්නවා
😂
අද තමයි මම හරියටම දැනගත්තෙ මෙි කතාවෙ ඇත්ත. හරේන්ද්‍ර මහත්මයො ඔබතුමාට ස්තුතියි .
History Aka Hodata Soya Balanna .. Madiya Apay Ratay Loku ??? Deshapaluwangay Balal Ath ..
meka aththa kathawa newei ඇත්ත කතාව මේක නෙමෙයි හරේන්ද්‍ර ජයලාල් කරන්නේ රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්තු
Harndra owa danne naha oya
Sapoorna BORU
මේ කොහෙද බන් හරි කතාව. මුන් එදා ඉදලම කරෙ මුන්ගෙ කුණු ජවිපෙට පටවපු එක. හොදට හොයලා බලපන්. කාගෙ කාගෙත් කෙරුවාව හොයාගන්න පුලුවන් .❤️
😂😂😂
වීරසිංහ මල්ලිමාරච්චි කියන්නෙත් සුදු මනුස්සයෙක් නෙමේ, කලු පැල්ලම් ගොඩක් තිබ්බ කෙනෙක්
පක්ෂ වලට ගැති අය ඔහොම නෙමෙයි ඹළුවෙන් හිටගෙන කිව්වත් තමන්ගේ පක්ෂයෙන් කලයි කියල පිළිගන්නෙ නෑ.
මේ ආදරණීය සිහින කුමරා මරා දැම්මේ කාලකන්නි නපුන්සක දේශපාලුවන්.
Yas
කොහොමත් unpඑක මේ හැම මරණයකටම සම්බන්ධයි...
සහතික ඇත්ත ස්තූතියි
That’s true
Magula thama ethakota jvp eken marapu Vijayawath meruwe unp eken kiyalada kiyanne amathaka karanna epa ubala. me kathakaranneth unp kaarayek
@@wearethepeoples1492 degollama mm dannawa
kumari.herath Herath Herath aniwa un thama owa okkma kare
එච්චර හොද යාලුවෙක් නම් විජේකුමාරතුංග මහත්මයාගෙ ,,සිනා මුසු මුහුනින් කොහොමද මොහු එතුමාගේ ඝාතනය ගැන මේ විදියට කියන්නෙ ,,
ල්
T@@arachchigekanthi5133
මේවා විශ්වාස කරන්න එපා. මාලිමාවට ජය
😢😢
මොනවා කිව්වත් කලත් වැඩක් නෑ විජය මහත්මයා දැන් අනේ හිටියා නම් රටට හොද කලක් යනවා රටක් වටින හිත හොද මනුෂ්‍යයෙක් මරාගත්ත එවුන්ට සාප වෙනවා ..... නිවන් සුවය ලැබේවා විජය මහත්මයාට.❤❤